This is so fascinating!!! One - here is my favourite , most loving pleasure to listen to person in the universe!!! Sahasramukha Ravana! ☁️❤️☀️ and Two - A maths teacher!! Some one I would love to hangout with all day long!!! දිනෙක සිව් හෙළය මත නොවරදීම මුණගැහෙමු!!
Isthuthi Gayan mahatha oba thumatath paranagama mahathatath boho pin .me satahana thabana mage jana kageda kiyanna dan nahe eth ada weddi Api yakku helayo kiya ganna pirisak innawa eth kriyawen nam kisima hela gathiyak nahe karannema helayage de vinasha kirimai.eth ehema kiyamin hari owun yakka parapura helayawa Rawana maha shreshta uththamayawa pili ganna bawa nam pehedili.
Ape prawda hela ethihasaya pana men rakimu...jaya sri... Gayan mahathanani, oba thumage hela wanshaya Rawana wadaya potha thamath mata hoya ganna bari una. ganna puluwan thanak kiyanna. Sahasramuka rawana potha kiyawala mama ape shaktheen gana loku unanduwakin inne...
obathumanla ganna uthsahaya dakkama ape rata gana loku hagemak adarayak abimanayak hithata danenawa obage uthsaya sarthaka wewa ape hela depayata jayakma wewa theruwan saranai...
Rawana rajuni oba thumage balaporoththuwa ikmanin itu wevi.oba thumage eda siti helayan ada ipadi atha ada owun oba thumage panividaya samaja gatha karamin inne .eheth ada inne boho piris Ramage ley kalawan unu aya oba thuma boho adaraya kala gaha kola polawe weli keta pawa owun sith pith nathi adamain lesa vinasha karamin innawa.eheth oba thumage pirisa nuduredima jaya gannawa .a oba thumata gawrawa karana hadawathinma adaraya karana oba thumagema warigayai.
Mn dekka. .. mee. . Video eake. .. aathmeeya. . Balaveegayak.. eahaa mehaa serisaranava. ... Mee sthanavala rekavaranayata..... inna. .. aathma. ... venna puluvan.... Man mee kiyanne. . Mata thiyena athdekeem valin. ... Devi reka varanai. ... oba hemata. ...
අද දවසෙ විතරක් මේ ගයාන් මහතාගේ වීඩියෝ පැය 6කට වඩා එක දිගට බැලුව.ඒ තරම්ම ආස හිතෙනව මගේ හෙලයන්ගෙ විරාජමාන බවට
Track da hutto😂😂
බලෙන් වලලා දාපු අපේ අතීතය යලි ගොඩ නගන්න ඔබ තුමා දරන උත්සහය ගොඩාක් වටිනවා........බුදුසරනයි.........
අපේ හෙල උරුමය ඉක්මනිම අපට ලැබෙවා.!❤️❤️🙏🙏
හෙළ දෙරණට ජයවේවා !
බොහෝම ඉස්තුති ගයාන් මහත්මයටත් රත්නායක මහත්මයටත් .
රාවණා රජතුමාගේ අවුෂ්ස්‍ය උද්‍යානය බොහෝම පිං ගයාන් මහත්මයටත් රත්නායක මහත්මයටත් දළදා සමිිදුගේම පිහිටයි !
වීඩියෝ එකේ විශේෂයක් තියෙනවා sir. ඔබතුමන්ලාගේ ආරක්ෂාව පිලිබඳ නිසැකවම ඔවුන් බලා සිටිනු ඇත.ක්‍රියාත්මක වනු ඇත.රාවණා දෙවි පිහිටයි ..!!
