Mama danna tharamin nam me lankawe godak nidana thanpath kale rajawaru ehma minissunta kanna bonna nathiwena prashna ena kaleta prayojanayata Ganna misak sapa windinna nam newei 😏😏😏
@@gamerxvc3055 aththa, owa current consumption wenuwata capital wenuwen pavichchi karoth issarahata sapa vidinna puluwn. Lankawen bihiuna investors la naththe iwasanna bari kama nisa.
ජනපති තුමනි... මේ නිආ නිදනේ.. ගොඩ නොගත්තත්..
ඔබේ චේතනවා නිදනෙකට වඩා වටිනවා... ඒ හොදටම ඇති දරුවන් රකින පියෙක් ලෙස හදවතට දැනෙන්නේ ❤❤❤❤
@@SithuminaDikwella උඹ නම් පට්ට වහලෙක් රටේ හාල් නැති එකට පුදුම වෙන්න දෙයක් නැ ලක්ශ 68 ට කන්න පුන්නක්කු තියනව.🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🦬🦬🦬🦬🦬🦬🦬🦬🤣🤣🤣🤣
හරියට ටයිප් කරන්න ඉගෙනගත්ත නම් වටිනවා හැබැයි 😌
🙏 ඉස්සර රජවරු නිධාන කර ඇත්තේ මව් රටට අගහිග කම් උනාමා උවදුරු බාදා ආහම ඒවාගෙන් මුදවා ගන රට බේරා ගැනීමටමෙය අපේ රජයේ වාසනව කි ලැබේවා නිධානය🙏🙏🙏
නිදානයක් තිබුනත් නැතත් කිසිම හොරයක් නැතුව ජනතාවට ඒ ගැන දැනිවත් කිරිම ගැන නම් මන් ගොඩක් සතුටු වෙනවා,
❤
Eka hari ❤❤
රජවරු නිදන් තියලා තියෙන්නේ රට අමාරු වෙලාවට අර ගන්න ඒවා අර ගත්තා කියල හෙන ගහන්නේ නෑ
rajawarun ekka budiyagathada uba
තියෙනවා ඔළුගෙඩිය ඇතුලෙ මැටි
ඉස්සර රටේම නිදාන තනි තනියෙන් ගොඩ දාපූ කාලේක .. මෙහෙම දෙයක් කරපු එකට respect Anura ❤
ප්‍රසිද්ධියේ ස්වයං වින්දනයේ යෙදෙන්න එපා බං... 😂😂😂😂😂 හුකෑස්...
🤣🤣
උඹ නං මහ මී හරකෙක් ඕයි😂😂😂
උබලගේ උන් තමා ප්‍රසිද්ද නිදන් ගන්න ඒ විතරක් නෙමෙයි ගෙවල් වලට පැනල කාලයක් බත් මුට්ට්ත් සුද්ද කලා 😂
😂😂😂
අනේ බන් චැනල් වලින් තමයි දැන් උබලාට ගැලරි චූන් දෙන්නේ
පලවෙනි වතාවට තමයි මහජනයා ඉදිරියේ මෙහෙම දෙයක් කලේ..නැත්නම් ඉතින් තනියෙන් ගොඩ අරන් කන අයනේ හිටියේ
මේක අදිකරන නියෝගයක් නිසා රජයට මැදිහත් වීමක් නෑ.. මෝඩ ආතල් ගන්න එපා.. මොකද මදයම අදිවේගය හැදුවට පස්සේ ආයෙත් එය් එකා පාර හාරන්න😮
Thamuse.danna.etigediya
රාජ්‍ය මැදිහත්වීමක් ඇතුව තමයි යකෝ මේක ගොඩගන්නේ. නැතුව පුද්ගලික අංශයෙන් ද දැන් මේ ගොඩගන්නෙ? මීට කලින් ඔහොම අධිකරණ නියෝග තියා නිධාන තිබුණා ද නැද්ද හොයාගන්නවත් හම්බවුණේ නෑ. මොකද ඔයාලා බලය ලබාදුන්නු උන් ඒවා ය්ස්සපු නිසා. ප්‍රේමදාසයා තමයි ඔය නිධන් හාරන වැඩේට ප්‍රසිද්ධ ම. උඹලගෙ කුහකකමක මහත, හිත දෙන්නෙම නැද්ද මාලිමා ආණ්ඩුව ස්ථාපිත කරමින් යන මේ වෙනස අගය කරන්න?
