ඇස් වලට කඳුළු එන කවුරුත් නොදන්න ජයරත්න පතිරආරච්චි මහතාගේ සත්‍ය කතාව | හෘද සාක්ෂිය - 02

Поділитися
Вставка
  • Опубліковано 25 січ 2025

КОМЕНТАРІ • 255

  • @DhanushkaVithanage
    @DhanushkaVithanage  5 років тому +78

    BOC bank horana branch
    R.m .bandara manike
    79840713
    එතුමාගේ බිරිඳ ගේ ගිණුම් අංකය.

    • @shenbrayan7399
      @shenbrayan7399 5 років тому +17

      අයියත් ලොකු පිනක් කරගන්නේ මේ කරන උදව්වෙන්. පුලුවන් නම් මේ acc no එහෙම තව ප්‍රසිද්ධ කරන්න social media හරහා නොදන්න අයටත් දැනගන්න. Fb group එකක් හදන්න අයියේ පුලුවන් නම්. ගොඩක් අය එකතු වෙයි තව මේ වැඩේට. අපි එකතු වෙමු. ‍හැමෝම එක එක මුලු වල ඉදන් බලන් හිටියා ඇති දැන්. රටේ ලොකු පුටු වල ඉන්න උන්ටත් පේන විදිහට උන්ගෙනුත් මේකට උදව් ගන්න පුලුවන් වෙන විදිහට අපි එකතු වෙමු. කතා කරමු. ජය වේවා 🙏

    • @Ootharana
      @Ootharana 5 років тому +5

      Sometimes, SWIFT code is requested for transfer from overseas,

    • @Ananda2000
      @Ananda2000 5 років тому +3

      please give us the routing number also

    • @ashanfernando9846
      @ashanfernando9846 5 років тому +5

      Ayye.. me mission eka lesiyen nawaththanna epa, api puluvam vidihata contribute karanawa, ape ithihasaya ran akuren liyanakam API innawa me sir ekka, ape le kakiyanawa..! Thank you a lot bro..! We are with you..! 😘😘

    • @samanthakumara1473
      @samanthakumara1473 5 років тому +3

      Mama udaw karannam puluwan wedehata

  • @rabukanageajith4655
    @rabukanageajith4655 3 роки тому +5

    සිව් හෙලයේ මහා ඇදුරාණෝ තෙරුවන් සරණයි ඔබතුමාට ධනුෂ්ක සහෝදරයා මෙතුමා සමග හොඳ ගමනක් යන්න වැළලීගිය ඉතිහාසය මෙතුමන් හොඳට පහදා දේවි

  • @rumeshthushara3236
    @rumeshthushara3236 5 років тому +26

    ජයරත්න පතිරඅරච්චි මහතාටත් ඔහුගේ බිරිදටත් නිරොගි සුවය දිර්ඝ ආයුෂ ලැබේවා....🙏🙏

  • @gihanhemanada3332
    @gihanhemanada3332 3 роки тому +5

    මේ වගේ උතුම් මනුස්සයෙකුට පිස්සෙක් කිය්නවනං ඊට වැඩිය පිස්සෙක් තවත් නැහැ.. ඊට වැඩිය තවත් කුහකයොත් නැත ..ඔබ තුමාට බුදුසරණයි සියලුම දෙවිවරුන්ගේ පිහිටයි ❤️🙏

  • @damithahettiarachchi2259
    @damithahettiarachchi2259 5 років тому +24

    දනුෂ් මා අයියා ගොඩාක් සාධනීයයි ඇත්ත හරි විශ්වාසනීය තොරතුරු මෙතුමන් හරහා හෝ ලබා ගන්නට වාසනාව ලැබෙනවනම්..නිදුක් නිරෝගී සුවය එතුමන් හට හදවතින්ම ප්‍රාර්ථනා කරනවා...

  • @reshairo
    @reshairo 5 років тому +11

    ඇත්තටම ලැජ්ජයි අපේ ඉහල නිලදාරීන් ගැන, තමන්ගේ තැන රැකගන්න ජයරත්න මහතා වගේ මිනිස්සුන්ව අමතක කර නොසලකා සිටීම ගැන. දනූශ් අදුරේ අත පත ගානවට වඩා ඔබ දැන් යන පාර හරි, දිගටම ඔහොම යන්.

