Nihanda Kalpana - නිහඬ කල්පනා | Ashan Kapugedara | Hiru Star - Season 04 | EPISODE 34 | Hiru TV

Поділитися
Вставка
  • Опубліковано 19 січ 2025

КОМЕНТАРІ • 297

  • @SayuriNimshara
    @SayuriNimshara Рік тому +79

    අනිවාර්යයෙන්ම හිරූස්ටා නැවත අවස්තාවක් ලැබේවා ! ඉදිරියටම යන්න තිබුණ කෙනෙක් ❤️💕

  • @kumarilathika
    @kumarilathika Рік тому +101

    හදවතට දැනෙන හඬක්, අනේ ආයෙත් අවස්ථාවක් දෙන්න . මෙහෙම හැගීම් බර හඬක් මේ program එකට ආවමයි.

    • @ashankapugedara4358
      @ashankapugedara4358 Рік тому +6

      ❤️❤️ adarei

    • @ashankapugedara4358
      @ashankapugedara4358 Рік тому +4

      ❤️❤️

    • @kumarilathika
      @kumarilathika Рік тому

      Oyage sangitha hekiyawa anargai ❤

    • @kumarilathika
      @kumarilathika Рік тому +3

      Malli mama gelioya inna. Mata auwrudu 8ka puthek innawa, eya den 5 wathawak oyage sinduwa ehuwa. Puthath music walata harima asai. Mata kiyanawa oyata wish kala kiyanna kiyala.

    • @kumarilathika
      @kumarilathika Рік тому

      ​@@ashankapugedara4358 super talant ❤

  • @Dhanushakadinesh19Dhanushka
    @Dhanushakadinesh19Dhanushka Рік тому +51

    උදේ ඉඳන් අහනවා ඉවරයක් නැහැ. අනේ ගොඩක් ලස්සනයි. දැනට දාහ පාරටත් වඩා ඇහුවා අනේ 😢😢❤❤

  • @aberathnaaberathna5775
    @aberathnaaberathna5775 Рік тому +36

    හරිම ලස්සනයි ...කොච්චර ඇහුවත් ඇති වෙන් නෑ....අනිවාර්යයෙන්ම ආයේ අවස්තාවක් ඔයාට එනවාමයි මල්ලි ..💙💙💙

  • @SayuriNimshara
    @SayuriNimshara 5 місяців тому +24

    අනිවාර්යයෙන්ම ඔයා තමයි හිරූස්ටා වෙන්නේ හොඳට මතක තියාගන්න 💖❤️💓

  • @sayurinimsara-f9h
    @sayurinimsara-f9h 27 днів тому +15

    🌹අශාන් අයියේ ඔයා මේ ගීතය ගායනා කළ දවසේ තමයි හිතුණේ ඔයා තමයි හිරුස්ටා කියලා ❤️❤️⭐⭐⭐🌠🌠🌠🌠🌠⭐❤️ අදත් කියන්නේ ඔයා තමයි හිරු ස්ටා වෙන්නේ කියලා ❤️❤️

    • @shreenihewage7275
      @shreenihewage7275 4 дні тому

      හරියටම hari. මාත් හිතුවා

  • @SayuriNimshara
    @SayuriNimshara 10 місяців тому +17

    අනිවාර්යයෙන්ම ඔයාට ජය ලැබෙන්න ඕනී ගායනය ගොඩාක් ලස්සනයි 💖❤️❤️

  • @KokilaNadeeshani
    @KokilaNadeeshani 18 годин тому

    නිවුනු හඩක්.හරිම පැහැදිලියි.අතීතයේ හිටපු ගායන ශිල්පීන්ගේ හඩට නිවැරදිව පන දෙන නියම කොල්ලෙක්.ප්‍රේමණීය හඩක්❤

  • @sadunbandara8771
    @sadunbandara8771 Рік тому +21

    ❤ අනිවාර්යයෙන්ම නැවත චාන්ස් එකක් දෙන්න ඔනෙ ගායකයෙක්... මාරම දක්ෂයෙක්....