අපි මේවා අරන් රට ගොඩදාමු.මාලිමාවට ජයවේවා..AKD අපේ ජනාධිපතිට ජයවේවා
රජවරු නිදන් තැබීමෙන් බලාපොරොත්තු වුණේ, මතු අනාගතයේදී රටට අවශ්‍ය කරන මිල මුදල් ඒ තුළින් ලබා ගැනීමටයි. ඒවා ගොඩගැනීම රජය සතු යුතුකමකි.... නමුත් රජයක් මේ පිළිබඳව ක්‍රියාත්මක වීමේදී වගකීමෙන් කටයුතු කළ යුතුයි... 💯💯💯💯👍👍👍
බහිරවය - අපිලගේ නිදානේ, අපිලගේ භුමිය, ඔහෙලගෙ නීතිය..ඕන්න ඕක තමා ප්‍රශ්නේ.
😂😂😂
😂😂
😂😂😂😂@@LakmalAsiri-c6d
😂😂😂😂
දූපත් මානසිකත්වය🤭😅🥲
අපගේ ජනාධිපතිතුමාගේ වාසනාව සහ අපගේ වාසනාව
වහල්ලුන්ට චූන් ජෙප්පෝ පච කෙලිනවා 😊😂
Jeppo wage wahallu
අපේ රටේ උරුමයට ගෝත්‍රිකයි කියන එකේ ගෙ මොන වාසනාවක්ද 😂😂😂 මේ රටේ හිටපු පරයෝ කෙරේම අපේ උරුමය විනාශ කරන එක කලින් හිටපු එකා කැලණි නයෙක් ගෙනල්ලා පුරාණ රජතුමාට අපහාස කරා ඊට පස්සේ හෙලවෛද්‍ය විද්‍යාට අපහාස කෙරා, දැන් ඉන්න පොර සංස්කෘතියට ගණන් ගන්නේ නෑ , කලින් ඉඳලා දැන් වෙනකන් සියල්ල හිටපු සියල්ල නිරාගමිකයි දැන් ඉන්නෙම එකා පට්ට නිරාගමිකයි , සියලු ආගම් සමානයි සර්වාගමිකයි, දැන් පොර නිධානය ගන්න ගිහින් දැන් පොර නිධානයක් අරන් හෝ නැත හො අපේ ඉතිහාසයක් මිත්‍යා වක් කියලා කියයි මේව බොරුවක් කියලා ගෝත්‍රිකයි කියලා RIP , ඉතුරු වෙලා තියෙන්නේ ඒක කරන්න විතරයි Rip
මෝඩකම ප්‍රදර්ශනය කරන්න එපා
අනේ වැඩ කරන කම්කරුවන් නිළධාරින් ..ඉතාම පරිස්සමින් අවධානම් ස්ථාන තියෙන්න පුලුවන් ..
