Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ජයරත්න පතිරආරච්චි මහත්මාටත් එතුමා සමග මේ වැඩසටහන් මෙහෙයවන ඔබටත් නිදුක් නීරෝගී දීර්ඝායුෂම වේවා...හෙළයේ මහා ආශිර්වාදයක්ම වේවා...
ඔබ තුමාගේ වීඩියෝ අනිවාර්යයෙන්ම බලනවා. ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා ...
මෙතුමා සහ ඔබ දෙපලම මහා රාවන ශක්තිය තුල ආරක්ෂා වේවා! මෙතුමගේ දැනුම ගැන මට නං හිතා ගන්න අපහසුයි! මහා පුදුම මතකයක් සහ හැකියාවක්! තෙරැවන් සරණයි පතිරආරච්චි මහත්යාට!
බොහොම වටිනා වැඩසටහනක්.තව තවත් හෙලපුතුන්ට හෙළ ඉතිහාසයේ සත්‍ය මතුකරදීමට ඔබතුමාට විශ්වයේ සියලු ශක්තිය ලැබේවා! 🙏🙏🙏නිදුක් නීරෝගී දීර්ගායු ලැබේවා ...! 🙏
තේරුම් කර දීම ඉතාමත් පැහැදිලියි 🙏🔥🔥ඔබතුමාට ජයෙන් ජය !තෙරුවන් සරණයි !🙏රාවණා සුරිඳු පිහිටයි !🙏
ඔබතුමා තව තවත් මෙවැනි හෙල ඉතිහාසය කරුනු හෙලිකිරිමට ශක්තිය හා නිරෝගි සුව ලැබේවා .බුදු සරණයි !
සැබවින්ම දුෂණය ට විකුර්තියට ලක් කොට ඇති හෙළ බෞද්ධ ඉතිහාසය හෙළි වීම පිරිසකට ගැටළුවක් උනත් මේවා අහලා බලලා මොලේ ඇති උන් තේරුම් ගනීවි උන්ට ඉතිහාසයක් තිබුන බව සොලී පල් හොරෙක්ට පාවා දීපු හෙළ බෞද්ධ ඉතිහාසයේ ඇත්ත ඔබ තුමා ඇතුළු බුද්ධිමතුන් පිරිසක් හෙළි කරමින් මේ යන ගමන ඉදිරියටම යන්න ශක්තිය ධෛර්ය දේවාශිර්වාදය තිසරණයේ පිහිට ඔබ තුමාට ලැබේවා මේවායේ සත්‍යය ස්වභාව ධර්මයේ යුග පෙරලිය මතින් නැගී සිටීවා යන්න මගේ ප්‍රාර්ථනයයි
නියම බුද්දිමතා ඉතිහාසය ඉගන්ගන්න .මමත් නාගොඩ විතාන .ඔබතුමා දකුනෙ කෙනෙක්ද ?
ඔබතුමාට නිරෝගි සුව පුළුවන් තරම් කාලයක් මේ ඇත්ත ප්‍රකාශ කරමින් ඒවාට සාධාරණය ඉෂ්ට ඉෂ්ට වෙනතුරු ඔබතුමාට අවුරුදු එකසිය විස්සට දෙසිය විස්සක් ආයුෂ ලැබේවා බුදු සරණයි තෙරුවන් සරණයි
සත්‍ය අතීතය හෙළිකිරීම පිලිඹද ඔබට පින්. ජයවේවා අපි ඔබ සමඟයි.
දීර්ඝායුෂ ලැබේවා නිදුක්වේවා නීරෝගි වේවා ..🌺🌺🌺🌺🌺
ඔබ තුමා ලක්මෑණියන්ට බිහිවුන රජපුතෙක්. බුදුසරණයි
හෙලයේ අභීත හඩක් නගන සින්හයා ණෙනි!!!! ඔබ තුමාට නිදුක් නිරෝගී ජීවිතයක් වේවා . ඔබ තුමා මෙවැන්නකින් හමුවී ම ගැන සතුටක් .
👏👏👏🙏🙏🙏❤️❤️❤️දීර්ඝායු වේවා ඔබ තුමාට . මේ කාලකණ්ණි පුරාවිද්‍යා උන් ටිකයි කහකඩ ටිකයි එකතු වෙලා කන අපේ ඉතිහාය නිවැරැදි කරන්න පුලුවන් ඔබ තුමාට විතරමයි. යථාර්ථය නාලිකාව සමග එක්වී , සුද්දා විකෘති කරපු අපේ ප්‍රෞඩ ඉතිහාසය නිවැරදි කරන්න ඉදිරිපත් වෙන්න ඔබ තුමාට චිරාත් කාලයක් ආයු ලැබේවා . නීරෝගී වේවා 🙏🙏🙏
ගොඩාක් වට්න වැඩ සටහනක් ගොඩාක් පිං සියලු දෙනාටම තේරැවන් සරනයි
රාජ්සෝමදේව මහත්මයලත් තම තණතුරු වෙනුවෙන් තම උගත් කමත් යොදාගෙන අපේ රටේ වටිනාම ඉතිහාසයත් පවා දීම කණගාටුයි. මේ මහාචාර් ය පට්ටම් මොනවටද මෙතරම් වටිනා දෑ සඟවා වලදැමීමට එරෙහිව කතා කිරිමට නොහැකි? ඔබතුමා මේ ගෙන යන උත්සාහය මහත්සේ අගය කරන්නෙමු🙏🙏
ඉතාම වටිනා වැඩක්. කැරකෙනපුටුවල ඉන්න පුරා විජ්ජා දෙපාර්ත මේන්තුවේ සියලු දෙනාගෙමත්අතිගරැ මහානායක සවාමීන් වහන්සේලාටත් මිත්තයා වෙන්ඒහාට ගොස් කටයුතු කිරීමටශක්තිය ලැබේවා. අැත්ත මතුකර පෙන්වීමට ඉදිරිපත්වුනඔබ තුමන්ලා සියලු දෙනාටමයහපතක්ම වේවා.
