Rasa Rahasak (රස රහසක්) | Episode 42 | 28th January 2025 | Sirasa TV

Поділитися
Вставка
  • Опубліковано 29 січ 2025

КОМЕНТАРІ • 390

  • @sahansandeep-e6d
    @sahansandeep-e6d День тому +259

    මං හිතුවෙ නෑ මෙච්චර ඉක්මනට ඕක දැනගනියි කියලා.... අනිත් නාට්‍ය වලනම් ගොඩක් අදිනවනේ... ඒ අතින් මේක මරු

    • @ericaferdinandaz846
      @ericaferdinandaz846 15 годин тому +3

      ඔව් අනේ . වෙන එකක් නම් මේක ඇදලා ඇදලා එපා කරනවා

  • @hsbpererahsb8253
    @hsbpererahsb8253 День тому +274

    පරිනත නලු නිළියන් අතරේ සුහන්දි හරිම ලස්සනට මායා ගේ චරිතය රගපානව දක්ෂ දරුවෙක් ❤❤

    • @sanjayagayan7812
      @sanjayagayan7812 День тому +2

      Apith Mayata Tamai ithin.🥹❤️

    • @minu7616
      @minu7616 День тому +3

      @@ShashiniRanasinghaai oya eya debas kiyana ewa me drama ekevath wena drama walavath dakala nadda 😂

    • @hsbpererahsb8253
      @hsbpererahsb8253 20 годин тому +2

      @@ShashiniRanasingha අලුත් කෙනෙක් දක්ෂ දරුවෙක් අගයන්න පුරුදු වෙන්න

  • @newcreations1995
    @newcreations1995 День тому +219

    බිමල් කියන්නෙ රගපානවා කියන එක දන්නෙම නැති කෙනෙක්....
    ඒ තරම් තාත්විකයි... ඒ චරිත තුල ජීවත් වෙන මිනිස්සු... 😍

  • @sujeevakumari5603
    @sujeevakumari5603 День тому +144

    අද කොටස ගැන කියන්න වචන නෑ හරිම සංවේදියි බිමල් ගේ රඟපෑම නම් සුපිරිම සුපිරියි ❤❤❤

  • @nayomi_shashi
    @nayomi_shashi День тому +161

    කතාවක් ඇද ඇද යන්නෙ නැතුව මෙහෙම දාද්දි ඇත්තටම බලන්නත් ආසයි.....ඒකට දෙවෙනි ඉනිම වගෙ ඒවා නම් ගමනක් යන්න පිටත් වුනොත් ඒක කතාවෙන් විනාඩි 15ක් වත් යන කොටස පෙන්වනවා........😂😂😂 මේක මරු

    • @rathsininayanathara9153
      @rathsininayanathara9153 День тому +2

      Ow... 😂

    • @sasmikauduwila5958
      @sasmikauduwila5958 День тому +3

      atta kathawa 😂 mn hithuwee mekth hinayak kiyala yashoda dkina .... mru ah ad ee kalla nm current ekak giya wage rgapaama

    • @SanduniRasanjali-fl5mb
      @SanduniRasanjali-fl5mb 20 годин тому

      ඇයි අවන්තටයි දෙව්මිටයි අවුරුදු 3ක් ගියානෙ බදින්න

  • @RishanDulara
    @RishanDulara День тому +152

    බිමල් ජයකොඩිගේ අපූරුම රංගන දැක්කා අද 🥺❤️... ආයෙ කියන්න වචන නෑ ... මගෙ නම් අංක එකේ ටෙලිනාට්‍ය 🥺❤️

  • @BuddhikaAbeyrathna5885
    @BuddhikaAbeyrathna5885 День тому +46

    අද නම් මාරම ලස්සන episode එකක්.ඇහැට කඳුලක් නාව කෙනෙක් නැතිව ඇති.අවුරුදු 20කට පස්සෙ තමන්ගේ බිරිඳ මුණගැහෙනවා කිව්වම.ඒක මාරම සංවේදී අවස්ථාවක්🥺
    හරිම ලස්සන කතාවක්❤️💐

  • @wasiii_54
    @wasiii_54 День тому +41

    මෙච්චර ඉක්මණට මේ සීන් එක තියෙයි කියලා හිතුවේ නෑ. මාර ලස්සනයි❤

  • @divya66-p7w
    @divya66-p7w День тому +54

    අනෙ දෙයියනෙ බිමල්ගෙ ඒ රගපැමට මට ඇඩෙනවා ..එතරම් දක්ශ රංගන ශිල්පියෙක් එයා...මාරය් ආද ආසම කොටසක් ...❤️

