ලෙඩ වැඩි කරන මානසික ආතතිය |Covid සහ අනිත් ලෙඩ වලින් බේරෙන්න මනස සුදානම් කර ගමු |Dr.DR

Поділитися
Вставка
  • Опубліковано 28 лис 2024

КОМЕНТАРІ • 294

  • @dilshansameera7374
    @dilshansameera7374 3 роки тому +53

    තවත් උපදෙස් අර මක්කටැයි.ඔබතුමිය දැකීමම මානසික සහනයක් ඇති කරයි.🤗🤭😃❤❤❤

  • @SHA-gq3vi
    @SHA-gq3vi 3 роки тому +6

    ලස්සන මුහුණ තියන Dr DR ත්
    නිරෝගි ජිවිතයක් හා අාශිරිවාද ලැබේවා

  • @dulshikajayarathna7466
    @dulshikajayarathna7466 3 роки тому +7

    මම ඔබතුමියගේ හැම video එකක්ම බලනවා..ලොකු දැනුමක් ලැබෙනවා එමගින්.මෙම දැනුවත් කිරිම් වලට ඔබතුමියට ගොඩාක් ස්තුතියි

  • @kumaripushpa2067
    @kumaripushpa2067 3 роки тому +8

    ඇත්තටම ගොඩක් වැදගත් මේ දවස්වල මනසින් වැටිලා..ඉන්නේ. මම දරුවන් ලග නැති නිසා..රටක තනි වෙලා ඉන්න විට ගොඩක්ම ගෙදර ගැන දැනෙනවා වැඩි බය වැඩී..ස්තූතිය ඩොක්ටර් හිතට යම් සහනයක් ලබා දීම ගැන ❤❤🌹

  • @nilupullife
    @nilupullife 3 роки тому +2

    මට ඇත්තටම ගොඩක් වැදගත් වුණා . මානසික ආතතිය වලක්වා ගැනීම සම්බන්ධයෙන් . ඔබතුමියට ගොඩක් ස්තුතියි

  • @samangamage926
    @samangamage926 2 роки тому

    ගොඩක් ස්තුතියි ...ටොක්ට මෙි කරන සමාජ සත්කාරය ඉතාම වටිනවා.

  • @housemohuse8058
    @housemohuse8058 3 роки тому +5

    ජීවිතයට මසුරං වටින ඔවදන් ......දැනුවත් කරාට ඔබතුමියට පිං 🌻🙏

  • @anandathilakasiripetangoda3153
    @anandathilakasiripetangoda3153 3 роки тому

    ඉතාම කාලොචිත ප්‍රශංසනීයයි, ඔබතුමියගෙ වැඩසටහන්! ජයෙන් ජය ලැබෙවා!. බොහොම ස්තූතියි!

  • @id4474
    @id4474 3 роки тому +7

    ගොඩක් ස්තුතියි ඔබ තුමියට💕💕💕💕💕💕💕💕💕💕💕 .. ජිවිතයට අවශ්‍යම දෙයක් ...රට ඉන්න අපිට ගොඩක් වැදගත් පනිවිඩයක් ..💕💕💕💕💕💕💕💕 ජේසු පිහිටයි ඔබ තුමියට

    • @KP-uy2mc
      @KP-uy2mc 3 роки тому

      කොයි රටෙිද නංගී ඉන්නේ

    • @id4474
      @id4474 3 роки тому

      @@KP-uy2mc කුවේට් වල

    • @KP-uy2mc
      @KP-uy2mc 3 роки тому

      @@id4474 කතාකරන්න නංගී

    • @sampremasirivlogs9146
      @sampremasirivlogs9146 3 роки тому

      ua-cam.com/video/rTh8Of8aQxY/v-deo.html
      විද්‍යාවට කැමති අය මේක බලලා උත්තර දෙන්න...