මට නම් පතිරාරච්චි මහත්තයා කතා කරන වග නොපෙනේ . මට පෙනෙන්නේ දූෂණයට ලක් වූ ලක් මාතාව කතා කරන බවයි
සහතික ඇත්ත සහෝදරයා ඒ කතාව
ඒ වදන..❤🙏👌
මේ වගේ මනුස්සයෙකුගෙන් හරියට වැඩක් ගන්නෙනැතුව පැත්තකට දාල තියනඑකගැනනම් හරිම කනගාටුදායකයි හෙළ ඉතිහාසය ගැන දැනුම් සම්භාරයක් තියන බොහොම වටින කෙනෙක්
යතාර්ථය මෙයයි ඔබ තුමාට බුදුසරණයි
ඇත්ත හංගන්න බෑ කවදා හරි මතුවෙනවා.. .. ඔබතුමාට ගොඩක් පින්...තෙරුවන් සරණයි
මේ තරම් වටිනා සම්පතක් සිව්හෙල ඒ ඇති බව හොඳින් දැන ගනිල්ලා එතුමාට මඩ ගැසීමෙන් වලකින්න
අවුරුදු 120ට 220ක් ඔබතුමාට ආයූබෝවේවා.
සිව් හෙළයට ජය වේවා. ඉතාමවටිනා වැඩක් මහත්මයා. ඔබතුමාට වත්තෙ තියන ඒළවලුවක්ඒක්ක කාලා නිදහසේ ඉන්න පුලුවන්කාලයක් තියන බව කලින් කිව්වානේ. සිහිකල්පනාව තියනතාක් කල්ම මෙම සත්තය මතුකරපෙන්වන්න ගන්නා උත්සාහයටඅපේ ස්තුතියත් අාශිර්වාදයත්පුදකිරීමට කැමතියි. ඔබ තුමාවඅාරක්ෂාවෙන්නේ නොපෙනෙනශක්තීන්ගෙන්මයි . සම්බන්දවුනමහත්මයාගේත්, ඔබ තුමාගේනෝනටත් අැති; ඉවසීමේ අසීමිතගුණයට අපේ ස්තුතිය. හිරි(සිරි) වඩුන්නේ සේනාසනයේ දැනටඉන්න චීවර දාරීන්ට !!!!!;නොදැනුවත්ව කරගත් වැරදිවලට සමාව ගත යුතු කාලයදකියාත් සිතෙනවා. සොභාදහමමුලු රටටම ලුනුනැති කැද බෙදනබවත් දැනෙනවා. මහත්මයානියම වැඩක්. සියලු දෙනාටමයහපතක්ම වේවා.
සුද්ද හදල දීල තියෙන පුරා විද්‍යා රාමුව යටතේ තනතුරු ගත්තු ගිහි සහ පැවිදි දෙපිරිසටම සත්‍ය ඉතිහාසය හෙලිවුනාම මුහුදේ පනින්න වෙනව , මුන්ගේ පටි රෝල් වෙන්නම දෙන්න
ඒ නිසා තමයි මේ මහත්මයා පිස්සෙකුට ආඳලා තියෙන්නේ ..
කියන්න වචන නැහැ මහත්මයා අති විශිෂ්ට විග්‍රහයක් නිදි වරාගෙන වචනයක් නෑර බැලුවා. තවත් මෙවැනි වැඩසටහන් කරන්න ශක්තිය දෙෙර්යය ලැබෙවා
හෙළයට ජය...!!!!
රාවණා රජුගේ පිහිටයි නිරෝගී වේවා
උබතුමා තමා දැන් හොදටම කරන්නේ.....🔥🔥🙏🧘ජය .තෙරුවන් සරණයි .රාවණා පිහිටයි .අපේ මහත්තයෝ .🙏🙏🙏🙏
Niyamai athi visistai pura viddy wa okkoma aya ohoma thamai .ethihasaya wahala thamai katha karanne suddata bay ..obathumata budu saranai 🙏🙏🙏🙏🙏🙏🙏
අති විශීෂ්ටයී මහත්තයෝ🙏🙏ජය වේවා
Great sir!!!❤️
රාජ්සෝමදේව ආත්මයම පාවාදුන් අවලමෙක් ජයරත්න පතිරාඅච්චි මහත්මයානෙනී ඔබට නිදුක් නිරෝගී සුවයම වේවා
මිනිහාට හිතෙන දේවල් කියන්නෙ (සෝමදේව )
කාට හරි බය වෙලා ඇති රාජ් මහතා.
Hari wadagat. Budusaranai. 🌹 🌹 🌹 Oba Tumata Nirogi Wewa. 🌹 🌹 🌹
ඔබතුමාට බුදුසරණයි දීර්ඝායුශ වේවා
අති විශිෂ්ඨ හෙළිදරව්වක් ... නමුත් පවු කාර කමක තරම මෙ පරම සතය කී දෙ නාද පිළිගන්නේ .. හෙළයිනි අවදි වෙයවු. මෙ හෙළබිම සියලු බුදුන් පහළවු පින් බීමයි . බුද්ධියෙන් සිහියෙන් හිතන්න කාලයයි.. ඔබ තුමාට .. දීර්ඝ ආයුෂ වේවා !!! බුදු සරණයි ඔබ සැමටම..
මෙයාට මොකක් හරි පෙර භවයක් පේනව ඇති මෙයා කියනව එදා හිටය වගේ 👍✌️👌
To my knowledge,APARIMIThA LOKADATUWA means infinite universe equals to Omniscience and according to the inscription it should be translated as Omniscient BUDDHA.Truth is crystal clear.May the nature protect you Sir.
අපේ හෙළබිමේ හෙළ ඉතිහාසය මතුකරන්නට රටේ පාලකයෝ පෙර මුන නොගෙන හෙළබිම තවත් අගාධයකට පත් කිරීමට මේ චීනය සමග අල්ලන කුරුමානම කුමක්ද .. මේ රටදැය වෙනුවෙන් දිවිහිමියෙන් කැප වී කටයුතු කල හෙළ වීරයන්ට වගේම අපේ බුදුපියාණන් වහන්සේටත් කරන නිගරුවක් නෙවෙයි ද මෙයාලා මේ කරන්නේ
හෙළ්‍යට ජය
Obatu mata pin🙏🙏🙏
බටහිර සංස්කෘතික සළුපිලි උනාදැමූ අමු සිංහලයේ නිර්භයත්වයෙන් උපන් ,නවනළු රසයේ සමහරඉසව් සීමා අතික්‍රමණය කල ,ඵ් නිසාම නිර්දය රාමු තුලට කොටු විය හැකි,සීමා මායිම් අතික්‍රමණය කල මහා ප්‍රාඥයකු ලක් ඉතිහාසය පිළිබඳ කරන නොබිදිය හැකි හෙලිදරව්ව.