  • @rohinideepika6419
    @rohinideepika6419 Рік тому +17

    අනේ මොහුට ආයෙත් අවස්ථාවක් දෙන්න හරිම ලස්සනයි කටහඬ

  • @Akila_Rodrigo
    @Akila_Rodrigo Рік тому +16

    සුපිරියක් කපූ අයිය. Just bad luck. ගමනක් යමු. 🎉❤

  • @erandipathirana1681
    @erandipathirana1681 Рік тому +24

    හදවතට දැනෙන්න ගයන්න හැමෝටම බෑ ,ඉතිං මේ මල්ලිවත් ආයෙත් ගන්න....❤❤❤❤❤

  • @sachishehansa4571
    @sachishehansa4571 Місяць тому +4

    0:44 ❤ මේ හඬ තනිකර ඇබ්බැහියක් ජයවේවා ❤️🥰

  • @NejanBulathsinhala
    @NejanBulathsinhala Рік тому +15

    🤩 ලස්සනට sing කරනවා අයියා... ❤️

  • @maheshkumara7752
    @maheshkumara7752 Рік тому +10

    ❤Harima ලස්සනයි good luck තෙරුවන් සරණයි

  • @dilininadira4412
    @dilininadira4412 Рік тому +34

    මං නම් කියන්නේ මෙයට අවස්ථාවක්‌ තව දෙන්න ඕන එයා හරි ලස්සනට කිව්වා 🥺🥺🥺❤

  • @Dhanushakadinesh19Dhanushka
    @Dhanushakadinesh19Dhanushka Рік тому +30

    අනේ ඒ හඬ භාවනාවක් වගේ ගොඩක් ගොඩක් ආදරෙයි අයියේ. ගොඩක් ලස්සනයි. අනේ මං ආසම කට හඩක්. අනේ එයාව කපන්න එපා 😢😢😢😢

    • @ashankapugedara4358
      @ashankapugedara4358 Рік тому +1

      😍😍

    • @Dhanushakadinesh19Dhanushka
      @Dhanushakadinesh19Dhanushka Рік тому

      අනේ ඔයා කොහෙද අයියේ ​@@ashankapugedara4358

    • @ashankapugedara4358
      @ashankapugedara4358 Рік тому +1

      ❤️

    • @Dhanushakadinesh19Dhanushka
      @Dhanushakadinesh19Dhanushka Рік тому

      @@ashankapugedara4358 අයියේ ඔයා කොහෙද මට ඔයාව හොයාගෙන එන්න ඕනේ. ගෙදර කියනවද

    • @samandeshapriya3740
      @samandeshapriya3740 9 місяців тому

      අනිවා දෙවැනි වටයේ සිංදුවත් සුපිරියටම කිව්ව

  • @AkinduUshan
    @AkinduUshan 10 місяців тому +12

    එක මරු මාරම ලස්සනයි මෙයා Hiru Sta final inava අනිවාර්යයෙන් ❤❤❤❤❤❤

  • @Peshalie
    @Peshalie Місяць тому +4

    100 times වගේ ඇහුවා sing කරපු දවසේ ඉදන්🥺❤️😌

  • @SayuriNimshara
    @SayuriNimshara 8 місяців тому +9

    ඔයා තමයි හිරූස්ටා වෙන්න ඕන ❤️💕💛💜️💚

  • @indikaherath8985
    @indikaherath8985 28 днів тому +3

    කොච්චර ඇදුවත් මේ කට හඩ ඇතිවෙන්නේ නැ.මේක නම් බාවනාවක්....

  • @anonycreator2213
    @anonycreator2213 Рік тому +12

    Please මේ ගායකයට ආයෙත් අවස්තාවක් දෙන්න. ❤

  • @dilandarshanasilva4812
    @dilandarshanasilva4812 Рік тому +10

    සුපිරිමයි දැනෙන්නම කිව්වා ❤👌👌

  • @hasithamadulal7582
    @hasithamadulal7582 Рік тому +14

    හරිම පැහැදිලි ගායනයක්. දක්ශයෙක් ❤❤❤❤

  • @sasikamadusani
    @sasikamadusani 7 днів тому +1

    හරිම ලස්සනයි

  • @IndunilR
    @IndunilR 2 дні тому

    හිරුස්ටාර් වේදිකාවේ දැකපු ලස්සනම හඩක්❤️

  • @IndunilR
    @IndunilR 2 дні тому

    මේ පාර අනිවාර්‍යෙන් හිරුස්ටාර්❤️

  • @dulshangunathilaka8929
    @dulshangunathilaka8929 2 дні тому

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ

  • @isharaashwini8536
    @isharaashwini8536 11 місяців тому +3

    අනේ ප්ලීස්..🙏🙏🙏මෙයාව වයිල්ඩ්කාඩ් එකකින් ආයෙමත් ගේන්න.

