Next year,i m coming to 🇺🇸....so exited and learning things from your videos....i m starting my marriage life ...new country new life...all works has to do myself 😊❤
Hi akki. How do you manage your refrigerator to keep those groceries?? I always find it difficult keep all the frozen stuff in the freezer after getting bulk groceries?
මම මේ කල්පනා කරේ මේ ලංකාවෙ ඉන්න යූ ටියුබ් කරන නිලියො පුලුවන් තරං ඇඟ පෙන්නගන්න ට්‍රයි කරන්නෙ…අක්කෙ ඔයා මාරම ඩීසන්ට්..ඒ වගේම මාරම ලස්සනයි…❤️❤️❤️❤️
Thank you so much chandima❤️🙏means a lot 🥰
අපේ අනුර සහෝදරයවත් අපේ රට මේ තත්වෙට පත් කලොත්..😁අපි ආස දේවල් ගන්න..බඩු මිල පාලනේ කරලා..ආස විදියට ජීවත් වෙන්න..😊
ටහිකෙයි ලක්ශ දෙකක කන්න බඩු ගන්න ලංකාවක් අනුරයියා හැදුවොත් එහෙම
මම දැකපු family වලින් කිසිම ලෝබ කමක් නැති දෙන්නෙක් තමයි අයියයි, අක්කයි.❤
🥰🥰🥰
ඇත්තට ලංකාවෙ ඉන්න අපි foodcity එකට ගිහින් පොඩි දෙයක් ගත්තත් ගොඩක් දෙවල් හිතන්න වෙලා 🥲මේ විදියට shopping කරන්න අපේ රට කවද දියුණු වෙයිද ?පෝලිමක් නැතුව ගෑස් සිලින්ඩරයක් ගන්න හීන දකින ලංකාවෙ මිනිස්සුන්ට මෙහෙම හරි මේ දෙවල් පෙන්නන එකනම් හරිම වටිනවා.ඉතිම් අපේ රටේ එක පව්ලක් හරිම මෙහෙම ඉන්නවා දකින එක හරිම සතුටක්. ඉතිම් අයිය අක්ක බබාල දෙන්නටයි හැමදාම මෙහෙම සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ .ඒ වගේම අපි වෙනුවෙන් හැමදම මෙහෙම videos අරන් එන්න ඔයාල අපිට ලොකු Motivation එකක්❤
Aththa😢
මම නම් හරිම ආසයි අක්කාගේ වීඩියෝ බලන්න.මම ආසම family එකක් තමයි අක්කාගේ family එක.මම ගොඩක්ම ආස අක්කලාගේ ශොපින් වීඩියෝ බලන්න.අදත් හරිම ලස්සනයි වීඩියෝ එක.keyla යි keyden යි හරිම cute.keyla නම් ලොකු වෙලා.මගෙ දූත් keyla ගෙ වයසමයි.එයලා හරිම ඉක්මනට ලොකු වෙනව අක්කෙ.හරිම දුකයි වගෙම සතුටුයි ඉතින්.මල්ලි බබා නම් දග මල්ලක් වෙලා.හරිම ආදරෙයි අක්කේ අක්කලාගේ පව්ලේ හතර දෙනාටම❤❤පරිස්සමින් සතුටින් සැහැල්ලුවෙන් ජීවත් වෙන්න කියලා හදවතින්ම ප්‍රර්තනා කරනවා.බුදු සරනයි.❤❤🎉🎉🌹🌹🌻
Aneee ow nanga😍🥰much love to you and your family ❤️thank you so much patiyo 🙏
අක්කි ගෙ ශොපින් වීඩියෝ නම් කොච්චර බැලුවත් එපා වෙන් නෑ ❤❤
Thank you sweet girl ❤️❤️❤️
අනෙ තව ශොපින් වීඩියො ගේන්න.ඒවා බලන්න තමා මන් ගොඩාක් කැමති ❤❤❤
අදන් විඩියෝ එක හරිම ආසාවෙන් බැලුවා පරිස්සමෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤❤❤❤
Such a blessed family.දෝණියි මල්ලි බබයි ❤ .Pleasure to see you.