Inscription of cylon ,පොත pdf එකක් විදියට දෙන්නකො
අපේ ඉතිහාසය ගැන තියෙන මේ වීඩියෝ වැඩසටහන ඉතාම විනෝදයෙන් ආස්වාදයක් සමඟම නැරඹුවා මහත්තයෝ.ඇණුම් පදත් සමඟ අප වෙත ලබා දෙන ඔබතුමාගේ මතක ශක්තිය පිළිබඳව මම ඉතාම ගෞරවයෙන් ලියමි.ඒ වාගේම මෙම වැඩසටහන නොපෙනී සිටින මහත්මයාගේ ඉවසීම පිළිබඳව ද ඉතාමත් සතුටු වෙමි.
රට ජාතිය වෙනුවෙන් වැඩ කරන්න පුලුවන් මහතෙකු විසිකරල තියෙන්නෙ වැලලී ගිය ඉතිහාසය හරි මගට ,,,,, , බයට ඔබතුමා දැකීමත් ලොකු සතුටකි අපිට ගොඩක් වටීනව දිව්‍යම පුත්‍රයෙක් තෙරුවන් සරනයි
හෙළයට ජය වේවා 🙏
මෙතුමාගේ පුරාවිද්‍යා අවබෝධය නිරන්තරයෙන් අපේ ඇගැයීමට ලක් වෙනවා .නමුත් මෙවැනි වැදගත් කථා බහකදි සමාජ සිදුවිම් ගැන පුන පුනා කිම එ් කතාවේ වැදගත් කමට හා සුන්දරත්වය ට බාධා වක් වේ.මෙි සාකච්ඡා වලට දැඩි කැමැත්තෙන් ශ්රවනය කරන පාඨකයින්ගේ රසිකත්වය අගය කරන්න .හැමදෙනා ටම ස්තුතියි !.
ස්තුතියි! තෙරුවන් සරණයි!
Great sir🙏🙏🙏🙏🙏.
හෙළයේ මහා ඇදුරාණෝ ,අප ඔබට ණයගැතියි .
Teruwan saranai Obatumata dirgausa patami
තෙරැවන්සරණයි
Oba thumage wadasatahan siyaļama mama balanawa niyama helaintä hoda pahada dimak mama neth fm unlimitad hinsty wadasatahanata massag ekak damma oba thumage abiyogaya gana kiyala api baamu katha karaida kiyala ôbata budù saranai (M Nishantha -Bentota)
ජයරත්න පතිරාආරච්චි හෙලවතානෝ,ඔබතුමා සව්සවියේ බලමහිමයෙන් හෙලදිව බිහිවුනේ පරයන් පටබැඳි ලංකා හා කලවං තිරිහන් පර ඉන්දී පිලිලෙන් හටගත් සිංහල වසංගතයෙන් හෙලදිව හා හෙලයා පිරිසිදු කර නිවැරදි ඇත්ත මතු කිරීමයැ. ඔබට සියලු සවිය, වෙර හා දීග ආයු ලැබේවා!
You are great Sir..
තෙරුවන් සරණයි.
මහාචාර්ය රාජ් සෝමදේව මහතාත් බුදුන් උපන් දේශය සිරිලංකාව බව දන්නවා සෙනරත් පරණවිතාන උන්නැහෙත් දැන සිටියා ඔවුටත් බලපෑම් එල්ල වුණා එවකට සිටි චිවරධාරීතුමන්ලාගෙන් නමුත් කියන්න බෑ කිව්ව ගමන් මෙ සෙරම දෙවල් වෙනස් වෙනවා තවද එන බලපෑම් ඒ නිසා තවම වැට උඩ ඉන්නවා සත්‍රය කෙදිනක හෝ හෙළිවෙයි
ඔබ අපිට මනිකක්🙏🙏🙏🙏🙏🙏🙏❤️
niyamai
නාග රජුගේ දියණිය නැතෙහාත් උටිටිය රජුගේ දෙවිය වන, අනුරාධි කුමරිය විසින් මේ වාසස්ථානය සියලු සන්ඝයාට සහ අපරිමිත විශ්වෙය් සිටින සියලු ජීවීන් හට ඔවුන්ගේ සතුට හා සුභසාධනය උදෙසා කරවන ලදී
ඉතින් බඩගාන නයෙක් ගැනද කියන්නේ...?
@@xtreme_lk ඔව්, ඉතිං, නැයිනි ගෙ බඩේ අැරෙන්න ට වෙන කොහෙවත් ගෑවා කියලා බන පොතක වත් තියනවා ද අායිබෝං?
@@Eric-SF හෑ.. සිරාවට. ඒත් එහෙව් උන් මේ... සංඝයාට ගල් ලෙන් කෙරෙව්වයි කියන්නේ මේ උඩ ඉන්න මහත්මයා.. 🤔🤣
@Alan Donald දැන් මොකද්ද ඔබතුමා කියන්නේ??? සත්තු කතා කරනවද? හඳේ හාවෙක් ඉන්නවද? 🤣🤣🤣
@@xtreme_lk ඔබ කියූ කතාව ට දුන් මගේ පිළිතුර ට, වියත් ජයරත්න මහතා ගේ කතාවේ කිසිදු සම්බන්ධයක් නැත! සිව් හෙළයේ නාග ගෝත්‍රිකයින්, යක්ඛ ගෝත්‍රිකයින්, දේව ගෝත්‍රිකයින් හා කුම්භාණ්ඩ ගෝත්‍රිකයින් ගෙන් විශාල පිරිසක් ගොතම සමන බුදුරජාණන් වහන්සේ ගෙන් බන අසා මාර්ගඵල ලැබූ උතුම් මනුෂ්‍යයන් බව ට ඉතිහාසය අද ට ත් සාක්ෂි දරන බව ඔබ අවබෝධ කර ගැනීම නො පමා ව කළ යුතු ය!
