Sasara Wasana Turu l සසර වසන තුරු විවරණය

Поділитися
Вставка
  • Опубліковано 27 січ 2025

КОМЕНТАРІ • 11

  • @srsiknawaratna8872
    @srsiknawaratna8872 2 роки тому

    සිංහල ගීතාවලියේ අග්‍රතම ඵලයක්.සිංදුව ලියවුන විදිහ ගැන පත්තරෙන් කියවලා තිබුණා
    ඔබතුමාට බොහොම ස්තුතියි...!
    හැකිතාක් අන් අය අතරට රැගෙන යන්නම්.
    සසර වසන තුරු
    නිවන් දකින තුරු
    පින් කෙත හෙළ රන් දෙරණේ යළි උපදින්නට හේතු වාසනා වේවා....!

  • @nimashapriyani7492
    @nimashapriyani7492 11 місяців тому

    🙏🙏🙏🙏

  • @sagamaanomadassithero
    @sagamaanomadassithero 3 роки тому

    හිත නිවන සෙත් කවියක් වැනි එම ගීතයේ ඓතිහාසිකත්වය පිළිබඳ ඔබතුමාගෙන් ම දැනගන්නට ලැබීම භාග්‍යයකි.

  • @ravidissanayake3662
    @ravidissanayake3662 4 роки тому +3

    ඉතාමත් වටිනා හරබර තොරතුරු රැසක් ඔබගේ මෙම වැඩසටහන තුළින් දැනගැනීමට ලැබුණා. ඔබට තූති.
    ගයා මම හිතන්නේ ඔබ මෙහි සඳහන් කළ ගීත සඳහා වෙන වෙනම වීඩියෝ ඉදිරිපත් කරන්නේ නම් තවත් බොහෝ රසවත් හරවත් තොරතුරු අපට දැනගත හැකි වනු ඇති බවයි.,

    • @gayaramyaalwis9197
      @gayaramyaalwis9197  4 роки тому +1

      හෙමිහිට ගීත එකින් එක ඉදිරිපත් කරන්නයි අදහස, ප්‍රතිචාරය ට ස්තුතියි රවී

  • @gayaramyaalwis9197
    @gayaramyaalwis9197  4 роки тому +3

    සසර වසන තුරු ගීතය ගැන දුලබ තොරතුරු , සහ එයට ලැබුණු විවිධ ප්‍රතිචාර ගීතයේ උත්පත්ති කතාව ද සමගින් ඉදිරිපත් කර ඇත.

  • @samangirasamangira4920
    @samangirasamangira4920 4 роки тому +1

    මේ ශ්‍රේෂ්ඪ ගීතය නිර්මාණය වුන විදිය ඇහුවම මගේ ඇගේ හිරිගඩු පිපුන...ඔබතුමන්ගේ මේ චැනල් එක තවම මිනිස්සු අතරට ගිහින් නෑ ..ඒකට මොකක් හරි කරන්න ..ඉස්සරහට චැනල් එක හරහා තව වටිනා දේවල් ඉදිරිපත් කරන්න ..බුදු සරණයි ...!!!

    • @gayaramyaalwis9197
      @gayaramyaalwis9197  4 роки тому

      අදහස් දැක්වීම ට ස්තුතියි. චැනල් එක හැකි විදියට පුළුල් කරන්න ඔබත් ඔබේ මිතුරන් ට දන්වන්න.ඉදිරියේ දී තවත් මෙවැනි සටහන් ඉදිරිපත් කරමි.

  • @සතරඅපායෙන්මිදෙමු

    මහත්තයෝ ඔබතුමා සහන්ගිට ලියපු සින්දුව ඔබතුමාගේ තවත් හැරවුම් ලක්ෂයක් වෙනවා නොඅනුමානයි. මෙම චැනල් එක ගැන දැනගත්තෙ ඔබතුමා කවුද කියලා හෙවුවේ සහන්ගිගේ අලුත් සින්දුවේ trailer එකෙන් දැකලා. ඔබතුමාට තව තවත් හොද නිර්මාන කිරීමට ශක්තිය ධහිරිය ලැබේවා !