Awwww thank you Hiruni❤️❤️❤️
ඔයාල හරිම වාසනාවන්තයි,,ඔය වගේ ජීවිතයක් අපිට හීනෙන්වත් විදින්න බෑ,ඒත් වෙන කෙනෙක් හරි ඔහොම ලස්සන ට ජීවිතේ විදිනව දකිනකොට ගොඩාක් ආස හිතෙනවා ❤❤හදවතින්ම සුබ පතනව තව තවත් ජීවිතේ දේවල් දිනාගන්න ලැබෙන්න කියල ❤❤❤❤❤
Aneeeee thank you so much ❤️🙏🥹
තව චන්දෙ දෙන්න සජියට රනිල්ට රාජපක්ෂ ට එතකොට මේ වගේ අනුන්ගෙ දියුණු රටවල් වල එව්වා බල බල හූල්ලන්න පුලුවන්
@@NandanaPriya-vw6gb ඕක කියන්න එයාලට චන්දෙ දීපු අයට,මට අදාල නෑ
Shopping video බලන්න හරිම ආසයි❤❤❤
Keyla බලන් ඉද්දි ලොකු වෙනවනේ ❤
Ow Ane eka thamayi duka🥹
Hmm
ආසාවෙන් video එක බැලුවා. බබාලා දෙන්නා දැන් ලොකුයි.ඉක්මනටම තව video එකක් ගේන්න. බුදු සරණයි!!!❤❤❤❤
Next year,i m coming to 🇺🇸....so exited and learning things from your videos....i m starting my marriage life ...new country new life...all works has to do myself 😊❤
අක්කිගේ videos තමා මගේ favorite ❤✌️ .
මේ පාර video එක බලන්න ටිකක් පරක්කු උනා, කොහොම උනත් හැමදාමත් වගේ අක්කිගේ videos බලන්න ගොඩක් ආසයි, ගොඩක් ආදරෙයි ❤️😘
Aneeee thank you patiyo❤️🙏 much love to you too 🥰😘
අක්කිගෙ ග්‍රොසරි ශොපින්ග් වීඩියෝස් වලින් ආසම ආසම ආසම වීඩියෝ එක , ❤❤❤❤❤❤❤
අපේ ගමේ ඉන්නවා කේලා,කේඩ්න් කියලා ටුවින්ස් බබාලා දෙන්නෙක්,
බයි බායි අක්කි. ඔයාලගෙ ශොපින් වීඩියෝ මරු. ආසාවෙන් බලනවා අක්කි ආදරේයි හැමදාම සතුටින් ඉන්න හැමදාම ආදරේයි පවුලටම ❤❤❤❤❤❤
අනේ අක්කියෝ ඔයා ගොඩක් ලස්සනයි ඔයාගේ බාබාලා දෙන්නත් කියුට් බුදු සරණයි පරිස්සමෙන් ඉන්න ❤❤
Attatama akki oyage shopping vlogs balanna mara asai. Digatama genna ❤❤❤
Awwww thank you so much ❤️🙏aniwaryen gennan 🥰
Mewa balala apith rata dala yana eka neme karanna one ape ratath api hadamu.theres no place like srilanka.lets vote this time wisely ❤❤❤❤
Shopping kiyapu gaman me paththata apu aya kooo.adrei akkeee❤
🙌🙌🙌❤❤❤
Shopping vedios walata thamai asama😊
Anura sahodaraya thamai ape balaporoththuwa jayawewa🤝🤝🤝
A partner like Indika aiya is everything ❤.Stay blessed cute family 💕.