Good luck. 👍👍👍
මමත් ඔබගේ වීඩියෝ බලා අපේ ඉතිහාසය ඉගෙන ගන්නවා
Pidiya yuttha niyama kalayedeema pidiya yuthui passe duk wennawei hemotama me uthum minisata api sada nayagethi jathiyema gawrawaya obata pudami deergayu wewa budusaranai
Jayarathna mahthmayanani obata thyruwan saranai ,,apata sthya pennuwata obata pin sidhda wewa
මේ රටේ මිනිසුන් ඔබට ණය ගැතියි
මෙතුමාට ස්තුති කර කර පින් දිලා විතරක් ඉඳලා ඇති වැඩක් නැහැ එතුමා ජීවතුන් අතර ඉන්න කාලෙම මේ සැඟවුණු හෙළ බුද්ධ ඉතිහාසය මතුකරගන්න හෙළයින් එකතුවෙලා ලොකු වැඩපිළිවෙළක් කළ යුතු කාලයයි මේ හැකියාවක් තියෙන පුළුවන් කමක් තියෙන බලයක් තියෙන අය එකතුවෙලා සංවිධානයක් පිහිටුවා ගත යුතුයි රටේ අණ්ඩුවට බලපෑමක් කරල මේ ඉතිහාසය ඉස්මතු කරගන්න
ජය
Pathirarachchi mahathmaya da me Chanel eka karanne
Unlimited history තනිකර මිනිස්සු නොමග යවන වැඩසටහනක් රාජ්සෝම දේව කියන්නේ මත පල කරන්නෙක් සුද්දගෙ යට කෑල්ලක් වගේ.
මෙි රටට හෙනගහල තියෙන්නෙ මෙවැනි පුද්ගලයන්ට කරන නින්දාවලටයිදිබුලාගල හාමුදුරැවන්ටත් පතිරාජ මහත්තයටත් තියෙන්නෙ පුදුම දැක්මක් එකම රැපයක් ඒවගේම දිබුලාගල කියන්නේ සුද්දෝදන රජමාලිගාව තියන ස්ථානයේ එම භුමිය තමයි වැඩිදියුණු කලේ මෙතුමාත් මෙි රටෙි නියම බුද්ධ ඉතිහාසය බලාහිටියාවගේ කියනවා
Obathumaata budusaranai
විග්‍රයාගි සිවිහෙල් ස්වස්ථි සිද්ධමි
ඔයාට අපි නයතිනව ඔයා ඒ තරම් ස්‍රේස්ට යි
🌼🌼🌼🌼🙏🙏🙏🙏
මෙි අය මිනිසුන් ලෙස මෙි ලොව හිටියත් සයවිදභුත තත්වයකින් පෙනිසිටින කිසියමි උත්තමයෙක් බවයි මට පේන්නේ
🙏🙏🙏
Ha ha ha niyamai aththa katha karannai. Bima edagannai bayawenn..onne..
Interested patriotic students can learn from him how to read stone carvings. It will be a huge reward in time to come.
කල්ප විනාශය පටන්ගෙන 🙏
පතිරාර්ච්චි මහත ලන්කාවෙ බිහි උ ඉතම විරල ගනයෙ ඉතිහාසය හසල දනුමක් අති යති වරයෙකි මෙතුමා ගෙ පොත් අරන් අවජතක ත්ක්කඩි අඩුකුල් බල්ලො බුඩුන් උපන්නෙ ලන්කාවෙ කියත් පල්මුවෙන්ම ට දිවි පර්ද්‍ය්වට තබ මෙව හිය ගත්තෙ ඔහුය ත්ක්කඩි ගනයො ගුහියො කීඔඑ එද්නෙක් මෙතුමා ගෙ පොත් වක කරුනු අරන් වීර්‍යො වෙන්න පොරජති ගරු පතිරාර්ච්චි කුලවත් උගත් වඩගත් බුද්දිමත් උගත් උගතට ජය වෙවා
Thanks for all
කශ්‍යප බුදුන් කාලේ තිබ්බෙත් බ්‍රහ්මීය අක්ෂර මද.කසප ලෙනේ තියන්නේ කොයි කාලේ කොටපු ලිපියක්ද
Ekenma ☸🙏
Theruwan sarani....
Good blast you 🙏🙏🙏🙏🙏🙏
Long life for you to help this work!🙏🙏🙏🙏🙏🙏Theruwansarani!
ජයවෙිිවා
රජවරු බුදුන් සරණ ගිය අයුරු දැක්වෙන තිස්සමහාරාමයේ ඉතා පැරණි සෙල්ලිපි=================================සිඞම්, "යගෙධ මසෙ බයෙ නාමසගවඩ මනෙ නාම මිචදිටික ජනඅවතය ( නා ) හකය සගඅසාතිසහ රජකිය ගාමෙමිච දිටික බිනක අටිමඣිම බුධ සරණ ගතෙනාග උවරජෙනාමකඩ උවරජ කාලහි----------------------========----------------අපරමිත ලොක හි බුධසමෙනති අඨාන පරම දුලබෙසවඤුත පතෙ අනුතරෙ සථෙමහ සරණෙ ලොක චත බුධ නම සය භූමෙගලෙහි විහරණකඋවර ( ජෙන ) ම බුධ සරණෙගතෙ මිච දිටික බිදියයහ ( මග ) ( පර ) ( ය ) ( න ) භූතෙ( "තිස්සමහරාමය" කෘතිය ඇසුරිණි )
🙏
👍👍👍👍👍👍👍👍
🇱🇰🙏
English shlnhalata parivartanaya karanne Yak podaksan canal eke kattru kiyalai mata hitenne ksewetat mekarana ape rate saty itihase helekarana eka ikamanima karanda ona beyak eyata sudusu pudgalyk tragana tiyanawa mema mahatagen ape ithase godak diwal dana ganna pulhan kiyayala htenawa mema mahatata udau karot ape rate sampurna ithasa karunu elikaragana puluhan aniwarenma teruwansaranai obalata.
මරුකුට කියන්නේ මිස්ස කූට විය නොහැකිද
Suwapath wewa ! Eththatama obatuma kawda?