  • @malshanishadi-b9n
    @malshanishadi-b9n Місяць тому +1

    Kiyanna wachana na me hadata. Aadarei hugak. Obata hirustar lwennama labewa..!❤)

  • @M.D.Hettikanda
    @M.D.Hettikanda 27 днів тому

    නැතිවදෝ අපේ සිත් එදා ලෙසින් යා වුනේ..🥺❤අනේ හරිම ලස්සනයි

  • @dilshanranasinghe1239
    @dilshanranasinghe1239 Рік тому +2

    ආදරෙයි කපුවා.... ලස්සනටම කරා.... ❤

  • @nalinhm7366
    @nalinhm7366 10 місяців тому +2

    100 parak ahuwath epa wenne ne ..pattama kata hadak tiyenne ❤

  • @Dhanushakadinesh19Dhanushka
    @Dhanushakadinesh19Dhanushka Рік тому +6

    අනේ ආයෙත් මේ අයියව ගන්න. ගොඩක් ලස්සනයි හඩ. අනේ 😢😢

  • @thisarani8704
    @thisarani8704 11 місяців тому +1

    Very nice
    May he definitely get another chance! - he deserves it.

  • @RusheniMadhusha
    @RusheniMadhusha Рік тому +2

    Dakshayo dennek ekata wetunama apata dukayi. Ane harima lassanayi. Good luck malli ❤❤❤❤

  • @OshadhiNehara
    @OshadhiNehara Місяць тому

    මල්ලි
    හරි ලස්සනයි හිතට වදිනවා

  • @aberathnaaberathna5775
    @aberathnaaberathna5775 Рік тому +4

    ඉස්සරහට යන්න ඕනී ම කෙනෙක්

  • @SithulaRathanayake
    @SithulaRathanayake Рік тому +7

    Oya aniwaren dinanwa mge aiyee ❤

    • @ashankapugedara4358
      @ashankapugedara4358 Рік тому +1

      😍😍😍

    • @ashankapugedara4358
      @ashankapugedara4358 Рік тому

      😍😍

    • @TOMSHEREE
      @TOMSHEREE 11 місяців тому

      ​@@ashankapugedara4358 oyage adare paradunata kamak na ayye..... oyata aniwaren chance ekak labewi .... issarahatama yanna jayawewaaa.....

  • @shiranimallika7232
    @shiranimallika7232 7 місяців тому

    හරිම ලස්සනයි මල්ලි. උබ බය නැතුව හිටහං තව චාන්ස් අනිවාර්යයෙන් උබට එනවා. උබ සුපිරි කියනවා බන් . එක මරු බ්න් ෆිලින් එහෙම ❤ එල. ජය වෙවා

  • @nimeshfernando5080
    @nimeshfernando5080 8 місяців тому +1

    You nailed it bro. Brilliant ❤️

  • @Thenukiapsara1111
    @Thenukiapsara1111 Місяць тому

    Mewa nam thnikara බාවනාවක් ❤

  • @kaveeshasandeep8493
    @kaveeshasandeep8493 14 днів тому

    Oya thama hiru star ashan aiyaaa jaya wewa❤

  • @ChamiChalitha
    @ChamiChalitha 11 місяців тому +2

    Ape eka. ❤❤❤ Ubata waradinne ne.

  • @miniwansri1412
    @miniwansri1412 Рік тому +1

    Superb macho. Excellent performance. Don”t give up, try it next season. You can reach your dream.

