අලුත් පාර්ලිමේන්තුව සහ දේශපාලනය | දවස | Dawasa | 22.11.2024

Поділитися
Вставка
  • Опубліковано 21 лис 2024

КОМЕНТАРІ • 59

  • @ChandanaAbeykoon-s6q
    @ChandanaAbeykoon-s6q 4 години тому +5

    රොෂාන් ඡන්දය දුන් ජනතාව වෙනුවෙන් අහන එක අගය කරනවා. නමුත් පිලිතුරු දෙන්න අවස්ථාව දෙන්නේ නෑ, දෙන පිලිතුරටත් මැදලා පැනලා පටලවනවා. ඒක වැරදියි.

  • @SagaraFdo-w1g
    @SagaraFdo-w1g 6 годин тому +6

    සහල් ප්‍රශ්නය විසදන්න රජය සතුව සහල් තිබිය යුතුයි.කලින් ආන්ඩුවල ගත්ත තීරන නිසයි අද මේ තත්වය ඇති වෙලා තියෙන්නේ.

  • @crishanwannakukorala3776
    @crishanwannakukorala3776 Годину тому

    ❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉

  • @DarshanaSampath-j4r
    @DarshanaSampath-j4r 3 години тому

    අපේ ලක්මාලි සහෝදරී......❤❤❤❤❤

  • @renumadushika7102
    @renumadushika7102 4 години тому

    ❤❤❤නවක මන්ත්‍රීනිය👍

  • @r.menikgamaarachchi742
    @r.menikgamaarachchi742 6 годин тому +6

    ගොයමට පොහොර යොදන්නේ එක පාරක් නෙමෙයි බන්. දෙතුන් පාරක් යොදන්න වෙනවා.

    • @nehemmanokaran9974
      @nehemmanokaran9974 6 годин тому +1

      anna ewwata thamay api wisandum hoyanna ona , kathaa karanna ona api ,

  • @gaminijayasena-i2q
    @gaminijayasena-i2q 5 годин тому +2

    නිවේදකයා විරුද්ධ පක්ෂ යේ නියෝජිතයා ට අදහස් ප්‍රකාශ කරන්න දෙන්නේ නෑ

  • @ChandanaAbeykoon-s6q
    @ChandanaAbeykoon-s6q 5 годин тому

    නවක මන්ත්‍රීවරියක් ගෙන්වීම ගැන සතුටුයි.

  • @nandanidisa1031
    @nandanidisa1031 Годину тому

    සජිත් ආවානම් රට දැනටමත් අපායටම වැටිලා

  • @busanthadharmapriya2256
    @busanthadharmapriya2256 5 годин тому

    Supiry

  • @RanjithEllawela
    @RanjithEllawela 5 годин тому

    Obala monawa lkrannada apita monawath une nath nam api agana balagannam

  • @RanjithEllawela
    @RanjithEllawela 5 годин тому

    Rosan api thawama wauruwe na oya niladarin venuwata ape aya damu

  • @MaithriMaithri-g5f
    @MaithriMaithri-g5f 5 годин тому +1

    Loyala.හරිම අසාධාරණnai.අහිංසක මිනිසුන්ge.සල්ලි .kada.වඩා .ගන්නවා .anna.ඒවා .හදන්න .☝ one .මරාගෙන .කනවා .😂😂😂

  • @NimalSuraweera-t3p
    @NimalSuraweera-t3p 5 годин тому

    Dan dawasa apa

  • @ChandanaAbeykoon-s6q
    @ChandanaAbeykoon-s6q 5 годин тому

    කාන්තාව, පුරුශයා යන බෙදීම පවා දියුනු රටවල භාවිත කරන්නේ නෑ.

