Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
Petaw biththara ethule merenne ei?
@@layanalranathunga4576 මැශින් එකෙන් රක්කනකොටද ? හිමියුනිටි එක අඩු උනාම ජලවාශ්ප ප්‍රමානෙ මදි උනාම තමා පැටව්න්ට එලියට එන්න බැරුව මැරෙන්නෙ . දවස් 18 පස්සෙ මද රස්නෙ වතුර ස්ප්‍රේ කලේ නැද්ද දවසකට එක පාරක්
ඔන්න මමත් subcribes කරා
@@WasanthaSenevirathna-o1o 💚
මම නම් පැටවු ආව දවසේ ඉඳලා බෙහෙත් දෙන්නේ නැහැ මම එයාල ට සුදු ලුණු මීපැණි apple cider vinegar වතුර සමඟ කලවං කරලා දෙනවා සම පෝෂණ දෙනවා සතියක් Ita පස්සේ චික් starter දෙනවා මාසයක් Vitamins වලට දෙන්නේ bko පෙති දිය කරලා දෙනවා . ඉට අමතර ගොව කොල කන්කුන් පොඩියට කපලා දෙනවා ..තව පසුව කියල දෙන්නම් ..😊
@@malidabare8517 ස්වභාවික දේවල් හොදයි . බිකෝ පෙතිත් වැඩිය ගනන් නැති නිසා ඒකත් අවුලක් නෑ මාත් දෙනව .
kikiliyo ganna puluvanda 1 k kiyak vithara vanavada
Mg kikiliyonta tma wayasa aurudu 1 ha marai mulin hodata biththara damma,ho data kannsth denawa veeth denawa,db masa 3k witara biththara danne na,ay kiynna puluwanda
@@SujaniSankalpana-s2z ජී ප්‍රෝමින් වගේ එකක් දැනට දීල නැද්ද විටමින්
Oya rathnapura koheda mama madampe
@@Saduwasana0409 ගොඩකවෙල
@Saduwasana0409 077 875 2803 whatsapp massage ekak danna
Namber eka denna puluwanda
@@himasarafarm❤
❤
@@SLMusic-ob9ix 💚
Maget innawa pora sattu.poa kukula me tikema mao note kara.wasuru daddi godak wela thatamanawa.behethak kiyanna
@@visindumaduranga4530 සුදු පාටට වගේ ජරාව ඇලිල වගේ තියනවද
Ow
@@visindumaduranga4530 සිනප්‍රීම් හොදයි ඒකට
Malli mata kikiliyo tikak ganna baroda
@@FasilaaSajahaan ඔයා කොහෙද
බිත්තර kama හැමදාම දුන්නට කමක් නැද්ද මල්ලි
@@HappyFlyingSaucer-cf8cy දෙන්න ඕන
Aha atule galwecha sema wage deyak tiyenawa mekata mokada karanne
@@dammikawasala1563 Erythromycin , penicillin , deken ekak 125mg denna, udeta, rata ඊට අමතරව Eye drop එකක් පාවිච්චි කරන්න සතාගෙ ඇහැට වෙන සතෙක් කොටලද සෙමටද කියල පොඩ්ඩක් බලන්න සෙම ගතියක් තියෙනවද
මම හදන්න ඉන්නේ මල්ලි ටිකක් පටන් ගන්න කොට කොහොමද කියලා විස්තර ටිකක් දෙන්නකො.මල්ලි
