මාසෙකට හරියන්න බඩු ගන්න costco එකේ shopping යමු🛍️ | What’s New @ Costco | අලුතෙන් ඇවිත් තියෙන දේවල්

Поділитися
Вставка
  • Опубліковано 1 лис 2024

КОМЕНТАРІ • 257

  • @hirushi2357
    @hirushi2357 6 місяців тому +329

    Shopping කියපු ගමන් මේ පැත්තට ආපු අය අත උත්සන්න😁❤️

  • @chalu7764
    @chalu7764 6 місяців тому +77

    Shopping videos ( ඇමරිකාවෙ ) පිළිවෙළට පැහැදිලිව ලස්සනට කරන එකම youtuber ඔයා❤

    • @LifeWithOme
      @LifeWithOme  6 місяців тому +18

      Aneeee thank you so much… thawa lassanata karanna thibuna babala ekka tikak amaruyi ☺️ monadey karannath kalin eyalawa take care karannath one ne🥰 ithin thank you so much Oyalage adareta❤️means a lot 🙏

    • @chalu7764
      @chalu7764 6 місяців тому +6

      @@LifeWithOme ඒක ඇත්ත අක්කි. හැබැයි මොන තරම් busy උනත් කරණ දේ පිළිවෙළට කරන කෙනෙක් ඔයා. බලන්න ආස හිතෙන විදිහට වීඩියෝස් කරන්නේ ඔයා. ඇමරිකාවෙ life style vlogs කරන හැමෝගෙම ඒවා මම බලනවා. මේ තරම් පැහැදිලිව කරනවා දැකලා නෑ කවුරුත්ම.❤️😊

    • @LifeWithOme
      @LifeWithOme  6 місяців тому +4

      Godak sthuthi oyalage adareta ❤️🙏much love nanga 🥰

    • @jeewanthiwathsala9222
      @jeewanthiwathsala9222 6 місяців тому

      ❤️❤️❤️❤️

  • @asininisansala9241
    @asininisansala9241 Місяць тому +3

    අක්කේ මම සාමාන්‍ය පවුලක අවුරුදු 19 කෙනෙක් මම අක්කගේ විඩියෝ බලනවා කවදා හරි හොදට ඉගෙන ගෙන අක්කා ඉන්නවා වගේ තැනකට එන්න මම හරි මා ආසයි ❤❤

    • @LifeWithOme
      @LifeWithOme  Місяць тому

      Good luck nanga ❤️ wishing you all the very best 🙏

  • @thakshilaamali5838
    @thakshilaamali5838 6 місяців тому +6

    මමත් ගොඩක්ම ආස ඔයාලගෙ Shopping video බලන්න Thank you ❤

    • @LifeWithOme
      @LifeWithOme  6 місяців тому

      You are welcome 🥰❤️🙏thank you for watching

  • @sasifdo3642
    @sasifdo3642 5 місяців тому +2

    අක්කෙ එපා වෙන්නෙ නැති දෙයක් තමා මෙ ගොසරි ශොපින් ඉතින්🥰🥰🥰මල්ලී බබා ආස විදිය ඇපල් වලට අම්මො පස්සෙ අඩනවත් එක්ක...😊😊😊අක්කගෙ ඇදුම අක්කට මාරම ලස්සනයී...🥰🥰🥰අක්කෙ තව නැටුම් නටන විඩියො එකක් කරන්නකො අනෙ මම එක පිස්සුවෙන් වගෙ තාම බලනවා මාරම ආසයී එකට🥰🥰🥰🥰ආදරේයී හැමොටම පරිස්සමෙන් සතුටෙන් ලස්සනට ඉන්න...බුදු සරනයී🙏🙏🙏☸️❤️❤️💪

  • @geethanikumari3991
    @geethanikumari3991 6 місяців тому +11

    වීඩියෝ එක දාලා කියල notification එක එනකන් බලන් ඉදල බලන්න ආවා😍❤️

    • @LifeWithOme
      @LifeWithOme  6 місяців тому +1

      Awwww thank you sweet girl❤️🥰😘

  • @himashakandamullawaduge
    @himashakandamullawaduge 6 місяців тому +2

    මම නම් හරිම ආසයි
    shopping වීඩියෝ බලන්න අක්කාලාගේ.පව්ලේ අය එක්ක shopping කරනකොට බලන්න හරිම ආසයි.අදත් හරිම ලස්සනයි අක්කේ වීඩියෝ එක.ආදරෙයි ඔයාලට හැමදාමත්.සතුටින් පරිස්සමෙන් ජීවත් වෙන්න කියලා හදවතින්ම ප්‍රර්තනා කරනවා.බුදු සරනයි ❤❤❤❤❤❤

