Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
හරිම සරල ජීවිතයක් ගෙනියන, බොරු පොෂ් නැති ඔයාට සුභ අනාගතයක් නංගී...
හැබැයි බොරු පුකක් 😂
ඔයා කොන්ඩේ බදින විදිය මාර ලස්සනයි අක්කි ඔයාගේ මුනට හොදට ගැලපෙනවා.
මම මුලින් හිතුවේ ඔයා හරී අහංකාර කෙනෙක් කියලා... ඒත් අනේ ඔයාගේ කීඩියෝ එකක් අහම්බෙන් බැලුවේ .... හරී හොද පිස්සු, නිහතමානී කෙනෙක් ඔයා. දැන් ඔයාගේ වීඩියෝ හොය හොය බලන්නේ... ආදරෙයි අක්කේ
කවුරු මොනා කිව්වත් මං නම් හරිම කැමති. වෙන මොකුත් නෙමේ සත්තුන්ට ආදරේ නිසා ❤
මමත් එයාගේ සත්ව කරුණාවට කැමතියී
එකගයි❤
Kisim mahakamk nati kenek una adrey nngi oyata
me too. ❤නිලියක් වුනාට කරැණාවන්ත කම තියෙනවා . පුස් පැටියට 😁සලකන හැටි දැක්කම හරිම ආසයි .හැමොම එහෙම නැනේ . පිලිකුල් කරයි සමහරැ ගෙටවත් ගනැති අය අතරේ ආදර්ශයක් ඔයා ❤️😌☝️ @@samanthakumari704
ඔයා හරි නිහතමානි අක්කි කිටියා ෂෝයි අපි වාවි මැඩමි බලනවා හැමදාම❤
එයා කොණ්ඩේ බැන්දමත් ලස්සනයි ❤️ කොණ්ඩේ කඩාගෙන ඉන්නකොටත් ලස්සනයි 🥰
අනේ අද නියමයි,,කැමරා කරන කෙනාවත් අපිට පෙන්නන්නාකා්,,,පුසාට නම නිකි හරි නිකෝ ,,
බොරු සෝබන නෑ හරි ආදරයි ඔයාට අක්කි ❤❤
හරිම සරල සුන්දර දියනියක්...ඔයාට වගේම කිටිටත් ගොඩක් ආදරෙයි ...
ආදරෙයි තෙරුවන් සරණයි ❤️❤️❤
අක්කා ගත්ත හැම කෑමකටම මාත් ආසයි❤❤❤😊😊
❤❤❤
සත්තුන්ට ආදරය අයට මම නම් මාරම කැමතියි ....... ❤️❤️❤️
Aniwaryen mth 👍
පොලොස් නුත් කඩෙන් ගන්නෙ.ඇත්තෙන්ම් town වල මිනිස්සු පව්.අපේ බාප්පලාත් Piliyandala.ගමේ ආවම හැම දේම අරන් යනවා .මම මෙයා ට හරි ආසයි .
අදමයි විඩියෝ එකක් බැලුවේ ඔයාගේ ඔයත් ලස්සනයි විිඩියෝ එකත් ලස්සනයි ❤❤
අම්මෝ මට ලයික් එකක්...🥰
ඇත්තටම හරිම සරල සෝබන නැති පොෂ්න නෑ හරිම නිහතමානී ආදරෙයි ❤😊
ඔයා හරිම සරල කෙල්ලක් නංගී. හැමදාම හොඳින් සතුටින් ඉන්න. බුදු සරණ යි!❤
Adareyi akki❤❤❤❤
Adareiiii ❤️
Akke oyata thawa thawath hariyanna ona . Hamadama sathutin inna labewa . Budusaranai❤❤❤❤❤
Pusata ටුටු kiyanna eka lassanai ❤
නූඩ්ල්ස් ගන්නකොට රයිගම් එකේ දෙවෙනිබත කියන නූඩ්ල් එක ගන්න නංගි.ඒක හරිම රසයි හැදුවම..❤
ඔව් අපි ගන්නෙත් දෙවෙනි බැත නුඩ්ලස් එක තමා.