@@hananmoh9811 ගං කුකුල්ලු හදනව නම් කලින් කුකුලො හදලම නැත්නම් චුට්ටක් ලොකු සත්තු දහයක් වගේ අරන් හදන්න . රකින සතෙක් ගත්තොත් බිත්තර රක්කවා ගන්නත් පුළුවන් එතකොට පැටව් ගැන වැඩිය බලන්න දෙයක් නෑ එහෙම ටික ටික බෝ කරගන්න පුළුවන් . සත්තු හදන්න හදන්න අත්දැකීම් එක්ක ඊට පස්සෙ ලොකු ප්‍රමාණයක් බලාගන්න පුළුවන් බය වෙන්න දෙයක් නෑ . යූටියුබ් එකෙත් ඕනම දෙයක් තියන නිසා දැනුම ගන්න පුළුවන් ඕන තරම් ටිකක් අරන් දැන්ම පටන් ගන්න
රත්නපුරේ කොහෙද
@@NilanthiJayasinghe-k2b godakawela
@himasarafarm mata patu ganna barida
අය්යෙ ඔයගෙ කුකුල්ලු ඔයා මූලික Vaccine කරලද තියෙන්නෙ ගම් කුකුල්ලුන්ට එක අනිවරයද
සත්තු පනහට වඩා වැඩිනම් වැක්සින් කරනව නම් හොදයි . සාමාන්‍යෙන් ගං කුකුලන්ට ෆාම් අයට වගේ සේරම නැතත් රැනිකට් , ගම්බෝර් , ෆවුල් ෆොක්ස් ඔය ටික උනත් ඇති . පැටව් වෙන අයටත් දෙන නිසා මම දුන්නෙ රැනිකට් , ගම්බෝර් මේ දෙක . වැක්සින් නැතුව හදන්න පුළුවන් ඕන කරන විටමින් වර්ග ටික දීල . පශුවෛද්‍ය එකේ ලියාපදිංචි වෙන්න උපදෙස් ගන්න පුළුවන් එයාලගෙන්
Vaccine දෙනවනම් ඒ විටමින් ඒ විදිහටම දෙන්න ඔනේද අය්යේමගෙ සත්තු 15 විතර ඉන්නෙ
@@kavishkanavodya1145 දෙන එක හොදයි
බිත්තර රකින්න තිබ්බහම පැටවු බිත්තර ඇතුලෙම මැරෙන්නෙ ඇයි එලියට එන්න බැරිව 😢
ජලවාශ්ප ප්‍රමානය මදි උනාම දවස් 18 පස්සෙ දවසට එක පාරක් මද රස්නෙට වතුර ස්ප්‍රේ කරේ නැද්ද
අපිට බැරිද ඔය පැටවුන් 2k ගන්න ලස්සන අය
@@jenifarnishanthi6822 පුළුවන් තව ටිකක් දවස් යනව කරන්ට් ප්‍රශ්න හින්ද බිත්තර රක්කන්න උනෙ නෑ මේ දවස් ටිකේ
බැන්ටම් අර කලුයි සුදුයි කිකිලිගෙ ඩුප්ලිකේට් එකක් ම්න් ගාව ඉන්නවා ❤
මොනවා වුනත් පව්කාර රස්සාවල් සත්තු පව්.
@@ayesh.3308 ඔයිට වඩා පව්කාර දේවල් මේ ලංකාවෙ වෙනව බ්‍රෝ 😂
Petaw biththara ethule merenne ei?
@@layanalranathunga4576 මැශින් එකෙන් රක්කනකොටද ? හිමියුනිටි එක අඩු උනාම ජලවාශ්ප ප්‍රමානෙ මදි උනාම තමා පැටව්න්ට එලියට එන්න බැරුව මැරෙන්නෙ . දවස් 18 පස්සෙ මද රස්නෙ වතුර ස්ප්‍රේ කලේ නැද්ද දවසකට එක පාරක්
ඔන්න මමත් subcribes කරා
@@WasanthaSenevirathna-o1o 💚
මම නම් පැටවු ආව දවසේ ඉඳලා බෙහෙත් දෙන්නේ නැහැ
මම එයාල ට සුදු ලුණු මීපැණි apple cider vinegar වතුර සමඟ කලවං කරලා දෙනවා
සම පෝෂණ දෙනවා සතියක්
Ita පස්සේ චික් starter දෙනවා මාසයක්
Vitamins වලට දෙන්නේ bko පෙති දිය කරලා දෙනවා . ඉට අමතර ගොව කොල කන්කුන් පොඩියට කපලා දෙනවා ..තව පසුව කියල දෙන්නම් ..😊
@@malidabare8517 ස්වභාවික දේවල් හොදයි . බිකෝ පෙතිත් වැඩිය ගනන් නැති නිසා ඒකත් අවුලක් නෑ මාත් දෙනව .
