නොමිලේ! ඔබේ අනාගතය ගැන ගෙදරදීම ඔබටම බලාගන්න පුළුවන් සරල ක්‍රමයක් | නිකමට කරලා බලන්න ඔබ මවිත වෙයි!!

Поділитися
Вставка
  • Опубліковано 26 гру 2024

КОМЕНТАРІ • 129

  • @Oldisgold-h1g
    @Oldisgold-h1g Рік тому +5

    හරියටම හරි ගියා ඔබ තුමාට තෙරුවන් සරනයි 🙏

  • @අපේජපන්පන්තිය

    අංක ලියලා තියන හැටි පැහැදිලි නෑ ; අපිට ගුප්ත විද්‍යාව ගැන අවබෝධයක් ලබා ගන්න උදව් කරන්න මෙවැනි වැඩසටහන් තුලින්,එය ජීවිතයට වැදගත් වෙයි කියා සිතෙනවා;ස්තූතියි 💐🙏

  • @jayalanthijayalanthi8118
    @jayalanthijayalanthi8118 Рік тому +2

    බොහෝම ස්තුතිය ගුරුතුමා ඔබට දීර්ඝ ආයුෂ ලැබේවා !!!!

  • @erandyhevage188
    @erandyhevage188 2 роки тому +21

    ස්තූතියි ඔබ තුමාට.වෙනත් අංකයට ගියොත් අපි දන්නෙ කොහොමද අපේ තොරතුරු.

  • @dubailayla6824
    @dubailayla6824 7 місяців тому +5

    මෙම වැඩසටහන් අපට නිදහසේ අහන්න සලස්වන්න මිවුසික් යම් වාදන කනට කරදරයක් වැදගත් වැඩසටහනක් ඔතුමන්ලගෙ සාකච්චාව පමනයි අැහෙන්න ඔිනි ...ස්තුතියි budu sarani .🙏🙏🙏❤❤

    • @Welawa
      @Welawa  7 місяців тому

      ඔබගේ අදහසට ස්තුතියි!🙏🙏🙏

  • @dayaniliyanage7806
    @dayaniliyanage7806 2 роки тому +9

    කරලා බලනව තෙරුවන්සරනයි වෙදමහත්මයා

  • @niroshanirosha4678
    @niroshanirosha4678 2 місяці тому +1

    මමත් කලා මට ආවෙ 4 5 අතර අංක ඔක්කොම විස්තර කරන්න පුලුවම් නම් හොඳයි ❤

  • @malikajayalath3036
    @malikajayalath3036 2 роки тому +5

    තෙරුවන්සරනයි ඔබ තුමාලාට.

  • @dinethviduranga2003
    @dinethviduranga2003 Рік тому +1

    මේක හරියටම හරි...විශ්වයට ස්තූති වේවා

  • @ramyaperera6675
    @ramyaperera6675 2 роки тому +9

    ස්තුතියි ඔබ දෙපලට .තෙරුවන් සරණයි

    • @Welawa
      @Welawa  2 роки тому

      🙏🙏🙏

  • @anglen8963
    @anglen8963 Рік тому +2

    ගොඩක් ස්තුති ඔබ තුමාට .

  • @ekanayaka2178
    @ekanayaka2178 2 роки тому +6

    ඔබතුමාට බොහොම ස්තුතියි බොහොම පින්

  • @HashmiRasangi
    @HashmiRasangi 4 місяці тому

    Me deya karala baluwa saarthakai..ek ek ankayata adala dee ketiyen ho pawssanna..obata sthuthi..budu saranai..jeesu pihitai..

