Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
TA8201AK Power Amplifier ෆුල් කිට් එක ඕඩර් ලින්ක්👉 s.click.aliexpress.com/e/_oDIBxQU
පස🎉😢😢
මේ කිට් එක සෙට් කරන විදිය කියන්න පුලුවන්ද ,plzz aiyee
තෑන්ක් මාමා මම තනියම හදපු electronic බඩුවක් හරිගියා මයි🤗ඔයාට ගොඩක් පිං මෙච්චර පැහැදිලි වට මේක කියල දුන්නට.😊
anee puthe thawa hadanna. me wage ewa balagena
හොදයිද මේක
මගෙ එකෙන් සව්න් එන්නෙ නෑ බං😢
හරිම පැහැදිලියි ඔයාගෙ උපදෙස්.නොදන්නා කෙනෙකුට උනත් කරන්න පුලුවන් විදිහට කියල දෙනව.ඉදිරියටත් මෙවැනි පරිපථ ගෙන ඒමට ශක්තිය ලැබේවා.තෙරුවන් සරණයි.
හරි සතුටුයි sir. ජේසුගේ ආශීර්වාදය ඔයාට පතනවා. Amen.
සුපිරි වැඩක් අයියෙ, project bord වල සර්කිට් නැතුව ඔය විදියට ගේන එක ගොඩක් වටිනව 👍🔥
❤ ලස්සනයි මාමෙ මං හදනව අනිවාරයෙන්ම සුපිරියක් තමා ඉතිං ආදරෙයි අයියේ
අයියේ ඔයාට මල් තියන්න වටිනවා..😜😜😜.... මාත් හැදුව.......ටිකක් modd කරල.....අර handfree jak එක වෙනුවට පොඩි Bluetooth කෑල්ලක් සෙට් කරල......... ඕම් 8 sleeker එකක් දැම්ම..... 😋😋😋ආයෙ ඉතිං subwoofer කලේ 😂😂😂😂 සුපිරියක්ම තමා....... ****ජයවේවා****❤❤❤❤
❤️❤️❤️
මට කියලා දෙන්න කෝ Bt එක දාන්න පොඩ්ඩ්ක්
ඔය ic එකේ ගාන කියද දැන්
ස්පිකර් එක මොකක්ද මල්ලියා දාපු w kiyad
ic එක කීයද ගත්තේ
ඕක බලාගෙන මමත් හදනව එකක්..කැඩිච්ච ෆෝන් චාර්ජර් රිපෙයාර් කරන හැටි ගැනත් වීඩියෝ එකක් කරන්න අයියේ....
කලින් ඈම්ප් එකක් හදපු වීඩියෝවක මම වොලියුම් පොඩ් එක දාගන්නේ කොහොමද කියලා ඇහුවා. නමුත් මේ වීඩියෝව බැලුවම ඒ ගැටළුව විසදුනා. ඔබ මේ ලබා දෙන දැනුමට ඔබට ගොඩක් පින් වගේම ඉස්තුතියි.
🤛❤️❤️
අයියේ ගොඩක් තැන්කිවු ඔයා අපිට මේවා කියලා දෙනවට ඔයා දෙවියෙක් නෙමේ දේවාලයක් 🎉🎉🎉🎉🎉
ඔන්න ඉතින් මත් හැදුවා පට්ට සවුන්ඩ් එකක් තියනවා අයියා🥰 සුපිරි කියලා වැඩක් නෑ 👊..මට ඔක්කොටම 560ක් ගියා🙂..
Kohend bn gtte
මෙක හොදයිද බන්
හයිසි එක කීයක් උනාද
ඒක ඇත්තටම මරු මම හැදුව ඒක 👍👍👍
වැඩද
ඒකනම් සුපිරි අයියා....😍😍😍
තැන්ක්ස් මල්ලි ❤️
spekar dekak danta pluwanda
අයියේ ඔයා කරන මේ වීඩියෝ ගොඩක් වටිනවා මොකද මම හුගක් දේවල් ඉගෙන ගත්තා. ඔයාට ගොඩාක් පින්.❤
Niyamai aiyea mn hadanawa aniwarean ✌👍
හැදුවා පට්ටම තමයි ...ඔයාට ගොඩක් ස්තුති
අයියා එක සුපිරි..බේස් වොලියුම් ඔක්කොම තියෙන ඈම්ප් එකක් හදන හැටි ඔනේ අයියා.❣️
අනිවාරෙන්
Ow ekk dannko plzz🙏
ඉක්මනින් onii🙏😇
අයියේ ඒකනම් සුපිරියක් ආ💖💖,කොරෝනා නැත්තං පුලුවන් ඉක්මනටම හදලා බලනවා,එලියටවත් බහින්න බෑනේ,😔
👍👍 ❤️❤️
@@ElectronicLokaya හ්
pc ekata amp nathuwa hitiye.oyage me amp eka adama haduwa.supiri.pattama base ekak thiynne.thank you🙂
සුපිරියට වැඩ කරනව බොහොම ස්තූති
Very simple and clear explanation without making a big fuss or difficult. Wishing you all the best.
