@@ElectronicLokaya ayya. man gawa amp ekak thiyenawa 100W. woofer bafal dekakuth thiyenawa. amp eke sound uparima wadi karama amp eke VU meter eke high voltage yanawne.? pahadilith ne ethakota. e ai .? Speaker size madi nisada.? Speaker agal 8 ewa dala thiyenne.
Aiye me video eke wagema cercuit dekak hadala subwoofer bridge amplifier ekak hadanta puluwanda anith video eke wage 22k resister ekak speaker out ekata dala
එල මත් හැදුවා පිං බපල් එකාක් ගෙදර හැදු මට දැන් සතුටුයි ගෙදර මව ඉලේක්ටෙූුනික් දන්නනා කියාලා 😃😃😃😃 පංති දැම්මා yes yes❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
සද්දෙ තියෙද බන් හොදට මේ ඈම්ප් එකේ
ගුරුවරයෙක් වශයෙන් ඔබ තුමාගෙ ඉගැන්වීම නම් කියල වැඩක් නෑ. දැනුම, පිලිවෙල, ගැලපීම හොදට තියනව
තැන්ක්ස් මල්ලි ❤️
වීඩියෝ එක බැලුවට ගොඩාක් ස්තූතියි නෙවෙයි ... මේ වගේ වීඩියෝ එකක් හැදුවට ගොඩාක් ස්තූතියි අයියේ... 😍😍😘
තැන්ක්ස් ❤️
මේ ඩයෝඩ් රෙසිස්ටර් කඩේ ගොඩක්.ගනන්ද
aiyya man gawa amp ekak thiyenawa. eke high wattge yanawane ane. woofer speaker 2k dala thiyenne. woofer amp ekak mai.dala thiyenne agal 8. Amp eka 8 ohms load karanne. 100w. mokakda pashne e.?
පනය අන්තිම කියපු ටික තෙරුම් ගන්න අමාරුයි මල්ලි
@@ElectronicLokaya ayya. man gawa amp ekak thiyenawa 100W. woofer bafal dekakuth thiyenawa. amp eke sound uparima wadi karama amp eke VU meter eke high voltage yanawne.? pahadilith ne ethakota. e ai .? Speaker size madi nisada.? Speaker agal 8 ewa dala thiyenne.
මහත්මයා ඔබතුමා කල විඩියෝව ගොඩක් හොදයි සමීප රූප සහ වෙගයෙන් වීඩියෝ එක ගෙනියන්නෙ නැතිව නොදන්නා අයෙක්ට බලාගන්න කරපු එක ඉතා අගෙයි...
තැන්ක්ස්
ඔව්
eñt
දැක්කෙ නැ වගෙ යන්න එප😥💕මම බල කරන්💕නැ 😥💕ඔයාගෙ හිත පට්ට හොදයි නම් 😍මගෙ චැනල් එකට හෙල්ප්😥එකක් දෙන්න කො ප්ලිස් යාලුවො 💚💚💚💚💚💚💚💚💚💚💚💚
Mma haduwa 2weni parata hadanawa
TDA 2050 ic 2 කින් stirio amplifier එකක් හදාගන්න පුළුවන් curcit daigrm එකක් දාන්න පුලුවන් ද
ආයෙ මොකටද වෙනම සර්කිට් ස්ටීරියෝ කියන්නෙ චැනල් දෙකෙක් නේ මෙයින් දකක් එක බෝඩ් එකේ හදන්න ලමයෝ ඒකටනෙ ස්ටීරියෝ කියන්නෙ
ගොඩක් හොන්දට කියල දෙනවා
ඕනෙ කෙනෙක්ට හදා ගන්න පුලුවන්
ගොඩක් ස්තූතී මාමේ
තැන්ක්ස් 💖💖මල්ලි තව ගොඩක් දේවල් තියෙනව ඒවත් එකින් එක ඉස්සරහට මං ඔයාලට දෙන්නම්කො ඒවත් දාපු ගමන් බලන්න සබ්ක්‍රයිබ් කරල බෙල් එකත් ඕල් ක්ලික් කරල තියාගන්න 💖
@@ElectronicLokaya ok
Thanks
Aiya sound madi colity amp එකක් අරන් එනවා ද
ඇත්ත වශයෙන්ම ඔබට ගොඩක් ස්තුතියි මේ වගේ දේවල් පැහැදිලි ව ලස්සනට කියල දෙනවට🙏❤️💪
❤️ තැන්ක්ස් මල්ලි
4.7 resistor එක වෙනුවට 6.8 හරියන්නැද්ද? 4.7 risistor එක නැතුව මං 6.8 risistor එකක් දාලා හැදුවා. Input කරන sound එකමයි out වෙන්නෙත්.. volume එක වැඩිවෙන්නෑ.. හේතුව මොකද්ද ?
