Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
දිලීප මල්ලි බුදු සරණයි !!! පරිස්සමින් .ජය වේවා .
This is a good video,it gives good knowledge about reality. Lot’s of people think Europe life is easy. Wishing you success and carry on your hard work.👍
True 👍
Harene pahadeli katha karana wedeya.ahana prashna godak Watinawa .Budu saranai hamotama
Thanks 👍
මිනුවන්ගොඩ kollek ජයවේවා මමත් lagdima එනවා මමත් මිනුවන්ගොඩ
👍
Jaya wewa 3denatama
Nice information
ඔයා ඔක්කම ණය වෙලා තමා එන්නේ. ඔය කියන තරම් සුන්දර නැහැ රට ජිවිතේ
4 denama parissamin budusaranai.khmhari gemak gahamu api
Thanks Bro .......ඔයාට පුළුවන්නම් Electrician ලට රුමේනියාවෙ Construction වල Building Wiring එක කොහොමද යන්නෙ කියල Video එකක් කරන්න පුළුවන්ද? මීට පෙර ඔය සම්බන්ධව Video කරල තිබුනත් පුළුල්ව කතා කරල නැහැ. ඒ කියන්නේ රුමේනියන් Engineer / Team Leader කෙනෙක් කියන විධයට කරනවද නැත්නම් Diagram / Map එකක් වගේ දීල ඒ වැඩේ කරන්න තියෙනවද කියන කාරණයත් එක්ක කොහොමද Wiring එක යන්නෙ කියල .......
හරි bro, විඩියෝ එකක් ගේන්නම්
අපේ ගෙවල් පැත්තේ කොල්ලෙක් ගැම්මක් තමයි
good video brother...
ara mama nalaka good luck
ඔයාලා වේගෙන්සි තියෙනවා නම් නම් අරන් අපි අහිංසක කොල්ලන්ට දෙන්නකෝ මේජන්සිකාරයන්ට මුලා නොවි එන් න
Embsy intev eka nthuwa kohomd visa ghnne aiya
ගාමන්ට් වලට Job vacancies තියනවා කියලා බලලා පොඩි comment එකක් දන්නකො...plz..❤
Watinawa me wage video. Digatama karnna. Good luck.
Ok👍
Honda agancy ekak kiyannako
මට කියනවද work permit එකක් චෙක් කරගන්නෙ කොහොමද ඇත්ත එකක්ද බොරුවක්ද කියලා plz
Sl to Romania UA-cam chanel eka blnna.eke tiynwa
@@anushkasumudu9737 thnks
එක ගැන විඩියෝ එකක් කරන්නම්Sl to romenia චැනල් එකේ තියෙනවා විඩියෝ එකක්
Aiye aluminium fabricator( upvc plastick door window) job thiyenawada.poddak vedio 1 hoyala dannako.
Tiyenwa, dannam
👍👍👍
Mata enna udau karanna salli.na Mata ❤❤❤
Man awe Rodney agency wallwattha Loan දෙන එජන්සි තියෙනවා
BAKERY AND PASTRY jobs aduid aiye ?
තියෙනවා, ඉල්ලුමක් වැඩියි
Ksima dyak hngnne nthuwa enna inna ayatath atthama kiuwa eka gdak wtinawa❤
Is this a promotion video for Taj ?
Not.broJust ask, which ajency did come?
❤❤❤
❤👍
Driving vacancy nadda?🙄😓
Tiyenwa
මත්දැමා
Aiye me dawas wala visa gahanne na neda ape work pamit awith Dan masa 4k wenawa
දැං සාමාන්‍ය විදිහට වැඩ පටන් අරං,ජනවාරි, පෙබරවාරි අතර වදිවි
මාතර 😁
Aiye mamath enna inne pagasa braso walata mata oyalage no ekak ewanna
Aiya tulcea city ek hodaid?
Hodai
@@thetravellord tnx aiya ❤️❤️
Paressamen daruwane. Ewasala hitiyoth oyala dinum
😢❤ අනිවාර්යයෙන්ම 🙏🤲
👍❤️
Dan romanywe.cantaksa..wada.walata.awot.aolda?
නැහැ,හොද තැනකට ආවොත් අවුලක් නෑ
Satalin.wada.karana.vidyo.akak.dana.boro
Bank loan denne ndda?
