අදින් වසර 17500 කට පෙර සිදුවූ විශ්මය ජනක සිදුවීම | 61 - 062

Поділитися
Вставка
  • Опубліковано 26 січ 2025

КОМЕНТАРІ • 127

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 Рік тому +4

    ස්තුතියි! තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි! විශ්වයේ ඇති අසීමිත බලය අපසෑම-දෙනාටම ලැබේවා! නිර්මාන්ස-කෙනෙක් වෙමු. දිනපතා උදෑසන සුන්දර මිනිත්තුව නරඹන්න දිව්‍යමය ආශීර්වාදය ලබා ගන්න.

  • @h.wdarmasiri6682
    @h.wdarmasiri6682 2 роки тому +34

    සිව්හෙලයේ සිංහයා ඔබයි..පුරාවිද්‍යා චක්‍රවර්ති ඔබයි. අපේ සම්පත නුබයි.ඔබට ජය වේවා . ඔබ දකින්න ආසාවෙන් ඉන්නේ .. මම ඔබගේ අසන්නෙක්

  • @madura2996
    @madura2996 Рік тому +1

    ගොඩක් කල් ජිවත් වෙවා........❤ ලොකයක් වටින මිනිසෙක්

  • @the4musketeers-HRRP
    @the4musketeers-HRRP 2 роки тому +12

    ඔබට දීර්හායුස හා නිරෝගි සුවලැබේවා

    • @sarathwickramarathna2849
      @sarathwickramarathna2849 9 днів тому

      Vehaha,,hakeyawaken,,anuna,,mahuma,,suluwakata,,hakannapa,,,vehwaya,,magen,,nemanayakarapu,,vehaha,,hakeyawan,,anuna,,mahumagan,,wadak,,gahauhui,,baladarenta,,nananuwana,,pahalawawa

  • @AnuraNamal-o5v
    @AnuraNamal-o5v 8 місяців тому

    හෙලයේ වටිනාම සම්පතකි ඔබ.තෙරුවන් සරණයි .

  • @ruwanpath4434
    @ruwanpath4434 2 роки тому +28

    මම පැවිදි වුනේ මගෙ බුදු මුත්ත වෙනුවෙන්, මම හැමදාම හිරු නැගෙන හිමිදිරියෙ මගෙ බුදු මුත්ත ඉපදුන මේ හෙළ දෙරනෙ සැබෑ ඉතිහාසය ලොවටම හෙළි කරන පින්වන්ත නායකයෙක්ට රටේ නායකත්වය ලැබෙන්න දැඩි අදිශ්ඨානයක් කරනව,බුදු මුත්තගෙ සිවුර හැදගෙන බුදු හාමුදුරුවො ඉන්දියාවට විකුනල රජයට කඩේ යන මුදලාලිලාට මූදු වතුර පෙවෙන දින බොහොම ළගයි, ඔබ තුමා කියනව වාගෙ , මගෙ බුදු මුත්තගෙ සැබෑ හෙළ ඉතිහාසෙ වසන් කරන කිසිම නායකයෙක්ට වැඩි ආවිස නෑ,මම ණය නෑ බුදු මුත්ත වෙනුවෙන් මගේ යුතුකම මම හරියට කරනව මේ සිවුරට මම හැමදාමත් ගරු කරනව ඒක බුදු මුත්තගෙ දායාදය ,,,,,,,,,,මම,,දම්ම නයනි විහාරි මෙහෙණි,

    • @k.n6067
      @k.n6067 2 роки тому +8

      බුදු සරණින් ඔබ වහන්සේගෙ අධිශ්ටානය ඉටු වේවා මෙහෙණීන් වහන්ස ...මන් කිතුනු ඒත් ආදරෙයි මේ බුදුන් උපන් පින් බිමට ...හෙලයන්ගෙ ලේ ඇති මේ දේශයට ..

