Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
අදින් අවසාන යි ලස්සන යි හැමෝම හොද ට රගපෑව ලැම්බට් තමා චරිතෙ❤❤
එකගයි❤
ඇයි සේදර ??
ඔව්..
උක්කු putha nagaya ko bn
Hari ta mkda vune demiyan busness eka hemakata dunnada
සේදර, සාගරික, ලැම්බට්, චූටියා, පින්කි, බඩා සමන්, රුක්මන්, බුලිත, නිලවීර, නිශී, සුබා, දේවි, සුදු අක්ක, ශාන්ත, හේමක, හරිනි ඇතුලු අනිකුත් සැමට. Good job. ලස්සන කතාවක නිමාව. ආසාවෙන් හැමදාම බලපු කතාවක් ❤
හරිම ලස්සනයි ~ ගීතය හා ඒ පසුබිම ~ දවසම ලස්සන කරන නිර්මාණයක් ... ඒ ලස්සන හැඟීම විඳගෙන ම ප්‍රාර්ථනා කරන්නක් සොඳුරු උදෑසනක් හා සොඳුරුම දවසක් ! බුදු සරණයි !🎧👍💐❣️.
Ai නාගයා.උක්කු පුතා 😊
Nehara anuradha nayomi nagaya ukku putha
බෝදි අයියා , නාගයා , උක්කු පුතා , ඩාන්සින් ක්ලාස් එකෙ සෙට් එක එකේ වලි ,
Lassnai adarei
අවසන් කොටස දක්වාම youtube එකෙන් බලපු පට්ටම කතාවක් . මෙච්චර ඉක්මනට ඉවර උනඑක ගැන දුකයි . එත් පට්ට්ම කතාවක් පිංකි චුටියා සුපිරි.. good bye salli pokuru ❤
❤.බායි
❤
සිළුයලූදෙනාටතෙරැවාන්සරනයි
මේ කතාවේ මං ගොඩක්ම ආස කලේ රුක්මන්ගේ නිශීගෙයි ආදරේටයි.ඒක හරිම සුන්දර ආදරයක්.ශෙහානි කහදවල දුප්පත් ලස්සන කටකාර කෙල්ලෙකුගෙ චරිතය වගේම,රුක්මනුත් නියම ලෝයර් කෙනෙකුගේ චරිතය සෑම කතාකරන වචනයකින් ඉරියව්වකින් බැල්මකින් පවා හරිම ලස්සනට කළා.
Ou apith kamathi e dennara habay e dennage love eke darsana aduven pennuve
මන් බලපු අංක 1 තියන්න පුලුවන් ඩ්‍රාමා එකක් ඇත්තට thenks මේචර කාලයක් අපිව සතුටු කරාට respect ❤
ammoh boru nokiya idapan pko. kubiyo wage drama ehenam ube tattage oluwa uda wennathi
මාණික්කාවත,කූඹියෝ,තණමල්විල කොල්ලෙක්,කොඩි ගහ යට .ඔය සෙට් එක බලලා comment එකක් දාන්න.☺️
@@Sheygurl0609iya kodigahayata 😅 eka magin nathara karane bn baye 😂😂
@@malsarawidda kiyala wadak na...gon buuruwanta hodi itn me wage kata
මේවා මොනාද. Koobiyo බලල එන්න 🥲
සුන්දර අවසානයක් ..ප්රෙශ්ෂක රුචිකත්වයට ගැලපෙන... ...අපූරුයි ..❤
Aththada 😁
😊p
P😊😊
@@RasikaDamayanthi-ub9ju mokak
සල්ලි පොකුරු අදින් ඉවර වෙන එකට හරිම දුකයි අප්පා😒💔 මොනා වුනත් ආසාවෙන් බලපු කතාවක්❤
❤😢
මමත් ආසාවෙන් බලපු කතාවක් තමයි
ඇත්තටම ඔව් 🥺
ඔව්
ඔව්ව්ව්ව්🥺❤
මේ කතාවෙ හැම චරිතයක් ම රඟපෑව ඔක්කොමලා ඒ චරිත වලට සාධාරණ ය ඉශ්ඨ කලා.ලස්සන කතාව.නැවත මෙවැනි කතාවක් ඕනා.ස්තුතියි
Salli pokuru 2 one
ඇත්තටම හරිම ලස්සන අවසානයක්❤ මග නොහැරම බලපු කතාවක් Thnk you salli pokuru team ❤️ තවත් මේ වගේ ලස්සන නිර්මාණ කරන්න හැකි වේවා ❤ Good luck all..
Stupid ending
ආසාවෙන් බලපු කතාවක්. හරිම ලස්සනයි ❤. ස්තුතියි ස්වර්ණවාහිනී නාලිකාවේ හා ටෙලි නාට්‍යයේ සියලුම දෙනාට ❤. ජේසු පිහිටයි 🙏
❤ලස්සන කතාවක නිමාව😢. එක්ක කොටසක්වත් මගහැරියේ නැතුව බලපු අය. ❤❤❤❤❤
😩❤️🩹
😢❤
😢😢
Me mama
Thibba akama manasika nidahasa 🥹
ඇත්තටම සාර්ථක අවසානයක් තිබ්බ ලස්සන කතාවක්..❤❤ඉවර වුන එකටනම් දුකයි😢
atthamai lassana awasanayak okkoma kathawa baluwa thanks❤❤❤❤❤❤❤
Xkxkdktwengkh25 1 I 31 idiots
@@disnarangani3108❤
සාර්ථක අවසානයක්,,, චූටියා,, පින්කි,, දක්ෂ රඟපැමක්.... සෙසු චරිත සියල්ලම තමන්ට ලැබුන චරිතයට සාධාරණය ඉටුකලා.... ස්තූතියි... තිරය ඉදිරියේ හා පසුපස සිටි සියලුම දෙනාට......
Lassana ta kathawa karagena giya , eth awasanaya hadissiyak wage ewara kara adi adi thibuna sudu akkakewa dala harima asawen beluwa thawath episode ekakin salli pokuru aran enna hemotama jaya
කොටස් ඔක්කොම youtube එකෙන් බැලුවෙ❤🎉 අවසාන කොටස වෙනකන්ම ලස්සනයි ජයවේවා❤
1. ශෙනායා දාලා ගිය පින්කිගේ චරිතයට උපරිම සාදාරනයක් කරපු දුශේනි මියුරන්ගිට Respect ❤️🩹 2. හැමදාම අපි වෙනුවෙන් හොදම කතා ගේන ස්වර්නවාහිනිට Respect. ඉස්සරහටත් මෙ වගේම සුපිරි කතා ටිකක් ඕනි 💫3. හැමවෙලේම අපිව හිනස්සලා ආතල් එක අඩු නැතිව දුන්නු සේදරටත් එකෙන්ම Respect 😂
😂❤
සිරාවට දුශේනිගේ talent එක next level ❤️❤❤
Sedara& lembat ❤
Aii saaranga pora allrounder ❤
ආං ශෙනායා ආය ඇවිත්
මේකෙ අවසානේ නම් සාපේක්ෂව හොඳයි ❤ නළු නිළියෝ නම් ඇත්තටම මාරම සාධාරණයක් කරා, ලැම්බට් තමා ආසම චරිතේ 😌
දෙවනි ඉනිමෙ , සන්ගීතේ නෙමේ කොටස් දහස් ගනන් ඕනෙ , මෙ වගෙ ලස්සන story ක් තියෙන කතා වල,ඇත්තටම සුපිරි කතාවක් මෙක ආසාවෙන් බලපු , දුකය් ඉතින් මෙ වගෙ එවා ඉක්මනට ඉවර වෙන එක ගැන (සල්ලි පොකුරු , නාඩගම්කාරයෝ ) i love it 💗👑
කෝලම් කුට්ටම
මොනා උනත් පට්ටම කතාව වෙස් 😢😢😢😢😢😢😊😊😊😊
සර්කස්කාරයෝ නාට්‍යයත් ලස්සනයි
@@NilakshaPramodඇත්ත පොදු ත් එහෙමයි දෙරණෙ
@@NilakshaPramod ehmd😂
ලස්සන කතාවක්. රංගනයෙන් දායක වූ සියලුම දෙනාට ස්තූතියි. අපේ ජීවිතවලට සිනහව වගේම අර්ථවත් බවකුත් ගෙනාවට...❤
හරිම ලස්සන කතාවක්.ගොඩක්ම ආසාවෙන් බැලුවා.හැමෝම හරිම ලස්සනට තමන්ගේ චරිතයට සාධාරණයක් කලා.superb....