අයියා සුපිරි මාත් හදනගමන් තව විඩියෝ දාන්න 👍👍👍👍👍👍👍👍👍👍👍සුපිරි විඩියෝ එකක්.අයියේ ඔය සර්කිට් එකට usb එකේ audio charge කරන බටන් set කරන විදිහේ විඩියෝ එකක් දෙන්නකො 👍👍👍👍
Oyata badu walata kiyak kiyada
badu walata kiyak giyada
මරු අය්යේ ❤️❤️❤️❤️❤️😍😍😍😘
Niyamai supiri amp ekak instruction godak pahadiliy thank you
මම අද තමයි හදලා ඉවර වුනේ. සුපිරිම ඇම්ප් එක. Wheel ekata ser kala.. Thank you so much...
12 dunnata awlak nadda
@@ymechaicworld780 podi "mmmmmm" saddayak enawa.
අයියේ සුපිරි ස්ට්රියො amp ඒකක් ඔනේ අයියේ 😁😁😁😁😁
❤️ අනිවාරෙන්
Stereo amp ekaknam onamai brh 200w- 100w athara
👌 නියමයි වැඩකරු.....
Output එක 110v *2 ගන්න පුලුවන් steerio amplyfire එකක් හදන හැටි දාන්නකො අයියේ.ඔයාගේ cerkit ගොඩක් මම හදලා බැලුවා එලම එල.
Harima Honda kiyadena Amartya. Mamath highway. Ham ekakenava aka netikaranne kohomada. Stuti
අඩු මුදලකින් හදන්න පුලුවන් ස්ටීරියෝ බේස් දෙකම තියෙන ඈම්ප් එකක් දෙන්න 👍 මේකත් සුපිරි 😍
Thank you brother..........nice explanation.
වැඩ්ඩෙක් ❤
nice work..nice explanation .thank you..
❤️
Mage eka pipuruwa
Data sheet එකක් බලන විදිය කියල දෙන්නකො එවගේම components පාස්සන්න ඕන විදිය data sheet එකෙන්ම බලාගන්න ව්දිය කියල දෙන්න පුලුවන්නම් විස්තර ඇතුව.
ඔව් ඔයාගෙ අදහසත් හොඳයි එහෙම එකකුත් කරන්න ඕනී
එළ එළ පට්ට හොදට හොඳයි මමත් හදනවා
Oyage videos okkoma man balanawaa...ela....kisima aduwak nethuwa hema deema akuratama kiyala denawa....API mewata aadunika ayata oya loku haiyak...oyata godaak isthuthiii..
supiri
අයියේ මේ Ic එක වෙනුවට TA7274p පාවිච්චි කරන්න පුළුවන් ද 🤔
Puluwan ban
පුලුවන් හැබැයි පොඩි පොඩි වෙනස් කම් කිපයක් තියෙනව කෑලි වල වැලිව් ටික ටික වෙන්ස්
හරි අයියේ tnx ❤️
අයියේ පුලුවන් නම් මොබයිල් පෝන් චාජර් එකෙන් වැඩ කරන පොඩි ඈම්ප් එකක් හදන විදිය කියන්නකෝ..ic amp ekk
Pam8403 ic amp eka ganna
Niyamai aiye oyage wade nam supiry oya kalin dapu tda 2030 amp ekath haduwa aiye mama athtatama oyata stuti karanawa me dewal me vidiyata kiya dunnata godaaaak thanks
supiri, obage vaachika vistharaya ithaamath ihalayi. Thank you so much.
සර්.එ් අෑමිප් එක පහසුවෙන් හදන්න හැකි ලෙස පැහැදිලි කලාට ස්තුතියි.ස්ටීරයෝ විදියට හදාගන්න මෙි වගේ දෙකක් හදන්න කීවනේ.එ්ත් ඉන්පුටි වයර් හා ස්පීකර් වයර් කනෙටි කරන්නේ කොහොමද එ් දෙකට.සර්ගේ මෙම වීඩියෝ එක බලපු මා වගේ තවත් දැනුම අඩු අනෙකුත් අයටත් මෙි ප්‍රස්නයම අැති.එ් කොටසත් රිප්ලයි එකක් කලොත් වටිනව.ස්තුතියි.
ස්පීකර නම් මේ විදිහටම තව එකක් අනිත් හදන එකට අමුනන්න ඉන්පුට් එකත් එහෙමයි ස්ටීයෝ කොන්ටෝල් එකක් ගහ්තම ඒකෙ තට්ටු දෙකකට පින් 3ක් ගානෙ තියෙනව අතට ගහ්ත්ට්ම තේරේවි මේ විදිහටම දෙකකට පාස්සනව වගේ වැඩක් කරන්න තියෙන්නෙ උදව් අවශය නම් මගේ ෆ්බ් එකට ගන්න
ඇම්පිපවර් එකකට මයික් ලයින්එකක් සෙට්කරන හැටි කියලදෙන්කො කැරෝකෙ සිංදු කියන එකට.