  • @WajiraHerath-ms1bx
    @WajiraHerath-ms1bx День тому +40

    හදවතේ කතාවක්...හරිම තාත්විකයි...නෙතට කදුලු ආවේ හදවතේ අඩියෙන්මයි....කියන්න වචන නෑ...ඒ හමුවීම ගොඩාක් ලස්සනයි...හදවතට කතා කරන ඒ සංගීතය ...බිමල්... යශෝධා.. සංඛ..මායා...මිශාරා ඇතුළු හැමෝම හරිම පරිණත විදියට රංගනයේ යෙදෙනවා...හැමදාමත් බහාරේන් සිට ආශාවෙන් පෝන් එකෙන් මේ කතාව බලනවා...හදවතට හරිම ආදරණියයි...මෙහි රංගනයේ යෙදෙන හැමෝටම ආදරෙයි ...❤❤❤❤❤❤‍🔥 ❤‍🔥

    • @zulfikasamad3161
      @zulfikasamad3161 День тому +1

      මම ඉන්නෙත් බහාරෙන් වල මානාමා වල

  • @Purni-jayaweera
    @Purni-jayaweera День тому +29

    කතාවක හොල්මනකට ආස හිතුන පලවෙනි පාර නැත්නම් ඉතින් හොල්මනක් එද්දි බය වෙන සීන් නෙහ් තියෙන්නේ ඒ දෙන්නව සෙට් කරන්න කාටත් වඩා හදිස්සි මායාට❤

  • @deshikamandulana8554
    @deshikamandulana8554 День тому +25

    සුපර්... අද නියමයි කතාව....ප්‍රේක්ෂකයන් බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේක තමයි...අපිත් රසවින්දනයට කැමතියි.බොරුවට කොටස් වැඩි කර කර හම්බ කරගෙන කන්නෙනැතුව මේවගේ ලස්සන ටෙලිඩ්‍රාමා පෙන්නන්නවන්ම් නියමයි good luck ❤❤❤❤❤ජයවේවා

  • @cristyferman2961
    @cristyferman2961 День тому +512

    වචන නෑ බන් කියන්න.. කොටින්ම කිව්වොත් වචන නෑ. නියම ඩ්‍රාමා එක. අන්තිම හරියට මටත් කඳුළු ආවා. සීන් එකටම හරියන සංගීතය. යශෝධාගෙයි නාරදගෙයි හමුවීම දැකලා මායාගෙයි සංඛගෙයි තිබ්බ සතුට. හරිම ලස්සන සීන් එකක් 🔥🔥🔥❤❤

    • @CookwithHashi
      @CookwithHashi День тому +26

      ඇත්තටම ඒකට මාත් එකගයි පට්ට ලස්සන කතාවක් 🥹❤️

    • @achchu77
      @achchu77 День тому +6

      💯🔥

    • @bongocapital107
      @bongocapital107 День тому +2

    • @Ashsandeepa
      @Ashsandeepa День тому +2

      🥺❤️

    • @SeafarerTales-v4w
      @SeafarerTales-v4w День тому +10

      ඇත්තටම මාරම සංවේදී කොටසක්....❤

  • @vishmitharaka3975
    @vishmitharaka3975 День тому +23

    මෑත කාලෙයේ දැකපු ලස්සනම ටෙලිඩ්‍රාමා එකක්. ඇත්තටම ටෙලිඩ්‍රාමා බලන එක එපාම වෙලා ඉද්දි මේක බලන්න ගත්තෙ.

  • @kushi784
    @kushi784 День тому +99

    සන්කගෙ රම්පෙ කරපින්චා වචන ටික තමා අහන්න ආසම😂😂

  • @AliAli-wd5ys
    @AliAli-wd5ys День тому +24

    මායා හරිම හුරතල් ලස්සනයි ❤❤❤

  • @WasanaPriyangani-q8e
    @WasanaPriyangani-q8e День тому +18

    වෙන කතාවක් නම් රහස එළිවෙන්න අවුරුදු ගානක් යනවා ලස්සනයි මේ කතාව

  • @ranumiimanya6550
    @ranumiimanya6550 День тому +174

    මිශාරාගේ අම්මට කැමති අය කෝ...🥰❤️❤️❤️❤️

  • @NiranjalaSenavirathna-k1n
    @NiranjalaSenavirathna-k1n День тому +10

    කාලෙකින් බලපු ගොඩක් ලස්සන කතාවක්....මාරම ලස්සනයි.Mr.Bimal හැම අතින්ම කතාවට මාර ලස්සනක් එකතු කරනවා.මෑත කාලයේ බිහි වුණ සුපිරි ම නලූවා ඔබයි.

