නිර්වචන ප්‍රශ්න 25 ක් සාකච්ඡා කිරීම..වැඩිවිස්තර සදහා description එක අනිවා කියවන්න..

Поділитися
Вставка
  • Опубліковано 23 лис 2024

КОМЕНТАРІ • 119

  • @SCWithSouthKorea
    @SCWithSouthKorea 9 місяців тому +14

    💯 Recommend කරන ගුරුවරයෙක්.....❤🇰🇷.. කොරියාවට යන්න දගලන සියලු දෙනාම බය නොවී අඩිය තියලා ගේමක් ගහන්න දුන්න පුලුවන් හොඳම ට්‍රෑක් එකක්.....❤ සර්ට වගේ හැමෝටම ජයවේවා...❤🇰🇷

  • @මිහිකත-ඛ5ශ
    @මිහිකත-ඛ5ශ 6 місяців тому +29

    මේ මැසේජ් එක සර් දකීවි කියල ප්‍රාර්ථනා කරනවා ...මම ඊයෙ සර් exam කලේ 190ක් තිබුන ලකුණු .මං සර්ගෙ වීඩියෝස් ඔක්කොම බැලුව .සර් උගන්නන්න විදිහට මං ගොඩක් ආසයි .ඇත්තටම හිතට කාවදිනව එ වගේම මෙ වගෙ ඕන කෙනෙක්ට ඉගෙනග්න්න පුලුවන් විදිහට you tube දාන එකෙන් සර්ගෙ නිහතමානීකම පේනව ඒක තමයි ගුරුවරයෙක්ගෙ සැබෑම පෞරුෂත්වය .සර් මේ කරන සේවයට සර්ට බුදු බව ලැබෙන්න ඕන .අපි වගේම හැමෝමවත් එක්කම් ගොඩ යන්න ගන්න උත්සහයට .ගොඩක් පින් සර්ට එ වගේම සර්ට මේ විශය උගන්වපු ගුරුවරුන්ටත් සර්ගෙ දෙමාපියන්ටත් මෙ පින රැස්වේවා කියල මම ප්‍රාර්ථනා කරනව 🙏🙏🙏🙏 සර්ට අනිවාර්යයෙන් සුභම සුභ අනාගතයක් තියෙනව

    • @KoreanSemiya-mv7ow
      @KoreanSemiya-mv7ow  4 місяці тому

      @@මිහිකත-ඛ5ශ ආදරෙයි මගෙ පුතේ.. ඒක කියවනකොටනම් ඇඩුනා..😥💟🙏🇰🇷💯

  • @anuruddhabandara-po6hq
    @anuruddhabandara-po6hq 9 місяців тому +3

    Thank you sir හැමෝම සර් වගේ නැ you tube දාන්නේ මෙ වගේ ප්‍රශ්න🤜🤛

  • @buddhikahansini7978
    @buddhikahansini7978 8 місяців тому +1

    හොය හොය ඉඳපු vedio එකක් 🙏❤

  • @lakmalsanjeewa3659
    @lakmalsanjeewa3659 9 місяців тому +2

    ඇත්තටම වටින video එකක්

  • @madushanka5856
    @madushanka5856 4 місяці тому

    බොහොම ස්තුති සර් මේ විඩියෝ එකට ❤️❤️❤️

  • @DarshanaPathum-kw2ok
    @DarshanaPathum-kw2ok 5 місяців тому +4

    일륜차 වීල්බරෝව,
    핸드카 කියන්නෙ ඇදගෙන යන අත් කරත්තය,
    손수레 කියන්නෙ තල්ලු කරගෙන යන අත් කරත්තය කියල මතක තියාගන්න,නැත්තම් පින්තූර ප්‍රශ්නෙකට ආවොත් වරදිනවා

  • @IshiniSandamini
    @IshiniSandamini 2 місяці тому

    ගොඩක් වටිනවා සර් ආදරෙයි ❤️❤️‍🩹

  • @GeethaniNimanthika
    @GeethaniNimanthika 8 місяців тому +2

    උතුම් ගුරුවරයෙක් ❤❤❤❤

  • @Isurubrother
    @Isurubrother 7 місяців тому +2

    බුදුසරණයි සර්🥰

  • @AddRon-zf3wi
    @AddRon-zf3wi 9 місяців тому +3

    Sirge vedio okkoma balapu man 🙂

  • @prasanthasanjeewa171
    @prasanthasanjeewa171 9 місяців тому +2

    Mewa hamoma youtube dan na. ❤ good luck. Thnku. Supiri.