    • @gongalegodabanda6609
      @gongalegodabanda6609 2 роки тому

      🙏🙏🙏🙏

    • @araliyakesbewa5286
      @araliyakesbewa5286 Рік тому

      Oyage phone number ekak denna south korean

    • @kanthikanthi7040
      @kanthikanthi7040 Рік тому

      සියලුම බලාපොරොත්තු ඉටු වේවා පින්වත් මෙහෙනින්.වහන්සේට 🙏🙏🙏

    • @kusumpathiratna6069
      @kusumpathiratna6069 Рік тому +3

      මෑණියෝ අනුමත කරනවා. ඒත් මූදු වතුර පෙවෙන කතාව වගේ ද්වේෂ සහගත කතා බුදුරජාණන් වහන්සේ කියලා නෑනේද?

  • @kkn77
    @kkn77 2 роки тому +12

    දීඝායු වෙවා මහා ළෙයානණි

  • @bandarams8415
    @bandarams8415 2 роки тому +5

    බුදුරජාණන් වහන්සේ ඉපදුනේ අපේ හෙළයේ ම තමා🙏🙏🙏🙏🙏

  • @nandalekamge1250
    @nandalekamge1250 Рік тому +2

    හරිම වටිනවා කෑම පිලිබද අදහස නම් පුදුම නාස්තියක්නෙ අපි කරන්නෙ මේ ලගදි කඩයක් පිටුපස එලවලු ගෝනිදෙකක් විතර විසිකරල තියෙනවා දුටු මා සිතුවේ අනේ මේක මොනතරම් පවක්ද කියා අසරණ අය කීදෙනෙක් ඉන්න රටක්ද මේ ගැන සිතන්නේ කීදෙනාද ඔබ තුමාගේ අදහස් දැක්වීම අගයමි දීර්ගායු වේවා

  • @Anushachandani-u1e
    @Anushachandani-u1e Рік тому

    ඔබ තු මා සමිපතක් ඇත්ත කියන කෙනෙක්❤

  • @harshanamadusanka6574
    @harshanamadusanka6574 2 роки тому +7

    වෙස්සගිරියේ ශාපය හොදට වැඩ...❤️

  • @champika1232
    @champika1232 9 місяців тому

    බුදු සරනයි 🎉🎉

  • @rupikashiromi4945
    @rupikashiromi4945 2 роки тому +1

    ඔබතුමාගේ.කතාව.හරියට.හරි.බුදු හාමුදුරුවන් අපේ.රටේ.කියලා.කියන්න.සියල්ල.සත්ත්‍ය ව්.හමාරයි.පාලකයන්.දේසතක්කඩි .ඔවා.නොකියයි.ඔබ.තුමාට.ගොඩාක් 🙏

  • @nesanthrancnh7322
    @nesanthrancnh7322 8 місяців тому

    තෙරැවන්සරණයි

  • @rmchandralatha5856
    @rmchandralatha5856 2 роки тому +35

    මට මෙි රටෙි මොන විද්‍යචිඥයො කොතරමි හිටියත් ඔබතරමි දන්නා කෙනෙක් මටනමි මෙි මිහිතලයේ ඉපදිලා නෑ මයි

  • @shyamalidilrukshi6796
    @shyamalidilrukshi6796 2 роки тому +7

    ඒ කොන්ක්‍රීට් වනන්තරේ දැක්කම නං හරිම දුකයි කරලා තියන විනාශයට. ඒවා විනාශ වෙන එකම තමයි හොඳ

  • @prasannaliyanage2117
    @prasannaliyanage2117 2 роки тому +1

    Oba thumata deeergaayu wewa,

  • @nalaniranasinghe3352
    @nalaniranasinghe3352 Рік тому

    Budungee saranai ❤❤❤❤❤

  • @apkhorana7613
    @apkhorana7613 2 роки тому +16

    ඇමරිකානු ඉන්දීයානු චීන තානාපති කාර්යයාල මෙහෙයවන අරගලයක් හරහා ලංකාවේ භුමිය මංකොල්ල කනවා මේකට මුකුත් කරන්න බැරිද .....