අද නම් ටිකක් පරක්කුවෙලා වීඩියෝ එක බලන්න සෙට්වුනේ. 😊
❤️❤️
Me video eka hodata clear explain karala tiyanawa. Tawa me wage super video godak danna.All the best 👍😊😊😊👍
මාත් හැදුවා සුපිරි. ඒත් ප්‍රශ්න දෙකක් තියෙනවා. නොයිසි එකක් එනවා. ඒකට මම කලේ 10 uf / 250 v capacity එකක් input එකට හයි කරා. In එකට + Gand එකට - යි. ඊට පස්සේ නියමයි. 2 වැනි ප්‍රශ්නේ තමයි Ic මං 3ක් ගෙනවා. ඒ වායින් දෙකක් වැඩ කරේ නෑ. කඩෙින් කියලම දුන්නේ. IC එක පොඩ්ඩක් කචල් කියලා. හදපු එක නියමට වැඩ. IC ,,එක රත් වෙන්න වෙන්න හඩ පැහැදිලියි. ,Bass නියමයි.
12v බැට්ට්‍රි පැක් එකක් හදන හැටි දාන්න පුළුවන්නම් චාජර් එකත් එක්ක
එහෙම එකක් කරල ඇති පරන වීඩියෝ බලන්න මල්ලි ❤️
රුපියල් 100ක් වත් ගියෙ නෑ මට... 😜😋😋
Ee kohomada bn Rs100 haduwe
@@niwarthanaharshani7758 මේ ic එක කියක් වෙනවා ද
කෑලි ටික ගත්තෙ කොහෙන්ද
Ic eka natuwada haduwe
Mokak huththo😅😂😂😂😂😂😂
පට්ට පැහැදිලියි කියලා දෙන විදිහ 💋💋💋💋💋💋💋
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
Aiya meka mn haduwa supiriyata wada... Aiya niymt kiyla denwa. Good luck aiya
❤️❤️❤️❤️
Sir capacitor kadeng ehuwa 45uf/25v nehallu 47uf/25v thama thiyanawalu mang genawa kamak nedda
ඔව් මට ඒකෙ වැරදිලා 47 තියෙන්නෙ ඒක ගන්න
@@ElectronicLokaya Ha Sir Anika 2.2 25v iwarailu 50v nam mang gawa thiyanawa kamak nedda
oyage video okkoma wage baluwa
Ayye oka dual speaker 2k dala hadaagnna kohomada ane plzzz reply karannakooooo plzzzzdanna kenek innawanam kiyannakooo plzzzz,,,....//////////////
ඩුවෙල් කොයිල් එකද ඒක නම් සීරියෙස් කරල අමුනන්න
@@ElectronicLokaya na ayye mata one oka speaker dekakata hadanna SREREO karanna. eka karanne kohomada ane kiyannakoo,..........///////////
මගේ සබ් එකත් දුන්නා. සුපිරි නියමයි ජය වේවා. ඉදිරියටම යන්න. තෙරුවන් සරණයි
Oya wadak karoth .kiwoth aye ahanna deyak ne aiya 🤝👌👌💯🔊😘
Amplifier eka haduwa niyameta wada 👍👍👍thank YOU! Bluetooth connect karana hatith kiyala denna! Ikmanata Thanks!! dear
Speaker eke sadde wedi karaddi bara bara gaanawa podi ekak eka hadanna puluwanda? Aiye
අයියේ මෙක සුපරිම වැඩක්🙄ගොඩක් ස්තුතියි
එකනම් මරු ....... c828 හො c547 transistor op amp එකක් හදන විඩියෝ එකක් ඔනි
ඒ පොඩි ට්‍රාන්සිස්ටර් වලින් ඇම්ප් හදල වැඩක් නෑ මල්ලි යූ ටියුබ් එකෙන් දැකල වෙන්න ඇති ඔයා කියන්නෙ ඒ තියෙන්නෙ ගොඩක් ඒව පේක් බොරු ඒව සද්දෙ නෑ යාන්තම් තියෙන්නෙ,මිනිස්සු රවට්ටන්න මට බෑ මල්ලි ඒ බොරුව කරන්න,පොඩ් පොඩි ඇම්ප් තව තියෙනව ඒවත් ඉස්සරහට දෙන්නම්කො
@@ElectronicLokaya amp එකක් තියෙනවා(la4508). අයියෙ අවුලකට තියෙන්නෙ . Operation amp 1k.
Aiye හිට් සින්ක් ak venuvt gedrin alumeniym thaduvk kapl gnn beid ? pilz ripli....