    • @KoreanSemiya-mv7ow
      @KoreanSemiya-mv7ow  9 місяців тому

      ආදරෙයි පුතේ..තෙරුවන් සරණයි

    • @shakilamalki8510
      @shakilamalki8510 6 місяців тому

      ❤❤​@@KoreanSemiya-mv7ow

  • @nadunrashmika-f5k
    @nadunrashmika-f5k 2 дні тому

    උතුරන්න හරියන්න ඔනේ සර්ට.

  • @PrasadiPrasadi-xf6oy
    @PrasadiPrasadi-xf6oy 9 місяців тому +1

    Godak watina vidio ekak...thnq sir ❤🙏

    • @KoreanSemiya-mv7ow
      @KoreanSemiya-mv7ow  9 місяців тому

      ආදරෙයි මගෙ පුතේ..ස්තුතියි

  • @lakshmichathurangika7544
    @lakshmichathurangika7544 9 місяців тому +1

    තාමත් බලන්න හිතෙනවා..exam කරලා ඉවර වෙලා Pass උනත්.❤❤

    • @KoreanSemiya-mv7ow
      @KoreanSemiya-mv7ow  9 місяців тому +1

      අනේ මැනික.. ආදරෙයි ❤️😥

  • @sandunudayanga-z7z
    @sandunudayanga-z7z 5 місяців тому

    ගොඩක් පින් සර් ♥️👌

  • @dilanDG-n7d
    @dilanDG-n7d Місяць тому

    Teruwan saranai ❤

  • @Sanugamage2
    @Sanugamage2 Місяць тому

    අපේ සර් 😌❤😻

  • @dilanDG-n7d
    @dilanDG-n7d Місяць тому

    Teruwan saranai

  • @sujeewagimhani991
    @sujeewagimhani991 Місяць тому

    18/25❤ Thank you sir❤

  • @Wirasinha-nr7zt
    @Wirasinha-nr7zt 29 днів тому

    감사합니다 선생님❤❤❤

  • @myaka4148
    @myaka4148 8 місяців тому

    patta watinawa

  • @PN__Vlogs
    @PN__Vlogs 7 місяців тому +1

    ගොඩක් pin sir

  • @BOYIKA-SL
    @BOYIKA-SL 3 місяці тому

    GAMMAK THAMAYI SIR💙

  • @Korean_dream_24
    @Korean_dream_24 2 місяці тому +1

    Man exam kala sir. Lakunu 200i. Eda ude MN me video Eka bala bala idala giye hall ekata. Sir meke athata Aran pennana 뜰채 Eka mata mita kalin mathaka thibune ne. Ekama mata awa❤️❤️❤️❤️. Thank you sir. Godak pin.....godak dewal igena gaththa.