  • @kosaladilumi6644
    @kosaladilumi6644 День тому +20

    අනේ මේකනම් සුපිරි මිශාරා අම්මයි හම්බුනා නාරදරට ❤❤❤ මරු අනේ ඒ කොටසනම් සුපිරියටම තිබ්බා❤❤❤

  • @ChandrikaPushpakumari-r1l
    @ChandrikaPushpakumari-r1l День тому +24

    අද කොටස ගැන කියලා වැඩක් නෑ සුපිරිම සුපිරි මට කතා කර ගන්නත් බෑ හරිම සංවේදී මායා හරිම ලස්සනයි චිප් නාරද යශෝදා සංඛ කියන්න වචන නෑ හරිම ආදරේ හැමෝටම

  • @jahimakanthi6687
    @jahimakanthi6687 День тому +29

    බිමල්ගෙ රගපෑම ගාමිණී පොන්සේකා වගේ.හරිම තාත්විකයි.❤❤❤❤❤

  • @anjaloperera7538
    @anjaloperera7538 День тому +28

    බිමල් කියන්නේ අති විශිෂ්ට නළුවෙක්,,,රගපාන්න දන්නෙම නැති නළුවෙක්,,,ආසයි බලන් ඉන්න 👍🏻👍🏻👍🏻❤

  • @RoshanWijesekara-o9g
    @RoshanWijesekara-o9g День тому +19

    වෙන කතාවගේ එකම සීන් එක දවස් ගනන් අදින්නෙ නැතුව නියමෙට ඩ්‍ර්‍රාමා එක තියෙනව... හැමදාම අලුත් දෙයක් තිබ්බ නියමයි.. ආදරෙයි❤❤❤🎉🎉🎉

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 День тому +45

    අනේ අද කතාව ඉක්මනට බැලූවා ඉක්මනට ඉවරත් වුනා ❤❤❤❤🎉🎉🎉

  • @DYKookie
    @DYKookie День тому +27

    මේ කතාව බොරුවට අදින් නෑ කියල පේනවා.ඉක්මනට ඉවර කරනවා.😊❤

  • @sachinthajayaruwan7406
    @sachinthajayaruwan7406 День тому +19

    මේකනම් Drama එකක් විතරක් නෙමෙයි..! මේකනම් පිස්සුවක්..❤😍

  • @Rathnayaka-s2b
    @Rathnayaka-s2b День тому +37

    ෆිල්ම් එකට වඩා නම් මරු නලු නිලියො ගැනනම් කියලා වැඩක් නැ සහය චරිත උනත් පට්ට ❤❤❤❤❤ මෙ වෙනකන් ආපු කොටස් ටිකනම් ❤❤❤❤❤

  • @chithranandaarachchige754
    @chithranandaarachchige754 День тому +11

    නිහඬ ඒත් තේමා ගිිතයත් ගයමින් තවත් එක් විශිෂ්ට රගපෑමක්,බිමල් ජයකොඩි

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf День тому +16

    මෑතකදී දුටු හොදම ටෙලිනාට්‍ය හැමෝම තමන්ගේ චරිතයට උපරිම සාදාරනයක් කරනවා විශිෂ්ඨයි 🌺💕👌

  • @AnilKulasena
    @AnilKulasena День тому +16

    ඇත්තටම අනිත් කතා එක්ක බලද්දී
    කොහොමද මම කියන්නේ????
    කතාවක් කොච්චර දුර ගෙනිච්චත් මෙහෙම වෙන්න ඕන
    ඩිරෙක්ට sir ඔහොම තමයි හොද 🙏🙏🙏

  • @RukshiIrundi-u7e
    @RukshiIrundi-u7e День тому +33

    මේ කතාවනම් මරු එක තැන පල් කරන්නේ නෑ ඊලග episode එක දානකම් ඉවසිල්ලක් නෑ අදනම් හරිම ශෝක් ❤️❤️❤️❤️👍

  • @jayasundaramenike9432
    @jayasundaramenike9432 День тому +56

    හරිම ලස්සනනයි. මායාගේ හිනාව හරිම සිරියාවයි.😊

  • @TravelWithHeart
    @TravelWithHeart День тому +51

    සිරසෙන් දැන් සුපිරි කතා සෙට් එකක්ම දාලා තියනවා .

