The nation's great honour to you you are the greatest historian in Sri Lanka to take out the buried Sri lankan history we are indebted to you sir you may have longevity
Pathiraarachchi guru thumani kottibul raja maha wiharaye sahenna sellepi prmanayak thiyenawa kishima kenek nogiya oba thuma a sambandawa danneda.. Vijaya bawa 🙏🙏🙏 oba thumata budu saranai.... Raawana suridu pihitai...🙏🙏🙏
මාහා හෙළයාණනි ඔබ තුමාට දිර්ඝායුෂ ලැබේවායි අදිස්ටාන කරමි කායික නිරෝගිබව ලැබේවා සියලු ලෝක සියලු සත්වයෝ සුවපත් වේවායි අදිෂ්ටාන කරමි 🙏🙏🙏🙏🌹🌹🌹🌷🌷🌷
හෙළයේ මහා ඈඳුරු තුමන් ජයරත්න පතිරාඅරච්චී මහත්තයාට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා බුදු සරණයි
අද පතිර ආරච්චි මහත්තයා ඉතාම සන්සුන් ප්‍රසන්න ආකාරයෙන් video එක කරනවා. කෙසේ භෝ ඔබතුමා සිංහල ජාතිය අවංකව ආමන්ත්‍රණය කරණ උදාර පුරුෂයෙක්. ජය!!!
පචෝරිස් ගේ ගොන් කතා😂
ල
@@mohamedfaizal8103 මේ සත්‍ය ඇහෙනකොට ,උබට රිදෙන්නෙ ඇයි කියල හිතාගන්න හරිම පහසුයි අපිට ☸️☸️🙏🙏
@@mohamedfaizal8103නානලට මේව අයිති නෑ..උබලට ඕන විනාශ කරන්නනෙ...අනික තොපිට මේ රටේ ඉතිහාසයක් නෑ..උබලගෙ ජාන එන්නෙ වෙන රටකින් හිංදා පාඩුවෙ ඉදපන්....
ඔබතුමා මේ රටට වටිනා සම්පතක්. නිරෝගී සුව ලැබේවා.
හෙල බූමියේ පරම සත්‍ය හෙළි කල,හෙළි කරන ඔබ තුමාට ..තෙරුවන් සරණයි .රාවණා සුරිඳුන් පිහිටයි ...🙏🙏🙏🙏🙏
දීර්ඝායු වේවා මහත්මයා!! බොහෝ පිo.
බුදුසරණයි!! රාවණා අප්පච්චි පිහිටයි!!
පතිර ආරච්චි මහත්තයා අද ඉතා නිහතමානියි ඔබගේ දෙහලක්ෂන අනූව සරිරයෙ ව
අපි අපේ ඉතිහාසගවේශනය ඔබතුමාගේ ගවිරවයෙන් පිලිගන්නවා
👍❤️දීර්ඝායු වේවා! ඇදුරුතුමනි අවශ්‍යයම දේ දැනගත්ත බුදුසරණයි! රාවණ පිහිටයි!
සුපිරිම මීටරයක් තමය්...❤️❤️❤️
Good health and long life ..oba thumata❤
ඇත්ත ඉතිහාසය හෙළි කරන ඔබතුමාට දීර්ඝායුශ වේවා!🙏
තවත් ශක්තිය ලැබේවා!🙏
නීරෝගී වේවා!🙏🙏
ආයුෂ බොහෝ වී සුවපත් වේවා ඔබ තුමා ❣️❣️🖤❣️❣️
ඔබ තුමාට නිදුක් නිරෝගී සුවය ලැබේවා!
ඔබතුමාට බොහෝම පින්..🙏
අප රටෙ ඉතිහාසය වෙනුවෙන් කරන සේවාවට අනේක වාරයක් ස්තුතිය . ඔබතුමන් ට නීරෝගීභාවය හා දීර්ගායුශ ලැබේවා 🙏🙏🙏🙏. චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා 🙏🙏🙏🙏🙏🙏.
ජයරත්න පතිරාජ මහතා ඹබ කරන මේ කැපකිරිම අපි අගය කරමු බේගල්දෙසා බානහොරැන්ට දෙන හොදම කනේපහරක්මයි
සැබෑ හෙළ ඉතිහාසය ගවේශනයේ පුරෝගාමියා. තෙරුවන්සරණයි.
ඔබතුමාට දිර්ඝායුෂ වෙවා !😮🤔😍😘😊👍👌🇨🇦🇱🇰☸️🙏🙏🙏
හෙළයේ මහා ඇඳුරුතුමනී ඔබට මගේ ශීර්ෂප්රණමය හා හදබැඳි ආදරය මෙසේ පලකරමි.❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️.