එවා ගන්න අවසරය දෙන්න නිතියක් මගින් කතිකාවක් අැති කරන්න රජයට වැඩි කොටසක් එන විදිහට වෙහෙර විහාරවලට හානි නොවෙන විදිහට ගන්න😅😅😅😅
මං දන්න පුද්ගලික ඉඩමක තියනවා එකක් ඒවත් මෙහම ගන්න දෙන්න අපි රජයටම භාර දෙන්නම්
කක්කා බරයි අනේ😢😢
🤣
ඇයි ඉතිං උස්සගෙන ඉන්නෙ. කක්කා පොඩ්ඩක් පැත්තකින් තියලා හුස්මක් ගන්නකො 🤧
ස්කෙයාවේටර් දෙකකුත් දාලා , දොබකරයකුත් ගෙනල්ලා, ස්කෑනර් එකෙනුත් බලලා ඕනම විදිහකට හාරන්න දීලත් දවස් දෙකකිනුත් බැරි උනා කියන්නේ , නිදන් හොරු හොරෙන් හොරෙන් අතින් පයින් හෑරුවට නම් මලාට ගන්න බෑ😂
ඔහොම හැමතැනම නිදන් හාරන්න ගියොත් බහිරවයෝ ට්ක ඇටෑක් කරයිද දන්නේ නෑ 😂
බහිරවයො ටිකනං ඡන්දෙන් පැරැද්දුවානෙ බං අපි 😂
එහෙම දෙයක් ගත්තොත් අට පට්ටමට කියන්න අමතක කරන්න එපා ... ඔය දේවල් ඔය විදිහට කරන්න පුලුවන් නම් ...ජාතියක් විදිහට අපිමයි ලැජ්ජ වෙන්නේ... අපේ මුතුන් මිත්තන් ගැන..😢
නියම වැඩක් ❤
මෙක දකින මහින්ද 😂😂
පුරාවිද්‍යා ආයතනයේ අය, අධිකරණය හමුවේ පෙනී සිමින් ,කියනවා,මේතන පුරාවිද්‍යා වටිනාකම් සහතික දේයක් නෑ කියලා.,ඒත් පොලිස් විශේෂ කාර්ය බලකාය කියනවා,පෝළොව අභ්‍යන්තරයේ යමක් තිබේනවා.කියලා.,,බලමු කවුද හරි කියලා.???
කවදා අහපු news ද යකෝ මේ ආඩම්බරයි මාලිමාවට කතිරෙ ගහපු එක ගැන ❤❤
Mali mawa karapu deyak newe meka adikarana niyogayak
ඇලඩින් ගෙ පහන හොයා ගත්තා නම් හරි.
😂😂😂😂
නිධාන් පිස්සෙකනම් වෙන්න එපා.. මේවා බොරු ..අමූලික බොරු
හාරගෙන හාරගෙන යන්න. හැතැක්ම 10 ක් විතර හෑරුවම සමහර විට රත්තරන් හෝ තල් නිධියක් හම්බවෙන්න පුලුවන්. තව හැතැප්ම 100 ක් පමණ හෑරුවම අපට භූගත ඌෂ්ණයෙන් දුවවන, අති දැවැන්ත විදුලිය ජනනයක් කරන්න පුලුවන්. ඒ විදුලිය රටවල් ගනනාවකට සපයලා අපේ මුලු විෙද්ශ ණය බරින් නිදහස් වෙලා, සෑම නිවසකටම අධිවේගී මාර්ගයක් සහ නෙලුම් කුළුනක් හදා දෙන්නත් පුලුවන්.
ගමි වැසියනුත් ,මේ ස්ථානයේ , පසුදා පහන්වන තුරැ රැදි සිටීන්න.
පිස්සුද ඔතන නිදානයක් නැ
නැහැ ඔල්මාදෙ ද නිදි මරන්නෙ ,,,, ,,😅😅😅😅😅😅
ජය වේවා ජනපති තුමනි.. යහපත් පියවරක්. රට ගොඩ ගන්න. හොරු අතට යන්න කලින්,, නිධන් රට වෙනුවෙන් භාණ්ඩාගාරට .. සතුටුයි ඇත්තටම..... 👍🙏🙏
මීරිගම අපි ❤❤❤❤❤❤
මේ වෙලාව වෙනකොට වලේ ගැඹුර අනුව ස්කෑනර් එකට එච්චර යට අහුවෙන්න විදියක් නෑ හාරන්න පෙර.. ඒකියන්නේ එක්කෝ ස්කෑනර් එක වැරදි නැත්නම් නිධනේ හැංගෙනවා.
