විභාගෙට ආපු සංස්කෘතික කොටස් කිහිපයක්..

Поділитися
Вставка
  • Опубліковано 9 лис 2024

КОМЕНТАРІ • 105

  • @KoreanSemiya-mv7ow
    @KoreanSemiya-mv7ow  4 місяці тому +16

    facebook.com/share/p/zbJyYbWAEpkeqw8N/?mibextid=oFDknk
    Paper එක අවශ්‍යය අය මේ Link එකෙන් යන්න....👌👌💯❤

    • @emty1151
      @emty1151 4 місяці тому +2

      Attatama sir niyamai man clz yanne nh sirge pepar balala tamai karanne... next month exam. Pepar hodata karanwa..gemmak hode sir.. exam eka amarui kiyala bya karanawa kattiya hema nh ne sir

    • @KoreanSemiya-mv7ow
      @KoreanSemiya-mv7ow  4 місяці тому +3

      @@emty1151 බය වෙන්න එපා.. අපේ ඒවට වඩා ගොඩාක් ලේසියි..

    • @lakshann
      @lakshann 4 місяці тому +1

      Ane pepar eka enne nane error ekak enawa😢

    • @emty1151
      @emty1151 4 місяці тому +1

      Attatama sir oya karana hama pepar ekakma kiyala nima karanna bari vidiyata watinawa.. hama wadakma issrhata sartaka wenna kiyala hadawatinma suba partana karanwa sir.. next month 3 exam sir ge ashirwadaya dunnot satutak hitata

    • @KoreanSemiya-mv7ow
      @KoreanSemiya-mv7ow  4 місяці тому +2

      Korean Semiya මගේ Facebook Page එකට ගිහින් ගන්න ලමයෝ

  • @SashnaRanasinga
    @SashnaRanasinga 16 днів тому +1

    අකුරක්වත් නොදන අවෙ මම එත් දවස් 4ක් යනොකොට මට දැන් වචනත් පුලුවම් .සර් උගන්වන විදියට ගොඩාක් ආස හිතෙනවා ❤❤❤❤

  • @dinushasewwandi-be4mi
    @dinushasewwandi-be4mi 4 місяці тому +14

    Sir නම් සුපිරියක්ම තමා සල්ලි නැතුව පංති යන්න බැරි හැම කෙනාටම මේ කරන සේවයට එකෙන්ම රෙස්පෙක්ට් සර් ❤️❤️

  • @Sanugamage2
    @Sanugamage2 4 місяці тому +4

    අනේ thanks sir..❤😘 මේවා ගැන මුකුත්දන් නැතුව හිටියේ...සර්ගෙන් තමයි මෙහෙම ඒවා තියෙනො කියලා හරි දැනගත්තේ ..😊😊 ❤

  • @Rusid111
    @Rusid111 4 місяці тому +4

    සර් අද exam කරා ලකුණු 195❤...සර්ගේ වීඩියෝස් ගොඩක් බැලුවා ගොඩක් ස්තූතී සර් සර්ගෙ උදවුවලට🤍🥺