  • @thilininimesha1470
    @thilininimesha1470 2 роки тому +6

    අපිට එන අංකයේ විස්තර අපි දැන ගන්නේ කොහොමද, ඔබ තුමාට දිර්ඝායුෂ ලැබේවා

  • @shanthistrmhylden5254
    @shanthistrmhylden5254 Рік тому +5

    ඵය පැහැදිලිව පෙනෙන ලෙස නැවත අපට ඉදිරියට ගෙන ලොකු කරලා පෙන්වන්න පුලුවන්ද?කරැණ වෙන්න ඉල්ලීමක් කන්නේමු.පරිස්සමට ඔබලා දෙපලට තෙරුවන් සරණයි.🙏🙏🙏

  • @priyangadealwis999
    @priyangadealwis999 2 роки тому +1

    Hats off to the new presenter.thanks to him we got to know such a wonderful life story 💫🌟⭐🌠💚

  • @lalithsilva6295
    @lalithsilva6295 2 роки тому +8

    වීෂයට අදාළව කතා කරන්න ! ටීකායි හොදායී ! Shirt n Sweet !

  • @sagadama7376
    @sagadama7376 2 роки тому +5

    Matha oba තුමා දැකගන්න ලැබේවා

    • @Welawa
      @Welawa  2 роки тому +1

      🙏🙏🙏

  • @mayaamarathunga7342
    @mayaamarathunga7342 Рік тому +19

    මටත් තියෙනවා ඒ වගේම ප්‍රශ්න .විසදුම ක් නැති .මගේ දරුවෙක් මිය ගියා මං දැක්කා එයා මැරෙනවා .සරීර ය නිසල උනා.මගේ දරුවා ගේ ආත්මය කොහෙද දැන් .මං තවම හොයනවා.ඔබතුමා ට කියන්න පුළුවන් මැරිලා ගිය අය කොහෙද ඉන්නෙ කියලා .🙏🙏

    • @ravindrajayasinhe1779
      @ravindrajayasinhe1779 Рік тому +7

      අපි සසරෙ කරපු කුසල් අකුසල් අනුව තමා මේ සසරෙ ගමන් කරන්නෙ ඔබ තුමිය කරපු අකුසල් නිසා තමා ඔබේ දරුවගෙ ප්‍රාණය නිරුද්ද වෙන අවස්ථාව දකින්න ලැබුනෙ. යම් කනෙකු මිය යන අවස්ථාවේම තවත් යම් භවයක ඔහු කරපු කුසල් අකුසල් අනුව ප්‍රතිසංදියක් ලබනවා එය ධර්ම තාවයක් දැන් ඔහු ඔබේ පුතා නොවේ දුක් නොවන්න බැදීම් සියල්ල අත් හරින්න ඔහු ගැන සෙවීමෙන් පලක් නොමැත .සිත් රිදීමක් උනානම් මට සමාවෙන්න තෙරුවන් සරණයි .......ඔබට ධර්මයෙන් යමක් දැනගැනීම වුවමනානම් ගලිගමුවේ හාමුදුරුවන්ගෙ සහ අතුරුගිරියේ හාමුදුරුවන්ගේ ධර්මය දේශනා වලට සවන් දෙන්න 🙏🙏🙏🙏🙏

    • @lahiruprabhath3437
      @lahiruprabhath3437 Рік тому +4

      මැරුණ කෙනෙක් ගැන හොයන්න ඔයාට පුළුවන් .. ඔයා ඔයාගෙ හිත
      භාවනාවට යොමු කරන්න.. එතකොට දැනෙයි ඒ දේවල් වල තේරුම.. තෙරුවන් සරණයි ..

    • @mayaamarathunga7342
      @mayaamarathunga7342 Рік тому

      @@ravindrajayasinhe1779 ඔව් ඔබතුමා කිවා හරි මං ගොඩාක් පව් කරලා ගිය ආත්ම වල.මං ගොඩාක් පිං කරනවා සිල් සමාදන් වෙනවා.බන අහනවා .බාවනා කරනවා.දැන් ගොඩාක් කල් ඉදලා ඒත් හිත තාමත් දරුවා එයි කියලා හිත හිතා ඉන්නවා .දරුවා විතරක් නෙවෙයි .අවුරුදු 3.4.5.කට සැරයක් පවුලේ කවුරු හරි මැරිලා යනවා .දැන් එහෙම 7දෙනෙක් මැරිලා ගියා එක එක විදියට .එහෙම වෙන්නෙ ත් මගේම පෙර අකුසල කර්මය කට.කියලා හිතෙනවා ඔක්කොමලා ට දන් පිං කර කර මං සංසාරේ තවම දුවනවා .😭

