"පුතාට අවුරුදු 9යි, මට 32යි" උත්තරා මෙහෙණින් වහන්සේ කියන සංවේදී කතාව | Hela Rahas

Поділитися
Вставка
  • Опубліковано 6 січ 2025

КОМЕНТАРІ • 343

  • @nilamdeenlokeesh7078
    @nilamdeenlokeesh7078 2 роки тому +18

    මෙන්න සැබෑම සුන්දර ගැහැනු.රටටම ගන්න පුළුවන් හොඳම ආදර්ශවත් ජීවිතය ක්.එලොවත් මෙලොවත් ජයග්‍රහණය කරනවා බුදු සරණයි. ඉක්මනින් ම චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා.නිවන සාක්ෂාත් කර ගැනී පැතුම ඉටුවේ වා

  • @lakamalagedayani6626
    @lakamalagedayani6626 3 роки тому +45

    ප්‍රාර්ථානා කරන නිවනම අවබෝධ වේවා ඔබ වහන්සේලාට සම්මාසම්බුදු සරණයි

  • @chitrakanthi4424
    @chitrakanthi4424 3 роки тому +11

    🙏🙏🙏🌹🌹🌹🌹🌹තෙරුවන් සරණයි පින්වත් මෙහෙණින් වහන්සේ ට ත් පුංචි සාමනේර හිමි යන්ටත් නිර්වාණය සාත් සාත් කරා යාමට වාසනාව ලැබේවා චතුරාර්ය සත්තිය අවබෝධ වේවා නමෝ බුද්ධාය මගේ පැතුමන් මේ ගිහි ජීවිතේ සමුදෙන්න තමා 🙏🙏🙏🌹🌹🌹

  • @nilumusic9652
    @nilumusic9652 2 роки тому +36

    කවද හරි දවසක මගෙ දුවලා තුන් දෙනා එක්ක මමත් මේ පැවදි ජීවිතයට එකතු වෙනවා

  • @හිමාලීහිමාලී-ජ1ඛ

    උතුම් සම්මා සම්බුදු සරණයි .පින්වත් මෙහෙණින් වහන්සේට හා පින්වත් පොඩි හාමුදුරුවන්ට .උතුම් නිවන අවබෝධ වේවා ...🙏🙏🙏🙏

  • @niroshalakmali-xe6kw
    @niroshalakmali-xe6kw Рік тому +7

    මමත් කවදා හරි දවසක පැවිදි වෙනවා.මේ ගිහි ජිවිතයේ මමත් ගොඩක් විදවනවා.මෙහෙනින් වහන්සේ සොයන සත්‍ය ඉක්මනින්ම හමු වේවා.

  • @harshaninawalage4507
    @harshaninawalage4507 2 роки тому +33

    නිහඩ අරන දවසක මගේ සහ මගේ පුතාගෙත් ජීවිතේ අවසන් නවාතැන වෙනවා....🙏🙏🙏

  • @malijayasinghe-wh1ru
    @malijayasinghe-wh1ru Рік тому +2

    පව් මිදිලා.. පිං පෑදිලා..
    හරිම පිංවන්ත යි..
    උතුම් දළදා සමිඳු පිහිට ලැබේවා.

  • @priyankapriyanka-kg3jt
    @priyankapriyanka-kg3jt 3 роки тому +27

    සාසනයට ඇතුල් උන එවැනි උතුමියගෙන් ඹවැනි පුස්න එතරමි සුදුසු නැහැ.ඒ උතුමි.ගමනට සැමගේ යහපත් සහයෝගය ලැබෙිවා සාදු...

    • @පහන්ටැඹ-ධ3ද
      @පහන්ටැඹ-ධ3ද 3 роки тому

      ♥️♥️♥️

    • @Rps-d6o
      @Rps-d6o 2 роки тому

      Ehema ekak ne...aththatama ithin un wahsnsege gihikalaye dewal unwahansegen ahanna natuwa kagenda ahanne..