    • @ThushaniImara
      @ThushaniImara День тому

      ❤❤❤❤❤

    • @shenalihansini7245
      @shenalihansini7245 День тому +2

      අනේ ඔව් කිසිම කම්මැළි කමක් නැතුව 10 වෙනකං ඉන්නවා ❤❤❤❤ හොදම කතාසෙට් එකක්..

  • @user-gq1ul4jx8h
    @user-gq1ul4jx8h День тому +18

    අද නම් හරිම දුකයි සතූටුයි ස්තූතියි ඇස් වලට කදුළු ආවා❤❤❤❤

  • @yvonnepeiris8418
    @yvonnepeiris8418 День тому +8

    බිමල්.....❤️❤️ ආදරණීයයි.ආසම ටෙලිඩ්‍රාමා එකක්..

  • @alawama968
    @alawama968 День тому +14

    දැන්නම් ආසවෙන් බලන එකම කතාව ❤️

  • @chathuraniwimalasooriya5030
    @chathuraniwimalasooriya5030 22 години тому +3

    ඇත්තටම හරිම ලස්සන drama එකක්...ගලාගෙන යන විදිහ මරු...බලන්න බලන්න රසම රසයි...❤❤❤

  • @AAlovee9
    @AAlovee9 День тому +7

    අනිත් චැනල් වල යන කතා වලට වැඩිය බොරු සීන් නැති,කතාව දිගට අදින්නැතු නියම තැනට හරි සීන් එක දෙනව.සුපිරි 🙆🙏👍👍👍

  • @piyumii8578
    @piyumii8578 16 годин тому +1

    මෙච්චර කාලෙකට ඩ්‍රාම එකකින් බලපු ලස්සනම දර්ශනය 🥺♥️
    නාරද
    මායා
    සංක
    යශෝධා

  • @nimeshagurubevila9058
    @nimeshagurubevila9058 День тому +7

    මාරම.ලස්සන කතාවක්. හරිම තාත්වික විදිහට තියෙනවා❤❤

  • @JaysonKayy
    @JaysonKayy День тому +18

    බිමල්ගෙ ඇක්ටින් නම් සුපිරි ❤❤❤ඒකටනම් ඇඩුනා❤

  • @karurupasingha9760
    @karurupasingha9760 День тому +87

    මෙන්න කතා නම් කතා...එක තැන පල් වෙන්නෙ නැ.ඊලග කොටස එනකම් ඉවසිල්ලක් නෑ...

  • @Kimchis_dream
    @Kimchis_dream 19 годин тому +2

    අන්තිම කොටසට දන්නෙම නැතුව කදුලුත් ආවා ❤❤❤ හරිම ලස්සනයි කතාව ..

  • @ChamodSandaru-s4e
    @ChamodSandaru-s4e День тому +18

    මේ කතාව හැමදාම ෆොන් එකෙ බලන්නෙ කවුද 🫵

  • @sumithlakmal
    @sumithlakmal День тому +3

    මේකනම් පිස්සුවක් ඉක්මනින් ඉවර කරලා මුලු ජීවීත කාලයම මතක හිටින කතාවක් කරනවා.❤

  • @kushi784
    @kushi784 День тому +33

    කලන❤උදානි ඒකත් ජයසිරි මන්ගලම් වෙයි😂😂

  • @ishagayan7590
    @ishagayan7590 День тому +27

    අනෙ අද කොටසට නං ඇඩුනත් එක්ක 🥹🥹🥹 ලස්සන කතාවක්... බලන්න බලන්න ආස හිතෙනවා❤❤❤

  • @jewanthichathurangika4360
    @jewanthichathurangika4360 День тому +7

    ඇත්තටම ගොඩාක් ලස්සනයි ❤

  • @dulithmadhushan
    @dulithmadhushan День тому +3

    අදින්නෙ නැතුව ලස්සනට කතාව ගලන් යන්ව එපා නොවෙන විදියට ..හරිම ආදරනීයයි ..excellent acting ❤