  • @MaithriMaithri-g5f
    @MaithriMaithri-g5f 5 годин тому +1

    අපිට .owa.wedak.neha.ඉස්සර වෙලා .oyala.sistam.එකක් .hada.ගත්තොත් හොඳයි .loyasla😂😂😂

  • @LuckyLotusFlower-cq2lw
    @LuckyLotusFlower-cq2lw 3 години тому

    සටන වැඩසටහන දැන් නැද්ද

    • @ashokaponnamperuma2933
      @ashokaponnamperuma2933 3 години тому

      නෑ සජිත්ව පරාද කරනකන් විතරයි ඉමක් කොනක් නැතුව අර බුල් ඩෝග් බිරුව සටන තිබුණේ
      😂😂😂😂😂😂😂😂😂

  • @gaminijayasena-i2q
    @gaminijayasena-i2q 5 годин тому +1

    නිවේදකයා ආණ්ඩූ පක්ෂය ට වඩා විරුද්ධ පක්ෂය එක්කයි වාද කරන්නේ

    • @NandanaPerera-xy3gh
      @NandanaPerera-xy3gh 2 години тому

      Waradda mokadda ake ... wepaksasse awungen tamai pasna kala yutte .... mokada. Unne mehhara kal rata palanaya karee

  • @ashokaponnamperuma2933
    @ashokaponnamperuma2933 3 години тому

    ඔය ටීවී ප්‍රෝග්‍රෑම් එක වලට කට්ටිය එනකොට
    එක එක පක්ෂවල අය
    උපදෙස් දෙනවා දුරකථනයෙන් අර විදියට හැසිරෙන්න මේ විදියට හැසිරෙන්න අර ප්‍රශ්නෙට උත්තර දෙන්න මේ ප්‍රශ්නෙට මේ විදියට උත්තර දෙන්න කියලා
    ඔව් ඉස්සර කරලා එන්න අඩු ගානේ ටීවී ප්‍රෝග්‍රෑම් එක දුරකථනයක් භාවිතා නොකර උත්තර දෙන්නෙ මේ අයට ඉඩදෙන්න ඕන
    දියුණු රටවල කවදාවත් ඔය නිසංවාදවල දුරකථන වලින් සහභාගි වීම කරන්නේ නෑ

  • @gaminijayasena-i2q
    @gaminijayasena-i2q 5 годин тому

    කාන්තා වන් ගේ අයිතිවාසිකම් ගැන කතා කරත් ඇමති මන්ඩලයේ ඉන්නේ ඇමැති වරිගයන් දෙන්නයි

  • @vishmithalokaya3927
    @vishmithalokaya3927 4 години тому

    සහල් ප්‍රශ්නය ගැන දවස් දෙකෙන් හොයන්න කියලා ජනාධිපති කිව්වා නිලධාරීන්ට. වාර්තාවත් නෑ අන්තිමට කලින් ආණ්ඩු වලින් කරපු දේම කරන්න වෙලා! ප්‍රශ්නය දැනගෙන නෙමෙයිද අනුර කිව්වේ නිලධාරීන්ට මේ ගැන හොයන්න කියලා දවස් දෙකෙන්? දවස් දෙකෙන් මේකට විසදුමක් දෙන්න බෑ කියලා එතුමාට තෙරේරුනේ නැත්තේ ඇයි?
    නමුත් ඡන්ද ගත්තේ ඒවා මිනිසුන්ට කියලා. බොරු කියලා ලබාගත් ඡන්ද!
    දේශපාලකයන්ගේ නොහැකියාව විකුණලා ඡන්දෙ ගත්තා! රාජ්ය සේවයේ අවුල් වලට විසදුම් නෑ. දැන් කියනවා ඕනේ උනොත් හාල් ගෙනාවා කියලා. දෙබිඩි නයි.
    ගොවි ජනතාව හැම ආණ්ඩුවකින්ම බැට කනවා. ඒ මදිවට අලිත් ගහනවා. ගන් වතුර එනවා. වගා පාළු වෙනවා! කිසිම විදියකින් ඒ මනුස්සයන්ට කාගේවත් උදව්වක් නෑ !වැඩක් නෑ මේවා කතා කරලා

