Ser ape rate beri aya ta kavdada shnayak kare oba veni aya bhitak vela opa karayak karana men illa sitinava pinsidda venva budu saranai devi phitai 🙏🏻🙏🏻🙏🏻
Pawneada sir.mama heala dakinawa . Podi kaalea rassawal walata eda deanna hoda ne.addaypanayata mul tena Deanna ona thank you so much sir. Jaya weava!!!.😁😁😁🙏🏻🙏🏻🙏🏻🙏🏻👍👍👍
Mewata wagakiyanne kawuda. Ma thathwayata path kale kaeurunda. Ada ape rata hanada wetenawa. Anunge magul kata eragena balan innawa.thamange watina deta tikath kapagena. Rate dahasaprashna. Mewage aya innakan ape daruwanta yanne oya kala thamai.obata bohoma sthuthi me wage dewal samaja gatha kirima gena, kapu bipu pottu thiyapu madu samaya gatha karapu opa dupa u tub karayanta wada.(tharuna lamunwa ane apita nehene mewa kiyala hith asarana karana unata wada)
Salli soyannama nowennath puluwan meyalawa yodawanne,otthu balima+anagathayedi ema sthana walata huru purudu minisaku bihikirimata kaata ho ati uwamanawa wennath puluwan
Me rate palakayo gananam mathak karandawath epa sir lee kopa wenawa ape rate palakayo rata gana rate janathawa gana hithala rata palanaya kalanam ada apiwa higanno wenne ne demaw piyanta daruwo awadaname danna wenneth ne
Damma mekata neethiya kriyathmaka nokaloth wenne thawa thawa lamai aenna aennama wedi wena aeka anthimata daruwo mahapare ara sir kewwa wage lama apachara wenawa kalakanni wesa ballekta ahuunoth ewarai ai mewa penne neththe rajayata ko yako lama adikariya ko aeun oka meheyawana thirisanawa hoyala aurudu 10k hire dapaiayu ayeth kisima kenek aehema nokarana
ස්තුතියි මහත්මයා . අපේ වගකීමක් මේවගේ ලමයි ගැන හොයාබලලා යහමගට යොමුකරලා ඔව්න්ව පුනුරුත්ථාපනය කරන එක. අපේ ලමයි හොදට හැදුවට වැඩක් නෑ රටේ අනිත් ලමයි හොද නැත්නම් ..
අපි මේගැන කතා කරමු සර්. මේ දැනුවත් කිරීම ගෞරවනීයයි ❤️🙏🏻❤️🙏🏻❤️🙏🏻❤️
නලින් අයියේ අපි ටිකක් පල වක් කරොත් බැරිවෙයිද ඔය ගැන දන්න කෙනා හොයාගන්න
Thank you sir,,,,glad to help💯💯👍
සමාජයට විළිඳුවකින් පහදා දෙන්න රටේ ගොඩක් අය ඔබතුමා කියන දේ හදවතටම ගන්නවා ඒකට හරියනම කෙනා ඔබතුමා❤
මේ දරුවා සතුව තිබූ සියලූම හදුන්කූරු මිල දී ගත්තද ඔවුන්ට ලැබෙන්නේ ඔවුන්ගේ මුදලාලි විසින් ගෙවන දවසේ ගාස්තුව පමණි .එබැවින් මෙවැනි දරුවකු පාරේ දුටුවහොත් හදුන්කූරු පැකට්ටුව ලබා නොගෙන හැකි මුදලක් ලබා දෙන්න.
😭😭😭😭😭paw e ළමයා
ගිය සිකුරාදා නාඩම්කාරයෝ එකේ හාමුදුරුවන්ගේ කොටස බලන්න .
Samaajaya thawath danuwath karanna shakthiya, dairya obata labewa.
ළමයින්ට ගෙදරින් ආරක්ෂාවත් නෑ රටෙනුත් නෑ. මොනව හරි වුණාම කන්න ගනියෝ කියනව, හරි පහසුයි.