  • @MayumiIparna-tf8zs
    @MayumiIparna-tf8zs День тому +4

    මන් හිතුවේ හීනයක් කියලා අනේ හරිම ලස්සනයිනේ මේ කතාව❤

  • @DammikaKumari-ts9zb
    @DammikaKumari-ts9zb День тому +8

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤.හිතේ ප්‍රශ්න විනාඩියකට හරි අමතක කරපු ලස්සන නිර්මාණයක්.ගොක් ආසාවෙන් බලන ලසන්ත කතාවක් .

  • @AjithKumara-k8z
    @AjithKumara-k8z День тому +9

    අද තමයි හොදම කොටස.. පට්ට. කියනන වචන නැ

  • @dahanaka7758
    @dahanaka7758 День тому +3

    අම්මෝ මමත් හිතුවේ මේ කොටස. බලන්න අපිට තව ගොඩක් කල් ඉන්න වෙයි. කියලා අනේ තැන්ක්ස් ඉදිරි කොටස් දැන් ගොඩක් ලස්සන වෙයි 🌹🌹🌹

  • @LatEeh-gt1qi
    @LatEeh-gt1qi День тому +7

    මේ දවස ඵනකන් ඉවසුම් නැතිව බලන් හිටියෙ මම විතරද ❤❤

  • @Fafam4t
    @Fafam4t День тому +3

    ඒ කොටස දහපාරක් විතර බැලුවා ❤😢

  • @ranisriya8369
    @ranisriya8369 13 годин тому +1

    ඇත්තම කතාව හරි ලස්සනයි හරි දුකයි ඇසට කඳුළක් ආවා

  • @vineethahewawitharana8506
    @vineethahewawitharana8506 День тому +5

    අදනම් හරිම ලස්සනයි ❤️❤️❤️

  • @sandupamafernando671
    @sandupamafernando671 20 годин тому +1

    බිමල් ...සංවේදීතාවයේ උපරිමය..ලෝභ හිතෙන පිරිමි ආත්මයක් ❤

  • @helayaa7480
    @helayaa7480 День тому +7

    ඒකටනම් ඇඬුනා😢

  • @SanjecwainSanjecwain
    @SanjecwainSanjecwain 14 годин тому +1

    හරිම ලස්සන කතාවක් .බලන්න බලන්න අසා හිතෙනවා හරියට නවල් එකක් කියවනවා වගෙ

  • @mihindukulasooriyav.c8561
    @mihindukulasooriyav.c8561 19 годин тому +1

    මායගෙ හිනාව...සතුට උතුරනවා...හරිම තාත්ත්විකයි..

  • @medaniranathunga8310
    @medaniranathunga8310 23 години тому +2

    මේ කතාවේ ආසම දවස ❤❤❤❤❤❤

  • @saradamadhubhashini-kw2wu
    @saradamadhubhashini-kw2wu День тому +6

    බිමල් දෙවනි ඉනිමෙන් අයින් උනේ කොටස් සීයට ඇග්‍රි වෙලා කතාව බොරුවට ඇදපු හින්දා කියල දාල තිබ්බා. මේකෙ එයාගෙ චරිතෙට තියෙන ලොකුම ප්‍රශ්නෙ ඉක්මන්ටම විසදපු එකනම් ලොකු දෙයක්. මේ වගේ ගෞරවාන්විත චරිත කතාවකට සම්බන්ධ කරගත්තම අවසානෙ වෙනකල්ම එයාලව තියාගන්න පුලුවන් නම් ඒකම තමයි වටින්නෙ.

  • @sadeepalakshan44
    @sadeepalakshan44 День тому +27

    හිතපු නැති වෙලාවක. ලස්සන කොටසක් 🙂🥹❤️‍🩹

  • @hansika7101
    @hansika7101 23 години тому +1

    Thank you හීනයක් නොකර කතාව පෙන්නුවට...දැන් මේක මන් ආසම කතාව...❤😍

  • @KuwKuw-un6yo
    @KuwKuw-un6yo 14 годин тому +1

    Me kathawanam niyamai.wena drama wage adinne ne❤

  • @chathuranganipeiris1045
    @chathuranganipeiris1045 День тому +1

    අද කොටස හරිම ලස්සනයි හරිම සංවේදීයි🔥❤️බිමල් අයියගේ සුපිරි රංගනය,🔥❤️දැන් ඉස්සරහට තවත් ලස්සන වේවී මේ drama එක❤️🔥