  • @shashiniprawardhitha8188
    @shashiniprawardhitha8188 3 роки тому +2

    හැමදාම වගෙ අදත් වැදගත් කරුණු රැසක් අපට කියලා දුන්නට ඩොක්ට ට ගොඩාක් ස්තූතියි ...ඇත්තටම ඔබතුමිය කරන මේ අනගි මෙහෙවර ගොඩාක් උතුම් .... තෙරුවන් සරණයි ඔබතුමියට ....පරිස්සමින් ඉන්න💖💖💖💖💖♥️♥️♥️💖💖💖💖

  • @dinutharu973
    @dinutharu973 3 роки тому +6

    අද ගොඩක් ලස්සනයි ඩොක්ට... හරිම වැදගත් වැඩ සටහනක් ස්තුතියි ඔබ තුමියට

  • @amithakumari1342
    @amithakumari1342 3 роки тому

    ඔයාට ගොඩක් පිංසිදු වෙනවා හරිම වටිනවා ඔබතුමිය අපි මේ විදියට දැනුවත් කිරීම ඔබතුමිය කියලා දෙන දේවල් නිවැරැදි බව තේරෙනවා දවසින් දවස ලස්සන වෙන පැහැපත් වෙන ඔබතුමිය දිහා දැක්කම ස්තුති අනේක වාරයක්

  • @dilankavirathna6853
    @dilankavirathna6853 3 роки тому

    මන් ඔබතුමියගෙන් මේ ගැන විමසුව, ඒ ගැන ඔබ තුමිය මේ දැක්වු උපදෙස් වලට බොහොම පින්

  • @bhagyanipuni2658
    @bhagyanipuni2658 3 роки тому +2

    මට ඕනිම වෙලා තිබුන දේවල් ටිකක් කියලා දුන්න ඩොක්ටර්..ගොඩක් ස්තූති!!!

  • @maheshshanuka2112
    @maheshshanuka2112 3 роки тому

    ඔබ තුමිය දැකීමම ඇති මැඩම්. ගොඩක් පිං අපිව දැනුවත් කරනවට

  • @clownspubgofficial4791
    @clownspubgofficial4791 3 роки тому

    ඔබ තුමියට පින් මේ වාගේ කාලයකදි මේ උපදෙස් වලට. මමත් මේ අධි මානසික්ත්වයෙන් ඉන්න කාලයක්

  • @amadhiudana2591
    @amadhiudana2591 3 роки тому

    පින් සිද්ධ වෙනවා ඔබතුමියට …… 💐

  • @sandyakoswaththa556
    @sandyakoswaththa556 3 роки тому

    ඔබතුමිය පැවසූ පරිදි අදයි මම නැරඹුවෙ.
    ස්තූතියි ඔබතුමියට.
    තෙරුවන් සරණයි...!!

  • @madhugamage7303
    @madhugamage7303 3 роки тому

    මනස සුවපත් වෙන දේවල් ගැන කියලා දුන්නට ඔබතුමියට බෙහෙවින්ම ස්තුතියි

  • @chinthapriyangi1104
    @chinthapriyangi1104 3 роки тому +2

    බෙහෙවින්ම ස්තුති ඔබතුමියට තෙරැවන් සරනයි. 💐🙏❤️

  • @nimmidilhani4713
    @nimmidilhani4713 3 роки тому

    ඔබේ පැහැදිලි කිරීම් අහන් ඉන්න හරි ආසයි.බොහොම ස්තුතියි doctor

  • @yapapiyaseeli3294
    @yapapiyaseeli3294 3 роки тому +1

    ගොඩක් ස්තුතියි ඔබතුමියට වටිනා පණිවිඩයක් දුන්නේ 🙏තෙරුවන් සරණයි ❤️

  • @shihanvimukthi7147
    @shihanvimukthi7147 3 роки тому

    Godak watina mathurukawak.... wadiya katha wenne nathi deyak me manasika prashna.... adath godak dewal igana gatta jeewithe ta... meka mata godak watina video ekak.... thank you doctor...
    Saty safe....

  • @sampathekanayaka4928
    @sampathekanayaka4928 3 роки тому

    ඔබේ වැඩ සටහන් කොහොමත් හොඳයි.ඒ ගැන කියන්න දෙයක් නෑ..කියන්න තියෙන්නේ මෙච්චරයි අද වෙනදට වඩා ලස්සනයි ඩොක්ටර්..