    • @LifeWithOme
      @LifeWithOme  6 місяців тому +1

      Set ekama gihama mara amaruyi video karanna. Eth ithin giya video ekak genna one nisa.Glad you guys enjoyed it🤗thank you so much ❤️🙏

  • @hiruninawodya9108
    @hiruninawodya9108 6 місяців тому +9

    Ane asewan hitiya vlog ekak ada.තවත් ලස්සන wela akki.....හැමදාම wage ආසාවෙන් adaren balanawa ❤..

  • @tharukavindi6612
    @tharukavindi6612 6 місяців тому +5

    මෙි videos බලන්නේ හරිම ආසාවෙන්.අවුරැදු ගානක ඉදන් මම ඔයාගේ video බලනවා අක්කේ 😍😍😍

    • @LifeWithOme
      @LifeWithOme  6 місяців тому

      Aneeee😍😍thank you so much e adareta🥰🙏❤️

  • @amilaweerasinghe3011
    @amilaweerasinghe3011 6 місяців тому +6

    Akki man asama akkive shopping video balanna❤❤❤❤ asawen beluwa akki video eka.parissamin sathutin inna ❤❤❤❤ budusaranay

    • @LifeWithOme
      @LifeWithOme  6 місяців тому +1

      Thank you so much amila ❤️budu saranayi 🙏

  • @rashilarathnasiri6388
    @rashilarathnasiri6388 6 місяців тому +4

    හරි ආස හිතෙනවා අක්කේ මේ වීඩියෝ බලද්දී ඔය ජිවිතේ ට...❤

    • @LifeWithOme
      @LifeWithOme  6 місяців тому

      Aneeeee 😊😊 ❤️❤️🙏🙏

  • @SandayaSamanthi-rp7xe
    @SandayaSamanthi-rp7xe 4 місяці тому

    Shoping video withrak nethuwa puluwanwelawata wena videoth danna.😊😊
    Oyage video lassanai. Budhu saranai oyala hamotama.❤❤❤

    • @LifeWithOme
      @LifeWithOme  4 місяці тому +1

      Godak wena videos danawa man. Channel ekata gihin balannako☺️✌️🥰

  • @CRICINS_EDITZ
    @CRICINS_EDITZ 6 місяців тому +1

    Akki kentucky wala frankfort state eka family ekakata hodaida?plz reply me.

  • @MaheliWithanage
    @MaheliWithanage 6 місяців тому +5

    Wow akkii i love it 😍❤ thawa diga vlogs godaak ooniiiii 😚😚

  • @shehanimadhushi9012
    @shehanimadhushi9012 6 місяців тому +2

    Beautiful family 😍❤ Ayyth hrima supportive akkata lassana vedios vlogs krnna 😍❤❤keep doing it akka ❤

  • @SaduniHansika-i1y
    @SaduniHansika-i1y 6 місяців тому +2

    මෙ වගෙ vidiyo බලන්න ගොඩක් ආසායි අපෙ චුටි කෙල්ලයි කොල්ලයි බලන්න .❤❤❤❤ හැමදාමත් වගෙ ගොඩක් ලස්සනයි .❤❤❤ ඉස්තුති මෙ වගෙ ලස්සන vidiyo දුන්නට 🌸🌸🌸🌸🌸🌸🌸🌸😊

