Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඉතාමත් වටිනා වැඩසටහනක්.. යාපනේ මිනිස්සු මහන්සි වෙලා වැඩ කරනවා..ඇත්තටම මේ විදියට කලොත් ආදායමක් ගන්න පුළුවන්..මෙවැනි වැඩසටහන් ඉඳිරිපත් කරනවාට ඔබතුමියට බොහොම ස්තුතියි..තමන් කරන බිස්නස් ඒක ගැන කියන ඔබ තුමාතත් බොහොම ස්තුතියි..❤
ඔබගේ අදහසට බොහොමත්ම ස්තුතියි 😍😍
රටින් බඩු ගෙන්වන අයට ලොකු පාඩුවක් නේ සිද්ධ වෙන්නේ😂😂😂😂
Mea mahathage number sambanda karala denna puluwanda
ගොඩාක් හොඳයි වැඩසටහන දැනුවත් කරාට ස්තුතියි
බොහොමත්ම ස්තුතියි ඔබට 🙏♥️
වටින කතාබහක්. ජයවෙිවා ❤🎉 🌻🍀
බොහොමත්ම ස්තුතියි ජය වේවා ..👍🌹🥰
ලස්සන වීඩියෝ එකක්..❤
ස්තුතියි ඔබට🌹🙏
බොහෝම වටිනවා මේ වගෙ වැඩ සටහන් කිරීම.රටට සමාජයට ගොඩාක් ප්‍රයෝජනවත්.මට මේ මහත්තයාව සම්බන්ද කර දෙන්න පුලුවන්ද?
අහම්බෙන් මුන ගැහුනෙ..නම්බර් එක ගන්න බැරිවුනා.කොහොම හරි හොයල දෙන්නම්.👍👍👍
තැන කියන්න පුලුවන්ද?
වීඩියො එකේ කියනවා
Mata subscribe ekak deela issarahata enna udaw karanna yaluwane.godak pin❤❤❤❤
අනිවාර්යයෙන් 👍🌹🌹
Very good.All the Best
Thank you so much..🥰
මාතෘකාව හැංගුවාම මේ වගේ ඒව අලුත් අය බලන්න එන්නෙ නෑ.. මෙලෝ රහක් නෑ.. මමත් බලන් නෑ..
🤔🤔
iticola eluwanam tanakola enne ne
මේ වැඩ සටහන ඉතාමත් දුර්වලයි. එයට හේතුව මේ වැඩසටහන මෙහෙයවන කාන්තාවට තොත්ත බබෙක් මෙන් ක්‍රියාකිරිම ය. ඇසිය යුතුව තිබුනු කිසිදු ප්‍රශ්නයක් ඇය ඇසුවේ නැත. කාබනික පොහොර ලෙසින් මොනව ද දාන්නේ කොච්චර කාලයකට කොච්චර ප්‍රමානයක් ගසකට දානවද ? දිලිර සහ කෘමි රෝගවලට දාන කාබනික බෙහෙත් මොනවද? ඉංදියාවෙන් මේ පැල ගෙනාවේ කොහොමද ? වෙලදපල තත්වය කොහොමද මේවා ඇසිය යුතු ය. ගොවි මහතා නිර්ලෝභිව ලබාගත හැකිව තිබුනු තොරතුරැ දැන ගැනීමට අපට නොහැකි වූයේ ඇය ගේ නොපැසුනු ලද බොලද කම නිසා ය.
බොහොමත්ම ස්තුතියි 🙏
Super 🌱🌱🌱
Thank you so much 🥰
Very good
Thank you very much 🥰
මමත් දෙලුම් වගා කරන කෙනෙක් 100% කවදාවත් ම කාබනිකව දෙලුම් හදන්න බෑ...ඔය වගේ කීප ගුනයක් මගේ වගාව ලොකුයි ..
