Uththara Mehenin Wahanse දුක් විදලා හරි අපි අත්හැරිය යුතු දේවල්| mehenin wahanse| sil meniyo| bana|

Поділитися
Вставка
  • Опубліковано 26 гру 2024

КОМЕНТАРІ • 405

  • @anushaweeranayake1686
    @anushaweeranayake1686 3 роки тому +29

    🙏🙏🙏 සිත නිවන බණ පදයක් දේශනා කල මෙහෙනින් වහන්සේට පින් අනුමෝදන් වේවා

  • @anuththaramadumadali3960
    @anuththaramadumadali3960 Рік тому +9

    ගොඩක් පින් ඔබ වහන්සේට ඉතා පැහැදිලිව තෙරුනා මෙහෙනින් වහන්ස ඔබ තුමියට ඉතා ඉක්මන් බවයකදිම උතුම් නිර්වානය අවබෝධ වේවා

  • @dilkinirasha2094
    @dilkinirasha2094 3 роки тому +42

    අපේ පිනටම පහලවු පිංවත් මෙහෙණින් වහන්සේට තෙරැවන් සරණින් නිදුක් නීරෝගී සුවය මෙන්ම දීර්ඝායුෂ ලැබෙිවායි පතමි

  • @thilinithilini6108
    @thilinithilini6108 Рік тому +31

    මම ජිවිතේ ගොඩක් කලකිරිමෙින් ජිවත් වන කෙනෙක් ...මෙි ජිවිතේ ඇත්ත ටික ටික තේරැමි ගන්න උත්සහ කරන ගමන් ඉන්නේ ...මෙි ධර්ම දේශනාව ගොඩක් වටිනවා.මම දැන් මගේ හිත ගොඩක් ධර්මයෙන් දියුණු කරගෙන ඉන්නේ..

  • @bothalegamasamithahimi2160
    @bothalegamasamithahimi2160 2 роки тому +14

    🌻🌻🌻🌻🌻🌻🌹🌹🌹🌹🌹🌹 හරිම ලස්සන ධර්ම දේශනාවක් මේ ගෞතම බුදු සසුනේ ම උතුම් නිර්වාණය අවබෝධ කරගන්න ලැබේවා තෙරුවන් සරණයි මෑනින් වහන්ස

  • @ashiyacheini5957
    @ashiyacheini5957 3 роки тому +55

    දැවුණු හිත් නිවන මිහිරි දම් පද නිවන් මගට හේතු වාසනා වේවා උත්තරා මෙහෙණින් වහන්ස.....!!!!!

    • @mekalathilakarathna3088
      @mekalathilakarathna3088 2 роки тому +4

      mawA mahanankaragannako maniyani

    • @JayanthaHerath-rt8ws
      @JayanthaHerath-rt8ws Рік тому +1

      ​@@mekalathilakarathna3088ප්🤮😂😆

    • @PodiBanda
      @PodiBanda Рік тому

      @@mekalathilakarathna3088 BBB b=

    • @SaduniChathurika-qb2pg
      @SaduniChathurika-qb2pg 4 місяці тому

      අනේ මෙහෙන් වහන්ස මටත් me ජීවිතය epa වෙලා tiyenne hita hada ganna ussaha කරනවා

  • @ayeshaharshani958
    @ayeshaharshani958 Рік тому +8

    තෙරුවන් සරණයි! පින්වත් මෙහෙණින් වහන්සේ ට දිර්ගායු වේවා 🙏🙏🙏
    මේ උතුම් ශ්‍රී සද්ධර්මය සැමට නිර්වාණය අවබෝධ පිණීස වේවා 🙏🙏🙏

  • @anulawathianulawathi8026
    @anulawathianulawathi8026 2 роки тому +16

    සාදු සාදු සාදු ! මෙවන් ධර්ම දේශනාවන් සැමදා අසන්නට වාසනා වේවා !