  • @rohinidewage9067
    @rohinidewage9067 2 роки тому +4

    ඔබ වහන්සේලා ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් සැප ලැබේවා!!!!

  • @ramaniramani1617
    @ramaniramani1617 2 роки тому +6

    ඔබ වහන්සේ ලා ට උතුම් නිර්වාන සම්පත්තිය ලබෙවා .🙏

  • @kumarakumara7772
    @kumarakumara7772 Рік тому +8

    මෑණියන් වහන්සේ මටත් මගේ චුටි පුතා මහත වෙන්න ඕන මට කතා කරන්න දුරකථන අංකය ලබාදෙන්න පිං සිද්ද වෙච්චි මැණියනි. ඔය තුමියට ගොඩක් පිං.

  • @දිල්ශානි-ඵ4ථ
    @දිල්ශානි-ඵ4ථ 2 роки тому +6

    උතුම් නිවන් මග තව බොහෝ දුර නොවේවා සාධු සාධු සාධු 🙏🙏🙏

  • @padminimeepegamage3467
    @padminimeepegamage3467 2 роки тому +9

    බැදීම් ඇති කරගෙන විදවනවාට වඩා සත්‍ය සොයාගෙන යෑම තමා හොදම දේ මටත් හිතෙනවා මහණ වෙන්න තෙරුවන් සරණයි

  • @chamarasampath5447
    @chamarasampath5447 3 роки тому +10

    උතුම් වු නිවන් අවබෝධයම ලැබෙිවා තෙරැවන් සරණයි🙏🙏🙏

  • @roksl8611
    @roksl8611 3 роки тому +12

    හරිම සතුටුයි ..... උතුම් දහම අවබෝධ වේවා !

  • @priyanika3629
    @priyanika3629 3 роки тому +35

    අනේ කොයිතරම් ලස්සන සිත් තිබෙන මෙහෙණින් වහාන්සේ කෙනෙක්ද..මේ ලෝකෙ හැම ගැහැනියක්ම මේ සුන්දර මෙහෙන් වහන්සේ වගේ උනානම්..ලෝකයම සුන්දර නේද..අදහාගන්න බෑ ..හරි තීරනය මේක තමයි...හරිම ලස්සනයි...

  • @dilinichathurika9036
    @dilinichathurika9036 3 роки тому +10

    සාදු සාදු සාදූ උතුම් නිවන අවබෝධ වේවා🙏🙏🙏🙏🙏🙏🙏

  • @samankumara8166
    @samankumara8166 3 роки тому +11

    නිවන් මාර්ගය අවබෝධ වේවා පොඩි හාමුදුරුවන්ටත් මෙහෙනින් වහන්සේටත්

  • @kalyanikalyani5601
    @kalyanikalyani5601 3 роки тому +70

    ඇත්තටම මටත් මෙ ගිහි ජිවිතෙ එපා වෙලා තියෙන්නේ ,මමත් කවදා හරි දවසක ගිහි ජිවිතෙට සමු දෙනවා 🙏🙏🙏🙏🙏

    • @mitulibandara8854
      @mitulibandara8854 2 роки тому

      ai ane

    • @grherath4537
      @grherath4537 2 роки тому

      Awabodayen

    • @nissankawijekumara1701
      @nissankawijekumara1701 2 роки тому

      අවබෝධයෙන් ම ගිහි ජීවිතය අත් හරින්න බලන්න .ඒය සාසනයේ පැවැත්වීමට බලපායි.අපි සියල්ලෝම නොවුසදෙන බලාපොරොත්තු තියාගෙන දුක් විදින මිනිසුන් .ඒත් නියම දුක නැති කිරිමේ මාර්ගය ගැන අවබෝධයක් නැහැ .ඒත් මෙවන් පිං වත් පවුල් ගැන ඇසීමත් සතුටට හේතුවක් .තෙරුවන් සරණයි පොඩි හාමුදුරුවන්ට සහ පිං වත් මෙහෙණින් වහන්සේට .