නලු නිලියන්ගෙ දක්ශතාවයත්,කතාවෙ ලස්සනත් අපිව සුන්දර ලෝකයකට අරන් ගියා.ලස්සන නිර්මානයක්.Thanks ඔබ සැමට.ඉවර උනාට දුකයි.
කතාවේ අවසානය මාර ම සාර්ථකයි..❤ මම මේ drama එක ඉවර වෙනකන් ම බැලුවේ phone එකෙන්... ඇත්තටම කියනවා නම් එක කොටසක් වත් මග හැරියේ නෑ ඉවර වෙනකන් ඔක්කොම කොටස් බැලුවා.. අවසානය හොද ආදර්ශයක් දුන්නේ..❤❤මේ කතාවේ අධ්යක්ෂවරයාට ඇත්තටම ගොඩක් ස්තූතියි ❤❤❤පොඩි දුකකුත් තියෙනවා අප්පා කතාව ඉවර වුන එකට 😢🥺
කතාව සුපිරි වෙන කතාවල වගේ නෙවෙයි ලස්සන අවසානයක් තිබුණා. ස්තුතියි
ආසාවෙන් බලපු එකම කතාව මෙච්චර ඉක්මනට ඉවර කලේ ඇයි 😢 ලස්සන අවසානයක්.❤❤❤
😂😂😂😂😂
ඉවර කරන්න කියලා බැනල දැන් මෙහෙම කියනවා🤣✋
😂
Aththada patiyo
ලස්සන අවසානයක් ...ස්තුති සර්නවාහිනි ඔයාලාට මේ වගේ රසවත් නිර්මාණය ලබා දුන්නාට ඒ වගේම රංගනයෙන් දායක වන හැමටත් නිෂ්පාදකවරයා අධ්යක්ෂවරයා පිටපත් රචකයා ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලයටමෙවැනි තවත් සාර්ථක නිර්මාණ බිහිකිරීමට ශක්තිය වාසනාව ලැබේවා ....❤❤❤
ඇත්තටම මෙ කතාව ගොඩාක් ලස්සනට ඉවර උනා නිසි ගොඩාක් ලස්සන කලා මෙ කතාව thanks for everyone❤
කතාව ඉවරවෙනවට කැමති නැති උන් ඉන්නවද මම වගේ 😪
අන්තිමට චූටියටයි පිංකිටයි සල්ලි නැතුව ගෙදර රණ්ඩු වැඩි උනා, සේදරලට ජොබ් එකට පඩි නැතුව රස්සාව නැති උනා, ලැම්බට් ගුරුවරයෙක් උනා. ඩර්වින් දිනුවා. මාමා සදා තනිකඩ හොරෙක් උනා, සුදූ තඩියට අකමැති උනා, ඩාන්සින් මිස් ඩිවෝස් උනා, උක්කුන් පුතා තාම අතුරුදහන්. සුදු අක්කා හේමකගේ ගේ බලාගන්නවා
Ou
අනේ මටනම් ගොඩාක් දුකයි.
@@Taradio-4773 😩❤️🩹
අනේ හරිම ලස්සන අවසානයක්..❤ ස්තූතියි මේ නිර්මාණයට දායක වූ සැමට ❤️
Are you sure babe
ලැම්බට්ට සම්මානයක් හිමි විය යුතුයි. සල්ලි පොකුරු මුලසිට නැරඹුවා ❤ ලස්සන කතාවක් ❤
ගොඩක් ලස්සන කතාවක් ආදරෙයි රගපාපු හැමෝටම 💜️... බුදුසරනයි දෙවිපිහිටයි .....
මේ නාට්‍යයට සම්බන්ධව හැම නළු නිළියෙක්ටම මේකත් එක වැඩ කරපු සියලු දෙනාටම බොහෝම ස්තූතියි. හරිම ලස්සන නාට්‍යයක් 🙏🙏🙏💖💖💖💐💐💐
ලස්සන කතාවක් ...බොහොම ස්තූතියි දායක වූ සියලු දෙනාටම ...ආදරෙයි ...❤️😍💎💃
කෘතුහලේකින් ආරම්භ කරා වගේම ගොඩක් ලස්සනට සාර්ථකව කතාව අවසන් කරා... ❤️❤️
අනෙ පලයං ඛං යන්න
😂😂😂😂😂😂
ගොඩක් ලස්සනයි අවසන් වෙනතුරු බැලුවා ස්තූතියි හැමෝටම ❤❤
හරිම ආසාවෙන් බැලුව කතාවක්❤️ චූටියා පිංකි,සේදර,සාගරිකා,ලැම්බට්,සමන්,නිශී ඇතුළු සියලුදෙනාම අපේ හදවත්වල ලැඟුම් ගත්ත චරිත බවට පත්වුනා.ලස්සන අවසානයක් එක්කන් අපූරු රසවින්දනයක් ලබාදීමට කැපවුන නිර්මාණකරුවන් සියලුදෙනාටම හදවතින්ම ස්තූතියි ❤️🙏 මෙවැනි සොඳුරු නිර්මාණයන් කරන්නටත්,රසිකයන් පිනවන්නටත් රංගවේදීන්ට හා නිර්මාණකරුවන්ට තව තවත් හැකිවේවා..ඔබට ජය....❤️🎉🎉🎉🎉
අවසානය ඉතාම සාර්ත කයි , ලස්සනයි . මනුෂ්‍යත්වය ට ඔක්කෝම යටයි .
ඇත්ත
රුක්මන්ටත් අදම එන්න බැරි උනානෙ හේමකට advice දෙන්න බඩා සමන්ටත නියමයි දේවිට හරි සතුටුයි
සාරංග දුෂේණි ලැම්බට්....මේ තුන් දෙනා තමා රඟපපු සුපිරිම චරිත තුන....❤කතාවෙ අවසානය නම් හදිස්සි වැඩී.හරිම දුකයි මේ විදිහට මේ කතාව නවත්තපු එක...කොහොමත් දෙක කොටසක් නම් එනව කියල විශ්වාසයි❤
එහෙම උනේ මෙයාලා ඔනාවටවත් වඩා කතාවෙ කොටස් දිග් ගස්සපු නිසා. අන්තිමට මෙයාලාටම ආවසානය ගලප ගන්න බරි උනා..හැබැයි මෙක කතාව පටන් ගත්තු විදියට අවසානය සාර්තක නැහැ
හරිම ලස්සනයි , සියලු දෙනාටම සුභ පැතුම්.
ඒක නම් පිලිවෙලට ඉවර උනා ❤ තව එක එපියක් දුන්නා නම් හිත හදා ගන්න තිබ්බා. මේක නම් ඇබ්බැහියක් ❤
ඇත්තටම මමත් එහෙම හිතන් හිටියා තව එපියක් ඇති කියලා, ඒත් අන්තිම ටිකට එද්දී දැනුනා කතාවේ අවසානය අද වෙයි කියලා... ❤
හිතපු නැති අවස්ථාවක ලස්සන අවසානයක් ලබාදීම වෙනුවෙන් ස්තූතී.
නාඩගම්කාරයොත් මුලින් හොදට පටන් අරන් අන්තිමට ඉවර කරපු විදිය හරි නෑකෝලම් කුට්ටමත් මුලින් ලස්සනට ගලාගෙන ඇවිත් අන්තිමට ඉවර කරේ මහ කැත විදියට ඒ ටෙලිනාට්‍ය දෙකම කතාව අසම්පූර්ණයි...පාරදිගෙ කතාව නං සාමාන්‍ය විදියට ඉවර කරාසල්ලි පොකුරු ටෙලිනාට්‍යත් අසම්පූර්ණයි.. කතාව මුලින් ලොකු මවාපෑමක් කරල.. අන්තිම ඒවා නිකන්ම සීන් වලින් ඉවර කරා.... මේ කතාවෙ ගොඩක් තැන් හරිම අතාත්විකයි...විශේෂයෙන්ම රුක්මන්ගෙ චරිතයට අදාලව... අවසානය මීට වඩා කුතුහලය සහිත.. සංතෘප්ත අවසානයක් වුනානනම් හොදයි... නමුත් කරපු අනික් teledrama වලට සාපේක්ෂව මේක මෙහෙම ඉවර කරපු එක ඇති...නව නිර්මානයක් කරනවනන් ... අවසානය තීරණය කරල අවසානයට ගැලපෙන විදියට මුල් කොටස් නිර්මාණය කරන්න.. එතකොට හැම කොටසක්ම එකිනෙකට සම්බන්ධ වෙනවා... නැත්නම් නිකන් කෝපි කඩේ වගේ වෙනවා...Good Luck..!
