Stress & Depression... මානසික ආතතිය සහ විශාදය | Chandana Gunawardane

Поділитися
Вставка
  • Опубліковано 24 лис 2024

КОМЕНТАРІ • 133

  • @sajeewanijayawardena6774
    @sajeewanijayawardena6774 Рік тому +1

    ආතතිය හා විශාදය සම්බන්ධ ව මම අහපු හා u tube එකේ ඇති හොඳ ම lecture එක.🙏🙏🙏

  • @silvaivan7
    @silvaivan7 4 роки тому +10

    පිටරට ජිවත් වන අපි වෙනුවෙන් කැප කළ ඔබගෙ වටිනා කාළය වෙනුවෙන් ඔබ තුමාට ගොඩක් ස්තුතියි . ඔබට දිර්ග ආයුශ ලැබේවා ..

    • @d.ywalpita4549
      @d.ywalpita4549 3 роки тому +1

      ekama dea gana nitharama kalpana karanna epa, excersice karanna, hithawath yaluwek ekka katha karanna & asama music walata ahun kan denna.

  • @jayanthapadmine5452
    @jayanthapadmine5452 4 роки тому +3

    අනේ සර් ඔබතුමාට ගොඩක් පින් .අපි පිටරට අසරණ වෙලා .රැකියා අහිමි වෙලා මානසික ආතතිය වැඩියි.මෙ වැඩසටහන අපිට ජිවිතය ජයගන්න උපකාර වෙයි.ලන්කාව ට එන්න බැරි එකම තමයි දවස පුරා හිතන්නේ .දුක,කෙන්තිය,අගහිගකම්වලින් මිරිකිලා.මෙ හැම දෙයක්ම අපිව තවත් ලෙඩ කලා.
    ඔබට සර් ගොඩක් ස්තුතියි ...මියැදෙන්න තරම් වත් සක්තිමත් නැහැ .එකත් තවත් කෙනෙකුට දුකක්....බුදුසරණයයි සර් .

    • @ChandanaGunawardane
      @ChandanaGunawardane  4 роки тому

      Api hemotam aluthin jeewithaya patan ganna puluwan... kalakireema saha pasu theveema thamai apawa leda karnne...

    • @jayanthapadmine5452
      @jayanthapadmine5452 4 роки тому

      @@ChandanaGunawardane සහතික ඇත්ත .අපි බලාපොරොත්තු වෙනවා අපේ රටේ ජිවිතය අලුතින් පටන් ගන්න .සෑම දෙයක් මුදල් මත තිරනය වෙන රටක අලුතින් හිතන්න වත් බැහැ .අපි හිත පාලනය කරගෙන ඉන්න උත්සාහ ගන්නවා .නිතිය ,වාඩාත් ඉදිරියෙන් තියන රටක රැකියා අහිමිව මේ ගෙවු මාස 10ය කල්පයක් වැනිය .ස්තුතියි සර්.

    • @d.ywalpita4549
      @d.ywalpita4549 3 роки тому

      ekama dea gana nitharama kalpana karanna epa, excersice karanna, hithawath yaluwek ekka katha karanna & asama music walata ahun kan denna.
      Dr.Dewage-071 -8328716

  • @nimalrohanekanayake6745
    @nimalrohanekanayake6745 4 роки тому +7

    🙏 ගොඩාක් ස්තුතියි සර්! 👏👏👏
    ඉතාමත් වැදගත් විඩීයෝවක් පිටරට තනිකම දැනෙන / දරාගැනීමට නොහැකිව දුකින් සිටින අයට!

  • @akshayagunanayagam8714
    @akshayagunanayagam8714 Рік тому

    Thank you so much sir godak hoda explain ekak godak pidanayaka inna welawe mta lebune godak ping

  • @gayathrimadushani744
    @gayathrimadushani744 2 роки тому +2

    නිවන් සුව ලැබේවා ගුරු පියාණනි 🙏🙏🙏

  • @chandrasoyza6791
    @chandrasoyza6791 4 роки тому +1

    ගොඩක් ස්තුතියි සර්.ගොඩක්වටිනව.ජය සැප සතුට .තෙරැවන් සරණයි !

