කොරියන් සංවාද සිංහලෙන් 2 / EPS-TOPIK Standard Textbook Conversations / EPS Topik Exam / KOREAN SRI

Поділитися
Вставка
  • Опубліковано 24 лис 2024

КОМЕНТАРІ • 171

  • @ChandikaChandika-l8h
    @ChandikaChandika-l8h 3 місяці тому +4

    Mekanam supiriyak godak vatinadeyak ❤❤❤ ithuru සංවාද tikath karaganna shakthiyak dairiyak labeva❤❤

  • @lahirupramoth7287
    @lahirupramoth7287 Місяць тому +1

    ගොඩාක් වටිනවා,ඉතුරු පාඩම් ටිකෙත් මේ විදියෙ විඩියෝ එකක් දාන්න,ඔයාලට පිං...❤

  • @HansiChanu
    @HansiChanu 3 місяці тому +3

    ගොඩක් හොදට තේරෙවා..😍 අනිත් ටිකත් මේ විදියට ඉක්මනට දාන්නකො...🥲

  • @Hathare7Re
    @Hathare7Re 3 місяці тому +5

    සුපිරි.. රෙකෝඩ් කරද්දි ස්පීකර් එක මැදින් තියාගන්න. කොරියන් ඇහෙන්නෙ පැත්තකින්.. 😢
    ඔක්කොම ටික දමන්න.. ජය.. ❤❤❤❤❤

  • @sisiraudayanga9695
    @sisiraudayanga9695 3 місяці тому +2

    නියාමයි..හොදට තේරෙනවා..ස්තූතියි ඔයාට
    ඉතිරි කොටස් ටිකත් ඕනි

  • @NadiraJathunge-dj3ym
    @NadiraJathunge-dj3ym 3 місяці тому +2

    Ethiri padam tika me masema danava nam godak vatinava.❤❤❤❤

  • @TharinduJayasanka-nl5yo
    @TharinduJayasanka-nl5yo День тому

    අනිත් පාඩම් ටිකත් ඉක්මනට ඕනී😍😍💗

  • @AjithPrasanna776
    @AjithPrasanna776 4 місяці тому +2

    සුපිරි wadak hodai godak

    • @koreansri4469
      @koreansri4469  4 місяці тому

      ස්තූතීයි ❤️👍

  • @SalindaKumara-sb4qd
    @SalindaKumara-sb4qd 4 місяці тому +3

    Supiri aththtama

    • @koreansri4469
      @koreansri4469  4 місяці тому +1

      ස්තූතීයි ❤️👍

  • @Madhu-running
    @Madhu-running 2 місяці тому +1

    වැඩෙ මරූ❤

  • @lahirurandika1057
    @lahirurandika1057 3 місяці тому +2

    ඉතුරු ටිකත් ඔන ඉක්මනින්ම ..❤️❤️

  • @samithanadeeshan2099
    @samithanadeeshan2099 3 місяці тому +1

    මේ කරන විඩියෝවලට ඔබට ගොඩක් පින් ❤

  • @ashenlakshan2234
    @ashenlakshan2234 26 днів тому +1

    ඉතුරැ ටිකත් දාන්න මෙක පට්ට වටිනවා

  • @ShanuAhinsha2005
    @ShanuAhinsha2005 4 місяці тому +2

    ඒක මරු ❤️❤️❤️❤️thanks ❤️❤️❤️

  • @MaxXdinush
    @MaxXdinush 3 місяці тому +1

    Niyamai oyata godakriyak pin 🙏🙏🙏

  • @IshankaLakmali-uo9ex
    @IshankaLakmali-uo9ex 4 місяці тому +1

    Godak watinawa bohoma pin

  • @kavindusachintha386
    @kavindusachintha386 3 місяці тому +1

    සුපිරියක්❤️🔥

  • @AjithPrasanna776
    @AjithPrasanna776 3 місяці тому +1

    ❤❤❤❤❤ godak watinawa ❤❤❤

  • @chamararukmal3995
    @chamararukmal3995 4 місяці тому +4

    Godak pib sir. Korean exam liyanna inna ayata mara udawwak sir......jaya wewa

    • @koreansri4469
      @koreansri4469  4 місяці тому +1

      ඔයාටත් ජය වේවා ❤️👍

  • @DinuSathsara-u5l
    @DinuSathsara-u5l 4 місяці тому +1

    ගොඩාක් ස්තුති මේක වටිනාකම කියලා නිම කරන්න බැ ගොඩාක් ස්තුති

    • @koreansri4469
      @koreansri4469  4 місяці тому

      ගොඩක් ස්තූතීයි ඒ අගය කිරීමට ❤️👍

  • @sashikamadhushani7539
    @sashikamadhushani7539 Місяць тому

    ඇත්තටම ජනප්‍රිය විය යුතු චැනල් එකක්.එකෙන්ම ගරු කරනවා...❤❤❤ පාඩම් සේරම දාන්න පුළුවන් නම්..

