මේ දවස්වල ආපු ඒවා සාකච්ඡා කරන පලමු වීඩියෝව... ඉස්සරහට තව සාකච්ඡා කරමු..🙏❤️

Поділитися
Вставка
  • Опубліковано 27 лис 2024

КОМЕНТАРІ •

  • @KavishkaDeshan-m2m
    @KavishkaDeshan-m2m 9 місяців тому +13

    ලොකු ලොකු ගුරුවරුන්ට වඩා ලොකු දෙයක් ඉගන ගෙන තියනවා සර්ගෙන්😊❤

  • @wicky8441
    @wicky8441 9 місяців тому +7

    180 සර් මට.ඔයාගේ වීඩියෝ බැලුව ගොඩක්.ඉස්තුතියි ගොඩාරියක් ම ගොඩාරියක්

    • @KoreanSemiya-mv7ow
      @KoreanSemiya-mv7ow  9 місяців тому +3

      ආදරෙයි මගෙ පුතේ ඒ වගේම සුභ පැතුම්..🙏❤️

  • @deshannalaka106
    @deshannalaka106 20 днів тому

    Supiri sar hodara therenava ❤❤

  • @ErangaMadhushan-zr8ro
    @ErangaMadhushan-zr8ro 2 місяці тому

    godak deval igena gaththa thank you sir. ❤

  • @thusithsamarasingha7188
    @thusithsamarasingha7188 7 місяців тому +1

    ආදරෙයි සර්ට .grammar එක නම් මරුවට තේරුණා ❤️❤️🖤 thank you sir

  • @sandaruwandharmasiri2793
    @sandaruwandharmasiri2793 8 місяців тому +2

    Athtatama hodai ser oya karana sewwa agaya karanawa

    • @KoreanSemiya-mv7ow
      @KoreanSemiya-mv7ow  8 місяців тому

      ආදරෙයි පුතේ

    • @pathumdewmina9756
      @pathumdewmina9756 3 місяці тому +1

      @@KoreanSemiya-mv7ow සර් මට සර්ට කතාකරන්න ඕනේ සර් 🥺

  • @deshannalaka106
    @deshannalaka106 20 днів тому

    Sirta godak pin sir

  • @SanjeewaPathum-ek1xj
    @SanjeewaPathum-ek1xj 6 місяців тому

    🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️ ගොඩාක් පින් සර් 🥺🙏❤️

  • @madushanrameshramesh5715
    @madushanrameshramesh5715 9 місяців тому +1

    පින් සර්

  • @danushkapriyachamara6127
    @danushkapriyachamara6127 9 місяців тому +2

    Thank you sir❤

  • @SachinHansaja
    @SachinHansaja 7 місяців тому

    පින් සර්ට ❤

  • @DarshanMahesh-z4p
    @DarshanMahesh-z4p 5 місяців тому

    මරු සර් 🙏🙏

  • @menakamadushan2045
    @menakamadushan2045 9 місяців тому

    ජයවේවා සර් 🙏🙏🙏🙏

  • @dinubash1079
    @dinubash1079 8 місяців тому +1

    අනේ සර් ගොඩාක් පිං ❤❤ තේරුම් ගන්න puluwan vidiyta kiyala denawa 🎉🎉❤🙏

  • @vimukthiherath374
    @vimukthiherath374 4 місяці тому

    Thanka you

  • @sirajpriyantha8718
    @sirajpriyantha8718 7 місяців тому +1

    Thank u sir
    Anthima kiyapu grammar trick eka nan mara watinawa ...ehema ewwa thiye nam digatama danna...
    Mama sirge amathara ena jeda prashna video bala bala wenama pothaka liya gannawa .. ara paya 5 ganaka video eke ewwath pothakata gatta❤

  • @Isurubrother
    @Isurubrother 9 місяців тому +1

    තැන්ක් යු සර් ❤

  • @deshanshalitha1077
    @deshanshalitha1077 9 місяців тому +1

    සර් මේ කරන දේ නම් ඇත්තටම වටිනවා.. 😌 සර් ගේ ක්ලාස් එකෙ නොවුනත් සර් upload කරන හැම video එකක්ම මම බලනවා... Notes ලියාගන්නවා..ඇත්තටම මම සර් ගේ ක්ලාස් එකෙ ඉන්නේ කියලා හිතාගෙන එකම තැන ඉදගෙන මම ඉගෙනගන්නවා...ඇත්තටම Tnq sir...ජය වේවා ❤❤ තවත් episodes බලාපොරොත්තුවෙන් ඉන්නවා 🥰