  • @ashanfernando3589
    @ashanfernando3589 3 роки тому

    බොහොම ස්තුතියි DR. මේවා කියලා දෙනවට ඔයාට නම් පිං සිද්ද වෙනවා.ඔබව දැක්ක ගමන් මගේ ආතතිය නම් නැති වෙනවා..ඒ තරමටම මං ආදරෙයි.ගොඩක් ප්‍රොයෝජන දේවල් ඔබ කියා දෙන්නේ. සත්තකින්ම මගේ ආතතිය කොහෙන් ගියාද නැ ඔබව දැක්ක ගමන්. ♥️ආදරෙයි ගොඩක් ආදරෙයි 💐♥️ඔබ‍ට සියළුම දෙවියන්ගේම පිහිටයි 🙏

  • @dilupachandani8663
    @dilupachandani8663 3 роки тому +1

    ඩොක්ටර් ගොඩක් පින්....මට තියනවා.....මේ හැම රෝග ලක්ෂණ යක්ම.....මට තියනවා....අනේ...මට නමි දැන් දරා ගන්න බැහැ....

  • @indikawettewa2509
    @indikawettewa2509 3 роки тому

    ඉතාමත්ම වටිනා උපදෙස් ටිකක්. ස්තූතියි.

  • @dehemipanchali1069
    @dehemipanchali1069 3 роки тому +2

    ගොඩක් ස්තූතියි ඔබ තුමියට🙏🙏

  • @sandalithara4554
    @sandalithara4554 3 роки тому +5

    මං ප්රශ්න ගොඩක ඉන්නේ ඩොක්ටර්...හැමදේම එපා වෙලා...මට උදව් කරන්න ඩොක්ටර්...❤

  • @skedirisinghe2750
    @skedirisinghe2750 3 роки тому +2

    ගොඩාක් වටිනවා doctor ....බොහොම ස්තුති ...🙏🙏🙏💚💚💚❤️❤️❤️💙💜️💜️💜️💛💛🌺🌺🌺🌺🌼🌼🌼🌸🌸💐💐🌻🌻🌻💐🦋🦋🦋🦋💜️💙❤️😘.
    ඊ ලගට ඇගෙ තියෙන සෙම අඩු කර ගන්න පුලුවන් විදියක් කියලා දෙන්නකො ඩොක්ට ...😘💐💐🙏🙏 පුදුම දුකක් මට නම් මේ සෙම නිසා..උදෙට hemadama හෙම්බිරිස්සාව,,12 පහු වෙලා නාන්න be,,ඇග උශ්නයි ඒත් සීතල දෙයක් කන්න be ඔලුවෙ අමාරුව,හෙම්බිරිස්සාව එනවා,,අනෙ ඩොක්ට මන් වෙනුවෙන් විඩියෝ එක ඕනී....😘😘😘😘💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @bepositivelovenature5418
    @bepositivelovenature5418 3 роки тому

    ඔබට බොහොම ස්තුතියි මේ කරනා සේවයට....බුදු සරණ ලැබේවා .........

  • @lovefromsrilanka2451
    @lovefromsrilanka2451 3 роки тому

    කොවිඩ් හැදුනු පසු එන මානසික සංකුලතා මොනවාද ඩොක්ටර්,එයින් ආරක්ෂා වෙන්න කලයුතු දේ සහා ගතයුතු ආහාර ගැන කියනවද ඩොක්ටර්🌸💝

  • @nilminimaduwanthi7045
    @nilminimaduwanthi7045 3 роки тому

    හරිම වටිනවා doctor ...💖💖💖 බොහෝම ස්තුතියි ඔබතුමියට

  • @obsessedebt
    @obsessedebt 3 роки тому +1

    Dr. ආතතිය පවතින අවස්ථාවේ කිසිදු දෙයක් කල්පනා කිරීමට නොහැකිවන අතර ගන්නා තීරණද 99%ක්ම වැරදි තීරණවේ.
    මා ඔබේ වැඩසටහන්වල ඇදකුද සොයනවායැයි නොහිතන්න. ඔබ විසින් මේ කරනා සේවයට අත්‍යාවශ්‍ය මගහැරුණු අංගයන් මතක්කිරීම පමණක් කරමී. (මාගේ දැණුමට අනුව)
    තවත් ලියමී. ඔබගේ මෙම සේවය මිල කල නොහැක.
    ඔබ වැනි ජනතාවට වයිද්ය විද්‍යාවේ සත්‍ය අවබෝධ කර දෙන වයිද්යවරු රටට අමිල සම්පතකී.