ඒ කතාව ඇත්ත.. කතාවක අවසනේ තෙරැමක් තියෙන්න ඕන...
Sampurna eattha. Kathawa liyana kenata. Anthima wenakota. Koma thatweta path2la wage. Okkoma telidrama. Patanganne bala bala kiyala iwara wenne. Nala Nala gahala. Meta hodai Jani priyai. Balala. Sajeyage deshapalana weda satahan Tika mula idan balana eaka. Bada pelenna Hina wenna hari puluwan.
ඇත්තටම..මුලින් පටන් ගත්ත විදිහට අවසානෙ නෑ...මේ කොටස වෙනකන්ම එකම දේ කරකව කරකව ගෙනත් නොසිතු අවසානයකින් ඉවර කරල
Hama kathawakma ehema thamai.😂😂
Agreed man kemati agni piyapath iwara karapu widiyata witarai
ලස්සනම කතාව.. හැමෝම හොදට රග පෑව ස්තුතියි ඔයාල හැමෝටම ❤❤❤❤❤
හිතට.මොකක්දෝ.දුකක්.දැනුන.අවසානයක්.හරිම.ආසාවෙන්.බලපු එකම.ටෙලි.නාට්ටිය.❤❤❤❤❤❤💖💖💖💖💖
ඔවු සිරාවටම පට්ට දුකක් දැනුනේ හරියට අපේ ලගම හිටිය කෙනෙක් වෙන්වෙලා ගියා හා සමනයි ලස්සනයි❤
ඒ දුක දැනෙන්නෙ හේමකට සේරම අහිමි වීම නිසා, පව්😮💨රුක්මන්ටත් අදම එන්න බැරි උනානෙ හේමකට advice දෙන්න
හරිම ලස්සන කතාව...අවසානයත් නියමයි...දුකයි..ඔයාලා රගපෑවේ නෑ අපේ හදවත් වල ජීවත් උනා..හැමෝම හැමෝගෙම කොටස හරියටම කලා...ආයේ ලස්සන කතාවක් අරන් එන්න..ස්තූතියි ස්වර්ණවාහිනී❤
හරිම ලස්සන කතාවක් ලස්සන නිමාවක් රගපෑ නළු නිළියන් සියලුම දෙනා විශිෂ්ඨයි.අධ්‍යක්ෂක තුමා ඇතුළු සියලු දෙනාටම ස්තුතියි.
පට්ට දුකයි මාරම ආසාවෙන් මේ කතාව බැලුවේ ආදරෙයි සල්ලි පොකුරු set එකටම🥺❤️One last time❤🥺
හරිම ආසාවෙන් බලපු කතාවක්. සහභාගී වූ සැමටම තුති.🌹🌹🌹🌹
බයිසිකලේ car එකේ හැප්පිච්ච දවසේ ඉදන් අද වෙනකං බැලුවෙ ඒ couple එක නිසා...❤
මාත් 😊
මමත් බැලුවෙ එතනින්. ඒ ජවනිකාව ගොඩක් powerful.
ලස්සන අවසානයක් දුන්නාට ඔබ සැමටම ස්තුතිය්!! හැමෝගේම රන් ගනය අති විසිස්ටයි!! අපි A to Z by Jekas
මෙච්චර කාලයක් ලස්සන කතාවක් දිලා අපිවත් හිනස්සලා තිබ්බට thank you❤
ගොඩක් ලස්සන අවසානයක්....❤ හරිම සාධාරණව සොබාදහම හැමදේම විසදුව....🙏
ඇත්තටම මහ අමුතු හැගීමකින් සල්ලි පොකුරු අවසන් උනේ❤❤කියන්න තේරෙන් නැති මහ අමුතු හැගීමක් දැනුන අවසන් වෙද්දි Thankyou ❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
අනිව් බන්💙
ලස්සන අවසානයක් ❤️ දිගටම කතාව බැලුවා. Act කරපු හැමෝටම thanks ❤️
හරිම ලස්සන කතාව ❤❤❤. ඉදිරිපත් කිරීම ta thank ❤❤❤
❤❤ ලස්සන කතාවක්...අපේ ජීවිතවලට වටින දේ ගොඩයි..ලස්සන අවසානයක්❤❤..ඇත්ත ආදරය ඉදිරියේ ඇත්තටම සල්ලි පරාදයි❤❤❤❤
මේක නැතුව හරිම පාළුවක් දැනෙයි 😢 එක කොටසක් වත් මග අරගන්නෙ නැතුව බැලුවා. එපා නොවි බලපු එකම කතාව ❤🎉
Owne
හරියටම හරි 😢
අනේ ඔව් දෙවියනේ ...රෑ ට ෆෝන් එක ගත්ත ගමන් යූටියුබ් එකේ මේක තමා ඉස්සෙල්ලා ම බලන්නේ ...දැන්නම් ගොඩාක් පාලුවෙයි 😢😢😢
තව ලස්සනට කතාව ඉවර කරන්න තිබ්බ😢. සල්ලි පොකුරු 2 ඕනි කියන අය like එකක් දාන්න
ඉක්මනට 2 කොටස් පටන් ගන්න .❤❤❤❤❤❤🎉🎉🎉🎉😢😢
Aththa
ඕන නෑ😂😂😊
මාරම හිතට දැනුනු කතාවක්. අනිත් කතා වගේ අපිටත් එපා වෙනකන් ඇදපු නැති එක ගොඩක් වටිනවා
ආසාවෙන් බලපු හොඳම teledrama එකක්. ඒකත් phone එකෙන්. මේ නිර්මාණය වෙනුවෙන් දායක උනු සියළුම දෙනාට බොහොම ස්තූතියී. මොකද ඒ හැමෝම නිසා තමා මේ නිර්මාණය මේ තරම් සාර්ථක උනේ ❤
සහතික ඇත්ත අපි හිතුවට පොහොසත් අය සතුටින් කියල ඒ ගෙවල් වල මහා ගිනි ගොඩක්
හරිම ලස්සන කතාවක් ආසාවෙන් බැලුවා.හැමෝම හොදට රගපෑවා.අනේ දුකයි ඉක්මනට ඉවර උනානේ😢all the very best guys❤
කතාව සුපිරියක් ... එච්චරයි 💙💙💙 ස්තුතියි හැමොටම🎉🎉🎉🎉
හැමෝම හොඳින් ragapaawa හැමෝටම teruwan saranai සියලු දෙවි පිහිටයි ❤❤❤❤ 💐💐💐
හරිම දුකයි ලස්සන කථා වක්❤❤❤
The best end❤ මං ආසම චරිත ටික තමයි නිෂී, රුක්මන්, නයෝමි, ලැම්බට්.. 😍 Thankyou සල්ලි පොකුරු team for the given us supperb teledrama..❤
බොහොම ස්තූති.ලස්සන කතාවක් දුන්නට.🎉
කතාව අවසානය හරිම ලස්සනයි .ඒත් දුකයි කතාව ඉවරයි මෙච්චර දවසක් සිනාමුසු රසවින්දනයකින් මේ කතාව ඉදිරිපත් කල ඔබතුමා ටත්.අතිවිසිස්ට ලෙස රන්ගනයෙන්දායක වුන නලුනිලියන්ටත් හද pathlenma ස්තුති . තවත් me වගේම කතාවක් ඉදිරියේදි බලාපොරොත්තු වෙමි.👍👍👍👍👍👍👍👍🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌹🌹🌹🌹🌹🌹🌹🌹🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷
හැම හමුවීමක වෙන්වීමක් වගේම ආරම්භයක අවසානයකුත් තියෙනවා.ආසාවෙන් බලපු ලස්සන ටෙලිනාට්‍යක්.හැමෝම ඒ ඒ චරිත වලට සාධාරණයක් කරා.දායකත්වය දැක්වූ සැමට ස්තුතියි .සඳුදා පටන් ගන්න කතාවත් ලස්සන එකක් වේවි..ටෙලිනාට්‍ය අතරින් සදා මතකයේ රැඳෙන කතාවක් වේවි සල්ලි පොකුරු❤❤❤❤
අඩෝ ආතල් එකේ බලපු කතාව.සිරාවට දුකයි.ලගින් හිටපු කෙනෙක් නැතිඋනා වගේ 😪❤️
සල්ලි පොකුරු අවසානය හොඳින් සිදුවුනා ස්තුතියි
අවසානය ඉතාම සාර්ථකයි...ජය වේවා හැමෝටම ❤️❤️
ලස්සනම ලස්සන කතාවක් අද ඉවර වෙනවනේ ගොඩක් දුකයි...මේ කතාව නම් ජීවිත කාලේම උනත් බලන්න පුළුවන්...tnks craw
කාලෙකින් අවසන් වෙනකල් බලපු එක ම කතාව... අන්තිම නං දුකයි. ❤️ ඔයාලා හැමෝටම ස්තුති ❤❤❤
Thank you. We enjoyed all the episodes from Australia. Good lesson for everybody like, money is not everything. Love the end
ඇත්තටම ලස්සනටම ඉවර කළා... Great job
සුපිරි අවසානයක් ලොකු ලොකු කතා නෑ කියන්න හැමෝම හොදට එදා ඉදන් අද වෙන්කම් රංගනයේ යෙදුනා ❤ හාමෝටම සුබ අනාගතයක් 😊❤️
අමෝර් බඩා සමන්ට ආයෙ ටිකට් එකක් ඇදිල😂😂 අමෝර් ඒ සතුට😅
ලස්සන සුන්දර ටෙලි නිර්මාණයක් ප්‍රෙක්ෂක අපට තිලිණ කල ඔබ සියලු දෙනාට හදපිරි උත්තමාචාරය 🙏🙏🙏
ලස්සන නිර්මාණයක්. හරිම ආසාවෙන් බලපු කතාවක්. ලස්සන අවසානයක්.