  • @krishanthisk5824
    @krishanthisk5824 5 років тому +34

    මෙතුමා අපි ඉදිරියට ගෙනයන්න ඕන අපේ සත්‍ය ඉතිහාසය එලියට ගෙන එන්න ඔහුට ශක්තියක් වෙමු අපි

  • @theslunforgettablechanel9897
    @theslunforgettablechanel9897 5 років тому +7

    මේ ගමන නවත්තන්නනම් එපා දනූ අයියෙ...අපේ උරුමයන් ආරක්ෂා කරගන දිගින් දිගටම මේ යන ගමන යන්න..ඒ වගේම අපේ සිංහළ 🇱🇰 ජාතිය කියන්නෙ මොනතරම් ෂක්තිමත් ජාතියක්ද කියල මුලු ලෝකෙටම පෙන්නමු....අපි ඔබ සමගයි 🙂🙂....මේ වැඩටික ඉදිරියට කරගන යන්න ශක්තිය ලැබේවා ඔබට....ජය & සුබ 🙂🙂🙂❤️❤️

  • @prabhathkanishka3184
    @prabhathkanishka3184 5 років тому +46

    මෙතුමාට මල් තියලා වදින කාලයක් එනවා,ඒ තරම් උතුම් මනුස්සයෙක්...♥️

    • @laylakaram5007
      @laylakaram5007 5 років тому

      අනේ මෙතුමාට උදවු කරන්න රාවණා ගැන දැනගන්න කල්ඉවසිල්ලක්නෑ

    • @dharmayathanaya
      @dharmayathanaya 5 років тому +1

      Prabhath Kanishka
      > මෙතුමාට මල් තියලා වදින කාලයක් එනවා,ඒ තරම් උතුම් මනුස්සයෙක්...♥️
      උම්බෑ! උම්බෑ!

    • @cnissankala8821
      @cnissankala8821 5 років тому +5

      @@dharmayathanaya ...උබ කවුද ..කියලා උබවත් දන්නෙ නැ.බුද්ද වචන වෙනත් අර්තයකට හරවා අනුන්ට පමනක් නොව බුද්දාගමටත් ගරහන උබට ..සන්සාර ගමනෙ අපාදුක් විදිම වැඩි ඈතක නොවේ..පතිරාරච්චි මහතා කියන්නෙ වටිනා සම්පතක්...ඔහුට නිසි තැන නොලැබිම අවාසනාවක්..

    • @user-76rme
      @user-76rme 5 років тому +2

      හරකෙකුත් කොමෙන්ටුවක් දාලා ඈ. යටින් උම්බෑ උම්බෑ කියලා දැම්මෙ හොද වෙලාවට නැත්නම් අපි කොහොමද දන්නෙ අම්බ ගොනෙක් කියලා .

    • @dharmayathanaya
      @dharmayathanaya 5 років тому

      tin tin Nissanka
      > බුද්ද වචන වෙනත් අර්තයකට හරවා
      "මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමි "බුද්ධිමත් යනු රාග බව, දෝෂ බව සහ මෝහ බව වර්ධනය වී මත්වීමක්" යන වැරදි අර්ථයක් දැක්වීම"
      www.trekmentor.com/si/content/book/553

  • @nuwanjayawardana1272
    @nuwanjayawardana1272 5 років тому +43

    අයියා විඩියෝ එකක් දාපු ගමන් බලන්න අපි දැන් ඇබ්බැහි වෙලා.

  • @priyantharathnayaka8845
    @priyantharathnayaka8845 5 років тому +16

    ,තෙරැවන්සරණයි නිදුක් නිරොගි සුවය ලැවබිවා

  • @gamagep.g.g6259
    @gamagep.g.g6259 5 років тому +3

    ඔබට බොහොමත්ම ස්තූතියි දනුෂ් ජයෙන් ජය ❤

  • @Bhcb.7939
    @Bhcb.7939 5 років тому +13

    ඔබට ජය 🙏

  • @sudathkumara4337
    @sudathkumara4337 5 років тому +25

    මෙතුමාගේ සියළුම video මම බලා තිබෙනවා සියළුම දේවල් ඉතාමත් වැදගත් සහ නිවැරදි තොරතු ඒ උනාට එක දුර්වල කමක් තියෙන්නේ මෙතුමා.. පරුෂ වචන බාවිතා කරන එක?? එම දුර්වල කම හදාගතහොත් මෙතුමා ඉතාමත් වටිනා කෙනෙක් සහ වැදගත් උතුමෙක් ලෙස ලක්‌ ඉතිහාසයට එකතුවෙයි !!

    • @51lanka
      @51lanka 5 років тому

      ඔව් මමත් එකගයි මේ කතාවට

    • @nuwansampath2068
      @nuwansampath2068 5 років тому

      me manussayata wela Tina dewal ekka mehema Katha karala itihasayagana wachanayak Hari kiyana ekath loku deyak. e manussayage waradak gana hoyanawata wada e manussayagen Tina watina Kama gana. e manussaya hoyagaththu ape itihase gana katha karanna akine.. oka thamai ape unge warada monade karath wadakna. mokak Hari eka podi duruwala thanak allagena kagahanawa.

    • @kumarisenanayake8398
      @kumarisenanayake8398 5 років тому

      ඉස්සර එහෙම unata dan හැදිලා ..pau..අපි පුළුවන් දෙයක් කරමු නේද .?