  • @champikapriyadarshani6534
    @champikapriyadarshani6534 6 місяців тому +5

    ඇත්තටම අක්කා හරිම වසනවන්තයි අපි බඩුගන්නෙ රැපියල් 3000කවගේ

  • @ajanthawijayatunga3833
    @ajanthawijayatunga3833 5 місяців тому +1

    ඔයා නම් හරිම පිළිවෙලයි ❤️❤️❤️ අදත් vlog එක ලස්සනයි 👍👍👍👍 මරු 💖

  • @praneedipraneedi9731
    @praneedipraneedi9731 6 місяців тому +2

    Shopping වලට තමයි ආසම❤❤❤

  • @krishanimadushanika5045
    @krishanimadushanika5045 6 місяців тому +1

    මල්ලි බබා ගොඩාක් ලොකු වෙලා දැන්...හරි කියුට් මල්ලි❤❤❤

  • @shenalthiwanka
    @shenalthiwanka 6 місяців тому +1

    Hi akki.. akki job ekakata us awoth ikmanin PR Ganna puluwanda? i mean without green card....thiyanavanm monawada e and kocchara kal yanavada?
    poddak me gana kiyannako .....
    ganna puluwan vidi gana danna na ekai,
    thank you very much ❤

    • @LifeWithOme
      @LifeWithOme  6 місяців тому +1

      ua-cam.com/video/18x95buWfMc/v-deo.html

  • @serandib6247
    @serandib6247 6 місяців тому +1

    Oyage shoppin vidwos harima lassanai. Mama godaak asai balanna. Math America enna asawen inne. E nisama oyage videos asawen balanawa dear. Thank you.

  • @ThinkGenius
    @ThinkGenius 6 місяців тому +2

    Akka Golden member kenek neda?
    Yearly cashback ekk hambenwa neda ?

  • @ශශිනි
    @ශශිනි 6 місяців тому +2

    අක්කගේ voice එක අහන්න ඕනි නිසාමයි බලන්නේ මාර ලස්සනයි අනේ❤

    • @LifeWithOme
      @LifeWithOme  6 місяців тому

      Awwwee thanks a lot Madu 🥰🙏❤️🤗☺️ much love nanga 🥰🥰🤗☺️😊

  • @sitharaherath4206
    @sitharaherath4206 6 місяців тому

    ආසම විඩියෝ එකක් අක්කි අද අරන් ඇවිත් තියෙන්නේ ...ගොඩක් ආසාවෙන් බැලුවේ අක්කේ ....ගොඩක් ලස්සනයි විඩියෝ එක .....හැමදාමත් ආදරෙයි ....පරෙස්සමින් ඉන්න ...තෙරුවන් සරණයි .....😘😘❤️😍😊

    • @LifeWithOme
      @LifeWithOme  6 місяців тому

      Thank you darling nanga🥰❤️☺️ much love sweet girl ☺️😊budu saranayi 🙏

  • @Sheharanilupuli
    @Sheharanilupuli 6 місяців тому +2

    Akki video ekak danakam balan hitiye ❤ada video ekath lassanayi akki ❤❤❤

  • @DilhaniDilrukshi-ci6pq
    @DilhaniDilrukshi-ci6pq 6 місяців тому +1

    Adath video eka niyamai . Akke oya shelpa shetty wage harima lassanai. Budu saranai oyalata

    • @LifeWithOme
      @LifeWithOme  6 місяців тому +2

      Awww eka mata issara derana tv eke weda karanakota godak aya kiyanawa🤗☺️🥰😊 thank you so much Dilhani❤

  • @NishuRanasinghe-l9t
    @NishuRanasinghe-l9t 6 місяців тому +4

    Shopping 🛒 vlog ekak aragena enakal balan idiye akkiyo❤nice vidio

  • @manuthchehansa2356
    @manuthchehansa2356 6 місяців тому +3

    Costco එකක් rajagiriye open karanawa......
    Heenen dakka 😅

    • @LifeWithOme
      @LifeWithOme  6 місяців тому +2

      😂😂😂 hine sebe wenna kiyala prarthana karanawa ☺️🤗

  • @hashangunarathna2
    @hashangunarathna2 6 місяців тому +1

    හරිම ලස්සනට vidiyos කරනවා ඔයා.jesu පිහිටයි akki oyalata bs💕💕💕

  • @ishans.a.i.d4019
    @ishans.a.i.d4019 6 місяців тому +2

    Costco membership eka ganna onada America valath.