  • @rajeewapriyankara3636
    @rajeewapriyankara3636 3 роки тому

    ඇත්තටම සර් ගොඩක් හොඳ දෙයක්. මේක ගොඩක් හොද දෙයක් සර් මොකද මම ඇතුලුව ගොඩක් දෙනා මේ රෝගී තත්ත්වයට පත් උන අය තමා ඉන්නෙ. මම සර්ගෙ වීඩියෝ බලලා ගොඩක් දේවල් ජිවිතයට ගත්ත. කොහොමද මේ තත්ත්වයට වැටෙන්නෙ නැතුව ඉන්නෙ කියලා. ඇත්තටම ගොඩක් පිං මේවගෙ දේවල් ජිවිතයට දෙන්න මේ විඩියෝ එක කලාට. ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා හදවතින්ම හදවතින්ම.

    • @d.ywalpita4549
      @d.ywalpita4549 3 роки тому

      ekama dea gana nitharama kalpana karanna epa, excersice karanna, hithawath yaluwek ekka katha karanna & asama music walata ahun kan denna.

  • @anuradhiweerasinghe915
    @anuradhiweerasinghe915 3 роки тому

    Sir! Your channel is a treasure trove of knowledge. I am finding new words to search.

  • @nandaliyanage3066
    @nandaliyanage3066 2 роки тому

    ගොඩක් ඉස්තුති සර්ට තෙරැවන් සරනයි

  • @gayathrisandamali6687
    @gayathrisandamali6687 3 роки тому +4

    බුදුසරණයි සර් ❤️🙏

    • @d.ywalpita4549
      @d.ywalpita4549 3 роки тому

      ekama dea gana nitharama kalpana karanna epa, excersice karanna, hithawath yaluwek ekka katha karanna & asama music walata ahun kan denna.

  • @champamuthumala7558
    @champamuthumala7558 3 роки тому

    සර්ට තුනුරුවන් ගේම සරණයි
    සර්ට තවදුරටත් කටයුතු කරගෙන යෑමට ඥානය ශක්තිය දවසින් දවස වේවා සර්ට උතුම් චතුර්යාය සත්‍යය ධර්මය අවබෝධ වේවා
    🙏🙏🙏🙏🙏

  • @j.c.dissanayake382
    @j.c.dissanayake382 2 роки тому

    Sir ට පින් සිදු වේවා!

  • @ganga2774
    @ganga2774 3 роки тому

    I am so happy 😀 thank you 🙏🏽 we can educated for our life.I have lots of problems but out siders talk about I never think.I am so happy only thing i am listening bana. It’s high level darmaya.then another thing I love 💕 my family. Family first.I love 💕 my handsome husband and two beautiful doughter. My marriage life 34 years.I feel l met him yesterday.every day my children grow different my husband think different. I understand this.it’s so nice 👍.thanks again your ideas very nice too.

    • @d.ywalpita4549
      @d.ywalpita4549 3 роки тому

      Don't think same thing again & again.Do exercise,Speak with a faithful friend & Listen to music which you desire.

  • @lasithaherath2670
    @lasithaherath2670 4 роки тому +2

    Sir may wady godak hodai, habai live nathuwa kalin wagy short video danna puluwannam. Sirta godak pin..

  • @chanduead8078
    @chanduead8078 3 роки тому

    බොහොම ස්තූතියි සර් ...
    තෙරුවන් සරණයි...
    ආයුබෝ වේවා....

  • @treesananayakkara7104
    @treesananayakkara7104 3 роки тому

    Dear Sir is avaluable a leture for us thanks God bless you

  • @thusithadewage9619
    @thusithadewage9619 4 роки тому +2

    Thank you sir, wishwaye pudumakara balaya, low of attraction, visualising, subconscious power, siyaluma karana ithamath geburin pehedilawa obathuma idiripath kara anit siyalu denata wada athi sarthakawa idiriyatath me mehewara balaporoththu wenwa.thank you sir🙏🙏

    • @d.ywalpita4549
      @d.ywalpita4549 3 роки тому

      ekama dea gana nitharama kalpana karanna epa, excersice karanna, hithawath yaluwek ekka katha karanna & asama music walata ahun kan denna.
      Dr.Dewage-071 -8328716

  • @reetashamali2988
    @reetashamali2988 3 роки тому

    Thankyou sir obata බොහොම pin budu saranai

    • @d.ywalpita4549
      @d.ywalpita4549 3 роки тому

      ekama dea gana nitharama kalpana karanna epa , excersice karanna , hithawath yaluwek ekka katha karanna & asama music walata ahun kan denna.