ඔබතුමාට නිඳුක් නීරෝගී සුවය පතමි.
ආදුරුතුම්නි ඔබ තුමාට සොබාදහමේ ආශිර්වාදය ලැබේවා නිදුක් නිරෝගී සුවයෙන් සුවපත් වේවා ආයුබෝ වේවා මේ දේවල් දකින්නේ අපිට කියන්නේ පෙර පිංඇති සැබෑ මනුෂ්‍යත්වය ලැබු නිසා යහපතක් වේවා
හොඳ ම උදාහරණය වන්නේ වාජ්රාසනය. ලංකාවේ ගලින් හිරිවධුන්නේ පිහිටා ඇති අතර ඉන්දියාවෙ ගඩොලින් නිම කර ඇත.
පැතිර ආරචිචීමහතාගේ වීඩියෝ බලන්නේ හරිම ආසාවෙන්
තෙරුවන් සරණයි ඔබට
දීර්ඝායු වේවා !
දීර්ඝායුශ ලැබේවා මහා ඇදුරානෙණී ඔබට 🙏❤😍
අපගේ හෙළ පරපුර තව වසර දහස් කෝටි ගාණන් මනු දැනුමින් ඇදන් යන්න !❤🙏❤😍🙏❤😍🙏😍😍❤🙏😍😍🙏😍😍😍❤😍🙏😍🙏❤😍🙏😍❤😍❤😍❤😍🙏😍🙏😍🙏😍😍❤❤😍❤😍❤😍😍😍🙏😍❤❤😍
දීර්ගායු වේවා.
මාත්තෘ බුමියටම සම්පතක් වන ඔහුව ආරක්ශා කිරිම ,රෙක බලාගෙනිම අප සතු කාරියකි ඔහුගේ ඇති ඉතිහාසය ,ශිලා ලෙකන කියවිමේ හෙකියාව,ඒ ගෙන ඇති දෙනුම් සම්බාරය අපේ වාසනාව ක් යෙයි මම සිතමි ! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
හෙලයෙ මහා ඇදුරු තුමනි ජයරත්න මහතා නණි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා ස්තුතියි
තෙරුවන් සරණය්
ඔබ තුමාට ගොඩක් පින් සිදු වෙනව අපේ හෙල ඉතිහාසය පාදලා දුන් නිසා ඔබතුමාට නිදුක් නිරෝගී සුවයත් දීර්ඝායු සුවයත් වේවා!!!
ස්තූතියි,දැනුවත් කිරීම ඉහළ යි.
යහපතක් වේවා
මේ අයුරින් සත්‍යය පෙන්වන ඔබ තුමාට ,නිරෝග සුවය. සැප ,ගෞරවය අඩු නැතිව ලැබේවා !
සියලු දෙවියන් රකිත්වා !
ඔබතුමා අද මට ගොඩක් මතක් උනා ...වීඩියෝ එකක් බලලා ..ඔබතුමා තමයි කිව්වෙ බුදුන්වහන්සේ ලන්කාවේ උපන් කෙනෙක් කියලා ...එන්ගලනතයට එරෙහිව නඩු පවරපු කතාව අද බැලුවා ...සත්‍ය කවදා හරි ජය ගන්නවා ...ඔබතුමාට දීර්ඝ ආයු ලැබේවා ..
අපේ අයුශත් අරන් දිගුකල් වෙජබෙවා. 👃👃👃
ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා තව පරම්පරා තුනක් වත් ජිවත් වන්න ස්තුතියි ❤
ජයරත්න මහතානනි ඔබතුමා දන්නා ඉතිහාසය වර්ෂ පිලිවෙලට පොතක් ලියා අනාගත පරපුරට දැන ගැනීමට ලියාතබන්න මාධ්‍ය වේදි මහතාගේ උදව්වෙන්.
අනිවාර්යයෙන් ඔබතුමාගෙන් පසුව ඔබ තුමාගෙ මේ දැනුම සංරශිත ව්ය යුතුයි.අනාගත පරපුර වෙනුවෙන්.
නීරෝගි සුව ලැබේවා
තෙරුවන් සරණයි ඔබතුමාට
ජනපති තුමනි පුරාවිද්‍යා තනතූර මෙතූමාට දෙන්න.
budu saranai මහත්තයා ❤️
විශිෂ්ට අර්තදැක්වීමක්.
දිවා විහරණය.