ඇලුමීනියම් ඕනි එකක් දාන්න
සුපිරි hadanna ona අනිවාර්යයෙන්
Supiri aiye budu saranai oyata
එල්ම අයියෙ මාත් හැදුවා සවුන්ඩ් ෆට්ට ❤
Oya ampire kocchrak wage dunnada
සුපිරිම video aka
Godak wadagath mr puluwannam kali tika wena wenama Namkaranna kaden ganna giyama illanna lesi... Bs
හ්ම් කෑලි ටික ලිස් එකක් ඩිස්ක්‍රිප්සන් එකෙ නම් දාල ඇති
Niyai malli oya hodata kiyala denawa..me circuit eken speker out dekakata denna pluwn da?....Pls reply
ඔව් පුලුවන් හැබැයි ඕම්ස් 8 ස්පීකර් දෙක දාන්න
Supiri sahodarayaa aththamai godaak watinawa.tha oodi deyak illnm oya pawichchi karan ic resistor wage awage mila gananuth akk kiyanawda tha pahadili wenawa athakota
humm ekk enwne ekt mond krnne,smp power supply ekking 12v 5a denne
Thank u sir.....පොඩි ලමයෙක් ට උනත් හදන්න පුළුවන් විදිහට කියලා දෙන නිසා ගොඩාක් වටිනවා.ඔබතුමාට ගොඩක් ස්තුතියි ...!🎷🎷🎷🎷🎷🎷🎷🎷🎷🎷🎷
ආදරෙයි හැමෝටම❤️❤️
oyage danuma bedana ekama oyata asirwadayak aiya budu saranai
අයියේ වැඩේ හොදා මමත් හදලා බලන්න් ස්ටිරියෝ එකකුත් කියා දෙන්න ජය වේවා ඔයාට
ස්ටීරියෝ කියන්නෙ ඇම්ප් කොටස් දෙක්නෙ ආයෙ අමුතුවෙන් වෙනම හදන්න දෙයක් නෑ මෙ වගේ කොටස් දෙකක් හැදුවම ස්ටීරියෝනෙ
Ayye single supply amp ekakata dual supply Denna barida voltage eka ekai nam
Mamath oya amplifier eka haduwa supiriyata bass eka thiyenawa thank mame
සුපිරි අයියේ ❤ මරු 🌚🌝දැන් හදලා දාල බැලුවේ, පට්ට සවුන්ඩ් එකක් එනවා, මම 75w woofer එකකට කනෙක්ට් කලා, පට්ටම සවුන්ඩ් ❤🤗
@@lisakyalushan4031 බඩු ලිස්ට් එක description එකේ දාලා තියෙනවා මල්ලි. මට ic එකට 180ක් ගියා. අනිත් බඩු ටිකට 140ක් වගේ ගියා. ඔක්කොම 300 ගානක් වගේ ගියා. ඔයා බඩු ටික කොළඹින් වගේ ගන්නවනම් එච්චර යන එකක් නෑ. ic එක නම් කඩවල් දෙක තුනක බලලා හොයා ගත්තේ 😊
@@lisakyalushan4031DC 12V 2A Huawei රවුටර් එකට එන පවර් සප්ලයි එකකින් මම දුන්නෙ මල්ලි
@@lisakyalushan4031 😊❤
ඒ මගෙ එක වැඩ නෑ නෙ
Threewheel ekaata sub amp ekkak vitdiyta hi karann barida
පුලුවන් මල්ලි
Assalamualaikum bg👍👍👌♥️🙏indonesia🇮🇩
Aiye 2.2 ohm resister eka wenuwata danda ekk nedda eka onimada
Bohoma pahadey thanks
Oya pavichchi krana battery eka charge kranne kohomada
ඒක දැණට වෙන් වෙනම චාජ් කරන්නෙ ඉස්සරහට කියල දෙන්නම් ඒක හදන්නෙ කොහොමද කියල බඩු නැතුව ඉන්නෙ ඒක හදන්න
Sir Capacitor 2.2uf/25v iwarai kohewat ne 16v kamak nedda
කමක් නෑ
@@ElectronicLokaya Ha Sir Ehenam Ada hadala sir,ta msg karannam
@@ElectronicLokaya Hebai Oya kiyala dena okkoma 100% ❤️❤️❤️
මම මෙිික හැදුවා නියමෙිිට වැඩ...👍👍👍👍👍
හම් එක එනවට මොකද කලේ මචං
Power dunne volt kiyada machan 12da pover pack eken dend plwnd
Ookata 12v 1.5 ampiyar chajr ekakin denna puluwannda...
ඇම්පියර් 3ක් වත් තිබ්බොත් නම් සුපිරි වෝල්ටේජ් එකත් 18ක් වෙනකම් දෙන්න පුලුවන් මල්ලි
@@ElectronicLokaya චාජර් කියල එහෙම අව්ලක් නැනෙ අයියෙ.. ට්‍රාස්ෆෝමර් හොදයිද
@@ElectronicLokaya වොට් 12 සද්දෙ අඩුයිද? අයියෙ උපරිම සද්දෙ ගන්න පුලුවන් වොට්18න්ද ..
Wade hari giya... Tnz aiye... Bs
නියමයි😊🤜🤛
thanks dear sir.superb
නියමය් අයියා...මමත් හදනව😍
එලකිරි ❤️
Moka blutooth MP3 decoder bord ekakin soud aran subwoofer ekakata denna hodaida pichcheida dunnoth oka
Transfomer ekak set karoth karant ekata ganna puluwan weida
ඔව් ඩීසී කරල දෙන්න පුලුවන්
Vot 9 idan 18 kata yanakal input karahakida. Vot12 aulak nedda
කිසි අව්ලක් නෑ මල්ලි මං මේ චෙක් කරන්නෙත් 12 හෙන්
Meta wada tda7375 ic eke sound thiyenawada
ඔව්
Oya gaththa spikare wolt kiyata ayiye
350වොට්
50w dekakata danna barida agal 6
😐
Aluth dewal denawata thanks aiye.. ❤❤❤
❤️ ආදරෙයි හැමොටම
Oya amp ekata mick ekaka savi karanna puluvanda ane puluvan nam video ekak dannako. Thava kenek e video eka illala thiyanava mama dekka loku udauvak aiye eka mick ekaka savi karana vediya video ekaka dannako
😢
Aththatama supiri vedio eka 👍👍👍
Ela eka hari giya ✌️😙😙
Sir TDA72266S amflifier ekk hadana hati denawada
අයියේ ඒක සුපිරි ආ සදුදට හදනවා මේ වෙලාවෙ ඇදිරි නීති
එල ❤️
Spekar dekk denna berida
Man oka heduwa sound out put wenne nee hariyata.specker ekakata dunnama speaker eka adata edila issenawa .mokak mekata karanna ona.ic eke awlkda.