  • @Kasthuriranasighe
    @Kasthuriranasighe 4 роки тому +1

    🙏 ගෙඩියක් ස්තූතියි සර්, මට මේ විඩියෝ එක ගොඩක් වටිනවා... තෙරුවන් සරණයි ඔබ තුමාට 🙏

    • @wan8657
      @wan8657 3 роки тому

      ගෙඩියක්🤔

    • @d.ywalpita4549
      @d.ywalpita4549 3 роки тому

      ekama dea gana nitharama kalpana karanna epa , excersice karanna , hithawath yaluwek ekka katha karanna & asama music walata ahun kan denna.

  • @thanujasubasinghe4082
    @thanujasubasinghe4082 2 роки тому

    God bless you sir...thank you

  • @sandyaalahakoon4589
    @sandyaalahakoon4589 2 роки тому

    lowata watina sampatak danuma gabadawwak apita nati una. Oyata utum nirwanayama labewa

  • @spmusichub532
    @spmusichub532 2 роки тому +1

    sir ta niwan yanna me pinama hethu wewa...

  • @hashininimeshikaq357
    @hashininimeshikaq357 3 роки тому

    Thank you sir ......thank you very much .......💯💯🙏🙏🙏

  • @kanchanaa6124
    @kanchanaa6124 3 роки тому +1

    Great video. Learned so much. I wish you do this in English so we can share these great techniques , and amazing learning skills with kids who are born in abroad and this is worth sharing with school counselors, therapists ..etc Thank you. Stay blessed.

    • @isaiahcurtis8953
      @isaiahcurtis8953 3 роки тому

      I know Im randomly asking but does someone know a tool to log back into an instagram account??
      I somehow lost the account password. I would love any tips you can give me!

    • @tobycolt4726
      @tobycolt4726 3 роки тому

      @Isaiah Curtis Instablaster :)

    • @isaiahcurtis8953
      @isaiahcurtis8953 3 роки тому

      @Toby Colt Thanks for your reply. I found the site on google and I'm in the hacking process now.
      Seems to take quite some time so I will reply here later when my account password hopefully is recovered.

    • @isaiahcurtis8953
      @isaiahcurtis8953 3 роки тому

      @Toby Colt it did the trick and I finally got access to my account again. I'm so happy!
      Thank you so much, you saved my ass!

    • @tobycolt4726
      @tobycolt4726 3 роки тому

      @Isaiah Curtis glad I could help =)

  • @sadeepawijesinghe5584
    @sadeepawijesinghe5584 3 роки тому

    බොහොම ස්තූතියි සර් 🖤

  • @indumaheshi9212
    @indumaheshi9212 4 роки тому

    Godak sthuthi sir...sirta godak pin..

  • @sandanethukavindyarankothp8815
    @sandanethukavindyarankothp8815 4 роки тому

    Thank you very much sir. 🙏🙏🙏

  • @samankumara8269
    @samankumara8269 8 місяців тому

    TMS therapy eka gena program ekak karanna

  • @HgMihir
    @HgMihir 3 роки тому

    ගොඩාක් ස්තූතිය සර්🙏🙏

    • @d.ywalpita4549
      @d.ywalpita4549 3 роки тому

      ekama dea gana nitharama kalpana karanna epa, excersice karanna, hithawath yaluwek ekka katha karanna & asama music walata ahun kan denna.

  • @desilvakandy7637
    @desilvakandy7637 3 роки тому

    Thanks your very much

  • @dammisumithra6464
    @dammisumithra6464 4 роки тому

    Thank you sir. Theruwan saransy

  • @asanthijayakody3041
    @asanthijayakody3041 4 роки тому

    Thank you so much sir

  • @deekshayanirmal9661
    @deekshayanirmal9661 4 роки тому

    Thank you sir!!

  • @priyankasamanmali5252
    @priyankasamanmali5252 3 роки тому

    Godaak sthuthe sir mata theyannath sir husma ganna apahasu vana aka sir dan aurudu hatak vanava doctor kanak gan baah gannava ath sir ga ma kreyaakaarakam teka harema vatinava .budu saranai

    • @d.ywalpita4549
      @d.ywalpita4549 3 роки тому

      ekama dea gana nitharama kalpana karanna epa, excersice karanna, hithawath yaluwek ekka katha karanna & asama music walata ahun kan denna.