  • @Rajja_TV
    @Rajja_TV 6 місяців тому +1

    Aththatama akki oyala godak lucky kawada hari puluwan unoth oya wage rataka jeewath wena eka mageth lokuma heenayak. Good luck sudu....❤❤❤❤

    • @LifeWithOme
      @LifeWithOme  6 місяців тому

      Good luck to you too sudu🥰❤️🤗🙏🙌 thank you so much ☺️❤️

  • @Buddhika1993
    @Buddhika1993 6 місяців тому +2

    Akki tawat lassana wela ❤❤❤❤❤ හැමදාමත් satutin inna ලැබෙන්න one ❤❤❤❤

  • @Cephaliccosmeticsproducts
    @Cephaliccosmeticsproducts 6 місяців тому +2

    Ane mandha ?me akki dakinakota Mata mathak wenne “Robin hood eke actress Lady Marion (judi Trott)

    • @LifeWithOme
      @LifeWithOme  6 місяців тому +1

      Ehemada 🥰🥰🥰 Konde nisa wenna athi neda 🤗☺️😊thank you so much ane ❤️🙏

  • @namanirathnayaka9172
    @namanirathnayaka9172 6 місяців тому +1

    මම ආසම අක්කිගේ shopping videos ඒවා ගොඩක් ලස්සනයි ආසාවෙන් බලන් ඉන්නවා අක්කිගේ voice එකත් අහන් ඉන්න ආසයි .අක්කි අර දාපු dance කරන short video එක ඒ dance එක ලස්සනයි අක්කියෝ ❤❤❤❤ හැමදාම සතුටින් ඉන්න Love you ❤️

    • @LifeWithOme
      @LifeWithOme  6 місяців тому +1

      Aneeee thank you patiyo 🙏❤️ dance eka nan just fun ekata kale…. Eth godak denek Honda prathichara dila thibuna… hopefully thawa ekak aran enann langadıma🤗😊😝

  • @nishssp9523
    @nishssp9523 6 місяців тому +2

    ලස්සන වගේම වටිනා වීඩියෝ එකක් අක්කි. ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @orozairo
    @orozairo 6 місяців тому +2

    Seriously I really like to watching ur every videos. Way ur talking and pronouncing words that’s really awesome. And I really love your both angels. Lovely family stay blessed and stay happy Omesha. Xoxo ♥️🩵♥️🩵

    • @LifeWithOme
      @LifeWithOme  6 місяців тому +1

      Awwww Thank you so much 😀means a lot ❤️🙏

  • @DevikaSubashini
    @DevikaSubashini 6 місяців тому +1

    හායි අක්කා... ලස්සනයි අදත් වීඩියෝ එක. ආසයි ඔයාලගෙ shopping වීඩියෝස් බලන්න. මාත් ආසයි shopping කරන්න... පුතාවයි දුවවයි දැක්කම ආදරේ හිතෙනවා.....❤ තෙරුවන් සරනයි ඔයාලට.. ආ.. මන් කියන්නමයි හිටියේ . අක්කා ආයෙමත් ඩාන්ස් කරන්නෙ නැද්ද. ආසයි බලන්න .. ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @LifeWithOme
      @LifeWithOme  6 місяців тому

      Awwww thank you so much darling🥰❤️🙏 karannako ekak langadima ☺️😊

  • @imasinger7683
    @imasinger7683 6 місяців тому +2

    Hi අක්කියෝ...♥️♥️මමAdhya අර අක්ක කිව්වෙ මගෙ name ek beautiful kiyl...ඉතින් ඔන්න සුපුරුදු විදියට tea ekk බොන ගමන් ඔමේශා අක්කිගේ vlog එක බලන්න ආවා..♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️love u...💞🌺

    • @LifeWithOme
      @LifeWithOme  6 місяців тому +1

      Hi mata mathakayi ithin kohomada🥰🤗thank you adath beluwata video eka ❤️I love your name Adhya 😍

    • @imasinger7683
      @imasinger7683 5 місяців тому +1

      Thanks Omesha akkiyo...♥️♥️ඔයා මගේ නම ලස්සනයි කියපු දවසෙ ඉදල මමත් මගේ නමට හරිම ආදරෙයි..☺️💞🌺♥️