    • @mangalakumara3297
      @mangalakumara3297 2 роки тому +1

      @@nissankawijekumara1701 fffffffxxxxss und yy Rudi tutu time Yuri 5y

    • @upekshashesani6976
      @upekshashesani6976 2 роки тому +1

      Aa yana dawasata arma nombara awanna mat annao

  • @nadeesharathnayaka2961
    @nadeesharathnayaka2961 2 роки тому +5

    සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏අනේ හරිම සතුටුයි .මගෙත් එකම අශාව මහන වෙන්න තමයි .

  • @udenithakshila2624
    @udenithakshila2624 2 роки тому +8

    අනේ මගෙත් ජීවිතේට නිතරම හිතෙන සිතුවිල්ලක්.මෙහෙනියක් වෙන්න තීනවනම් කියලා .ඇත්තටම මගෙ දෝනිට තීන සෙනෙහස තමයි ඒ දේ මට කරන්න බැරි .මම තරම් එයාට සෙනෙහස දෙන්න කෙනෙක් නැති නිසා .අනේ කවද හරි මටත් මෙහෙනින් වහන්ස කෙනෙක් වෙන්න ලැබේවා .

    • @nadeekasandamali8131
      @nadeekasandamali8131 Рік тому

      මටත් තියෙන එකම දුක ඒක තමයි.

    • @NimshaUdawatta
      @NimshaUdawatta 10 місяців тому

      Matath tiyenne mage puthage prashne.eya tama podi.eya loku unama math mahana wenawa

  • @lovestatus8628
    @lovestatus8628 3 роки тому +40

    අනෙ මටත් මේ තැනට යන්න ලැබේවා❤

  • @lankapeiris910
    @lankapeiris910 3 роки тому +11

    උතුම් ධර්මාවබෝධයම ලැබේවා...!🙏 තෙරුවන් සරණයි....!🙏

  • @ruwanpereragunasekara132
    @ruwanpereragunasekara132 3 роки тому +21

    තෙරුවන් සරණයි 🙏 පින බලවත් වීම හා සසර පුරුද්ද හා ගතිය බලවත් වූ කළ අන් කිසිවක් නොපෙනේ... වතුරෙන් මතු වූ නෙළුම් මලට හිරුගේ ආලෝකය ලැබෙන විට එය පිබිදීම එහි ඇති සොභාවයයි...

  • @sisra739
    @sisra739 2 роки тому +13

    මටත දවසක මගේ පුතා එක්ක මේ ගිහි ජිවිතයට සමු දෙනව

    • @sadudilshika5893
      @sadudilshika5893 2 роки тому +1

      මාත් එ සිතුවිල්ලෙමයි ඉන්නෙ

    • @sisra739
      @sisra739 2 роки тому +1

      @@sadudilshika5893 මේ කිසිම දෙයක් අපිට ඕනැ විදියට තියාගන්නත් බැ හැම දේම වෙනස් වෙන දේවල් දවසින් දවස ගෙවලා යනව අපි කරගෙන තියන දෙවල් මොනවද මේ ජවිතේ ගෙවල යයි අයෙත් ලැබෙන්නෙ මෙහෙම ජිවිතයක්මනෙ නැති උනොත් මිට වැඩිය දුක් සහිත ජිවිතයක් පමණයි මේ ටික තේරැම් ගන්න පහු උනා දැන් බිරිදගේ හිත කඩාගෙන යන්න බැ දවසක එයාම යන්න කියයි🌺

    • @sadudilshika5893
      @sadudilshika5893 2 роки тому +1

      @@sisra739 🥺🥺

  • @sanjayadanushkas5051
    @sanjayadanushkas5051 3 роки тому +8

    Oba vhanselata ekmaninma නිවන් අවබෝධ වේවා sadu sadu sadu

  • @champachampa6194
    @champachampa6194 2 роки тому +2

    උතුම් nrwanayama අවබෝධ karagannata වාසනාව ලැබේවා බුදු සරණi .oba වහන්සේlata.