කැලි හරියට දාන්න වෝල්ටේජ්හෙම හරියට දෙන්න
පට්ටම පැපැහැදිලි ..හොද චැනල් එකක්.ගොඩක් දුර යන්න කියලා පාර්තනා කරනවා 🏆️🏆️🏆️🏆️🏆️
තැන්ක්ස් මල්ලි ❤️
එක වාහනයකට හයි කරනවා නම් කොහොමද powersupply දෙන්නේ
හරිම පැහැදිලිව කියලා දෙනවා. බුදු සරණයි , දෙවි පිහිටයි. ජයවේවා
තැන්ක්ස් 💖💖මල්ලි තව ගොඩක් දේවල් තියෙනව ඒවත් එකින් එක ඉස්සරහට මං ඔයාලට දෙන්නම්කො ඒවත් දාපු ගමන් බලන්න සබ්ක්‍රයිබ් කරල බෙල් එකත් ඕල් ක්ලික් කරල තියාගන්න 💖
ස්තූතියි අයියේ මෙහෙම කියලා දෙනවට... මෙ ඈම්ප් එකට ත්‍රී වීල් බැට්රියෙන් දෙන්න පුළුවන්ද
මේ ඇම්ප් එකට බෑ මේක ඩුවෙල් සප්ලයිනෙ ඒකට වෙන ඒව කරල ඇති මල්ලි
Aiye මේක ප්‍රින්ටඩ් බෝඩ් එකක හදනකොට පොඩි හීට් සින්ක් එකක් දමන්නද? IC එකට එහෙම අව්ලක් නැද්ද
පොඩි ඒව නම් මදියි ඔයා ලෝඩ් කරන හැටියට වොලියුම් කරන විදිහට රත් වෙනව ඒ නිසා ටිකක් ලොකු එකක් දාන්න
මේක 4ohm නේද.මේකට්ද් bass filter එකකින් දීලා හොද බේස් එකක් ගන්න පුලුවන්ද
සුපිරි වැඩක්.මටත් හදන්න ඕන සුපිරි ඈම්ප් එකක්.මන් එකක් හදාගත්ත ගමේ එක්කෙනෙක්ට කියලා.ඒක එච්චර හරිනෑ.
24v dual supply ekak tda2050 ic ekata wadida 3A wagee
ඔව්
අයියෙ මන්ගාව තියන ඇම්ප් එකට ට්‍රාන්සිස්ටර් 4 ර ගලවලා වෙන 4ක් දැම්මොත් අවුල් යයිද 🤔
මැච් වෙන්න දාන්න අවුක්ලක් නෑ
input එකට 2.2uf capacitor එකක් වැඩිවේද අයියෙ තව එකක් 22k resistor එකක් වෙනුවට 22ohm resistor එකක් වැඩිවේද අයියෙ
නැත්නම් ඕව වෙනුවට දාන්න පුලුවන් ඒව ටිකක් කියන්නකෝ
1.යු එෆ් එකට 2.2 නම් දාන්න පුලුවන් ඒත් ටික වැඩියි කේ වලට ඕම්ස් දාන්න බෑ
22k වෙනුවට තව ඒව නැද්ද
නියමයිනේ yalu api oyage vidiyo හැමදාමත් බලනවා
dual supply නැතුව ඩාන්ස්පෝමර් එකකින් දෙන්න බැරිද ඩිරෙක්ට්
බෑ
මම මේවා ගැන වැඩිය දන්නෙ නෑ හැබැයි ඔයාගෙ වීඩියෝ එක බැලුවහම ඒයින් එකක් හදන්න ආස හිතුනා මේකෙ ඔයා ටාස්ෆෝමර් එකක් ගැන කිව්වා නේද එයින් එකක් කොහොමද හොයා ගන්නෙ
පරන රේඩියෝ එහෙකින් ගලෝ ගන්න
TDA 2040 වෙනුවට TDA 2030 ic එකක් ගන්න බැරිද?
