බේස් ඈම්ප් එකක් හදමු, how to make a low pass filter

Поділитися
Вставка
  • Опубліковано 3 гру 2024

КОМЕНТАРІ • 70

  • @manel2343
    @manel2343 15 днів тому

    සුපිරිම සුපිරියි ජය වේවා❤❤❤👍👍👌👌👌

  • @ajithpriyantha5508
    @ajithpriyantha5508 Рік тому +2

    සුපිරි වැඩක් ගොඩාක් වටිනවා බොමත්ම ස්තූතිය .

  • @niroshankumara363
    @niroshankumara363 Рік тому +2

    ගොඩක් වටිනවා බොහොම ස්තූතියි

  • @nimsaraledakalanka8603
    @nimsaraledakalanka8603 Рік тому +3

    Single සප්ලයි එකක් හුඟ කාලයක්තිස්සේ හෙව්වා.සේරම dually සප්ලයි හම්බ උනේ.thanks.

  • @dhanushkalakmal5126
    @dhanushkalakmal5126 Рік тому +5

    මම ඔබතුමගේ ගොඩාක් Videos බැලුවා, ඒවා හරිම වැදගත්, බොහොම ස්තුති ඔබතුමට. පුලුවන්නම් අර Mic Preamp එකට Echo effect එකක් සකසන ආකරය කියාදෙන්න..👍👍

  • @BhanukaDananjaya-s5y
    @BhanukaDananjaya-s5y 4 місяці тому +1

    සුපිරි අයියේ ඔකා ත් රීවිල් වලට ගහන්න පුළුවන්

  • @sampaththushara4958
    @sampaththushara4958 9 місяців тому +1

    oyage video...asawen balala igena gannawa...suba anagathayak obata

  • @dammikakarunanayaka8914
    @dammikakarunanayaka8914 10 місяців тому +2

    ස්තූතියි ❤

  • @mmohamedfaisal4230
    @mmohamedfaisal4230 8 місяців тому +1

    Hi bro..pluwannnag,mic preamp 4558 ic eaking ciurcuit eakkak thanda...pls..❤❤❤❤

  • @devizz_
    @devizz_ Рік тому +2

    Meka sterio amp ekakata sambanda karanna barida.thank you.

  • @milandash-mg4gh
    @milandash-mg4gh 11 місяців тому +2

    අපිට අවශ්‍ය circuit එකක් design කරගන්න පුලුවන් විදියක් ගැන එකක් කරන්නකො

  • @dlstv9313
    @dlstv9313 9 місяців тому +2

    මට ඔබතුමාගෙන් ලොකු වුදවුවක් ඔනී.

  • @PrabathMadhusanka-z6o
    @PrabathMadhusanka-z6o 12 днів тому

    thank ඈ

  • @chandanaravindra6897
    @chandanaravindra6897 5 місяців тому +2

    ඔකට අඟල් 10 වුෆර් එකක් දාන්න පුලුවන්ද ඔබ තුමාගේ වැඩ සටහන් සුපිරි ගොඩාක් ස්තුති

    • @electronicdanuma7067
      @electronicdanuma7067  5 місяців тому +1

      ස්තූතියි , ඔව් දාන්න පුලුවන්

    • @chandanaravindra6897
      @chandanaravindra6897 5 місяців тому

      ඔබ තුමාට ගොඩාක් ස්තුතියි අපිට සබුපර් ඇම්ප් එකක් හදන විදිහෙ විඩියො එකක් දාන්න පුලුවන්ද?නැතිනම් ඔකටම වුෆරයක් වෙනුවට සබුෆරයක් දාන්න බැරිද ඔබ තුමාට ගොඩාක් පින් ඔබ තුමා දන්නදේ අනිත් අයටත් එ දැනුම ලබාදෙන නිසා බුදු සරණයි