Theruwan saranai.bohomath pin obathumata.
විශිෂ්ටයි මහත්මයා,
අපිට koi තරම් වටිනවද මේ දැනුම... ඔබ තුමාට බොහොම ස්තුති මේ දැනුම අපි වෙත ලබා දෙනවට...
Thanks a lot .God bless you .බුදු සරනයි දෙවිපිහිටයි ඔබතූමාට .
Tanks.sir
ඔබතුමාට බුදුසරණයි දීර්ඝායුශ වේවා
දීර්ඝායුෂ වේවා බුදු සරණයි
තේරැවන් සරනයි දීර්ඝායුෂ ලැබේවා
ඔබතුමා කියන කතාවසම්පූර්ණ ඇත්තමමත් මගේ ඇස්දෙකෙන මානාකන්ද තියෙන දේවල් දැකලා තිබෙනවා මගේ ගම මරදන්කඩවල
Thanks
Theruvan saranai
Obath budunsarana giya buduputheki chirath kalayak jeewath wewa!
අප රට ඉතිහාසය නිවැරදිව
දැකිය හැක්කේ මඟඵල ලබින්ට හෝ ආද්ද්යත්මික
ශක්තීන් තුළින්.
ඔබගේ දැනුම් සම්භාරය රටවැසියාගේ අවධානයට යොමුවේවා
The nation's great honour to you you are the greatest historian in Sri Lanka to take out the buried Sri lankan history we are indebted to you sir you may have longevity
Saththya soyana samata theruwan saranyi
බුදුන් වහන්සේට සහ මහා රාවනාට අදාල සෙල්ලිපි වල photos පුලුවන් තරම් ප්‍රසිද්ධ කරන්න. එතකොට ලංකාවේ සියලු දෙනාට වැටහේවි ඇත්ත මොකක්ද කියල. තෙරුවන් සරණයි.
Super explanation , thank you sir 💐💐
සිංහල වංශ වලින් නම් වලින් සිංහල යැයි සිතාගෙන හිටියත් වැඩි දෙනෙක් සිංහල නොවෙයි කියන කතාව ඇත්ත වෙන්න ඇති කියලා හිතෙනවා. ඒ මොකද සිංහලයගේ සැබෑ උරුමය සොයන්න වෙහෙසෙද්දි ඊට විරුද්ධව නැගීසිටින්නෙත් සිංහල කියන අයම තමයි.
පතිරආරච්චි මහතාට නිරෝගී සුවය පතමි. රජයෙන් මෙතුමාට සවන්දෙන බවක් පෙනෙන්නේ නැත්තේ මන්ද ?
ආණ්ඩුව ට ඔළුවක් නැති නිසා!
good video sir ❤🙏
Oba thuma Dan Yana krame nivaradi...Dan prasna valata uththara denna kale Hari Guruthumani...!
You are a great person sir. Hats off
Me atule oba tuma wesh wayata yhapatak karanawa.teruwan saranai.
Pathiraarachchi guru thumani kottibul raja maha wiharaye sahenna sellepi prmanayak thiyenawa kishima kenek nogiya oba thuma a sambandawa danneda..
Vijaya bawa 🙏🙏🙏 oba thumata budu saranai.... Raawana suridu pihitai...🙏🙏🙏
Oba tumata niyama arrya maha sanga ratnaye phita tiyanawa.dergayusha labewa.....