රාවණා රජු සම්බන්ධව ගයාන් මහත්මයා කරන හැම විඩියෝ එකක්ම බලනවා හෙල ඉතිහාසය යලි ගොඩනැගීමට ඔබ තුමා ගන්නා සෑම උත්සාහයකටම බොහොමත්ම ස්තූතියි 🙏🙏🙏ගයාන් මහත්මයා බොහෝම ආසාවෙන් උනන්දුවෙන් තමයි මේ වැඩ සටහන බලන්නේ ඉතින් අපේ ප්‍රාර්ථනයත් හැමදාමත් මේ හෙළ පොළොව සදා දිනේවා !!!🌷🌷🌷🌷🌷
ඹබට සදා ඡය ඉක්මනින් මේ මහ පොලොවට රාවන ගෙන ඒමට ඔබට හැකි වේවා
ඒ ප්‍රොඩ අභිමානය හෙළ ඉතිහාසය අපේකම නැවතත් මේ මහ පොලවටව මතක් කරලීමට මේ දරනා උත්සාහය අති විශිෂ්ටයි.නැවතත් මේ හෙළයට පුනර්ජීවය ලැබෙමින් ඇත අපි ඔබතුමා සමගයි🙏🙏🙏
පනටත් වඩා අදරේ මහා රාවණා සක්විති රජුන්ට.
ආඩම්බරයි... ඔබ දෙපලට ම තෙරුවන් සරනයි රාවණා පිහිටයි දීර්ගායුශ ලැබේවා ජය ශ්‍රී .. ❤️❤️❤️🙏🙏🙏
ඔබට දීර්ඝායුෂ වේවා ඒ අපේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් අපි වෙනුවෙන්
Rawana yugayen pewatha ena helayan mihimatha jeewamanawa sitina bawa newathath sanaatha weema sathutak karunaki.gayan obata theruwan saranai
ගොඩක් වටිනවා විඩියෝ එක. එහි විශේෂ සිදුවිමක් වන බව පැහැදිලිව පේනවා .තෙරුවන් සරණයි ! තාත්තේ ....🙏
තෙරුවන් සරනයි ඔබතුමන්ල දෙපලටම දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏
Ane Mata harima aasai. Aeka digatama me weda satahana balanna ape siw halaya aththa Gayan sir ta pin🙏🙏🙏❤️❤️❤❤🌾🌾🌾🇱🇰🇱🇰🇱🇰
හෙළ පොළොව සදා දිනේවා!!!!🙏🏼
අපි ඔබලා සමග හෙලයට ජය රාවණා යලිවඩින්න
පුනර්ජිවය ලැබෙත්වා
ඔබතුමාගේ වීඩියෝ බලන්නේ ආසාවෙන්,අපේ යටගිය අභිමානය ඔපමටිටමිකර ලොවට පෙන්වීමට ඔබ දරන වෑයමට ස්තූතියි හෙළයකු ලෙස ඉපදීම සිංහල බෙෘද්ධකු වීම අභිමානයක් ආශිර්වාදයක් මගේ මාතෘභූමිය ධර්මයෙන් වැජඹෙිවා!
ඔබතුමන්ලා දෙපලටම දීර්ඝායුස ලැබේවා තිවිධරත්නයේ පිහිටයි ආරක්ෂාවයි ආශිර්වාදයයි ලැබේවා!
මෙවැනි වියතුන් සමඟ එක්ව .ඔබෙ දැනුම ත් තවත් ඉදිරියට ගෙන යාමට ශක්තිය ලැබේවා.
ගයාන් අයියා...බොහොම පිං ඔබතුමාට මේ සිංහල ජාතිය අවදි කරන්න මූලිකත්වය අරන් මේ කරන වැඩපිලිවෙලට...රටට ආදරය කරන මිනිසුන්ගේ ආශිර්වාදයෙන් ඔබට යහපතක්ම වේවා..බුදුසරනයි ..
Mama jayarathna mahathage diyaniyai..
Gayan mahatanani obata boho pin..manda yath Jayarathna mahatha thula buddha darshanaya pilibada maha gaburu danumath manowidyathmaka saha ganithamaya danumath ithihasaya pilibada athi niwaradi dakmath samaga ethumanda prauda ithihasayak urumakam daru aththek bawath mage piyanan ema ithihasaye awasan purukath wana nisa ema ithihasa kathawath oba thuman apage idiri paramparawa wenuwen dayada kirimata madihath wanu athai sithamu.ethuman thula athi danum sambharyen thewani asak wiwara kara gata haki bawa mage adahasai.ma mema video gatha kirima pilibadawa ithamath nihathamaniwa adambara wannemu..obata jaya shri wewa..!.