Aththatama godak dukay me vage kathavakak evara unu akata.. ay dusheni enna lassana telidrama akak genna kiyala ellanava sivagurunadan mahamayagen .patan gathgha davase edan baluva harima lassnay ath godak dukay
මගෙ මතේ නම් කතාව මුල මැද ඇදුනු විදිහට ending එක ඉක්මන් වැඩී වගේ තව episode 5 වගේ අරන් මීට වඩා ලස්සන ending එකක් දෙන්න තිබ්බා කියලා හිතෙනවා ❤
ඔව් ඒක ඇත්ත ...හේමක දෙනව කිව්ව සල්ලි ටිකත් අරං පිංකි චූටිය එක්ක ගෙදර ගිහින් දරුවෝ නැති සාංකාවෙන් වැලහින්නක් වගේ අඬාවැටෙන අම්මගෙ හිත සතුටු කරලා චූටියා ව කසාද බැඳලා සතුටින් ඉන්න හැටිත් පෙන්නලාම කතාව ඉවර කලානම් සාර්තක අවසානයක් වෙන්න තිබුනා
මමත් තව එපි 1 ක් හෝ 2ක් බලාපොරොත්තු උනා....
හරිම ලස්සනට.කතාව ඉවර උනා ඔයාල හැමෝටම තෙරුවන් සරනයි❤❤❤❤❤❤
ආසාවෙන් බලපු ලස්සනම කතාව ඉවරයි.😢😢😢 දුකයි.ස්තුතියි මේහෙම ලස්සන කතාවක් ගෙනාවාට.හැමෝම හොදට චරිත වලට සාදාරනයක් කරලා උපරිම❤❤❤❤❤.ඉවර උන එකටනම් දුකයි😢😢.සදුදාට සල්ලි පොකුරු නෑ කියද්දි😢😢😢😢.පටන් ගත්ත දවසේ ඉදන් ඔක්කොම episode baluwa 😢😢.
ලස්සන ආරම්භයක් සුන්දර අවශානයක්.අතිෂයින්ම හොඳම පනිවිඩයක් ප්‍රේක්ෂකයින් වින්දා කියල මා අදහස් කරනවා.
ගොඩාක් ආසාවෙන් බලපු කතාවක්.ඉවර උනාටන්ම් දුකයි.තවත් මේ වාගෙ ලස්සන කතා නිර්මාණය කරන්නට හැකි වේවා ..ආදරෙයි.ඔක්කොටම.
අනේ ආසාවෙන් බලපු එකම කතාව ඒකත් අදින් ඉවරයි 😢😢😢
Oya Yutube eke 'Para dige' kathava balanna. E kathava mitath vada lassani. E kathavatath ragapanne Dushenimay.
ඔය ඔක්කෝටම වඩා වෙස් පට්ට ❤❤❤❤🎉
අපෝ එපා කතාවක දෙවෙනි කොටසක් එනවා කියන්නේ පලවෙනි කතාවත් එපා වෙනවා
ආසාවෙන් බලපු ලස්සන කතාවක්. රග පෑ හැමෝටම ස්තූතියි .
රංගනයෙන් දායක වූ හැමෝටම හා අධ්‍යක්ෂණය කළ නිෂ්පාදනය කළ ඉදිරිපත් කළ හැමෝටමත් මෙවන් විශිෂ්ට නිර්මාණ තව තවත් බිහිකිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා! ඔබ සමඟම දීර්ඝායු ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ලස්සන කතාවක් අපි බැලුවා ඔයාටත් සියලු දෙනාටමබොහොම ස්තූතියි
පටන් ගත්ත දවසේ ඉදන් අවසාන වෙනකන්ම ආසාවෙන්ම නරඹපු කාතා මාලාවක් ලස්සන ආරම්භයක් එක්ක ලස්සන අවසානයකුත් තිබ්බා thank you ස්වර්ණවාහිනී❤❤❤❤
පලවිනි කොටසෙ ඉදල බැලුව කවදාවත් ටීවි එකෙන් බලල නෑ❤
අපි හැමදාම බැලුවෙ සල්ලි පොකුරු phone එකෙන් .හරිම ලස්සන නාට්‍යයක් .ලස්සනට අවසානය නිමාවුනා . සියලුම චරිත ලස්සනයි .❤🎉
හරිම ලස්සන කතාවක් . හැම දෙනාටම ස්තුතියි ❤❤❤
අනිත් කතා ඉවර කරන විදියට (සල්ලි පොකුරු )මෙහෙම හරි ලස්සන අවසානයක් එකතු කරාට තුතී❤️
ලස්සන කතාවක් ❤. සල්ලි පොකුරු නිර්මාණයට දායක වුනු හැමෝටම ගොඩක් ස්තූතියි. හැමෝගෙම රංගන හැකියාව විශිෂ්ඨයි. ආසාවෙන් සියලුම episodes නැරඹුවා. තවත් මෙවැනි ලස්සන නිර්මාණ ඉදිරිපත් කිරීමට හැකියාව ලැබේවා. ❤️❤️❤️
ලස්සන කතාවක නිමාව සාරංග , දුෂේනි ඇතුලු සල්ලි පොකුරු සෙට් එකම නියමයි ❤️🤗
සල්ලි පොකුරු season 2 ඕනේ.... අනිවාර්යෙන්ම *ඕනෙමයි*
විකාරද යකූ..
ඇයි?
ඔව්....අනිවාර්යෙන්ම ඕනෙ... නැතිනම් උඝ්ඝෝෂනය කරනව...😂😂
ඔව් අනිවාර්යයෙන්ම ගේන්න
ඓතනී වීජේතුංගජනක ඉදිප්පිලිගේනිෂ්පාදනය යට ගොඩක් ඉස්තුති.ජයප්‍රකාෂ් සිවගුරුනාදන්.ඔබටත් ඉස්තුති 🙋♂️🙋♂️සොවර්නවහිනි නලිකවටත් ගොඩක් ඉස්තුති .❤❤❤❤
ආසාවෙන් බලපු ලස්සන ටෙලි නාට්‍යක්. ❤️❤️❤️ රංගනයෙන් දායක වු සියළුම නළු නිළියන්ටත් අද්‍යක්ෂ මණ්ඩලයටත් බොහොමත් ස්තුතියි
මගේ ප්‍රියතම චරිතය නිෂී. හැමෝම ලස්සනට රඟපෑවා. කතාව පොසිටිව් විදිහට ඉවර වුණ එක නම් නියමයි
කාලයක් තිස්සේ අපිව හිනස්සපු,හැම වෙලේම කුතුහලය ගෙනාපු හරිම රසවත් කතාවක් 💰 සල්ලි පොකුරු කියන්නෙ.මෙහි රඟපාපු සියලු නළු නිලියන්ට මගේ ප්‍රණාමය ❤❤✨🌹🌹🌹
අදින් අවසාන යි ලස්සන යි හැමෝම හොද ට රගපෑව ලැම්බට් තමා චරිතෙ❤❤
එකගයි❤
ඇයි සේදර ??