  • @ThushariNalika
    @ThushariNalika 6 місяців тому +2

    ඔයාගේ වීඩියෝ ගොඩක් ලස්සනයි❤❤❤

  • @champikasudarshani6938
    @champikasudarshani6938 6 місяців тому +1

    නියමයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤😂🎉

  • @UdeshikaRasanjali-bz4cg
    @UdeshikaRasanjali-bz4cg 6 місяців тому +1

    Akki kathakaranawa ahan inna asai shoppong video kiuwam maga balan hitiye......🎉

  • @thakshilakusalani5652
    @thakshilakusalani5652 6 місяців тому +2

    ඔයාගේ වීඩියෝ නම් shooi අක්කි....❤❤❤

  • @HemanthaDias-rk6wz
    @HemanthaDias-rk6wz 6 місяців тому +1

    Ane kelage room eke video ekak danna pluwanda

  • @madukapiumi7227
    @madukapiumi7227 6 місяців тому

    Thank you akki.. ❤❤ down wela inna welawata mahansi welawata streas welawata oyage video ekak baluwama harima relax wenawa.. ❤❤

    • @LifeWithOme
      @LifeWithOme  6 місяців тому +1

      Aneee thank you madu 🙏❤️🥰

  • @ireshasandamali7438
    @ireshasandamali7438 6 місяців тому +2

    හෙලො ... හෙලො... ❤❤
    Api nam kana dewal aththtam hoda madi thama 😢. .
    Bye!! ome akki 😍❤

  • @gayathriprasadini915
    @gayathriprasadini915 6 місяців тому

    shopping dekkagaman asawen beluwa akke. oyala kochchara mahansi wenawada apita video ekak genna. thank u akke oyalata. budusaranai ❤❤❤

    • @LifeWithOme
      @LifeWithOme  6 місяців тому +1

      Ekane ☺️ babala ekka chuttak amaruyi den. Eth oyala balanna asayi kiyala dannawa, eka nisayı shopping videos karanne🥰🤗 Neththan minissu inna places walata gihama video karanna gaman babala cranky unama harıma embarrassing… 😝 minissu samahara welawata muna diha bala bala yanawa🤪monawa karannada ithin api dakke ne wage video karanawa 😉 thank you so much ape mahansiya appreciate karanawata ❤️🙏

  • @LalaniWikramathilaka
    @LalaniWikramathilaka 6 місяців тому +3

    Godak adarei hemotama

  • @AsheniAbeysinghe-wm3ss
    @AsheniAbeysinghe-wm3ss 6 днів тому

    You inspire me to work hard to go to the USA❤

  • @Hiru__Kulathilaka
    @Hiru__Kulathilaka 5 місяців тому +1

    ජයවේවා ඔයදෙන්නට

  • @nisansalaherath1408
    @nisansalaherath1408 6 місяців тому +1

    Mehewage wasa wisa gahala nedda oya fruits walata

    • @LifeWithOme
      @LifeWithOme  6 місяців тому

      Man ganne organic ewa godak welawata🙌

  • @DiliniRodrigo-nl1fn
    @DiliniRodrigo-nl1fn 6 місяців тому +1

    Akki hitiyatath wada lassana wela akki.akki konde kadala iddi lassanai❤❤❤.parissamen inna akki hamoma

    • @LifeWithOme
      @LifeWithOme  6 місяців тому

      Ane thank you 🤗😊☺️ e unata konde sampurnama ohoma kadala dala innakota mata hithenawa gedara innawa wage kiyala😝 man wediya ehema danne neththe ekayi 😆

    • @DiliniRodrigo-nl1fn
      @DiliniRodrigo-nl1fn 6 місяців тому

      @@LifeWithOme 🤭🤭🤭

  • @jacobfernandez6649
    @jacobfernandez6649 5 місяців тому

    Good one as always👌
    ඔමී, ඇපල් වගේ පළතුරු පැක් එකෙන් අරගෙන පිහදලා දෙන්න ගියාම ඔයා අල්ලපු අනිත් බඩු ඔක්කෝගෙම තියෙන germs ඇපල් එකේ ගැවෙනවා නේද.
    Best thing පැක් එක ඇරලා බබාටම අරන් කන්න දෙන එක. එයාගේ අතේ එච්චර germs නැති වෙන්න පුලුවන්.