  • @production-jg3wr
    @production-jg3wr 3 місяці тому +1

    Oken sub volume wadi karddi speaker eken sara sara gala saddeth Ekka bass enne

  • @SarangaSerasinghe
    @SarangaSerasinghe Місяць тому +1

    මහත්මයා, මම ඔබතුමා කලින් කියලා දුන්න preamp එක power amp එක හා ඊට LED දර් ශකය එකට කරලා හදන්න බලාපොරොත්තු වෙනවා. මේ low pass filter එකත් එකතු කරානම් හොඳයි කියලා හිතනවා. ඒත් පොඩි ගැටළුවක් තියෙනවා. මේක ඒ සර් කිට් වලටම එකතු කළ හැකිද? මොකද මේකේ input එක left හා right සම්බන්ධය 4.7k resistor යක් හරහා එකට කරලානේ අරන් තියෙන්නේ. එතකොට අනිත් පරිපථවලට input එක ලබාගන්නා jack එකෙන්ම මේකටත් signal ගත්තොත් මේකේ left right එකට කරලා තියෙන නිසා අනිත් පරිපථවල signal input වලට short වීමක් හෝ යම් ගැටළුවක් ඇතිවෙයිද කියන පැනය මට තියෙනවා. පිළීතුරක් ලබා දෙන්නේ නම් ගොඩක පින් ඔබතුමාට! ඔබතුමා ළඟ කලින් හදපු preamp, power amp හා led දර්ශකය තාමත් තියෙනවානම් අනේ කරුණාකරලා ඒකට මේ bass filter පරිපථයත් වෙනම speaker එකක් දාලා වැඩි දියුණු කළ හැකි අන්දම පිළීබඳව( සියළු පරිපථ එකට කළ හැකි අන්දම) පෙන්වන වීඩියෝවක් අපි වෙනුවෙන් ගේන්න පුළුවන්ද? නැත්නම් වෙන වීඩියෝ එකකදී පුංචි කාලයක් අරන් මේ ගැන කියලා දෙන්න පුළුවන්ද? preamp, power amp හා led දර්ශකය එකතු කළ හැටිනම් ඔබතුමා කියලා දුන්නා. මේකත් ඒකට එකතු කරන හැටි පෙන්වා දෙන්න. ස්තූතියි.

  • @SamanWijee
    @SamanWijee Рік тому

    සුපිරියක් හොය හොයා හිටියේ,මං ගාව 25w ඈම්ප් 5/6 ක් තියෙනවා මික්ස්සරයක් නොමැතිව ඒවාට සවුන්ඩ් in දෙන්න සවුන්ඩ් අඩු නොවෙන්න සුලුවෙන් හදාගන්න පුලුවන් ස්කිට් එකක් නැද්ද.තියෙනවා නම් මික්ස්සරයක් ගන්න වත්කමක් නැති අපිට අඩුවියදමකින් කරගන්න පුලුවන් වීඩියෝ එකක් දාන්න පුලුවන් ද ?

  • @GaminiWickramasinghe-pz2if
    @GaminiWickramasinghe-pz2if 9 місяців тому

    Sir.oba.thumage.vidio.balala.mama.godak.denuma.laba.gaththa.a.wagema.mula.idala.radio .padam.malawak.karannako.sir❤

  • @buntyspace
    @buntyspace Рік тому +1

    4558 ic eka thiyena preamp superi

  • @slpm5141
    @slpm5141 Рік тому

    5v wada karanna hadaganna Barida??🤔🤔

  • @Kane-j6o
    @Kane-j6o Рік тому

    Mylar cap walin mokada wenne electrolytic wagemada pahadili karanna

  • @AllinOne-hm7gl
    @AllinOne-hm7gl Рік тому

    Mic echo effect එකක් හදන හැටි කියල ⁣දෙන්න සර්

  • @gayanmadusanka6974
    @gayanmadusanka6974 10 місяців тому

    Preamp eka set karama amplifier eke sound adu wenawa ai e.preamp eka nathuwa sound wadi.hethuwa mokakda sir

  • @DeepaliAbewichrama
    @DeepaliAbewichrama 7 місяців тому

    Okata 3a athida ayye ❤

  • @harshasudesh4811
    @harshasudesh4811 Рік тому +1

    SUPER

  • @HeshanMalaka
    @HeshanMalaka 10 місяців тому

    lA4440 ic
    amlifayir ekaka rv
    vidio ekak
    pliis
    💞saaaaae💓

  • @DeepaneAbeywickrama
    @DeepaneAbeywickrama 5 місяців тому +1

    Mam meka haduva meke lokuvata hum ekk thiyanava bass enne na 😢😢😢

  • @hatharasinhegamagebuddhika8988
    @hatharasinhegamagebuddhika8988 10 місяців тому

    Echo SOUND මයික් ප්රී ඈම්ප් එකක් හදන ආකාරය කියන්න

  • @dishma3595
    @dishma3595 Рік тому

    කාර් සෙට් එකක අවුට් එකෙන් ඔකට ඉන්පුට් කරන්න පුළුවන්ද

  • @Roshan_Kodagoda
    @Roshan_Kodagoda Рік тому

    Hi, is there any way to contact you please... this is not regarding this circuit.