සර්කිට් එක හරියට හැදුව නම මේ අයි සී එක වැඩ නැතුව ඇති වැඩ කරන ඒව හොයන්න අමාරුයි
Mama gawa tina amplifier aka stk4141 maka aka patthak ahanna.make 4700uf akai 100uf daka pichila.aka alutan dammath aith පිච්චිලා yanawa.a mokada ahama wanne
බොහෝවිට අයි සී එක ඇතුලෙ ඒ පැත්තෙ ට්‍රාන්සිස්ටර් පිච්චිල ශෝට් ඇති හදන්න පුලුවන් අයි සිත් තියෙනව බලන්නෙ නැතුව කියන්න අමාරුයි මල්ලි
Ic aka dammoth hari yawida
6 inch w60 speckers දෙකක් දාන්න පුලුවන් ද අයියෙ
හ්ම්
👍
Meka wahanekata pavicchi karanna puluwanda poddak pahedili karannako. Godaaak watinawa me kiyala dena dewal. Thawath mewage dewal karanna shakthiya dairyaya labewa. Budu saranaii..
ලොකු වාහනවලට නම් මදියි ටිකක්
TA8201AK Power Amplifier ෆුල් කිට් එක ඕඩර් ලින්ක්👉 s.click.aliexpress.com/e/_oDIBxQU
පස🎉😢😢
මේ කිට් එක සෙට් කරන විදිය කියන්න පුලුවන්ද ,plzz aiyee
තෑන්ක් මාමා මම තනියම හදපු electronic බඩුවක් හරිගියා මයි🤗
ඔයාට ගොඩක් පිං මෙච්චර පැහැදිලි වට මේක කියල දුන්නට.😊
anee puthe thawa hadanna. me wage ewa balagena
හොදයිද මේක
මගෙ එකෙන් සව්න් එන්නෙ නෑ බං😢
හරිම පැහැදිලියි ඔයාගෙ උපදෙස්.නොදන්නා කෙනෙකුට උනත් කරන්න පුලුවන් විදිහට කියල දෙනව.ඉදිරියටත් මෙවැනි පරිපථ ගෙන ඒමට ශක්තිය ලැබේවා.තෙරුවන් සරණයි.
හරි සතුටුයි sir. ජේසුගේ ආශීර්වාදය ඔයාට පතනවා. Amen.
සුපිරි වැඩක් අයියෙ, project bord වල සර්කිට් නැතුව ඔය විදියට ගේන එක ගොඩක් වටිනව 👍🔥
❤ ලස්සනයි මාමෙ මං හදනව අනිවාරයෙන්ම සුපිරියක් තමා ඉතිං ආදරෙයි අයියේ
අයියේ ඔයාට මල් තියන්න වටිනවා..😜😜😜.... මාත් හැදුව.......ටිකක් modd කරල.....අර handfree jak එක වෙනුවට පොඩි Bluetooth කෑල්ලක් සෙට් කරල......... ඕම් 8 sleeker එකක් දැම්ම..... 😋😋😋ආයෙ ඉතිං subwoofer කලේ 😂😂😂😂 සුපිරියක්ම තමා....... ****ජයවේවා****❤❤❤❤
❤️❤️❤️
මට කියලා දෙන්න කෝ Bt එක දාන්න පොඩ්ඩ්ක්
ඔය ic එකේ ගාන කියද දැන්
ස්පිකර් එක මොකක්ද මල්ලියා දාපු w kiyad
ic එක කීයද ගත්තේ
ඕක බලාගෙන මමත් හදනව එකක්..කැඩිච්ච ෆෝන් චාර්ජර් රිපෙයාර් කරන හැටි ගැනත් වීඩියෝ එකක් කරන්න අයියේ....
කලින් ඈම්ප් එකක් හදපු වීඩියෝවක මම වොලියුම් පොඩ් එක දාගන්නේ කොහොමද කියලා ඇහුවා. නමුත් මේ වීඩියෝව බැලුවම ඒ ගැටළුව විසදුනා. ඔබ මේ ලබා දෙන දැනුමට ඔබට ගොඩක් පින් වගේම ඉස්තුතියි.
🤛❤️❤️
අයියේ ගොඩක් තැන්කිවු ඔයා අපිට මේවා කියලා දෙනවට ඔයා දෙවියෙක් නෙමේ දේවාලයක් 🎉🎉🎉🎉🎉
ඔන්න ඉතින් මත් හැදුවා පට්ට සවුන්ඩ් එකක් තියනවා අයියා🥰 සුපිරි කියලා වැඩක් නෑ 👊..
මට ඔක්කොටම 560ක් ගියා🙂..