  • @pmaduwantha543
    @pmaduwantha543 2 місяці тому

    Niyamai sir
    Budusaranai ❤

  • @thaaru_______________0
    @thaaru_______________0 4 місяці тому +3

    යුද්ධය නම් සුපිරි ආය කියන්න වචන නෑ ❤❤❤

  • @Dinukaabro
    @Dinukaabro 4 місяці тому +1

    සුපිරි 💯

  • @praveenindunil8624
    @praveenindunil8624 2 місяці тому

    සුපිරියක්මයි සර් ❤💪

  • @sanathpuhambugoda8456
    @sanathpuhambugoda8456 4 місяці тому +1

    ජය වේවා තෙරුවන් සරනයි

    • @KoreanSemiya-mv7ow
      @KoreanSemiya-mv7ow  4 місяці тому +1

      තෙරුවන් සරණයි මගෙ පුතේ...❤

  • @SamanthiPremarathna
    @SamanthiPremarathna 4 місяці тому

    Godak pin sir. Kohewath ahanna nolabunu tikak ada danagaththe. 👍

  • @Manu32586
    @Manu32586 4 місяці тому

    Supper 🌟🌟

  • @Isurubrother
    @Isurubrother 4 місяці тому

    අපෙ සර් ❤ බුදුසරණයි සර්

  • @namishewz3345
    @namishewz3345 4 місяці тому +1

    ගොඩක් පිං ❤️ සර්

  • @hasaentertainment560
    @hasaentertainment560 4 місяці тому

    Thank you sir 🙏❤

  • @dumindudilshan4689
    @dumindudilshan4689 4 місяці тому +1

    ⁣Thank You very much sir❤❤

  • @SewWandi-oh7uu
    @SewWandi-oh7uu 4 місяці тому +2

    සර් ළඟට එන කිසිම ළමයෙක්ට කවදාවත් වරදින් නෑ..සර් නියම නිහතමානී මනුස්සකමින් පොහොසත් ගුරුවරයෙක්❤🙏😇..සර් නිසා තමයි paper කරන්න මුල අල්ලගත්තේ මං අද exam කරා 190 යි..ලොකු ලොකු ගුරුවරු දැකලා තියෙනවා ඒත් සර්ට සමාන කරන්න ගුරුවරයෙක් මගේ ජීවිතේ මට කවදාවත් හමබවෙලා නෑ...බය නැතුව ඕනි කෙනෙක් සර්ගේ class වලට join වෙන්න කාටවත් වරදින්නේ නැහැ.
    ආදරෙයි සර්❤🙏🙏

  • @ShamikaMaduranga-rm4bj
    @ShamikaMaduranga-rm4bj 4 місяці тому +1

    Supiriyak sar❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @DilshanWije-cq2zw
    @DilshanWije-cq2zw 4 місяці тому

    Thank you sir...❤❤❤

  • @kavinduseranga3160
    @kavinduseranga3160 4 місяці тому +1

    තැන්ක්කු සර් වැඩි වැඩි හරියන්න ඕනෙ
    බුදු සරනයි සර් ❤

  • @FFCOC_SCREEN
    @FFCOC_SCREEN 4 місяці тому +2

    Iye Udde mm Supiriyak thama❤

  • @chathurangilakshikasewwand7049
    @chathurangilakshikasewwand7049 4 місяці тому +1

    Adarei sir 🙏 ❤❤❤

  • @hirunimadushani8704
    @hirunimadushani8704 3 місяці тому

    Godak pin sir ❤️

  • @manoriparanavithana4297
    @manoriparanavithana4297 4 місяці тому

    ❤🙏👌

  • @sayuridiwyanjali
    @sayuridiwyanjali 4 місяці тому +3

    Sir ada tamai mulinma danagatte😊❤🙏❤❤

    • @KoreanSemiya-mv7ow
      @KoreanSemiya-mv7ow  4 місяці тому

      මාවද පුතේ...😢

    • @sayuridiwyanjali
      @sayuridiwyanjali 4 місяці тому +2

      @@KoreanSemiya-mv7ow 😁😁❤❤nha sir me kyala dunna dewal🤗🤗🌻💙💙❤

    • @KoreanSemiya-mv7ow
      @KoreanSemiya-mv7ow  4 місяці тому +1

      @@sayuridiwyanjali ආ... හොදට බලාගන්න ඉතින්.. බුදු සරණයි පුතූ..💯💯❤

  • @cricketpissa..4528
    @cricketpissa..4528 3 місяці тому

    Supiriyak sir❤️

  • @KavishkaGayan-n7o
    @KavishkaGayan-n7o 2 місяці тому

    මං හිතන්නෙ සර් මේ වගෙ සංකෘති කොටස් වෙන සර්ලා කරන්නැහ් සර්.අනික සර් මෙවා මෙහෙම යුටියුබ් දාන්නෙත් නැහ් දැකලත් නැහ් .සර්ට ගොඩාරියක් පින්❤ ආදරෙයි ❤