    • @sudathkumara4337
      @sudathkumara4337 5 років тому +2

      @@nuwansampath2068 මෙතුමාගේ වටිනාකම දන්න නිසා තමයි මම මේ දේ කියන්නේ. වැරදි සෙවීමක් නොවෙයි.. කිරි කාලයට ගොම බින්දුවක් වැටුනොත් වැඩක් නෑ.. මෙතුමාගේ කටින් අදාල නැතිදේවල් ගොඩක් කියවෙනවා ඒවා හැම එකක්ම අනුමත කරන්න බැ. අමුකුණුහරප කියනවා.. මෙතනත් කියනවා සිදුහත් කුමාරයා ගේ පෙකණි වැල කපාපු කතාවක් ඒවා හොද දේවල් නොවෙයි.. කටට එන හැම දෙයක් ම කියන්න ඕනේ දේවල් නොවෙයි.. ඔහුව දැනුවත් කල යුතුයි??

    • @udayasirisena785
      @udayasirisena785 3 роки тому

      කිරි කළයක් දොවලා ගොම බින්දුවක් දැම්ම වගේ ..

  • @thanujchathuranga
    @thanujchathuranga 5 років тому +19

    නිවැරැදි හෙළ ඉතිහාසය යළි ලබාගැනීමට එක්වෙමු. ජයවේවා..!! ❤️🙏

    • @sararanaweera9063
      @sararanaweera9063 5 років тому

      ou api ekathu wemu. taruna parapurata puluwan ape me itihaaya rakinna hoyanna idiripath wenna..

  • @rumeshthushara3236
    @rumeshthushara3236 5 років тому +4

    මේතුමා වේනුවේන් ඉඩකඩ දිම ගැන දනුෂ්ට හදපිරි ස්තුතිය🙏😘💐💪

  • @NadishanMaduranga
    @NadishanMaduranga 3 роки тому +2

    පතිරආරච්චි මහත්මයා ඔබතුමාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා..පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා🙏🙏🙏

  • @heshanpathirana7811
    @heshanpathirana7811 5 років тому +12

    good luck brother ❤️

  • @blackman9563
    @blackman9563 5 років тому +4

    අපි සිංහලේ යක්කූ බොලවු වරෙල්ලා එකතුවෙයල්ලා like all

  • @karunathilakaabeysekara8642
    @karunathilakaabeysekara8642 3 роки тому +1

    Appreciate your efforts and hard work Karunathilaka Abeysekara

  • @dasanayakadisa2245
    @dasanayakadisa2245 2 роки тому +1

    අනේ මාගේ උතුම්වූ පින්වන්ත ජයරත්න පතිරාරච්චි මැතිතුමනි ඔබට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා අනේ ඇති හැකි නෝනාවරුනේ මහත් වරුනේ මේ පින්වන්ත උත්තමයට උදවු කරපල්ලා ඇති හැකි විදියට උදවු කරපල්ලා අනේ පින්වතුනේ මේගැන නුවනින් හිතපල්ලා ඔබලාට පින්සිදුවෙයි බමුනකු නොවන්න සැමට තෙරුවන් සරනයි

  • @nandanaudawattage4223
    @nandanaudawattage4223 3 роки тому +3

    ජනපතිතුමනි ඔබතූමාගේ අවදානය යොමුවේවා....

  • @ppra4209
    @ppra4209 5 років тому +3

    Great start.. a long way to go with him.. he is a living library on archiology

  • @manojpriyamantha
    @manojpriyamantha 5 років тому +2

    niyama sathya hoyapu oya manussayata mahaa raawana saranai! keep it up dhanush !

  • @chandanidissanayaka3382
    @chandanidissanayaka3382 5 років тому +4

    ගුරුතුමනි ,තෙරුවන් සරනයි

  • @THVN9321
    @THVN9321 5 років тому +4

    ධනුෂ්ක ඔබගෙ මනුස්සකම ඉතා ඉහලින් හැමෝම අගය කරනව. ඔබට ගොඩක් ස්තුතියි. පතිරආරච්චි මහතගෙ දුරකථන අන්කය සහ බැන්කු ගිනුම් අන්කය ලබා දීමත් හරිම වටිනවා. මම පොඩි යෝජනාවක් කරන්න කැමතිය්.
    එතුමට මුදල් එව්ව කෙනා කැමතිය් එම මුදල ලැබුනද කියල දැනගන්න. මුදල් යැව්වට පස්සෙ යවපු කෙනා එතුමට කෙටි පනිවිඩයකින් ඒ බව දන්වනව. නම.. මුදල් ප‍්‍ර‍මානය ,කැමතිනම් ගිනුමෙ අවසාන අන්ක තුන සඳහන් කරල. ගිනුමට මුදල ලැබුනට පස්සෙ එතුමට පුලුවන් එවපු කෙනාට ''ලැබුනා'' කියල දැනුම් දෙන්න.
    මේ ක‍‍්‍රමය හොඳ නම් ‍ප‍්‍රායෝගිකනම් ඊළඟ වීඩියෝ එකෙන් හැමෝම දැනුවත් කරන්න.