  • @s.c.perera8389
    @s.c.perera8389 3 роки тому

    ඉතාම වැදගත් අදහස් ටිකක්. ඔබතුමියට ස්තුතියි !

  • @laxmangunarathne
    @laxmangunarathne 3 роки тому

    හරිම. සතුටක්..... හා... සැනසුමක් දැනෙන්නේ

  • @isharadarmakeerthi9382
    @isharadarmakeerthi9382 3 роки тому +9

    ගොඩක් වටිනවා ❤️

  • @senakanalinanhetti5664
    @senakanalinanhetti5664 3 роки тому

    ඔබතුමියට බෙහෙවින්ම ස්තූතියි ❤️

  • @chamindasubasena5311
    @chamindasubasena5311 3 роки тому +1

    ඩොක්ටර්..ශරීරයේ සිනි ප්‍රමාණය අඩුවීම සම්බන්ධ video එකක් කරන්න .....

  • @ranjithabeysiri4946
    @ranjithabeysiri4946 3 роки тому +1

    ඔබ තුමියට ගොඩක්ම ස්තුති ...

  • @chandrasenagamhewa3771
    @chandrasenagamhewa3771 2 роки тому

    බෙහෙත් අහන අය අතරේ මං මුලා වෙල ඉන්න පිස්සො ත් ඉන්නව. මේ ලෙඩුන් සුව පත් කරන දොස්තර කෙනෙක් බව අමතක කරන්න එපා.

  • @sujithyaddehige6693
    @sujithyaddehige6693 2 роки тому

    Thank you doctor..matath mewage prashna godak tiyenawa video eka baluwama mama godak change una..

  • @අයේශිකා
    @අයේශිකා 3 роки тому

    බොහෝම වැදගත්.. Dr.dR..🙏👍🔥❤️

  • @kanthigamanayake766
    @kanthigamanayake766 3 роки тому +2

    Very clear explanation suitable for the season.thank you Dr.dinuja.❤️❤️

  • @chamodya6939
    @chamodya6939 3 роки тому

    ඔබතුමියට බොහොම ස්තූතියි ❤️🙏

  • @sandalithara4554
    @sandalithara4554 3 роки тому +1

    Depression ,anxiety wage dewal gana wenama vedio ekak dennako doctor.....

  • @janpeiris1376
    @janpeiris1376 3 роки тому

    Madam w my ankle left leg වලලූ කරෙ පිටි පස්සෙ බල නහරය රිදෙනවා දෙපාරක් බෙහෙත් ගත්තා තාම හරි නැහැ,BRISK WALK එකක් දැම්මා ම තමයි වුනෙ/ FANTASTIC EXPOSURE WELL DONE Ma'm

  • @imranmana985
    @imranmana985 3 роки тому +2

    ගොඩක් ස්තුතියි ඔබ තුමියට ❤️

  • @chamindaherath2447
    @chamindaherath2447 3 роки тому +1

    ඉතා හොඳ දැනුවත් කිරීම . Ape gedara hamomatama corona .

  • @shereenfernando2736
    @shereenfernando2736 3 роки тому

    Bohoma sthuthi obage nirlobhi denuwath kireemata.. Apage adarayath me samaga... Obata unusum suba pathum🌹🌹

  • @virajinigunasekara
    @virajinigunasekara 3 роки тому

    Math metike godak stress eke inne doctor. Doctor kiyanna wage eka nisama mama medawaswala Bana ahanawa. Sindu ahanawa. Doctor megena Katha Karata godak pin. Budusaranai. ,😍😍😍😍😍❤️❤️❤️❤️❤️❤️

  • @manushasandarenu9761
    @manushasandarenu9761 3 роки тому +2

    වැදගත් අදහස් ටිකක්.
    ❤️ ❤️ ❤️

  • @2nytnt698
    @2nytnt698 3 роки тому

    තෙරුවන් සරණයි ගොඩාක් වටිනවා♥️♥️♥️♥️♥️🌷🌷🌷

  • @bhagyamaduwanthi5852
    @bhagyamaduwanthi5852 Рік тому

    ලෙඩ වලට ඇතිවන බිය සහ එය දුරුකරගැනීම , දේකට shok උනොත් එය මගහරවාගන්නේ කෙසේද කියල video එකක් කරන්නකො doctor