අහම්බෙන් මේ චැනලය හම්බවුනේ බොහොම වටින ක්‍රියාන්විතයක් නියමයි විශිෂ්ඨයි සර් 😍❤👍👌🙏🙏🙏🙏
ස්තූතියි ඔබේ සමාජ මෙහෙවරට..මෙය දිගටම සමාජ ගත කරන්න , බලධාරීන්ගේ අවධානයට යොමුවෙන්න..දරුවෙකුගේ ජීවිතයක් යහමගට ගැනීම ඔබට ලොකු පිනක්..තෙරුවන් සරණයි !
නියමයි සේර්. ඉදිරියටත් මේවගේ දේවල්වලින් සමාජය දැනුමත් කරන්න. සර්ගේ කාර්්‍යබහුල ජීවිතයත් එක්ක සමාජ සත්කාර වැඩවල් කිරීමට දීර්ඝ ආයුෂ ලැබේවා. ආයු බෝවන්.
පන්සිල් රැකින කල් ජීවීිතේ මල්. ජීවිතයේ තරුණ කාලය ධර්මාණුකූලව විදින්න. මලක් ඇති විලක් වූවද කලක් යනකොට පලක් නැති වලක් වෙනව. මේකයි ජීවිතයේ යථාර්තය.
Avissavealleath I nava ,,,hadunkuru vikunanava,,,,,mamath gaththa
M
මේ පිළිබඳව තොරතුරු සොයාබලා සමාජය දැනුවත් කිරීම අගෙයි තෙරුවන් සරණයි ඔබ තුමාට
මොනවා.කීවත්.රටෙ.ආර්ථික.ප්‍රශ්නවලට.විසදුමක්.නැති.නිසා.ලමා.සමාජයම.අනාථ.වෙනවාමයි
Hs
ඔබතුමා හරි ....රජය කියන වචනයේ පිළිසරණක් ලැබෙයි කියන හැඟීමක් වත් දැනෙන්නේ නැහැ .අතට කීයක් හරි දුන්නත් ,ඒ දරුවන්ට ළඟ තියාගන්න බැහැ මම හිතන්නේ, ඒ දරුවන් හැන්ඩ්ල් කරන කාලකන්නි සේරම සූරලා ගන්නවා ඇති .පව් අහිංසක ජීවිත .මෙසේ දැනුවත් කළ ඔබතුමාට බොහොම පින් ....තෙරුවන් සරණයි !
මේ සමාජය හරිම විෂමයි.දුක්ඛිතයි.. . සසර හරිම බියකරුයි...තෙරුවන් සරණයි ඔබ තුමන්ට..❤🙏
පව් පොඩිදරුවො .පාසැල් යන වයසෙ ලමයි ලමාරක්ෂක අධිකාරියට පුළුවන් මේ ගැන සොයාබලා යම් වගකිමක් ගන්න .video එක ඉතාමත් වටිනවා sir.
මොඩ යකො එ ලමයි ජිවත්වෙන්න කන්න ඔන. ඔයා කන්න දෙනවද. වෙන රටවල මිටවඩා ඩුක්විදිනවා. එන්ගලන්තයෙ ලමයි පාසල් ඉවරවෙලා සවසට අවට ගවල් වලට ගිහින් වතුවල වඩ කරලා poket money සොයාගන්නව . අපි හදෙන්ද ආවෙ. අපිට විතරයි නරක. මිට අවුරුදු 40 ට විත්‍රර ඉස්සර මිනිස්ස්සු ලමයි දුක් විදින නිසා පොසත් ගෙවල් වලට දුන්නා යම්කිසි පඩියකට. සමහර මිනිස්ස්සු වඩගත්තට බන්කු පොතෙ මුදල් දාලා ලොකු වුනාම ව්වාහ කරලත් ඩුන්න. අදනම් ලමයගෙ අම්මලමයි මරන්නෙ
ethakota hari da ??