    • @pehekuluwayo9791
      @pehekuluwayo9791 2 роки тому +3

      😂 එක්කො එක රටක් කියපං , නයි මුගටි වගේ එකාට එකා පෑහෙන්නේ නැති 3 ක් කිව්වාම බොරුවක් උනත් වැඩි වෙලා තියෙන්නේනෑ 😂😂

    • @RanWan2020
      @RanWan2020 2 роки тому

      @@pehekuluwayo9791 😂🤣😂🤣😂

    • @RanWan2020
      @RanWan2020 2 роки тому

      ඒකට කරන්න ඕන ප්‍රධානම දේ මේ දේශපාලු 🐕🦮🐕‍🦺 හැත්ත ( කොල , නිල් , රතු ප්‍රමුඛ ) පන්නල වෙනස් ම අලුත් නායකයෙක් පත්කර ගන්න එක. ජනතාවට , රටට හිතෛෂී හොද සිස්ටම් එකක් හදාන ඒකට අනුව වැඩකරන.

  • @shanthiitaly8849
    @shanthiitaly8849 Рік тому

    Jayawewa opatumata

  • @maleeekanayake5548
    @maleeekanayake5548 2 роки тому +1

    🙏 සාධු සාධු සාධු

  • @Dilshanqtdsg
    @Dilshanqtdsg 2 роки тому +2

    Bohoma pin....

  • @priyanthinagoda5236
    @priyanthinagoda5236 2 роки тому +2

    සාධු සාධු සාධු ඔක්කොම බැලුවා

  • @kumari8346
    @kumari8346 Рік тому

    Mr ජයරත්න pathiraj no eka denna

  • @deshikanuwankumarasenarath4830
    @deshikanuwankumarasenarath4830 2 роки тому

    Budusaranai

  • @karunathilakaabeysekara8642
    @karunathilakaabeysekara8642 2 роки тому +1

    Thank you MrPathiraarachchi

  • @nayanaabewardhana8221
    @nayanaabewardhana8221 2 роки тому

    බුදු තෙමගුල මේ හෙලදිව සිදු ඌවා කියා පිලිගන්නා ඔබතුමා ,දන්ත දාතු ඉන්දීයාවෙ සිට ගෙනා බවට ඔබතුගෙන් කියඋනා එසේනම් එහි සත්‍ය කුමක්ද.

  • @ප්රබුද්ධ
    @ප්රබුද්ධ 2 роки тому +7

    *මම නං ගොවිතැන්
    කෙසෙල් මුව බොඩ උනත් කාලා ඉන්න පුළුවන් 👍*

  • @edirippuligesomadsa1234
    @edirippuligesomadsa1234 2 роки тому +1

    👍👍👍

  • @hemanthaherath5510
    @hemanthaherath5510 2 роки тому +2

    🙏 🙏 🙏 🙏

  • @gunarathneatthanayake4137
    @gunarathneatthanayake4137 2 роки тому +2

    මෙතුමා ta දැනුමක් ඇත. නමුත් සැලසුමක් නැතිව ඉදිරිපත් කෙරේ .

    • @priyanthinagoda5236
      @priyanthinagoda5236 2 роки тому

      මෙතුමාගේ දැනුම තේරුම් අරන් මේ රටේ මිනිස්සු න්ට ඒ දැනුම ලබාදෙන්න පිට කොන්දක් ඇති එවුන් තවම බිහිවෙලා නෑ ඒකයි ප්‍රස්නේ