ඔව්..
උක්කු putha nagaya ko bn
Hari ta mkda vune demiyan busness eka hemakata dunnada
සේදර, සාගරික, ලැම්බට්, චූටියා, පින්කි, බඩා සමන්, රුක්මන්, බුලිත, නිලවීර, නිශී, සුබා, දේවි, සුදු අක්ක, ශාන්ත, හේමක, හරිනි ඇතුලු අනිකුත් සැමට. Good job. ලස්සන කතාවක නිමාව. ආසාවෙන් හැමදාම බලපු කතාවක් ❤
හරිම ලස්සනයි ~ ගීතය හා ඒ පසුබිම ~ දවසම ලස්සන කරන නිර්මාණයක් ... ඒ ලස්සන හැඟීම විඳගෙන ම ප්‍රාර්ථනා කරන්නක් සොඳුරු උදෑසනක් හා සොඳුරුම දවසක් ! බුදු සරණයි !🎧👍💐❣️.
Ai නාගයා.උක්කු පුතා 😊
Nehara anuradha nayomi nagaya ukku putha
බෝදි අයියා , නාගයා , උක්කු පුතා , ඩාන්සින් ක්ලාස් එකෙ සෙට් එක එකේ වලි ,
Lassnai adarei
අවසන් කොටස දක්වාම youtube එකෙන් බලපු පට්ටම කතාවක් . මෙච්චර ඉක්මනට ඉවර උනඑක ගැන දුකයි . එත් පට්ට්ම කතාවක් පිංකි චුටියා සුපිරි.. good bye salli pokuru ❤
❤.බායි
❤
සිළුයලූදෙනාටතෙරැවාන්සරනයි
මේ කතාවේ මං ගොඩක්ම ආස කලේ රුක්මන්ගේ නිශීගෙයි ආදරේටයි.
ඒක හරිම සුන්දර ආදරයක්.
ශෙහානි කහදවල දුප්පත් ලස්සන කටකාර කෙල්ලෙකුගෙ චරිතය වගේම,
රුක්මනුත් නියම ලෝයර් කෙනෙකුගේ චරිතය සෑම කතාකරන වචනයකින් ඉරියව්වකින් බැල්මකින් පවා හරිම ලස්සනට කළා.
Ou apith kamathi e dennara habay e dennage love eke darsana aduven pennuve
මන් බලපු අංක 1 තියන්න පුලුවන් ඩ්‍රාමා එකක් ඇත්තට thenks මේචර කාලයක් අපිව සතුටු කරාට respect ❤
ammoh boru nokiya idapan pko. kubiyo wage drama ehenam ube tattage oluwa uda wennathi
මාණික්කාවත,කූඹියෝ,තණමල්විල කොල්ලෙක්,කොඩි ගහ යට .ඔය සෙට් එක බලලා comment එකක් දාන්න.☺️
@@Sheygurl0609iya kodigahayata 😅 eka magin nathara karane bn baye 😂😂
@@malsarawidda kiyala wadak na...gon buuruwanta hodi itn me wage kata
මේවා මොනාද. Koobiyo බලල එන්න 🥲
සුන්දර අවසානයක් ..ප්රෙශ්ෂක රුචිකත්වයට ගැලපෙන...
...අපූරුයි ..❤
Aththada 😁
😊p
P😊😊
@@RasikaDamayanthi-ub9ju mokak
සල්ලි පොකුරු අදින් ඉවර වෙන එකට හරිම දුකයි අප්පා😒💔 මොනා වුනත් ආසාවෙන් බලපු කතාවක්❤
❤😢
මමත් ආසාවෙන් බලපු කතාවක් තමයි
ඇත්තටම ඔව් 🥺
ඔව්
ඔව්ව්ව්ව්🥺❤
මේ කතාවෙ හැම චරිතයක් ම රඟපෑව ඔක්කොමලා ඒ චරිත වලට සාධාරණ ය ඉශ්ඨ කලා.ලස්සන කතාව.නැවත මෙවැනි කතාවක් ඕනා.ස්තුතියි
Salli pokuru 2 one
ඇත්තටම හරිම ලස්සන අවසානයක්❤ මග නොහැරම බලපු කතාවක් Thnk you salli pokuru team ❤️ තවත් මේ වගේ ලස්සන නිර්මාණ කරන්න හැකි වේවා ❤ Good luck all..
Stupid ending
ආසාවෙන් බලපු කතාවක්. හරිම ලස්සනයි ❤. ස්තුතියි ස්වර්ණවාහිනී නාලිකාවේ හා ටෙලි නාට්‍යයේ සියලුම දෙනාට ❤. ජේසු පිහිටයි 🙏
❤ලස්සන කතාවක නිමාව😢. එක්ක කොටසක්වත් මගහැරියේ නැතුව බලපු අය. ❤❤❤❤❤
😩❤️🩹
😢❤
😢😢
Me mama
Thibba akama manasika nidahasa 🥹
ඇත්තටම සාර්ථක අවසානයක් තිබ්බ ලස්සන කතාවක්..❤❤ඉවර වුන එකටනම් දුකයි😢
atthamai lassana awasanayak okkoma kathawa baluwa thanks❤❤❤❤❤❤❤
Xkxkdktwengkh25 1 I 31 idiots
@@disnarangani3108❤
සාර්ථක අවසානයක්,,, චූටියා,, පින්කි,, දක්ෂ රඟපැමක්.... සෙසු චරිත සියල්ලම තමන්ට ලැබුන චරිතයට සාධාරණය ඉටුකලා.... ස්තූතියි... තිරය ඉදිරියේ හා පසුපස සිටි සියලුම දෙනාට......
Lassana ta kathawa karagena giya , eth awasanaya hadissiyak wage ewara kara adi adi thibuna sudu akkakewa dala harima asawen beluwa thawath episode ekakin salli pokuru aran enna hemotama jaya
කොටස් ඔක්කොම youtube එකෙන් බැලුවෙ❤🎉 අවසාන කොටස වෙනකන්ම ලස්සනයි ජයවේවා❤
1. ශෙනායා දාලා ගිය පින්කිගේ චරිතයට උපරිම සාදාරනයක් කරපු දුශේනි මියුරන්ගිට Respect ❤️🩹
2. හැමදාම අපි වෙනුවෙන් හොදම කතා ගේන ස්වර්නවාහිනිට Respect. ඉස්සරහටත් මෙ වගේම සුපිරි කතා ටිකක් ඕනි 💫
3. හැමවෙලේම අපිව හිනස්සලා ආතල් එක අඩු නැතිව දුන්නු සේදරටත් එකෙන්ම Respect 😂
😂❤
සිරාවට දුශේනිගේ talent එක next level ❤️❤❤
Sedara& lembat ❤
Aii saaranga pora allrounder ❤
ආං ශෙනායා ආය ඇවිත්
මේකෙ අවසානේ නම් සාපේක්ෂව හොඳයි ❤ නළු නිළියෝ නම් ඇත්තටම මාරම සාධාරණයක් කරා, ලැම්බට් තමා ආසම චරිතේ 😌
දෙවනි ඉනිමෙ , සන්ගීතේ නෙමේ කොටස් දහස් ගනන් ඕනෙ , මෙ වගෙ ලස්සන story ක් තියෙන කතා වල,ඇත්තටම සුපිරි කතාවක් මෙක ආසාවෙන් බලපු , දුකය් ඉතින් මෙ වගෙ එවා ඉක්මනට ඉවර වෙන එක ගැන (සල්ලි පොකුරු , නාඩගම්කාරයෝ ) i love it 💗👑
කෝලම් කුට්ටම
මොනා උනත් පට්ටම කතාව වෙස් 😢😢😢😢😢😢😊😊😊😊
සර්කස්කාරයෝ නාට්‍යයත් ලස්සනයි
@@NilakshaPramodඇත්ත පොදු ත් එහෙමයි දෙරණෙ
@@NilakshaPramod ehmd😂
ලස්සන කතාවක්. රංගනයෙන් දායක වූ සියලුම දෙනාට ස්තූතියි. අපේ ජීවිතවලට සිනහව වගේම අර්ථවත් බවකුත් ගෙනාවට...❤
හරිම ලස්සන කතාවක්.ගොඩක්ම ආසාවෙන් බැලුවා.හැමෝම හරිම ලස්සනට තමන්ගේ චරිතයට සාධාරණයක් කලා.superb....