    • @KoreanSemiya-mv7ow
      @KoreanSemiya-mv7ow  2 місяці тому

      ආදරෙයි පුතේ..සතුටුයි ගොඩාක්..තෙරුවන් සරණයි

  • @Pavithra_Madhubhashani
    @Pavithra_Madhubhashani 2 місяці тому

    Thank You Sir ❤

  • @dilanDG-n7d
    @dilanDG-n7d Місяць тому

    Thanks sr... superrr

  • @BOYIKA-SL
    @BOYIKA-SL 3 місяці тому

    25/25 GAMMAK THAMAYI SIR💙

  • @GihonHarsha-ks1dr
    @GihonHarsha-ks1dr 9 місяців тому +1

    Sir wage karanne sir kauruth api genath hithal danawat godak pin sir ❤️🙏

  • @Dakshin583
    @Dakshin583 9 місяців тому +1

    Niyamai❤😂🎉

  • @ChannaSampath-zt5de
    @ChannaSampath-zt5de 6 місяців тому

    sir me vage deyak kaapu denam eththatama agya karann oni thank you sir❤

  • @niroshanjagoda
    @niroshanjagoda 9 місяців тому +4

    තව දවස් තිස් පහය් ඒ වැදගත් කඩඉමට........හොද දෙයක් කරන්න පුළුවන් කියල විශ්වාසයක් තීනවා❤

    • @KoreanSemiya-mv7ow
      @KoreanSemiya-mv7ow  9 місяців тому +3

      මගෙ පුතා ඉතින් පාස් වෙනවා...❤️🤗

    • @sewwandisanilka7167
      @sewwandisanilka7167 9 місяців тому +1

      Adarei semy beluwa 3.1 wibhage

    • @KoreanSemiya-mv7ow
      @KoreanSemiya-mv7ow  9 місяців тому

      @@sewwandisanilka7167 ජය වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා

    • @janithlakshan2310
      @janithlakshan2310 8 місяців тому

      Kwada exam

  • @viruulak7512
    @viruulak7512 8 місяців тому +1

    Godak pin sir..class yanna vathkamak nathi ayata loku upakarayak

  • @shiranmadusanka3064
    @shiranmadusanka3064 9 місяців тому +1

    සර්😊❤

  • @AmaaGunathilaka
    @AmaaGunathilaka 15 днів тому

    ❤ape sir

  • @ishara1072
    @ishara1072 9 місяців тому +1

    Thank you sir

    • @KoreanSemiya-mv7ow
      @KoreanSemiya-mv7ow  9 місяців тому

      Welcome

    • @ishara1072
      @ishara1072 9 місяців тому

      puluwannm Grammar histen tikk karannako sir. Me widiyatama pehediliwa.

  • @viky23297
    @viky23297 9 місяців тому +1

    Ape sir ❤️

  • @MaduCroose-sx1xh
    @MaduCroose-sx1xh 7 місяців тому +1

    2nd round ❤

  • @pasindukosila7181
    @pasindukosila7181 8 місяців тому +1

    Sir godak watina video ekak
    Puluwan nam pdf ekath dannko sir nirwachana wala

  • @Anything_Srilanka
    @Anything_Srilanka 8 місяців тому

    Sir me dena sup eka nm maarama watinawa ❤

  • @sumudupriyantha487
    @sumudupriyantha487 4 місяці тому

    23 සර්

  • @GAhasantha
    @GAhasantha 9 місяців тому +4

    Mata තව දින 9යි😢

    • @KoreanSemiya-mv7ow
      @KoreanSemiya-mv7ow  9 місяців тому

      අනිවා පාස් වෙනවා..තෙරුවන් සරණයි

  • @nuwanpushpika4415
    @nuwanpushpika4415 9 місяців тому +1

    Sir godak watino pepar ekak supiriyatama kiyadeno ewa hodata thereno sir

  • @sureshindragith9077
    @sureshindragith9077 8 місяців тому +1

    ❤❤❤❤❤

  • @TilankaDimesh
    @TilankaDimesh 6 місяців тому

    🙏❤ ape sir

  • @chanakapradeep5900
    @chanakapradeep5900 9 місяців тому +1

    ❤😊

  • @RukamlDayananda
    @RukamlDayananda 9 місяців тому +1

    Ser aththatama watina wadak karanne..Mata 22 wibahage...serwa hambaune agadhi...