  • @menakasapumalee4891
    @menakasapumalee4891 2 роки тому

    ඔබතුමා ගෙත් නාගානන්ද මහතාගෙත් අගය මේ රටේ ඉන්න බහුතරයක්ම හරක්ට තවම වැටහිලා නැහැ
    එක පැත්තකින් ඔබතුමා මේ රටේ සැබෑ හෙළ ඉතිහාසය මතුකරල මෙහි ඵෛතිහාසික වටිනාකම ලෝකයට ගෙන යන්න තනිවම සටනක් කරනවා එහිදි ( සමහරක් කෛරාටික දේශපාලුවො ඔබව ඉත්තා කරගැනීමට උප්පරවැට්ටි දානවා)
    නාගානන්ද මහත්මයා මේ රටේ දූෂිත හොරකම නැතිකරල මේ හෙළ බිමතුළ නීතියේ ආධිපත්‍යය ස්ථාපිත කරන්න තනිවම අරගලයක යෙදෙනවා ඒනිසා (ජඩ දේශපාලුවො එතුමාට හැම අතින්ම මඩ ගහනවා )
    නමුත් අද කටු කමින් ගොටු අල්ලමින් කාලකන්ණි දේශපාලුවො පසුපස දුවන වහල්ලුන්ට තේරැම් ගන්න බැහැ මේ රට නිසි තැනකට ගන්න නම් හෙළ ඉතිහාසය සහ නීතිය යන දෙකම අතිශයින්ම වැදගත් බව
    ජන හරක් දැන්වත් වටහා ගත යුතුයි බුදුවරැන් පහලවූ අතිශයින්ම පින් බිමක්වූ මේ හෙළබිමේ නාමය විනාශ කරමින් ලෝකෙ වටේ.හිගාකකා මේ රට එක එකාට උකස් කරපු තවමත් කරමින් සිටින මේ කාලකන්ණි හැත්තට මේ රට තව තවත් පාලූ කරනවා හැර පාලනය කළ නොහැකි බව

  • @k.n6067
    @k.n6067 2 роки тому +2

    ලන්කාවෙ අයට වඩා ඔබ තුමාගෙ මේ තොරතුරු පොත පත ඉන්දියානුවන් පරිශීලනය කරනවා ....රාවනා ඉතිහාසය එම සෙල්ලිපි ගවේශනය කරනවා .

    • @lakshamanrohana561
      @lakshamanrohana561 2 роки тому +2

      ඔබ තුමාට සුභ අලුත්අවුරැද්දකට
      අාසිරි.෴

    • @k.n6067
      @k.n6067 2 роки тому +1

      @@lakshamanrohana561 සුබ නව වසරක් වේවා .

  • @nayanaabewardhana8221
    @nayanaabewardhana8221 2 роки тому

    සිදුහත් කුමරු ඉපදීම බුදු වීම බුදු හාමුදුරුවන් ගේ පිරිනිවන් පෑම මේ හෙලදිව සිදු ඌවා කියා පිලිගන්නා ඔබතුමා , දන්තදාතු ඉන්දියාවේ සිට ගෙන ආවා කියා කිව්ව . එය පහදා දෙන්න.

    • @k.n6067
      @k.n6067 2 роки тому

      දන්ත දාතූන් ඇරෙන්න ඉන්දියාවෙන් අද මේ බිමේ ඇති දාතූන් වහන්සේලා ගෙනා කතාවක් ඉතිහාසයේ නැහැ නේද ...දන්ත දාතූන් වහන්සේලාද ජබු දීපය නොහොත් ලන්කාවෙ උතුරු කොටසේ සිට ගෙන ආ බවයි මගේ අදහස ..එදා ගොඩ බිමට වඩා බාවිතා කලේ මුහුදින් ගමන් යෑමයි ගොඩ බිම ගමනා ගමනය දුශ්කර නිසා . ..

    • @petfashi.c0m672
      @petfashi.c0m672 2 роки тому

      @@k.n6067 ඔයාගෙ අදහසෙන් අපට වැඩක් නැ , එතකොට සංඝමිත්තා තෙරනිය බෝපැලයක් ඉන්දියාවෙන් ගෙනාවෙ මොකටද දන්නෙ නැ

  • @ramani4012
    @ramani4012 2 роки тому +1

    👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @sooriya115
    @sooriya115 2 роки тому