කොහොමද අප්පා මෙවා දකින්නේ අම්මාලා හැටියට පව් අහිංසක දරුවා මොන දුකක්ද දෙවියන් රැකදෙවා
එක දැක්කාට පස්සෙ දුක හිතුනා මෙවා පෙන්නෙ නැද්ද බලදාරිනිට ඔබ තුමාට මෙහම දානවාට ගොඩක් පින් බුදු සරනයි
පවු ඒ මෙි දරැවා.දුකයි .ඉස්තුතියි දැනුවත් කරාට .
අහිංසක ජීවිත සියළුම දෙවියන් ආරක්ෂා කරත්වා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මේවා දකින කොට අහන කොට දරුවන් ගැන වේදනාත්මක හැඟීමක් ඇතිවෙනවා. වගකිවයුතු අය මේ ගැන සොයා බලා කටයුතු කරන්න ඕනා. නැත්නම් මැරයන්, ත්‍රස්තයන් තමයි බිහිවෙන්න ඉඩ තියෙන්නේ. අනේ අපේ දරුවන්ගේ අනාගතය??????😭😭😭😭
ඔබ තුමාට ගොඩක් පිං මේ වගේ දේවල් හොයලා අහිංසක දරුවන්ට උදව් කරනවාට මොකද දරුවෝ අසරණයි වැඩිහිටියෝ මේ ළමයින්ගේ අනාගතය මහමඟට දානවා තෙරුවන් සරණයි ඔබ තුමාට 🌹🌹👍✈️
ඔබතුමාට ගොඩක් පිං මෙි දෙවල් සමාජ ගත කලාට කාගෙ වුනත් අහිංසක දරැවො ජ්සු පිහිටයි
රෙද්ද
පාලකයන්ට කලින් දෙමාපියන් වග කියන්න ඔන නැති බැරි කමට දරුවන්ව පාරට නොදමා ඉන්න ....
ගොඩක් වැදගත් මෙිගැන හොයලා බැලුවටනමි 👍❤️
ඔබතුමාට ගොඩක් පිංසිද්ද වෙනවා .අසරණ දරුවන්.වෙනුනෙන්.පෙනි.සිටිනවාට බුදුසරණයි ,👍💪💪💪💪💪👊👊👊🤝🤝🤝🤝🤝🤝🇱🇰🇱🇰🇱🇰
මහා පාරෙ මේ ගෙවෙන්නේ අපේ රටේ අනාගතය . දුකයි.
බුදුසරණයි සර් ඔබ තුමාට 👍👌❤
සමාජයේ අසාධාරණයට ලක්වෙන දරුවන් .මේ සම්බන්ධයෙන් පාලකයො පියවර ගතයුතුයි .
සමාජයට නොපෙනෙන පැතිකඩක් සොයා කරැනුකාරනා ඉදරිපත් කිරීම ගැන ඔබට බෙහෙවින්ම ස්තුතියි ගොඩාක් පින.🙏🙏🙏
බු දුසරණයි සර් ඔයාට 🙏🙏🙏❤️❤️❤️❤️
Bs sir Mao baluwa ahala tiyana katahadak godak pin ♥️❤️♥️❤️
ඇත්තටම හරිම දුකයි මෙි පොඩිඑවුන් දාගෙන කරන වැඩ ගැන
ආඩම්බරයි ,,ඔබට ජයවේවා ...