    • @KoreanSemiya-mv7ow
      @KoreanSemiya-mv7ow  9 місяців тому

      විභාගේ පාස් වෙන්න පුතේ..තෙරුවන් සරණයි

    • @shakilamalki8510
      @shakilamalki8510 9 місяців тому

      වැඩි වැඩියෙන් හරියන්න ඕන ​@@KoreanSemiya-mv7ow

    • @prasanthasanjeewa171
      @prasanthasanjeewa171 9 місяців тому

      Deewarada

    • @RukamlDayananda
      @RukamlDayananda 9 місяців тому

      Naha ..nispadhana se

    • @RukamlDayananda
      @RukamlDayananda 9 місяців тому

      듣기 thama tikak bayak thiyenne...ser..job eka nisa padam karanna amarui

  • @b.m.tiroshanpriyashan287
    @b.m.tiroshanpriyashan287 9 місяців тому +1

    🙏❤️

  • @priyankarayasarathna1108
    @priyankarayasarathna1108 9 місяців тому +1

    ❤❤

  • @shehankaveesha269
    @shehankaveesha269 9 місяців тому +1

    සර් පෙපර් ක්ලාස්.එකට ජොයින් වෙන්න.බැරිද..

  • @Nimantha_Kumara
    @Nimantha_Kumara 9 місяців тому +1

  • @electriclokka3944
    @electriclokka3944 23 дні тому

    25 sir ❤

  • @pradeepacademy6012
    @pradeepacademy6012 Місяць тому

    ❤️😳

  • @NAMSAN-d1n
    @NAMSAN-d1n 7 місяців тому

    25/20 hari sir

  • @ShaKy98
    @ShaKy98 4 місяці тому

    1.15 a.m🥰

  • @kavishanvimukthi8865
    @kavishanvimukthi8865 Місяць тому

    20🎉

  • @tharukasadaruwan5462
    @tharukasadaruwan5462 4 місяці тому

    25❤

  • @duvindutharaka3966
    @duvindutharaka3966 9 місяців тому +1

    සර් මේ පේපර් එක Special එක්සෑම් අයටද.

  • @tharushachamuditha6479
    @tharushachamuditha6479 2 місяці тому

    Sir pdf ek gnn plwnd

  • @akilaniroshan8563
    @akilaniroshan8563 6 місяців тому

    me pdf eka download karaganna widak nedda anee kiyanna ko

  • @piyumichathurangani9923
    @piyumichathurangani9923 7 місяців тому

    Anr mata tamath sirge clz ekat join wenn beri una

    • @KoreanSemiya-mv7ow
      @KoreanSemiya-mv7ow  7 місяців тому

      ඉතින් එන්න පුතේ... මොකෝ ප්‍රශ්නේ..🤗

  • @GeethSanjeewa-c8r
    @GeethSanjeewa-c8r 4 місяці тому

    Kohomada clz ekata set wenne

  • @nalindaprasadprasad4500
    @nalindaprasadprasad4500 9 місяців тому +1

    sir oke pdf eka denna puluwanda

  • @Rusid111
    @Rusid111 5 місяців тому

    🪙❤

  • @manidudilsara837
    @manidudilsara837 9 місяців тому +2

  • @eshandamith4166
    @eshandamith4166 5 місяців тому

  • @kavindusanjeewa6181
    @kavindusanjeewa6181 7 місяців тому

    ❤❤❤

  • @Music__Hart11
    @Music__Hart11 4 місяці тому

  • @Priyashan___
    @Priyashan___ 6 місяців тому

    ❤❤❤❤❤

  • @psm7366
    @psm7366 6 місяців тому

    ❤❤

  • @hasiyayt9941
    @hasiyayt9941 6 місяців тому

    ❤❤❤

  • @DarshanMahesh-z4p
    @DarshanMahesh-z4p 17 днів тому

  • @hasiyaeditography2115
    @hasiyaeditography2115 6 місяців тому

    ❤❤

  • @sumudupriyantha487
    @sumudupriyantha487 5 місяців тому

    ❤❤❤❤

  • @minukithiranja608
    @minukithiranja608 Місяць тому

    ❤❤❤

  • @minukithiranja608
    @minukithiranja608 Місяць тому

    ❤❤❤