  • @sandunithakshila72
    @sandunithakshila72 6 місяців тому +2

    Shopping nm ithin ome akka thama 🤩

    • @LifeWithOme
      @LifeWithOme  6 місяців тому +1

      Awwww much love sweet girl ❤️🙏🥰😊👍🙌

  • @dilantharasanjan3566
    @dilantharasanjan3566 5 місяців тому

    Akka mata americawata enna puluwanda mata wayasa 14 kohomada mama enne

  • @NishanthaSampath-tl7yl
    @NishanthaSampath-tl7yl 26 днів тому

    Mama godak asai oyage vidio b akki

  • @IduwaraPinsara
    @IduwaraPinsara 6 місяців тому +1

    අක්කි හොම් ටුව විඩියො එකක් ගෙන්න කො අනෙ 😂🙏🙏

  • @achigunasekara7153
    @achigunasekara7153 6 місяців тому +1

    We was waiting for COSTCO shopping ..❤ it

    • @LifeWithOme
      @LifeWithOme  6 місяців тому +1

      Onna ehenan genawa🙏😊☺️❤️🥰🙌

  • @shirolifeandshirokitchen9272
    @shirolifeandshirokitchen9272 6 місяців тому +1

    අක්කි ඔගනයිස් කරන කොටත් vlog එකක් ගෙන්න 😊😊😊😊

  • @VidulWanniarachchi
    @VidulWanniarachchi 6 місяців тому +1

    Akki konde maintain krna widiya video ekak gennkooo

    • @LifeWithOme
      @LifeWithOme  6 місяців тому

      Ane Ada video eke nan man mukuth ma karala nemeyi Oya inneee🤦‍♀️ wela madi una reweyi kiyala ikmanata api giya mokada Costco eka re 8 wenakota wahanawa. api gedarin yanakotath 6 wage una. Video kara kara shopping karanakota wela yanawa☺️ ithin ekayi une😊 man gennan video ekak. Godak aya ahanawa mata eka karanna beri wenawa mokak hari hethuwakata 😝 mathak karala karannan aniwaryen langadima 👍thank you so much ❤️🙏

    • @VidulWanniarachchi
      @VidulWanniarachchi 6 місяців тому

      ​@@LifeWithOme
      E unt akki ge hair ekai kayla ge hair ekai hrima lassanai.. mtth thiyenne curly hair.. akki maintain krna widiya danagnn asai.. ❤️
      Love u akki 💓

  • @priyangamadushan195
    @priyangamadushan195 5 місяців тому

    Akki home tour vidiyo akak thama dunne nehene

  • @gihanidileshadesilva2569
    @gihanidileshadesilva2569 6 місяців тому

    dear ome,oyage english pronunciation harima lassanai and clear.oya lankawe iddi mona hari pronunciation walata attention eka dena place ekakata giyada.netnan normaly oya ok kara gattada.
    man ahanne mage donila denna 5 and 3 years .e dennawa harima widiyata pronouns karanawata asai.oyta puluwan nan mata kiyanna.😊

  • @Cephaliccosmeticsproducts
    @Cephaliccosmeticsproducts 6 місяців тому +1

    භාවනාවක් මේ කට හඩ නම් 🥹🥹🥰🥰🥰

    • @LifeWithOme
      @LifeWithOme  6 місяців тому

      🥰🥰🥰🙏🙏🙏

  • @MeryFeleciya
    @MeryFeleciya 6 місяців тому

    හැමදාමත් වගේ my Favorite ❤ගොඩක් ආදරෙයි ඔයාලට🤗❤😘😘😘

  • @DiliniRodrigo-nl1fn
    @DiliniRodrigo-nl1fn 6 місяців тому

    Akki mn mulinma wagema adatath kamathima you tuber thama akki.oyage precentation eka harima clear wagema lassanai . Akkige katahada hinda mulu vlog ekama lassanai ❤❤

    • @LifeWithOme
      @LifeWithOme  6 місяців тому

      Awwww thank you so much sweet girl❤️🥰☺️🥰😍means a lot🙏 thawa monawada Oya balanna asa videos 🙌

    • @DiliniRodrigo-nl1fn
      @DiliniRodrigo-nl1fn 6 місяців тому

      @@LifeWithOme akki ane puluwannm Americawe thiyena titanic museum eka pennannako. Mn asama akkige travel videos walatai, cleaning videos walatai❤️❤️❤️❤️❤️❤️❤️

  • @deepikasenanayake
    @deepikasenanayake 5 місяців тому

    Rolled oats and instant oats wala wenasak tiyenawa,

  • @ntmnswad8649
    @ntmnswad8649 6 місяців тому +1

    Akki ilagata dana vlog ekedi request karanna oni kiyala hithan hitiya video eka thama mee😊