  • @chansam8966
    @chansam8966 4 роки тому

    Thank you Sir!

  • @vino665
    @vino665 2 роки тому

    Thanks Sir

  • @jonerode2022
    @jonerode2022 3 місяці тому

    මානසික ආතතිය ශ්‍රී ලංකාවේ අද ඊයේ තිබුන එකක් නොව දෙමළ රොඩී මිනිසුන් ශ්‍රී ලංකාවට ආපසු ඔවුන් විසින් අවුරුදු 300ක පමණ සිට සිංහල ජනතාවට වලව්වල සිට හා රජමහා විහාරවල භික්ෂූන් කළ දෙයකි ඒ නිසා ජීවිතයේ ඉතා දුක්බරව ජීවත් වීම් පින් දහම් කිරීමට නිතර නිතර පන්සල්වලට යති සිල් ගැනීම දන්දීම වන්දනා ගමන යෑම ආදි බහුලව කරයි.

  • @vishakarasanjali5332
    @vishakarasanjali5332 4 роки тому

    bohoma sthuti sir❤❤❤

  • @ajithliyanage3323
    @ajithliyanage3323 4 роки тому

    Thank u sir..

  • @Mobilegamer2896
    @Mobilegamer2896 4 роки тому +2

    Doctor pluwnm short vedios danko hmdma

    • @d.ywalpita4549
      @d.ywalpita4549 3 роки тому +1

      ekama dea gana nitharama kalpana karanna epa, excersice karanna, hithawath yaluwek ekka katha karanna & asama music walata ahun kan denna.

    • @Mobilegamer2896
      @Mobilegamer2896 3 роки тому +1

      @@d.ywalpita4549 ගොඩක් ස්තූතී♥️

  • @wajiramd5270
    @wajiramd5270 4 роки тому

    Thank you sir

  • @nelumudurawana8924
    @nelumudurawana8924 Рік тому

    🙏🙏🙏

  • @vihangachanukaudugamasoori938
    @vihangachanukaudugamasoori938 2 роки тому

    Sir api jaywardanapura University eke Vikings club eken depression gena programme ekak organize karala thinawa colombo awata target school ekakata. Api kemathi sir wa gust speaker widiyta gennanna. Sir kemthinm apita udaw karnna apit eka loku shakthiyak.

  • @nishanthabandara3246
    @nishanthabandara3246 4 роки тому

    godak stuti sir

  • @sandunchathuranga2211
    @sandunchathuranga2211 4 роки тому

    Godaaak watinawa sir. Bohoma isthuthi sir..

  • @j.renukakumari1415
    @j.renukakumari1415 4 роки тому

    Aubowan sir budusaranai

  • @amzstore4323
    @amzstore4323 3 роки тому +1

    මට ලොකු ප්‍රශ්නයක් තියෙනව .පොඩි කාලෙ ඉදන් මන් දෙයක් ගැන හිතුව.ඒ මොකද්ද කියලවත් මට තේරෙන්නෙ නැ. ඒක දවසින් දවසට හිතද්දි වැඩි උනා.මට මොකුත් මතක නැ වගෙ දැනෙනව දැන්.වැඩිය තේරෙන්නෙ නැ වෙන දේවල්.සමහර දේවල් ගැන හිතද්දි බයක් වගෙ එනව හීනයක් වගෙ ඒව.හැබැයි ඒ දේවල් වෙන්නෙ මන් හිතද්දි. දැන් මට හිතන්නවත් මතක නෑ වගෙ.උපරිම තත්වයට ඇවිල්ල තියෙන්නෙ දැන්.ගෙදරට කියන්නෙ කොහොමද හිත හදන්.මතක නෑ කියල.මොලේ පිලිකාවක් තියෙනව ඇති කියල වගේ දෙයක් මවාගන්නව වෙලාවකට.විශාදිය කියන එකේ කොටසක්ද ඒක.මෙහෙම මනුස්සයො ඉපදෙන්නෙ කරුමෙට..කෞරු හරි රිප්ලයි කරන්න.ලොකු උදව්වක් 😥

    • @sanduniwijerathne6094
      @sanduniwijerathne6094 3 роки тому

      Oyaa භාවනා කරන්න එතකොට adu wei

    • @sanduniwijerathne6094
      @sanduniwijerathne6094 3 роки тому

      ආනපානසති භාවනාව කරන්න.