නලු නිලියන්ගෙ දක්ශතාවයත්,කතාවෙ ලස්සනත් අපිව සුන්දර ලෝකයකට අරන් ගියා.ලස්සන නිර්මානයක්.Thanks ඔබ සැමට.ඉවර උනාට දුකයි.
කතාවේ අවසානය මාර ම සාර්ථකයි..❤
මම මේ drama එක ඉවර වෙනකන් ම බැලුවේ phone එකෙන්... ඇත්තටම කියනවා නම් එක කොටසක් වත් මග හැරියේ නෑ ඉවර වෙනකන් ඔක්කොම කොටස් බැලුවා.. අවසානය හොද ආදර්ශයක් දුන්නේ..❤❤
මේ කතාවේ අධ්යක්ෂවරයාට ඇත්තටම ගොඩක් ස්තූතියි ❤❤❤
පොඩි දුකකුත් තියෙනවා අප්පා කතාව ඉවර වුන එකට 😢🥺
කතාව සුපිරි වෙන කතාවල වගේ නෙවෙයි ලස්සන අවසානයක් තිබුණා. ස්තුතියි
ආසාවෙන් බලපු එකම කතාව මෙච්චර ඉක්මනට ඉවර කලේ ඇයි 😢 ලස්සන අවසානයක්.❤❤❤
😂😂😂😂😂
ඉවර කරන්න කියලා බැනල දැන් මෙහෙම කියනවා🤣✋
😂
Aththada patiyo
ලස්සන අවසානයක් ...ස්තුති සර්නවාහිනි ඔයාලාට මේ වගේ රසවත් නිර්මාණය ලබා දුන්නාට ඒ වගේම රංගනයෙන් දායක වන හැමටත් නිෂ්පාදකවරයා අධ්යක්ෂවරයා පිටපත් රචකයා ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලයටමෙවැනි තවත් සාර්ථක නිර්මාණ බිහිකිරීමට ශක්තිය වාසනාව ලැබේවා ....❤❤❤
ඇත්තටම මෙ කතාව ගොඩාක් ලස්සනට ඉවර උනා නිසි ගොඩාක් ලස්සන කලා මෙ කතාව thanks for everyone❤
කතාව ඉවරවෙනවට කැමති නැති උන් ඉන්නවද මම වගේ 😪
අන්තිමට චූටියටයි පිංකිටයි සල්ලි නැතුව ගෙදර රණ්ඩු වැඩි උනා, සේදරලට ජොබ් එකට පඩි නැතුව රස්සාව නැති උනා, ලැම්බට් ගුරුවරයෙක් උනා. ඩර්වින් දිනුවා. මාමා සදා තනිකඩ හොරෙක් උනා, සුදූ තඩියට අකමැති උනා, ඩාන්සින් මිස් ඩිවෝස් උනා, උක්කුන් පුතා තාම අතුරුදහන්. සුදු අක්කා හේමකගේ ගේ බලාගන්නවා
❤😢
Ou
අනේ මටනම් ගොඩාක් දුකයි.
@@Taradio-4773 😩❤️🩹
අනේ හරිම ලස්සන අවසානයක්..❤ ස්තූතියි මේ නිර්මාණයට දායක වූ සැමට ❤️
Are you sure babe
ලැම්බට්ට සම්මානයක් හිමි විය යුතුයි. සල්ලි පොකුරු මුලසිට නැරඹුවා ❤ ලස්සන කතාවක් ❤
ගොඩක් ලස්සන කතාවක් ආදරෙයි රගපාපු හැමෝටම 💜️...
බුදුසරනයි දෙවිපිහිටයි .....
මේ නාට්‍යයට සම්බන්ධව හැම නළු නිළියෙක්ටම මේකත් එක වැඩ කරපු සියලු දෙනාටම බොහෝම ස්තූතියි. හරිම ලස්සන නාට්‍යයක් 🙏🙏🙏💖💖💖💐💐💐
ලස්සන කතාවක් ...බොහොම ස්තූතියි දායක වූ සියලු දෙනාටම ...ආදරෙයි ...❤️😍💎💃
කෘතුහලේකින් ආරම්භ කරා වගේම ගොඩක් ලස්සනට සාර්ථකව කතාව අවසන් කරා... ❤️❤️
අනෙ පලයං ඛං යන්න
😂😂😂😂😂😂
ගොඩක් ලස්සනයි අවසන් වෙනතුරු බැලුවා ස්තූතියි හැමෝටම ❤❤
Aththada 😁
හරිම ආසාවෙන් බැලුව කතාවක්❤️ චූටියා පිංකි,සේදර,සාගරිකා,ලැම්බට්,සමන්,නිශී ඇතුළු සියලුදෙනාම අපේ හදවත්වල ලැඟුම් ගත්ත චරිත බවට පත්වුනා.ලස්සන අවසානයක් එක්කන් අපූරු රසවින්දනයක් ලබාදීමට කැපවුන නිර්මාණකරුවන් සියලුදෙනාටම හදවතින්ම ස්තූතියි ❤️🙏 මෙවැනි සොඳුරු නිර්මාණයන් කරන්නටත්,රසිකයන් පිනවන්නටත් රංගවේදීන්ට හා නිර්මාණකරුවන්ට තව තවත් හැකිවේවා..
ඔබට ජය....❤️🎉🎉🎉🎉
අවසානය ඉතාම සාර්ත කයි , ලස්සනයි . මනුෂ්‍යත්වය ට ඔක්කෝම යටයි .
අන්තිමට චූටියටයි පිංකිටයි සල්ලි නැතුව ගෙදර රණ්ඩු වැඩි උනා, සේදරලට ජොබ් එකට පඩි නැතුව රස්සාව නැති උනා, ලැම්බට් ගුරුවරයෙක් උනා. ඩර්වින් දිනුවා. මාමා සදා තනිකඩ හොරෙක් උනා, සුදූ තඩියට අකමැති උනා, ඩාන්සින් මිස් ඩිවෝස් උනා, උක්කුන් පුතා තාම අතුරුදහන්. සුදු අක්කා හේමකගේ ගේ බලාගන්නවා
ඇත්ත
රුක්මන්ටත් අදම එන්න බැරි උනානෙ හේමකට advice දෙන්න බඩා සමන්ටත නියමයි දේවිට හරි සතුටුයි
සාරංග දුෂේණි ලැම්බට්....මේ තුන් දෙනා තමා රඟපපු සුපිරිම චරිත තුන....❤කතාවෙ අවසානය නම් හදිස්සි වැඩී.හරිම දුකයි මේ විදිහට මේ කතාව නවත්තපු එක...කොහොමත් දෙක කොටසක් නම් එනව කියල විශ්වාසයි❤
එහෙම උනේ මෙයාලා ඔනාවටවත් වඩා කතාවෙ කොටස් දිග් ගස්සපු නිසා. අන්තිමට මෙයාලාටම ආවසානය ගලප ගන්න බරි උනා..
හැබැයි මෙක කතාව පටන් ගත්තු විදියට අවසානය සාර්තක නැහැ
හරිම ලස්සනයි , සියලු දෙනාටම සුභ පැතුම්.
ඒක නම් පිලිවෙලට ඉවර උනා ❤ තව එක එපියක් දුන්නා නම් හිත හදා ගන්න තිබ්බා. මේක නම් ඇබ්බැහියක් ❤
ඇත්තටම මමත් එහෙම හිතන් හිටියා තව එපියක් ඇති කියලා, ඒත් අන්තිම ටිකට එද්දී දැනුනා කතාවේ අවසානය අද වෙයි කියලා... ❤
හිතපු නැති අවස්ථාවක ලස්සන අවසානයක් ලබාදීම වෙනුවෙන් ස්තූතී.
නාඩගම්කාරයොත් මුලින් හොදට පටන් අරන් අන්තිමට ඉවර කරපු විදිය හරි නෑ
කෝලම් කුට්ටමත් මුලින් ලස්සනට ගලාගෙන ඇවිත් අන්තිමට ඉවර කරේ මහ කැත විදියට
ඒ ටෙලිනාට්‍ය දෙකම කතාව අසම්පූර්ණයි...