  • @commenter1111
    @commenter1111 Рік тому +25

    මේ පැවිදි වීඩිඕ වල කමෙන්ට්ස් දැක්කම හිතෙනවා මිනිස්සු කොතරම් ලෞකික ජීවිතේ දුක් විදිනවද කියලා...හරියට බැලුවොත් වැඩිපුර දුක් විදින්නේ විවාහ වෙලා දරුවෝ ඉන්න අයමයි...ඒ දේවල් ලබන්න කලින් විවාහ වෙන්න කලින් මිනිස්සු හිතනවා ඒ දේවල් ලගා කර ගත්තට පස්සෙ හැම ප්‍රශ්නෙම ඉවරයි කියලා...ඒත් වෙන්නේ ඒකෙ අනික් පැත්ත නේද..හුගාක් වෙලාවට ප්‍රශ්න පටන් ගන්නේ විවහයෙන් පස්සේ....දරුවො ලැබුනයින් පස්සෙ.ඒ දේවල් මායාවන් විදියට ඇවිත් මිනිස්සුන්ට ජීවිතේදුක් විදින්න සලස්වනවා...😢

    • @bisomenike
      @bisomenike 5 місяців тому

      Mehema wela hela dam walata enna epa garu Uththara Maaniyani.Mewwa bissiness

  • @buddikasampath3170
    @buddikasampath3170 2 роки тому +3

    උතුම් වු චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා🌷🌷🌷🙏🙏🙏🙏

  • @ShilmaTharangani
    @ShilmaTharangani 20 днів тому

    මටත් මේ ජීවිතේ කවදහරි දවසක මේ තැනට යන්න පින් පහලවේවා...

  • @nisalakumari9537
    @nisalakumari9537 2 роки тому +21

    මටත් මේ ගිහි ජිව්තේ එපා වේලා ඉන්නෙ ඇත්තටම අපි ආදරේ කරන තරම් අනිත් අය අපිට ආදරෙ කරන්නෙ නැ

  • @pathmakumarikapugedara9667
    @pathmakumarikapugedara9667 2 роки тому +4

    උතුම් නිර්වානය ලැබේවා 🙏🙏🙏🙏🙏

  • @renoreno4033
    @renoreno4033 2 роки тому +8

    මමත් බලාපොරොත්තුවෙන් ඉන්නෙ
    මෙහෙනින් වහන්ස කෙනෙක්.වෙන්න
    බුදු සරණයි

    • @lakmalidulanjali504
      @lakmalidulanjali504 2 роки тому

      ඒ බලාපොරොත්තුව ඉටු වේවා..තෙරුවන් සරණයි 🙏🙏🙏

    • @upekshashesani6976
      @upekshashesani6976 2 роки тому

      Mat..matat kiyanna oya yana arama nomber aka

  • @manike6943
    @manike6943 3 роки тому +17

    ඇත්තටම මටත් නමි අරාමයෙකට යන්න හිතිලා තියෙන්නෙ එ තරමි කලකිරිමක් තියෙනවා

  • @kumarii.88xi75
    @kumarii.88xi75 2 роки тому +1

    Attatama oba hari. Dan kale kedenek siyadivi hani kara gannawada. Hama denatama honda adarshayak me video eka. Bohoma sthuthi.

  • @dewikakarunarathna6994
    @dewikakarunarathna6994 2 роки тому +1

    දෙවියනේ ගොඩක් සතුටුයි ....බුදුන් saranai ....🙏🙏🙏🙏🙏🙏🙏

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 3 роки тому +7

    තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ දෙවි පිහිටයි🏵️🏵️🏵️

  • @saman..........6901
    @saman..........6901 3 роки тому +15

    ඔබ දෙපලට ම ධර්මාවබෝධය වේවා,,,,

  • @vimalaramasingha7522
    @vimalaramasingha7522 3 роки тому +4

    ඔබ දෙපල ට තෙරුවන් සරණයි සාදු සාදු සාදු

  • @nadee5009
    @nadee5009 3 роки тому +12

    මෙම ජීවිත කතාව වගේ තමා මගේ ජීවිත කතාවත්.මටත් අවුරුදු 8 දරුවෙක් ඉන්නවා.