Kohend bn gtte
මෙක හොදයිද බන්
හයිසි එක කීයක් උනාද
ඒක ඇත්තටම මරු මම හැදුව ඒක 👍👍👍
වැඩද
ඒකනම් සුපිරි අයියා....😍😍😍
තැන්ක්ස් මල්ලි ❤️
spekar dekak danta pluwanda
අයියේ ඔයා කරන මේ වීඩියෝ ගොඩක් වටිනවා මොකද මම හුගක් දේවල් ඉගෙන ගත්තා. ඔයාට ගොඩාක් පින්.❤
Niyamai aiyea mn hadanawa aniwarean ✌👍
හැදුවා පට්ටම තමයි ...ඔයාට ගොඩක් ස්තුති
අයියා එක සුපිරි..බේස් වොලියුම් ඔක්කොම තියෙන ඈම්ප් එකක් හදන හැටි ඔනේ අයියා.❣️
අනිවාරෙන්
Ow ekk dannko plzz🙏
ඉක්මනින් onii🙏😇
අයියේ ඒකනම් සුපිරියක් ආ💖💖,කොරෝනා නැත්තං පුලුවන් ඉක්මනටම හදලා බලනවා,එලියටවත් බහින්න බෑනේ,😔
👍👍 ❤️❤️
@@ElectronicLokaya හ්
pc ekata amp nathuwa hitiye.oyage me amp eka adama haduwa.supiri.pattama base ekak thiynne.thank you🙂
සුපිරියට වැඩ කරනව බොහොම ස්තූති
❤️❤️❤️
Very simple and clear explanation without making a big fuss or difficult. Wishing you all the best.
❤️❤️❤️
අයියා සුපිරි මාත් හදනගමන් තව විඩියෝ දාන්න 👍👍👍👍👍👍👍👍👍👍👍සුපිරි විඩියෝ එකක්.අයියේ ඔය සර්කිට් එකට usb එකේ audio charge කරන බටන් set කරන විදිහේ විඩියෝ එකක් දෙන්නකො 👍👍👍👍
Oyata badu walata kiyak kiyada
badu walata kiyak giyada
මරු අය්යේ ❤️❤️❤️❤️❤️😍😍😍😘
❤️❤️❤️
Niyamai supiri amp ekak instruction godak pahadiliy thank you
මම අද තමයි හදලා ඉවර වුනේ. සුපිරිම ඇම්ප් එක. Wheel ekata ser kala.. Thank you so much...
12 dunnata awlak nadda
@@ymechaicworld780 podi "mmmmmm" saddayak enawa.
අයියේ සුපිරි ස්ට්රියො amp ඒකක් ඔනේ අයියේ 😁😁😁😁😁
❤️ අනිවාරෙන්
Stereo amp ekaknam onamai brh 200w- 100w athara
👌 නියමයි වැඩකරු.....
❤️❤️❤️
Output එක 110v *2 ගන්න පුලුවන් steerio amplyfire එකක් හදන හැටි දාන්නකො අයියේ.ඔයාගේ cerkit ගොඩක් මම හදලා බැලුවා එලම එල.
Harima Honda kiyadena Amartya. Mamath highway. Ham ekakenava aka netikaranne kohomada. Stuti
අඩු මුදලකින් හදන්න පුලුවන් ස්ටීරියෝ බේස් දෙකම තියෙන ඈම්ප් එකක් දෙන්න 👍 මේකත් සුපිරි 😍
Thank you brother..........nice explanation.
❤️❤️❤️
වැඩ්ඩෙක් ❤
nice work..nice explanation .thank you..
❤️
Mage eka pipuruwa
Data sheet එකක් බලන විදිය කියල දෙන්නකො එවගේම components පාස්සන්න ඕන විදිය data sheet එකෙන්ම බලාගන්න ව්දිය කියල දෙන්න පුලුවන්නම් විස්තර ඇතුව.
ඔව් ඔයාගෙ අදහසත් හොඳයි එහෙම එකකුත් කරන්න ඕනී
එළ එළ පට්ට හොදට හොඳයි මමත් හදනවා
❤️
Oyage videos okkoma man balanawaa...ela....kisima aduwak nethuwa hema deema akuratama kiyala denawa....API mewata aadunika ayata oya loku haiyak...oyata godaak isthuthiii..
supiri
❤️❤️❤️
අයියේ මේ Ic එක වෙනුවට TA7274p පාවිච්චි කරන්න පුළුවන් ද 🤔
Puluwan ban
පුලුවන් හැබැයි පොඩි පොඩි වෙනස් කම් කිපයක් තියෙනව කෑලි වල වැලිව් ටික ටික වෙන්ස්
හරි අයියේ tnx ❤️
අයියේ පුලුවන් නම් මොබයිල් පෝන් චාජර් එකෙන් වැඩ කරන පොඩි ඈම්ප් එකක් හදන විදිය කියන්නකෝ..ic amp ekk
Pam8403 ic amp eka ganna
Niyamai aiye oyage wade nam supiry oya kalin dapu tda 2030 amp ekath haduwa aiye mama athtatama oyata stuti karanawa me dewal me vidiyata kiya dunnata godaaaak thanks
තැන්ක්ස් මල්ලි ❤️
supiri, obage vaachika vistharaya ithaamath ihalayi. Thank you so much.