පාරදිගෙ කතාව නං සාමාන්‍ය විදියට ඉවර කරා
සල්ලි පොකුරු ටෙලිනාට්‍යත් අසම්පූර්ණයි.. කතාව මුලින් ලොකු මවාපෑමක් කරල.. අන්තිම ඒවා නිකන්ම සීන් වලින් ඉවර කරා.... මේ කතාවෙ ගොඩක් තැන් හරිම අතාත්විකයි...විශේෂයෙන්ම රුක්මන්ගෙ චරිතයට අදාලව... අවසානය මීට වඩා කුතුහලය සහිත.. සංතෘප්ත අවසානයක් වුනානනම් හොදයි... නමුත් කරපු අනික් teledrama වලට සාපේක්ෂව මේක මෙහෙම ඉවර කරපු එක ඇති...
නව නිර්මානයක් කරනවනන් ... අවසානය තීරණය කරල අවසානයට ගැලපෙන විදියට මුල් කොටස් නිර්මාණය කරන්න.. එතකොට හැම කොටසක්ම එකිනෙකට සම්බන්ධ වෙනවා... නැත්නම් නිකන් කෝපි කඩේ වගේ වෙනවා...
Good Luck..!
ඒ කතාව ඇත්ත.. කතාවක අවසනේ තෙරැමක් තියෙන්න ඕන...
Sampurna eattha. Kathawa liyana kenata. Anthima wenakota. Koma thatweta path2la wage. Okkoma telidrama. Patanganne bala bala kiyala iwara wenne. Nala Nala gahala. Meta hodai Jani priyai. Balala. Sajeyage deshapalana weda satahan Tika mula idan balana eaka. Bada pelenna Hina wenna hari puluwan.
ඇත්තටම..මුලින් පටන් ගත්ත විදිහට අවසානෙ නෑ...මේ කොටස වෙනකන්ම එකම දේ කරකව කරකව ගෙනත් නොසිතු අවසානයකින් ඉවර කරල
Hama kathawakma ehema thamai.😂😂
Agreed man kemati agni piyapath iwara karapu widiyata witarai
ලස්සනම කතාව.. හැමෝම හොදට රග පෑව ස්තුතියි ඔයාල හැමෝටම ❤❤❤❤❤
හිතට.මොකක්දෝ.දුකක්.දැනුන.අවසානයක්.හරිම.ආසාවෙන්.බලපු එකම.ටෙලි.නාට්ටිය.❤❤❤❤❤❤💖💖💖💖💖
ඔවු සිරාවටම පට්ට දුකක් දැනුනේ හරියට අපේ ලගම හිටිය කෙනෙක් වෙන්වෙලා ගියා හා සමනයි ලස්සනයි❤
ඒ දුක දැනෙන්නෙ හේමකට සේරම අහිමි වීම නිසා, පව්😮💨
රුක්මන්ටත් අදම එන්න බැරි උනානෙ හේමකට advice දෙන්න
හරිම ලස්සන කතාව...අවසානයත් නියමයි...දුකයි..ඔයාලා රගපෑවේ නෑ අපේ හදවත් වල ජීවත් උනා..හැමෝම හැමෝගෙම කොටස හරියටම කලා...ආයේ ලස්සන කතාවක් අරන් එන්න..ස්තූතියි ස්වර්ණවාහිනී❤
හරිම ලස්සන කතාවක් ලස්සන නිමාවක් රගපෑ නළු නිළියන් සියලුම දෙනා විශිෂ්ඨයි.අධ්‍යක්ෂක තුමා ඇතුළු සියලු දෙනාටම ස්තුතියි.
පට්ට දුකයි මාරම ආසාවෙන් මේ කතාව බැලුවේ ආදරෙයි සල්ලි පොකුරු set එකටම🥺❤️
One last time❤🥺
හරිම ආසාවෙන් බලපු කතාවක්. සහභාගී වූ සැමටම තුති.🌹🌹🌹🌹
බයිසිකලේ car එකේ හැප්පිච්ච දවසේ ඉදන් අද වෙනකං බැලුවෙ ඒ couple එක නිසා...❤
මාත් 😊
මමත් බැලුවෙ එතනින්. ඒ ජවනිකාව ගොඩක් powerful.
ලස්සන අවසානයක් දුන්නාට ඔබ සැමටම ස්තුතිය්!! හැමෝගේම රන් ගනය අති විසිස්ටයි!! අපි A to Z by Jekas
මෙච්චර කාලයක් ලස්සන කතාවක් දිලා අපිවත් හිනස්සලා තිබ්බට thank you❤
ගොඩක් ලස්සන අවසානයක්....❤ හරිම සාධාරණව සොබාදහම හැමදේම විසදුව....🙏
ඇත්තටම මහ අමුතු හැගීමකින් සල්ලි පොකුරු අවසන් උනේ❤❤
කියන්න තේරෙන් නැති මහ අමුතු හැගීමක් දැනුන අවසන් වෙද්දි
Thankyou ❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
අනිව් බන්💙
ලස්සන අවසානයක් ❤️ දිගටම කතාව බැලුවා. Act කරපු හැමෝටම thanks ❤️
හරිම ලස්සන කතාව ❤❤❤. ඉදිරිපත් කිරීම ta thank ❤❤❤
❤❤ ලස්සන කතාවක්...අපේ ජීවිතවලට වටින දේ ගොඩයි..ලස්සන අවසානයක්❤❤..ඇත්ත ආදරය ඉදිරියේ ඇත්තටම සල්ලි පරාදයි❤❤❤❤
මේක නැතුව හරිම පාළුවක් දැනෙයි 😢 එක කොටසක් වත් මග අරගන්නෙ නැතුව බැලුවා. එපා නොවි බලපු එකම කතාව ❤🎉
Owne
හරියටම හරි 😢
අනේ ඔව් දෙවියනේ ...රෑ ට ෆෝන් එක ගත්ත ගමන් යූටියුබ් එකේ මේක තමා ඉස්සෙල්ලා ම බලන්නේ ...දැන්නම් ගොඩාක් පාලුවෙයි 😢😢😢
තව ලස්සනට කතාව ඉවර කරන්න තිබ්බ😢. සල්ලි පොකුරු 2 ඕනි කියන අය like එකක් දාන්න
ඉක්මනට 2 කොටස් පටන් ගන්න .❤❤❤❤❤❤🎉🎉🎉🎉😢😢
Aththa
ඔව්
ඕන නෑ😂😂😊
මාරම හිතට දැනුනු කතාවක්. අනිත් කතා වගේ අපිටත් එපා වෙනකන් ඇදපු නැති එක ගොඩක් වටිනවා
ආසාවෙන් බලපු හොඳම teledrama එකක්. ඒකත් phone එකෙන්. මේ නිර්මාණය වෙනුවෙන් දායක උනු සියළුම දෙනාට බොහොම ස්තූතියී. මොකද ඒ හැමෝම නිසා තමා මේ නිර්මාණය මේ තරම් සාර්ථක උනේ ❤
සහතික ඇත්ත අපි හිතුවට පොහොසත් අය සතුටින් කියල ඒ ගෙවල් වල මහා ගිනි ගොඩක්
හරිම ලස්සන කතාවක් ආසාවෙන් බැලුවා.හැමෝම හොදට රගපෑවා.අනේ දුකයි ඉක්මනට ඉවර උනානේ😢all the very best guys❤
කතාව සුපිරියක් ... එච්චරයි 💙💙💙 ස්තුතියි හැමොටම🎉🎉🎉🎉
හැමෝම හොඳින් ragapaawa හැමෝටම teruwan saranai සියලු දෙවි පිහිටයි ❤❤❤❤ 💐💐💐
හරිම දුකයි ලස්සන කථා වක්❤❤❤
The best end❤ මං ආසම චරිත ටික තමයි නිෂී, රුක්මන්, නයෝමි, ලැම්බට්.. 😍 Thankyou සල්ලි පොකුරු team for the given us supperb teledrama..❤
බොහොම ස්තූති.ලස්සන කතාවක් දුන්නට.🎉
කතාව අවසානය හරිම ලස්සනයි .ඒත් දුකයි කතාව ඉවරයි මෙච්චර දවසක් සිනාමුසු රසවින්දනයකින් මේ කතාව ඉදිරිපත් කල ඔබතුමා ටත්.අතිවිසිස්ට ලෙස රන්ගනයෙන්දායක වුන නලුනිලියන්ටත් හද pathlenma ස්තුති . තවත් me වගේම කතාවක් ඉදිරියේදි බලාපොරොත්තු වෙමි.👍👍👍👍👍👍👍👍🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌹🌹🌹🌹🌹🌹🌹🌹🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷
හැම හමුවීමක වෙන්වීමක් වගේම ආරම්භයක අවසානයකුත් තියෙනවා.ආසාවෙන් බලපු ලස්සන ටෙලිනාට්‍යක්.හැමෝම ඒ ඒ චරිත වලට සාධාරණයක් කරා.දායකත්වය දැක්වූ සැමට ස්තුතියි .සඳුදා පටන් ගන්න කතාවත් ලස්සන එකක් වේවි..ටෙලිනාට්‍ය අතරින් සදා මතකයේ රැඳෙන කතාවක් වේවි සල්ලි පොකුරු❤❤❤❤
අඩෝ ආතල් එකේ බලපු කතාව.සිරාවට දුකයි.ලගින් හිටපු කෙනෙක් නැතිඋනා වගේ 😪❤️
සල්ලි පොකුරු අවසානය හොඳින්
සිදුවුනා ස්තුතියි
අවසානය ඉතාම සාර්ථකයි...ජය වේවා හැමෝටම ❤️❤️
ලස්සනම ලස්සන කතාවක් අද ඉවර වෙනවනේ ගොඩක් දුකයි...මේ කතාව නම් ජීවිත කාලේම උනත් බලන්න පුළුවන්...tnks craw
කාලෙකින් අවසන් වෙනකල් බලපු එක ම කතාව... අන්තිම නං දුකයි. ❤️ ඔයාලා හැමෝටම ස්තුති ❤❤❤
Thank you. We enjoyed all the episodes from Australia. Good lesson for everybody like, money is not everything. Love the end
ඇත්තටම ලස්සනටම ඉවර කළා... Great job
සුපිරි අවසානයක් ලොකු ලොකු කතා නෑ කියන්න හැමෝම හොදට එදා ඉදන් අද වෙන්කම් රංගනයේ යෙදුනා ❤ හාමෝටම සුබ අනාගතයක් 😊❤️
අමෝර් බඩා සමන්ට ආයෙ ටිකට් එකක් ඇදිල😂😂 අමෝර් ඒ සතුට😅
ලස්සන සුන්දර ටෙලි නිර්මාණයක් ප්‍රෙක්ෂක අපට තිලිණ කල ඔබ සියලු දෙනාට හදපිරි උත්තමාචාරය 🙏🙏🙏
ලස්සන නිර්මාණයක්. හරිම ආසාවෙන් බලපු කතාවක්. ලස්සන අවසානයක්.