    • @KoreanSemiya-mv7ow
      @KoreanSemiya-mv7ow  9 місяців тому +1

      ස්තූතියි මගෙ පුතේ.. හොදින් වැඩ ටික කරගන්නකෝ..තෙරුවන් සරණයි

    • @Dakshin583
      @Dakshin583 9 місяців тому +1

      Video okkoma balanawa. UA-cam eke tamai gema gahanne. Thanks a lot 🙏❤

  • @NimeshaDilrukshi-d7h
    @NimeshaDilrukshi-d7h 8 місяців тому +1

    Hemadema hodata therenawa sir.Thanks

  • @KIND_KING_
    @KIND_KING_ 9 місяців тому +1

    Godak pin sir

  • @Dakshin583
    @Dakshin583 9 місяців тому +1

    Supiri hodatama k. Nihatamani okkoma hodai ❤❤❤❤❤❤

  • @KavinduSharitha
    @KavinduSharitha 9 місяців тому +10

    සර්ගෙ ගෘප් එකක් තියෙ නම් ලින්ක් එකක් එවන්න හැම විඩියො එකමම 🥺 ලින්ක් ගන්න පුලුවන්

  • @MADHU-VLOG-d7l
    @MADHU-VLOG-d7l 3 місяці тому

    ❤️👈✌🙏

  • @janakanishantha905
    @janakanishantha905 9 місяців тому +1

    Sir katha karana widiyen penawa hoda demaiyege daruwek kiyala.adarei❤

  • @DileePrasanthi
    @DileePrasanthi 7 місяців тому

    Godak watinawa sir. Niyamai ❤

  • @RavindraSameera
    @RavindraSameera 6 місяців тому

    Attatama sir hodata dannwa wagema hodata kiyala denwa❤🎉

  • @sakunthalapriyadarshani7387
    @sakunthalapriyadarshani7387 9 місяців тому +2

    Mata sirge channel Eka hamaba une me lagadi labana Mase 25 exam tiyenne.sirta godak pin lamai wenuwen nomile karana me sewyata❤🙏🙏💐

    • @KoreanSemiya-mv7ow
      @KoreanSemiya-mv7ow  9 місяців тому +1

      ආදරෙයි පුතේ..තෙරුවන් සරණයි හොදින් කරගන්න..

  • @shiranmadusanka3064
    @shiranmadusanka3064 9 місяців тому +1

    සෙමියා සර් 😊❤

  • @dinushkamadushan1393
    @dinushkamadushan1393 27 днів тому

    22 I sir thanq ❤

  • @DarshanMahesh-z4p
    @DarshanMahesh-z4p 5 місяців тому

    Godk pin sir

  • @notysens7756
    @notysens7756 9 місяців тому

    සර් ❤

  • @sanathasela100
    @sanathasela100 6 місяців тому

    2 ni paratath baluwa. Sir ta godak Pin 󾓮󾓮󾓮󾓮󾓮󾓮󾓮󾓮󾓮

  • @MaduCroose-sx1xh
    @MaduCroose-sx1xh 9 місяців тому

    Thank you sir.❤

  • @dishaneranda4708
    @dishaneranda4708 9 місяців тому

    ආදරෙයි ස්ර් ❤

  • @kavindarajapaksha8273
    @kavindarajapaksha8273 5 місяців тому

    🌻❤

  • @Priyashan___
    @Priyashan___ 6 місяців тому +2

    ❤😍

  • @prabhathmadhuranga4008
    @prabhathmadhuranga4008 9 місяців тому +1

    ❤❤❤👌

  • @AmilaWickramasinghe-il9wu
    @AmilaWickramasinghe-il9wu 9 місяців тому

    Sirge video godak beluwa. Gdk dewal igena gatta. Mn 170i sir. Bohoma pin.