  • @dilanthalenatchannel3970
    @dilanthalenatchannel3970 5 років тому +20

    මෙතුමා සතු දැනුම, අවබෝධය විනාශ වෙන්න දෙන්න බෑ, අපේ ඉතිහාසය බොහෝ දේ මොහු සතුව තිබේ, අපි ජනාධිපති තුමා ගේ සහාය ලබා ගමු

  • @kumarad1648
    @kumarad1648 5 років тому +3

    හෙළයන් හිස ඔසවනවට අකැමැති පිටරැටියන්ට ආවඩන නිවට නියාළු උන් ඉන්නේ වෙන කොහෙවත් නෙවෙයි දේශපාළුවෝ විතරයි සාමාන්‍ය ජනතාව එහෙම නැ. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පිංසල් අරන් පිහිද පිහිද ඉන්නවා ඒත් මේ කාලයට උමනා දෙවල් මගහරිනවා. මෙවගේ යටි අරමුණු තමයි සුද්දන්ට රට විකුනන එක. තෙරුවන් සරණයි අපි මෙතුමාට අපට පුළුවන් ආකාරයට උදවු කරමු 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰

  • @hmrweerakoon1404
    @hmrweerakoon1404 Рік тому +1

    දනුෂ් ඇයි මෙතුමා සමඟ දැන් වීඩියෝ කරන්නේ නැත්තේ....
    ඔය තරම් එතුමා වෙනුවෙන් සංවේදි වූ ඔබ ඇයි ..2024 වනවිට එතුමා ගේ වීඩියෝ නොකරන්නේ....අපි ගොඩාක් බලාපොරොත්තු වුණා....😢😢😢

  • @nishaherath5590
    @nishaherath5590 5 років тому +15

    මෙවන් කැප කිරීමක් සාමාන්‍ය මනුෂ්‍යයෙක්ට කළ හැකිද ???
    I appreciate your efforts and hard work Mr. Pathirarachchi 💐👍

  • @dudlyperera7244
    @dudlyperera7244 5 років тому +2

    මහකළුසිංහළයා ඔබ ‌ෙමේ මුනදීඇත් ‌ෙතේ තාවකාලික පසුබෑමකටයි. නුදුරැ අනාගතයේදීම සියලු බාධක දුරැවෙනවා,.

  • @kamanisilva145
    @kamanisilva145 4 роки тому

    Mr. Pathiraja we can understand how you feel because only you only know that you are speaking the truth from your own findings , efforts and whatever was your wealth.Obata siyalu denage U pakaraya labenawaa niyathyi.Jaya labewa!!!!?🌹🌹🌹😃😃😃😃💐🌼

  • @anuruddhachamika5918
    @anuruddhachamika5918 5 років тому +1

    ඉතාමත් වටින කෙනෙක්
    ජයන්ත පතිරාරච්චි මහතා ඔබට තෙරුවන්සරනයි. මෙතුමාට අපි කුමක් හෝ කල යුතුයි. කරන්න මම ඉන්නව ඔන වෙලාවක. ධනුෂ්

  • @sanjayadharmawardane7866
    @sanjayadharmawardane7866 4 роки тому +1

    All the best 🙏🙏🙏

  • @Legenddhaanish
    @Legenddhaanish 5 років тому

    Dear Sir, I do not comment normally but i felt crying. Budu Saranai

  • @crishanfernando2166
    @crishanfernando2166 5 років тому

    Hi Dhanush, I would like to buy his books...Please let me know...

  • @yakdessalk
    @yakdessalk 5 років тому +1

    නියමයි

  • @nil1977100
    @nil1977100 5 років тому +10

    ධනුෂ් කාලය එළඹ ඇත!!

  • @sanjeewaprabath6194
    @sanjeewaprabath6194 5 років тому +23

    ධනුෂ් අයියේ.. අපි කරමු කොහොම හරි. මොනවාද අපෙන් විය යුත්තේ...?

    • @DhanushkaVithanage
      @DhanushkaVithanage  5 років тому +3

      BOC bank horana branch
      R.m .bandara manike
      79840713
      එතුමාගේ බිරිඳ ගේ ගිණුම් අංකය.

  • @Around-v1f
    @Around-v1f 5 років тому +1

    Danush methumage poth kohomada ganne,kohenda,kiyada.wistara tikak denna

  • @sararanaweera9063
    @sararanaweera9063 5 років тому

    vikunan kanawa kiyanne awajathakayo. api me itihasaya gana godak me vdo balala igena gannawa. nettam api gaweshanaya karalla mewa hoya gannada. Danush aiya, Sandakelu aiya ge me wedasatahan gana kiyanna wachana na. man godak rawanayan gena hoya gatta igena gatta mewa nisa.

  • @asuraravana890
    @asuraravana890 5 років тому +2

    Obata jaya... lankawe ithihasaya rawana raju gana danna ohu taram kenk natha.... wesamuni appachchiye obata budu bawa...