  • @TrishanSrinht-gb5cl
    @TrishanSrinht-gb5cl 4 місяці тому +1

    Supiri bn.godk isstuti me vge vidiyo karnvta.❤❤❤

  • @harshaniudayangani510
    @harshaniudayangani510 Місяць тому

    ekanam maarama watinawa thanks...🙏🙏🙏

  • @ShanuAhinsha2005
    @ShanuAhinsha2005 4 місяці тому +8

    නිදාගෙන උනත් අහන්න පුළුවන් මරු මේක ❤❤❤❤❤

  • @කොරියන්Guys
    @කොරියන්Guys 4 місяці тому +1

    supiri balagena hitiye danakan

    • @koreansri4469
      @koreansri4469  4 місяці тому

      ස්තූතීයි 😊❤️👍

  • @darshanathilakarathna6180
    @darshanathilakarathna6180 Місяць тому

    මේක නියමයි..දිගටම එවන්න

  • @MaheshLahiru-nf7wb
    @MaheshLahiru-nf7wb 4 місяці тому +1

    තෙරුවන් සරණයි 🙏 ගොඩක් පිං❤

    • @koreansri4469
      @koreansri4469  4 місяці тому

      ඔයාටත් තෙරුවන් සරණයි 🙏❤️👍

  • @jhoni8399
    @jhoni8399 3 місяці тому +1

    supiri thanks bro

  • @mithumax1995
    @mithumax1995 3 місяці тому +1

    Meka supiri...❤

  • @akilamadushan-m7v
    @akilamadushan-m7v 29 днів тому

    best program ❤

  • @DarshanMahesh-z4p
    @DarshanMahesh-z4p Місяць тому

    මරු ❤

  • @DiliniDulanjalee
    @DiliniDulanjalee 2 місяці тому +2

    exam labana maase meeke ithuru debas tikath ikmnt dnn puluwand godk pin 🙏

  • @ShaKy98
    @ShaKy98 4 місяці тому +1

    සුපිරි ❤

    • @koreansri4469
      @koreansri4469  4 місяці тому

      ස්තූතීයි ❤️👍

  • @dinushasewwandi5407
    @dinushasewwandi5407 Місяць тому

    ඉතුරු පාඩම් ටිකත් ඉක්මනටම ඕනේ.

  • @Nethu-q2i
    @Nethu-q2i 2 місяці тому +1

    ❤❤loku deyak oyata godak pin❤❤

  • @hasiiwithkorea
    @hasiiwithkorea 4 місяці тому +1

    thank you❤❤❤ 46 - 58 tikath dammoth godak pin❤❤

    • @koreansri4469
      @koreansri4469  4 місяці тому +1

      ඉක්මනින්ම දාන්නම් ❤️👍

    • @statusvideo2553
      @statusvideo2553 2 місяці тому

      ඉක්මනට දාන්නකෝ ඉතුරු ටිකත් ❤

  • @dinushikagamage6136
    @dinushikagamage6136 3 місяці тому +1

    නියමයි.හොදට තේරෙනවා.🥰 ඉතුරු ටිකත් ඉක්මන්ට දෙන්නකෝ exam ඔක්තෝබර් 😢

  • @kalum615
    @kalum615 4 місяці тому +2

    Supiriiiiii❤❤❤❤❤❤❤❤❤

    • @koreansri4469
      @koreansri4469  4 місяці тому

      ස්තූතීයි ❤️👍

  • @everythinglk228
    @everythinglk228 4 місяці тому +1

    ❤ thank you

  • @IshaniMadushika-u3s
    @IshaniMadushika-u3s 4 місяці тому +1

    Godak thanks

  • @nisansalapelawaththa
    @nisansalapelawaththa 3 місяці тому +1

    ❤Supper

  • @chaminpriyadarshana4389
    @chaminpriyadarshana4389 4 місяці тому +1

    Supiriy anith tikak danna thanks

    • @koreansri4469
      @koreansri4469  4 місяці тому

      ස්තූතීයි ඒ අගය කිරීමට. ඉතුරු සංවාද video එකත් ඉක්මනින්ම දාන්නම් ❤️👍

  • @RasheniKavindya
    @RasheniKavindya Місяць тому

    ඉතුරු ටිකත් ඕනි ඉක්මනින් ✨...

