මිනිස් ජීවිත තුට්ටුවට නොගත් බස් මරුවන්ගේ සෙල්ලම් ඉවරයි - පොලිස්පතිගේ විශේෂ නියෝගය මෙන්න
Вставка
- Опубліковано 21 гру 2024
- පොලිස්පතිගේ විශේෂ දැනුම්දීම මෙන්න...
මිනිස් ජීවිත තුට්ටුවට නොගත්
බස් මරුවන්ගේ සෙල්ලම් ඉවරයි
හෙට සිට ක්‍රියාත්මක නියෝගයක්
ජනතාවටත් හදිසි දැනුම්දීමක් #Lka
ඕවා සතියයි. පොලිස් කැරියන්ට අරක්කු බෝතලේ දුන්නුගමන් පැමිණිලි කරපු එකාගේ නම ගම වයස උපන් දිනය සියල්ලම හෙළි කරනවා
❤❤❤❤❤❤❤❤❤
😁
ඒක ඇත්ත. 😮
ඉතාම හොද වැඩක්. හැබැයි එය යතාර්ථයක් විය යුතුයි.මේ සදහා මුලින්ම පොලිසිය තම රාජකාරිය මුදලට, බලයට යට නොවී නිසි අයුරින් ක කල යුතුයි.
රිය ධාවනය කරන අතර තුර ජංගම දුරකථනය පාවිච්චි කිරීම සම්පුර්ණයෙන් නතර කල යුතුම කාර්ය කි
හරිම හොද වැඩක්. විශේෂයෙන් නගර ආශ්‍රිතව මේ ක්‍රමය දිගටම ක්‍රියාත්මක කරන්න. බස් රථ වලට වෙනම නීතියක් නෑනේ
අපේරටේ තියෙන්නෙ පොලිසිත් එකයි නීතිත් එකයි කුඩු ගංජ කසිප්පු මාර්ගනීති කැඩීම අල්ලන්නෙ කල් ඇතුව කියල .නොදකිං විතරක්.
ඒකනමි නියමයි.බස් රත ඒ අය අනිත් අයගැනකිසිම සැලකිල්ලක් නැ.නිතිය කාටත් පොදුයි පොලිසිය හරියට කරන්න.
කොන්දස්තරවරැත් report කරන්න පුලුවන්ද බැලුවොත් උන් මොනවහරි ගහලා ඉන්නේ
Oww...143 godak un inne ehema
ඇයි උත්සව කාලෙදි විතරක් මේ බස් කාරයින්ටයි ටිපර් රථ ලොරි රථ කාරයිටයි දැඩි නීති ගේන්ඩම ඕන.
එක වට්ස්ඇප් අංක යක්
එක දිස්ත්‍රික්ක යකට ඇත්නමි
වැරැද්දක් දුටු තැන video යවන්න පුලුවන්
හොරන කොළඹ 120 බස් කරුණා කර පරික්සා කරන්න plz
❤❤❤❤❤❤❤❤
හොදවැඩක්...බස්.චන්ඩි ඉන්නවා..අපහාස්මක..ලෙස..මගීන්ට..බැන වදින.ඔවුන්ට..මින් ඉදිරියටවත්.නීතිය කියාත්මක කරන්න
ඔය බස් වල.රිය දුරන්.හා.කොන්දොස්තර වරුන්.ඉක්මනට බහින්න .කියද්දි.පොඩිඩ.බැරි උනොත්.අමිම.අප්පගේ.කැලි.ඉවරයි බොරු ගන්න්.කාර.කමකුත්.තියනවා
අපි ගොඩාක් කල් බලං හිටපු හොඳම දේ තමයි. 👍🙏🙏🙏
බසිරත තරගය නවත්වන්න.එක තැන පල්විම නවත්වන්න.
අනේ ලොකු දෙයක් මේ වැඩේ නං
ඒක.නම් ලංකාවේ කෙරිය.යුතුම.වැඩක්.පාරේ.බස.එකක්.දිහා.බැලුවාම.මගමරුවා.එනවා.වගේ.තමයි අපිටපේන්නේ
ම්නුස්සූ සහ වාහන ගැන කිසිම තකිමක් කරන් නැතුව දවසට සැහෙන ගානක් හොයාගන්න මුන් මිනිමරනවා ජනාධිපති තුමනි විශෙෂ අවදානය මෙ සදහ යොමු කරන්න
වාහනය හසුරවන අවස්ථාව අතරේ පෝන් පාවිච්චිය තහනම් කල යුතුයි ...කොන්දටත් නීතිය දැමිය යුතුයි ....විශේෂයෙන් දුර ගමන් යන වාහබ වලට දැඩි නීතිය ක්‍රියාත්මක කල යුතුයි ..🙏
නියමයි 😌❤
Munge driwin licens jeewitha kalayata ganna bari wadak kaloth watinawa. Para kalakanni haththa.