  • @ravindralal3920
    @ravindralal3920 6 місяців тому +1

    😮මීළඟ ජනාධිපති තුමා ගේ වත් දැඩි අවධානය යොමු කරලා ,හෙළයේ මහ ඇදුරණන් වන සම්මානීය මහචාර්ය ජයරත්න පතිරආරච්චි මහතා සොයාගෙන ඇති ඓතිහාසික සිද්ධි ඇතුළත් සෙල්ලිපි තුලින් අපේ රටේ ඉතිහාසය නිවැරැදිව ගොඩ නැගීමට කටයුතු කරන මෙන් ඉල්ලා සිටින්නෙමු .😊😮😅😅ඉන් පසු අපේ රට විනාශ නොවී ,විදෙස් රට වලට ණය ගෙවා , අපේ රට ජාතිය ගොඩ නැගීමට හැකියාව ලැබෙනු ඇත . 😮😮😮

  • @sandunpriyankara1307
    @sandunpriyankara1307 5 років тому +1

    දියසෙන් මහත්තයා,ජයරත්න මහත්තයා එක්ක යන ගමන සාර්තක ගමනට ජය....

  • @meenamalkanthi1144
    @meenamalkanthi1144 6 місяців тому

    Danus mahathmayae vidiyo aka digatama karanna

  • @indikanuwan6553
    @indikanuwan6553 5 років тому

    ජය වේවා බුදු සරණයි අයියෙ 👍❤️🙏

  • @MADHUSWARA1984
    @MADHUSWARA1984 5 років тому

    ජයරත්න මහත්තයට ඉක්මනින් නිවහනක් ලැබේවා.........!

  • @chanaka2650
    @chanaka2650 4 роки тому

    දනුෂ් අයියේ පොතුහැර කොහෙද

  • @UniversityLife00454
    @UniversityLife00454 5 років тому +2

    අයියනක දෙවියන්ගේ පිහිටෙන් තව විඩීඕ කරන්න අයියේ

  • @ajithkumara6971
    @ajithkumara6971 5 років тому +1

    Danus malliyaa obata Jaya api methumata udawu karamu

  • @niroshamalnaidadeniyegedar6207
    @niroshamalnaidadeniyegedar6207 5 років тому +2

    Anith wada satahan enakan bala sitinnemu. Jayawewa. Ethumata me siyalu de sarthkawa ista kiremata haki wewa

  • @ramanijayalath3144
    @ramanijayalath3144 2 роки тому

    ඇත්තටම ජාතියේ ගරුත්වය ලැබිය යුතු පුද්ගලයෙක් එතුමා.මමත් මේ මෑතකදි තමයි ලැබුණ විවේකයෙන් ඉතිහාසය දැනගන්න පෙලඹුණේ.

  • @sashaliyanarachchi6287
    @sashaliyanarachchi6287 5 років тому +1

    Rawana Raju newatha ipadila hamarai..a yugaya awadiwela awasanai..rawanayan oba wahanse gawata ewi..🙏Mathroo Divya rajoththamayan wahansa athulu sudam Sabha mandapayak innawa nirmala budu dahama newatha jeewamana karamin ape rate suwada dasatha pathurwannata..🙏oba thumage itu karapu karya bharaya ta nusudussangen newei mahathmayaneni sudussangen nomada ashirwadaya prashansha Saha adaraya karunawa labewi..

  • @asherath7518
    @asherath7518 5 років тому

    Great video..... Very sad to hear that he's having a hard time in life.... Will try our best to help him out.

  • @TharangaManuraj
    @TharangaManuraj 5 років тому

    Respect Dhanush !!!

  • @senarathpolkotuwa6063
    @senarathpolkotuwa6063 5 років тому +1

    ඔබතුමා නිවන් සැප ලැබේවා

  • @20shashika
    @20shashika 5 років тому +1

    මෙහෙම කරමු මේ වීඩියෝ එක බලන හැමෝම ගෝඨාභය රාජපක්ෂගේ facebook එකේ cover 4to එකට ජයරත්න පතිආරච්ච්,හිස්තැනක් danush vlog youtube කියලා කමේන්ට් කරමු මන් කරනවා අනිත් අයත් කරයි කියලා බලාපොරොත්තු වෙනවා..එකතු වෙලා මේක කරමු අපිට කරන්න පුළුවන්..ජය වේවා හැමෝටම...

  • @rashmikathamod7
    @rashmikathamod7 5 років тому

    Supiri raawana kiyaddith danena hagima nodanena minissu inna samajeka me karana wade godak watinawa aiyata godak pin me krna wadeta

  • @sujitjhchandrasekara49
    @sujitjhchandrasekara49 5 років тому

    Danuska oya niyama kema gawaga giye damui.lankawe niwaradima ithihasa thorathuru thiyenaharima kena meya thamai.eka mama godak kal idala danna deyak.