ස්තුතියි ඔබ තුමාට..කැමතියි ඔබ තුමා කැමති නම් ඔබගේ වගාව පිලිබදව විස්තර දැනගැනීමට ..🙏🙏🌹🌹
Ai kabanikawa hadaganna beri
අක්කරයකට පැල කීයද
Yapane peththe aya kabanika walin vitharai bn wagakaranne
Dakka bohomayak aya ehemayi..🌹
පැල ගන්න බැරිද
Mis eyalage nb ek thiynwnm.thawth watinawa.mt pala hoyagnna vidihak nathuw hitiye.e wge thawthaya athi.nb ek hoyala discription eke dna puluwnm.thawth watinw.
Ow api balamu ethuma ekka ayemath sambandha welaa pala ganna widiya saha wisthara..🥰🙏👍
වැඩසටහන බලන්න ප්‍රියතාවයක් නැ.. මොනව ගැනද කියල දන්නේ නෑ.. මුලින් හංගලා ගහන එකම දෙයක්වත් සාර්ථක නෑ... මාතෘකාව හරියට කීවොත් බලන අය මුලු වීඩියෝව ම බලනවා.. අඩුපාඩු හදාගන්න
🙏🙏ස්තුතියි ..
yapane rilawu nadda apita mokuth waga karaganna ba rilawu kanawa apitath delum gahak thiyenawa rilawa tjamayi kanne apita kanna na
100/100 kabanika kiyala ekak na...Owata dilira roga enawa Awata beheth gahanawa... pohorath oya wathura systum eken diya karala yawanne.
මේ වගාවට යොදන පොහොර ගැන විස්තරයක් ඉදිරියේදී ගෙන්න බලාපොරොත්තු වෙනවා..ඔබගේ අදහසට බොහොමත්ම ස්තුතියි
මෙතුමා සම්බන්ධ කර ගන්නේ කොහොමද? එතුමාගෙන් පැළ ගන්නේ කොහොමද?
4n number 1e ganna අමතක ඌනාද? අපි රෑවටුනා ඈ. පවි පොඩි දරුවොත් පෙන්නල මෙහෙම කරන්න එපා.
ස්තුතියි ඔබගේ දැනුවත් කිරීමට..🌹
Pala ganna puluwanda
👌👌
🥰🥰
Pela ganna tenak tinawada
Meyaala pala denawa kiuwa..thawama dawasal na..
Shuba pethum..
ස්තුතියි 🥰
❤❤❤❤
🥰🥰🥰
colaba kilo ekak 500i
👍😍
🎉🎉🎉🎉🎉🎉
කන්දෙගමට,මෙිවා,පෙන්නන්න,වගාවකියන්නෙ,මෙන්න,මෙිවට
ඔබගේ අදහසට බොහොමත්ම ස්තුතියි 🙏 🙏 🙏 🙏 🙏
මට දෙළුම් මිලදී ගන්න ඕනි මහරගම අපේක්ෂා එකට. මට මෙතුමාගේ number එක දෙන්න පුලුවනිද?
පැල ගන්නෙ කොහොමද?
දෙළුම් කියලා පැහැදිලිව කියනවා... වීඩියෝ එක සම්පූර්ණයෙන් නොබලා comment කරන්න එපා
👍ස්තුතියි ඔබට 🙏🥰
Meyalage number ekak nadda kohomada sambanda karaganne
Eyaala pala haduwata passe thamai details dennam qwe..🙏Aniwaryen a wisthara ikmanin genawa..
පැල ගන්නේ කොහොමද
Eyala pala hadana gaman ඉක්මන් විස්තර අරන් එන්නම් ..
Video එකක් කරනවනම් එන්න මගෙ අක්කර 30 තියනවා අඹ
අනිවාර්යයෙන්ම..ස්තුතියි ඔබට🙏🙏❤ඔබ තුමාට පුලුවන් නම් 0705897774 ට ඔබව සම්බන්ධ කරගන්න පුලුවන් ඇමතුමක් හෝ ඔබගේ දුරකථන අංකය එවන ලෙසින් ඉල්ලමි..ස්තුතියි..
කොහේද තියෙන්නේ? අඹ පැළයකින් ඵලදාව ලැබෙන්න කොපමණ කාලයක් ගත වෙනවද?