  • @senarathnadisanayaka6000
    @senarathnadisanayaka6000 4 місяці тому +1

    🙏❤️ tnq

  • @gayanprasad8582
    @gayanprasad8582 2 місяці тому +1

    good 😍😍😍

  • @SMOOTH_xYz_
    @SMOOTH_xYz_ 4 місяці тому +1

    ❤Godak pin aiye...ඇත්තටම clz යන්න සල්ලි නැ මෙවා නිසා බයක් නැතුව අපි ඉගෙන ගන්නවා...තාම exsame date awe ne kwada eida dnne...

    • @koreansri4469
      @koreansri4469  4 місяці тому +3

      අනේ එහෙමද. ඔයාට පුලුවන් මහන්සි වෙලා පාඩම් කරන්න. ඔයාලා වගෙ අයට තමා හරියන්නම ඕනී ❤️👍

  • @ignishara7458
    @ignishara7458 3 місяці тому +1

    Thank❤

  • @nishicover1419
    @nishicover1419 4 місяці тому +1

    thank you❤

  • @chilla7325
    @chilla7325 4 місяці тому +1

    너무 감사합니다

  • @amilathilakawardana2125
    @amilathilakawardana2125 4 місяці тому +1

    Thanks❤

  • @hasiyayt9941
    @hasiyayt9941 4 місяці тому +1

    supiriyk

    • @koreansri4469
      @koreansri4469  4 місяці тому

      ස්තූතීයි ඒ අගය කිරීමට ❤️👍

  • @raveenaravihari2947
    @raveenaravihari2947 4 місяці тому +1

    Superb❤

    • @koreansri4469
      @koreansri4469  4 місяці тому

      ස්තූතීයි ❤️👍

  • @Ajithkumara2023kumara
    @Ajithkumara2023kumara 3 місяці тому +1

    Sinhalen kiyana tika thawa pod dak speed Adu karala Aduma tharame Eka debasak 2 parak wath kiwwanam hodata mathaka hitinawa SAR