  • @sachithmanjika4304
    @sachithmanjika4304 4 місяці тому

    Super ❤🇰🇷

  • @sayuridiwyanjali
    @sayuridiwyanjali 4 місяці тому +2

    sir..🙏❤🤗

  • @sheharawijayarathna5866
    @sheharawijayarathna5866 4 місяці тому

    🙏❤️🙏

  • @malakabandara3041
    @malakabandara3041 4 місяці тому

    Ayema baluwoooo tharanga kurunegala ape sir ❤❤❤❤😂

  • @dilshanmadusanka887
    @dilshanmadusanka887 4 місяці тому

    Highly recommended ❤

  • @roguegaming5869
    @roguegaming5869 15 днів тому

    semiya kiyanne Brand ekak🥰

  • @ranjiweerasingha7061
    @ranjiweerasingha7061 4 місяці тому +6

    සර්ගෙ වීඩියෝ බලලා තමයි සර් මට ලකුනකට යන්න පුලුවන් උනේ.ගොඩක් පින් සර්.සර්ගෙ නම්බර් මං ළඟ නෑ .ගොඩක් ස්තූතියි සර්.සර් ස්කිල් එකේ බර මදි නම් ෆේල් කරනවද ?

  • @danushkasadaruwan9732
    @danushkasadaruwan9732 4 місяці тому +1

    යුද්ධය ❤❤❤

  • @piyumichathurangani9923
    @piyumichathurangani9923 4 місяці тому +1

    Ape sir🎉

  • @madhushadilshan1983
    @madhushadilshan1983 4 місяці тому +1

    Highly recommended 🇰🇷❤️

  • @thaaru_______________0
    @thaaru_______________0 4 місяці тому

    සර් දාන නම් තමයි නම් full trending 😁❤️🫀

  • @Tinkeyart
    @Tinkeyart 4 місяці тому

    ❤🎉

  • @ishanisandareka2161
    @ishanisandareka2161 4 місяці тому +1

    ❤❤❤❤❤❤❤

  • @BavanthaViduranga
    @BavanthaViduranga 4 місяці тому +1

    ❤❤❤

  • @LakshikaSeuwandi-mc6lp
    @LakshikaSeuwandi-mc6lp 4 місяці тому +1

    💗💗

  • @nadunisewwandi1141
    @nadunisewwandi1141 4 місяці тому

    👍🔥

  • @Dev-HN
    @Dev-HN 4 місяці тому +1

    අම්මො මෙකනම් පිස්සුවක් 💯🍻❤❤❤ ආදරෙයි

  • @mithilakarunathilaka-hy8cn
    @mithilakarunathilaka-hy8cn 4 місяці тому

    ඊයේ යුද්දේ සුපිරියක් සර්🤍✨

  • @pathumrangajeewa5401
    @pathumrangajeewa5401 4 місяці тому +2

    Ape sir ❤️‍🩹 ranga 🤒

  • @KasumKasun
    @KasumKasun 4 місяці тому +1

    Mewage DeWal mulinma hadunwala dunne Pradip wejasirwardana sir..

    • @KoreanSemiya-mv7ow
      @KoreanSemiya-mv7ow  4 місяці тому

      අනිවාර්යයෙන්ම පුතේ.. ඒකනේ මං හැමදාම සර්ට ගරු කරන්නේ.

