Mm ma hama dayakma karanawa.thakkali gadiya kamaya mm karanawa mm maga yaluwanta matak karsnawa matanam hariyatam hari obathumata godak pin tharuwan saranai.mm dubai
Puluwannm Potha gnnakl sir 4to tikk hari Kavi wala telegram group eke hri dnnko plzz sir. Salli hmba una gmn gnnwa Potha. Danata gnna salli na athe sir ekai
Me kaale hetiyata Rs. 680/=k kiyanneth tikak loku මුදලක් minissunta.anika lockdown samahara areas .kemathi ayata potha gnna kyla utube video eke a ganesha manthraya danna bari kmak naa ne ඔබට
මගේ ගන දෙවියන්ගේ බුද්දිය නුවන මටත් මගේ පුතාටත් ලැබෙිවා.මගේ ගන දෙවියන්ට සියලු පින් ලැබෙිවා.සාදු..... සාදු...... සාදු.....
ඇත්තටම ගොඩාක් වැදගත් video එකක් , මෙ පාර උසස්පෙළ අසමත් අයියාලාට අක්කාලාට කරන්න පුලුවන් ක්‍රමයක්.
ගොඩක් පොත් ෆෙංෂුයි එකෙන් ගෙන්න ගත්තා..මේ පොත ගැන දැන් තමයි දැනගත්තේ සර් .ඇත්තෙන්ම මේකත් අපිට ජීවිතේ ට වටිනාම මැණිකක් තමයි .මේ ගැන දැනුවත් කලාට ගොඩක් ස්තුති සර් ..🙏🙏🌹
ගොඩාක් ස්තුතියි සර්.... මගේ අද්දැකීමක් කියන්නයි මං මේ හදන්නේ... පසුගිය මාර්තු මාසේ මට විබාගයකට මුහුණ දුන්නා...මං ඒ විබාගෙට සූදානම් උනේ මාස 3ක් වගේ අඩු කාලයකින්. රටේ පවතින කොරෝනා තත්වෙත් එක්ක හරියකට පන්ති වලට සහබාගි වෙන්න ලැබුනෙත් නෑ... ඉතිං මං කොහොමහරි විහාගෙට මුහුණ දුන්නා.. මං විබාග යන්තරෙත් අරගෙන විබාගෙට ගියේ අද එම විබාගෙ ප්‍රතිඵල ලැබුනා මට අදහගන්න බෑ මං හොදට පාස් වෙලා.. තව දෙයක් මං හැමදාම විශ්වය එක්ක සම්බන්ද වෙලා නම් මියෝ හෝ රෙන්ගේ කියෝ මන්තරයත් හැමදාම කියන්වා.. මට ගොඩාක් හොද ප්‍රතිඵල තියෙන්වා. මේ දේවල් කියලා දෙන සර්ටත් ගොඩාක් ස්තුතිය ගණදෙවියන්ටත් ස්තුතියි විශ්වයටත් ස්තුතියි 🙏 🙏🙏🌹
Oyata puluwanda me sthrothraya ewanna..ane godak pin..🙏
Ane math al krnne tw masa 3y tyenne me sthrothraya ewnn plwnda plzzz🥺🥺
හැමෝටම ගණ දෙවියන්ගේ පිහිට ආශිර්වාදය ලැබේවා...😊
ඔබ තුමාට ගණදෙවි පිහිටයි අපිට මේ දේවල් ලෝබ නතුව කියා දෙනවට ක
සර් , මටත් සර්ගේ hama ගුප්ත රහස් ක්‍රම වලින් වගේම hama මන්තරයකින්ම පිහිට ලබුනා සර් ස්තුතිය sir ....
බුදු සරණයි 🙏
ගණ දෙවි පිහටයි 🕉️🕉️
බොහොම පින් ඔබ තුමන්ට ගණදෙවි පිහිට නිරතුරුවම ලැබේවා ....🙏🙏🙏🙏🙏
බොහොම පිං සර් ඔබතුමන්ට 🙏
සර්නුත් ලබන ආත්මේදී දෙවි කෙනෙක් වෙනවා එක ස්ථිරෛ ගණදෙවියන් ළඟට යන්න පුළුවන් වේවි සර්ට
ඕම් ගණපති නමෝ නමහ්
මගේ දරුවන්ට නුවණ දෛර්ය සක්තිය ලබාදෙන්න
ගණ දෙවියනි 🕉️🕉️🕉️🌹🌹🌹❤️
සියලු දෙනට බුදු සරනයි ගන දෙවි පිහියයි
ඕම් ශ්‍රි ගනේෂාය නමහා....හැමට ගණ දෙවි පිහිටයි...
මේවා කියලා දෙනවට සර්ට ගොඩක් පිං සර්..........🙏🙏🙏🙏❤️
ගන ෙදවිග පිහිටයි සර්ට 🙏🙏🙏🙏🙏❤❤❤❤❤
සියලු දෙනාටම ඝන දෙව් පිහිට ආරක්ෂා වයි
ගොඩක්ම ස්තුති සර් ට පින් මෙිදේවල් අපිට කියා දෙනවට 🙏🌹🙏🌹🙏🌹🙏🌹🌹🙏🌹🙏🌹
ගොඩක් පින් ඔබතුමාට ගණදෙවියන්ගෙ පිහිටයි🙏🙏🙏🙏
ගන දෙව් පිහිටයි මගේ පවුලේ සියලු දෙනාට ..