උබට් මෝලද
@@madhushanbhanuka5881 😂
@@shanc209 pissu httek 😂
ඔව් බං. නිධානෙ ඊයෙ රෑ සන්නසකින් කියලා අපේ ස්කෑන් එක වැඩක් නෑ එයා අපිට හොයාගන්න බැරි වෙන්න හැංගෙනවා කියලා 😂
හාරල පුරුදුයි වගේ
අනේ මන්දා නිදාන වර්ග තියෙනවා සමහර ඒවට මිනිස් බිලි දෙන්න ඕන, සත්තු බිලි දෙන්න ඕන, ආගමික වතවත් කරලා හෙන කෙම් ක්‍රම බාවිතා කරලනේ නිදන් හාරන්නේ ඔහොම කිසිම වත් පිළිවෙතක් නැතුව නිදානේ උඩට ගත්තොත් පුදුමයක් නේ
ඔව් ඔව් යම් දෙයක් ඇති
ඇත්තට ම තවත් පොලොව ඇතුලේ තියෙන්න ඕනේ නෑ තියෙන සේරම නිදන් ගන්ඩ ඇති හැකි අය විතරයි සැප විදින්නේ රටේ අපිත් සැප විදින්න ඕනේ
Mama danna tharamin nam me lankawe godak nidana thanpath kale rajawaru ehma minissunta kanna bonna nathiwena prashna ena kaleta prayojanayata Ganna misak sapa windinna nam newei 😏😏😏
හැමෝටම එතකොට වැඩක් පලක් නොකර පිනට කකා හිටිය හැකි.
@@gamerxvc3055 aththa, owa current consumption wenuwata capital wenuwen pavichchi karoth issarahata sapa vidinna puluwn. Lankawen bihiuna investors la naththe iwasanna bari kama nisa.
නිධානයක් තියෙනවද බලමු. හාරලා වැඩක් නෑ. ඔළු ගෙඩිය ඇතුලෙ හිස්. 😂
@@gamerxvc3055 උබලට ස්වයං වින්දනය කරන්න හොඳ ආතල් දෙනවා පච ජෙප්පෝ
වතුර අදින්න මෝටරයක් දාන්න
Nice
ඔතන ඇති දෙයක් ne...හැබැයි ඔය..ටික geruwanam...මැණික් ගලක් shuwer.....🎉🎉🎉🎉🎉😅😅
මොන නිධන්ද !පත කලු ගලක් ෂුවර්😂😂😂😂.
ස්කෑන් එකෙන් ලෝහ තියනවා කියලා ඩිටෙක්ට් උනාම කලුගල් වෙන්නෙ කොහොමද යකෝ....😂
උබලගෙ ගෙවල් පැත්තෙ කලුගල් ලෝහ වලින්ද හැදිලා තියෙන්නෙ 😂
ලංකාවේ මේ දවස් වල වයිරල්ම නිව්ස් එක නිධානය සහා දෙමළ කොටි පැටියා 😅
Menna mekai wenna one❤️❤️
ඕක ඔහොම හරි විසදුනොත් හරි. නැත්තම් කීදෙනෙක් හිරේද? නිදන් ගොඩ ගන්න ගිහින් .නිදානෙ නැතත් කමක් නෑ. 😂😂
උසාවියයි සේරම දන්නව ඔතන ඇති රෙද්දක් නෑ කියල හැබැයි මිනිස්සුන්ව අල්ල අල්ලා හිරේ නොයන විදිහට ගත්ත මාර creative නඩු තීන්දුවක් මේක. Next level
ඔඝන කිසිම දෙයක් නෑ බන්😂