  • @DulashaLakmini-g8x
    @DulashaLakmini-g8x 10 місяців тому +5

    දීර්ගායු ලැබේවා මෙහෙනින් වහන්ස 🙏🙏තෙරුවණ් සරණයි 🙏🙏🙏

  • @maliyaentertainment347
    @maliyaentertainment347 6 місяців тому +4

    සිත නිවන බණ පදයක් දේශනා කල මෙහෙනින් වහන්සේට පින් අනුමෝදන් වේවා

  • @sadaruniroshan6505
    @sadaruniroshan6505 2 роки тому +9

    සාදුු සාදුු සාදුු !!! තෙරුවන් සරණයි මෙහෙණින් වහන්සේ.. අති සුවිශේෂී වූ බුද්ධ ධර්මය 🙏🙏🙏 පින්වත් මිනිසුන් වෙනුවෙන් දේශනා කිරීම සම්බන්ධව 🙏🙏🙏 මෙහෙණින් වහන්ස ඔබට බුදු සරණයි 🙏🙏🙏🙏

  • @ruwanthushara2219
    @ruwanthushara2219 3 роки тому +38

    තෙරැවන් සරණයි ...ලබා දෙන්න වූ ධර්ම දානයේ පිං බෙලෙන් මෙහෙණින් වාහන්සේට නිවන් අවබෝදයම ලැබෙත්වා!!🙏💐🙏

  • @arunisoysa8460
    @arunisoysa8460 10 місяців тому +1

    සිතට සැනසීමක් ගන්න වටිනා දහම් කරුණු පහදවන මෙහනින් වහන්සේට දීර්ගායු වේවා 🙏🙏q

  • @Dineshika-c9d
    @Dineshika-c9d 4 місяці тому +8

    මෙහෙණින් වහන්සේ ගිහි ජිවිතේ විදින දුකක් මටත් සසර කෙටි කර ගන්න පිහිට වන්න, 🙏🙏🙏

  • @jayanijayani9882
    @jayanijayani9882 3 роки тому +8

    තෙරුවන් සරණයි. ඔබ වහන්සේට ගොඩාක් පින් 🙏🙏🙏

  • @හිතුවක්කාරකොල්ලා-ඤ9ශ

    තෙරැවන් සරණයි මෙහෙනින් වහන්සේ සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏 සාදු 🙏🙏🙏🙏🙏🙏

  • @kalyanishiyalatha7542
    @kalyanishiyalatha7542 3 роки тому +16

    පින්වත් මෑණියන් වහන්සේට මාගෙ නමස්කාරය වේවා

  • @chinthakagandolahegedara367
    @chinthakagandolahegedara367 Рік тому +4

    අපේ පිනට පහල වූ පින්වත් මෙහෙණින් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා.... 🙏🙏🙏

  • @smviridu
    @smviridu Рік тому +3

    පිං වත් මෙහෙණින් වහන්සේ දෙසනා කරන දහම් කරුණු පැහැදිලියි බුදු සසුන බබළවන්න ශක්තිය ලැබේවා සාදූ සාදූ සාදූ...

  • @npushpakumari1368
    @npushpakumari1368 10 місяців тому

    හිතට දැනෙන සැනසීම කියා ගන්න බැරි තරම්🌺🙏🌺🙏🌺🙏සාදු සාදු සාදු ...මම ලගම ඉදගෙන මේ දේශනාව අහනවා වගේ දැනෙන්නේ ......

  • @WEERASEKARAful
    @WEERASEKARAful 3 роки тому +15

    හරිම වැදගත් ධර්ම දේශනයක්......මෙවැනි ධර්ම දේශනා ඉදිරිපත් කරන්න...