    • @KoreanSemiya-mv7ow
      @KoreanSemiya-mv7ow  9 місяців тому

      ආදරෙයි මගෙ පුතේ...🙏❤️

  • @adhicreation7672
    @adhicreation7672 9 місяців тому +1

    ada hambune video eka.supiriyata therena widiyata kiyala denawa mn aniwaren 2024 paper class ekata enawa.😍😍

  • @NuwanMalinga-f3b
    @NuwanMalinga-f3b 9 місяців тому

    Sir❤

  • @dhanushkajayalath1704
    @dhanushkajayalath1704 8 місяців тому

    30/28❤ sir ගොඩාක් ස්තුතියි❤💪🏻🇰🇷බුදු සරනයි සර් නොදන්න වචන සෙට් එකක්ම හම්බුනා ජය වේවා සර්

    • @KoreanSemiya-mv7ow
      @KoreanSemiya-mv7ow  8 місяців тому

      ඒනම් ඇති පුතේ..ආදරෙයි

  • @LakshithaMadushan527
    @LakshithaMadushan527 6 місяців тому

    ❤️🔥

  • @NilukaMadushani-cn2fv
    @NilukaMadushani-cn2fv 9 місяців тому

    ❤🎉

  • @hasiyayt9941
    @hasiyayt9941 8 місяців тому +1

    sirge video godak hodai❤. group ekta add wenn puluwanda matath🥺

  • @sahansandanath9276
    @sahansandanath9276 8 місяців тому +1

    සර්ට බොහොම ස්තුතියි මෙහෙම clz එකක් කරනවට🥺❤️ සර්ගෙ ඔය පෙපර් වල PDF එකක් ගන්න පුලුවන් වේද අපිට

    • @KoreanSemiya-mv7ow
      @KoreanSemiya-mv7ow  8 місяців тому

      පුලුවන් පුතූ...0766509201

    • @sahansandanath9276
      @sahansandanath9276 8 місяців тому +1

      @@KoreanSemiya-mv7ow බොහොම ස්තුතියි❤️🥺මම මැසෙජ් එකක් දන්නම්

  • @CharithmadawaCharithmadawa
    @CharithmadawaCharithmadawa 9 місяців тому

  • @NalinUdayanga-kz9rg
    @NalinUdayanga-kz9rg 9 місяців тому

    Niyami sir ❤ mata ninda giya ada baluwa.

  • @sureshindragith9077
    @sureshindragith9077 9 місяців тому

    ❤❤🎉🎉

  • @BOYIKA-SL
    @BOYIKA-SL 3 місяці тому +1

    29/30❤

  • @madu..s
    @madu..s 9 місяців тому

    ❤❤

  • @VithakshanaHarsha
    @VithakshanaHarsha 9 місяців тому

    Sir ad liwuwa mn 170 sirge vidio balala godak dewal igena gaththa ❤

    • @KoreanSemiya-mv7ow
      @KoreanSemiya-mv7ow  9 місяців тому

      ගොඩාක් සතුටුයි මගෙ පුතේ...ඉක්මනට යන්න ලැබේවී..

  • @dulminiwijerathna6131
    @dulminiwijerathna6131 8 місяців тому +2

    Sir Sahana piyasa kiyanne pannipitiya ekada

  • @ontv97
    @ontv97 9 місяців тому +1

    Sir ada liuwa 180i...sirge vedio okkoma baluwa man

    • @KoreanSemiya-mv7ow
      @KoreanSemiya-mv7ow  9 місяців тому

      සතුටුයි පුතේ..තෙරුවන් සරණයි

  • @GihonHarsha-ks1dr
    @GihonHarsha-ks1dr 9 місяців тому

    Sir nam devi kenek wage 🙏🙏🙏❤️❤️❤️

    • @KoreanSemiya-mv7ow
      @KoreanSemiya-mv7ow  9 місяців тому

      ආදරෙයි මගෙ පුතේ..❤️🙏

  • @GAhasantha
    @GAhasantha 9 місяців тому

    Mama ada liuva ,170 , thank you sir,

    • @KoreanSemiya-mv7ow
      @KoreanSemiya-mv7ow  9 місяців тому

      නියමයි පුතේ..බුදු සරණයි මගෙ පුතාට...❤️🙏

    • @GAhasantha
      @GAhasantha 9 місяців тому

      170 ක් ගත්තත් ආපු ප්‍රශ්න ටික මතකයි sir

    • @KoreanSemiya-mv7ow
      @KoreanSemiya-mv7ow  9 місяців тому

      @@GAhasantha එහෙමද පුතේ..ආපු දේවල් ටිකක් එවන්නකෝ.පැටවුන්ට කරන්න...