    Ranil janaadipathi wune masmaansa nokana hinda wenna athi neda

  • @ketakibhadhra8680
    @ketakibhadhra8680 2 роки тому +1

    💚🙏🙏

  • @ruwangallennegedara4760
    @ruwangallennegedara4760 2 роки тому +1

    🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏

  • @indraamuthumuni2077
    @indraamuthumuni2077 2 роки тому

    🙏🙏🙏💐

  • @nilanthavithanage9580
    @nilanthavithanage9580 2 роки тому +1

    ලෝකයේ රටවල් කියක බුදුදහම තිබේද එක රටක වත් බේ ද

  • @bandaramudeyanse5939
    @bandaramudeyanse5939 2 роки тому +2

    🌘🌞🙏🌞🌒

  • @ymspwijekoon6085
    @ymspwijekoon6085 2 роки тому +3

    මේවා තේරැම් ගන්න මේහරක්ට මොලේ නෑ මුන් කියන්නෙ අපට පිස්සු කියලා

  • @iroshanakarunathilaka8620
    @iroshanakarunathilaka8620 2 роки тому

    A ow botam sea have human life time 84000 years make special liquid it's coming hope Will not soon like you & give my special sir .

  • @Sandakathmini01
    @Sandakathmini01 Рік тому

    මේ .............................. ඉතාමත් ඉක්මනින් මානසික වෛද්‍යවරයකු වෙත යොමු කරන්න

  • @SUNILSSHK1
    @SUNILSSHK1 2 роки тому

    Ranil ta monawat kiyanna bayai.

  • @isurulb575
    @isurulb575 2 роки тому

    🖤

  • @KunkumaIroshBandara
    @KunkumaIroshBandara Рік тому

    කෝ මේ වීඩියෝ අංක 2?

  • @priyanthinagoda5236
    @priyanthinagoda5236 2 роки тому +4

    මොර හිඹුටු දම් පනා
    අඹ දඹද ඇටඹිනා
    පළු වීර ඩෙබරෙනා
    පියදි විලිකුන් ගෙනා
    එකී මෙකි නොකී හෙළයේ වනන්තරේ කොපමණ පලතුරුම ඇත්ද එවැනි රටක මන්ද පෝෂණය

    • @k.n6067
      @k.n6067 2 роки тому +1

      ඇත්ත කතාව ..ඒත් අද දරුවන් මේ පලතුරු අහල වත් නැත ...අපි කාපු මී අඹ ...වීර ..පලු ..ගොරකා මද ...පඩ ගෙඩි ..මොර ...අද නැත ...

    • @priyanthinagoda5236
      @priyanthinagoda5236 2 роки тому +2

      @@k.n6067 ඒවා නැතුව නොවේ උන්ගේ ම්හ‍ උන් මොංගල් ඒ කියන්නේ බටහිර පන්නෙට හැඩ ගැසී ඇති නිසා ඒවා කන්න උන්ට පිං නැත

    • @k.n6067
      @k.n6067 2 роки тому +2

      @@priyanthinagoda5236 ඒක නම් ඇත්ත ...ගම් වල තාමත් ඒ පලතුරු ඇති ..ඒත් අද ඉන්න සමහරක්ට ඒවා ඇලජික් ..පොශ් කියල හිතන් ඉන්න පුස් ජීවිත .

  • @Samanthahr
    @Samanthahr 2 роки тому

    Mewage ayata prathikaara neddan

  • @nilanthawijesinghe4156
    @nilanthawijesinghe4156 2 роки тому +3

    මෙසේ වීමට විශේෂ හෙතුවක් ඇත
    ඒත් මොලේ ඉදිමුන් එවුන්ට මේක කිව්වට වැඩක් නෑ

  • @amanishamali9357
    @amanishamali9357 2 роки тому +1

    🙏🙏🙏

  • @thewonderfulworld5735
    @thewonderfulworld5735 2 роки тому +5

    🙏🙏🙏☸️☸️☸️🌄🌄🌄🌻🌻👍👍👍🔔🔔🔔🔔🔔🔔🔔🔔🔔ඔබතුමාට දීගායු මහත්මයා ඔබ දන්නවාද අදටත් මේ රටේ අවුරුදු දාහ වයස අය ජීවත් වෙනවා කියලා ☸️☸️☸️🙏🌄🌻👍🔔🔔🔔🔔