සුපිරි වැඩක් තියෙන්ව අපේ වත්තේ ගල ඇතුලට වතුර යන ලොකු බට යකුත් තියෙනව ගත්තොත් නයවලින් බාගයක් ගෙවන්න පුළුවන් වෙයි අනික ඒක හිමිකම තියෙන්නෙත් රටේ නායක යට විතරයි
වාහන සංදර්ශන සිගිති ආතල්
😂😂😂😂😂😂😂😂😂😂😂😂
නින්දෙන් ඇහැරුනේ දැංද බං. අද නොවැම්බර් 23 😂
රටත්යි අපියි ඔක්කොම ගොඩයන නිධානයක්ම පහලවෙිවා😂😂😂❤❤❤❤❤
ඔක ගන්න බැහැ පුලුවන්නම් ගන්න ඔය ක්‍රමයට ගන්න බැහැ පුලුවන්නම් ගන්න
ගිය ආණ්ඩුවල ජනාධිපති ලා නීදහාන් තනියෙන් කැවේ
දවස් 2කට පස්සෙ ස්කෑන් කලාට නිධානය හැංගෙන්නට පුලුවන් ආරක්ෂක යින් කොපමණ උන්නත් .මිනිස් බලයකින් හොරාකෑමකින් නෙමෙයි .කොහොම උනත් ඉතාම පරිස්සමින් ජීවිත් රැකගන්න තාක්ෂණයේ කොපමණ ඉහල තැනක උන්නද ඊට එහා ගිය දේවල්ද නැතුවාම නොවේ
Horakamk gavilawath nathi apee janapathi budunge deviyangen asrwadayath labenwa❤❤
රටේ කවදා සිදුවුණ දේවල්ද...රටට යහපතක්ම සිදුවේවා
බයි කමෙන්ට් ගොඩ නෙද 😂
😂😂 මේක පට්ට බොරුවක් ..රැවටීමටක්...
කවුරුත් මුකුත් කියන්න එපා 😂, ඕක බලලා ආපු අය comment වල වැලලෙනවා එතනමුකුත් නෑ කියලා 😂. අපි මුකුත් නොකිය ඉමු , අපි බලන්න ගියෙ නැනෙ 😂
අපේ අල්ලපු ගෙදරත් නිධානයක් තියනවාලු එන්න බැකෝ අරන් හැබැයි අපි ඒ කස්ටිය එක්ක තරහයි 😂
ඔන්න ඔ්ක තමා ප්‍රශ්නා්😂😂
අඩෝ?අඩෝ
😂😂
ඔය නිදන් පොළව යටින් එහෙ මෙහෙ අරන් යන්න පුලුවන් කියනව නේද බහිරවයින්ට පුලුවන් ඇති එහෙම ගෙනියන්න බහිරවයින්ට බිලි පූජා දෙන්නැතුව ඔිව ගන්න බෑ
Mahinda awoth thama bahirawaya waga
ඔතන හාරන එකමයි හොද නැත්තන් highway එක හදලත් හමාරයි
හයිවේ එක හදන්න කලින් තමයි ඔතන මිනිස්සු හාරන හින්ද මේ නිදාන් කාතාව ක්ලෝස් කරලම පටන්ගන්න යන්නෙ. නැත්තං ඕක ආයෙ හාරනව
හොද පාලකයෝ පහල උනාම මෙහෙම දේවල් පහල වෙනවා ❤
බහිරවයත් කොර වෙලා අති...රජයේන්ම නිදානේ හාරනකොට.....😂
Nikamata ahanne naduwa koi kale akakda
😂😂😂😂😂
😂😂😂😂😂😅😅😅😅😅😂😂😂
@@KateLinda-z1zsira RIP
ඇත්තටම මේ නිධන් කියන ඒවා තියනවද? අහලා තිබුනට දැකලා නෑනේ.මැණික් නම් ඔන්න දකිනවා.කවුතුකාගාර වලත් තියනවා .ඒත් නිධන් එහෙම නෑනේ