බෑ
සුපිරි❤
ලංකාවටම එකයි 😋
Ayye 104pf mylar capacitor eka kola paata ekak hambune
Rathu hambun na
Eke paata nisa wenasak thiyed?
පස්නයක් නෑ
ස්තුති ඉගෙන ගන්න ආසයි
Mekata USB mp3 kit set karanna puluwanda? Eke power supply eka set karanne kothanatada?
පුලුවන් වෙනම සප්ලයි දෙන්න ඕනී
ඔයාගෙ වීඩියෝ හරිම පැහැදිලියි
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
නියමයි
අයියේ මේකට speaker දෙකක් සෙට් කරන්න පුලුවන්ද
දෙකම එකට අමුනන්න පුලුවන්
Mekata volum control 1k set krnwanm ???
Sar 12 betriyakata oto of wenna sakit akak denna puluwanda 35_60A oroththudena widiyata
ඔව් බලමුකො ඒ වගේ එකක් බඩු හොයාගෙන ඕනී කරන්න
Good One මෙකෙ කොපමන වොට් සන්ක්‍යාවක් අතිද..
ඩේට ශීට් වලට තියෙන විදිහට වොට් 25ක් වගෙ වැඩි විස්තර වීඩියෝ එකෙ තියෙනව බලන්න මල්ලි
Mekata 680ohm eka වෙනුවට 560ohm එකයි 120ohm එකයි ශ්‍රේණිගත විදිහට දාන්න බැරිද ? මෙහෙ කොහෙවත් 680යි 104pf එකයි නෑ.
පුලුවන් මල්ලි
පිලිවෙලයි 👍👍👍😍
අයියෙ මේකට ගන්න ඕනෙ 12v 0 12v transformer එකක්ද?
ඔව් ඒ ඇති
Patta
අර GND කියන්නෙ මොකක්ද
Power Pack Volt 12 දෙන්න පූලුවන්ද
මම ඒක amp කිට් එකකට දිලා බැලුවා එතකොට හරි ගියා.
Oye104 pf ekata 104j 400v danne puluwanda
Grund aka අනිවාර්යයෙන්ම oneda
Mata aha poddak theruna madi
ඔව් මේක ඩුවෙල් සප්ලයි ඇම්ප් එකක් නේ ඒ නිසා අනිවාරෙන් ඕනී
වීල් එකකට දාන්න පුලුවන් වෙයිද
@@danidushavinda9232 බෑ නෙ ඒක සින්ගල් සප්ලයි නෙ
Stk 4191 amp board ekata 30v transfomaraya dunata kamak nadda
හ්ම්
me amp eke thiyana IN5392 diode ampiyer kieyak venna oonada
niyamay !
මහත්මයා,මේ සර්කිට් එකට volume control එකක් දාන්න බැරිද. පුලුවන්නම් කියන්නකො
පුලුවන් ඒ සම්බන්දව කරපු වීඩියෝ එකක් ඇති
Meka attenma wadada.sub kala.hari giyoth kiyannam
5A 15v transformer ඇතිද ?
වැඩිත් එක්ක
Great work 😍
Thanks ✌️
duel supply හදා ගන්නෙ කොහොමද ඒකට මොනව ද ගන්න ඕන
වීඩියෝ එකක් කරල ඇති චැනල් එකට ගිහින් වීඩියෝ බා එක ක්ලික් කරල බලන්න මල්ලි
Hellp me...