Good topic congratulations mema govimahathage contact number ekak tiyawada පැල genna gathth kramaya danagann awasayai thanks
Thank you so much for ur lovely comment and try to contact..🙏🌹🌹
කැමරා ව පැහැදිලි මදි
👍
මට ඔයාගෙ p.no.එකක් එවන්නකො
Explain කරන මනුස්සයට වචනයක් කියන්න නෑ.... කච බච
ඔය කියන්නේ ලස්සනට..ඔයාට මානසික ලෙඩක් ද කොහෙද...ඔයාට මේවා බලලා හර්යන්නේ නෑ.😂😂😂
@lasrilanka4860 ස්තුතියි 🙏
@dhanushkalakmal5831🙏🙏
අයිතිකාරයා නෙමෙයි අයිතිකාර මහත්මා වැදගත් විදිහට කතා කරන්න
🙏👍ස්තුතියි ඔබට🥰
බෝගයක් බෝගයක්.... නම කිව්වනම් හොදයි නේද
වීඩියෝ එක බැලුවා නම් තේරේවි..😂😂😂බලන්නේ නැතුව comment දාන ඔබ...😅😅
🙆😁
@@dhanushkalakmal5831 video එක බලලා තමයි කියන්නේ... ආරම්භයේ නම සඳහන් කිරීම ගැන මම කතා කරන්නේ
දෙලුම් කියනව ඇහුනද
Dalum❤❤❤❤
Pela ganda vidihak kiyanda
Eyala thawama pala hadagena yanne aniwaryen ikmanin a wisthara dennam..
Very poor
ඔබ තුමාට හොඳ නැති වුණාට,අපිට නම් මේ වැඩසටහන හොදයි..❤..ඔබ තුමා Poor කියලා කියන හෙතුත් කිව්වා නම් තමා හොඳ...
Thank you😁
මෙවැනි වැඩසටහනක් ඉදිරිපත් කිරීම හොඳයි....ඉතාම හොඳයි. ..හැබැයි මේ පැල ලබා ගන්නේ කොහෙන්ද මේ සඳහා කොච්චර වියදමක් යනවද ....වීඩියෝ එක බලන් ඉද්දි නම් යායටම එක යායටම හොඳට ඉඩ තියෙනවා කියලානම් පේනවා ...උනන්දුවක් වුවමනාවක් තියෙන කෙනෙක්ට නම් මේ පොඩ්ඩ දැක්කත් ඇති ලංකාවේ දෙළුම් පැළ බද්ද කරලා විකුණන ස්ථානයක් තියෙනවා ඉන්දියාවට ගිහිල්ලා ඉගෙන ගැන ඇවිල්ල තමයි ඒවා විකුණන්නෙ search කරලා බලන්න ලංකාවේ දෙළුම් වගාව කියලා හොයාගන්න පුළුවන් ඒකෙදි ගොඩක් කැමරාවේම හරි පැහැදිලියි ගොඩාක් ලං කරලා අරගෙන තියෙන්නේ. දැන් මේක ගොඩාක් දිහා බලාගෙන ඉන්නකොට පේන නිකං එකම වත්තක් විතරයි මෙවැනි වැඩසටහනක් කරනකොට ගොඩාක් xperience තියෙන්න ඕන නමුත් ඒ ඔක්කොම හදාගෙන ඉදිරියට යමු ....ඔය පැත්ත ඉඩම් ගන්න තියෙනවද...ඉඩම් කුලියට ගන්න තියෙනවද....වතුර ලබා ගන්නේ කොහෙන්ද ..මොකද යාපනය කිව්වම අපි හිතන්නේ වතුර නැති ප්‍රදේශයක් කියල...කෙසේ හෝ ඔබ යාපනයට ගොස් මේ වගේ වැඩසටහනක් කිරීම පිළිබඳ ඉතාම වටිනවා....