  • @kavindusachintha386
    @kavindusachintha386 3 місяці тому +1

    ඉතුරු ටිකත් ඉක්මනට දෙන්නකො🙏❤️

  • @rdcreation962
    @rdcreation962 4 місяці тому +1

    anith tikath onee suddoo.. ikamanata

  • @MADHU-VLOG-d7l
    @MADHU-VLOG-d7l 4 місяці тому +1

    මෙ චැනල් එක මරෑ ආ❤

    • @koreansri4469
      @koreansri4469  4 місяці тому +1

      ස්තූතීයි ඒ අගය කිරීමට ❤️👍

    • @MADHU-VLOG-d7l
      @MADHU-VLOG-d7l 3 місяці тому

      තොක්ගුක් කනවා. බොනවා නෙමෙයි @@koreansri4469

  • @dreambike142
    @dreambike142 4 місяці тому +2

    46ඉදන් ඔනි ඉක්මනට

    • @koreansri4469
      @koreansri4469  4 місяці тому +1

      ඉක්මනින්ම දාන්නම් ❤️👍

  • @manomanjali1188
    @manomanjali1188 4 місяці тому +1

    Pin..❤

  • @notysens7756
    @notysens7756 4 місяці тому +1

    Supiri ඉතුරු ටිකත් දෙනවද

    • @koreansri4469
      @koreansri4469  4 місяці тому +1

      ස්තූතීයි. ඉතුරු video එකත් ඉක්මනින්ම දාන්නම් ❤️👍

  • @RoshanDimuthu-h7k
    @RoshanDimuthu-h7k 4 місяці тому +1

    46 , ඉදලා ඕන

  • @IsharabuddhikaKumarasinghe
    @IsharabuddhikaKumarasinghe 4 місяці тому +1

    ❤❤❤

  • @dilshandhanushka9385
    @dilshandhanushka9385 4 місяці тому +1

  • @thilanchanuka2364
    @thilanchanuka2364 4 місяці тому +1

    ❤👍

  • @warunapadmahansa5162
    @warunapadmahansa5162 26 днів тому

    46 ඉදල ඉතුරු ටිකත් දාන්නෝ ❤

  • @isharamadushan-oc8vt
    @isharamadushan-oc8vt 4 місяці тому +1

    🎉🎉🎉🎉❤

    • @koreansri4469
      @koreansri4469  4 місяці тому

      ❤️👍

    • @isharamadushan-oc8vt
      @isharamadushan-oc8vt 3 місяці тому

      ඉතිරි පාඩම් ටික ලගදි දෙනවද 😢labama mase exsam sar 🥺

  • @hasiyayt9941
    @hasiyayt9941 4 місяці тому +1

    ❤❤❤🎉

  • @RithmiRasara-gj3xj
    @RithmiRasara-gj3xj 2 місяці тому +1

    Ithuru padam tikath danmko ikmntm😊

  • @jayaminiranasinha6886
    @jayaminiranasinha6886 2 місяці тому +1

    Chombo kotas tikath danna beri da...

  • @SanjeewaRuwan-t1y
    @SanjeewaRuwan-t1y 2 місяці тому +1

    ane meke ithuru tikath dannakooo🙏🙏🙏🙏🙏

  • @shanakawarnakulasooriya8556
    @shanakawarnakulasooriya8556 4 місяці тому +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @jinethlakruwan6926
    @jinethlakruwan6926 4 місяці тому +1

    🥰🥰

  • @tharushiwickkramarathna1232
    @tharushiwickkramarathna1232 2 місяці тому

    ❤🙏

  • @nilunianupama4643
    @nilunianupama4643 Місяць тому

    ඉතුරු පාඩම් ටිකත් මෙ විදියට

  • @DinuSathsara-u5l
    @DinuSathsara-u5l 4 місяці тому +3

    ඉතිරි පාඩම් ටිකේ ඒවාත් ඉක්මනින් දාන්න

    • @koreansri4469
      @koreansri4469  4 місяці тому +2

      ඉතුරු video එකත් ඉක්මනින්ම දාන්නම් ❤️👍

    • @RukanthaJayathilaka
      @RukanthaJayathilaka 22 дні тому

      Hadissi❤😢

    • @DiliniWaliweriya
      @DiliniWaliweriya 5 днів тому

      ​@@koreansri4469ඉතුරු ටික දාන්නකෝ😢😢😢

  • @RithmiRasara-gj3xj
    @RithmiRasara-gj3xj 2 місяці тому +1

    Ithuru tikath dnnko

  • @yoshanlakmal6519
    @yoshanlakmal6519 4 місяці тому +1

    ඔක්කොම දාන්න කෝ

    • @koreansri4469
      @koreansri4469  4 місяці тому

      ඉතුරු video වත් ඉක්මනින්ම දානවා ❤️👍

    • @Pushpikalankathilaka-p2c
      @Pushpikalankathilaka-p2c Місяць тому

      45 idam tikath ikmanatama danna sir 🙏❤​@@koreansri4469

  • @statusvideo2553
    @statusvideo2553 2 місяці тому +1

    13.27

  • @sumudukalum8797
    @sumudukalum8797 13 днів тому

    2025 හේ march 4 වෙනිදා මන් තාම පාඩම් 15ක් වගේ කරලා තියෙන්නේ මට මේ මස ටිකේ මහංසි උනොත් ලකුන 175ක් වගේ ගන්න පුලුවන් වෙයිද මට කරන්න විදියක් කියන්නකෝ ලොකු උදව්වක්🥺