    • @priyanthinagoda5236
      @priyanthinagoda5236 2 роки тому +3

      1000නෙමෙයි 1507ක්‌ වයස කෙනෙක් ඉන්න වා

    • @banchibaby1234
      @banchibaby1234 2 роки тому +1

      @@priyanthinagoda5236 කොහෙද ඉන්නෙ විස්තර කියන්න

    • @priyanthinagoda5236
      @priyanthinagoda5236 2 роки тому +2

      @@banchibaby1234සිතුල් පව්වේ එක තැනක හැමදාම ඉන්නේ නෑ භාවනා කරද්දී විතරයි එහෙම ඉන්නේ විස නැතුව අවශ්‍ය ඕන රටක සංචාරයේ යනවා

    • @RanWan2020
      @RanWan2020 2 роки тому

      @@priyanthinagoda5236 ඔයා කියන එක හරි වෙන්න , ඒත් අපි කොහොමද විශ්වාස කරන්නෙ. අපිට එයාව හමු වෙන්න පුළුවන්ද ?

    • @priyanthinagoda5236
      @priyanthinagoda5236 2 роки тому

      @@RanWan2020 භාවනා කරලා මනස දියුණු කරලා දකින්න උත්සාහ කරන්න බුදුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ තමා දැකල තමන් තුලින් ලෝකය දකින්න කියලා අද්‍යත්මය දියුණු කිරීම තමන් විසින්ම කල යුත්තක් නිවන් ප්‍රාර්ථනා කරන ලෝකෙක නේ දැන් ඉන්නේ

  • @krishan-sn2zk
    @krishan-sn2zk 2 роки тому +2

    Me rata bera ganna mathithumani

  • @nevindimakewita3585
    @nevindimakewita3585 2 роки тому +2

    බුදුන් මොන රටේ කොහේ උපන්නත් වැඩක් නෑ , අවශ්‍ය වන්නේ බුදු දහමට අනුව ජීවිතය හැඩ ගස්වා ගැනීමයි, ලංකාවට වෙලා තියන හෙනේ තමයි වසර 2500 කට වඩා ඉපැරණි ඉතිහාසය ගැන කියව කියව ඉන්න එක.. අපිට වර්තමානයයි අනාගතයයි දෙකම නැති වෙලා තියෙන්නෙ ඒ නිසා ..
    මිත්‍යාදුශ්ටිකයො utube එකේ වැහි වැහැල.. හැමතැනම දියසෙන් ල.. කෙහෙල් මල් විශ්ව ශක්තියක් ගැන සමහරක් කියවනව.. ඕන්න ඕව නිසා තමයි අපි එක තැන පල් වෙන්නෙත්, අනිත් රටවල් දියුණු වෙන්නෙත් ..

    • @thilankamadhawa1133
      @thilankamadhawa1133 2 роки тому +2

      මහාපරිනිබ්භාන සූත්‍රය කියවන්න

    • @aavanaproduct5322
      @aavanaproduct5322 2 роки тому

      ආගම අදහනවන් ඔබ ඒ මාර්ගයේ යන්න. තවත් එකක්.රටක නැතිවී ගිය අයිතියක් නැවත ලබා ගැනීම නිසා.මේ රට විදේශිකයන්ටත් බෞද්ධ පින්වත් ලෝකයේ වාසය කරන සියළු ජනයා මේ රට බලන්න එන නිසා මේ රට සංචාරක ව්‍යාපාර දියුණුව වීමත් අපිට ඇති අවශ්‍යතාවයි.එතනින් ඩොලර් කීයක් හරි ගත්තා කියමු. ඒක මේ රටේ දියුණුවට නොවේද? 🤣 අදත් මේ රටට සුද්දන් එන්නේ.මේ බෞද්ධ ්නටඹුන් බලන්න.කුවේරගේ සීගිරිය බලන්න. දැන් ඔබගේ නිවස බලන්නද?.. රටක් දියුණු වෙන්න නැත්තේ ඉතිහාසය නිසා නොවේ ඉන්න හොරු ටික නිසා. අපේ ඉහල තැන සිට පහල සේවකයා දක්වා කම්මැලි.හොරු.ඒ මුදල් වංචා මෙන්ම කාලය වංචාකර අයිස් ගහන නිසා නොවේද? අන්න ඒ තැන් හදන්න. නිකන්ම රට දියුණු වෙයි.එය ඔබගෙන් පටන් ගන්න..යහපතක් වෙයි.