Neranga Rathnayaka.
එය එසේම වනු ඇති.ඔබේ නිහතමානී ගුණය අගයන්නෙමි.ජය ශ්‍රී ....!!!
Api obayh ekka ekagai..api obata shakthiya darya pathami..ape urumaya.pilibanda sathya gaweshanayata suba pathanawa..
සියක් දෙසියක් ආයුවඩා අයු බොහෝ වෙත්වා,
බුදුසරණයි
ගයාන් අයිය හිර වඩුන්න අපේ බුදුන් බුදුව් තැනද
Vedio එක දානකම් බලන් හිටියේ ගයාන් මහත්තයෝ ඔබගේ මේ ඉදිරි ගමනට රාවණා අප්පච්චිගේ රැකවරනයම ලැබේවා!!!!! ඔබට ජය........!!!
Obata ashirwada wewa. Ape hela ethihasaya rakagannata darana uthsahayata.
අපි අභිමානවත් රාවණ පරම්පරාව කියල දැනෙද්දි පුදුම හැඟීමක් දැනෙනව.. ආදරේයි.. ❤️ හෙළයේ මහා රජු රාවණට..❤️
රාවණා අප්පච්ගෙ පිහිටයි ආරක්ෂාවයි ඔබතුමාට ...
Oba depalatama theruwan satanae...
This is so fascinating!!! One - here is my favourite , most loving pleasure to listen to person in the universe!!! Sahasramukha Ravana! ☁️❤️☀️ and Two - A maths teacher!! Some one I would love to hangout with all day long!!! දිනෙක සිව් හෙළය මත නොවරදීම මුණගැහෙමු!!
Machaarya thumatanam seehena denimak thiyanawa adambarai
ඉදිරි ගවේෂණ කිරීමටත් ශක්තිය ආරක්ෂාව ලැබේවා.......
Isthuthi Gayan mahatha oba thumatath paranagama mahathatath boho pin .me satahana thabana mage jana kageda kiyanna dan nahe eth ada weddi Api yakku helayo kiya ganna pirisak innawa eth kriyawen nam kisima hela gathiyak nahe karannema helayage de vinasha kirimai.eth ehema kiyamin hari owun yakka parapura helayawa Rawana maha shreshta uththamayawa pili ganna bawa nam pehedili.
ජය ශ්‍රී මහා රාවණා
ගණිතය හදාරමින් යන ගමන් මේ ඉතිහාසය ගැන දැන ගන්න ලැබුණ එක ගොඩක් වටිනව..
ඔබතුමාට සක්තිය දෛර්ය නොඅඩුව ලැබේවා තෙරුවන් සරණයි
Mage..rata..jathiyata..budusaranai...rawana...rajuni..aperatatayali...panadenna
ගොඩාක් ආසාවෙන් හිටියේ...මේ වැලලුන ඉතිහාසය තව තවත් දැනගන්න ඕන...අපිට අපි ගැන දැනෙන අභිමානය කියන්න වචන නෑ....ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා....මේ වගේ උතුම් දෙයක් කරන එකට...අපි අද ජීවත් වෙන විදිහයි එදා ජීවත් වෙලා තියන විදිහයි දැනෙනකොට ගොඩාක් දුකයි...ඒ අපේ හෙල ජීවිතය අපේ ඇගට කාවද්දන ඔබ තුමාට ගොඩාක් පින්....අපි කැමති ඔබතුමා එක්ක එකතු වෙන්න...මේ ඉතිහාසෙට අයත් ස්තාන අපේ ප්‍රදේශයෙත් තියනව කියල මට දැනෙනවා....ඔබ තුමාට පුලුවන්න්ම් ඒ තැන් වලට ඇවිත් අපිව දැනුවත් කරන්න.ඒ තැන ගැන ඔබ තුමාට ඇරෙන්න කිසිම කෙනෙක්ට නොකියන බවට..මම පොරොන්දු වෙනවා..ඔබ තුමා සම්බන්ධ කරගන්න විදිහක් අපිට නැද්ද..ඔබ තුමාට බුදුසරණයී....
sahasramukharavana@gmail.com
.