  • @swarnaguruge7351
    @swarnaguruge7351 4 місяці тому

    නිහඩඅරණ මං යන්න ආසම තැනක් ,ඉස්සර නිතර ගියා......

  • @sanjunissnla7880
    @sanjunissnla7880 3 роки тому +9

    නිවන් අවබෝධ වේවා

  • @shandishandi9585
    @shandishandi9585 3 роки тому +6

    🙏🙏🙏තෙරුවන් සරණයි මාගේ නමස්කාර ය වේවා 🙏🙏🙏🙏

  • @chandrakumarage4519
    @chandrakumarage4519 3 роки тому +1

    Pin wath mheanen whanshetah pode hamuduruwantah neroge suwa lebewa.deergayusa lebewa theruwan saranai

  • @oshanperera471
    @oshanperera471 2 роки тому +4

    අැත්තටම ගිහි ඡිවිතේ දුකයි

  • @nikithanikitha2018
    @nikithanikitha2018 3 роки тому +7

    උතුම් darrmaya අවබෝධ වේවා 🙏.

  • @hemamalani1381
    @hemamalani1381 2 роки тому +2

    මේ සසර පුරුදු...අපිට පින නෑ .... මෙතන්ට එන්න පෙරුම්පුරා ඇති..හරි සතුටුයි.මේ ආත්මභවයේ මෙලෙස ගෙවුනමුත් මතු කෙදින හෝ මේ භාග්‍ය ලැබීමට හැකිවේවායි මා කරන කියන් පින් දහම් තුලින් එකම පැතුමයි.

  • @ahhajajahjajjaj9843
    @ahhajajahjajjaj9843 2 роки тому +4

    මටත් ඉක්මනින් මේ ගිහි ජිවිතින් මිඩින්න ඉක්මනින් එඩ කඩ සලසෙව්වා

  • @nadeedissanayake5826
    @nadeedissanayake5826 2 роки тому +8

    මටත් මේ ජීවිතේ කලකිරිලා එපාම වෙලා ඉන්නේ... දරුවො නිසා මොකුත්ම කර ගන්න හිත හදාගන්න බෑ

  • @මැණිකේඅතපත්තු

    තේරැවන්සරණයි

  • @champarichard3531
    @champarichard3531 4 місяці тому

    Thanks so much brother godbess ❤

  • @premasenalunugama1390
    @premasenalunugama1390 2 роки тому +2

    ගිහි ජීවිතය එපා වීම විවාහ වී දරුවන් ලැබුණා ට පසු මහණ වෙන්න අදහස් කරන්නේ කාන්තා වන් බුදු දහමේ අගය වීම නිසා ම කියමන සතුටට කරුණක්

  • @chandramudiyanselage3828
    @chandramudiyanselage3828 2 роки тому +1

    සාදුසාදු සාදුසාදු තෙරුවන් සරනයි

  • @anuparawishan5538
    @anuparawishan5538 2 роки тому +8

    මටත් ඕනි මෙහෙනියක වී සසර මග කෙටි කර ගන්න..

    • @dd-ws8ur
      @dd-ws8ur 2 роки тому

      මෙහෙනියක් උනා කියලා සසර ගමන් කෙටි වෙන් නෑ පුතා.අවබෝධයෙන් යන්න ඕනි ගමනක්.තමන් තමයි නැවත ඉපදීම දුකක් කියලා තේරුම් අරන් යන්න ඕනි.