    • @WimaliHerath
      @WimaliHerath 5 місяців тому +1

      🎉🎉🎉🎉🎉😂🎉😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊🐶🐶😍😍

    • @WimaliHerath
      @WimaliHerath 5 місяців тому

      ​@@mayaamarathunga7342okkklkllll

  • @nandaninandani221
    @nandaninandani221 Рік тому +11

    අ0ක පැහැදිලිව පෙනුණේ නැහැ,ඒඒ අ0ක වලට වෙන්නෙ මොනවාදැයි පැහැදිලිව කීවේ නැහැ නේද? එතකොට අප බලාගන්නේ කොහොමද අනාගතය ගැන. පැහැදිලි කිරීමක් කරනවානම් වටිනවා.

  • @randeniyarasika8981
    @randeniyarasika8981 Рік тому

    මම එහෙම ලියලා පැන තියන් හිටිය අත කැක්කුම ආවට කොහේටවත් ලිය උනේ නෑ ඇයි ඒ කියන්න පුලුවන්ද බොහොම පින් ඔබතුමාට 🙏🙏🙏

  • @sheshyumihen9339
    @sheshyumihen9339 2 місяці тому

    මමත් කලා ඒ අංකය 2 විස්තර කොහොමද දැනගන්නෙ ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏❤❤🙏

  • @ThilakBandara-p8p
    @ThilakBandara-p8p 8 місяців тому +1

    Sorry namskar wewa thanks 😊😊😊cahandrya namskar wewa thanks 😊😊😊mahee mathawa wewa thanks 😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊

  • @යසඉසුරුෆැෂන්

    Harima pin mama kala hari sundara ath dekimak mata liya une 6ilakkamata asannama..awe...godak sthuthi shuthi sthuthi oba thumata

  • @chathurikawaduge3712
    @chathurikawaduge3712 Рік тому +3

    අනික් අංක ගැනත් කියන්නකො අපි දැනගන්නෙ කොහොමද?

  • @PoornimaWeerasinghe-b2s
    @PoornimaWeerasinghe-b2s Рік тому

    තෙරුවන් සරණයි 🙏

  • @mithileshvlognainital8064
    @mithileshvlognainital8064 2 роки тому +2

    Nice Mam
    Good creation..
    I can not understading your language but you are doning hard work...

  • @cschannel5342
    @cschannel5342 2 роки тому +4

    තුණුරුවන් සරනයි

  • @sarathjayamannapathanegeda4233
    @sarathjayamannapathanegeda4233 2 роки тому +7

    ඔබ සුවකල වෙදමහතාගේ ලිපිනය කියන්න..🙏🙏🙏

    • @amilaranasinghe2416
      @amilaranasinghe2416 Рік тому

      පිලිතුරු නොලැබෙන ප්‍රශ්නයක්

  • @LakshanSajintha-m5z
    @LakshanSajintha-m5z Місяць тому

    Anith anka gena nokiya api komada danne

  • @mangalikagrm9363
    @mangalikagrm9363 Місяць тому

    Asampurnai.anka penune naha anika anek anka walata hime palapalaya kiwwe na

  • @kithminikumari6163
    @kithminikumari6163 Рік тому

    Mn meka kala....hariyatama hari....theruwan saranai....

  • @Rmnadee1990
    @Rmnadee1990 5 місяців тому

    තෙරුන් සරණයි

  • @lakshmiabeywickrama4531
    @lakshmiabeywickrama4531 Рік тому

    Ohatumata....jayawewa...theruwan saranai

  • @nayanikumari6142
    @nayanikumari6142 Рік тому

    Mepilibada wadidurata igenagnna asai pin obata kiyaladenna guphta widyawata kamathi

  • @dilshanraj6015
    @dilshanraj6015 2 роки тому

    matath asai guptha widdawa gena igena ganna..isthuthi weda mahathmaya. taruwan saranai.

