බඩ ඉරිගු වගාව | bada irigu wagawa mula sita | Corn cultivation from start to finish

Поділитися
Вставка
  • Опубліковано 7 лис 2024

КОМЕНТАРІ • 54

  • @MalakaWeerasekara
    @MalakaWeerasekara Рік тому +3

    අපිට ප්‍රායෝගික ඉගෙන ගන්න ලැබුණේ නැති ළස්සනම සිංහල උච්චාරනයක්,දීර්ඝායුශ දෙදෙනාටම

  • @heenarechandaloka309
    @heenarechandaloka309 10 місяців тому +2

    හොඳ ගොවි මහත්මයෙක් .තෙරුවන් සරණයි ....!!!

  • @padminihettiarachchi6456
    @padminihettiarachchi6456 Рік тому +1

    හැම දෙනාටම ආදර්ශයක් මේ ගොවි මහතුන් ට සියළුම දෙවි පිහිටයි

  • @dineshm4393
    @dineshm4393 Рік тому +2

    ඇත්තටම හිත හොඳ මනුස්සයෙක් ❤❤

  • @zip319
    @zip319 6 місяців тому +2

    sundara manussayek neda ❣💯

  • @chanuherath8897
    @chanuherath8897 7 місяців тому +1

    ගොඩාක් හොඳයි ගොවි මහතාගේ සහ නෙරංජන් මහතාට ගොඩාක් පිං

  • @samanarusamanaru2123
    @samanarusamanaru2123 Рік тому +2

    බුදු සරණයි ,,,සර්ව ප්‍රරකාරයෙන් සාර්තක වේවා

    • @rajanganekollo
      @rajanganekollo  Рік тому +1

      අද බඩ ඉරිගු කැඩුවා

  • @samanarusamanaru2123
    @samanarusamanaru2123 Рік тому +1

    බොහෝම ස්තූති,මම එනව ඔබ තුමා බැහැ දකින්න .....මම රාජාංගනයේ පාලුවැවේ

  • @dilansenanayake1533
    @dilansenanayake1533 4 місяці тому +1

    Harima priyamanapa kathabahak thiyena mahathmayek🤗......

  • @nuwanmaduranga5940
    @nuwanmaduranga5940 8 місяців тому +1

    දෙන්න වද පිටියට ගිහින් වගේ😂😂😂එකෙක්ට එකෙක් කතා කරන්න දෙන්නේ නෑ😂😂😂මර ගේමක් දෙන්න😂😂😂කොහොම උනත් බණ්ඩාර මාම සාර්ථක ගොවියන්👍👍👍

    • @dhanushkaliyanage6735
      @dhanushkaliyanage6735 3 місяці тому

      සිරා කතාව බඩ ඉරිගු ගැන දාල තියෙන්නෙ ඒ වීඩියෝ තියෙන්නෙ අන්තිමට 😢

  • @SithumSithum-oq5yg
    @SithumSithum-oq5yg Рік тому +1

    මැ කරල් වගාවෙ විඩියො එකක් ඕන

  • @lifeisshort4323
    @lifeisshort4323 11 місяців тому +1

    Harima lassanai ❤

  • @ashenpriyanjan5075
    @ashenpriyanjan5075 Рік тому +3

    ප්‍රායෝගික ගොවියා කියන්නේ මෙන්න මේ අයටයි.

  • @charithmaduranga6863
    @charithmaduranga6863 7 місяців тому +1

    bandara mahatthayage kathawa ahuwama loku shakthiyek anawa

  • @kwmobile6190
    @kwmobile6190 Рік тому +1

    ❤❤budusaranai oba tumanta❤❤

  • @prasannasampath1341
    @prasannasampath1341 3 місяці тому +1

    මොකද්ද ඒ ප්‍රබේදය

  • @shiyamanwaduge1396
    @shiyamanwaduge1396 Рік тому +1

    බංඩාර මහත්තයා හදලා තියෙන පුභේදය මොකක්ද .....

  • @sandunchamara7541
    @sandunchamara7541 Рік тому +1

    මොකක්ද ඒ ප්‍රබේදෙ කියන්න. ඔයාල හොයල පුලුවනිනම්

  • @indikasaman6962
    @indikasaman6962 11 місяців тому +1

    Mayge tibbatu wagea nadda

    • @rajanganekollo
      @rajanganekollo  11 місяців тому

      Thanin thana gahak dekak thiyanawa

    • @indikasaman6962
      @indikasaman6962 11 місяців тому

      @@rajanganekollo ariya dasa mamge,tibbatu vidyo eka baluwa,wana tibbatu wagwak nadda?