Aththatama godak dukay me vage kathavakak evara unu akata.. ay dusheni enna lassana telidrama akak genna kiyala ellanava sivagurunadan mahamayagen .patan gathgha davase edan baluva harima lassnay ath godak dukay
මගෙ මතේ නම් කතාව මුල මැද ඇදුනු විදිහට ending එක ඉක්මන් වැඩී වගේ තව episode 5 වගේ අරන් මීට වඩා ලස්සන ending එකක් දෙන්න තිබ්බා කියලා හිතෙනවා ❤
ඔව් ඒක ඇත්ත ...හේමක දෙනව කිව්ව සල්ලි ටිකත් අරං පිංකි චූටිය එක්ක ගෙදර ගිහින් දරුවෝ නැති සාංකාවෙන් වැලහින්නක් වගේ අඬාවැටෙන අම්මගෙ හිත සතුටු කරලා චූටියා ව කසාද බැඳලා සතුටින් ඉන්න හැටිත් පෙන්නලාම කතාව ඉවර කලානම් සාර්තක අවසානයක් වෙන්න තිබුනා
මමත් තව එපි 1 ක් හෝ 2ක් බලාපොරොත්තු උනා....
හරිම ලස්සනට.කතාව ඉවර උනා ඔයාල හැමෝටම තෙරුවන් සරනයි❤❤❤❤❤❤
ආසාවෙන් බලපු ලස්සනම කතාව ඉවරයි.😢😢😢 දුකයි.ස්තුතියි මේහෙම ලස්සන කතාවක් ගෙනාවාට.හැමෝම හොදට චරිත වලට සාදාරනයක් කරලා උපරිම❤❤❤❤❤.ඉවර උන එකටනම් දුකයි😢😢.සදුදාට සල්ලි පොකුරු නෑ කියද්දි😢😢😢😢.පටන් ගත්ත දවසේ ඉදන් ඔක්කොම episode baluwa 😢😢.
ලස්සන ආරම්භයක් සුන්දර අවශානයක්.අතිෂයින්ම හොඳම පනිවිඩයක් ප්‍රේක්ෂකයින් වින්දා කියල මා අදහස් කරනවා.
ගොඩාක් ආසාවෙන් බලපු කතාවක්.ඉවර උනාටන්ම් දුකයි.තවත් මේ වාගෙ ලස්සන කතා නිර්මාණය කරන්නට හැකි වේවා ..ආදරෙයි.ඔක්කොටම.
අනේ ආසාවෙන් බලපු එකම කතාව ඒකත් අදින් ඉවරයි 😢😢😢
Oya Yutube eke 'Para dige' kathava balanna. E kathava mitath vada lassani. E kathavatath ragapanne Dushenimay.
ඔය ඔක්කෝටම වඩා වෙස් පට්ට ❤❤❤❤🎉
අපෝ එපා කතාවක දෙවෙනි කොටසක් එනවා කියන්නේ පලවෙනි කතාවත් එපා වෙනවා
ආසාවෙන් බලපු ලස්සන කතාවක්. රග පෑ හැමෝටම ස්තූතියි .
රංගනයෙන් දායක වූ හැමෝටම හා අධ්‍යක්ෂණය කළ නිෂ්පාදනය කළ ඉදිරිපත් කළ හැමෝටමත් මෙවන් විශිෂ්ට නිර්මාණ තව තවත් බිහිකිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා! ඔබ සමඟම දීර්ඝායු ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ලස්සන කතාවක් අපි බැලුවා ඔයාටත් සියලු දෙනාටමබොහොම ස්තූතියි
පටන් ගත්ත දවසේ ඉදන් අවසාන වෙනකන්ම ආසාවෙන්ම නරඹපු කාතා මාලාවක් ලස්සන ආරම්භයක් එක්ක ලස්සන අවසානයකුත් තිබ්බා thank you ස්වර්ණවාහිනී❤❤❤❤
පලවිනි කොටසෙ ඉදල බැලුව කවදාවත් ටීවි එකෙන් බලල නෑ❤
අපි හැමදාම බැලුවෙ සල්ලි පොකුරු phone එකෙන් .හරිම ලස්සන නාට්‍යයක් .ලස්සනට අවසානය නිමාවුනා . සියලුම චරිත ලස්සනයි .❤🎉
හරිම ලස්සන කතාවක් . හැම දෙනාටම ස්තුතියි ❤❤❤
අනිත් කතා ඉවර කරන විදියට (සල්ලි පොකුරු )මෙහෙම හරි ලස්සන අවසානයක් එකතු කරාට තුතී❤️
ලස්සන කතාවක් ❤. සල්ලි පොකුරු නිර්මාණයට දායක වුනු හැමෝටම ගොඩක් ස්තූතියි. හැමෝගෙම රංගන හැකියාව විශිෂ්ඨයි. ආසාවෙන් සියලුම episodes නැරඹුවා. තවත් මෙවැනි ලස්සන නිර්මාණ ඉදිරිපත් කිරීමට හැකියාව ලැබේවා. ❤️❤️❤️
ලස්සන කතාවක නිමාව සාරංග , දුෂේනි ඇතුලු සල්ලි පොකුරු සෙට් එකම නියමයි ❤️🤗
සල්ලි පොකුරු season 2 ඕනේ.... අනිවාර්යෙන්ම *ඕනෙමයි*
විකාරද යකූ..
ඇයි?
❤😢
ඔව්....අනිවාර්යෙන්ම ඕනෙ... නැතිනම් උඝ්ඝෝෂනය කරනව...😂😂
ඔව් අනිවාර්යයෙන්ම ගේන්න
ඓතනී වීජේතුංග
ජනක ඉදිප්පිලිගේ
නිෂ්පාදනය යට ගොඩක් ඉස්තුති.
ජයප්‍රකාෂ් සිවගුරුනාදන්.ඔබටත් ඉස්තුති 🙋♂️🙋♂️සොවර්නවහිනි නලිකවටත් ගොඩක් ඉස්තුති .❤❤❤❤