    • @vindyawijesinghe142
      @vindyawijesinghe142 3 роки тому +1

      Ikmanin psychologist kenek meet wenna

    • @d.ywalpita4549
      @d.ywalpita4549 3 роки тому

      ekama dea gana nitharama kalpana karanna epa, excersice karanna, hithawath yaluwek ekka katha karanna & asama music walata ahun kan denna.
      Dr.Dewage-071 -8328716

    • @maheshigalagama
      @maheshigalagama 3 роки тому

      @@d.ywalpita4549 Depression වලට බෙහෙත් බොන එක නවත්තගන්නෙ කොහොමද.උදව් කරන්න plzzzz

  • @w.analaka2029
    @w.analaka2029 3 роки тому

    Budhusaranai

  • @udanipubudu4690
    @udanipubudu4690 2 роки тому

    🙏🌸

  • @ramyaarmstrong6284
    @ramyaarmstrong6284 3 роки тому

    How can I get your book? Thank you very much Sir! May God blessed you 🙏🙏🙏🙏

    • @ChandanaGunawardane
      @ChandanaGunawardane  3 роки тому

      Contact - 077 14 94 704

    • @d.ywalpita4549
      @d.ywalpita4549 3 роки тому

      ekama dea gana nitharama kalpana karanna epa , excersice karanna , hithawath yaluwek ekka katha karanna & asama music walata ahun kan denna.

  • @hansiniedirisinghe534
    @hansiniedirisinghe534 3 роки тому

    Sthuthi obathumata ♥️♥️♥️

    • @d.ywalpita4549
      @d.ywalpita4549 3 роки тому

      ekama dea gana nitharama kalpana karanna epa , excersice karanna , hithawath yaluwek ekka katha karanna & asama music walata ahun kan denna.

  • @udayasampath5492
    @udayasampath5492 3 роки тому

    Sir mata poth deka gennaganna oni balangodata kohomada puluvan

  • @sumanawathisumanawathi4016
    @sumanawathisumanawathi4016 4 роки тому +1

    Mama piriwenata weda karanne .boss apita press karanawa .Mama Masa kiipayaka oluwe kekkumak pidaa winda .dawasaki office eke idagana inna Kota aluthen awa lamayek .Mama Deanne nathiwenawa oluwa sambahanaya kala .oluwa bars Sathiya giya.sathiyakin wisthara use 9ta wisthara ayama mata eyalath athi una.1 was are lamayek ta ada gahala oluwa message karannaa kiwa .Mama kamathi pirisidu lamayek .98℅ Withara adu una .ithiriwa hariyata yanna hithata mage athinma nalalen Adala Dammam .ethakota hodama adu una.dan masayak Withara aya haduna nee.mama wena punchi dhanathmaka poojawan .adumak wiyadamin kala....

    • @d.ywalpita4549
      @d.ywalpita4549 3 роки тому

      ekama dea gana nitharama kalpana karanna epa, excersice karanna, hithawath yaluwek ekka katha karanna & asama music walata ahun kan denna.
      Dr.Dewage-071 -8328716

  • @ramanismits9795
    @ramanismits9795 4 роки тому

    Thank you so much Sir.

  • @lasanthapushpakumara7347
    @lasanthapushpakumara7347 3 роки тому

    👍👍

  • @Akila_Mallawaarachchi
    @Akila_Mallawaarachchi 3 роки тому

    👍

  • @shalomjesus
    @shalomjesus 3 роки тому

    මහත්මයාණෙනි ඔබ සමග කතා කිරීමට අව්ශ්‍යයි.කොහොමද සම්බන්ධ කරගන්න හැකි වෙන්නේ.වට්සැප් වලින් හැකිද?

    • @d.ywalpita4549
      @d.ywalpita4549 Рік тому

      ekama dea gana nitharama kalpana karanna epa, excersice karanna , hithawath yaluwek ekka katha karanna & asama music walata ahun kan denna.

  • @rishiperera4710
    @rishiperera4710 3 роки тому

    Sir...mata drepression tiyenawa.''ocd ''th tiyenawa.dan 2ma godak wadiyyy.mata honda doctor kenekwa kiyanna puluwanda?mata godak wadagath

    • @d.ywalpita4549
      @d.ywalpita4549 Рік тому

      ekama dea gana nitharama kalpana karanna epa, excersice karanna , hithawath yaluwek ekka katha karanna & asama music walata ahun kan denna.