  • @k.sujeewachandimali4785
    @k.sujeewachandimali4785 Рік тому

    Obathuma systemic sclerosis rogayata prathikara karanawada.loku pinak

  • @nalikaalvis6617
    @nalikaalvis6617 6 місяців тому

    තෙරුවන් සරණයි

    • @Welawa
      @Welawa  6 місяців тому

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏♥️

  • @aachannel1218
    @aachannel1218 2 роки тому +15

    ලියල තියෙන දේ (අංක )පේන් නැහැ නේ..ඉරක් ඇදුනම අපි කොහොමද .ඒගැන විස්තරයක් දැන ගන්නෙ

  • @sagadama7376
    @sagadama7376 2 роки тому +7

    🙏🙏🙏🙏🙏.oba තුමාට දීර්ඝ ආයුස ලැබේවා

    • @Welawa
      @Welawa  2 роки тому

      🙏🙏🙏

  • @ravindunimesha2371
    @ravindunimesha2371 2 роки тому +1

    Godak pin deyak igena Ganna kiyala dunnata.. budusaranai

  • @R.a.sriyaniwasantheWasan-zp9kn

    මටත් ටිකක් පැහැදී මදි උනා. අය වත්වක් පුලුවන්නම් කියන්න. බුදුසරණයි

  • @chathuprabodhani3051
    @chathuprabodhani3051 7 місяців тому

    Karala balanna kiwata anit anka walin kiya wenne monawada kiyala api dan nena?

  • @ShamilaSewwandi-o4n
    @ShamilaSewwandi-o4n 3 місяці тому +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐

  • @sriyalathasubasinghe8272
    @sriyalathasubasinghe8272 2 роки тому +4

    මමත් මේ අභ්‍යාසය කරා. ස්තූතියි මෙවන් දේ පිළිබදව දැනුවත් කිරීම වෙනුවෙන්.

    • @Welawa
      @Welawa  2 роки тому

      🙏🙏🙏

    • @deepadhasanayaka2987
      @deepadhasanayaka2987 2 роки тому

      අභ්‍යාසය කරල විස්තර දැනගත්තෙ කතාකරලද

  • @bingolesa
    @bingolesa 2 роки тому +3

    අනේ ඔයා ලස්ස්නයි හලෝ.plzz.මන් කොල්ලෙක් වුනත් ඔයාට ආදරෙයි.😘😘😘😘😍🤩🤩🤩🤩🤩🤩🤩🤩😑😑😑😌😔😔😔

  • @aizadioquino
    @aizadioquino 2 місяці тому

    මහත්තයාණෙනි ඔබව හමුවෙන්නේ කොහොමද

  • @thakshilaabesiri4504
    @thakshilaabesiri4504 2 роки тому +1

    Anek anka wala wisthara danaganna kohomada

  • @DilshaniGamunu-rv8qb
    @DilshaniGamunu-rv8qb Рік тому

    Mn liyanna wam athinna dakuna huru nana

  • @indrakulasooriya6364
    @indrakulasooriya6364 Рік тому

    Thanks lot both of you

  • @raminikhasturi9650
    @raminikhasturi9650 Рік тому

    Siyalu ankayan wisthara karanna pis

  • @sudarmagayan5066
    @sudarmagayan5066 2 роки тому +4

    කරලා බලමුකෝ

  • @kalyanidassanayake322
    @kalyanidassanayake322 2 роки тому +1

    Thank you obathumata

  • @mayaamarathunga7342
    @mayaamarathunga7342 Рік тому +2

    පැහැදිලි නෑ අංක වලින් මොන වගේ දේවල් ද කියවෙන්නේ .අංක ට්ක පෙන්නලා .ඉරක් ඇන්දාට තේරුම් ගන්න බෑනේ .🙏

  • @ravindunimesha2371
    @ravindunimesha2371 2 роки тому +1

    Eyage number Eka 6ta ava kiyamuko.. e velema aye karoth vena number ekak avoth mokada karanne??

  • @artvisionmeditation5199
    @artvisionmeditation5199 Рік тому

    pinwantha watina athma 2kak...............samajaya lassana karanna........minisunge adyathmaya suwapath karanna....lankaweth bohosundara minisun bihiwewei.