Wideshikayo me helaye hitiya minisunge sith dooshnaya karala me helaye thibunu sampath kolla kawa. Dhan thiyenne aka ekka gaha gan nathuwa methuma ekke ekathiwela apen wahapu ithihahasaya soyaganna akai. 🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
BS... mahthayo digayu labewa obata
Why don't arrange fund rasing progreme to help Mr parhirarachchi.
😍😍😍😍😍
Jaya
අනේ පලයන් බන් උඹ ගැන මොනව කියන්නද
@@gayansampath2288 මෙකද්ද මෙයාගෙ අවුල?
@@gayansampath2288 මොනාද කියන්නෙ
Apa hala mawbimata jayawewa
අසනීපයට බෙහෙත් ගන්න
ජයරත්න පතිරආරච්චි මහත්මාටත් එතුමා සමග මේ වැඩසටහන් මෙහෙයවන ඔබටත් නිදුක් නීරෝගී දීර්ඝායුෂම වේවා...
හෙළයේ මහා ආශිර්වාදයක්ම වේවා...
ඔබ තුමාගේ වීඩියෝ අනිවාර්යයෙන්ම බලනවා. ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා ...
මෙතුමා සහ ඔබ දෙපලම මහා රාවන ශක්තිය තුල ආරක්ෂා වේවා! මෙතුමගේ දැනුම ගැන මට නං හිතා ගන්න අපහසුයි! මහා පුදුම මතකයක් සහ හැකියාවක්! තෙරැවන් සරණයි පතිරආරච්චි මහත්යාට!
බොහොම වටිනා වැඩසටහනක්.
තව තවත් හෙලපුතුන්ට හෙළ ඉතිහාසයේ සත්‍ය මතුකරදීමට ඔබතුමාට විශ්වයේ සියලු ශක්තිය ලැබේවා! 🙏🙏🙏
නිදුක් නීරෝගී දීර්ගායු ලැබේවා ...! 🙏
තේරුම් කර දීම ඉතාමත් පැහැදිලියි 🙏🔥🔥
ඔබතුමාට ජයෙන් ජය !
තෙරුවන් සරණයි !🙏
රාවණා සුරිඳු පිහිටයි !🙏
ඔබතුමා තව තවත් මෙවැනි හෙල ඉතිහාසය කරුනු හෙලිකිරිමට ශක්තිය හා නිරෝගි සුව ලැබේවා .
බුදු සරණයි !
සැබවින්ම දුෂණය ට විකුර්තියට ලක් කොට ඇති හෙළ බෞද්ධ ඉතිහාසය හෙළි වීම පිරිසකට ගැටළුවක් උනත් මේවා අහලා බලලා මොලේ ඇති උන් තේරුම් ගනීවි උන්ට ඉතිහාසයක් තිබුන බව සොලී පල් හොරෙක්ට පාවා දීපු හෙළ බෞද්ධ ඉතිහාසයේ ඇත්ත ඔබ තුමා ඇතුළු බුද්ධිමතුන් පිරිසක් හෙළි කරමින් මේ යන ගමන ඉදිරියටම යන්න ශක්තිය ධෛර්ය දේවාශිර්වාදය තිසරණයේ පිහිට ඔබ තුමාට ලැබේවා මේවායේ සත්‍යය ස්වභාව ධර්මයේ යුග පෙරලිය මතින් නැගී සිටීවා යන්න මගේ ප්‍රාර්ථනයයි
නියම බුද්දිමතා ඉතිහාසය ඉගන්ගන්න .
මමත් නාගොඩ විතාන .ඔබතුමා දකුනෙ කෙනෙක්ද ?
ඔබතුමාට නිරෝගි සුව පුළුවන් තරම් කාලයක් මේ ඇත්ත ප්‍රකාශ කරමින් ඒවාට සාධාරණය ඉෂ්ට ඉෂ්ට වෙනතුරු ඔබතුමාට අවුරුදු එකසිය විස්සට දෙසිය විස්සක් ආයුෂ ලැබේවා බුදු සරණයි තෙරුවන් සරණයි
සත්‍ය අතීතය හෙළිකිරීම පිලිඹද ඔබට පින්. ජයවේවා අපි ඔබ සමඟයි.
දීර්ඝායුෂ ලැබේවා නිදුක්වේවා නීරෝගි වේවා ..🌺🌺🌺🌺🌺
ඔබ තුමා ලක්මෑණියන්ට බිහිවුන රජපුතෙක්. බුදුසරණයි
හෙලයේ අභීත හඩක් නගන සින්හයා ණෙනි!!!! ඔබ තුමාට නිදුක් නිරෝගී ජීවිතයක් වේවා . ඔබ තුමා මෙවැන්නකින් හමුවී ම ගැන සතුටක් .
👏👏👏🙏🙏🙏❤️❤️❤️දීර්ඝායු වේවා ඔබ තුමාට . මේ කාලකණ්ණි පුරාවිද්‍යා උන් ටිකයි කහකඩ ටිකයි එකතු වෙලා කන අපේ ඉතිහාය නිවැරැදි කරන්න පුලුවන් ඔබ තුමාට විතරමයි. යථාර්ථය නාලිකාව සමග එක්වී , සුද්දා විකෘති කරපු අපේ ප්‍රෞඩ ඉතිහාසය නිවැරදි කරන්න ඉදිරිපත් වෙන්න ඔබ තුමාට චිරාත් කාලයක් ආයු ලැබේවා . නීරෝගී වේවා 🙏🙏🙏
ගොඩාක් වට්න වැඩ සටහනක් ගොඩාක් පිං සියලු දෙනාටම තේරැවන් සරනයි
රාජ්සෝමදේව මහත්මයලත් තම තණතුරු වෙනුවෙන් තම උගත් කමත් යොදාගෙන අපේ රටේ වටිනාම ඉතිහාසයත් පවා දීම කණගාටුයි. මේ මහාචාර් ය පට්ටම් මොනවටද මෙතරම් වටිනා දෑ සඟවා වලදැමීමට එරෙහිව කතා කිරිමට නොහැකි? ඔබතුමා මේ ගෙන යන උත්සාහය මහත්සේ අගය කරන්නෙමු🙏🙏
ඉතාම වටිනා වැඩක්. කැරකෙන
පුටුවල ඉන්න පුරා විජ්ජා දෙපාර්ත මේන්තුවේ සියලු දෙනාගෙමත්
අතිගරැ මහානායක සවාමීන් වහන්සේලාටත් මිත්තයා වෙන්
ඒහාට ගොස් කටයුතු කිරීමට
ශක්තිය ලැබේවා. අැත්ත මතු
කර පෙන්වීමට ඉදිරිපත්වුන
ඔබ තුමන්ලා සියලු දෙනාටම
යහපතක්ම වේවා.