සර්.එ් අෑමිප් එක පහසුවෙන් හදන්න හැකි ලෙස පැහැදිලි කලාට ස්තුතියි.ස්ටීරයෝ විදියට හදාගන්න මෙි වගේ දෙකක් හදන්න කීවනේ.එ්ත් ඉන්පුටි වයර් හා ස්පීකර් වයර් කනෙටි කරන්නේ කොහොමද එ් දෙකට.සර්ගේ මෙම වීඩියෝ එක බලපු මා වගේ තවත් දැනුම අඩු අනෙකුත් අයටත් මෙි ප්‍රස්නයම අැති.එ් කොටසත් රිප්ලයි එකක් කලොත් වටිනව.ස්තුතියි.
ස්පීකර නම් මේ විදිහටම තව එකක් අනිත් හදන එකට අමුනන්න ඉන්පුට් එකත් එහෙමයි ස්ටීයෝ කොන්ටෝල් එකක් ගහ්තම ඒකෙ තට්ටු දෙකකට පින් 3ක් ගානෙ තියෙනව අතට ගහ්ත්ට්ම තේරේවි මේ විදිහටම දෙකකට පාස්සනව වගේ වැඩක් කරන්න තියෙන්නෙ උදව් අවශය නම් මගේ ෆ්බ් එකට ගන්න
ඇම්පිපවර් එකකට මයික් ලයින්එකක් සෙට්කරන හැටි කියලදෙන්කො කැරෝකෙ සිංදු කියන එකට.
අද නම් ටිකක් පරක්කුවෙලා වීඩියෝ එක බලන්න සෙට්වුනේ. 😊
❤️❤️
Me video eka hodata clear explain karala tiyanawa. Tawa me wage super video godak danna.
All the best 👍😊😊😊👍
තැන්ක්ස් මල්ලි ❤️
මාත් හැදුවා සුපිරි. ඒත් ප්‍රශ්න දෙකක් තියෙනවා. නොයිසි එකක් එනවා. ඒකට මම කලේ 10 uf / 250 v capacity එකක් input එකට හයි කරා. In එකට + Gand එකට - යි. ඊට පස්සේ නියමයි. 2 වැනි ප්‍රශ්නේ තමයි Ic මං 3ක් ගෙනවා. ඒ වායින් දෙකක් වැඩ කරේ නෑ. කඩෙින් කියලම දුන්නේ. IC එක පොඩ්ඩක් කචල් කියලා. හදපු එක නියමට වැඩ. IC ,,එක රත් වෙන්න වෙන්න හඩ පැහැදිලියි. ,Bass නියමයි.
12v බැට්ට්‍රි පැක් එකක් හදන හැටි දාන්න පුළුවන්නම් චාජර් එකත් එක්ක
එහෙම එකක් කරල ඇති පරන වීඩියෝ බලන්න මල්ලි ❤️
රුපියල් 100ක් වත් ගියෙ නෑ මට... 😜😋😋
Ee kohomada bn Rs100 haduwe
@@niwarthanaharshani7758 මේ ic එක කියක් වෙනවා ද
කෑලි ටික ගත්තෙ කොහෙන්ද
Ic eka natuwada haduwe
Mokak huththo😅😂😂😂😂😂😂
පට්ට පැහැදිලියි කියලා දෙන විදිහ 💋💋💋💋💋💋💋
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
Aiya meka mn haduwa supiriyata wada... Aiya niymt kiyla denwa. Good luck aiya
❤️❤️❤️❤️
Sir capacitor kadeng ehuwa 45uf/25v nehallu 47uf/25v thama thiyanawalu mang genawa kamak nedda
ඔව් මට ඒකෙ වැරදිලා 47 තියෙන්නෙ ඒක ගන්න
@@ElectronicLokaya
Ha Sir Anika 2.2 25v iwarailu 50v nam mang gawa thiyanawa kamak nedda
oyage video okkoma wage baluwa
Ayye oka dual speaker 2k dala hadaagnna kohomada ane plzzz reply karannakooooo plzzzz
danna kenek innawanam kiyannakooo plzzzz,,,....//////////////
ඩුවෙල් කොයිල් එකද ඒක නම් සීරියෙස් කරල අමුනන්න
@@ElectronicLokaya na ayye mata one oka speaker dekakata hadanna SREREO karanna. eka karanne kohomada ane kiyannakoo,..........///////////
මගේ සබ් එකත් දුන්නා. සුපිරි නියමයි ජය වේවා. ඉදිරියටම යන්න. තෙරුවන් සරණයි
Oya wadak karoth .kiwoth aye ahanna deyak ne aiya 🤝👌👌💯🔊😘
❤️❤️❤️
Amplifier eka haduwa niyameta wada 👍👍👍thank YOU! Bluetooth connect karana hatith kiyala denna! Ikmanata Thanks!! dear
Speaker eke sadde wedi karaddi bara bara gaanawa podi ekak eka hadanna puluwanda? Aiye
අයියේ මෙක සුපරිම වැඩක්🙄
ගොඩක් ස්තුතියි
එකනම් මරු ....... c828 හො c547 transistor op amp එකක් හදන විඩියෝ එකක් ඔනි
ඒ පොඩි ට්‍රාන්සිස්ටර් වලින් ඇම්ප් හදල වැඩක් නෑ මල්ලි යූ ටියුබ් එකෙන් දැකල වෙන්න ඇති ඔයා කියන්නෙ ඒ තියෙන්නෙ ගොඩක් ඒව පේක් බොරු ඒව සද්දෙ නෑ යාන්තම් තියෙන්නෙ,මිනිස්සු රවට්ටන්න මට බෑ මල්ලි ඒ බොරුව කරන්න,පොඩ් පොඩි ඇම්ප් තව තියෙනව ඒවත් ඉස්සරහට දෙන්නම්කො
@@ElectronicLokaya amp එකක් තියෙනවා(la4508). අයියෙ අවුලකට තියෙන්නෙ . Operation amp 1k.