  • @dineth.6546
    @dineth.6546 3 роки тому +3

    Oba wahansela denamatama budusaranai, hariyatama mage jivithaya wage, 🙏🙏🙏🙏🙏

  • @priyangikalakmali6193
    @priyangikalakmali6193 10 місяців тому

    කව්දා හරි මමත් ප්‍රාර්ථනා කරනවා.මේ තැනට එන්න.ප්‍රශ්න එන දවසක් ගානේ.මේ ජීවිතය ගැන කලකිරෙනවා.තෙරුවන් සරනයි

  • @kali4491
    @kali4491 3 роки тому +13

    පොඩි දරුවාත් ගෙන්න වෙන්නේ මේ තැනට මේ පියා ගැන අපිට තේරුම් ගන්න පුළුවන් ඇයි අහිංසක කෙල්ලනට ලස්සන ලෝක පෙන්නලා අසරණ කරන්නේ

  • @Nethu-oq1sl
    @Nethu-oq1sl 5 місяців тому

    Theruwan saranai sadu sadu sadu

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342 3 роки тому +3

    සාදු සාදු සාදු ..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Rps-d6o
    @Rps-d6o 2 роки тому +1

    Magee prarthanayath ...sasarin ethera wenna....meheni sasanata athulu wennai...🙏🙏🙏🙏....sadu.sadu.sadu....uthum u niwanama awaboda wewaa...👌

  • @kumarakumara4679
    @kumarakumara4679 2 роки тому +2

    නිවනේ මග සැදේවා සාදු සාදු සාදු

  • @subamanikea6650
    @subamanikea6650 2 роки тому +5

    මමත්.එඅදරෙ.හෙවූවා.ලෑබූන්නෑ.ඔයවගෙ.ජිවිතෙ.තමයි.අදටත්.ගෙවන්නෙ

  • @AzeemKhan-ov5bf
    @AzeemKhan-ov5bf 2 роки тому +1

    තෙරුවන් සරණයි afemyniyant podi හාමුදුරුවන්ට

  • @eurotele1519
    @eurotele1519 3 роки тому +1

    Ethtatama mamath kawada hare give jiwete ath harenawa.mme jivithe dukai.budu saranae

  • @leelawathirathnayaka4720
    @leelawathirathnayaka4720 2 роки тому +1

    Siwanti sudu kiyala comment ekak daapu sahodariyata unu de matath siduune daru thidenekuth samaga nisa uththara mehenin wahanse gath owani thiranayak ganna aabaasayak ganna kenek nathiwa giya.obawahansetah saamaneera himiyantath niwan awabodayama ලැබේවා 🙏🙏🙏

  • @kali4491
    @kali4491 3 роки тому +6

    මාත් හරිම කැමැත්තෙන් තමා ඉන්නේ මෙතනට යන්න

  • @chathuranganiethennakoon4743
    @chathuranganiethennakoon4743 2 роки тому +5

    ජීවිතේ සත්‍ය,,, ❤️🙏

  • @lesslirajapaksha7825
    @lesslirajapaksha7825 3 роки тому +3

    උතුම් සම්මා සම්බුදු සරණයි 🙏🙏

  • @chamakumar3400
    @chamakumar3400 3 роки тому +4

    තෙරුවන් සරණයි🙏🙏🙏

  • @Malki-C
    @Malki-C Рік тому +2

    මන් ගෑනු ලමයෙක් මට මහණ වෙන්න හොද තැනක් කියන්න . ගොඩක් පින්

  • @MasMas-fk2kn
    @MasMas-fk2kn Рік тому

    mamath kawda hari dawaska puthai duwai ekka mahana wanaw den me givithe ethi wala thiyenna

  • @ThamaraKumari-ep4es
    @ThamaraKumari-ep4es Рік тому +1

    Matath harema asai mage cutei duwath ekka pavedi wenna

  • @niroshapriyadarshani4198
    @niroshapriyadarshani4198 3 роки тому +1

    Ane sadu🙏🙏🙏 sadu🙏🙏🙏 sadu🙏🙏🙏 podi hamuduruwan wahansetath mehenin wahansetath mage namaskaraya wewa.. pinawath mahathmayaneni mata me mehenin wahanse samaga katha kirimata awasthwak laba denna..eka loku pinak oba thumata..