අයියා මේකට 1UF 25V Capacitor වෙනුවට 1UF 50V Capacitor එකක් දාන්න පුළුවන්ද ?
පුලුවන්
Thank
Me wage 3k hadala 2.1 subwoofer circuit ekak hadala 12v 3amp dunnama athida sound qualityata awlak weida
ටිකක් මදි වෙයි
අයියේ මම මෙිික හැදුවා බෆල් වලටත් කානෙක්ෂන් යනවා. නමුත් Input එකට කරන්ටිි එක එන්නැ.. මෙකක්ද ප්‍රස්නේ කියන්න පුළුවන්ද ..
පස්නය සමගෙ පොඩි වීඩියෝ කෑල්ලක් මගේ ගෲෆ් එකට ශෙයා කරන්නකො බලල උදව් කරන්නම්
ඉතා පැහැදිලිව කියල දෙනව ගොඩක් ස්තුතිය
මේ ඈම්ප් එකට 22-0-22 V දුන්නොත් වැඩිද.
ඔව් ටිකක් වැඩියි
wayar 2k thiyena transfomaren graund line ekak ganne kohomada aiye.
Okata daana peaker eke size eka kohomada wenne.onama ekak danna plwnda
අඟල් 4 ඉඳන් 10 වෙනකම් උනත් දාන්න පුලුවන් 10 නම් සුපිරියට සද්දෙ තියෙයි,
දිගු ගමනක් යන්න ඔබතුමාට ශක්තිය ලැබේවා .
බුදු සරණයි .💪💪👍👍❤️
❤️❤️❤️❤️
අයියෙ TDA 2030 Support කරයිද ?
නෑ මල්ලි
@@ElectronicLokaya Thanks Aiyya :)
Single supply walata wada dual supply walin sound quality wadiy neda? Thank you for this video 🙏
ඔව් මල්ලි ඩුවෙල් සප්ලයි වලින් සව්න්ඩ් කොලිටියි
Meke out eka subwoofer ekata wenamai podi speaker 2kakatai ganne kohomada? speaker eka 6ohm 8ohms unata kamak nedda
මේකට පොඩි ස්පීකර ගහන්න එපා පිච්චෙයි ඒකට වෙනම වොට් ගාන අඩු පොඩි ඇම්ප් එකක් හරහා දෙන්න මල්ලි
අයියෙ transformer එකෙන් වයර් තුනක් input කරන්නෙ මොන වයර්ද?
ඩුවෙල් සප්ලයි
එහෙම හදන හැටි වීඩියෝ එකක් කරල ඇති ඒක බලන්නකො
dual supply ekata 2200uf condensor ma ooneda
wena pramaaneka dekak ganna barida
වැඩි උනාට අවුලක් නෑ අඩු කරන්න එපා හම් එක ඒවි
@@ElectronicLokaya 2200uf 10v eka hariyanawada
@@slriders5759 බෑ වෝල්ටේජ් එක මදියි පුපුරාවි
@@ElectronicLokaya 👍👍👍
Aiye.car set ekkata ඇම්පියර් kiyaka curant ekk denna weida?..transfromer e A kiyaka ekk ganna weida?
ඇම්පියර් 5න් වැඩ 10ක් වගේ තියෙනව නම් තව හොඳයි
@@ElectronicLokaya e kiyanne 5A 12v transfromer e aragena DC curant e හදාගත්ත nam hari neda
680ohm resistor එක වෙනුවට වෙනත් resistor එකක් තියෙනවා ද?
නෑ
Aiye mekata 104j 400v eka witharakmada use karanta puluwan.684j,115j,105j 400v wage thiyena capacitor use karanna barida?
අගට 5 එන ඒව ගොඩක් වැඩියි මල්ලි
අනේමහත්තයා ඔයා යිතාමත් පැහැදිලිව අපට තෙරෙන ලෙස හොදට කියලා දෙනවා ඔබ තුමාට ගොඩාක් පින් අත් වෙවා අනේ මහත්මයා 12v Dc කරන් එක බලන මිටර් එතකොට බක් කන්වෙිටර් එකක් පිචිචුනාම හදන විදිහත් වැඩ සටහනක් කරන්නකෝ ස්තුතියි
ඔව් බලමුකො ඉදිරි දින වලදි ගේන්න
මේ subwoofer amplifier ekata හරියටම හරියන්නෙ ohmහාwatt ගනන කීයේ speaker එකක්ද?