  • @AmithaRamanayaka-iu4kr
    @AmithaRamanayaka-iu4kr 4 місяці тому +1

    සාදු සාදු සාදු මාගේ
    නමස්කාර වේවා සාදු 🌹🙏
    සාදු 🙏🌹සාදු 🙏🌹

  • @dmkrishanipraboda7950
    @dmkrishanipraboda7950 10 місяців тому +2

    පින්වත් මෙහෙණින් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @rayyarayya1141
    @rayyarayya1141 Рік тому +2

    මෑණියනි ඔබ වහන්සේගෙ ධර්ම දේශනාව වටීනා ධර්ම දේශනාවක් 🙏🙏ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා 🙏🙏

  • @anoma1988
    @anoma1988 3 місяці тому

    සාදු සාදු සාදු මාගෙ නමස්කාරයම වේවා පින්වත් මෙහෙනින් වහන්ස ඔබ වහන්සේට නිදුක් නිරෝගී දිර්ඝායුෂ ලැබේවා උතුම් නිර්වාන සුවයෙන් ම නිවි සැනසෙන්නටම ලැබේවා උතුම් තෙරුවන් සරණයි පින්වත් මෙහෙනින් වහන්ස 🙏🙏🙏

  • @PkSwarnalatha
    @PkSwarnalatha 10 місяців тому +1

    පින්වත් මෙහෙනින් වහසේට මාගේ නමස්කාර ය වේවා තෙරැවන් සරනයි නමෝ බුද්ධ ය

  • @kamanichampika5813
    @kamanichampika5813 11 місяців тому +1

    සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි පිංවත් මෙහෙණින් වහන්සේට🙏🙏🙏

  • @Sarungalbatta
    @Sarungalbatta 6 днів тому

    මේ ධර්ම දානය පින 🙏🙏🙏මෙහිනින් වහන්සේගේ ජිවීතය නිර්වාණය දක්වා හේතු වේවා 🙏🙏🙏

  • @AmilaDhanushka-h3q
    @AmilaDhanushka-h3q Рік тому +3

    ඇත්තtama darma දේශනාව ලස්සනයි mehenin wahansege කටහඬth මාර මිහිරි මෑණියනne

  • @yamunapushpakanthi5783
    @yamunapushpakanthi5783 3 роки тому +13

    මෑණියන්ට නිවන් සුවම ලැබේවා

  • @AmithaRamanayaka-p6v
    @AmithaRamanayaka-p6v 11 місяців тому +2

    මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🌷🌷🧘‍♀️🧘‍♀️🧘‍♀️🌷🌷🌷🧘‍♂️🧘‍♂️🧘‍♂️🌹🌹🌹

  • @dinshakawindi3492
    @dinshakawindi3492 3 роки тому +8

    තෙරුවන් සරණයි මෙහෙණින් වහන්ස.🙏🙏🙏

  • @hiruwithlife3350
    @hiruwithlife3350 Рік тому +5

    පින්වත් මෙහෙනින් වහන්ස පාර්ථනා කරන බෝදියකින් නිවී සැනසිල්ල ලැබේවා

  • @ruwanishashika4953
    @ruwanishashika4953 2 роки тому +18

    අනේ මෑනියනි හරිම ආසාවෙන් මම ඒ බණ කතාව ඇහැව්වා.ඇත්තටම හරිම ලස්සනයි .මටත් දසසිල් වෙන්න ආසයි.මට උදවු කරනවද

  • @dulannisala6587
    @dulannisala6587 11 місяців тому +1

    මෑණියනි ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා 🙏🌺

  • @Pramodya-l4w
    @Pramodya-l4w 2 місяці тому

    මෙනීන් වහන්සේට පලමු වද දෙව නුවද තෙවනුවද මාගේ නමස්කාර වේවා සාදු 🙏🙏🙏 සාදු 🙏🙏🙏 සාදු 🙏🙏🙏 ඉතාම පැහැදිලි යි දේශනා ව දේශනා ව ඇසූ සැම ගේත් මාගේ ත් රාග දේවේශ මෝහ දුරු වේවා තුනුරුවන් සරනයි සැමට ❤️ 🙏🙏🙏🇧🇪🇧🇪🇧🇪🪔🪔🪔

  • @amitsumana1214
    @amitsumana1214 11 місяців тому +1

    පින්වත් මෙහෙණින් වහන්සේට මාගේ නමස්කාරය වේවා නිදුක් නිරෝගි දිර්ඝායු ලැබේවා 🙏🙏🙏🙏

  • @piumibuddika375
    @piumibuddika375 2 роки тому +7

    ගොඩක් පින් මෙහෙණින් වහන්ස..