  • @Demi-ne3qe
    @Demi-ne3qe 3 роки тому

    Doctorට ගොඩාක් පින් ❤️❤️❤️

  • @biyanwelageperera2677
    @biyanwelageperera2677 3 роки тому

    ගොඩක් වටිනවා ඔබට බුදු සරණයි

  • @kumudusurasinghe1983
    @kumudusurasinghe1983 3 роки тому

    Mama balana watinama Chanel eka. Obatath sitaluma loka siyaluma sathwayintath yahapathakma wewa... Obage wayidya sewaya asarana minusunge yahapatha punisama herhuwewa....

  • @ciaoapi
    @ciaoapi 3 роки тому

    හැමදාම වගේ අදත් හරිම වැදගත් වැඩසටහනක් .👍👍👍😍😍ඔබතුමිය ලස්සනට ව්ස්තර කරනවා සුබපැතුම් 👍👍ciao අපි travel italy

  • @HaShani11
    @HaShani11 3 роки тому

    Doctor, Parkinson's disease ගැන වැඩසටහනක් කරන්න පුලුවන්ද?

  • @mohamednasardeen9249
    @mohamednasardeen9249 3 роки тому

    Dr.. අැත්තටම අපට වටිනවා..

  • @aselabandara6371
    @aselabandara6371 3 роки тому

    minissu godaak asarana wela inna mohothaka oba tumiyage upades ithama prsansaneeyai. siyaluma denata shakthiyak wewa..stuti DR.

  • @ariyapalarajapakshe6796
    @ariyapalarajapakshe6796 3 роки тому

    Pleasing personality gifted by nature is enhanced by your simple attire. The knowledge you impart essential for our existence is unique and commendable . Buddhist way of life is the one and only solution for all the problems. Thank you very much indeed
    May you enjoy physical and mental health with happy long life.

  • @samBH-SL
    @samBH-SL 3 роки тому

    It’s really grate topic. Now a days This is most important topic. However always you have presented grate topic in your channel . Grate

  • @Dhahamtv
    @Dhahamtv 3 роки тому +2

    තෙරුවන් සරණයි ¡

  • @කල්යාණමිතුරු-ෂ8ද

    විඩියො බලනවා ගොඩක් කල් ඉදලා එත් doctor කතා කරන්න ක්‍රමයක් නැද්ද

  • @mariefernando1765
    @mariefernando1765 3 роки тому

    Thank you Doctor for this valuable information. Please can you do this valuable videos in English. Sri Lanken people living in foreign countries, most of their children don’t understand these videos, but we wish them to see these videos and get the benefits. Wish you healthy, happy life. Budu Sarani!

    • @CyberClinic
      @CyberClinic  3 роки тому

      I will subtitle in near future

  • @gk0000
    @gk0000 3 роки тому +1

    doctor, kochchara kewath aga hedenne nathi wenna hethuwa mkkd?? aga mahath wenna usa yanna mnwada karanna oni kiyalath video ekk karannako. plz

  • @sadasuji9984
    @sadasuji9984 3 роки тому

    ස්තූතියි මිස්..🙏🙏 ගොඩාක් වටිනා විඩියොවක්.

  • @හෙළසිංහයො
    @හෙළසිංහයො 3 роки тому

    Doctor
    අපි වෙලද පොලෙන් ගෙන මක්ස් වල කොවිඩි තිබුනොත් අපිට එවා හොද හොද පාවිච්චි කරන්න බැනේ. එහෙම ගැවිලා හරි වයිරස් එක තිබ්බොත් කොච්චර කාලයකින් එ වයිරස් එක විනාශ වෙන්නෙ.
    Doctor මෙකට පිලිතුරක් ඕනෙ සෑහෙන මනසික ප්‍රශ්නයක්
    ඔබ තුමියට ගොඩක් ඉස්තුති.🙏❤️

    • @CyberClinic
      @CyberClinic  3 роки тому

      මාස්ක් ගෙනාවම සතියක් විතර තියල පාවිච්චි කරන්න.