  • @dilukaprasanth105
    @dilukaprasanth105 3 роки тому

    Mata godak kenthi yanawa.eka e welawata control karanna ba.anga වෙව්ලන්න gannawa.marenna hitenawa.keepa sarayak sucide attempt kala.mata kauruth na man thani wela wage hithenawa.ude nagitta gaman maha paalu hethuwak nathiwa dukak enawa hithata.e welawata kohe hari kauruth danne nathi tanakata gihin inna hithenawa

    • @d.ywalpita4549
      @d.ywalpita4549 3 роки тому

      ekama dea gana nitharama kalpana karanna epa, excersice karanna, hithawath yaluwek ekka katha karanna & asama music walata ahun kan denna.
      Dr.Dewage-071 -8328716

  • @dileesharathnayaka2038
    @dileesharathnayaka2038 4 роки тому

    hari den ehenawa

  • @sampathkumarakumara1119
    @sampathkumarakumara1119 4 роки тому

    👍👍👍👍👍😊😊😊

  • @lahirumadushan4187
    @lahirumadushan4187 3 роки тому

    Mt vishadaya thiye a beth bonna be epawenawa mokkd karanne mekata

    • @d.ywalpita4549
      @d.ywalpita4549 3 роки тому

      ekama dea gana nitharama kalpana karanna epa, excersice karanna, hithawath yaluwek ekka katha karanna & asama music walata ahun kan denna.
      Dr.Dewage-071 -8328716

    • @yogachef7801
      @yogachef7801 3 роки тому

      English beheth gonna epa, hoda sinhala wedamahat thayakuta ho homoeopathic medicine walata yomu wanna, aniaaryanma yoga walata yomuwanna

  • @Hic530
    @Hic530 2 роки тому

    බය ඇති වෙන්නෙ ඇයි එය නැති කර ගන්නේ කොහොමද

    • @d.ywalpita4549
      @d.ywalpita4549 Рік тому

      thamange agama sihi karanna.
      ekama dea gana nitharama kalpana karanna epa, excersice karanna , hithawath yaluwek ekka katha karanna & asama music walata ahun kan denna.

  • @greenbreath2673
    @greenbreath2673 3 роки тому +1

    ඹෟෂධ නැතුව විශාදය ජය ගත හැකිද සර්, ඹෟෂධ නිසා එයටම හුරැ වෙන නිසා

    • @d.ywalpita4549
      @d.ywalpita4549 3 роки тому

      puluwan.eth ekata oya dan inna thathwaya balapanava.
      ekama dea gana nitharama kalpana karanna epa , excersice karanna , hithawath yaluwek ekka katha karanna & asama music walata ahun kan denna.

    • @chandramalani6001
      @chandramalani6001 Рік тому

      විෂාදියට බෙහෙත් ගත්විට දිගටම ගත යුතු ද නතර කල නොහැකි ද

  • @dayani4579
    @dayani4579 4 роки тому

    Godakma.isthuthi.sar.bs.

  • @madukuruppu2352
    @madukuruppu2352 4 роки тому

    Sir ta pin sidda wenawa

    • @d.ywalpita4549
      @d.ywalpita4549 3 роки тому

      ekama dea gana nitharama kalpana karanna epa, excersice karanna, hithawath yaluwek ekka katha karanna & asama music walata ahun kan denna.
      Dr.Dewage-071 -8328716

  • @silvabro9486
    @silvabro9486 3 роки тому

    sir mage lokuduwa autudu 10 , eya ude nagitinema adagana,dwasama boruwata adananawa.eyage dewalth karaganne ne.dath madima,konde pirana ekawath karanne ne.monwa kiwath ahunenawage inne.iganima wadawath hariyata karanne ne.prassna godai sir.eya nisa mulu jewithema epawenawa api hamoma dukin.contact number eka denna puluwanda sir.