ඕම්ස් 4 වොට් 50න් උඩ ගානක් ගන්න මල්ලි මං මේ චෙක් කරන්නෙ ඕම්ස් 4 වොට් 350 ස්පීකර් එකකින්
@@ElectronicLokaya එච්චර සද්දෙයිද
@@swarnawijesooriya3657 වීඩියෝ වලින් පුලුවන්ද සද්දෙ බලාගන්න මේක හදල හොඳ ස්පීකර් එකකට දාල බලන්න කොහොමද කියල
Meka goda welawak dala thibabama rath wenawane cercuit eka pichcheida? Ai godak rath wenne
මේ සකිට් එක හදල usb ki එකට ගැහුවොත් හරියනවද
ඔව් අනිවාරෙන් වීඩියෝ වලින් පෙන්නලත් ඇති
Speaker 2 kata set karanda puluvandha?
පුළුවන් මල්ලි😀❤️
Meke dual suppy walata microlab subwoofer eke thiyana transformer eka hodaida
ඔව් හරි මල්ලි
බොහොම ස්තුතියි අයියේ තෙරෙන විදියට හැමදේම කියල දුන්නට
තැන්ක්ස් මල්ලි
මේක usb kit එකට වැඩද.
ඔව්
අයියේ මේකට usb kit එකක් සවි කරන්න පුලුවන්ද 🙄
ඔව් ඒ සම්නන්දව වීඩියෝ ගොඩක් කරල ඇති
Ground වෙනුවට - රින දුන්නට අව්ලක් නැද්ද.
වාහනේකට දාන්න.dual suply නෑනෙ.
එහෙම බෑ මල්ලි ග්‍රව්න්ඩ් වලට ග්‍රව්න්ඩ් ම දෙන්න ඕනී
Ayye meka man haduwa amp 5 transformer ekakin power dunne eka wadi hindada dan na speker eka nikn ඩ්ර්........ gaga thiyanwa withrai
Mokdda karanna puluwan eekat
ඇම්පියර් ගාන පස්නයක් නෑ සප්ලයි දුන්න හැටි වැරදිද දන්නෙ නෑ සර්කිට් එක හරියට හැදුවද සහ වැඩ කරන්නෙ නැති අයි සීත් තියෙනව
Aiye TDA2050 ic eke output watt gana samanai neda STA540 ic eke output watt ekata
ඔව් එක වැගේ ටිකක් වගේ වැඩියි 2050
Okatama bluetooth XY BT mini eka set karanna puluwam da
පුලුවන්
12v වාහනයක බැට්‍රි එකකින් මේකට සප්ලයි දෙන්නෙ කොහොමද... 🤔🤔🤔🤗
මේක dc වලට සපෝට් කරයිද
ඩී සී තමයි නමුත් ඩිවෙල් සප්ලයි ඕනි
ඩුවෙල් සප්ලයි එක පැහැදිලි මදි මෙකට acද dcද දෙන්නේ pliz
ඩී සී මල්ලි ඩුවෙල් සප්ලයි පැක් මේකට සප්ලයි දෙන ඩුවෙල් සප්ලයි පැක් එක හදන හැටි වීඩියෝ එක්අක් කරල ඇති බැලුවෙ නැත්තම් මේ ලින්ක් එකෙන් බලන්නකො ua-cam.com/video/DTt_HX9KDIg/v-deo.html
Malli input 4k thiena home theater ekakata input bedala denne kohomada ekata dunnama sub eke sound madi loku udawak bro
සව්න්ඩ් කාඩ් එකකින් දෙන්න වෙයි වෙන වෙනම දෙන්න නම්
@@ElectronicLokaya thanks brother
Amp eke podi hmmmm ekak enawa.on karapu gaman ne tika velawakin thamai enne. Pilithura balporoththu wemi.thank you.