  • @k.chamindapushpakumara2635
    @k.chamindapushpakumara2635 2 роки тому +2

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @w.s6532
    @w.s6532 2 роки тому +1

    මටත් me gihi ජීවිතේ epa wela nam godak kal kawada hari dawasaka samudenna බලාපොරොත්තු wen ඉන්නවා 🙏🙏🙏🙏🙏

  • @samalipathirana4148
    @samalipathirana4148 2 роки тому +8

    අනේ මට ත් හැම දේම එපා වෙලා එත් දරුවො නිසා මේ හැම දේම විදවනව

    • @indikasampath7362
      @indikasampath7362 Рік тому +1

      Math daruwo denna nisa me thanata yanna bari.matath jivithe kalakirila enne.

    • @pradeepkumara813
      @pradeepkumara813 Рік тому

      ❤❤❤❤❤

    • @pradeepkumara813
      @pradeepkumara813 Рік тому

      ❤❤❤❤❤

    • @dinusharanmuthu1065
      @dinusharanmuthu1065 5 місяців тому

      කොහොම හරි ජය ගන්න ලමයි ඩොක්ට කෙනෙක් කරන්න එතකොට ඔයාට .පලු නැති වෙයි

  • @jolycell7772
    @jolycell7772 3 роки тому +2

    Mehenin wahanset podi sadu tat niwana awaboday lebewa niduk nirogi suwaya lebewa 🙏 🙏

  • @sarahsad8490
    @sarahsad8490 3 роки тому +4

    බුදු සරණයි

  • @sandyaramawickrama5712
    @sandyaramawickrama5712 3 роки тому +1

    Jeewithayata duk kamkatolu athi wanneth Pera pinakatama thamai .jeewithayama athaharimata harima pahasu wenawa.mama Nam hithanne ekath apata labunu ashirwadayak kiyala.samata budu saranai

  • @dammikamalani9281
    @dammikamalani9281 3 роки тому +2

    Taruwan saranay oba wahanselata satutuy nirogi wewa suwapat wewa dirgau wewa

  • @ruwankanamaleenamalee4386
    @ruwankanamaleenamalee4386 3 роки тому +2

    Mahanen wahansahta sha podi unwhnsata tharuwan saranei..!!!!

  • @sunilariyarathna8908
    @sunilariyarathna8908 4 місяці тому

    මමත් මගෙ දුවත් එක්ක කවදා හරි සාසනයට යන්වාමයි.

  • @Nirwandewmin2012
    @Nirwandewmin2012 Рік тому

    බුදු සරණයි.

  • @maryjoyce7310
    @maryjoyce7310 3 роки тому +1

    May God bless you n enlighten your future

  • @nilanthapradeep5583
    @nilanthapradeep5583 2 роки тому +1

    Me arame koheda thiyenne kiyala kiyannako

  • @susanthabandara6105
    @susanthabandara6105 Рік тому

    Mewage prashna karana eka waradi. Ayalata nidahase inna denna malli

  • @malithsulochana-bb7nx
    @malithsulochana-bb7nx Рік тому +1

    Oba wahanse hithuwa waagema matath aneekawarayaak hithenewa Nuwara Daladamaligawa langa Inna. Mage daruwo dennage wada iwar Una gaman athamai mamath mahana wenawa

  • @dermasaudi9393
    @dermasaudi9393 Рік тому

    Tharuvan saranai hala.rahas malli maaa mahanin aramaya nuvana kohada thiyanna pls

  • @chandrajayasinghajayasingh4148
    @chandrajayasinghajayasingh4148 3 роки тому +8

    මට හිතෙන්නෙ භික්ෂූවක් භික්ෂුනියක් සාසනයට ආවම මේ වගෙ මීඩියාවල කතා කරන්න ඕන නෑ කියල මොකද ....එයාල ජීවිතය වෙනසක් දකින්න ගමන කෙටිකරගන්නනෙ එන්නෙ ....