    • @d.ywalpita4549
      @d.ywalpita4549 3 роки тому +1

      ekama dea gana nitharama kalpana karanna epa, excersice karanna, hithawath yaluwek ekka katha karanna & asama music walata ahun kan denna.
      Dr.Dewage-071 -8328716

  • @ආයු-ශ9ද
    @ආයු-ශ9ද 4 роки тому

    තෙරුවන්සරණයි සර්
    ආයුබෝවේවා

  • @dileesharathnayaka2038
    @dileesharathnayaka2038 4 роки тому

    ehenne nene

  • @w.r.k.nethminikaushalyanet8281
    @w.r.k.nethminikaushalyanet8281 3 роки тому

    සර් ..මානසික ලෙඩක් හැදුනම බෙහෙත් ජීවිත කාලෙම බොන්න ඕන නේද.එතකොට මානසික ලෙඩක් හැදිච්ච කෙනෙක්ට ටික කාලයක් යද්දි බෙහෙත් නතර කරන්නේ ඇයි...

    • @d.ywalpita4549
      @d.ywalpita4549 3 роки тому

      eka person gen personta wenas wenava.samahara ayata tika kalekin sampurna yenma suwa wenava.
      ekama dea gana nitharama kalpana karanna epa, excersice karanna, hithawath yaluwek ekka katha karanna & asama music walata ahun kan denna.
      Dr.Dewage-071 -8328716

  • @ayanthifernando9896
    @ayanthifernando9896 2 роки тому

    Doctor meet wenna barida apita . Wts app nb ekak hari thiyenawa nam

    • @d.ywalpita4549
      @d.ywalpita4549 Рік тому

      ekama dea gana nitharama kalpana karanna epa, excersice karanna , hithawath yaluwek ekka katha karanna & asama music walata ahun kan denna.

  • @mabelrodrigo7541
    @mabelrodrigo7541 2 роки тому

    We lost you

  • @vishakarasanjali5332
    @vishakarasanjali5332 3 роки тому

    Bohoma sthuti sir

    • @d.ywalpita4549
      @d.ywalpita4549 3 роки тому

      ekama dea gana nitharama kalpana karanna epa , excersice karanna , hithawath yaluwek ekka katha karanna & asama music walata ahun kan denna.

  • @samidaayomi2404
    @samidaayomi2404 3 роки тому

    Thank you sir

  • @shanthakumaradissanayaka
    @shanthakumaradissanayaka 4 роки тому

    thank you very much sir.🙏

  • @amzstore4323
    @amzstore4323 3 роки тому

    මට ලොකු ප්‍රශ්නයක් තියෙනව .පොඩි කාලෙ ඉදන් මන් දෙයක් ගැන හිතුව.ඒ මොකද්ද කියලවත් මට තේරෙන්නෙ නැ. ඒක දවසින් දවසට හිතද්දි වැඩි උනා.මට මොකුත් මතක නැ වගෙ දැනෙනව දැන්.වැඩිය තේරෙන්නෙ නැ වෙන දේවල්.සමහර දේවල් ගැන හිතද්දි බයක් වගෙ එනව හීනයක් වගෙ ඒව.හැබැයි ඒ දේවල් වෙන්නෙ මන් හිතද්දි. දැන් මට හිතන්නවත් මතක නෑ වගෙ.උපරිම තත්වයට ඇවිල්ල තියෙන්නෙ දැන්.ගෙදරට කියන්නෙ කොහොමද හිත හදන්.මතක නෑ කියල.මොලේ පිලිකාවක් තියෙනව ඇති කියල වගේ දෙයක් මවාගන්නව වෙලාවකට.විශාදිය කියන එකේ කොටසක්ද ඒක.මෙහෙම මනුස්සයො ඉපදෙන්නෙ කරුමෙට..කෞරු හරි රිප්ලයි කරන්න.ලොකු උදව්වක් 😥

    • @samanthanamal2849
      @samanthanamal2849 3 роки тому

      ඔකට බෙහෙත් තියෙනවා ..

    • @d.ywalpita4549
      @d.ywalpita4549 3 роки тому

      ekama dea gana nitharama kalpana karanna epa, excersice karanna, hithawath yaluwek ekka katha karanna & asama music walata ahun kan denna.
      Dr.Dewage-071 -8328716

    • @sadeepawijesinghe5584
      @sadeepawijesinghe5584 2 роки тому

      Oyata den kohomda

  • @dilinikarunarathna4296
    @dilinikarunarathna4296 3 роки тому

    thanks sir.

  • @buddikalakmali3083
    @buddikalakmali3083 10 місяців тому

    Thank you sir.