🌹🌹🥰
Niymai@@travelwithudeshi
@@travelwithudeshi❤❤
@sudeshnissanka9836 thank you very much🥰🥰
ඉතාමත් වටිනා වැඩසටහනක්.. යාපනේ මිනිස්සු මහන්සි වෙලා වැඩ කරනවා..ඇත්තටම මේ විදියට කලොත් ආදායමක් ගන්න පුළුවන්..මෙවැනි වැඩසටහන් ඉඳිරිපත් කරනවාට ඔබතුමියට බොහොම ස්තුතියි..තමන් කරන බිස්නස් ඒක ගැන කියන ඔබ තුමාතත් බොහොම ස්තුතියි..❤
ඔබගේ අදහසට බොහොමත්ම ස්තුතියි 😍😍
රටින් බඩු ගෙන්වන අයට ලොකු පාඩුවක් නේ සිද්ධ වෙන්නේ😂😂😂😂
Mea mahathage number sambanda karala denna puluwanda
ගොඩාක් හොඳයි වැඩසටහන දැනුවත් කරාට ස්තුතියි
බොහොමත්ම ස්තුතියි ඔබට 🙏♥️
බොහොමත්ම ස්තුතියි ඔබට 🙏♥️
වටින කතාබහක්. ජයවෙිවා ❤🎉 🌻🍀
බොහොමත්ම ස්තුතියි ජය වේවා ..👍🌹🥰
ලස්සන වීඩියෝ එකක්..❤
ස්තුතියි ඔබට🌹🙏
බොහෝම වටිනවා මේ වගෙ වැඩ සටහන් කිරීම.රටට සමාජයට ගොඩාක් ප්‍රයෝජනවත්.
මට මේ මහත්තයාව සම්බන්ද කර දෙන්න පුලුවන්ද?
අහම්බෙන් මුන ගැහුනෙ..නම්බර් එක ගන්න බැරිවුනා.කොහොම හරි හොයල දෙන්නම්.👍👍👍
තැන කියන්න පුලුවන්ද?
වීඩියො එකේ කියනවා
Mata subscribe ekak deela issarahata enna udaw karanna yaluwane.godak pin❤❤❤❤
අනිවාර්යයෙන් 👍🌹🌹
Very good.All the Best
Thank you so much..🥰
මාතෘකාව හැංගුවාම මේ වගේ ඒව අලුත් අය බලන්න එන්නෙ නෑ.. මෙලෝ රහක් නෑ.. මමත් බලන් නෑ..
🤔🤔
iticola eluwanam tanakola enne ne
මේ වැඩ සටහන ඉතාමත් දුර්වලයි. එයට හේතුව මේ වැඩසටහන මෙහෙයවන කාන්තාවට තොත්ත බබෙක් මෙන් ක්‍රියාකිරිම ය. ඇසිය යුතුව තිබුනු කිසිදු ප්‍රශ්නයක් ඇය ඇසුවේ නැත. කාබනික පොහොර ලෙසින් මොනව ද දාන්නේ කොච්චර කාලයකට කොච්චර ප්‍රමානයක් ගසකට දානවද ? දිලිර සහ කෘමි රෝගවලට දාන කාබනික බෙහෙත් මොනවද? ඉංදියාවෙන් මේ පැල ගෙනාවේ කොහොමද ? වෙලදපල තත්වය කොහොමද මේවා ඇසිය යුතු ය. ගොවි මහතා නිර්ලෝභිව ලබාගත හැකිව තිබුනු තොරතුරැ දැන ගැනීමට අපට නොහැකි වූයේ ඇය ගේ නොපැසුනු ලද බොලද කම නිසා ය.
බොහොමත්ම ස්තුතියි 🙏
Super 🌱🌱🌱
Thank you so much 🥰
Very good
Thank you very much 🥰
මමත් දෙලුම් වගා කරන කෙනෙක් 100% කවදාවත් ම කාබනිකව දෙලුම් හදන්න බෑ...ඔය වගේ කීප ගුනයක් මගේ වගාව ලොකුයි ..
ස්තුතියි ඔබ තුමාට..කැමතියි ඔබ තුමා කැමති නම් ඔබගේ වගාව පිලිබදව විස්තර දැනගැනීමට ..🙏🙏🌹🌹
Ai kabanikawa hadaganna beri
අක්කරයකට පැල කීයද
Yapane peththe aya kabanika walin vitharai bn wagakaranne
Dakka bohomayak aya ehemayi..🌹
පැල ගන්න බැරිද
Mis eyalage nb ek thiynwnm.thawth watinawa.mt pala hoyagnna vidihak nathuw hitiye.e wge thawthaya athi.nb ek hoyala discription eke dna puluwnm.thawth watinw.