  • @neelarathnakanthi1629
    @neelarathnakanthi1629 2 роки тому +1

    Kolamba nathivena bava j.silva mahatha kivva.

    • @priyanthinagoda5236
      @priyanthinagoda5236 2 роки тому

      කොළඹ සහ යාපනය දිස්ත්‍රක් දෙක අපේ සිතියමෙන් නැත්තටම නැති වෙනවා

  • @CeylonLastMile
    @CeylonLastMile 2 роки тому

    පචෝරිිස් තුමා

  • @priyanthinagoda5236
    @priyanthinagoda5236 2 роки тому +4

    මාත් කියනවා දැන් ඉන්න එකෙක්ටවත් රට‍ කරන්න දෙන්නේ නෑ කියලා

  • @myriadmyriad5303
    @myriadmyriad5303 2 роки тому

    Ravana Rajuruwo awey delhi wele noida kiyene gammaneyen .....anith rajuruwo wagey kshetriye kuley nemei Ravana ...Ravana brahmin kuley arya wansey aryanla bihi wuney europe wele memei indiyawe ....deng mey lankawe gobbesenela kiyanne hadanne gautama buduhamuduruwo lankawey ipeduna kiyalade?😁 ehenang ei tripitake pali walin thiyenne? Gautama budun ipeduney nepall wele ekai nepali pali bahasawe kathakerey....lankawey ipedunanang ai mahinda rahathanan saha sangamitra indiyawen lankawete budhagame genawe....oyegollo wiswase kerenewade sudhodana mahamayadevi yashodara devi nepal jathikeyo kiyela boruwak kiyenekote gautama budu witharak lankawe ipeduna kiyela kiyanne behe....sudhodana mahamaya yashodara kosala raju devdatta channa ajasatta angulimala hemome lankawe ipeduney kiyela sadeke penanne oney kosala rajadanye lankawe thibba kiyela oppu keranne oney ....kapilavastu lumbini lankawe nagere kiyela oppu karenne oney .....obethumala dannewade hautama budu ipedenewa thiya lankawete wediya kiyala kiyepu ekath pattepal boruwak kiyela ....buduhamuduruwo aluth thenekote yanney paselosweke poya dinayake dee kiyela americawe NASA sangwidane soya thiyenewa apu kiyepu Gautam budhu lankawete apu da paselosweke poya dinak mowei kiyela widyathmeke kremeyen hoyela thiyenewa ey handa musa wada weremani haurewe kerela kate wahagene inne paw pureganne nethuwe....chineng salli arang boru dodewanney nethuwe 🙏

  • @ranjithginige6979
    @ranjithginige6979 2 роки тому +2

    බුදුන් ලංකාවේ කියන ඔබ දැන් කියනවා ඉන්දියාවේ ඉදන් දන්තධාතූන් වහන්සේ ගෙනාවේ කියලා මොකද?

    • @MaheshDasanayake
      @MaheshDasanayake 2 роки тому

      ඒ එක ධාතුවක් ඉන්දියාවෙ තිබ්බ ඒක ආයෙ ආපහු ගෙනාව සේරම ඒව ලංකාවෙ වෙහෙර විහාර වල තිබ්බෙ ඉන්දියාවෙ Relics ඌරන්ගෙ ඇටකටු ඒව ධාතු වල ප්‍රමාණ මූලාශ්‍ර වලට අනුව ගැලපෙන්නෙ නැහැ අජාසත්ත රජතුමාගෙ ධාතු පාටලී පුත්‍රයේ තිබ්බෙ ඒව හම්බවුනේ නීල ගිරියෙන්