  • @sachinikapramodi8065
    @sachinikapramodi8065 10 місяців тому +1

    අනේ හරිම ලස්සනයි ❤

  • @nayanapremaratne4062
    @nayanapremaratne4062 Місяць тому

    අද නොව.27යි.මුලම සින්දු කියද්දි කමෙන්ට් කරල තියෙන්නෙ අනාවැකිකාරයො.මල්ලි ඔයා හිරු ස්ටාර්මයි රණ හංස පැටියා.රොහාන් බුලේගොඩ,එඩිවඩි,චන්දන mixඑකක්

  • @nimmiperera2752
    @nimmiperera2752 9 днів тому

    Ashan 💐 jaya wewa 💐

  • @SayuriNimshara
    @SayuriNimshara 6 місяців тому +2

    අශාන් අයියා ❤️💕

  • @nuwankumara4144
    @nuwankumara4144 Рік тому +2

    අනිවාර්යෙන්ම

  • @anuradhadilhani1538
    @anuradhadilhani1538 7 місяців тому

    සින්දුව ඇහුවට වඩා බැලුවා. හරිම රසවත් ❤ ජයවේවා

  • @amiladilshan7211
    @amiladilshan7211 10 місяців тому +2

    Maru oi ekanm ❤❤

  • @niroshaniniro1304
    @niroshaniniro1304 2 місяці тому

    Aneeee..ඒ කටහඬ ..❤❤😊

  • @HaiHai-ku5ll
    @HaiHai-ku5ll 9 місяців тому +1

    හරි ලස්සනයි 👌🔥👍♥️♥️♥️

  • @DininduSriTechnology1996
    @DininduSriTechnology1996 Місяць тому

    මනේජ් සංජ්යගෙ හඩත් එනවා.ඒ හාමනි විදියට යන නහයෙන් එන හඬ..ආදරෙයි 😊❤

  • @dharmapala4759
    @dharmapala4759 9 місяців тому +1

    සූපිරීයී❤❤❤

  • @BuddhikaUdayanga-hp5kr
    @BuddhikaUdayanga-hp5kr Місяць тому

    අහපු ලස්සනම හඩ හිරුස්ටා ❤️

  • @rushandealwis4824
    @rushandealwis4824 Рік тому +3

    Super machooooo

  • @Track_games1678
    @Track_games1678 Рік тому +5

    අයේ chance එකක් හම්බෙයි මචන්❤

  • @surenrathnayaka213
    @surenrathnayaka213 10 місяців тому +1

    Supiriyak.menna gayakayoo.

  • @kaushiwijesingha2494
    @kaushiwijesingha2494 2 місяці тому

    Superb bro.All the best bro❤️🎶😍🎵🎵🎵

  • @udaraprabhath3993
    @udaraprabhath3993 Рік тому +3

    කපූ ❤️❤️❤️❤️

  • @minolilakmini9346
    @minolilakmini9346 Рік тому +5

    Good luck 😢

  • @lalDodangoda
    @lalDodangoda 2 місяці тому

    Niyamai ashan puthe. Jayawewa. Api nuwara

  • @dilantiperera7168
    @dilantiperera7168 11 місяців тому +2

    Good luck

  • @thusithaliyanage7891
    @thusithaliyanage7891 8 місяців тому +2

    රොහාන් බුලේගොඩ නිහඩ කල්පනා කියන්ව වගේ.

  • @Sadeesh217
    @Sadeesh217 Рік тому +2

    ගේමක් ගහමු අයියේ ❤

  • @rameshpiumika4596
    @rameshpiumika4596 Місяць тому

    Wooow ❤😊

  • @nuwanmadusanka5519
    @nuwanmadusanka5519 Рік тому +2

    Ow අනිවාර්යයෙන්ම 😢

  • @rojaraththanayaka2885
    @rojaraththanayaka2885 Рік тому +1

    අලුත් සින්දු වගේ රැප් නහැ භාවනාව ක්❤

  • @sujasurana6347
    @sujasurana6347 9 місяців тому +1

    🙏🙏 ලස්සනයි

  • @aroshaninilanthi5883
    @aroshaninilanthi5883 11 місяців тому +1

    Aththatama hadawathata danena gayanayak. Math nithara nitharama ahanna asa hadak. Good luck dear