  • @RanjithEllawela
    @RanjithEllawela 5 годин тому

    Api path karala inneapita kitu venna puluwan aya

  • @SagaraFdo-w1g
    @SagaraFdo-w1g 6 годин тому +2

    කලින් මාලිමාව රට පාලනය කලා වගෙයි කතා කරන්නේ.😂

  • @jayakumarajaya5759
    @jayakumarajaya5759 4 години тому

    හාල් මාපියාව බිදින්න හිතන තරමි ලේසි නැහැ,ඒ වෙනුවෙන් උනන්දුවක් තියෙනවා කියල දැනෙනවා ඒත් අඩුම තරමින් කන්න දෙක තුනකින් මෙපිට කරන්න ලේසි නැහැ

  • @nasirahmad5422
    @nasirahmad5422 5 годин тому

    Let them to explain. Don't cross over repeatedly

  • @rgchampika9478
    @rgchampika9478 6 годин тому

    Roshanla nikam sarwabaladari devivaru wage line denne..prashna ahana vidihata hombata aninna hithenawa..

  • @vishmithalokaya3927
    @vishmithalokaya3927 3 години тому

    කව්ද මේ ලක්මලිව පාර්ලිමේන්තු යැව්වේ! කිසිම ඉවසීමක් නෑ

  • @ChandanaPathirana-p6o
    @ChandanaPathirana-p6o Годину тому

    Rhumanla tawama kade yanne

  • @ashokaponnamperuma2933
    @ashokaponnamperuma2933 3 години тому

    දේශපාලන සංස්කෘතියයි
    රතිඤ්ඤ පත්තුු කරන්නැතුව මැතිවරණයකින් පසුව රටේ තිබිච්ච තත්ත්වයයි
    මිනිසුන්ට උයලා කන්න්න පුළුවන් දැන්
    බඩගින්න නැති කරගන්න😂😂😂😂

  • @RanjithEllawela
    @RanjithEllawela 5 годин тому

    Obalage kale kare hora kapu aka rosan aka ahanna

  • @MaithriMaithri-g5f
    @MaithriMaithri-g5f 5 годин тому

    ගරු .අධිකරණ භූමියෙන් .පිටත .mihi.පිට .අපායක් 😂

  • @MaliniRajapakse-b7p
    @MaliniRajapakse-b7p 4 години тому

    I think this reporter has been so so unfair. Please give the government a little time to settle down. Be 34:03 positive and be patient. This is how even England government works.

  • @anurahapuarachchi521
    @anurahapuarachchi521 5 годин тому

    හැම ප්‍රශ්නයකට ගිය අන්ඩුව කිය කිය බයිලා වැඩක් නැ කො වැඩ බොරුවට අයුස නැත දැනටම අනා ගෙන මුනුත් එකයි උනුන් එකයි තොපිත් එකයි

  • @jagathprasanna-bf2wz
    @jagathprasanna-bf2wz 4 години тому

    Ai roshan mujiber gen ahan neththe eyagege mithrapala gena

  • @DenethMadushan-f8f
    @DenethMadushan-f8f 5 годин тому

    Roshanuth booru vidiyata dagalane aththa therenne

  • @RanjithEllawela
    @RanjithEllawela 5 годин тому

    Watawala oyge puke mailda apita viswasai ahema nathi unoth api m p lath akka bala gannam

  • @gaminijayasena-i2q
    @gaminijayasena-i2q 5 годин тому +1

    අපට වන්නේ අවුරුදු 05 ම බලා සිටීමටයි

  • @MaithriMaithri-g5f
    @MaithriMaithri-g5f 5 годин тому

    Loyarla.අධිකරණ යට .නඩුවkata.ගියාම .පට්ටම .සල්ලි හම්බ කරලාlath..madi.නඩු .අංකය .katha.කරලා .නඩුව .kal.dala.ඉවරයි .meyyala.hita.gannakota.lejjai.රටට .නිකම් .wedakarayda😂