  • @SithumPrasad-il3zv
    @SithumPrasad-il3zv 18 годин тому +1

    අද තමයි කතාව ආසාවෙන්ම බලපු දවස🥺❤

  • @pradeepgamage7964
    @pradeepgamage7964 17 годин тому

    බීමල් ගේ රගපෑම නම් සුපිරි ...මෙහෙම බලද්දී ආසයි ...කතා දෙතුන් වතාවක් බලන්න...දෙවෙනි ගමන තාමත් ඇදගෙන නානවා...❤❤❤

  • @HashiniNawodya-k8x
    @HashiniNawodya-k8x День тому +9

    අද කතාව හරිම ලස්සනයි..🥺❤️

  • @AffectionateAgilityPuppy-qd3eg
    @AffectionateAgilityPuppy-qd3eg День тому +21

    මිෂාරා ගේ සෙට් ඒක ❤️🩷🧡💛💚💙🩵💜🖤🩶🤎🤍

  • @sujanitennakone6812
    @sujanitennakone6812 11 годин тому +1

    මට මේ කතාව බලන ගානේ මාර දුකයි .මායාගෙ කොටස් බලද්දී .මං ඒ තැන හිටියනම් .අපේ office එකේ මල්ලි කෙනෙක්ගෙ waif නැතිඋනා.රෑට කාලා නිදාගන්න ගිය ගමන් .ඒත් එයා මාස 3 දානෙ දීලා merry කලා.දැන් බබෙකුත් ඉන්නව .මේ කතාව බලන ගානේ මට එයාවමයි මතක් වෙන්න .පුදුමයි එයාට එහෙම කෙනෙක් හිටියද මතක නෑ.එත් අපි තාම දුකවෙනවා.

  • @keshanianuruddhika5287
    @keshanianuruddhika5287 18 годин тому +1

    අද තමයි සංවේදීම කොටස 🥹🥹

  • @lahirumalindakumara
    @lahirumalindakumara 22 години тому +1

    මේ කතාව ගොඩ කාලයක් අදින්නෙ නැතිව මේ වගේ ඉක්මනට ඉවර උනොත් අගයක් තියේවි 🥰

  • @SadunWerarathna
    @SadunWerarathna 20 годин тому +1

    අඩේ මරු කතාවක් .ඔච්චර ඉක්මනට මේක දැනගයි කියලා හිතුවෙ නෑ ❤❤

  • @ShasiniBandara
    @ShasiniBandara 20 годин тому +1

    මේ කතාවනම් නියමයි අනිත් කතා වගෙ නෙමෙ ලස්සනයි

  • @chamuka_maduwantha
    @chamuka_maduwantha 17 годин тому +1

    ප්‍රේක්ෂකයො බලාපොරොත්තු වෙච්ච කොටසක් නොහිතපු ඉක්මනට බලන්න හම්බුනා. ❤

  • @InduIndu-z6c
    @InduIndu-z6c 21 годину тому +1

    Rasama rasa rahasak.harima lassana adaraniyama kathawak.kohima sairase yana dramas balanna puluwan asawen.thanks sirasa.adarei rasarahse hamotama.❤❤❤❤

  • @dmgamage8860
    @dmgamage8860 День тому +6

    මේ ඩ්‍රාමා එක නිසා මෙහි රංගන ශිල්පීන්ට තව ඉහල වටිනාකමක් ලැබිල තියෙනවා

  • @manoridias6151
    @manoridias6151 День тому +2

    Thawa deyak me sinduwath hariyata hithata denenawa me kathawa ekkama.......❤👍👍

  • @C.M.M.Munasinghe
    @C.M.M.Munasinghe 16 годин тому +1

    යසෝදා ගේ රගපෑම් ඉතා ඉහළයි, දුකත් හිතුනා...