  • @piyumiamayapiyumiamaya9711
    @piyumiamayapiyumiamaya9711 5 років тому +10

    Oba thuma dirgau labewa dalada samidu phitai

  • @nuwankumars8010
    @nuwankumars8010 5 років тому +1

    මෙතුමා ලියපු පොත් කොහෙන්ද ගන්න පුලුවන් අනිවාර්යයෙන්ම කියන්න දනුස් අයියේ

  • @kamanisilva145
    @kamanisilva145 4 роки тому

    Aho Khedayaki,, We depend on the Executive President to have an impartial inquiry And enlighten this burning question and take Sri Lankan s in the correct path and enlighten us with the glorious History.🌹🌹🌹💐💐💐💐💛💚💙💜💜💙💚💛

  • @kasunrangajith888
    @kasunrangajith888 5 років тому +6

    අයියේ ඔයා මේ කරන දේ හරි.. මොකද හැමෝම යන්නේ එතුමාගෙන් ඉතිහාසය ගැන දැනගන්න විතරයි..ඔයා ලොකු පිනක් කරන්නෙ.. ඒ මනුස්සයෙගේ දුක සැප අහන එක..

  • @sriyaninimalka5684
    @sriyaninimalka5684 3 роки тому

    Tearuwan saranai

  • @saryawati6313
    @saryawati6313 5 років тому

    .etihasaya kiyana watina dayak matomaga katawata kisima sadaramayak etu wala na harima san wadiy danuska mhatata godak pin b.s

  • @kasunsiriwardana5167
    @kasunsiriwardana5167 5 років тому +4

    ධනුශ් කොහොමහරි මෙතුමට ජනාදිපති තුනාගේ අවසරය ලබාදෙන්න කටයුතු කරන්න.. ඔබ මෙපමණ දුර පැමිණ ඇති මේ ගමනේ ඒ කර්තව්‍යය සුලු දෙයක්.. උත්සාහ කරලා බලන්න.. ඔබට පිං

    • @samandharmasiri3221
      @samandharmasiri3221 5 років тому +1

      අනිවාර්යෙන්ම ඒ දෙ රට වෙනුවෙන් කැප වී කරන්න ධනුෂ් මහත්තයා

  • @krishanthagetamanna7889
    @krishanthagetamanna7889 5 років тому +3

    මෙතුමාගේ වටිනවාකම ලංකාවේ මිනිසුන්ට තේරුම් නෑ ..

  • @dhananjanirathnayake7593
    @dhananjanirathnayake7593 5 років тому +6

    එතුමාට පුදුම අසාධාරණයක් වෙලා තියෙන්නෙ අයියා. ..
    එතුමාත් සමඟ ඉදිරියටම යමු අයියා. ..

  • @sajeesamaranayaka1897
    @sajeesamaranayaka1897 5 років тому

    Me weda satahanak methuma akka digatama karagena yanna budu saranai obathumala siyalu denata jaya wewa

  • @relaxmotive5925
    @relaxmotive5925 4 роки тому +1

    HELP THIS GREAT MAN, JAYANTHA SIR ~~ RESPECT U SIR ~~

  • @kasunmadushanka4838
    @kasunmadushanka4838 5 років тому

    Gotabaya sar akka wada satahanak karanna..akadi apa itihasaya gana .rawana raju gana .wisthara ahanna..taruwan saranai .jaya sri 🇱🇰

  • @anushafernando7710
    @anushafernando7710 5 років тому +6

    Mey watina ithihasaya lokayata samaja gathakarannata methumata Awasara laba denna

  • @ultrontube5062
    @ultrontube5062 5 років тому +1

    Meken hambena salli e manussayata denna salli dunna kyl mkth wenne na me
    Wage rattran manussyekt me manussya nattam api tama danne na api kawda kyl. Eka tama attama katawa. Eka krnna plwn nm oyata loku pinak attama ❤️

  • @nayanadamayanthi1083
    @nayanadamayanthi1083 5 років тому +7

    පර සුද්දන්ට ගැති මිනිසුන් තමයි සත්‍ය ඉතිහාසට ගරහන්නෙ.මෙ මහත්තයා කර ඇත්තෙ පුදුම කැපවිමක් .සසරින් ගෙනා දැනුම ඇත්තා එ ආසාව පසුපස යනවා.අනික් අවසෙස භෞතික දේ වැදගත් වෙන්නැ.ඒකයි එතුමාට දේපළ නැතිවුණේ. සියලුදෙනා එතුමාට වුදව්කිරිම අපේ ජාතියට හා මාතෘභුමියට කරන උදව්වකි......

  • @hirushanhirushan6661
    @hirushanhirushan6661 5 років тому

    apen waradak unanam sama wenna oba tumata budu saranai obata siyalu de lebawa,

  • @indunilherath2039
    @indunilherath2039 5 років тому

    Good luck....!!!!