මට නම් පතිරාරච්චි මහත්තයා කතා කරන වග නොපෙනේ . මට පෙනෙන්නේ දූෂණයට ලක් වූ
ලක් මාතාව කතා කරන බවයි
සහතික ඇත්ත සහෝදරයා ඒ කතාව
ඒ වදන..❤🙏👌
මේ වගේ මනුස්සයෙකුගෙන් හරියට වැඩක් ගන්නෙනැතුව පැත්තකට දාල තියනඑකගැනනම් හරිම කනගාටුදායකයි හෙළ ඉතිහාසය ගැන දැනුම් සම්භාරයක් තියන බොහොම වටින කෙනෙක්
යතාර්ථය මෙයයි ඔබ තුමාට බුදුසරණයි
ඇත්ත හංගන්න බෑ කවදා හරි මතුවෙනවා.. .. ඔබතුමාට ගොඩක් පින්...තෙරුවන් සරණයි
මේ තරම් වටිනා සම්පතක් සිව්හෙල ඒ ඇති බව හොඳින් දැන ගනිල්ලා එතුමාට මඩ ගැසීමෙන් වලකින්න
අවුරුදු 120ට 220ක් ඔබතුමාට ආයූබෝවේවා.
සිව් හෙළයට ජය වේවා. ඉතාම
වටිනා වැඩක් මහත්මයා. ඔබ
තුමාට වත්තෙ තියන ඒළවලුවක්
ඒක්ක කාලා නිදහසේ ඉන්න පුලුවන්
කාලයක් තියන බව කලින් කිව්වා
නේ. සිහිකල්පනාව තියනතාක් කල්ම මෙම සත්තය මතුකර
පෙන්වන්න ගන්නා උත්සාහයට
අපේ ස්තුතියත් අාශිර්වාදයත්
පුදකිරීමට කැමතියි. ඔබ තුමාව
අාරක්ෂාවෙන්නේ නොපෙනෙන
ශක්තීන්ගෙන්මයි . සම්බන්දවුන
මහත්මයාගේත්, ඔබ තුමාගේ
නෝනටත් අැති; ඉවසීමේ අසීමිත
ගුණයට අපේ ස්තුතිය. හිරි(සිරි) වඩුන්නේ සේනාසනයේ දැනට
ඉන්න චීවර දාරීන්ට !!!!!;
නොදැනුවත්ව කරගත් වැරදි
වලට සමාව ගත යුතු කාලයද
කියාත් සිතෙනවා. සොභාදහම
මුලු රටටම ලුනුනැති කැද බෙදන
බවත් දැනෙනවා. මහත්මයා
නියම වැඩක්. සියලු දෙනාටම
යහපතක්ම වේවා.
සුද්ද හදල දීල තියෙන පුරා විද්‍යා රාමුව යටතේ තනතුරු ගත්තු ගිහි සහ පැවිදි දෙපිරිසටම සත්‍ය ඉතිහාසය හෙලිවුනාම මුහුදේ පනින්න වෙනව , මුන්ගේ පටි රෝල් වෙන්නම දෙන්න
ඒ නිසා තමයි මේ මහත්මයා පිස්සෙකුට ආඳලා තියෙන්නේ ..
කියන්න වචන නැහැ මහත්මයා අති විශිෂ්ට විග්‍රහයක් නිදි වරාගෙන වචනයක් නෑර බැලුවා. තවත් මෙවැනි වැඩසටහන් කරන්න ශක්තිය දෙෙර්යය ලැබෙවා
හෙළයට ජය...!!!!
රාවණා රජුගේ පිහිටයි නිරෝගී වේවා
උබතුමා තමා දැන් හොදටම කරන්නේ.....🔥🔥🙏🧘
ජය .තෙරුවන් සරණයි .රාවණා පිහිටයි .අපේ මහත්තයෝ .🙏🙏🙏🙏
Niyamai athi visistai pura viddy wa okkoma aya ohoma thamai .ethihasaya wahala thamai katha karanne suddata bay ..obathumata budu saranai 🙏🙏🙏🙏🙏🙏🙏
අති විශීෂ්ටයී මහත්තයෝ🙏🙏
ජය වේවා
Great sir!!!❤️
රාජ්සෝමදේව ආත්මයම පාවාදුන් අවලමෙක් ජයරත්න පතිරාඅච්චි මහත්මයානෙනී ඔබට නිදුක් නිරෝගී සුවයම වේවා
මිනිහාට හිතෙන දේවල් කියන්නෙ (සෝමදේව )
කාට හරි බය වෙලා ඇති රාජ් මහතා.
Hari wadagat. Budusaranai. 🌹 🌹 🌹 Oba Tumata Nirogi Wewa. 🌹 🌹 🌹
ඔබතුමාට බුදුසරණයි දීර්ඝායුශ වේවා
අති විශිෂ්ඨ හෙළිදරව්වක් ... නමුත් පවු කාර කමක තරම මෙ පරම සතය කී දෙ නාද පිළිගන්නේ .. හෙළයිනි අවදි වෙයවු. මෙ හෙළබිම සියලු බුදුන් පහළවු පින් බීමයි . බුද්ධියෙන් සිහියෙන් හිතන්න කාලයයි.. ඔබ තුමාට .. දීර්ඝ ආයුෂ වේවා !!! බුදු සරණයි ඔබ සැමටම..
මෙයාට මොකක් හරි පෙර භවයක් පේනව ඇති මෙයා කියනව එදා හිටය වගේ 👍✌️👌
To my knowledge,APARIMIThA LOKADATUWA means infinite universe equals to Omniscience and according to the inscription it should be translated as
Omniscient BUDDHA.Truth is crystal clear.
May the nature protect you Sir.