අපේ හෙල උරුමය ඉක්මනිම අපට ලැබෙවා.
පනටත් වඩා අදරේ මහා රාවණා සක්විති රජුන්ට............හෙළ ජාතියට ජය වේවා///
ගායන් මහත්‍තයා ඔබ කරන මෙ උතුම් පින්කමට හෙලයෙ උත්තමාචාරය පිරිනමනවා පුලුවන් නම් මෙ පින්කමට මාවත් සම්බන්ද කරගන්න ඔබට තෙරුවන් සරණයි
ඔබතුමාට ගෙඩක් ගෙඩක් සතිය ලැබේවා බුදු සරනයි දෙවි පිහිටයි
ගොඩක් ඉස්තුතියි ඔබ දෙපලට අපි නොදන්නා දෙවල් අපිට කියා දෙනවාට තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි
හෙළ පොලව සදා දිනේවා.... ♥
Balagena hitiye.. subapethuma gayan aiya
Utum sinhala minisune me bohode maha rawana rajuta behet saha godak dewal iganuwe utum pulastirisi tuma bawa amataka nokaranna
Mahacharya tumatath gayan mahathmatath bohoma pin me apage yatapath kala rawana urumaya nawatha soyayana megamanata budusaranai
Mamath obage wadastahana hariama aswen balanwa. Aththatama harima pudumai e wagema adambarai oba gana. thawa deyak kiwa uthui mage ganitha guruwaraya ma igenath guruthuma thami oba samaga ada oya wadsatahen inne. harima sathutui...
Oba thumanlata deergayu wewa.. Darmaye suwayen suwapath wewa..
අපේ රටේ ඔයා වගේ කිහිපයක් හිටියා නම් ගයාන් අයියේ රාවණා යුගයේ වගේම ලෝකයේ පලමු තැනට ආයෙමත් සිරිලක බැබලෙනවා ..ගයාන් අයියා මේ දේවල් ගැන හොයන්න තව තවත් රාවණායන්ගේ ආශිර්වාදය නොඅඩුව ලැබේවා සියලු දෙවි පිහිටයි
Danush aiya me lagadi damma rawanayn gana vidieo ekak tikak amuthu manussayek eya kiynawa rawanawa apita pennannawa kiyla e kathawe attatak tynawa da gayan aiya oluwat ekka aul wenawa
සර්ගෙන් ඉගෙනගත්ත ගෝලයෙක් මාත්..හරිම සතුටුයි සර්😊😊
Me uththamayan mepamana vishala deyak dana gaththata mevain ape rata suvisheshi ratak yana hagimak athi minisun methuman samaga athval badaganna
Vedio eka danakam balan hitiye obata jaya gayan mahaththyo obage idiri gamanata rawana appachchige rekawaranayama. Labewa!!!!!
Ape prawda hela ethihasaya pana men rakimu...jaya sri...
Gayan mahathanani, oba thumage hela wanshaya Rawana wadaya potha thamath mata hoya ganna bari una. ganna puluwan thanak kiyanna. Sahasramuka rawana potha kiyawala mama ape shaktheen gana loku unanduwakin inne...
පින් ඔබට
Maha rawana pihitai.....!!! Obata jaya....
Thawath watina helidaruwwak.jaya Sri gayan aiya.theruwan saranai.!
Hariyatama therena widiyata pehedili kirimak.🦁🦁💪❤
හෙළ පොලව සදා දිනේවා 🙏
good job
ගයාන් මහත්මයා ඔබේ මේ වීඩියෝ පටය පුරාවටම රවුම් සුදු පාට ආලෝකයක් එහා මෙහා ගමන් කරනවා මම දැක්කා කැමරා කාචයක සටහන් වන දේවතා එලි වැනි දෙයක් .