  • @susilperera4054
    @susilperera4054 Рік тому

    Apea isnau rogiyeak ennaws para kiyanna

  • @sumanawathielekamlage8378
    @sumanawathielekamlage8378 Рік тому +1

    උඩු සිත යටි සිත ෙහා යා ගන් ෙන ෙකා ෙහාමද

  • @ruwanchamara6380
    @ruwanchamara6380 2 роки тому

    ankavalin kiyawena de (lagnavala)sabee theeruma gana kivve ne..a dee karanna bee danne nathuwa.

  • @premalathapodimanike4767
    @premalathapodimanike4767 17 годин тому

    ae nambar pahadiliva pennuvanam hodai😊😊

  • @kumaridasanayake523
    @kumaridasanayake523 Рік тому

    මේ අංක 8 ක් ලියනවා.එක් එක් අංකයට අදාළ විස්තර මොනවාද.එය කෙසේද දත යුත්තේ .

  • @DilshaniGamunu-rv8qb
    @DilshaniGamunu-rv8qb Рік тому

    Wada mahaththaya mn kala 3 nata Era aduna mokadda Akan kiyawanna

  • @uththarakumarasena
    @uththarakumarasena Рік тому

    Oya.athing ඇහෙන miusik eka නැත්නම් හොඳයි අනේ

  • @DilshaniGamunu-rv8qb
    @DilshaniGamunu-rv8qb Рік тому

    Anka pahadili nana

  • @fjcjshy5156
    @fjcjshy5156 Рік тому

    ඔටිසම් දරුවෙක් ඉන්නවා අවුරුදු 16 යි කතා කරන්නත් බැ.ගුප්ත විද්‍යවෙන් සුව කර ගත හැකි වේවිද?

    • @manoharisubasinghe4657
      @manoharisubasinghe4657 Рік тому +2

      UA-cam එකේ බලන්න.ප්‍රසිද්ද සිoහල වෙදමහත්තයා කෙනෙක් මේකට බෙහෙත් කරනවා .සොයා බලන්න.

  • @anjalacolambaga8474
    @anjalacolambaga8474 2 роки тому

    Anka monada

  • @tharindulakmal7006
    @tharindulakmal7006 Рік тому +2

    කැමතිද ඔබගේ ගුරුවරයා කියන්න.

  • @deeptha9645
    @deeptha9645 2 роки тому +3

    මට ගුප්ත ව්‍ද්‍යාව ඉගෙන ගන්න ආසයි,කොහොමද කරගන්නේ ,

    • @DotPramo
      @DotPramo 2 роки тому

      වල්පොල සද්ධානන්ද හාමුදුරුවෝ හා සම්බන්ධ වෙන්න .ගුප්ත විද්‍යාව ඉගනගන්න පුලුවන්

  • @anomaaonma5592
    @anomaaonma5592 2 роки тому

    OBATUMATA AES PENEEMA LABA DENNA PULUWANDA..MAGE AMMAGE AES HODA KARALA DENNA..OBA THUMATA PIN..

  • @radhapremlall3791
    @radhapremlall3791 2 роки тому +1

    අංක අනුපිලිවෙලටද ලියන්නේ?

  • @malalakshmi9049
    @malalakshmi9049 2 роки тому

    Theruvan.saranai.oba.dedenatama

    • @vajiraporage7285
      @vajiraporage7285 2 роки тому

      Lol

    • @udanidg5865
      @udanidg5865 Рік тому

      4 ඉන් කියවෙන්නේ කුමක්ද පහදලා දෙන්න 🙏🙏

  • @lkminilkmini7799
    @lkminilkmini7799 Рік тому

    🙏🙏🙏🙏

  • @mihirirajathilaka5188
    @mihirirajathilaka5188 2 роки тому

    Mge awe 1,8 athara eken mokadda kiya wenne

  • @pushpasenanayake878
    @pushpasenanayake878 Рік тому

    මගේ අත ගියේ අංක 3ට ඒකෙන් මොනාද කියන්නේ

  • @5hriyaMaanel
    @5hriyaMaanel 2 роки тому +8

    කොළේ පෙන්නුවට අපිට මොකුත් පෙනුනේ නෑනේ.