kikiliyo ganna puluvanda 1 k kiyak vithara vanavada
Mg kikiliyonta tma wayasa aurudu 1 ha marai mulin hodata biththara damma,ho data kannsth denawa veeth denawa,db masa 3k witara biththara danne na,ay kiynna puluwanda
@@SujaniSankalpana-s2z ජී ප්‍රෝමින් වගේ එකක් දැනට දීල නැද්ද විටමින්
Oya rathnapura koheda mama madampe
@@Saduwasana0409 ගොඩකවෙල
@Saduwasana0409 077 875 2803 whatsapp massage ekak danna
Namber eka denna puluwanda
@@himasarafarm❤
❤
@@SLMusic-ob9ix 💚
Maget innawa pora sattu.poa kukula me tikema mao note kara.wasuru daddi godak wela thatamanawa.behethak kiyanna
@@visindumaduranga4530 සුදු පාටට වගේ ජරාව ඇලිල වගේ තියනවද
Ow
@@visindumaduranga4530 සිනප්‍රීම් හොදයි ඒකට
Malli mata kikiliyo tikak ganna baroda
@@FasilaaSajahaan ඔයා කොහෙද
බිත්තර kama හැමදාම දුන්නට කමක් නැද්ද මල්ලි
@@HappyFlyingSaucer-cf8cy දෙන්න ඕන
Aha atule galwecha sema wage deyak tiyenawa mekata mokada karanne
@@dammikawasala1563 Erythromycin , penicillin , deken ekak 125mg denna, udeta, rata ඊට අමතරව Eye drop එකක් පාවිච්චි කරන්න සතාගෙ ඇහැට වෙන සතෙක් කොටලද සෙමටද කියල පොඩ්ඩක් බලන්න සෙම ගතියක් තියෙනවද
මම හදන්න ඉන්නේ මල්ලි ටිකක් පටන් ගන්න කොට කොහොමද කියලා විස්තර ටිකක් දෙන්නකො.මල්ලි
@@hananmoh9811 ගං කුකුල්ලු හදනව නම් කලින් කුකුලො හදලම නැත්නම් චුට්ටක් ලොකු සත්තු දහයක් වගේ අරන් හදන්න . රකින සතෙක් ගත්තොත් බිත්තර රක්කවා ගන්නත් පුළුවන් එතකොට පැටව් ගැන වැඩිය බලන්න දෙයක් නෑ එහෙම ටික ටික බෝ කරගන්න පුළුවන් . සත්තු හදන්න හදන්න අත්දැකීම් එක්ක ඊට පස්සෙ ලොකු ප්‍රමාණයක් බලාගන්න පුළුවන් බය වෙන්න දෙයක් නෑ . යූටියුබ් එකෙත් ඕනම දෙයක් තියන නිසා දැනුම ගන්න පුළුවන් ඕන තරම් ටිකක් අරන් දැන්ම පටන් ගන්න
රත්නපුරේ කොහෙද
@@NilanthiJayasinghe-k2b godakawela
@himasarafarm mata patu ganna barida
අය්යෙ ඔයගෙ කුකුල්ලු ඔයා මූලික Vaccine කරලද තියෙන්නෙ
ගම් කුකුල්ලුන්ට එක අනිවරයද
සත්තු පනහට වඩා වැඩිනම් වැක්සින් කරනව නම් හොදයි . සාමාන්‍යෙන් ගං කුකුලන්ට ෆාම් අයට වගේ සේරම නැතත් රැනිකට් , ගම්බෝර් , ෆවුල් ෆොක්ස් ඔය ටික උනත් ඇති . පැටව් වෙන අයටත් දෙන නිසා මම දුන්නෙ රැනිකට් , ගම්බෝර් මේ දෙක . වැක්සින් නැතුව හදන්න පුළුවන් ඕන කරන විටමින් වර්ග ටික දීල . පශුවෛද්‍ය එකේ ලියාපදිංචි වෙන්න උපදෙස් ගන්න පුළුවන් එයාලගෙන්
Vaccine දෙනවනම් ඒ විටමින් ඒ විදිහටම දෙන්න ඔනේද අය්යේ
මගෙ සත්තු 15 විතර ඉන්නෙ