  • @manjuladilani5683
    @manjuladilani5683 3 роки тому +6

    සාදු සාදු සාදු 🙏🙏🙏🌼🌼🌼

  • @chithrasilva1283
    @chithrasilva1283 8 місяців тому +3

    මේහෙනින් වාහාන්සේට මේ බවයේදීම නිවන් අවබොද වේවා සාදු සාදු සාදු

  • @ayodyapriyanjali7466
    @ayodyapriyanjali7466 3 роки тому +16

    හොද ධර්ම දේශනයක් අපේ මෑණියන් වහන්ස 🙏🙏🙏

    • @ceylonlk3440
      @ceylonlk3440  3 роки тому

      තෙරුවන් සරණයි

  • @dumindusathsara8790
    @dumindusathsara8790 2 роки тому +11

    අනෙ අපේ මෙහෙනින් වහන්සේ හිත නිවෙන බන පදයක්

  • @SamantikaSurangani
    @SamantikaSurangani Рік тому +4

    තෙරුවන් සරණයි මෙහෙනින් වහන්සේ 🙏🙏🙏

  • @preethikumari4610
    @preethikumari4610 Рік тому +3

    තෙරුවන් සරණයි 🙏
    පින්වත් මෙහෙණින් වහන්සේට 🙏

  • @SachiWasana-b5f
    @SachiWasana-b5f 8 місяців тому +12

    මාත් කැමති මෙහෙණින් වහන්සේ වගේ වෙන්න මන් තාම පොඩි ඒත් හරි ඉක්මනට කලකිරිලා සාදු සාදු සාදු 🙏🙏🙏හරි ඉක්මනට සසුන් ගත වෙන්න කැමති 🙏🙏

    • @Chunlani._4246
      @Chunlani._4246 7 місяців тому +2

      😊 වයස කීයද ඔයාගේ ?

    • @SachiWasana-b5f
      @SachiWasana-b5f 5 місяців тому

      @@Chunlani._4246 17😶

    • @kumarakumara252
      @kumarakumara252 4 місяці тому

      මමත් ඉක්මනට සසුන්ගත වෙනවා

  • @ChathuThiliji
    @ChathuThiliji 8 місяців тому +2

    පිංවත් උත්තරා මෑණියන් වහන්සේට නිවන් මගටයෑමට උතුම් නිර්වාන ශක්තිය ලැබේවා ❤❤❤❤❤❤

  • @Rasangiyoutubechannel9640
    @Rasangiyoutubechannel9640 Рік тому +3

    හිත නිවෙන ධර්ම දේශනාවක්.සාදූ 🙏සාදූ 🙏සාදූ 🙏

  • @madhushalakmali9727
    @madhushalakmali9727 3 роки тому +18

    පින් මෑණියනි 🙏🙏හිතේ තිබුන දුක නැති උනා පොඩි වෙලාවකට හරි 🙂🙂

    • @ceylonlk3440
      @ceylonlk3440  3 роки тому +1

      තෙරුවන් සරණයි

  • @ishiranasinghe8016
    @ishiranasinghe8016 11 місяців тому +1

    itha mihiriwa desu uthum sadaham desanawa anrgai mehenin wahansa.
    theruwane anantha guna balayen oba wahanse niwaninma sanasewa! Sadu! Sadu! Sadu!