  • @amarosigesujeewadilhani5460
    @amarosigesujeewadilhani5460 2 роки тому +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chaminchathuranga1417
    @chaminchathuranga1417 Рік тому

    ඒතකොට බ්ව්තික ජීවෙත් මග හැරෙනවද..?අපිඅ

  • @prasannarohitha1729
    @prasannarohitha1729 8 місяців тому

    Oba Tumata istuti

  • @appkappk5531
    @appkappk5531 2 роки тому +13

    සියලු අංක පිලිබඳ විග්‍රහයක් කරන්න

    • @appkappk5531
      @appkappk5531 2 роки тому +3

      comment අවශ්‍ය නෑ .අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න.නැති නම් මේ දේවල් වල තේරුමක් නෑ

  • @kumarasudukumarasudu9700
    @kumarasudukumarasudu9700 2 роки тому

    Math kala meka

  • @YehidaYesmin
    @YehidaYesmin Рік тому

    Actually

  • @amilaranasinghe2416
    @amilaranasinghe2416 Рік тому +1

    මම ඉතිං මුකුත් නොකිය ඉන්නම් 🤣🤣🤣

  • @dharmasirisinharagedara4838

    ❤️❤️

  • @artvisionmeditation5199
    @artvisionmeditation5199 Рік тому

    anka penne nehene...newatha pehedili kirimak karanna....aka aka ankagena pehedilikimak karanna

  • @julianj9746
    @julianj9746 Рік тому +1

    Anka pehadeli ne

  • @dushmanthialwis7170
    @dushmanthialwis7170 2 роки тому

    අනෙක් ඉලක්ක්ම් ගන දැන ගන්නෙ කොහොමද

  • @champa6396
    @champa6396 Рік тому

    මේක පැහැදිලි නැහැ නැවත පෙන්වන්න video camara

  • @yamuna845
    @yamuna845 2 роки тому

    Matath karanna puluwan una mathithumani .obathumata sthuthi.mata me guptha widyawa gana igenaganna asai.anka 2 lagata

    • @Welawa
      @Welawa  2 роки тому

      🙏🙏🙏

  • @slmobile353
    @slmobile353 2 роки тому

    Ok

    • @Welawa
      @Welawa  2 роки тому

      🙏🙏🙏

  • @ekanayakenadeeshani837
    @ekanayakenadeeshani837 Рік тому

    ඔබතුමා ගුප්ත විද්‍යාව ගැන උගන්නන්නේ නැද්ද

  • @ekanayakenadeeshani837
    @ekanayakenadeeshani837 Рік тому +3

    අනේ අපෙ අංකෙ ගැන දැනගන්න විදිහක් කියන්නකෝ.. ඔබතුමා පුදුම දක්ශයි.. තෙරුවන් සරනයි ඔබතුමාට

    • @sweetyangel6857
      @sweetyangel6857 Рік тому

      Grhayan 1kotuve sita yana pilivla danuvathkirimak karanne .

  • @Xxx-cd5ew
    @Xxx-cd5ew 16 днів тому

    Doesnt explain other numbers. Waste of time. Audience cannot check the credibility.

  • @dulanjamanuk9169
    @dulanjamanuk9169 2 роки тому +1

    Ow ,sir,,,,,,,,,,thankx sir,,,,,,,,,,,,,,,,,,,,,,,

    • @Welawa
      @Welawa  2 роки тому

      🙏🙏🙏

  • @dondias6971
    @dondias6971 2 роки тому

    Ane number penne nane

  • @warshawarsha4571
    @warshawarsha4571 Рік тому

    Liyapu piliweladekke ne.illakken

  • @lakpriyamadushanka50
    @lakpriyamadushanka50 Рік тому

    ආතල් බන් 😂😂😂

  • @damitharanaveera6109
    @damitharanaveera6109 2 роки тому

    😹😂😂😂😂😂😂😂 හා හා.

  • @ireshadamayanthi
    @ireshadamayanthi День тому

    🙏🙏🙏

  • @champa6396
    @champa6396 Рік тому

    මේක පැහැදිලි නැහැ නැවත පෙන්වන්න video camara