    • @LifeWithOme
      @LifeWithOme  6 місяців тому +1

      Awwwww I know you guys😝 shopping ekak every month wage genna wenawa oyala echcharata asa nisa🥰🙌🤗

  • @Lelumikshanika
    @Lelumikshanika 6 місяців тому +1

    Omi nendi godaaak lassni like a princess.🎀💗😘💗🌹

    • @LifeWithOme
      @LifeWithOme  6 місяців тому

      Awww thank you so much ❤️🙏👍

  • @amharriyas5041
    @amharriyas5041 6 місяців тому

    ලස්සනයි
    Nice sharing ❤❤❤😊😊😊

  • @DilrukshiPremadasa
    @DilrukshiPremadasa 6 місяців тому +1

    Ada video ekat godak asawen beluwe akki. Video ekak danakan maga balan innawa. Good luck.❤️❤️❤️

    • @LifeWithOme
      @LifeWithOme  6 місяців тому +1

      Aneeee oyala shoke ane 🥰🥰🥰 thawa ekak edit karanawa ikmanin gennan. This coming week eke genawa Friday 🙌🤗

  • @dvimalasarathero659
    @dvimalasarathero659 6 місяців тому +1

    Good job ome akka .endeka aiya .kala kadan.budusaranai dawe pehetai

  • @veronicaperera8253
    @veronicaperera8253 6 місяців тому +1

    Hi my beautiful family video was super and nice my chuti girl and chuti baby boy is so sweet take care god bless u all ❤❤❤

    • @LifeWithOme
      @LifeWithOme  6 місяців тому

      Thanks a lot my beautiful friend 🙏🥰❤️

  • @kalpaniranasinghe8768
    @kalpaniranasinghe8768 6 місяців тому +1

    Akki adarai oyala hamotama babala dannata godaaaaaaaak adarai man parissmin budusaranai❤❤❤

  • @sahanthisara1424
    @sahanthisara1424 6 місяців тому

    Aneeeeew🥰 godak thanks akkiyo godak asawen illapu balan idapuma shopping vlog eka ikmanatama dammata. Harima adaraniya ammi kenek oya mn harima asai oya babalata adare karana vidiyata. Apita igena gnna godak tynwa akki oyagen. Adarei hamadama wage oyala hamotama❤❤❤😊🥰

    • @LifeWithOme
      @LifeWithOme  6 місяців тому

      Aneeee thank you so much 🙏❤️😊much love to you too 🥰

    • @sahanthisara1424
      @sahanthisara1424 6 місяців тому

      @@LifeWithOme 😘❤️

  • @yashoo7734
    @yashoo7734 6 місяців тому +2

    Klekin vd ekk bluwe ane,akka thwth lccn wela..❤❤❤❤

    • @LifeWithOme
      @LifeWithOme  6 місяців тому +1

      Aneee thank you so much ❤️🙏Hema week ekema man videos genawa mostly Friday… balannako oyata miss wela athi 🥰😊🤗

  • @mr.mrsboo4491
    @mr.mrsboo4491 6 місяців тому +2

    Akki and Ayya monada karana jobs
    A ganath Kiyanna

    • @LifeWithOme
      @LifeWithOme  6 місяців тому +1

      Indika software engineering manager kenek widihata weda karanawa. He works from home. I’m a stay at home mom. Man job ekak karanne ne babala balagena gedara weda tika karagena indikage weda walata support karana gena innawa .

  •  5 місяців тому

    Very nice sharing ❤

  • @VindulaNethmini-iy2bn
    @VindulaNethmini-iy2bn 6 місяців тому +1

    Shopping vlog ekak danakam balan hitapu mama...❤❤

  • @watvijayanthi5522
    @watvijayanthi5522 6 місяців тому +1

    මත් ඉතින් ශොපින් දැක්ක ගමන් එනවා🎉🎉😂

  • @chathupathirana1651
    @chathupathirana1651 6 місяців тому +1

    Akki fruits tika thaleineee😮....❤❤❤❤

    • @LifeWithOme
      @LifeWithOme  6 місяців тому +1

      Ne nanaga thelenne nethi wenna thiya gaththe… penne ne udin balanakota. Shape eke okkoma tika thiyagaththa 🤦‍♀️☺️