අපේ හෙළබිමේ හෙළ ඉතිහාසය මතුකරන්නට රටේ පාලකයෝ පෙර මුන නොගෙන හෙළබිම තවත් අගාධයකට පත් කිරීමට මේ චීනය සමග අල්ලන කුරුමානම කුමක්ද ..
මේ රටදැය වෙනුවෙන් දිවිහිමියෙන් කැප වී කටයුතු කල හෙළ වීරයන්ට වගේම අපේ බුදුපියාණන් වහන්සේටත් කරන නිගරුවක් නෙවෙයි ද මෙයාලා මේ කරන්නේ
හෙළ්‍යට ජය
Obatu mata pin🙏🙏🙏
බටහිර සංස්කෘතික සළුපිලි උනාදැමූ අමු සිංහලයේ නිර්භයත්වයෙන් උපන් ,නවනළු රසයේ සමහරඉසව් සීමා අතික්‍රමණය කල ,ඵ් නිසාම නිර්දය රාමු තුලට කොටු විය හැකි,සීමා මායිම් අතික්‍රමණය කල මහා ප්‍රාඥයකු ලක් ඉතිහාසය පිළිබඳ කරන නොබිදිය හැකි හෙලිදරව්ව.
Inscription of cylon ,පොත pdf එකක් විදියට දෙන්නකො
අපේ ඉතිහාසය ගැන තියෙන මේ වීඩියෝ වැඩසටහන ඉතාම විනෝදයෙන් ආස්වාදයක් සමඟම නැරඹුවා මහත්තයෝ.ඇණුම් පදත් සමඟ අප වෙත ලබා දෙන ඔබතුමාගේ මතක ශක්තිය පිළිබඳව මම ඉතාම ගෞරවයෙන් ලියමි.ඒ වාගේම මෙම වැඩසටහන නොපෙනී සිටින මහත්මයාගේ ඉවසීම පිළිබඳව ද ඉතාමත් සතුටු වෙමි.
රට ජාතිය වෙනුවෙන් වැඩ කරන්න පුලුවන් මහතෙකු විසිකරල තියෙන්නෙ වැලලී ගිය ඉතිහාසය හරි මගට ,,,,, , බයට ඔබතුමා දැකීමත් ලොකු සතුටකි අපිට ගොඩක් වටීනව දිව්‍යම පුත්‍රයෙක් තෙරුවන් සරනයි
හෙළයට ජය වේවා 🙏
මෙතුමාගේ පුරාවිද්‍යා අවබෝධය නිරන්තරයෙන් අපේ ඇගැයීමට ලක් වෙනවා .නමුත් මෙවැනි වැදගත් කථා බහකදි සමාජ සිදුවිම් ගැන පුන පුනා කිම එ් කතාවේ වැදගත් කමට හා සුන්දරත්වය ට බාධා වක් වේ.මෙි සාකච්ඡා වලට දැඩි කැමැත්තෙන් ශ්රවනය කරන පාඨකයින්ගේ රසිකත්වය අගය කරන්න .හැමදෙනා ටම ස්තුතියි !.
ස්තුතියි! තෙරුවන් සරණයි!
Great sir🙏🙏🙏🙏🙏.
හෙළයේ මහා ඇදුරාණෝ ,අප ඔබට ණයගැතියි .
Teruwan saranai
Obatumata dirgausa patami
තෙරැවන්සරණයි
Oba thumage wadasatahan siyaļama mama balanawa niyama helaintä hoda pahada dimak mama neth fm unlimitad hinsty wadasatahanata massag ekak damma oba thumage abiyogaya gana kiyala api baamu katha karaida kiyala ôbata budù saranai (M Nishantha -Bentota)
ජයරත්න පතිරාආරච්චි හෙලවතානෝ,
ඔබතුමා සව්සවියේ බලමහිමයෙන් හෙලදිව බිහිවුනේ පරයන් පටබැඳි ලංකා හා කලවං තිරිහන් පර ඉන්දී පිලිලෙන් හටගත් සිංහල වසංගතයෙන් හෙලදිව හා හෙලයා පිරිසිදු කර නිවැරදි ඇත්ත මතු කිරීමයැ. ඔබට සියලු සවිය, වෙර හා දීග ආයු ලැබේවා!
You are great Sir..
තෙරුවන් සරණයි.
මහාචාර්ය රාජ් සෝමදේව මහතාත් බුදුන් උපන් දේශය සිරිලංකාව බව දන්නවා සෙනරත් පරණවිතාන උන්නැහෙත් දැන සිටියා ඔවුටත් බලපෑම් එල්ල වුණා එවකට සිටි චිවරධාරීතුමන්ලාගෙන් නමුත් කියන්න බෑ කිව්ව ගමන් මෙ සෙරම දෙවල් වෙනස් වෙනවා තවද එන බලපෑම් ඒ නිසා තවම වැට උඩ ඉන්නවා සත්‍රය කෙදිනක හෝ හෙළිවෙයි
ඔබ අපිට මනිකක්🙏🙏🙏🙏🙏🙏🙏❤️
niyamai
නාග රජුගේ දියණිය නැතෙහාත් උටිටිය රජුගේ දෙවිය වන, අනුරාධි කුමරිය විසින් මේ වාසස්ථානය සියලු සන්ඝයාට සහ අපරිමිත විශ්වෙය් සිටින සියලු ජීවීන් හට ඔවුන්ගේ සතුට හා සුභසාධනය උදෙසා කරවන ලදී
ඉතින් බඩගාන නයෙක් ගැනද කියන්නේ...?
@@xtreme_lk ඔව්, ඉතිං, නැයිනි ගෙ බඩේ අැරෙන්න ට වෙන කොහෙවත් ගෑවා කියලා බන පොතක වත් තියනවා ද අායිබෝං?
@@Eric-SF හෑ.. සිරාවට. ඒත් එහෙව් උන් මේ... සංඝයාට ගල් ලෙන් කෙරෙව්වයි කියන්නේ මේ උඩ ඉන්න මහත්මයා.. 🤔🤣
@Alan Donald දැන් මොකද්ද ඔබතුමා කියන්නේ??? සත්තු කතා කරනවද? හඳේ හාවෙක් ඉන්නවද? 🤣🤣🤣
@@xtreme_lk ඔබ කියූ කතාව ට දුන් මගේ පිළිතුර ට, වියත් ජයරත්න මහතා ගේ කතාවේ කිසිදු සම්බන්ධයක් නැත!