  • @vishwaharasara
    @vishwaharasara День тому +16

    අඩො ඩ්‍රාම එක ගැන කියල වැඩක් නැ මෙච්චර ඉක්මන්ට එලියට එයි කියක කවුරුත් හිතුවෙ නැ වෙන කතා වල නම් අවුරුදු ගානක් ඇදෙයි මේකම එක තැන පල් වෙන් නැතුව සුපිරියටම යනව නියමයි❤❤

  • @manoridias6151
    @manoridias6151 День тому +4

    Ow attatama me drama eka anith ewata wada godak wenas harima lassana nirmanayak......wenas rasayak widinawa api....meka thamai drama ekakin api balaporothu wenne saha maayage wenweema ekka lassana awasanayak dakinna labai kiyla man hithawa

  • @SandayaSansk
    @SandayaSansk День тому +3

    අනේ අද ලස්සනම ලස්සනයි...❤❤❤❤❤❤❤❤

  • @GamageThushatimadhubhashani
    @GamageThushatimadhubhashani 22 години тому +1

    අපි දකින හොල්මන් නම් අපිත් බය කරල උනුත් බය වෙනවා ඒකට මේ හොල්මන
    ❤❤❤
    ෂෝක් හොල්මන❤

    • @sanjayagayan7812
      @sanjayagayan7812 21 годину тому

      Eka Aththa🥹😇 eya Nisai Api nam Me Kathawa Balanne.

  • @AmiduSathsara-ir8cs
    @AmiduSathsara-ir8cs 19 годин тому

    වාව්ව්ව්ව්😍😍😍😍😍😘😘😘😘😘 මමනම් හිතුවෙ අනිත් කතාවල වගේ මේකෙත් මේ කට්ටියම හම්බ වෙන්න සෑහෙන කාලයක් බලන්න වෙයි කියලා ඒ අතින්නම් මේ කතාව මරු සුපිරි

  • @RuEd294
    @RuEd294 День тому +1

    Bimal deserves an award for this display of emotion. wow

  • @C.M.M.Munasinghe
    @C.M.M.Munasinghe 18 годин тому

    කලනගේ රගපෑම් නම් හරිම අපූරුයි...

  • @kumudiniabesingha3202
    @kumudiniabesingha3202 День тому +1

    අද නම් හුස්ම හිරවෙයි කියලා හිටියේ . හරිම ලස්සනයි

  • @ashenfernando4297
    @ashenfernando4297 День тому +1

    ඇත්තටම නියම ඩ්‍රාම එකක් 😊

  • @قيتاسرلنكا
    @قيتاسرلنكا День тому +4

    ඇද ඇද ඉන්නැතිව කොටස් ඉක්මනින් යනවා එත කොට ආසයි

  • @UdayanganiSamarakoon-tv9su
    @UdayanganiSamarakoon-tv9su 21 годину тому

    කාලෙකින් බලපු ලස්සනම කතාවක්,,🎉🎉🎉🎉

  • @PushpikaDamayanthi-nt2nj
    @PushpikaDamayanthi-nt2nj День тому

    අම්මෝ අදනම් කියන්න වචන නෑ කඳුලුත් ආවා හරිම ලස්සනයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Tharu__creation___
    @Tharu__creation___ День тому +1

    Man hithuwe meka hinayak wei kiyl ehm une na patta drama eka👍

  • @galabadagekumuduni4335
    @galabadagekumuduni4335 День тому

    අනේ ඉක්මනට ඇත්ත සොයා ගත්තා අදරෙයි හැමදාම ❤❤❤❤

  • @kumudunidh1293
    @kumudunidh1293 День тому

    මේ නාට්‍යය ගැන ගොඩක් පොසිටිව් comments තියෙනවා. ඇත්තටම මම ත් අසාවෙන් බලන නාට්‍යය ක්... හැමදේම හොඳයි වගේම, මෙකේ music හරිම ලස්සනයි. මීට කලිනුත් මම Comment කරා music ගැන... හරිම ලස්සනයි.

  • @Induwarasenevirathne-ui6gz
    @Induwarasenevirathne-ui6gz День тому +2

    රුමනිගෙ අම්මාගෙයි තාත්තගෙයි කෑලි තමයි එපා වෙන්නෙ🥴 Skip Skip

  • @avishkaindurangadilshan2789
    @avishkaindurangadilshan2789 День тому +1

    අම්මො ඇති යන්තම් එ ප්‍රශ්නෙත් විසදුනා 🥺🥰❤️

  • @isurirajapaksha522
    @isurirajapaksha522 День тому +3

    Me seen eka 3 parak witara bluwe man witharai daaaa 😢😢❤ane e adare ❤