  • @Nooty_quotes12
    @Nooty_quotes12 3 місяці тому

    අයියෙ ඕක කැලි පාස්සන එකත් විඩිඔ එකත් දුන්නනම් වටිනවා😩

  • @RoshaChaturanga-td1hw
    @RoshaChaturanga-td1hw Рік тому +1

    Sir🎉

  • @Virajvishwanath
    @Virajvishwanath Рік тому +1

    Watina video ekak

  • @DeepaneAbeywickrama
    @DeepaneAbeywickrama 6 місяців тому +1

    Mekata 3A athida ❤❤❤❤❤mama 3A dunna itapasse ake rathveno vadakaranne na😢😢😢😢😢

  • @gihanpriyalal1191
    @gihanpriyalal1191 7 місяців тому +1

    සර් මට චුට්ටක් අපැහැදිලි තැනක් තියෙනවා.එතකොට සර් ඈම්ප් එකේ speaker දෙකට අමතරව හදපු ලො පාස් පිල්ටර් එකේ speaker එක කොතෙන්ටද දෙන්නේ.ඈම්ප් එකේ.

  • @ddaquascaping8125
    @ddaquascaping8125 2 місяці тому

    වොට් කීටක අවුට්පුට් එකක් තියනවද?

  • @achcharu01
    @achcharu01 Рік тому

    Clz karanawada.

  • @hackerLine-lh1tl
    @hackerLine-lh1tl 7 місяців тому

    මේකෙන් 100w ඇම්ප්ලිපය එකකට දෙන්න පුලුවන් ඳ

  • @bhanukachandramal8058
    @bhanukachandramal8058 10 місяців тому

    Bass witaraine

  • @pushpaherath7509
    @pushpaherath7509 20 днів тому +1

    68k වෙනුවට 56k දාන්න බැයිද

  • @thenulakma7716
    @thenulakma7716 Місяць тому

    මේක බේස්ම විතරක් නැතුව නෝමල් ප්‍රී ඈම්ප් එකක් විදිහට හදාගන්නෙ කොහොමද

    • @SusanthKumara-hu6pj
      @SusanthKumara-hu6pj 15 днів тому

      Mata pawar amp ekata dena input saun eka wadikara ganna .mewage ekak dannako

  • @Tharindulakmal569
    @Tharindulakmal569 Рік тому +1

    Sound eka පැහැදිලිද

  • @uthpalachamikari7727
    @uthpalachamikari7727 Рік тому

    ❤❤

  • @YGDharmarathna
    @YGDharmarathna 9 місяців тому

    LG14CC50 colour tv,රූප කලු සුදු, පැහැදිලියි.වර්ණ නැත. Audio out නැත.අපැහ

    • @YGDharmarathna
      @YGDharmarathna 9 місяців тому

      ඔබ තුමාගේ ඉදිරිපත් කිරීම් ඉතා පැහැදිලියි.LG14cc colour tv.රූප පැහැදිලියි. වර්ණ නැත.audio out නැත.අපැහැදිලි චර චර ශබ්දය පමනයි.හඩ පාලනය කල හැකියි.ඔබ තුමාගේ පැහැදිලි කිරීම බලාපොරොත්තු වෙමි.ස්තුතියි.

  • @buddikaranasinghe2001
    @buddikaranasinghe2001 11 місяців тому

    මික්සරයක් සකසන ආකරය වීඩියෝ එකක් දාන්න

  • @shehanharshana6071
    @shehanharshana6071 Рік тому

    Sound pehedili nette ai

  • @thushansasanka8950
    @thushansasanka8950 Рік тому

    ❤😮😮😮

  • @lokaya-ln2on
    @lokaya-ln2on 4 місяці тому

    සර් පොන් නම්බරේ දෙන්න පුලුවන්ද

  • @dilankadilshan4677
    @dilankadilshan4677 11 місяців тому +1

    Oute eka L R dekk enwda

  • @sampathkolla9810
    @sampathkolla9810 Рік тому

    4558 jarawak

  • @chathuradk6
    @chathuradk6 Рік тому +1

    1ˢᵗ

  • @harshasudesh4811
    @harshasudesh4811 Рік тому

    SUB Speaker ekakma danna onida okata

  • @rohanasooriyabandara2020
    @rohanasooriyabandara2020 3 місяці тому

    Phone number eka dana

  • @nuwan.sanjeewa866
    @nuwan.sanjeewa866 Рік тому

    සර් ඔයාගේ phone number එක දෙන්න පුලුවන්ද