සිව් හෙළයේ නාග ගෝත්‍රිකයින්, යක්ඛ ගෝත්‍රිකයින්, දේව ගෝත්‍රිකයින් හා කුම්භාණ්ඩ ගෝත්‍රිකයින් ගෙන් විශාල පිරිසක් ගොතම සමන බුදුරජාණන් වහන්සේ ගෙන් බන අසා මාර්ගඵල ලැබූ උතුම් මනුෂ්‍යයන් බව ට ඉතිහාසය අද ට ත් සාක්ෂි දරන බව ඔබ අවබෝධ කර ගැනීම නො පමා ව කළ යුතු ය!
Good luck. 👍👍👍
මමත් ඔබගේ වීඩියෝ බලා අපේ ඉතිහාසය ඉගෙන ගන්නවා
Pidiya yuttha niyama kalayedeema pidiya yuthui passe duk wennawei hemotama me uthum minisata api sada nayagethi jathiyema gawrawaya obata pudami deergayu wewa budusaranai
Jayarathna mahthmayanani obata thyruwan saranai ,,apata sthya pennuwata obata pin sidhda wewa
මේ රටේ මිනිසුන් ඔබට ණය ගැතියි
මෙතුමාට ස්තුති කර කර පින් දිලා විතරක් ඉඳලා ඇති වැඩක් නැහැ එතුමා ජීවතුන් අතර ඉන්න කාලෙම මේ සැඟවුණු හෙළ බුද්ධ ඉතිහාසය මතුකරගන්න හෙළයින් එකතුවෙලා ලොකු වැඩපිළිවෙළක් කළ යුතු කාලයයි මේ හැකියාවක් තියෙන පුළුවන් කමක් තියෙන බලයක් තියෙන අය එකතුවෙලා සංවිධානයක් පිහිටුවා ගත යුතුයි රටේ අණ්ඩුවට බලපෑමක් කරල මේ ඉතිහාසය ඉස්මතු කරගන්න
ජය
Pathirarachchi mahathmaya da me Chanel eka karanne
Unlimited history තනිකර මිනිස්සු නොමග යවන වැඩසටහනක් රාජ්සෝම දේව කියන්නේ මත පල කරන්නෙක් සුද්දගෙ යට කෑල්ලක් වගේ.
මෙි රටට හෙනගහල තියෙන්නෙ මෙවැනි පුද්ගලයන්ට කරන නින්දාවලටයි
දිබුලාගල හාමුදුරැවන්ටත් පතිරාජ මහත්තයටත් තියෙන්නෙ පුදුම දැක්මක් එකම රැපයක් ඒවගේම දිබුලාගල කියන්නේ සුද්දෝදන රජමාලිගාව තියන ස්ථානයේ එම භුමිය තමයි වැඩිදියුණු කලේ මෙතුමාත් මෙි රටෙි නියම බුද්ධ ඉතිහාසය බලාහිටියාවගේ කියනවා
Obathumaata budusaranai
විග්‍රයාගි සිවිහෙල් ස්වස්ථි සිද්ධමි
ඔයාට අපි නයතිනව ඔයා ඒ තරම් ස්‍රේස්ට යි
🌼🌼🌼🌼🙏🙏🙏🙏
මෙි අය මිනිසුන් ලෙස මෙි ලොව හිටියත් සයවිදභුත තත්වයකින් පෙනිසිටින කිසියමි උත්තමයෙක් බවයි මට පේන්නේ
🙏🙏🙏
Ha ha ha niyamai aththa katha karannai. Bima edagannai bayawenn..onne..
Interested patriotic students can learn from him how to read stone carvings. It will be a huge reward in time to come.
කල්ප විනාශය පටන්ගෙන
🙏
පතිරාර්ච්චි මහත ලන්කාවෙ බිහි උ ඉතම විරල ගනයෙ ඉතිහාසය හසල දනුමක් අති යති වරයෙකි මෙතුමා ගෙ පොත් අරන් අවජතක ත්ක්කඩි අඩුකුල් බල්ලො බුඩුන් උපන්නෙ ලන්කාවෙ කියත් පල්මුවෙන්ම ට දිවි පර්ද්‍ය්වට තබ මෙව හිය ගත්තෙ ඔහුය ත්ක්කඩි ගනයො ගුහියො කීඔඑ එද්නෙක් මෙතුමා ගෙ පොත් වක කරුනු අරන් වීර්‍යො වෙන්න පොරජති ගරු පතිරාර්ච්චි කුලවත් උගත් වඩගත් බුද්දිමත් උගත් උගතට ජය වෙවා
Thanks for all
කශ්‍යප බුදුන් කාලේ තිබ්බෙත් බ්‍රහ්මීය අක්ෂර මද.කසප ලෙනේ තියන්නේ කොයි කාලේ කොටපු ලිපියක්ද
Ekenma ☸🙏
Theruwan sarani....
Good blast you 🙏🙏🙏🙏🙏🙏
Long life for you to help this work!🙏🙏🙏🙏🙏🙏
Theruwansarani!
ජයවෙිිවා
රජවරු බුදුන් සරණ ගිය අයුරු දැක්වෙන තිස්සමහාරාමයේ ඉතා පැරණි සෙල්ලිපි
=================================
සිඞම්, "යගෙධ මසෙ බයෙ නාම
සගවඩ මනෙ නාම මිචදිටික ජන
අවතය ( නා ) හකය සග
අසාතිසහ රජකිය ගාමෙ
මිච දිටික බිනක අටි
මඣිම බුධ සරණ ගතෙ
නාග උවරජෙනාම
කඩ උවරජ කාලහි
----------------------========----------------
අපරමිත ලොක හි බුධ
සමෙනති අඨාන පරම දුලබෙ
සවඤුත පතෙ අනුතරෙ සථෙ
මහ සරණෙ ලොක චත බුධ නම සය භූ
මෙගලෙහි විහරණක
උවර ( ජෙන ) ම බුධ සරණෙ
ගතෙ මිච දිටික බිදිය
යහ ( මග ) ( පර ) ( ය ) ( න ) භූතෙ
( "තිස්සමහරාමය" කෘතිය ඇසුරිණි )