මහත්මයා මට ප්‍රශ්නයක් තියෙනවා අහන්න. මම අහලා තියෙනවා මිහිදු හිමියන් මේ ලක්දිවට පැමිණිමට පෙරත් විජයාගමනයට පෙරත් මේ රට බෞද්ධාගම වැලදගත් රටක කියලා..අප කව්රැත් දන්නවා බුදුන් ජීවමානව සිටියදි මෙරටට තෙවරක් වැඩි බව. බුදුන් ජීවමාන කාලයේදි මයි අපි හිරිගඩුසෑය, මුතියංගණය, මහියංගනය ස්තූපයට වන්දනාමාන කරේ. නමුත් මගේ ගැටළුව නම් ලංකාවතර සුත්‍රය නමින් ඇති එක්තරා වටිනා ග්‍රන්ථයක දීපංකර බුදුන් සමයේදි මහා රාවණ රජු බුදුන් හමුවට ගොස් ලංකාවට ධර්මය දේශණා කිරීමට වඩින ලෙස ආරාධනා කොට තිබෙනවා. බුදුන්වහන්සේ එම ආරාධනය පිලිගෙන රාවණ රජු සමග පුෂ්පක විමානයට නැගි මෙරටට වැඩි බවත් කූරගලදි රාවණ රජු ඇතුළු යක්ක වැසියන්ට ධර්මය දේශණා කර ඇති බවත් එහි සදහන්. මෙය ඇත්තක් ද ? මොකද අප දන්නා පරිදි රාවණ රජු ජීවත්ව ඇත්තේ මීට අවුරැදු 5000 කට පමණ පෙරයි. ඒ කියන්නේ ගෞතම බුදුන්ගේ බෝධිසත්ව කාලයේ වගේ. සාමාන්‍යයෙන් බුදුදහමට අනුව අප අසා තිබෙන්නේ බුදුන් වහන්සේ කෙනෙකු ලොව පහල වන්නේ ලෝක විනාසයකින් පසු නැවත අවුරැදු මිලියන ගණනකට පසු ජීවය හටගෙන මිනිස්සු ධර්මය ශ්‍රවණය කර තේරැම් ගැනීමට හැකි කාලයක පමණයි බුදුන් කෙනෙකු පහල වන්නේ කියා. ගෞතම බුදුන්වහන්සේගේ බෝධිසත්ව කාලය හා සැසදුනත් දීපංකර බුදුන් රාවණ රජ සමයේදි වැඩසිටි බව සිතිය හැකිද මෙහි කාල පරාසයන් ගත් කල පරස්පරයි. ඉතාම කෙටියෙන් කියනවා නම් රාවණ රජු සමයේදි දීපංකර බුදුන් වැඩ සිටියාද ? බුද්ධ දේශනාවට අනුව එසේ වීමට පුලුවන්ද ? අනිත් දෙය නම් රාවණ රජු සක්විත් රජෙක් බව අසා තිබෙනවා. මම දන්නා තරමට සක්විති රජෙක් සහ බුදුකෙනෙකු එකම කාලයක නූපදින බව අසා තිබෙනවා. මෙසේ බලන කොටත් එතන පරස්පර විරෝධී නේද? කරැණාකර මෙම ප්රශ්නය එතුමාට යොමු කරන ලෙස ඉල්ලමි.. තෙරැවන් සරණයි 🙏🙏🙏
Oba tumage prasna walata pilituru,, yatarta,, you t,b, nalikawe ata,,bala danuwath wenna
Budu Saranai
කරුණාකරලා ඔය පත්තර ලිපි ටික scan කරලා අනාගත පරපුරට ඉතුරු කරලා දෙන්න පුලුවන්ද.. කවුරු හරි මේ මහත්මයාව හමු වෙන කෙනෙක්
Oba thumata deerhayusha lebewaaa
සැබෑ මතයක් ගොඩනගන්න තියෙන අමාරුව පුදුමයි ...මොලේ ඇති එවුන් නැද්ද ඇත්තටම සිහලුනේ 😢😢
දිවා විවරණය නොව දිවා විහරණය විය යුතුය
සත නෙත දුන් රූසිරු රස අඳුන්වන
පත නර ලොව පුරඳර සිරි හඳුන්වන
විකුමෙන් මෙ දඹදිවැ නිරිඳුන් මුදුන්වන
අප පැරකුම් නිරිඳුට දූ ළඳුන්වන
මේත් සැළලිහිණි සන්දේශයේ.
මහාවිහාරය හා අභයගිරිය අතර ගැටුම ගැන විස්තරයක් දක්වන්න🙏🙏🙏🙏
Buduguna balayen Budda ethihasaya
Thavath vadagath thorathuru apahata
Ekmaninma labeva emenma obage
Siyalu roga Suva vee deergausa
Labeva budusaranai
🙏💐🙏💐🙏💐
සිරිපාදේ වැන්ද කෙනෙක් අදටත් ජිිවත්න් අතර ඉන්නවා
Obata niduk neeroge suwa deergau labewaai adistana kar ami
Mama ada thamai me weda satahan a balanne. Mamath ampare. Ampare boho purathana watinakamak tibena sthana bohomayak thibe..
අනේ අපේ කරුමෙකට මේ සෙනරත් කියන පුරාවිද්‍යා මහත්තයා පහලවුනේ
ඉතිහාසය සම්බන්ධව මෙතුමාගෙ දැනුම ඉතා විශිෂ්ටයි.නමුත් ධර්මය සම්බන්ධ කියන කරුණු ගැනනම් අපිට නැවත වරක් හිතන්න වෙනව.