  • @dhammikapriyanthi4223
    @dhammikapriyanthi4223 Рік тому +2

    පින්වත් මෙහෙණින්වහන්සේටතෙරූවන්සරණයි

  • @lenikawickramaarachchi8981
    @lenikawickramaarachchi8981 Рік тому +2

    Theruwan saranae ape meheninwahanseta niduk nirogi suwa dergausha lebewa
    Saadu saadu saadu

  • @pawanihansika5168
    @pawanihansika5168 3 роки тому +9

    සිත නිවන ධර්ම දේශනාවක්

  • @madhusanda1105
    @madhusanda1105 6 місяців тому +1

    ගොඩක් පින් මෑනියනි.හිත නිවෙනවා.තෙරුවන් සරනයි🙏🙏🙏🙏🙏🙏

  • @henaa1552
    @henaa1552 3 роки тому +9

    තෙරුවන් සරණයි පින්වත් මෙහෙණින් වහන්ස 🌼🌼🌼

  • @shiromala.senawirathna182
    @shiromala.senawirathna182 Рік тому +1

    Pinwath maniyan wahanseta mage namas karaya vewa sadu sadu sadu 🙏 🙏 🙏

  • @deeapadamayanthi138
    @deeapadamayanthi138 Рік тому +2

    ඉඩක් තියෙන හැම මොහොතකම අහනවා මෑනියනි හිත නිවෙනවා

  • @mashijayarathna-5939
    @mashijayarathna-5939 5 місяців тому +1

    පිංවත් මෙහෙණින් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා 🙏

  • @AnomaShriyanthi-kl7ws
    @AnomaShriyanthi-kl7ws Рік тому +1

    තෙරැවන් සරනයි උතුම් නිර්වානය ලැබෙවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏

  • @disnahansamali5385
    @disnahansamali5385 2 роки тому +4

    Uthum u niwanama lebewa megauthama budu sasunema🙏🙏🙏🙏

  • @athularohan8675
    @athularohan8675 3 роки тому +6

    Thurunuwan Saranayi.. 🙏🙏

  • @sdnk5087
    @sdnk5087 27 днів тому

    🌹🌼🌹🌼🌹🌼🙏🙏🙏ගොඩාක් පින්🙏
    ධර්ම දානමය කුසලයම අත් වේවා !🙏🙏🙏

  • @paramichamodaya839
    @paramichamodaya839 Рік тому +2

    සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @niranthisandamali4072
    @niranthisandamali4072 4 місяці тому

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි

  • @chandrakumarage4519
    @chandrakumarage4519 3 роки тому +4

    Theruwan saranai pin wath mehenen whansheta

  • @isurakumara1028
    @isurakumara1028 3 роки тому +5

    Budu saranai matath me hemadema atha harinna ona ekata matath pihita wenna

  • @amilachandani2330
    @amilachandani2330 10 місяців тому +1

    සාදු සාදු සාදු

  • @AmilaDhanushka-h3q
    @AmilaDhanushka-h3q Рік тому +2

    Theruwan saranai Ape mehenin වහන්සේට

  • @SUFashion938
    @SUFashion938 6 місяців тому +1

    Teruwan saranay,maniyanwahanwa,oba wahanseta kata kala haki durakatana ankayak labadenna .godak pin oba wahanseta

  • @PrasannaJayashantha
    @PrasannaJayashantha 4 місяці тому

    මෑණියන් වහන්සේට සම්මා සම්බුදු සරණයි.

  • @sheltonfernando584
    @sheltonfernando584 11 місяців тому +2

    Sadu...sadu...sadu...

  • @SadikaPiyanti
    @SadikaPiyanti 9 місяців тому +1

    සිතටසැනසිමක් මෙ බන අහනකොට ආරක්ෂා කර දෙන්න හැමො දෙවි පහිටයි 🎉🎉🎉🎉🎉🎉

  • @SriyaLatha-hm5ee
    @SriyaLatha-hm5ee 4 місяці тому

    Mehenin wahanse mata udaw karanna දස sil wenna ane mehenin wahansa oba වහන්සේ lata apa upasathana කරන්න hari matano ekak dennako mehenin වහන්සේ ta නිදුක් නිරෝගී සුවය පතමි 🙏🙏🙏🙏

  • @raniheen281
    @raniheen281 Рік тому +7

    මෑණියන්ව⁣හන්සේගේ ධර්මයෙන් සිත් සැනසෙත්වා දුක නිවි සැනසිල්ල ලැබේවා ලැබේවා ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි මෑණියනි