  • @priyankarathanuj6784
    @priyankarathanuj6784 9 місяців тому

    29/25🙏🇱🇰🇰🇷

  • @LakshithaMadushan527
    @LakshithaMadushan527 6 місяців тому

    එතකොට කිදාරිසේයෝ කියලා අවසන් උනොත් ඕය 3න් කොයික්ද දාන්නෙ සර්?

  • @DinalVihanga
    @DinalVihanga 8 місяців тому +1

    28/30❤

  • @SewWandi-oh7uu
    @SewWandi-oh7uu 5 місяців тому

    සර් මට මේකට 26 යි..මට මේ 19 විභාගේ මට හොඳ ලකුණක් ගන්න පුලුවන් වෙයිද ?

  • @akilakaushalya6342
    @akilakaushalya6342 8 місяців тому +1

    Pisso tika ke gahanne nethiwa sir only class 1 ka karanawa nam hari

    • @KoreanSemiya-mv7ow
      @KoreanSemiya-mv7ow  8 місяців тому

      දැං කෑ ගහන්නේ නෑ පුතේ.. අදහසට බොහොම පින්.

  • @madushanka.
    @madushanka. 9 місяців тому

    අපි දැන් සේවා කියන කැටගරියෙන් 2024 දෑවොත්, පාස් වෙලා වෙබ් එකට වැටුනොත්, ජොබ් අවෙ නැත්නම්,වෙබ් එකේ යින්න ගමන් 2025 නිශ්පාදන එකට ඇඩ්මිශන් දාන්න පුලුවන් ද(2025 නිශ්පාදන වලිම් ආයෙ ලියන්න පුලුවන් ද,sewa 2 yatate web eke inna gaman )❤

    • @KoreanSemiya-mv7ow
      @KoreanSemiya-mv7ow  9 місяців тому

      ඒ ගැන point of bhanu සර්ගෙන් චුට්ටක් ඇහුවොත් නරකද...?

    • @Maduabcd
      @Maduabcd 6 місяців тому

      AGREEMENT ANWA BN baya wana epa

  • @amilasurendra7927
    @amilasurendra7927 9 місяців тому +1

    Sir special exam clz karanawada

  • @udara232
    @udara232 9 місяців тому

    සර් මට කියන්නකො මන් පලවෙනි පොතෙ 20 වෙනි පාඩම
    දැන් කරන්නෙ. UA-cam එකෙ ගොඩක් සර්ලගෙ පෙපර් සාකච්ඡා කරන විඩියො බලනව. එවගෙ තියන වචන වෙනම පොතක ලියනව. මන් පාඩම් කරන්න ඔනි එ වචනද නැත්තම් පොත මෙ විදිහට පිලිවෙලට කරගෙන යන්නද. අර වචන පාඩම් කරද්දි පාඩම් පොතෙ තියන පාඩම් වල වචනත් පාඩම් කරන්න තියනවනෙ කියල මතක් වෙද්දි පිස්සු වගෙ 😢.
    මේ පාර admission දැම්ම. පාඩම්
    ටික පිලිවෙලට කරගෙන ගියොත් අවසාන පාඩම් මිස් වෙයි කියලත් බයයි

    • @KoreanSemiya-mv7ow
      @KoreanSemiya-mv7ow  9 місяців тому

      පුතේ කාලසටහනක් හදාගන්න මැනික... දවසට වචන 15 ක් වගේ.. ඊට පස්සේ අච්චු පොතේ පාඩම් 2 ක් .. පේපර් සාකච්ඡා කරන වීඩියෝ දෙකක් විතර, ඊට පස්සේ තනියම පේපර් දෙකක් විතර.. ඒම කරන්න... කාලසටහනක් හදාගන්න.. හොදේ...❤️🙏🙏