අරිහතුන් වහන්සේලා වගේම අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලත් නැවත උත්පත්තිය ලබනවනම් අරිහත් වීමෙන් ඇති ඵලය කුමක්ද
එසේනම් පසේ බුදුවරුන් යනු කවුද
බුදු වීමෙන් පමණක් නිවන කරා යනවනම් එය මහායානික ඉගැන්වීම් වලට සමාන වෙනව.එවිට ථෙරවාදී බුදු දහම යනු කුමක්ද
බුදු පියාණන් වහන්සේලා දහම් දේශනා කරන්නෙ මොකටද එහෙනම්..
මෙන්න මේ වගේ විශාල ප්‍රශ්න රාශියක් නැවත ගොඩනැගෙනව.
Hoda prasna tikakata arthawath vidiyata eththa helikarana pathira mahathmata dirgayu lebewa
ඔබතුමාගෙන් පසු ගෝලයෙක් වත් නැද්ද මෙිව ඉදිරියට කතා කරන්න
මෙි මනුස්සයා රටක් වටිනවා.ඇත්ත ඉතිහාසය මතුකරනවා.එවාගේ අයට තැන නැහැ.කරන කුසල් එතුමාට ඇති.පිනට කාලා රටට වැඩක් නොකරන හාමුදරැවරැයි දෙපාඑවොයි ඒ අයට හැගිමක් නැහැ.
පුරාවිද්‍යා ජෙනරාල් නිකන් ඉඳලා පඩි ගන්නවා,රටේ ඉතිහාසය වීනාශ ,විකෘති කරනවා .පාලකයොත් නිදි වගේ හෙළයන් නිකමො වුනා නේද ,ඔබ තුමාට බුදු සරණයි !
Patiraja mahtayata sah oba biridata niduk nirogi bawala bawa mahdaya malli ta budu budu saranai
මහා භාරතයේ කථාව මේ දූපතේ සිදුවී ඇත
නැහැ මේ ජම්බුද්වීපයේ සිදුවූ සත්‍ය කතාව භාරතයට පිටුවහල් කර ඇත එයයි සත්‍ය
ඔව්. මහාභාරතය පොතේ තියෙන කථාව මේ දූපතේ වුණු දෙයක්. ඒකයි මම කිව්වෙ.
@@vipulabataduwaarachchi7833 භාරත දේශය යි, ඉන්දියා නව නාමය යි, බුදුන් ජන්මය ලද හා වැඩවිසූ බව ට සාක්කි සාධක ගහන, පෙර හෙළ දීපයෙහි අඩක් පමණ වූ, විදෙස් පොත පතෙහි ද වෙසෙසා ජන්බුද්දීපය යනු Ceylon හි පිහිටි බව දක්වන ජන්බුද්දීපය සමඟ පටලවා ගන්නේ නැතැ යි සිතමි
පස්සෙ හින්දූන් හදා ගත්තු එක. ඉන්දියාව දූපතක් නෙමෙයි. සිංහල යොදුන සැතපුම නෙමෙයි. අපට නම් පොඩ්ඩක්වත් පැටලිල නෑ.
මේ.උතුම්.පිං.බිම.රකිමු.දිව්හිමියෙන්.පරදේසක්කාර.පාලකයන්.නිසා.මේවා.යට.කල.තිබේ
ලංකාවට බුදුන් වඩින්නැතුව දිවා විහරණයක් ගැන කතාකරනවා
niyama ruwanwalishaya komada haduwe
Parlimantuwe tibenawa senkolaya awe kohenda?
රාවනා ගැන සෙල්ලිපි Inscriptions of Ceylon පොතේ තියනවද ?
Buduwarayek indiyawe uppaththiya labayida? Khajuraho temple 🛕 eka indiyawe anagathe nirmanya Wana bawa,Gotham budun wahansege nuwanin anagathe wena mewani de dakka nam.
🙏🙏
ඔව්. පුරාවිද්‍යාව වැරදියි
බොහෝම පිං මගේ ගැටලුවක් අද සාකච්ඡාවට බදුන් කලාට. අවසර අපේ මහත්තයා, කුක්කුට සමපාත පර්වතය හෙවත් කාශ්‍යප මහරහතන්වහන්සේගේ ශ්‍රී දේහය නිදන් කල ස්තානය කුමක්ද? මතයක් තියෙනවා එය තමා දිඹුලාගල පර්වතය කියා. මෙහි සත්‍යතාව කුමක්ද ? එසේ නොමැති නම් දිඹුලාගල පර්වතයේ පුරාවිද්‍යාත්මක වැදගත්කම කුමක්ද?