So true ❤️🙏 thank you so much 😍
Lassanai❤ budu saranai oyal okkotoma.....satutin inna ... adarei.....😊❤🎉
අද වීඩියෝ එක හරිම ලස්සනයි.නංගියෝ ඔයා එන්න එන්න ලස්සන වෙනවා. බුදු සරණයි!ආදරෙයි මුළු පවුලටම❤️❤️❤️❤️❤️🎁❤️❤️
දවසක USA එන එක ලොකු dream එකක් මගේ ❤🙂
අනිවාර්යයෙන්ම දවසක එනවා
Me toooo😍☺
Me toooo😍☺
Me toooo😍☺
මගේත් ලොකුම dream ek USA යන එක❤❤❤❤❤❤❤❤❤❤
Lassana family ekak😊 adareyi hamadamath❤️
ඉඩ ලැබුන වෙලාවට අනිවාර්යයෙන්ම වීඩියෝ බලනවා.. ඒත් ඉස්සර වගේ දිග ලස්සන කමෙන්ට් ලියන්න උනේ නෑ අක්කි..❤❤ අනේ අපේ පැටව් දෙන්නා කොච්චර ලොකු වෙලාද ඒ ටික කාලෙට...🥺🥺❤ දැන් වගේ මතක් වෙනවා මල්ලි බබා ඉපදෙන්නත් කලින් බලපු වීඩියෝ.. ඊයෙ පෙරේදා වගේ.. Kayla මැණික ගොඩක් ලොකු වෙලා..❤️😘 හැමෝම පරිස්සමෙන් සතුටින් ඉන්න.. පුළුවන් හැම වෙලේම කමෙන්ට් එකක් ලියන්නම්..❤❤ ආදරෙයි ගොඩාක් ❤
Ow ekane neda ? Much love to you too ❤️❤️❤️
Nice video thank you akki ♥️ බුදුසරණයි❤️ !
You are most welcome ❤️🥰 thank you for watching 🙏
Can I have you number
Please please please please please Akki
හරිම ලස්සනයි නංගි විඩීයෝ එක. අසාවෙන් බැලුවේ. ....❤
Keylage හ
ලස්සන බලන්නකො❤❤❤❤
Mn dakapu lassana you tube chanal ekak , mara lassana family ekak ❤
අනේ ඔයාලා හරි ලස්සනයි
Comment එකක් දාන්න
Thank you so much Anusha ❤️❤️❤️
Godk kalekin oyalawa dake akke sorry kalin vidiyo balna beri una me vidiyo eke dakapu ganm awe balna 🥰🥰🥰🥰🥰🥰
Ane akki asawen hitiye video ekak danakan 😊 kattiyama parissamn innawa neda ❤😊 adare kattiyatama godak 😊❤
Asawenma balana videos thama akka shopping videos akkige...aiyath ekka ekathu wela oyala coffees hadana vidihath pennannako ❤❤
Akkige shopping vlogs nm super akke.❤❤❤ welawak labuna gaman balanawa
අක්කි ගෙ ලස්සන කොණ්ඩෙ නම් අපරාදෙ නෙ🎉
Apita ethin ohoma ratakata gihin sopin karanna wenne hinen thamai.ahema baladdi oyala harima laki❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
අම්මා ලස්සනයි නෙ ඒ හින්දා දෝනිට් ලස්සනයි 🎉
Oyala gota dawasakin ❤adarei oyalatta❤
දැන් kayden හරි සද්දෙයිනෙ ❤️ cute එයා
Adath video aka lassanai akki❤❤❤
Akki oyage vedio ekak enkn balan hitiye❤
shopping vlogs thamay asama😍
Awwww 🥰🥰🥰
ආදරයි පරෙසමන් සතුටින් ඉන්න බුදු සරණයි ❤🎉🎉🎉🎉❤
my most favourite youtube channel... love you akkii....
Loba kamak nathuwe hodeta kala bila wiyedam karela inna family ekk❤❤❤
අනෙ අක්කි කත කරන විදිය ඔයලග්ව් සමගිය හැමොම ලස්සනයි..නන්ගි බබටයි මල්ලි බබටයි ගොඩාක් ආදරෙයි❤️🥺අක්කිටයි අයියටයි බබලා දෙන්නටයි බුදුසරණයි❤️සතුටෙන් ඉන්න හැමදාම❤️😘
Thank you so much ❤️🙏much love to you too🥰
මගෙ බබාට අවුරුදු පහයි.ඔයාලගේ වීඩීයෝ ගොඩක් බලනවා.අනේ අම්මි මටත් ඒවා අරන් දෙන්නකෝ කිය කිය ඉල්ලනවා.මං කිවුවා අනේ පුතේ ඒ ඇමෙරිකාව නේ කියලා.අපි ගිහින් ගමුකො කියනවා 😢😢😢
So Cute Princess Keyla And Our Prince Malli Baba😘❤️ Keep It Up Akki !! Much Love ❤❤
Thank you so much 🤗
Lassanaiii🎉❤❤ video eka
I wish I had life like yourss❤❤. So blessed
Apit dan costgo ekata ki sarayk awada akka ekka.. et ayt dakkot enawama tama... oyala ekka apit shopping kala wage. ❤❤
Malli bba loku wela, eya apu widiha matkai taamat 😊
Kettu une kohomada akke...