Avissavelleath hoyiya
ඇත්තටම hoda දෙයක් kale sir👌🙏🙏🙏🙏🙏
ඇත්තටම ඔබට ගොඩක් ස්තුති මොකද ගොඩක් වේලාව වටමේවගෙදේවල්කියනවාඅඩුයිමොකදළමාලෝකයටගොඩක්වේලාවටනොයෙක්හිංසවලටමුහුණදෙනවාඅම්මේහාතාත්තෙඔබදරැවමේලෝකයටගෙනවාවගේඒයාලාටපුළුවාම්විදියටබලාගන්නඅහිංසදරැවන්ගැනම්ටවඩාහිතන්නඇත්තටමමගෙඇස්දෙකටකංදුළුආවාකතාවඅහන්ඉන්නකොටමංදැනටසවුදියෙසේවයකරනකෙනෙක්වැඩකරනගමන්කතාඇහුවෙඇත්තටමගොඩක්පව්😢😢😢😢😢😢😢😢
Budusaranaei sir godakma daemaapiyo.duradiga nobala aei. Karannaw
ඔබතුමාට isthuthi dynuwath කරාට බුදු සරණයි
අනේ..... මෙහෙම දරුවො ඉන්න රටක තමා පාලකයො රජ සැප විඳින්නෙ.
Ow epa wenawa
Very good your word help for poor children God bless you keep it up thanks
,ඇත්තටම හරිම දුකයි අහිංසක ලමයි මෙි දරුවන් පාරට දැමිමා අමිමල තාත්තා
අනේ දෙයියනේ අපේ රටට ගිය කලක් අහින්සක දරුවෝ
හරිම දුකයි පවු දෙයියනේ අසරණ දරුවො 😓
Ser ape rate beri aya ta kavdada shnayak kare oba veni aya bhitak vela opa karayak karana men illa sitinava pinsidda venva budu saranai devi phitai 🙏🏻🙏🏻🙏🏻
අවුරුදු 15ක් කියන්නේ මගේ පොඩි පුතාගේ වයස හරි දුකයි අහිංසක දරුවෝ පවු
පවු අහිංසක ජීවිත.දෙමාපියන්ge වැරදි මේවා
Pau ahinsak lamaya mama unanam a hadunkuru tikama aragena salli deela gedara gihin danawa anika mehema karanne nethi beri kamata wennethi
Gaedara gihn daanna baanae.
Mae lamaya aththada boruvakda kiyala nodana kohomada sir akkaragana yannae
Corona kaalae nae. Kohomada..akkaragana yannae loku. Prasna oovaa
අපේ සීයලා කාලේ ඉදලා මේ රට දියුනු වෙමින් පවතිනවා..
පව් අනේ ඒ අතින් අපේ ළමයි මොන තර පින් කරලද අහිංසක ළමයි නැතිබැරි කම පින් මදිකම මිනිසුනේ මේවා.බලල ඔබත් පින් කර දරුවන්ටත්.පින්කරන්න කියල දෙන්න දෙමව්පියනි දරුවන්ගේ ඇස් පාදන්න.
පව් නේද ඒ ජිවිත......
Godakma pin mahatthayata famapiyan saha baladareen denuwath kalata budusaranai deergau pathanawa kuwat sita
Paw podi daruwo.me dewal hamoma danuwath karanawata oba thumata pin...🙏🙏🙏🙏
බොහොම හොඳ vadasatahanak oyalata jesupihitai attatama pau apitath daruvo innava natibari kamata godak අය asarana venava
තෙරුවන්සරනයි ඔබ තුමාට
You are doing a great job 👏 👍 🙌 thanks 😊
හෙන ගහනවා මේ දරුවා ලවා හම්බ කරන උන්ට
Thx- for your Time and work🗺 really good and sake of GOD
may God bless you bro👍
ඒහඩුන්කූරු සුවදත් නෑ ලොක්කොකරන වැඩ අපිත් ගන්නෙ නෑ සල්ලි ඩෙනවා ඒත්පව් ඉගන්ගන්න ඉස්කෝල වැඩක් නෑ අත්පයේවැඩක් උගන්වන තැන් හැඩුනොත් හොඩයි
Great brother, this will increase in times 2 come, situation is too bad, no one responsib...