Ow api balamu ethuma ekka ayemath sambandha welaa pala ganna widiya saha wisthara..🥰🙏👍
වැඩසටහන බලන්න ප්‍රියතාවයක් නැ.. මොනව ගැනද කියල දන්නේ නෑ.. මුලින් හංගලා ගහන එකම දෙයක්වත් සාර්ථක නෑ... මාතෘකාව හරියට කීවොත් බලන අය මුලු වීඩියෝව ම බලනවා.. අඩුපාඩු හදාගන්න
🙏🙏ස්තුතියි ..
yapane rilawu nadda apita mokuth waga karaganna ba rilawu kanawa apitath delum gahak thiyenawa rilawa tjamayi kanne apita kanna na
100/100 kabanika kiyala ekak na...
Owata dilira roga enawa Awata beheth gahanawa... pohorath oya wathura systum eken diya karala yawanne.
මේ වගාවට යොදන පොහොර ගැන විස්තරයක් ඉදිරියේදී ගෙන්න බලාපොරොත්තු වෙනවා..ඔබගේ අදහසට බොහොමත්ම ස්තුතියි
මෙතුමා සම්බන්ධ කර ගන්නේ කොහොමද? එතුමාගෙන් පැළ ගන්නේ කොහොමද?
අහම්බෙන් මුන ගැහුනෙ..නම්බර් එක ගන්න බැරිවුනා.කොහොම හරි හොයල දෙන්නම්.👍👍👍
4n number 1e ganna අමතක ඌනාද? අපි රෑවටුනා ඈ. පවි පොඩි දරුවොත් පෙන්නල මෙහෙම කරන්න එපා.
ස්තුතියි ඔබගේ දැනුවත් කිරීමට..🌹
Pala ganna puluwanda
👌👌
🥰🥰
Pela ganna tenak tinawada
Meyaala pala denawa kiuwa..thawama dawasal na..
Shuba pethum..
ස්තුතියි 🥰
❤❤❤❤
🥰🥰🥰
colaba kilo ekak 500i
රටින් බඩු ගෙන්වන අයට ලොකු පාඩුවක් නේ සිද්ධ වෙන්නේ😂😂😂😂
👍😍
🎉🎉🎉🎉🎉🎉
🥰🥰
කන්දෙගමට,මෙිවා,පෙන්නන්න,වගාවකියන්නෙ,මෙන්න,මෙිවට
ඔබගේ අදහසට බොහොමත්ම ස්තුතියි 🙏 🙏 🙏 🙏 🙏
මට දෙළුම් මිලදී ගන්න ඕනි මහරගම අපේක්ෂා එකට. මට මෙතුමාගේ number එක දෙන්න පුලුවනිද?
පැල ගන්නෙ කොහොමද?
දෙළුම් කියලා පැහැදිලිව කියනවා... වීඩියෝ එක සම්පූර්ණයෙන් නොබලා comment කරන්න එපා
👍ස්තුතියි ඔබට 🙏🥰
Meyalage number ekak nadda kohomada sambanda karaganne
Eyaala pala haduwata passe thamai details dennam qwe..🙏
Aniwaryen a wisthara ikmanin genawa..
පැල ගන්නේ කොහොමද
Eyala pala hadana gaman ඉක්මන් විස්තර අරන් එන්නම් ..
Video එකක් කරනවනම් එන්න මගෙ අක්කර 30 තියනවා අඹ
අනිවාර්යයෙන්ම..ස්තුතියි ඔබට🙏🙏❤
ඔබ තුමාට පුලුවන් නම් 0705897774 ට ඔබව සම්බන්ධ කරගන්න පුලුවන් ඇමතුමක් හෝ ඔබගේ දුරකථන අංකය එවන ලෙසින් ඉල්ලමි..ස්තුතියි..
කොහේද තියෙන්නේ? අඹ පැළයකින් ඵලදාව ලැබෙන්න කොපමණ කාලයක් ගත වෙනවද?