හුඟක් බැංකු වල දෙන්නේ නැහැ bro
දෙන බැංකු මොනාද කියල දන්නෙ නැද්ද
@@MrNaditha ndb/dfcc බලන්න,boc/ people bank වලින් මෙයාලට දීලා නැහැ,
Ok.thank you
@@MrNaditha 👍
Man power kiyanne mokakda.
Mokda agency eka
Gotata dunna aya thama me . Enna hithana ratak one karapu ayane😂
Uba kohamada ahema kiyanne gotata kade giyagiyala...
@@gayanarawinda2909 oya wage gobbayo dunne uta thama api eka hodatama dannawa ban ape ganeth ehema deepu un den yanna ratak hoyanawa.
Ubata mokakhari amaruwak thyanwa kiyala tharanwa. Mama kiwae attha hu ....tobi thamai rata kawe apiwa rata ena thatwayata pathkale...
දිලීප මල්ලි බුදු සරණයි !!! පරිස්සමින් .ජය වේවා .
This is a good video,it gives good knowledge about reality. Lot’s of people think Europe life is easy.
Wishing you success and carry on your hard work.👍
True 👍
Harene pahadeli katha karana wedeya.ahana prashna godak Watinawa .Budu saranai hamotama
Thanks 👍
මිනුවන්ගොඩ kollek ජයවේවා මමත් lagdima එනවා මමත් මිනුවන්ගොඩ
👍
Jaya wewa 3denatama
Nice information
ඔයා ඔක්කම ණය වෙලා තමා එන්නේ. ඔය කියන තරම් සුන්දර නැහැ රට ජිවිතේ
4 denama parissamin budusaranai.khmhari gemak gahamu api
Thanks Bro .......ඔයාට පුළුවන්නම් Electrician ලට රුමේනියාවෙ Construction වල Building Wiring එක කොහොමද යන්නෙ කියල Video එකක් කරන්න පුළුවන්ද? මීට පෙර ඔය සම්බන්ධව Video කරල තිබුනත් පුළුල්ව කතා කරල නැහැ. ඒ කියන්නේ රුමේනියන් Engineer / Team Leader කෙනෙක් කියන විධයට කරනවද නැත්නම් Diagram / Map එකක් වගේ දීල ඒ වැඩේ කරන්න තියෙනවද කියන කාරණයත් එක්ක කොහොමද Wiring එක යන්නෙ කියල .......
හරි bro, විඩියෝ එකක් ගේන්නම්
අපේ ගෙවල් පැත්තේ කොල්ලෙක් ගැම්මක් තමයි
good video brother...
ara mama nalaka good luck
ඔයාලා වේගෙන්සි තියෙනවා නම් නම් අරන් අපි අහිංසක කොල්ලන්ට දෙන්නකෝ මේජන්සිකාරයන්ට මුලා නොවි එන් න
Embsy intev eka nthuwa kohomd visa ghnne aiya
ගාමන්ට් වලට Job vacancies තියනවා කියලා බලලා පොඩි comment එකක් දන්නකො...plz..❤
Watinawa me wage video. Digatama karnna. Good luck.
Ok👍
Honda agancy ekak kiyannako
මට කියනවද work permit එකක් චෙක් කරගන්නෙ කොහොමද ඇත්ත එකක්ද බොරුවක්ද කියලා plz
Sl to Romania UA-cam chanel eka blnna.eke tiynwa
@@anushkasumudu9737 thnks
එක ගැන විඩියෝ එකක් කරන්නම්
Sl to romenia චැනල් එකේ තියෙනවා විඩියෝ එකක්
Aiye aluminium fabricator( upvc plastick door window) job thiyenawada.poddak vedio 1 hoyala dannako.
Tiyenwa, dannam
👍👍👍
Mata enna udau karanna salli.na Mata ❤❤❤
Man awe Rodney agency wallwattha
Loan දෙන එජන්සි තියෙනවා
BAKERY AND PASTRY jobs aduid aiye ?
තියෙනවා, ඉල්ලුමක් වැඩියි
Ksima dyak hngnne nthuwa enna inna ayatath atthama kiuwa eka gdak wtinawa❤
Is this a promotion video for Taj ?
Not.bro
Just ask, which ajency did come?
❤❤❤
❤👍
Driving vacancy nadda?🙄😓
Tiyenwa
මත්දැමා
Aiye me dawas wala visa gahanne na neda ape work pamit awith Dan masa 4k wenawa
දැං සාමාන්‍ය විදිහට වැඩ පටන් අරං,
ජනවාරි, පෙබරවාරි අතර වදිවි