😂 edit wala awulak bn
@@NIMSARA630 😜මටත් වැරදුන කාලයක් තිබුනා බං 🙄😏
හෙළ පොලව සදා දිනේවා.තෙරුවණ් සරණයි .
හෙළයන් සදා දිනෙවා
Hela deepaya ta jayawewa!!🙏🙏🙏
Muthuwadana mahattaya Saha oba kiyanne katha dekak ethumage samahara kata wala prassanyak tiyenaewa obe ehema na.... Obata jaya
Helayata jaya🙏🙏🙏
Obata sakthiya dharya labewa
Come on gayan your so brave and a honour for the country👍👍👍👍👍👍👌👌
Budusaranai ,,!
obathumanla ganna uthsahaya dakkama ape rata gana loku hagemak adarayak abimanayak hithata danenawa obage uthsaya sarthaka wewa ape hela depayata jayakma wewa theruwan saranai...
ජයශ්‍රී සහස්‍රමුඛ රාවණා 🙏🙏🙏
🇱🇰🇱🇰🇱🇰🇱🇰විරාජ මාන සිංහයො...... අපි ඔබ සැමට රාවණා පිහිටයි🇱🇰🇱🇰🇱🇰
Video ekk blnna puna puna bla sitinava hamadama obata therun saranai !!!
Rawana rajuni oba thumage balaporoththuwa ikmanin itu wevi.oba thumage eda siti helayan ada ipadi atha ada owun oba thumage panividaya samaja gatha karamin inne .eheth ada inne boho piris Ramage ley kalawan unu aya oba thuma boho adaraya kala gaha kola polawe weli keta pawa owun sith pith nathi adamain lesa vinasha karamin innawa.eheth oba thumage pirisa nuduredima jaya gannawa .a oba thumata gawrawa karana hadawathinma adaraya karana oba thumagema warigayai.
I haave watched all the videos without missing. Really interesting and learnt a lot. Feel really proud about my country.
Mn dekka. .. mee. . Video eake. .. aathmeeya. . Balaveegayak.. eahaa mehaa serisaranava. ...
Mee sthanavala rekavaranayata..... inna. .. aathma. ... venna puluvan....
Man mee kiyanne. . Mata thiyena athdekeem valin. ...
Devi reka varanai. ... oba hemata. ...
අනිවාර්යයෙන්ම අපි ඉන්නවා ඔනිම දෙකට ජය වේවා ගයාන් අයියා
ඉතා වටිනා වීඩියෝ පෙලක්.. ආඩමිබරයි ❤❤
තෙරුවන් සරණයි ගයාන් මහත්මයා ඔබට හෙළදීපය නගාසිටුවන්න ඔබ ගන්නා වෙහෙසට..💐☀️🇱🇰👌❤️🙏
Great.... ඔබට රාවණ දෙවියන් පිහිටයි
paranagama mathithumani obata budu saranai
Api Atta eli kala daata amerikawat danin watei aniwaryen 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰💪💪💪💪
බුදු සරණයි.
Great 👍
ඔබට ජය.🙏🙏🙏
ඇග හිරි වැටුණා ගයාන් සර්...❤
ගයාන් අයියා අනුරාධපුරයට ගිහින් එක විඩියෝ එකක් කරන්නකො .. ඉසුරුමුණියේ ...වගෙම රන්මසු උයන්නේ ...🙏
ජයවේවා
තෙරුවන් සරණයී
Gayan obata dirga Ayu wawa
බුදු සරණයි 🙏🙏🙏
good job
ජයරත්න sir, mn me sirgen igenagaththa. Harima sathutui
Gayan you have sharpened our knowledge of history .I have no words to explain how I was impressed .go head ...
ඔබට ජය වේව 🙏🙏🙏
Thanks gayan sadakalum
Gayan aiyya apith innawa obath ekka onama dekata .obata jaya .🙏🙏🙏...
niyamai gurutumani
එම විශිෂ්ඨ නිර්මාණ සිදු කිරීමට රාවණයන්ගේ පියාණන් ප්‍රගුණ කළ දැනුම ඉතා වැදගත් වන්නට ඇත.
King Ravana _Lanka. Pura from sri lanka