    • @udara232
      @udara232 9 місяців тому

      @@KoreanSemiya-mv7ow ගොඩක් ස්තුතියි සර්. 🙏🥺

    • @KoreanSemiya-mv7ow
      @KoreanSemiya-mv7ow  9 місяців тому

      @@udara232 හොදට වැඩ ටික කරගන්න මගෙ පුතා පාස් වෙනවා...🙏

    • @udara232
      @udara232 9 місяців тому

      @@KoreanSemiya-mv7ow ආදරෙයි සර්ගෙ වචන ටිකට ♥️♥️. ජයම වෙන්න ඔනි හැමදාම සර්ට 🙏♥️♥️

  • @raveenmadushanka4895
    @raveenmadushanka4895 9 місяців тому +1

    Sir 2024 aluth kattiya paper class ekak patan gaththada

  • @sethniwarnakula2293
    @sethniwarnakula2293 7 місяців тому +1

    Clz ekata join wenne kohomada sir

  • @DilaniChathurika-p4e
    @DilaniChathurika-p4e 3 місяці тому

    30/27

  • @shanikaharshani551
    @shanikaharshani551 8 місяців тому +1

    Class ekata sambanda wenne kohomada sir

  • @sayuridiwyanjali
    @sayuridiwyanjali 9 місяців тому +1

    sir 듣기 eke 30 n passe chuttk terun gann amaru mk😟😢💝

    • @KoreanSemiya-mv7ow
      @KoreanSemiya-mv7ow  9 місяців тому +3

      පුතේ මේ අහන්න මගෙ පුතා අච්චු.පොතේ තියෙන listening track කොටස කියවන්න.දවසට පාඩම් පහක් විතර. ඊට අමතරව කොරියන් සංවාද වලට සවන් දෙන්න.. short movie තියෙනවනෙ. ඊට අමතරව පේපර් කරනකොට skip කරලා අරගෙන ඔයා දුර්වල කොටස් ටිකක් වැඩිපුර කරන්න.. එච්චරයි.ටික දවසක් යද්දි තේරෙන්න ගන්නවා.. එතකොට හිනා යනවා...🤗🤭❤️

    • @sayuridiwyanjali
      @sayuridiwyanjali 9 місяців тому

      @@KoreanSemiya-mv7ow 🙏😘😍💗❤❤

  • @user-ww5rt5kj4q
    @user-ww5rt5kj4q 9 місяців тому +1

    Sir mata 4/3. Bayai wage

    • @KoreanSemiya-mv7ow
      @KoreanSemiya-mv7ow  9 місяців тому

      ඇයි බය වෙන්නේ පුතූ... 🤗❤️

  • @RuwanKumara-z6r
    @RuwanKumara-z6r 8 місяців тому

    Sar sawan dime prashna walata sambanda wenna ona

  • @tgnrupasinghe9838
    @tgnrupasinghe9838 9 місяців тому +1

    මම දැන්මෙ එකලස් කිරීමි දැන්මෙ ඒක හොද නැද්ද සර්

    • @KoreanSemiya-mv7ow
      @KoreanSemiya-mv7ow  9 місяців тому +1

      අවුලක් නෑ.. සුභ පැතුම්

  • @TravelMaduwa
    @TravelMaduwa 9 місяців тому

    160 ඇති වෙයිද සර්....ඇඩ්ම්ශන් දාන්න වෙයිද අපිත්

    • @KoreanSemiya-mv7ow
      @KoreanSemiya-mv7ow  9 місяців тому +1

      ඇති වෙයි.ඒත් දාන්න පුතේ...❤️

  • @chanisampath7000
    @chanisampath7000 9 місяців тому +1

    E paper kohenda ganne sir

  • @pradeepkumara8085
    @pradeepkumara8085 5 місяців тому +1

    සර් මේක බලයිද දන්නෙ නැ මට 6/25 විබාගෙ සර්ගෙ විඩියො බලනව..ප්‍රශ්නය කියවල තේරැම් ගන්න පොඩ්ඩක වෙලා යනව මට..එකට ⁣විසදුමක් දෙන්න ඔයාට පිං...bs...

    • @KoreanSemiya-mv7ow
      @KoreanSemiya-mv7ow  5 місяців тому

      පුතේ පුලුවන් තරම් පේපර් කරන්න් මගෙ පුතා...දැනට පේපර් වලට ලකුණු කොහොමද

  • @Pubudu_
    @Pubudu_ 9 місяців тому +1

    okkoma hari 25 exame ..