  • @ymspwijekoon6085
    @ymspwijekoon6085 2 роки тому +2

    අපි මේවා කිව්වට අපිට හරක් කියල කියන වාතාවරනයක් නේද තියෙන්නෙ

    • @priyanthinagoda5236
      @priyanthinagoda5236 2 роки тому

      ඔව් හරක් සාමාන්‍යෙන් එළියේ කෑ කෝ ගහල දඟලන්නේ නෑ නේද හරකා හරකා කිවුවට ඌට මොලේ තියෙනවා ඔය උගත්තු බුද්ධිමත්තු කියන උන්ට වඩා හරකට අවබෝධය තියෙනවා ඒකයි ඌ තණකොළ කන්නේ මෙතුමා පුළුවන් තරමින් ජාතියට දේශයට සේවයක් කරන්නේ

    • @petfashi.c0m672
      @petfashi.c0m672 2 роки тому

      හරක්ට හරක් නොකියැ වෙන මොනා කියන්නද

  • @Monamagulakda
    @Monamagulakda 2 роки тому +1

    ඔය අනාවැකි යූටියුබ් දේවාල 2024 න් ඉවරයි .මොකද අපේ දියසෙන් කුමාරය අනිවාර්යයෙන් එනව.මට පුදුමයි විශ්වයත් එක්ක ගනුදෙනු කරනවයි කියන ඔබතුමා ටත් ඕව ගැන දැනීමක් නෑ කියන එක.
    ua-cam.com/video/98t3DovDQPk/v-deo.html

  • @gayanihewa2204
    @gayanihewa2204 2 роки тому +1

    බුදුන් ලංකාවේ කියන ඔබතුමා එහෙම නම් ඇයි දැන් කියන්නේ දලදාව ගෙනාවේ ඉන්දියාවේ ඉදන් කියලා .
    එහෙම නම් දලදාව ඉන්දියාවට ලැබුනේ කොහොමද ?
    හේමමාලා ,දන්ත කුමරු කියලා අය ඉන්දියාවේ උන්නා කියලා තොරතුරු තියේදා?

  • @senakabandara4367
    @senakabandara4367 2 роки тому +1

    ආගමත් විනාසකරන්ඩ හදනව

  • @nilanthawijesinghe4156
    @nilanthawijesinghe4156 2 роки тому

    බුදුන් ලංකාවේ උපන් භව ඇත්ත
    ඒත් මරණින් මතු ඉන්දියාවේ මහාවීර ලෙස බුදුවිය
    එකම පුද්ගලයා ආත්මභාව දෙකක්
    ජේසුස් ලෙස උපත ලැබුවෙත් ඔහුමයි

    • @deepikajayawardena3175
      @deepikajayawardena3175 Рік тому

      බුදුන් නැවත ඉපදෙන්නෙ කොහොමද

  • @786kankungotukola
    @786kankungotukola 2 роки тому +1

    දැනුම ඇත. දැක්මක් නැත. අනාවැකි ඇත. කියන්න දක්ශ නැත

    • @priyanthinagoda5236
      @priyanthinagoda5236 2 роки тому

      ඔයාට ඔය කියන ඒවයෙන් කියක් තියෙනවද කෙනෙක් ගේ අවබෝධයට ඔයාගේ ක්‍රම ඔක්කොම යටයි යමෙක් කරන ප්‍රකාශ අවබෝධයෙන් දකින්න උත්සාහ කරන්න

    • @malshafernando8172
      @malshafernando8172 2 роки тому

      We have time

  • @petfashi.c0m672
    @petfashi.c0m672 2 роки тому +1

    ඕන කෙනෙකුට 2050-2045 අනාවැකි කියන්න පුලුවන්.😂 ඒ වෙද්දි මෙයත් නැ😂, මේක තමයි මිනිස්සු ජනප්‍රියවෙන්න කරන්නෙ. අවුරුදු ගානක් අනාගතේ අනාවැකි කියනව 😂

  • @ChamindaMobile
    @ChamindaMobile 9 місяців тому

    පිස්සෙක් ඔබ අමතයි..

  • @sumayaperera3403
    @sumayaperera3403 11 місяців тому

    🙏

  • @kanthirathubadu9916
    @kanthirathubadu9916 Рік тому +1

    👍👍👍

  • @ashenfernando4297
    @ashenfernando4297 2 роки тому

    🙏🙏❤️❤️