  • @AjithPrasanna776
    @AjithPrasanna776 27 днів тому

    46-60 danawada ser ඉක්මනින් 😢😢😢

  • @ParamiHansika-ei7qy
    @ParamiHansika-ei7qy 4 місяці тому +1

    Ikmnta ithuru padam tikath dannako sir 🙏

    • @koreansri4469
      @koreansri4469  4 місяці тому

      ඉක්මනින්ම දාන්නම් ❤️👍

  • @ravindulakshan5280
    @ravindulakshan5280 18 днів тому

    Anith padam wala tikath dennako

  • @Dilru752
    @Dilru752 Місяць тому

    Ane ithuru tikak dannakooo

  • @dumindaindunil7898
    @dumindaindunil7898 4 місяці тому +2

    45-60 දන්න බැයිද

    • @koreansri4469
      @koreansri4469  4 місяці тому

      ඉක්මණින්ම දාන්නම් ❤️👍

  • @slbro2216
    @slbro2216 4 місяці тому +1

    Ithuru tikath ikmanata dannako

    • @koreansri4469
      @koreansri4469  4 місяці тому +1

      ඉතුරු video වත් ඉක්මනින්ම දාන්නම් 😊❤️👍

  • @slkhcmix7303
    @slkhcmix7303 4 місяці тому +1

    Ithiru tikath lagadima damu ne exam lagai😢

  • @RoshanDimuthu-h7k
    @RoshanDimuthu-h7k 3 місяці тому +1

    අනිත් එක තවම නැද්ද 46 ඉදලා

  • @dreambike142
    @dreambike142 3 місяці тому +1

    Ane mchn kwdd ithuru tica denne 😢😢

  • @danushkaroshan5708
    @danushkaroshan5708 2 місяці тому

    45idan ithiri padam Tika Dane nadda.45idan padam Tika denna puluwan da .

  • @ishanniroshan1862
    @ishanniroshan1862 4 дні тому

    45 idan tika nadda

  • @BotKilleR-PubG
    @BotKilleR-PubG 2 місяці тому +1

    වයස 30 පැන්නට පස්සේ කොරියන් යන්න chance එක අඩුයිද?

    • @asankakumara0881
      @asankakumara0881 2 місяці тому

      18 ත් 39 ත් අතර අවුලක් නැහැ.බය වෙන්නේ නැතුව කරලා විභාගය ගොඩ දාගන්න.තෙරුවන් සරණයි 🙏

  • @nadunrashmika-f5k
    @nadunrashmika-f5k Місяць тому

    🗯️මෙකෙ 45 සිට ඉතිරි එවා නැද්ද.

  • @hashadamaduranga3742
    @hashadamaduranga3742 Місяць тому

    කවද්ද ඉතුරු ටික දාන්නේ 🥲 ගෙඩක් කල් ඉදන් බලන් ඉන්නේ 😥

  • @ravindrarajapaksha8921
    @ravindrarajapaksha8921 4 місяці тому +18

    Podi mistake ekak thiyenawa 30 padame marthukawe අපේ රටේ නෙමෙයි අපේ ගමේ වෙන්න ඕන danne nathi kenek hitiyoth waradiyata therum ganiwi kiyala damme wade supiri

    • @koreansri4469
      @koreansri4469  4 місяці тому +6

      ස්තූතීයි වැරැද්ද නිවැරදි කලාට. 30 නෙමෙයි 31 වෙනි පාඩම වෙන්න ඕනී ❤️👍

    • @bsdissanayaka
      @bsdissanayaka 4 місяці тому +14

      වැරද්දක් නෑ. ගමේ රටේ කියන්න දෙකටම ඕක use වෙනවා. Use of language

    • @inokasandya5987
      @inokasandya5987 4 місяці тому +2

      Eke wereddak neha 고향 me debase adahas karanne rata kiyana eka thamai.

    • @ShanuAhinsha2005
      @ShanuAhinsha2005 4 місяці тому +5

      රට කියලා ගන්න ත් පුළුවන් මොකද අපිත් කොරියන් ගියා ම ලංකාවට කියන්නේ ඕකම තමයි..

    • @NadiraJathunge-dj3ym
      @NadiraJathunge-dj3ym 4 місяці тому +3

      Gamatai ratatai dekatama 고향 kiyanava.

  • @thakshilakamkanamge9889
    @thakshilakamkanamge9889 3 місяці тому +1

    Thank you ❤

  • @DilshanWije-cq2zw
    @DilshanWije-cq2zw 4 місяці тому +1

    Thank you..

  • @Tech_ishu200
    @Tech_ishu200 3 місяці тому +1

    Thanks❤

  • @Mahasona-z4f
    @Mahasona-z4f 4 місяці тому +2

  • @RasikaSubashini-u1s
    @RasikaSubashini-u1s 4 місяці тому +1

    ❤❤❤

  • @dinushikagamage6136
    @dinushikagamage6136 3 місяці тому +1

    නියමයි.හොදට තේරෙනවා.🥰 ඉතුරු ටිකත් ඉක්මන්ට දෙන්නකෝ exam ඔක්තෝබර් 😢

  • @sandunsameera4300
    @sandunsameera4300 4 місяці тому +1

    ❤❤