  • @SubhasiniInoka
    @SubhasiniInoka Місяць тому

    Niyamai❤❤❤❤

  • @irosharamanayaka5025
    @irosharamanayaka5025 Місяць тому

    හැමෝම කියපූවා අද ඇත්ත වේලා ආදරේයි මල්ලි

  • @HarinInduwara-cs7cq
    @HarinInduwara-cs7cq 4 місяці тому

    Supronbo🥰🥰❤

  • @Dhanushakadinesh19Dhanushka
    @Dhanushakadinesh19Dhanushka Рік тому +3

    අනේ ලස්සන song එකක්

  • @yashB001
    @yashB001 Рік тому +2

    ජය වේවා කොල්ලෝ♥️🔥♥️🔥

  • @amalidhanushika2563
    @amalidhanushika2563 11 місяців тому +1

    ඉස්සරහට යන්න ඔනී කෙනෙක්❤

  • @senaliwarnakulasuriya5267
    @senaliwarnakulasuriya5267 9 місяців тому +1

    Lassanai

  • @sanjeewalakruwan1459
    @sanjeewalakruwan1459 Місяць тому

    Hirusta ...❤❤❤❤❤

  • @kushanthachandima
    @kushanthachandima 8 днів тому

    Final 😌❤

  • @NethuabishaakNethuabisha-fk5xs
    @NethuabishaakNethuabisha-fk5xs 9 місяців тому +1

    Wow

  • @WglskaralliyaddaAlzahrani
    @WglskaralliyaddaAlzahrani 5 місяців тому +1

    Oya.tamai.mesere.hirustar

  • @nishanthawickramasekara3590
    @nishanthawickramasekara3590 8 місяців тому +1

    ❤❤❤❤❤❤❤❤ Beautiful 🎉🎉🎉🎉

  • @rasanjanajayasinghe3505
    @rasanjanajayasinghe3505 Місяць тому

    Incredible ❤❤❤

  • @sajeewaniprasadi8150
    @sajeewaniprasadi8150 6 місяців тому

    Me wage lamaita ederiyatama yanna awasthawa denna hadawathe gayakayek wenna ona me daruwa❤ budusaranai

  • @AnuJapanVlog
    @AnuJapanVlog 10 місяців тому +3

    මම කිව්වා කියලා මතක තියාගන්න හිරු කිරුළ ගන්නේ ඔයා

  • @kushanimalka7962
    @kushanimalka7962 10 місяців тому +1

    Awasana watayatama yanna oni gayakayek❤

  • @danushkadmax8942
    @danushkadmax8942 Рік тому +4

    මචන් උබ නියමට කියනවා.. අශාන්

  • @dilkihettiarachchi6150
    @dilkihettiarachchi6150 Рік тому +1

    Oyage katahada hemadama lassanaineh itnn.. oyata waradinne na hlo oya dinanna ona kenek ❤❤❤❤❤.. mulu hadawathinma wish karnwa aiye🎉 best of luck 🫶❣️ Aniwa oya dinanawa ☝️🥰💋

  • @nayomilakshika1341
    @nayomilakshika1341 Рік тому +2

    Lassanatama kiwwa ashan.aya aya ahanna hithena lassana katahadak.❤

  • @niranjalakumari8371
    @niranjalakumari8371 9 місяців тому +1

    Meds para pirimi lamek thamai ⭐

  • @LalvaniDeSilva
    @LalvaniDeSilva 2 місяці тому

    Adarai hiruta hamadama Hamotama💓💓💓💓

  • @DiasCreations476
    @DiasCreations476 10 місяців тому +1

    Nice song and good selection for the wild card ❤

  • @nadun_music
    @nadun_music Рік тому +3

    නැවත අවස්ථාවක් ලැබෙන්නම ඔන අනිවාර්යයෙන් ම..

  • @Isuru-l8x
    @Isuru-l8x 8 місяців тому +1

    ❤️💯🔥🔥🔥🔥

  • @sakulsuveeraka6022
    @sakulsuveeraka6022 7 місяців тому

    රස හඩක්

  • @LahiruchamindaLahiru
    @LahiruchamindaLahiru Місяць тому

    අවසන් පස්දෙනා අතර ඉන්නම ඔනේ අනිවාර්යයෙන්

  • @katulandalagekumara8594
    @katulandalagekumara8594 Місяць тому

    Me song eka final kiyanna.... Aniwa dinanawa...❤❤❤

  • @sadeepanethsara8908
    @sadeepanethsara8908 8 днів тому

    Iye final giya bosa🎉 hithagannath ba neda🎉