Ane sirta godak pin siddawenawa🙏
ඔව් සර් ඔය ලමයි හැමදාම පාරේ කව්රුත් පොඩි ලමයි නිසා එයාලගෙන් මොනව හරි මිලට ගන්නවා ඒත් ඒ ලමයි කොලඹ අය නෙවෙයි
සර් මේ දරුවන් ගේ වරදක් නෙවෙයි දෙමාපියන් ගේ වරදක් පව් පුන්චී දරුවන් මහ මහමග .😢
Taruwan saranai pen watha oba tumata mawan asarana menisu gana uadai merama gana bohoma pen labanwa dalada samedu pehitai satara warama devi pehitai 🙏🌾🙏🌾🙏🌾🇰🇼
Great work 👏
Pawneada sir.mama heala dakinawa . Podi kaalea rassawal walata eda deanna hoda ne.addaypanayata mul tena Deanna ona thank you so much sir. Jaya weava!!!.😁😁😁🙏🏻🙏🏻🙏🏻🙏🏻👍👍👍
මොන රැකවරනද? රටෙි. රැකවරනය සදහා ඉන්න අයත් වයසඅ20ක් වැඩිඅයට 18කෙලිල බන්දල දෙනවා නමි පාසැල් අධ්‍යාපනය මාස 2ක් නැතිකරනවා නමි උපාධි තියෙන ඇතැමි කාන්තා නිලධාරිනියන් හරි දේ කරනවාද ? රටෙි තත්වය ගැන තව කියන්න.බැ
ළමයි පැහැරගෙන අර wannamen ඒ වගේ ළමයි දන්නවා ඔය පැත්තට ගෙනත් දාන්නෙ.සමාජය දැනුවත් කලාට බොහොම පින් පුතේ
පුත්තලමේ වේප්පමඩුව පාසලක් තියනවා
Oyata A lamayagena dukak thiyanawa nam rupiyal 10k hari denna thibuna. A kollage duppath kamata a karanawa athi.
This gentle man is very kind. God bless u bro. All this good deeds coming from u r family back round.
Haripuduma.....දේවල් ..dupath...daruwo..කරු..කොහොම ..මේවාට වග..කියන්න ..onada...hama.දරුවන්ගේ ..ජීවිතේ ..සතුටින් ..thibiwa....bs
Policyen mee wage dewal karana un allapallako.podi un maha pare inne ai kiyala hoyanna barida?
Good job sir!
Ane daruo oyata godak pihitai oya wage daruwanwa bera gannwata apoi ape rate.inne asamannya minuscule inna ratk.aiyo ape rata giya.kala.
පව් අප්පා අසරණ ළමයි😢😢😢😢😢😢😢😢
Umba kiyanakkam api balaganing hittiye. Puluwannang school dala udavu karappan. Nedhdhang 20 handum hoorak arang palayang.
Aeththa kathawa owain thama lama apachara sidda wenne oka mehayawana paharaywa hoyala ai neethiya kriyathmaka nokaranne anika adu wayase lamai weladamata yodaganna sapuraaama thahanam. Ko lama adikariya ko ae wesa belliyo ballo penne nedda job aeka hariyata esta karapiyau neththam thopi rajayen ganna wetupata thopita saaapa wenawa
දැනුවත් කිරීම ගැන බොහොම ස්තුතියි 👍👍👍👍
ජේසුපිහිටයිසර්..
Dan oya gaththa da handunkooru,, AADARAYAK WASHAYEN..??