    • @KoreanSemiya-mv7ow
      @KoreanSemiya-mv7ow  9 місяців тому

      මගෙ පුතා පාස් වෙනවා..🙏❤️

  • @mreps1
    @mreps1 9 місяців тому

    30/30 sir xsam eka goda dagnna pulun weyda sir😒😒😒😒

    • @KoreanSemiya-mv7ow
      @KoreanSemiya-mv7ow  9 місяців тому +1

      අනිවාර්යයෙන් පුලුවන් මගෙ පුතේ...❤️

    • @mreps1
      @mreps1 9 місяців тому

      @@KoreanSemiya-mv7ow thx sir

  • @Gn-123-i8m
    @Gn-123-i8m 9 місяців тому

    සර් 려고 ආවොත් අනාගත කාලෙන් තියන්න බෑ නේද

  • @NimeshaBashini-kl3yh
    @NimeshaBashini-kl3yh 9 місяців тому

    මන් සේවා 1 දැම්මෙ වැරදිලා ඒක වෙනස් කරන්න බැරිද කියන්නකො 😢

    • @KoreanSemiya-mv7ow
      @KoreanSemiya-mv7ow  9 місяців тому

      වෙනස් කරන්න බැහැ පුතේ

    • @NimeshaBashini-kl3yh
      @NimeshaBashini-kl3yh 9 місяців тому

      ඒකට ගෑනූ ලමයී ගන්නෙ නෑ නේද සර් 😥

    • @KoreanSemiya-mv7ow
      @KoreanSemiya-mv7ow  9 місяців тому +1

      @@NimeshaBashini-kl3yh දැං ඔහොමම තියලා බලන්න පුතේ..කෝකටත් විදේශ සේවා එකට කෝල් කරල බලන්න

  • @nandikahewapathirana9189
    @nandikahewapathirana9189 9 місяців тому +1

    Sirge number eka denne puluwanda.

  • @shanud8750
    @shanud8750 9 місяців тому

    Mata join wenna oni sir
    Matat ara bathala harana eke 'kessamnida,' eka eka akuru walin awit tibba

  • @ChamaraPradeep-r8r
    @ChamaraPradeep-r8r 9 місяців тому

    Sir kohomda me clz ekt join wenne

  • @sldarkdragon5878
    @sldarkdragon5878 9 місяців тому

    sir❤‍🩹❤‍🩹

  • @KasunGunathilaka-yt5yf
    @KasunGunathilaka-yt5yf 9 місяців тому +1

    thank you Sir ♥️🙏

  • @pushpamalrasanga8857
    @pushpamalrasanga8857 9 місяців тому

    සර් ❤

  • @sureshindragith9077
    @sureshindragith9077 8 місяців тому +1

    ❤❤❤❤❤❤

  • @Nimantha_Kumara
    @Nimantha_Kumara 9 місяців тому

  • @duvindutharaka3966
    @duvindutharaka3966 9 місяців тому

    ❤️❤️

  • @klmkorea3876
    @klmkorea3876 9 місяців тому

    ❤❤❤❤❤❤❤

  • @hasaentertainment560
    @hasaentertainment560 7 місяців тому

    Thank you sir 🥰🙏

  • @dilananura1231
    @dilananura1231 9 місяців тому +1

  • @GithikaPriyani
    @GithikaPriyani 9 місяців тому

    ❤❤❤

  • @PN__Vlogs
    @PN__Vlogs 9 місяців тому +1

  • @inokasenani8412
    @inokasenani8412 9 місяців тому +1

    ❤❤

  • @IsharaInduranga
    @IsharaInduranga 8 місяців тому +1

  • @DNshrotsfunnyvideo
    @DNshrotsfunnyvideo 8 місяців тому +1

    ❤❤

  • @hasiyayt9941
    @hasiyayt9941 8 місяців тому +1

    ❤❤

  • @NilushaKumari-qh1xv
    @NilushaKumari-qh1xv 7 місяців тому

  • @nilanthajayalath9954
    @nilanthajayalath9954 6 місяців тому +1

  • @FFCOC_SCREEN
    @FFCOC_SCREEN 7 місяців тому +1

    ❤❤

  • @tharushaPriyadarshana
    @tharushaPriyadarshana 4 місяці тому

    💖