mama meka haduwa bass witharai enne sound hodatama adui.3amp dunne. ai e
සබ්වූෆර් නම ඉතින් බේස්නෙ එන්නෙ ආයෙ තව මොනාද?
bass eka control kara ganna barida
පුළුවන් මල්ලි ඒකට වෙන වීඩියෝ එකක් ඇති බලන්නකො
@@ElectronicLokaya හරි අයියා මන් හදාගත්තා මාර Sound එකක් තියෙන්නෙ. එල එල bass එක එහෙම සුපර්.. Thank you .. මෙ වගෙ Videos දිගටම කරමු.
22uf venuvata 33uf danna puluwanda
පුලුවන් හැබැයි සව්න්ඩ් අව්ල් උනොත් 22ම දාන්න
දිගු ගමනක් යන්න ලැබේවා ස්තූතියි
104pf wenuwata ganna puluwan capacitor ekak nadda 105pf wadida
ඔව් 105 ටිකක් වැඩියි දාන්න නම් පුලුවන් වොලියුම් වැඩි කරද්දි ඒකත් එක්ක තියෙන රෙසිස්ටර් එක පිච්චෙයිද දන්නෙ නෑ
Niyamai ayyr .mekata transformer ekk nathuwa power supply ekakin dunnoth බැරිද
ඩුවෙල් පවර් සප්ලයි එකක් නම් පුලුවන්
Tda 2040 ic ekak kiyak wenwada
කලින් නම් රුපියල් 100ට අඩුවෙන් තිබ්බෙ දැන් කොහොමද දන්නෙ නෑ මල්ලි
Aiya udakwak dennko... sirkit eka hadanna oni badu tika awandako
Rs.80.00
300ma /12v amp ekak hadala pennanna puluwanada.....
300ma කිව්වෙ මොකද්ද මල්ලි
@@ElectronicLokaya මිලි ඇම්පියර්
මෙම විඩියෝව ඉතාමත්ම වැදගත්
බොහෝම ස්තුතියි ඔබට
ac DC convrter 12 supli dunnata aulak netda
පස්නය ටිකක් පැහැදිලි මදියි මල්ලි
230v 12 v karana convertr ekakin dunnata kamak nethda trns sistam ekakin
Aiye me video eke wagema cercuit dekak hadala subwoofer bridge amplifier ekak hadanta puluwanda anith video eke wage 22k resister ekak speaker out ekata dala
ඔව් අනිත් වීඩියෝ එකේ තියෙන්නෙ මේ සර්කිට් එක තමයි බ්‍රිජ් කරන්නෙ
Aiye me video eke cercuit ekata 104 miler capacitor danta puluwanda
@@sandaruwanranaweera179 ඔව් මල්ලි
ඕක පොඩි ඈම්ප් එකකට ගහලා බේස් වැඩි කරගන්න බැරිද.කොහොමද සෙට් කරන්නේ
12 v power pack එකකින් power දුන්නොත් පිච්චෙයිද
පවර් පැක් මදියි මේකට ඩුවෙල් සප්ලයි ඕනී මල්ලි
👍👍 මට පොඩ් උදව්වක් ඔනි.අගල් 14.14 ස්පිකර් එකකට .බේස් බෆල් එකක් හදගන්නෙ කොහොමද .එකට බෙස් සේකිට්ටකක් හදන විදිහ කියන්නකො.plz.
මොකද්ද ඒ ස්පීකර එක 14 ඒව එන්නෙ නෑ නෙ අලුත් එකක් ද. බේස් ෆිල්ටර් නම් හදන හැටි වීඩියෝ තුනක් කරල ඇති මල්ලි
Guitar backamp ekakata headphones dekak gahanna puluwan widiyata hadanna puluwanda
හෙඩ් පෝන් ? මට පස්නය පැහැදිලි නෑ මල්ලි
මේකට 14v සප්ලයි දෙන්න බැරිද
පුලුවන් හැබැයි ඩුවෙල් සප්ලයි ඕනී