  • @gaminijayasena-i2q
    @gaminijayasena-i2q 5 годин тому +3

    ඩඩ්ලි හංගපු වී ටික හොයාගන්න බැරි අය කොහොමද උගන්ඩාවේ හංගපු සල්ලි ගේන්නේ

    • @ChandanaAbeykoon-s6q
      @ChandanaAbeykoon-s6q 5 годин тому +3

      ඔබ හරි,
      උගන්ඩාවේ සල්ලි, සුනාමි ආධාර, සිරිලිය ගිනුම, ..... මෙකී නොකී කිසි දෙයක් හොයන්න බෑ . අඩුම තරමේ පසුගිය කාලේ භාවිතා කල ලියාපදිංචි නොකල වාහන භාවිතා කරා කියන දේ වත් හොයාගන්න බෑ.
      .
      ඔබට සතුටුයිද දැන්.

    • @NandanaPerera-xy3gh
      @NandanaPerera-xy3gh 2 години тому

      ​@ChandanamAbeykoon-s6q qi ubata ratata kelqwenawa nam satutuida ... .a toge aramuna ape aramuna nam kawru pat unat ape partanawa nam rata goda yana aka........ ratata kadee pala .... paksawalata kadee nogihin

    • @ChandanaAbeykoon-s6q
      @ChandanaAbeykoon-s6q Годину тому

      @@NandanaPerera-xy3gh
      සිංහල හෝ English වලින් ලියන්න. මට මේක කියවන්න බෑ. translate කරලා කියවන්නත් බෑ.

  • @vishmithalokaya3927
    @vishmithalokaya3927 3 години тому

    වාර්තාව ඉල්ලුවේ දවස් දෙකෙන්. මෝඩ අනුර දන්නේ නෑ දවස් දෙකෙන් ඕක කරන්න බෑ කියලාවත්!
    ගෝටාබය, OT කරලා හරි මූල්‍ය ප්‍රශ්නය ගොඩ දාන්න කිව්වා වගේ මහබැංකු නිලධාරීන්ට!

  • @darmawathi1880
    @darmawathi1880 5 годин тому

    Palkoy.rata.kala.kala.eturutikath.kanna.hre.hdannhri.tame.pi.dunna.malimawata

  • @nandanaranatunge1370
    @nandanaranatunge1370 5 годин тому +2

    ලක්මාලිට තමන් PTA එකට විරුද්දව හිටපු බව අමතක වෙලා වගේ. ඉස්සරහට ඒව මතක් කරල දෙන්න ඕන.

    • @vishmithalokaya3927
      @vishmithalokaya3927 4 години тому

      එයාලට ගොඩක් දේවල් අමතකයි. බොරු කියලා ලබාගත්තා ඡන්ද!

  • @DennisnandithaAnthony
    @DennisnandithaAnthony 5 годин тому +1

    බයිලා නම් ගහන්න එපා කිව්වේ පය 24කින් මේදේවල් කරනවා කියලා කියන කොට හිතන්න තිබුනා එ නිසයි මිනිස්සු චන්දෙ දුන්නේ

  • @DenethMadushan-f8f
    @DenethMadushan-f8f 5 годин тому

    Munge anduwa kale idalama hal mafiyawa thibba ne dan ekaparata hal muge gedarin gennada kyanne iwasan hipan poddak wade denakan kawda muta chande dunna un mun wala lanna one eka wale

  • @jagathprasanna-bf2wz
    @jagathprasanna-bf2wz 4 години тому

    Owata widudum lebenawa minisun gihin owa wata kalanam

  • @jagathprasanna-bf2wz
    @jagathprasanna-bf2wz 4 години тому

    Ai roshan mujiber gen ahan neththe eyagege mithrapala gena