  • @chamaraperera5920
    @chamaraperera5920 Рік тому +1

    මේ පිටි මකුනො එන්න කලින් වගාව දාන්න කලින් ඇට හිටවලා උඩට එන්න කලින් බිමට කූබි තෙල් බිමට ගහන්න එතකොට පිටි මකුනො එන්නෙ නැතිම තරම්

  • @slvillageboy8622
    @slvillageboy8622 8 місяців тому +1

    podi ekkena 😍😍😍😍😍😍😍 bacco eke

  • @asokajayakody1091
    @asokajayakody1091 9 місяців тому

    මේ මයියොක්කා ප්‍රභේදය මොකක් ද

    • @rajanganekollo
      @rajanganekollo  9 місяців тому

      ප්‍රභේදය නමක් නම් හරියටම දන්නේ නෑ. පෙබරවාරි මාසේ මඤ්ඤොක්ක ටිකක් ගලවන්න තියෙනවා.

  • @shamikasampat272
    @shamikasampat272 5 місяців тому +1

    🙏❤️🙏

  • @newTV2in1SL
    @newTV2in1SL Рік тому

    බඩ ඉරිගු ගසට මාස එකහමාරෙදි වගේ එම පොලවට උල්දිය දානවා නම් එය ප්‍ර්ස්නයක්ද.

    • @rajanganekollo
      @rajanganekollo  Рік тому

      Call akak denna bandara mamata

    • @MR_LOGAN_GAMING
      @MR_LOGAN_GAMING 10 місяців тому

      බන්ඩාර මාමට කතා කරාද ඔයා

  • @GameHub-ql6id
    @GameHub-ql6id Рік тому

    මේ ම්ඤ්ඤොක්කා ප්‍රබේදය මාස කීයද

    • @rajanganekollo
      @rajanganekollo  Рік тому +1

      masa 6k withara yanne... bandara mamata call akak dala balanawada

    • @GameHub-ql6id
      @GameHub-ql6id Рік тому

      @@rajanganekollo hari ayya mata bathala wagawak genayi,bulath wagawa genayi, dwas45 komadu wagwa genyi sampurna video tikak danna puluwanda

    • @sameerasrimaduka3446
      @sameerasrimaduka3446 Рік тому

      @@rajanganekollo බණ්ඩාර මහත්තයාගේ නම්බර් එක ගන්න පුළුවන්ද

  • @jagath3606
    @jagath3606 Рік тому +1

    👌👌👌👍👍❤️❤️🙏🙏🙏.

  • @ashenpriyanjan5075
    @ashenpriyanjan5075 Рік тому +3

    බැකෝ එකෙන් මේ වැඩේ කරන්න එපා ගොවි මහත්තයෝ. ඕනෑම පොලොවක ක්ෂුද්‍ර ජීවීන් සිටින්නේ ⁣මතුපිට සිට යටට අඟල් 6 ත් 9 ත් අතර පමණි. මෙසේ සිදු කිරීමෙන් මතුපිට ක්ෂුද්‍ර ජීවීන් පොලොව යටට යනවා. පොලොව යටට ගිය විට ඔවුන්ට අවශ්‍ය ආහාර නොමැතිකම නිසා ඔවුන් මිය යනවා. එම නිසා ට්‍රැක්ටරය පමණක් යොදාගෙන ඉඩම සකස් කරගන්න.

  • @maddumabandaramaddu
    @maddumabandaramaddu Рік тому +1

    ❤❤❤❤👍👍👍👍

  • @anojarathnayaka2893
    @anojarathnayaka2893 Рік тому +1

    ❤❤❤❤❤

  • @avasusil4542
    @avasusil4542 11 місяців тому

    ලංකාවේ හැම ලබ්බටම රහස්

  • @chandaniwelagedara4153
    @chandaniwelagedara4153 Рік тому +1

    💐💐👍👍👍❤️❤️🌺🙏🙏👍

  • @chankanapanvilage3644
    @chankanapanvilage3644 Рік тому

    බන්ඩාර මහත්තයා ගේ නම්බර් එක දෙන්න පුළුවන් ද 😊

  • @DineshaMadumali-b9z
    @DineshaMadumali-b9z 8 місяців тому

    Me mamage number Eka gnda puluwanda

    • @rajanganekollo
      @rajanganekollo  8 місяців тому +1

      video ake thiyanawa.... me dawaswala dambadiwa gihin inne...

  • @mirisagedondamindasampath5307
    @mirisagedondamindasampath5307 Рік тому +1

  • @vijithakumara4429
    @vijithakumara4429 Рік тому

    ❤❤❤❤❤❤❤

  • @maddumabandaramaddu
    @maddumabandaramaddu Рік тому +1

    ❤❤❤❤❤

  • @malindaherath3367
    @malindaherath3367 8 місяців тому +1

    ❤❤❤❤