අනෙහ් ලොකේ වටිනම වස්තුවක් තියෙන්න ඔනී තිබිලා මගේ රට රාජපක්ශලා රනිල් ලා මොඩ සජිත් ලා ණය කරපු එවායින් බෙරලා දෙන්න දෙවියනෙ...❤
රජයේ අවසරය දෙනවනමි රජයත් එක්ක එතු වි රටේ නැය ගෙවන්න නිදන් ටික ගමු පංසලවල අවස්ස ස්ථානවල අැර කැලාවල තියන එවා ගෙන්න යොජනාවක් අපි උදවු කරන්නමි පෙන්වන්නමි තියන එවා හොයලා
හත්දෙයියනේ මේ මම වලදාපු නිධානෙ නේද බොල තොපිලා හාරන්නෙ තොපිට ගන්ඩ නෙමෙයි බොලව් මම වල දැම්මේ අපේ හත්මුතු පරම්පරාව ගොඩ දාගන්ඩ ඔක මම වැලලුවේ
මීට සජිත් 😅
මේවා නම් මහ බොරු වැඩ😁
සිරාවටම අපරදෙ අපෙ සල්ලි යොදවන එක. ඔවා ඔහොම ගන්න නම් පුලුවන් වෙයි කියල හිතන්න බැ😢
අයියෝ හොරෙන් හාරන්න ආපු අය හිරේ මෙක දැක්කනම් උන්ට හිතෙයි හොරෙන් හාරන්න ගිහින් නාකි වෙලා මැරුනත් ගන්න බැරි එකක් ගන්න ගියේ කියලා 😅
ඇත්තටම නිධානයක් තියෙනව නම් පූජා කටයුතු නොකර ඒක ගන්න බෑ. ස්වභාවික උවදුරක් හෝ පැමිණ ඒක වැලැක්වෙනව. ඔතන වැඩකරන සියලුම දෙනා සහ බලන්න එන අය ප්‍රවේසමෙන් කටයුතු කරන්න. ඔබ හැමෝගෙම ජීවිත අපේ රටට වැදගත්.
Oya aran thiyenawa da, Ganna hati kiyanne
පිස්සුද බන් තාම ඕව විශ්වාස කරනවද 😂 විද්‍යාත්මක ව ඔය කතා ගැන හොයල බැලුවොත් ඇත්ත තේරෙය්😂
anee pakee
@@HimanshaSandeepa-t2qඋබ දන්නා මගුලක් නෑ බං භූත විද්‍යාව කියලා දෙයක් තියෙනවා
එහෙම වෙන්නැ .. අහලා තියන විදිහට කිසිම ප්‍රශ්නයක් නැතුව රටෙ නායකයට ගන්න පුලුවම් ඔවා ඔහොම නිදන් කරන්නෙ හැමදාම පොලොවෙ තියෙන්න නෙවෙයි ..
නිදන් උරුම කෙනට හම්බ වෙන දෙයක් බලෙන් ගන්න දෙයක් නෙමියි ගත්තම අයුස නැ සම්බන්ද වෙන අයට
jiwithe palaweni wathawata nidanayak haranawa kiyala aththama kiyala haranawa dakke.respect janadipathi thumani...!!!!
Tiyena nidan goda gattama rate prshna iwara krnn puluwan me nidanya gann hakiwewa. ❤anura sir respect for u
මොකක්ද ඉවරයක් නැති ප්‍රදර්ශන ඒ ගමන් බහිරවයෙක්ට වත් ඉන්න දෙන්නෙ නැහැ පුදුම රටක් පිස්සුද 😂😂😂😂
ආවට ගියාට නිධන් ගන්න බැහැ.ඒවට පූජාවල් කරන්න ඕන නේද..