  • @nayananandani1715
    @nayananandani1715 3 роки тому +6

    තෙරුවන් සරණයි 🙏🙏🙏🙏

  • @S.kRamya
    @S.kRamya 4 місяці тому

    මම උඩුපිල මහමෙව්නාව අනගාරිකා අසපුවේ තමයි මම සිල් සමාදන් වුණේ මී පැණි වෑහෙන ධර්ම දේශනා ඔබ වහන්සේ ලා ඒ භාග්‍යවත් වූ අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය මැනවින් පැහැදිලි වචනයෙන් සිතට ඉක්මනින් වැට හෙනවා පිරිසිදු රෙදි කඩකට සායම් උරාගන්නා වගේ මාගේ සිත බැසගත් තා ඔබ වහන්සේ ලා දේශනා කළ ධර්මය ඒකාන්ත සත්‍යයකි අකාලික ධර්මය මනරම් මිහරියි සිතතුළට පැහැදිලි වචනයෙන් විස්තර කර දෙනවා බොහෝ පින් සාදු සාදු සාදු 🙏🙏🙏 මාසික වැඩ සටහන ට මම එනවා මම ධර්ම දේශනා කරන විට පොතක ලියා ගත්තා මට ද්වේශ මෝහ අකුසල මූලයන් ඇති උනාම සිත නිවා ගන්න ඒ පොත්වල ලියාගත් ධර්ම දේශනා බලනවා අ මම ඒ ධර්ම දේශනා කියවන විට දුක හිතෙනවා අනේ මම වෙනුවෙන් දේශනා කළ ධර්මය පිළිපදිනවාද කියලා අපි වෙනුවෙන් උගුරේ ලේ රහ වෙන කම් කියලා දුන්නු ධර්ම දේශනා පිළිගත් හැටි ද කියලා ඇසෙන් කදුළු රූරා වැටුනා ඇයි කේන්ති උපදවා ගන්නෑ කියලා නිවන් මාර්ගයට කියා දුන්න ඔබ වහන්සේ ලා ට බොහෝ පින් අපේ ලොකු ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා මේවැනි මහමෙව්නාව අසපු සංචිතය ක් නිර්මාණ ය කර අප සැමට නිවන් මගට යොමු කිරීම පිලිබදව නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි සියලු දෙවිවරුන් රැකවරණයි සාදු සාදු සාදු 🙏🙏🙏❤️

  • @piyuminimesha146
    @piyuminimesha146 Рік тому +7

    ජීවිතේ නැති කර ගන්න තරම් මට ජීවිතේ කලකිරිල තියෙන්නේ ....... හැමෝගෙන්ම අයින් වෙන්න ඕනෙ තනියම ඉන්න ඕනෙ

    • @INDIANCRICKETHIGHLIGHT-c2t
      @INDIANCRICKETHIGHLIGHT-c2t 9 місяців тому

      😑😑😑

    • @sagarisenarathne1528
      @sagarisenarathne1528 3 місяці тому

      කලකිරීම් තිබුනම ජීවිතේ නැති කරගන්න හිතන්නවත් එපා....ඒක මහා පවක්... සසර ගමන දික් වෙනව...හිතන්නවත් එපා ඒවගේ දේවල්...

  • @samurdisamurdi3749
    @samurdisamurdi3749 3 роки тому +6

    Sadu sadu sadu🙏🙏🙏

  • @senithiadithyasenanayaka6360
    @senithiadithyasenanayaka6360 2 роки тому +5

    Ahan inna harima asai hitha niwanawa theranin wahansa

  • @RtfhfRygggj
    @RtfhfRygggj Рік тому +2

    උතුම් චතුරාර්යය සත්‍ය...ධර්මය අවබෝධ ..කර..උතුම් නිවනින් නිවි සැනසේවා මෙහෙනින්වහන්ස....

    • @ramanimalkanthi5113
      @ramanimalkanthi5113 Рік тому +1

      පින් වත් මෙහෙ නින් වහන්සෙට මෙ පින නිවන් පිනිසම හෙතු වාසනා වෙවා

  • @tnkherath7234
    @tnkherath7234 2 роки тому +5

    Sadu sadu!!!