මගෙ අක්කි ඔයාට බුදු සරනයි ❤❤
Pusata Adare Karana ekata a jesuge ashirvadaya❤❤❤❤❤❤❤❤
Akki mn oyage vidios balanawa vadipurama asa uyana vidios valata thaava travel vidios valata akkita puluvan nm venasakatath ekka monahari sweet kamak desert ehema hadana vidio ekakuth gennamko lassanata thiyei colour ekak select karala ehema ❤
Ane oya hari shook ane wena aya wage nemei harima nihathamani...adarei oyata kititai...kalu menike kiyala nama tiyanna bs...❤❤❤❤❤
Oyage konde patta lassanai. ❤
Harima lassanai akki ada vloh eka ❤❤❤
අනේ අක්කිගේ ලස්සන ඔයාගේ කොන්ඩේ නිසා තවත් ලස්සනට පෙනවා🥰❤️
Akkige shopping krn video balann harim asa hithenwa akki balan inna anee
ඔයාගේ.විඩියො.අදයි.දැක්කේ....අදඉදන්බලනවා❤
Man godak kemathi akka harimq sarala nihathamani kenek.man kemathima a saralawa jeevithe gewana vidiyata.math ahemai.posh wenna hoda ne.thawa video genna😊
අනේ අක්කී මන් ගොඩක් ආසයි කිටීලට කිටිට ටුටූ කියන නම දාන්නකෝ
Kauru mono kiuwath mn asama niliyak akke oya sarala lassana daksha niliyak adarei akke ❤❤❤❤
Adarei piumi akke.oya godak nihathamani kenek.❤
අනාගතෙ ජිවිතෙ යහපත් වේවා❤❤❤
ආදරෙයි 😘💝
අපේ ගෙදර ඉන්නවා පූස් යාඑවෙක් එයත් සෙල්ලම් කරනවා . එයා තනියම ඉන්න නිසා සෙල්ලම් කරනවා .මම පූස් යාඑවා අද නෑව්වා
හරිම ආසාවෙන් බැලුවා..නිහතමානී ඔයා සුන්දරයි හැමදාම.❤❤
ආදරෙයි තෙරුවන් සරණයි ❤️❤️❤️
Dr oya ice jaathi ganna kota, Bill karanna kalin ganna. Nethnam shopping karanakang melt wenawaney ❤❤❤
සරලයි❤
Adarei akki godak ❤❤😊😊
Man oyage asama de. Oya pusata salakana widiya. Anith hema niliyakma loku loku pusone posh ekata hadanne. E athin oya hodai anee❤❤
මං ආසම බොරු පොෂ් ගති නැතුව පොළොවේ පහේ ගහලා ඉන්න එකට ආසයි ❤
.❤ ලස්සනයි අක්කි ඔයා.. ඔයා හිත හොද කෙනෙක්....
ලස්සනයි ❤❤❤❤❤❤
ආදරෙයි ගොඩාක් අක්කී ❤❤❤❤❤ බුදු සරණයි 🙏🙏
ඇත්තටම බොරු පොශ් නැතුව,එයා එයා විදිහටම කතා කරනව,මම මේ ලගදි ඉදන් අක්කිගේ vlogs බලන්න ගත්තේ❤
Video කරන්නේ කවුද කියලා මටනම් හරිම ගැටලුවක් අනේ.. ඇත්තටම කවුද video කරන්නේ.
Akki video ekak danakanmai balan inne harima asai akki oyata godakma akki shopping karana video valata 😍❤️
I like her lot. She is the only actress whose videos I'm watching.
ලස්නයි❤❤❤
Oya harmattan simply kenek godak hodai eka ehema unama hugak dura yanna puluwan God bless nanga
ane biththara genavama mulinma hodata hodanna hodata thetha berunama thamai danne ❤
ඔය sun crm ak hodai akki.mth dn awruddk vthr idn oka gnne oka hodai.. oy gan කට්ටිය පණ්ඩිත katha kiwat oya හරි hoda kenek.. ad mn oyge vlog issellm balnne..
Mokdda e creem eke nama haloo.
Mokadda sun cream eke nama
ආදරෙයි අක්කේ ගොඩාක්❤
ඇත්තටම අක්කා ජපන් බෝනික්කෙත් තරම් ලස්සනයි
අනෙ මරැ අනෙ ඔයා කිටියා තමා මරැම නාවන්න ගෙනාවෙ කිව්වම ලගටත් එනවා අපෙ එකානම් වතුර දැක්කත් දුවනවා 😂 ආදරෙයි ❤
අනේ ශෝක් අක්කියෝ ඔයා මන් ආසම කෙනෙක් හැම ව්ලොක් එකක්ම දාපු ගමන් බලනවා🥺 දිගටම වීඩියෝ දාන්න .කවුරු මොනා කිව්වත් ගනම් ගන්න එපා අක්කා 💗ආදරෙයි හැමදාම😩💗😚
අක්කි මාසෙට වියදම කීයක් විතර යනවද? මේකට කැමතිනම් උත්තරයක් දෙන්න හරිද?මම ආසයි අක්කිගේ style එකට මම ආසාවෙන් බලනිනේ අක්කිගේ වීඩියෝ.
Oya arabic kellek wage black hair awww so pretty akka ❤❤❤
සතුටින් ඉන්න .බුදු සරනයි.අපිට ඔහොම මාසෙකට ශොපින් කරනව කියන එක හීනයක්.😢.
ඔයා හරිම ෂ්කොෂ් ❤😂🎉😢😮
Ane akki oyata puluwAn nam apith udawuwak karanna
හරි ආසාවෙන් බලන්නෙ වීඩියෝ
අනේ ඉතින් ඔයාගේ වෙන්ඩ හබීව පෙන්නකෝ❤️❤️
මේ අකුරේගොඩ කීල්ස් එක නේද , මං දැක්කා එක දවසක් අක්කව.අක්කා ඔය පහු කරගෙන යන පන්සලට යන්න දවසක.❤ තෙරුවන් සරණයි.