අනේ keydan❤❤❤❤❤❤
I love snacking on seaweed too and no one in my family likes it either. Kayla you are a girl after my own heart 💚.
Hema comment ekaktama reply daana kenek oy withrai dakke akki..😍😍😍😍lv u
Ane katath bs akke ❤❤❤❤
අක්කේ. ඇමරිකාවේ ඩොක්ටර් කෙනෙක්ගේ සැලරි එක කොහොමද
day vlog ekkuth gennko akki 😊 love you both 😘
Gennan ikmanin ❤️
sun dried tomatoes godak pasta sauce hadanna use karanawa wenasma flavor ekak eken
Kayden bro......බලන්න ආවේ.....❤
Asama family eka❤❤❤
Ada udeth 2 years ago grocery shopping video ekak baluwa oyalage ❤🥺
Asama widihe video ekk 😍😍
Nice video!❤🎉
Beautiful content Ome ❤️
Hi akki. How do you manage your refrigerator to keep those groceries?? I always find it difficult keep all the frozen stuff in the freezer after getting bulk groceries?
Day in my life videos gennako akki pls....❤️❤️❤️
Superb ❤ shopping video
A blessed family❤
ගොඩක් ආදරෙයි ඔයාලාට ❤❤❤
Harima Lassanai akki ❤❤
Asawen baluva late vela hari..❤❤adarei hamotama
Jasmine rice kiyanne akke Thai rice Akak aka Thai food walata Tama use karanne
Godak asawen baluwa.babala dennatath godak asai.❤❤❤❤
මගෙ රටත් මෙ තත්වෙට කවදාහො පත්වේවා❤
Esema weva ❤️🙏
Lovely Fam 💗
Nangi oya thin wela, lassanai❤
Meal prep, what i eat in a day, lunch box vedio krnnakoo ❤❤
Sure 😊 will bring soon 🙌❤️
Oyage videyo eka ada dakke. Lassani Akki. Apita kawadawath ohoma badu gannanam hambenne na
Nice video, akki. Thank you
Keyla manika mage nangi wage Kayden manika mage malli wage Love you so much akki❤❤
Love you akkkaa😘😘
Kayden manika ❤..eya dan shooii
නංගි කෑම ජාති හදන වීඩියෝ එකකුත් දාන්නකො.ආසයි බලන්න.❤❤
Akkila enne nadda lakawata lagadi 😊 godak adareii akkiyoo 🤍
Keyla හරිම ඉක්මනට ලොකු වෙලා නේද?❤❤
Happy family ❤
Such a pure voice. Not many people have this gift. I love it!
Awwww thank you so much Hiru ❤️🙏
Keyla's hair is so beautiful ♥️♥️♥️♥️
කොස්කො එක නම් ශාපයක් 😂😂
Very interesting shopping video
අක්කි ලංකාවේ ගෙදර අයට box එකක් යවන වීඩියෝ එකක් කරන්න හිතෙන්නේ නෑ....???😊😊😊😊
Giya maseth ekak yewwa aparade oyalata pennanna thibuna. Man ithin eka echchara hithuwe ne 🤦♀️ Mata godak api karana dewal genna beri wenawa ithin… sorry nanga ☺️
@@LifeWithOme Its ok akki. Mamanam aasai e wage video balanna..ekai request kare..
බුදුසරණ යි
Shopping vlogs 😇👍
Ane akki oyalage family eka harima lassanai ❤❤❤❤
Thank you patiyo ❤️
@@LifeWithOme 😊💗💗
අක්කේ ඔයා cooking video දන්නකෝ😊