බරවාහන රියැදුරන් ... සෑම දවසකම රුධිර පරීක්ෂණයකට භාජනය කල යුතුයි ..... ඒ වගේම දුම්රිය නියමුවන්ද මීට සම්බන්ධ කල යුතුයි .... !! රාජකාරි අවසන් වූ පසු ... සල්ලාල කම් සඳහා රැය ගතකර අය රියදුරු වෘත්තියෙන් නෙරපා දැමිය යුතුයි ....
අනිවාර්යයෙන්ම නීතිය ක්‍රියාත්මක කරන්න
Privet bus ඔක්කොම divers pone kane gaha gena thani අතින් alawanne.
Sahathika eththa....mun allala,neethi garuka riyaduro paarata daana ooni
සිවිල් ඇදුමින් සැරසි බස් රථවල පොලිස් නිළධාරින් යොදවන්න ප්‍රශ්ණය එතනම විසදිලා.....
ඔය බස්වල ගහලා තියෙන තොරොම්බල් ඔක්කොම ගලවලා දාන්න ඕනා..රියදුරන්ගේ හැසිරීම,සහ සෞඛ්‍ය තත්වයත් බලන්න ඕනා..ඔලුවල එක එක මනස්ගාත තියාගෙන වාහන එළවන්නේ ඕකුන්
Mun dan kudu gahala yanne. Hodata balanta. Paraballo. 😂😂😂😂😂
දැන් ප්‍රයිවට්
👏👏👍🙏
බස්වල සිවිල් පිට නගින්න ගමකට නඩුදාන්න පුලුවන්
good
මැරිච්ච මිනිස්සුන්ගෙ හත්දවස වෙනකන් විතරයි ඕව
වැඩක් නැති වැඩක් විසදුම් ඔවා කියලා කවුද හිතන්නේ
👍
Mulinma drives large phone wathsala karanna 🙏🙏🙏🙏🙏🙏
කූඩ, පාතාලයේ උන් ගැන,නනෝ කතා.😂
Prayogika deyak
බස් පික්කොන්ගේ ගෲප් වලට ගියා නම් ඕනි තරම් වීඩියෝ සාක්ශි තියනවා
Kudu karayo lision Neeti UN okkoma allanna hora lision karayot eti
MOT Test every year.
Oba tuma great 👍 🎉please mulin A9 check karanna team ekak yawanna mun meke yanne munge races 🏁 CTB& Private please do focus 🙏 🙏🙏🙏🙏🙏🙏🙏
වැඩ බැරි පෙ ා😢😅😂🎉 පපපප
Hamadatama nithiya dadiwa kriyathmaka karanna. Ahinsaka jeewitha kiyak me maseta nathi unada
Cancellation of the Route Permit the driving licence of the driver then In all Public places The photo of Driver and route permit of tbe vehicle
Mowunge riyaduru balapatra life time cancel karanna
Me neithee lankawata teyenne satheyae.neethe godak genawoth me bus marayoo warjanaya karanawa.ethakota bus sangam kagahawa.lankawe monawat hariyata karanna Bari ekae.policey Aya thadin neetheyakaranam mahajanathata lokuma sewayak.
Mobile phone kane gahagena yana drivers la th kiyanna amathaka karanna epa
Atheesarayata ambuda gahanawa wage weda mewa. Wahallu pita ratawal walata gihin balala neethi hadapalla. Takaran bus ain karala professional driversla dapalla
Phone use nokarana bus driverla innawada......mun yannema phone kane thiyan,wenath kenek giyoth policiyen allanawa ....unta neethi nee...iri kapanawa,kahaira wedak nee,mona tharam paara block unath dakunen daala ringawana.....policiyata mewa pennedda....100ta 200ta thama un yatada.....rate neethiya hariyata kriyathmakanam ahinsaka minissu nikarune merennee
Udeta sanasille nida ganna be. Paandara idala mun maha katha widiyata music hone nalawa. Gahanawa...mewath balanna.
Me poiice karayo adurana unta wagema.monawa jarawak dunnoth ewata yatay nithiya😂
255 kottawa , gallkissa bus balanna , yannema wegen
kudu .ice .ganja. gahala bas elawanne
😂
Payakata 30km wadaa wadi wegeyen duwanna nodiya yuthui neethi sakas wiya yuthui(bus walata)
Dura yana unta dawas 2 ka kata galin gamana patan ganna පුළුවන්
@@danushkawelianga9935එහෙමයි කියලා normal පාරවල highway speed එකෙන් යන්න බෑ උඹගේ ගෙදර එකෙක්ටත් ඕවාගේ දෙයක් උනොත් ඔහොමම කියපන් 😂