    • @හෙළසිංහයො
      @හෙළසිංහයො 3 роки тому

      Thanks

  • @myrugpsl1244
    @myrugpsl1244 3 роки тому

    ඩොක්ට මම අහපු දේට වැඩසටහන් කෝ නැහැනෙ ප්‍රශ්න වලට උත්තර ත් නැහැනෙ අනේ.මෙ වැඩසටහනත් ගොඩාක් වටිනවා.මන් ඉල්ලපු වැඩසටහනත් කරන්න ඩොක්ට ප්‍රස්නෙට උත්තරයත් ඔනෙ.ස්තුතිය 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 .

    • @CyberClinic
      @CyberClinic  3 роки тому

      මොකක්ද ඔයාගෙ ප්‍රශ්නය

    • @myrugpsl1244
      @myrugpsl1244 3 роки тому

      @@CyberClinic මගෙ කොදු ඇට පෙලෙ පුරුක් දෙකක් වෙනස් වෙලු එතනින් යන ස්නයු තෙරපුමක් වෙලාලු දැන් ලොකු වැඩක් පලක් කරන්න අමාරුයි.මෙ නිසා පුරුෂ ශක්තිය ට බලපානවද ඩොක්ට .

    • @myrugpsl1244
      @myrugpsl1244 3 роки тому

      @@CyberClinic ඩොක්ට බබෙක් හදන්න ශිෂ්ණය දිගට තිබිම හා කොටට තිබිමෙ වාසි අවාසි තියනවා ද කොපමණ ප්‍රමනයක් තිබිය යුතු ද.

    • @myrugpsl1244
      @myrugpsl1244 3 роки тому

      @@CyberClinic පුරුෂ ප්‍රජනන පද්ධතියේ ක්‍රියාවලිය සව්ස්තරාත්මකව වැඩසටහනක් කරන්න මොලයෙ සම්බන්ධතාවයත් සමග සිදුවන ක්‍රියාවලිය ඩොක්ට .

  • @kusumrajapaksa1916
    @kusumrajapaksa1916 3 роки тому

    Doctor oyata godak pin . Oyat godak parissam wenna . Budu saranai . 💐💐💐

  • @dulipkumara2171
    @dulipkumara2171 3 роки тому

    ගොඩක් ලස්සනයි මිස් වීඩියෝ ඒක

  • @jayamalkumara82394
    @jayamalkumara82394 2 роки тому

    ඔබතුමියව සම්බන්ධ කරගන්න දුරකථන අංකයක් ලබා දිය හැකිද

  • @dammikawithanage3464
    @dammikawithanage3464 3 роки тому +1

    Good Idea. I appreciate your all episodes. Thank you.

  • @sanjeewanikumari40
    @sanjeewanikumari40 3 роки тому

    Doctor gastick kiyana roogaya suwa kirimata ha palanaya kara ganimata karanna one dee pahadili karanna..rathri ninda na..hamadama maha rata dahadiya damamin aharenawa eka sareta...me hethun ai kiyala pahadala denna..obata godak pin..theruwan saranai oba thumiyata ❤❤🙏🙏🙏

  • @imashanimanthinimanthi271
    @imashanimanthinimanthi271 3 роки тому

    අනේ මිස් කොදු ඇට පේලියේ ඇදවීම් සම්බන්ධයෙන් vidio එකක් කරන්නකෝ .plzzzz. Ehema ඇදවීමක් සුව කරන්න පුලුවන් ද කිය්ලත් කියන්න.ප්ලීස්ස්.මිස් ගේ වැඩසටහන් ගොඩාක් වටිනව. මං ඉල්ලපු vidio eka karannako mis.

  • @pthirana3538
    @pthirana3538 2 роки тому

    Long term Strees , depression හින්ද මොලේ hippocampus එකේ neurones විනාශවෙනව කියන එක ඇත්තද , නැවත අපිට 100% recover වෙන්න බැරිද ?