  • @ramanipuspakumari5417
    @ramanipuspakumari5417 Рік тому +1

    හොඳ ධර්ම desanawak.meaniyanta.teruwan.saranai

  • @maladamayanthi1102
    @maladamayanthi1102 4 місяці тому

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏 🙏මාගේ ගෞරවනීය නමස්කාර ය වේවා

  • @WeMe-s2q
    @WeMe-s2q 10 місяців тому

    තෙරැවන් සරනයි උත්තරා මෙහෙණින්වහන්ස ගොඩක් පිං 🙏🙏🙏

  • @NiroshaHimali-pq2bk
    @NiroshaHimali-pq2bk 2 місяці тому

    Thunuruwen Gema saranai 💐 🙏🏻 obawehanseta uthum niwenin nivi sanasima labewa 💐 ❤❤❤❤

  • @gaming.nathin
    @gaming.nathin 4 місяці тому +1

    ❤❤

  • @HarithaPrabhash
    @HarithaPrabhash 6 місяців тому +1

    🤔 ඇත්තටම ඔබ හරි මෑනියනි රාග සිත දමනය කරන්න එකම මග බුදුධහමයයි මම සිතමි
    මටද ඒ මග යන්න අවශ්‍ය යි
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @rasikarasikaudani5778
    @rasikarasikaudani5778 Рік тому +1

    Sadu sadu sadu budu saranai

  • @samagisamagi9606
    @samagisamagi9606 Рік тому +1

    සාදු
    සාදු සාදු....

  • @ureshajayaveera1693
    @ureshajayaveera1693 3 роки тому +8

    සාධු සාධු සාධු තෙරැවන් සරණයි

    • @ceylonlk3440
      @ceylonlk3440  3 роки тому

      තෙරුවන් සරණයි

  • @nykumari3234
    @nykumari3234 3 роки тому +5

    ඔබට බුදුසරනයි මෑනියනි

    • @ceylonlk3440
      @ceylonlk3440  3 роки тому

      තෙරුවන් සරණයි

  • @SavindiWickramasinghe-z7x
    @SavindiWickramasinghe-z7x 3 місяці тому

    සාදු 🙏සාදු 🙏සාදු 🙏

  • @lionalsilva5670
    @lionalsilva5670 2 роки тому +5

    Sadu sadu sadu

  • @induperera4413
    @induperera4413 Рік тому +2

    මම ගොඩක් දුකින් ඉන්න කෙනෙක් මෑණියන බ්ලෑ අහලා ගොඩක් හිත හද ගත්තා මෑණියන්ට පිං. සුදු සදු

  • @BimsaraNissanka
    @BimsaraNissanka 3 місяці тому

    මෑණියන්ට නිවන් අවබෝධ වේවා ❤

  • @pavithrawelagedara7989
    @pavithrawelagedara7989 3 роки тому +5

    Theruwan saranai 🙏🙏🙏

  • @dilnigamage7579
    @dilnigamage7579 Рік тому +1

    සාදු සාදු මෙහෙනියනේ

  • @namalrox547
    @namalrox547 3 роки тому +4

    Mage namaskaraya wewa.pinwath theranin wahanse ,baggayawath u arahath u budurajanan wahansege layamadalin upanna u nirmala darmadare biksunin wahansa atmidulu dakwama danenawa budubana tika.oba wahanseta niwanawabode wewa apawa waradin mudawanawa ta,

    • @ceylonlk3440
      @ceylonlk3440  3 роки тому

      තෙරුවන් සරණයි

  • @manjulajayasinghe3070
    @manjulajayasinghe3070 8 місяців тому +1

    සුවපත් වේවා 🙏

  • @damithprasanna5886
    @damithprasanna5886 Рік тому +2

    තෙරුවන් සරනයි 🙏🙏🙏

  • @PavithraWelagedara
    @PavithraWelagedara Місяць тому

    godak pin meheninwahanseta.