කරන වැඩේනම් හොඳයි මහ රෑ හොරෙන් ම අරගනීද දන්නෑ අනුර මහත්තයාට හොරෙන්
රටෙ නයටික ගෙවලා ඉවර කරන්න පුලුවන් වුනොත් ඇති
නිධන් කියන දේවල් අතුරුදහන් වෙනවා
ට්‍රැක්ලන්තේ තවත් දවසක් 😂
නිධන් තියෙන තැන හොයාගන්න පුලුවන් විදිහක් නැද්ද
මෙි නාට්‍යය මොකක්ද
ගෝල්ෆේස් වාහන කෝ
රටෙ වාසනාව
අනේ අපෙ මහින්ද මහත්තයට හම්බෙන්න තිබ් දේවල් 🥲
Janapathige wasanawa..ratata yahapathakma wewa..
ඇතිවූ වගෙම නැති වෙලාම යනවා
🐯
රත්රන් ආකරයක් තියෙනවා ඔතන 😢😢
රටෙම නිදන් අරන් රට හදන්ඩ ජනපති තුමනි
මෙතන මෙහෙම දෙයක් තියෙන්න පුළුවන්ද කියලා අඩු තරමේ පුරා විද්‍යා සාක්ෂි තියෙනවාද?
බලමු මේ බොරුත්
ඔය වැඩ කරන මිනිස්සු ටික පරිස්සම් කරන්න
nidhanayak ohoma ganna baha
අනේ පොලව යට තිබුනා කියලා වැඩක් නැ.ලංකාවෙම තියන නිදන් ට්ක අරන් හරි කමක්නෑ අයේ රට හදන්න..බඩු මිල අඩු කරන්න ..
කොරයි කොරයි😅😅😅😅😅😅😅
අද පොලෙ ගිනි ගනම් බඩු
මේක හෙනම ආතල් ආණ්ඩුවක් Oyi😂😂😂
😂😂😅😅😅
තමුසෙලා මහා පිස්සොනෙ ඕයි. මේක ආන්ඩුවෙන් කරන රෙද්දක් නෙමෙ
aththada? uba asa horen nidan gaththu rajapassa anduwatada huhuhuhuh gonaa
රටේ සේරම නිදන් ගොඩ ගන්න ඔන සජිත් ගත්ත නාමල් ගත්ත තව උන් ගත්තේ එත් ජනතාවට නැ
නිදන් තියෙන්නෙ ලස්සනට තියන්න නෙමෙයි හරකො 😂, කොහෙද ඉතින් මෙලො දැනුමක් නැති උන් එක්ක පුළුවන්ද මේවා කරන්න 😂
නිධාන් ජෙප්පෝ...😸😸
අතීතයේ රජවරු පොලව යට නිධාන හැන්ගුව කියල කොහෙද කියල තියෙන්නෙ. අනේ මන්ද මේ මෝඩ වැඩ කවද නවතීද කියල දන්නෑ
මමත් කාලයක් ඔය විදියට හිතාගන හිටියා
නිධානයක් නම් මහින්දට කියන්න
නිදන් ගන්න එක හොදයි රට ගොඩ යනවා කියන්නේ අපිත් ගොඩ
essaranam horen gaththe
Meke thiyana comment bala bala thaniyama hinaawena mm pau ane😂..
බයිරවයා කවූරු වෙන්න පුළුවන්ද?
this action is not good for the president and the govt. too. Pl. stop this crime.
කලින් හැටනම ලක්ශෙ වහලුන්ගෙ කමෙන්ට් ගොඩයි... රාජපක්ශලගෙ පුක හෝදල එපා වෙන්නැද්ද යකෝ තොපිට... කලින් කිසි දවසක ඔහොම දෙයක් උනද... මිනිස්සුන්ට පෙන්නල... උන්ම අරන් උන්ම සැප ගත්ත මිසක්... මෙහෙම හරි කමක් නෑ රටට ගොඩයන්න දෙයක් කරනව නම්👍
ගොඩගනී බම්බුවක් 😂
Kalin harann awa ayagen awashya upades gaththanam melahata nidane goda 😃
මයිනා කෙල හලනවා ඇති ගෙදර ඉදන්
Kalakanni goday ratata kalavanakum balan inna 😢
😂😂😂