Aiye හිට් සින්ක් ak venuvt gedrin alumeniym thaduvk kapl gnn beid ? pilz ripli....
ඇලුමීනියම් ඕනි එකක් දාන්න
සුපිරි hadanna ona අනිවාර්යයෙන්
Supiri aiye budu saranai oyata
එල්ම අයියෙ මාත් හැදුවා සවුන්ඩ් ෆට්ට ❤
Oya ampire kocchrak wage dunnada
සුපිරිම video aka
❤️❤️❤️
Godak wadagath mr puluwannam kali tika wena wenama Namkaranna kaden ganna giyama illanna lesi... Bs
හ්ම් කෑලි ටික ලිස් එකක් ඩිස්ක්‍රිප්සන් එකෙ නම් දාල ඇති
Niyai malli oya hodata kiyala denawa..me circuit eken speker out dekakata denna pluwn da?....
Pls reply
ඔව් පුලුවන් හැබැයි ඕම්ස් 8 ස්පීකර් දෙක දාන්න
Supiri sahodarayaa aththamai godaak watinawa.tha oodi deyak illnm oya pawichchi karan ic resistor wage awage mila gananuth akk kiyanawda tha pahadili wenawa athakota
humm ekk enwne ekt mond krnne,smp power supply ekking 12v 5a denne
Thank u sir.....
පොඩි ලමයෙක් ට උනත් හදන්න පුළුවන් විදිහට කියලා දෙන නිසා ගොඩාක් වටිනවා.
ඔබතුමාට ගොඩක් ස්තුතියි ...!
🎷🎷🎷🎷🎷🎷🎷🎷🎷🎷🎷
ආදරෙයි හැමෝටම❤️❤️
oyage danuma bedana ekama oyata asirwadayak aiya budu saranai
අයියේ වැඩේ හොදා මමත් හදලා බලන්න් ස්ටිරියෝ එකකුත් කියා දෙන්න ජය වේවා ඔයාට
ස්ටීරියෝ කියන්නෙ ඇම්ප් කොටස් දෙක්නෙ ආයෙ අමුතුවෙන් වෙනම හදන්න දෙයක් නෑ මෙ වගේ කොටස් දෙකක් හැදුවම ස්ටීරියෝනෙ
Ayye single supply amp ekakata dual supply Denna barida voltage eka ekai nam
Mamath oya amplifier eka haduwa supiriyata bass eka thiyenawa thank mame
🤛❤️❤️
සුපිරි අයියේ ❤ මරු 🌚🌝
දැන් හදලා දාල බැලුවේ, පට්ට සවුන්ඩ් එකක් එනවා, මම 75w woofer එකකට කනෙක්ට් කලා, පට්ටම සවුන්ඩ් ❤🤗
@@lisakyalushan4031 බඩු ලිස්ට් එක description එකේ දාලා තියෙනවා මල්ලි. මට ic එකට 180ක් ගියා. අනිත් බඩු ටිකට 140ක් වගේ ගියා. ඔක්කොම 300 ගානක් වගේ ගියා. ඔයා බඩු ටික කොළඹින් වගේ ගන්නවනම් එච්චර යන එකක් නෑ. ic එක නම් කඩවල් දෙක තුනක බලලා හොයා ගත්තේ 😊
@@lisakyalushan4031DC 12V 2A Huawei රවුටර් එකට එන පවර් සප්ලයි එකකින් මම දුන්නෙ මල්ලි
@@lisakyalushan4031 😊❤
ඒ මගෙ එක වැඩ නෑ නෙ
Threewheel ekaata sub amp ekkak vitdiyta hi karann barida
පුලුවන් මල්ලි
Assalamualaikum bg👍👍👌♥️🙏indonesia🇮🇩
❤️❤️❤️❤️
Aiye 2.2 ohm resister eka wenuwata danda ekk nedda eka onimada
Bohoma pahadey thanks
Oya pavichchi krana battery eka charge kranne kohomada
ඒක දැණට වෙන් වෙනම චාජ් කරන්නෙ ඉස්සරහට කියල දෙන්නම් ඒක හදන්නෙ කොහොමද කියල බඩු නැතුව ඉන්නෙ ඒක හදන්න
Sir Capacitor 2.2uf/25v iwarai kohewat ne 16v kamak nedda
කමක් නෑ
@@ElectronicLokaya
Ha Sir Ehenam Ada hadala sir,ta msg karannam
@@ElectronicLokaya
Hebai Oya kiyala dena okkoma 100% ❤️❤️❤️