ආදරෙයි අක්කියෝ....මං ඔයාට නම් මාරම ආසයි ❤🎉...enjel kenek vge❤️...
Hi akki e perfume eka name eka mokkde akki penuwata hariyta penna nha
මං අසම කෙනෙක් ඔයා නංගා මං හැමදාම කියනවා වගේ ඔයාව මුන ගැහෙන්න හරිම ආසාවෙන් ඉන්න කෙනෙක් මං පුලුවන් වෙයිද දන්නේ නැ මං ලංකාවෙන් යන්න ඉන්නේ ඉතිං ඔයාට ගොඩක් ආදරෙයි මං නංගා තෙරුවන් සරණයි හැමදාම සතුටින් ඉන්න ❤❤❤❤
ආදරෙයි ගොඩාක්... තෙරුවන් සරණයි ❤️❤️❤️
Asma kenek ❤❤❤
Adarei ❤️
ඔයා ෂෝක් අනේ ❤
පුසිගේ නම❤ චුළුබුලී
Budu sarani ඔයාට ❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤Akke
Oya hari shoi ane ❤
Wedi weda nethi kenek oya super ane
Keells eke wada Karana mn me video ekh baluwe harima asawen ❤
ගොඩාක් හොදයි ඉතින් ඔයා❤
ඔයා හරි අවංකයි.
hamadama sathitin parissamin inna akko adarei ❤❤
Godaaak aadareiii❤
මමනම් ඔයාට කැමතිම ඔයාගේ විහිළුවලට හැමදාම සතුටින් ඉන්න බුදුසරණයි දෙවිපිහිටයි 😁😁❤️❤️❤️
ෂෝක් ඔයා
E tishart eka kohenda gaththe eka lassanai
Oya hari lassani akke❤🌹♥️♥️♥️♥️harima sarala kenek...
Mara saralai ❤
අක්කා ශොක්🤗💕
Akke perfume eke nama mokakda?
Oya harima wasanawantha girl kenek❤❤❤❤❤❤
Nice akki kondet krnn hod deyk kiynnko akki ynwt❤
Oya harima natural akki❤mn adareyi
අපේ ගොදර ඉන්නවා ලස්සනම බල්ලේක් අපි කියන්නේ බවුන් කියලා සත්තු අසරනයි මගේ ලොකු දුව ට අවු.7යි . පොඩි දුව ට අවු.3යි දෙන්නම සත්තුන්ට කෑම දානවා අනේ අපේ ගොදර කුස්සිය පැත්තට නිතරම අැවිත් හිටියා පුසියේක් අපි උට කෑම දනවා නිතරම කත කරනවා මගේ දරැවෝ දෙන්න හරිම අාදරේයි දවසක් පුසි බත් කන්න ගියා පුසිට මාඵ කටුවක් හිරවොලා කැස්සා එද ඉදලා අක්කයි නංගියි නම තිබිිබා කටුකන පුසි කියලා ඔහෙම අපි එක්ක සතුටින් හිටියා දවසක් 2ක් 3ක් ගියා පුසි අාවෙිි නැහැ නැනයි නැන්දමිිමයි දෙන්නම එකතු වෙිිලා කටුකන පුසිට මි පසානමිි දිලාද දවස්2.3ක් බලා සිටියත් එයා එන්නේ නැති පාටයි පුසි අපිව දලා ගෙඩාක් දුර ගිහිල්ලා අදටත් මගේ බාබලා අමිිමෙිි කටුකන පුසි පවු නේද කියලා මට කියනවා
අනේ 😢
Anee
Akkke video ekh muladi puwata dena cat food eke prize kiyd
Adaraii akki oya lassanai ❤❤❤
Oya godak lassanai nango
අනෙ ආක්කි ඔයාගෙ වස්සැප් නම්බරෙ දෙන්නකො , වෙනම විඩියො එකකින් ඇවිත් අනෙ 😢😢😢😢😢😢😢😢 ඔයා ෂෝයි අනෙ ❤
ලස්සනයි ඔයා 😊😊
Oyage vedio mama hamadama balanawa akke
Oyage konde gan vidio ekak karannako.budu saranai
Sarala keneki man nm kemathi oyata ❤❤❤
Clear video ek ada anith oyge videos ewata wada. Akke digtm me widiht video krnnko. Sudu krnn ep. Mehem mara lssnai❤
Konde monwada gane akka konda lasanai oil ganwada . Monwada bona vitamin

ආදරෙයි
තෙරුවන් සරණයි ❤️❤️❤

තෙරුවන් සරණයි ❤️❤️❤️

ආදරෙයි ගොඩාක්...