  • @udayangalakshan6141
    @udayangalakshan6141 3 роки тому

    ගැටළුවක් තිබෙනවා ඔබ තුමියව සම්බන්ධ කරගන්න පුලුවන්ද

  • @nisansalapremathilaka1600
    @nisansalapremathilaka1600 Рік тому

    Thank you doktar.oba thumiyawa muna gahenne kohomada

  • @shalikahansini6090
    @shalikahansini6090 3 роки тому

    Much needed topic. Thank you so much doctor ❤️🌹

  • @p.meewala1211
    @p.meewala1211 9 місяців тому

    Madam ඔබට කතාකරන්න ඕනෑ ..පිලිතුරක් ලබාදෙන්න ගොඩක් ස්තූතියි

  • @rathnayakamaddumage7943
    @rathnayakamaddumage7943 3 роки тому

    Docter ada godak lassanay .😍❤️🙏 godak pin mehema danuvat karanavata

  • @chankasudusinghe8135
    @chankasudusinghe8135 3 роки тому +1

    Doctor hissori walata karanna puluwan monwage treatment da? Stress nisath hissori athi wenawada?

  • @dulgeeestar8571
    @dulgeeestar8571 3 роки тому

    Doctor dakkath mata nam manashika shanayak....aththenma.....wena mokuth ona nha....

  • @gaminimendis3597
    @gaminimendis3597 3 роки тому

    Thank you doctor. Good luck. And god bless you. 👍💯♥️

  • @wajirabandara2365
    @wajirabandara2365 3 роки тому

    Doctor කොහොමද සම්බන්ධ kara ganna පුළුවන් ?

  • @chamaraniantha9669
    @chamaraniantha9669 3 роки тому

    Thank you docter ithamath watinawa obage siyalu video.

  • @sameeramadushan560
    @sameeramadushan560 3 роки тому

    ඒක ඇත්ත ඔබතුමිය දැකිමමත් ඇති මැඩම් මානසික ආතතිය කොහෙන් ගියා ද කියලා නෑ

  • @dilanrajapaksha2416
    @dilanrajapaksha2416 3 роки тому

    thanks doctor..godaak pin..me athathiya suwapath karagena jiwath wenne kohomada..e gena video ekak karanna..man me problem ekata beheth use karanna kenek doctor..eth thama witin wita me thathwaya ethi wenawa..mata meya nittawata suwapath kara ganna puluwanda doctor..ane godaak pin..wisadumak denna doctor..🙏🙏🙏🙏🙏🙏🙏

  • @hashinidilrukshihashini9423
    @hashinidilrukshihashini9423 3 роки тому +3

    ගොඩක් ස්තුති ❤️❤️❤️❤️

  • @nandananandana7439
    @nandananandana7439 Рік тому

    Thanks Very much doctor.good luck

  • @neilruwan4424
    @neilruwan4424 3 роки тому

    Hi Doctor, Could you please do an video about intermittent fasting ? Thanks a lot.

  • @shalika3478
    @shalika3478 3 роки тому

    Madam can u give the idea what are the things that we have do after the covid 19 suffering

  • @priyanganimalkanthi454
    @priyanganimalkanthi454 3 роки тому

    ඔබ තුමියට බුදු සරණයි

  • @chathuraprasad8790
    @chathuraprasad8790 3 роки тому

    Godak watinawa dokta ethatama me dawas walata adala paniwidaya bohoma isthuthi.

  • @princycyprus2239
    @princycyprus2239 3 роки тому

    Doctor mama me wadasatahan hama dama balanawa harima ashawhen ahan innawa, doctor mage mohune hariyata kalupallan hadenawa suwa kiraganna kramayak kiyanna puluwanda budusaranai doctor.

  • @asnarikas6696
    @asnarikas6696 3 роки тому

    Dr covid hedunu knk prngnt venna bala porothu venna kochra kalyk inna onda? Adu vayasa nisa vacksin aka gaththe nea.Mis ahema covid hedunu knk prngnt unanm babyta balpanavda Mon hari venvda mis rply k bayai ane

  • @nethu1093
    @nethu1093 3 роки тому

    Doctor kakul vala pallam valata cream ekak nadda

  • @sirimegha3572
    @sirimegha3572 3 роки тому

    IF YOU STILL ALIVE ANYTHING IS POSSIBLE.
    WONDERFUL THOUGHT WHICH WILL HEAL THE SO MANY SOULS WITH YOU. TAKE CARE DEAR DOCTOR☺️💝

  • @dhanannjayadharmappriya4920
    @dhanannjayadharmappriya4920 3 роки тому

    බොහොම ස්තූතියි මැඩම්..❤️❤️🙏🙏😍😍