Good topic congratulations mema govimahathage contact number ekak tiyawada පැල genna gathth kramaya danagann awasayai thanks
Thank you so much for ur lovely comment and try to contact..🙏🌹🌹
කැමරා ව පැහැදිලි මදි
👍
මට ඔයාගෙ p.no.එකක් එවන්නකො
Explain කරන මනුස්සයට වචනයක් කියන්න නෑ.... කච බච
ඔය කියන්නේ ලස්සනට..ඔයාට මානසික ලෙඩක් ද කොහෙද...ඔයාට මේවා බලලා හර්යන්නේ නෑ.😂😂😂
@lasrilanka4860 ස්තුතියි 🙏
@dhanushkalakmal5831🙏🙏
අයිතිකාරයා නෙමෙයි අයිතිකාර මහත්මා වැදගත් විදිහට කතා කරන්න
🙏👍ස්තුතියි ඔබට🥰
බෝගයක් බෝගයක්.... නම කිව්වනම් හොදයි නේද
වීඩියෝ එක බැලුවා නම් තේරේවි..😂😂😂බලන්නේ නැතුව comment දාන ඔබ...😅😅
🙆😁
@@dhanushkalakmal5831 video එක බලලා තමයි කියන්නේ... ආරම්භයේ නම සඳහන් කිරීම ගැන මම කතා කරන්නේ
දෙලුම් කියනව ඇහුනද
Dalum❤❤❤❤
Pela ganda vidihak kiyanda
Eyala thawama pala hadagena yanne aniwaryen ikmanin a wisthara dennam..
Very poor
ඔබ තුමාට හොඳ නැති වුණාට,අපිට නම් මේ වැඩසටහන හොදයි..❤..ඔබ තුමා Poor කියලා කියන හෙතුත් කිව්වා නම් තමා හොඳ...
Thank you😁
බොහොමත්ම ස්තුතියි 🙏
මෙවැනි වැඩසටහනක් ඉදිරිපත් කිරීම හොඳයි....ඉතාම හොඳයි. ..හැබැයි මේ පැල ලබා ගන්නේ කොහෙන්ද මේ සඳහා කොච්චර වියදමක් යනවද ....වීඩියෝ එක බලන් ඉද්දි නම් යායටම එක යායටම හොඳට ඉඩ තියෙනවා කියලානම් පේනවා ...උනන්දුවක් වුවමනාවක් තියෙන කෙනෙක්ට නම් මේ පොඩ්ඩ දැක්කත් ඇති ලංකාවේ දෙළුම් පැළ බද්ද කරලා විකුණන ස්ථානයක් තියෙනවා ඉන්දියාවට ගිහිල්ලා ඉගෙන ගැන ඇවිල්ල තමයි ඒවා විකුණන්නෙ search කරලා බලන්න ලංකාවේ දෙළුම් වගාව කියලා හොයාගන්න පුළුවන් ඒකෙදි ගොඩක් කැමරාවේම හරි පැහැදිලියි ගොඩාක් ලං කරලා අරගෙන තියෙන්නේ. දැන් මේක ගොඩාක් දිහා බලාගෙන ඉන්නකොට පේන නිකං එකම වත්තක් විතරයි මෙවැනි වැඩසටහනක් කරනකොට ගොඩාක් xperience තියෙන්න ඕන නමුත් ඒ ඔක්කොම හදාගෙන ඉදිරියට යමු ....ඔය පැත්ත ඉඩම් ගන්න තියෙනවද...ඉඩම් කුලියට ගන්න තියෙනවද....වතුර ලබා ගන්නේ කොහෙන්ද
..මොකද යාපනය කිව්වම අපි හිතන්නේ වතුර නැති ප්‍රදේශයක් කියල...කෙසේ හෝ ඔබ යාපනයට ගොස් මේ වගේ වැඩසටහනක් කිරීම පිළිබඳ ඉතාම වටිනවා....
❤❤❤❤
🌹🌹🥰
Niymai@@travelwithudeshi
@@travelwithudeshi❤❤
@sudeshnissanka9836 thank you very much🥰🥰