  • @hasithatharaka5737
    @hasithatharaka5737 5 років тому +13

    අයියා මෙතුමාගෙන් වහරක අභයරතනාලංකාර ස්වාමීන් වහන්සේ ගැන අහන්න. අද ඉන්න ගොඩක් අය උන්වහන්සේට බනිනවා. නමුත් මෙතුමා උන්වහන්සේ ගැන හොදටම දන්නවා. වහරක හාමුදුරුවො ත් මෙතුමා ගැන සදහන් කරලා තියෙනවා

    • @beheraka
      @beheraka 5 років тому

      hasitha tharaka
      > වහරක අභයරතනාලංකාර
      "වහරක අභයරතනාලංකාර හිමි සත්ත්වයා මරණින් මතු ඉපදීම පිළිබඳ අන්තරාභවයක් සහ ගන්ධබ්බයෙකු ඇසුරින් අධර්මය දෙසීම"
      www.trekmentor.com/si/content/book/1097

    • @rabukanageajith4655
      @rabukanageajith4655 3 роки тому

      ඔබගේ කියමන් නිවැරදි සහෝදරයා වහරක උතුමන් වහන්සේ කවුද කියලා දන්නේ ඒ උතුමන් ගැන හොඳ කියවීමක් තිබුණු අයට පමණයි

  • @nishanmadusanka5553
    @nishanmadusanka5553 5 років тому

    dirga ayu wewa jayarathna pathi arachchi budusaranai

  • @kingwilly2311
    @kingwilly2311 5 років тому +8

    මෙමනුස්සයාගේ සිංහ නාද ..බලු කෙදිරිනේ.... කවුරු හරි මෙමනුස්සයට අබියෝග් කරන්න අවොත් බඩ ගගා අරිනවා කිවුව. මහින්ද රජපක්ෂට මෙතුමාගේ කකුල් දෙක ගාවට එන්න වෙනවා කිවුවා. ඩිලානි අවාම මෙතුමාගේ ඔඩොක්කුවේ ඉද ගන්නේ කිවුවා. 1000 talk දුන්නා. දැන් කෙදිරි ගානවා අපි කරපු දේවල් වගේ. ආර්ය උපවාදය කියන්නේ හරී බයානක අකුසල කර්මයක්. මෙලවාදී සහ පරලවදී විපාක දෙන.
    මනුස්සයෙක් මෝඩ කමට අමාරුවේ වැටුනම ඒ මනුස්සයව තව අපහසුවට පත් කරන්න හොද නැහැ.
    මේ මනුස්සයට යහපතක් වේවා කියලා සුබ පතනවා.

    • @patriciaperera499
      @patriciaperera499 5 років тому +2

      අනේ පලයන් යන්න ගොන් හරකො

    • @dharmayathanaya
      @dharmayathanaya 5 років тому

      Patricia Perera
      > ගොන් හරකො
      උම්බෑ!

  • @malkdipa8784
    @malkdipa8784 5 років тому +2

    👍👍🙏🙏🙏🙏🙏🙏

  • @sumedthero460
    @sumedthero460 5 років тому +3

    👍🏼❤️

  • @niroshafernando2940
    @niroshafernando2940 5 років тому +13

    කව්රු කෙසේ කීවත් අපි එතුමන්ට ගරුකරනවා

  • @surekawijesinhe653
    @surekawijesinhe653 5 років тому +4

    🙏🙏🙏

  • @Mahesh-re1hk
    @Mahesh-re1hk 5 років тому

    Mn salli danwa Math Ape ethihasaya gavesanayata dayaka una kiyala sathutu venna pulowan Dhnuska oyakarapu dee niyamay Jayarathna pathiraarachi buddimathik ohu Apita sampathak ohuta Deergaausha veewa

  • @priyankadilrukshi4821
    @priyankadilrukshi4821 3 роки тому

    Harima dukak Danenene me vage deval ahaddi me manussayata udau kala yutuyi

  • @tharushasanjana6815
    @tharushasanjana6815 5 років тому +4

    👍👍👍👍👍

  • @vijithamalli
    @vijithamalli 5 років тому +1

    ❤️❤️❤️dirgayu...

  • @shehansankalpa2697
    @shehansankalpa2697 5 років тому +3

    ශා..! කියන්ඩ වචන නෑ දනුශ් brother ඔබේ ගමනට මෙතුමාව සම්බන්ද කරගන්න..අපේ යටගිය වැලලීගිය ඉතිහාසයේ හුගක් විස්තර තියෙන්නෙ සෙල්ලිපිවල .. යක්ශගෝත්‍රික සෙල්ලිපි කියවන්ඩ පුලුවන් උපන් හපනෙක් පතිර ආරච්චි මහතා..ඔබට දීර්ගායු වේවා..
    අපේ ඉතිහාසය හොයන ගමනේදී අපි Dhanush Vlogs SL සමගයි..ඔබට ජය !!!