    • @chathupathirana1651
      @chathupathirana1651 6 місяців тому

      @@LifeWithOme adarei oyl 04 denatama..❤️❤️❤️

  • @priyanthialwis8811
    @priyanthialwis8811 6 місяців тому

    Smart mom gives happiness for everyone ❤❤

  • @subodhahansani6617
    @subodhahansani6617 6 місяців тому +2

    first comment ....❤❤❤ I like your family soo much ❤❤❤❤

    • @LifeWithOme
      @LifeWithOme  6 місяців тому

      Awww Thank you so much 😊 you are so kind🙏

  • @nishara2315
    @nishara2315 6 місяців тому +1

    Supirima you tube channel ekak.

    • @LifeWithOme
      @LifeWithOme  6 місяців тому

      Awwww thank you so much 👍♥️🙏

  • @dilshanirasanjali2432
    @dilshanirasanjali2432 6 місяців тому +3

    Lvly video akki drling ❤

  • @234meandmine
    @234meandmine Місяць тому

    Family trip videos please

  • @chamodimaduhansi5008
    @chamodimaduhansi5008 6 місяців тому

    Mama nam marama ආසයි akkige vedio balann...

  • @Hirutalent
    @Hirutalent 6 місяців тому +2

    Niyamai akki❤❤❤❤❤❤

  • @nathalikarunarathne3905
    @nathalikarunarathne3905 6 місяців тому +1

    Hi...harima aswen hitiye vidieo ekak enakam....

  • @thurudinitheekshana7818
    @thurudinitheekshana7818 6 місяців тому +2

    අනේ අක්කේ අර දුන්නු කේලා ඉල්ලුපු ලෝකු වතුර එන එකේ විඩියෝ එකේ විඩියෝ එකක් ගේන්නකෝ එක හරි සෝක්😢😰😔❤❤❤❤

    • @LifeWithOme
      @LifeWithOme  6 місяців тому +1

      Kayla illapu loku eka nemeyi gaththe ara dragon eka thamayi gaththe l. ekath godak lokuyi. Aniwaryen gennan.. me dawas wala hondatama wahinawa. E nisa api eka Thama open kale ne. Karala eliyata dapu gaman fun video ekak gennan..

  • @visnamihipali7368
    @visnamihipali7368 6 місяців тому +1

    Oyaga video godak lassani akka godak adari

  • @erangaharshana9895
    @erangaharshana9895 6 місяців тому

    Very nice vlogs❤
    Im looking to visit USA
    Good job and keep it up 🎉

  • @dilinimadushika6614
    @dilinimadushika6614 6 місяців тому

    Ane akki akkige konde menden karana aka gana videvo akk karannakoooooo

  • @pabodaninayanathara4714
    @pabodaninayanathara4714 6 місяців тому

    day vlogs ඕනී කියන අය කෝ

  • @engineeringworkshop7271
    @engineeringworkshop7271 5 місяців тому

    Lassanai ❤

  • @dulanikawshalya9721
    @dulanikawshalya9721 6 місяців тому

    Ane shopping vlogs hemda demmath epe wenn ne ane🤗🤗🤗

  • @nilusha518
    @nilusha518 6 місяців тому

    Godak adarai oyalata❤

  • @ninawicks9
    @ninawicks9 6 місяців тому

    USD 500 😮 OMG.
    You must be fabulously rich.

    • @LifeWithOme
      @LifeWithOme  6 місяців тому +2

      😂😂it’s not like that, meka lankawata or samahara ratawalata tikak loku ganak wenna puluwan Namuth mehe ithin godak denek costco eke shop karanawa nan oya wage ganak kiyanne podi ganak… Etath masekatath wada wedi kalayak samahara dewal pawichchi karanawane..ithin mitath wada spend karanawa me shop eke godak aya😊

  • @mihirigamage2146
    @mihirigamage2146 6 місяців тому

    I like your decent voice ❤️❤️❤️❤️

  • @NiranjalaSomasiri-q8c
    @NiranjalaSomasiri-q8c 6 місяців тому

    Oyage konde harima shok ane 16:35

  • @ThisiniRathnayake-x9e
    @ThisiniRathnayake-x9e 6 місяців тому

    love u so much akki and family