    • @gamingbro4865
      @gamingbro4865 3 роки тому +4

      නෑ සමාජය ට නරකට වඩා හොඳ යි ප්‍රචාරය කළ යුත්තෙ.
      මෙය බලා මටත් මගෙ දරුවන්ට ත් සිත නිවුනා.
      මේ තැනට කවදා හරි යනවමයි සිතුන.🙏🙏🙏🙏

    • @kali4491
      @kali4491 3 роки тому

      නෑ අහිංසක කෙල්ලන් ව අරන් ඇවිත් අසරණ කරන පිරිමින් ට බලන්න මේවා දාන්න ඕනා

    • @chandrajayasinghajayasingh4148
      @chandrajayasinghajayasingh4148 3 роки тому

      @@kali4491 🙏🙏

    • @chandrajayasinghajayasingh4148
      @chandrajayasinghajayasingh4148 3 роки тому

      @@gamingbro4865 🙏🙏🙏

  • @sujeewadamayanthi9073
    @sujeewadamayanthi9073 2 роки тому +1

    Nihada arana arannya lipinaya ha durakathana ankayak danna puluwanda

  • @sssamarawirasamarawira8562
    @sssamarawirasamarawira8562 3 роки тому +3

    🙏🙏🙏Sadu sadu sadu ..budun deka niwan dakinna lebewa..teruwan saranai

  • @Neranjala-wk1mg
    @Neranjala-wk1mg 6 місяців тому

    Sadu,sadu,sadu 🌺🌺🌺🌺

  • @bajibaji8330
    @bajibaji8330 3 роки тому +3

    Owani prassna hana daruwath laga tiya vena Haa a uba nam buuruwek. Dennatama utum nirwa na labeewa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @vijithadesilvareichert3855
    @vijithadesilvareichert3855 3 роки тому +4

    සම්මා සම්බුදු සරණයි ...!!!

  • @nipunimadusha1587
    @nipunimadusha1587 Рік тому +1

    Mata me aranya thiyenne koheda kiyala kiyanawada.

  • @jkcjayaruk4993
    @jkcjayaruk4993 Рік тому +3

    පවි හමුවේ මහත්තයා රට විරුව 👍

  • @melanieloku5767
    @melanieloku5767 3 роки тому +5

    මම දැනට සාත්තුසේවිකාවක් විදියට. Cyprus. රැකියාව කරනවා මම හරිම අසයි මෙිහෙනින් වහන්සේලාට උපස්තාන කරන්න කරැනාකරලා මෙි මෙිහෙනින් වහන්සේලා වැඩසිටින පන්සලේ ලිපිනය හරි නමිබරය හරි මට හැමදාම නැවතිලා ඉන්න පුලුවන් මම විතරයි ඉන්නේ මගේ ගමත් තිස්සමහාරාමයේ බුදුසරනයි

    • @melanieloku5767
      @melanieloku5767 3 роки тому

      සර් මෙිහෙනින් වහන්සේලාගේ පන්සලේ ලිපිනය දාන්න

    • @melanieloku5767
      @melanieloku5767 3 роки тому

      @@singlin5582 මිගමුවෙි අරන්නියේ ලිපිනය හරි පොන් නමිබරය මට දාන්න. තොරැවන් සරනයි

    • @asankawarnakulasooriya9817
      @asankawarnakulasooriya9817 2 роки тому

      ගූගල් එකේ සච් කරන්න

    • @niroshapriyanganiinduruwag9711
      @niroshapriyanganiinduruwag9711 2 роки тому

      ගොඩක් පින් මමත් සයිප්‍රස් ලිමසෝල්

  • @kanchanakumari1655
    @kanchanakumari1655 3 роки тому +4

    Sadu sadu sadu!!!

  • @dhammindha811
    @dhammindha811 9 місяців тому +1

    මේ තන සම්බන්ධ කර ගැනීමට දුරකථන අංකයක් දෙන්න පුලුවන් ද ගොඩක් පිං❤