  • @Tharaka-fs8kz
    @Tharaka-fs8kz 4 місяці тому +2

    Eka tahmay yudde

  • @nisansalapelawaththa
    @nisansalapelawaththa 4 місяці тому +1

    Sirge clz ealata joine wenne kohomada

  • @ranganaprabhath227
    @ranganaprabhath227 4 місяці тому +1

    ❤❤❤❤❤❤❤

  • @MaduCroose-sx1xh
    @MaduCroose-sx1xh 4 місяці тому +1

    Apith yuddaya balanna awoo❤

    • @KoreanSemiya-mv7ow
      @KoreanSemiya-mv7ow  4 місяці тому +1

      ඔයාලා කලින් යුද්ධ කරපු අයනේ..❤

    • @MaduCroose-sx1xh
      @MaduCroose-sx1xh 4 місяці тому

      @@KoreanSemiya-mv7ow sir thamai yuddaya dinawanna udaw kale.ape senpathi thuma

  • @chehankaushalya6119
    @chehankaushalya6119 4 місяці тому

    ඔය pdf ගන්න පුලුවන්ද සර්

  • @Priyashan___
    @Priyashan___ 4 місяці тому

    ✅❤️‍🩹🇰🇷

  • @NadeeshaCreck-x9u
    @NadeeshaCreck-x9u 4 місяці тому

    whats app ekata join wenne kohomada

  • @MADHU-VLOG-d7l
    @MADHU-VLOG-d7l 4 місяці тому +1

    සර් මෙවා පෙපර් වලට එනොද...පොතේ නෑනේ..ඔවා🤔

    • @KoreanSemiya-mv7ow
      @KoreanSemiya-mv7ow  4 місяці тому +5

      ඉදලා හිටලා එනවා පුතේ... හැමෝටම එන්නෑ.. ඒත් ලකුණු 5 න් ජීවිතේම වෙනස් වෙන්න පුලුවන් නිසයි මේක කරන්නෙ පුතේ.. Paper එක කරද්දි අපිට තියෙන ආතතියත් එක්ක තමන් හොදටම අමාරුවේ වැටිලා ඉන්න වෙලාවක චුට්ටක් හරි දන්න ප්‍රශ්නයක් ආවහම මාර සහනයක්...ඒක දන්නේ විභාගෙට ගියපු අය තමයි පුතේ... බය වෙන්න එපා. සාමාන්‍යෙන් දැනගෙන ගියාම ඇති..❤❤

    • @MADHU-VLOG-d7l
      @MADHU-VLOG-d7l 4 місяці тому +1

      @@KoreanSemiya-mv7ow ස්තුතියි සර් 🙏🥰

  • @ishadikaviska492
    @ishadikaviska492 3 місяці тому

    achchu pothw ewa kranna sanskruthiya 29 59 yanakn

  • @Maneeshanavodya
    @Maneeshanavodya 4 місяці тому +1

    Sir me tika pdf ekak widihata denna puluwannda

    • @KoreanSemiya-mv7ow
      @KoreanSemiya-mv7ow  4 місяці тому

      Mage facbook Account එකෙන් ගන්න පුතේ..

  • @dulanjayas.udawaththa3593
    @dulanjayas.udawaththa3593 4 місяці тому

  • @navindikahettiarachchi2212
    @navindikahettiarachchi2212 4 місяці тому

    Mokda sir vediyo demma neththe

  • @thetripper2444
    @thetripper2444 4 місяці тому +1

    @korean_life_with_namal me sir hodi poth deka karaganna❤

    • @KoreanSemiya-mv7ow
      @KoreanSemiya-mv7ow  4 місяці тому +2

      අනිවාර්යයෙන් පුතේ.. හොඳ් සර් කෙනෙක්.❤

  • @Dishanipavithra
    @Dishanipavithra 4 місяці тому

    ❤❤❤❤❤❤

  • @MenakaDarshani-v8c
    @MenakaDarshani-v8c 4 місяці тому +2

    ❤❤❤

  • @DarshanMahesh-z4p
    @DarshanMahesh-z4p 10 днів тому

  • @Shahsi99
    @Shahsi99 4 місяці тому +1

    ❤❤❤❤

  • @sheharawijayarathna5866
    @sheharawijayarathna5866 4 місяці тому

    ❤❤❤❤

  • @MalkiSewwandi1998
    @MalkiSewwandi1998 4 місяці тому

    ❤❤

  • @NuwanWeerasooriya-tb8hc
    @NuwanWeerasooriya-tb8hc 3 місяці тому

    ❤❤❤❤❤

  • @tharukasadaruwan5462
    @tharukasadaruwan5462 4 місяці тому

    ❤❤❤❤

  • @hewagesamawathi5886
    @hewagesamawathi5886 3 місяці тому

    ❤❤