  • @amilajayasinghe1961
    @amilajayasinghe1961 5 років тому

    Dhanush ayye oyata puluwan me hamoma akka hoda deyak karanna ...

  • @pradeeprandika1597
    @pradeeprandika1597 4 роки тому +1

    මෙතුමාගෙ පොත් ලබා ගත හැකි ක්‍රමවේදයක් සදහන් කරන්න !

  • @chamathbandara6725
    @chamathbandara6725 5 років тому

    E potha gnne kohomda

  • @jayarathnapathiraarachchi9341
    @jayarathnapathiraarachchi9341 5 років тому +4

    පිස්සු කියලා කියන්න කියන්න ඉතිහාසය යටපත් වෙවි

    • @samansan9726
      @samansan9726 5 років тому +1

      බුදුන්ටත් ගල් පෙරලපු දෙවුදත්තෙරලා හිටපු සමාජයක් ඔබතුමාගේ ගමන වලක්වන්න කාලකණ්නියෝ නැතුවා නොවේ.. මත්මයානනි ඔබට බාදක ඒයි නමුත් ඔබගේ ඉලක්කයට ඔබතුමා යන්න ආත්ම විශ්වාසය සහ ඔබතුමාගේ අදිෂ්ඨාන ශක්තිය පරබලයි නැත්තම මේවගේ රාවනා ගැන සහ බුදු උපන්නේ ලංකාවේ බව නිත්ය වශයේන්ම ලොකයාට හෙලි කරන්න වෙන කිසිම ජගතේකුට බෑ ඔබතුමා හැරේන්න වෙන කිසිවේක් සේල් ලිපියක්වත් කියවන්න දන්නේත් නෑ.. මොන බලපැම් ආවත් ඔය වැඩේ නතර කරන්නත් එපා පරාජිතයේක්වගේ අතහැර දමන්නත් එපා ඔබට පිස්සුයැයි කියන උන්ගේ ජාතකේ ඇත්ත වශයේන්ම කලවම් උන සක්කීලී ලේ වෙන්නට පුලුවන් මැතිදුනි. නියම හෙල යක්ක ලේ දුවන කිසිම හෙළයේක් ඔබට බනින්නේ නෑ.. ඔබතුම රටට ලෝකයට හෙළි කල මේ ශත්තිය තව ටික දවසකින් මුලු ලෝකයටම හෙලිවෙනවා සත්තියයි.. ඔබතුමාටත් මේ ස්බාව ධර්මයා සාධරනයක් ඉටුකරයි..❤❤❤❤ මැතිදුනී ඔබට ගොඩක් පින් අපට සත්තිය හෙලිකරලා දෙනවට..🙏🙏🙏🙏 අපිට හැකි අයුරින් අපිකරන උදවු සතුටින් බාරගන්න ඔබට රාවනා දෙවියන්ගේ පිහිටයි...🙏🙏🙏🙏🙏🙏

    • @dharmayathanaya
      @dharmayathanaya 5 років тому

      saman San
      > බුදු උපන්නේ ලංකාවේ බව නිත්ය වශයේන්ම ලොකයාට හෙලි කරන්න වෙන කිසිම ජගතේකුට බෑ
      උම්බෑ! උම්බෑ!

    • @maheshdasanayake2641
      @maheshdasanayake2641 3 роки тому

      @@dharmayathanayaබුදුන් උපන් දේශය ශ්‍රී ලංකාව බව නිත්‍යය වශයෙන්ම ඔප්පු වෙලා තියෙන්නෙ ප්‍රාචීන රජුගේ සෙල්ලිපි ඇඹුල්අඹේ ප්‍රදේශයෙන් හොයා ගත්ත

    • @nimalkarunarathna2370
      @nimalkarunarathna2370 Рік тому

      බදුන් ඉන්දියාවට දාන්නෙ කැනහිල්ලු

  • @inokadamyantia1416
    @inokadamyantia1416 5 років тому +1

    Dudu saranai methuma kiyanne aththa api hemoma methumata udau karamu

  • @samanwickramasinga3734
    @samanwickramasinga3734 5 років тому +1

    janadipati tumane apaga hala wansaya goda ganna upakara karanna oba amaraneeya wanna apaga lokaye obata deergause....

  • @VasanthaEdirisinghe
    @VasanthaEdirisinghe 5 років тому

    UNITY is the WORD

  • @rajiyagaming8742
    @rajiyagaming8742 2 роки тому

    👍👍👍👍👍👍💓💓

  • @pujaamisha3320
    @pujaamisha3320 5 років тому

    හොද වැඩෙ ඔකට

  • @genuinenandikakumara9926
    @genuinenandikakumara9926 5 років тому

    kiyanna monawada karanna one api ekathuwemu

  • @praneethbandara5113
    @praneethbandara5113 5 років тому +2

    Niyama thenatai awith inne

  • @wanderwithbee
    @wanderwithbee 5 років тому

    Book :
    facebook.com/Jayarathna.Pathiaarachchi/