Godak vatenawada me video eka brooo nisee baladarenge asaa gatewaaa😂😂😂😂😂😂😂
ගොඩක් නගර වල ඔය දේ වෙනවා අහිංසක jeewitha 😢😢
Mewata wagakiyanne kawuda. Ma thathwayata path kale kaeurunda. Ada ape rata hanada wetenawa. Anunge magul kata eragena balan innawa.thamange watina deta tikath kapagena. Rate dahasaprashna. Mewage aya innakan ape daruwanta yanne oya kala thamai.obata bohoma sthuthi me wage dewal samaja gatha kirima gena, kapu bipu pottu thiyapu madu samaya gatha karapu opa dupa u tub karayanta wada.(tharuna lamunwa ane apita nehene mewa kiyala hith asarana karana unata wada)
Ane me ahinsaka daruwo pau deiyane ,matath innawa daru petiyek papuwa danawa ,,thank sar
Paw a lamaya godak bayen katha karanne... duppath kamata mokak hari karala jewath wenna ne balanne? ???... aththa kiwoth eyata karadarayak wey kiyala thamay bayen uththeara denne. .. ...
Putha obata godak pin paw asarana daruwo Duppthkama nisa demaw piyan nihada athi
Salli soyannama nowennath puluwan meyalawa yodawanne,otthu balima+anagathayedi ema sthana walata huru purudu minisaku bihikirimata kaata ho ati uwamanawa wennath puluwan
Dekkatha namalge Lamayage adume mila keeyatha kiyala 60 000 Hetadahai ithin kohomada un duppath lamai gena balanne
Handun kuru vikunana eka ahinsaka minissu lava karana balu vadak maha ekek innava oya vadeta anivaryen. Ahinsaka daruvo vinasai
Thank you so much. All the society is up side down. Let's help theses children'.
oba thuma ma kiyadima bohoma watinawa rata anagatha daruwan rakagamu akathu wamu..
තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ ඔයාට දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏
Me rate palakayo gananam mathak karandawath epa sir lee kopa wenawa ape rate palakayo rata gana rate janathawa gana hithala rata palanaya kalanam ada apiwa higanno wenne ne demaw piyanta daruwo awadaname danna wenneth ne
වේස පාලකයො කමති රටේ මිනිස්සු අදයපනයක් නතිවදුප්පත්ව ඉන්න තරමටම
නගරයේ පොලිස් මහතුන් මේ ගැන සොයා බැලිය යුතුයි,,,,,
Im sorry 4 u.
Obathumatth pin samja mehevrta avgema mea drvngea jeevithvalta desha paluvo vaga kiynna onea
obathumata godak pin mewa Jana thawa danu wath kalata
Budu saranai sir
Aiyooo pau deiyane ahinsaka daruwo
Thambian එකේ ඉන්න ගැනු දරැවා මේකට අදාල වෙන්නේ කොහොමද සෑර් ?
Ana paw madaruwao malamaein thami loku unhana karana waradi okkoma karanna.mawata hama rajayakma waga kiyanda ona.
Lankawe lama adikariyak tiyanawa. Et hamadamath lama apaypjana. Pin padi kaka innawa. Me wage daruwo mahaparata watilq inne ai ewa hoya balanda kauruth nedda owage.e thama rate anagathe. Mehma parawal gane idala lamai waradi wada walata you wenawa. Ita passe samajeta barak. Ane mnda ratak hadagnda patan ganda one lamainge surakshitha bawa thahawuru karala. Netnm ratakata anagathayak kooo.. Kata kiyandada
Damma mekata neethiya kriyathmaka nokaloth wenne thawa thawa lamai aenna aennama wedi wena aeka anthimata daruwo mahapare ara sir kewwa wage lama apachara wenawa kalakanni wesa ballekta ahuunoth ewarai ai mewa penne neththe rajayata ko yako lama adikariya ko aeun oka meheyawana thirisanawa hoyala aurudu 10k hire dapaiayu ayeth kisima kenek aehema nokarana
Thakes sir paw me lamai loku pinak
Me. Genena. Vahanaya. Nombaraya. Balagena. Lama. Arakshaka. Adikariyata. Dennane. Tibune.
Meaya avissavelleath hitiya math hadun kuru gaththa
EE LAMAYAA BORU KIWWE
SIR OBA hari
PAW ASARANA lamayi😟