ඔබට ගොඩාක් පින් ❤️❤️🙏🙏
ඇත්තමයි ගොඩාක් පින් මේවා කියලා දෙනවට අපිට
ගොඩක් ස්තුති සර් 🌹🌹🌹
ඔබතුමාගේ හැම විඩියෝ එකකම බලන්නවා මම
ua-cam.com/video/g4CHGm98K2Q/v-deo.html
ගොඩක් ස්තුතියි සර් ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා
Budusaranay. Gana Dewi pihitay
ස්තුතියි සර් මට ගොඩක් වටිනවා ගොඩක් පින්. මම දුව ගන දෙවියන් වදිනවා
ගොඩක් පින් sir කියලා දුන්නට මේ ගැන
Obathumage video akak anathuru maga balagena hitiye dakimsth sathutak
Mama sir.ge.video hema.ekakma..balanawa .බොහොම stuti sir .ganadivi phitai
Mata onema wadagath vedio ekak. Obatumata godak stutui. Gana deviyange pihita matath an hmotamath labewai, 🙏🙏🙏
ගණ දෙවිදු පිහිටයි ...!!!. A/l exam eken pass wewa..!.🙏🙏🙏🙏🙏
ඔබතුමාට ගොඩක් 🙏 ස්තුති
ගොඩක් ස්තුතියි
Mage wadak tiyenawa kragnna job ekata sambandawa.. Ekata sudusu kramayak obatuma ta kianna puluwnda
Bohomathma sthuthiy wishwayatath sirtath pin 🙏🙏🙏🙏🙏
Ganadevi prathimawa kamare pdm krn thna thiygtthat kmk nadda.ganu lamayekge unath.
බුදු සරනයි
ගොඩක් ස්තුතියි සර්.🙏🙏🙏🙏
Sir man inna saudi nisa kohoma da pujashanayak nana akata kamak nadda
ස්තුතියි සර් 🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏
Me kyl tyn dwl hryt hri a,tram blgatui me strotaya kyl tyna,කාලය tat klin pratipala labena gatta gdk stutui godak pin..🔥👍
Oya laga me book eka thiyenwda
Very helpful 👍
තෙරුවන් සරණයි yahpathakma weva🙏🙏🙏🙏🙏
Thanks සර්
Excellent speech
thank you thank you thank you
Thank you Sir.
ස්තුති සර්
Thank you sir..!
Good Job Sir..👍👍🙏
Sir may maseta takkali gurukamata dina damada god bles
ganadeweyanta pujawa denapata tiyanne kohomada westara dennako sir
Sirt godak pin sirge video godak wtinwa
Please teach how to worship ganapathi at home correctly 🙏🙏🙏🙏🙏🙏
ගනදෙවියන්ගේ මුද්ද ගැන වීඩියෝ එකක් කරන්න පුලුවන්ද සර්
Obathuma liuwa poth gnn puluwn kohmd kiyl kiynnko.
Thank you sir!
Gansdeviyangen dewa waram hamotama labenawada
Kohomada ee waram labenne kiyala poddak Kiya denna puluwanda
Thank you sir
thank you sir....sirta godak pin
Igenimata thiyena guptha krama kiyala denna sir
Mm ma hama dayakma karanawa.thakkali gadiya kamaya mm karanawa mm maga yaluwanta matak karsnawa matanam hariyatam hari obathumata godak pin tharuwan saranai.mm dubai
Sir mata Ganesh ashtakay poth gann oni kohomada gnne
පෙස්‍යො මද්‍යස්තාන කොහෙද තියෙන්නෙ
Thanks master God Bless 🌹🌹🌹
Puluwannm Potha gnnakl sir 4to tikk hari Kavi wala telegram group eke hri dnnko plzz sir. Salli hmba una gmn gnnwa Potha. Danata gnna salli na athe sir ekai
Obathumaata ganadeviyangea pihitayi
Thanks sir ❤❤❤❤
Sir kurunagal e maddyasthanayak thiynwada,
Thiynwanm koi hariyed thiynne
Mt ikmnt meka gnda oone,
Mm gana dewiynwai saraswathi maniyoi godaak wishwas krnwa,puluwan ham awasthawakm ude haws wadinwa,
Mt ikmntm kynd plzzzzz
Sir puluwan nam anagathe balana kramayak kiyala dennako
සර් බබාලා තුන්දෙනෙක් ඉන්න කෙනෙක් එයාට නිවුන් බබාලා හම්බෙන්න කියලා මේක කියන්න පුළුවන්ද?
Me poth diliver Kara kanna berida
Me potha තැපෑලෙන් genna ganna puluwanda
God bless you all
Sir mn adai mea video eka dakke mata labana mase exam ekak thiyenawa
Padma karana dewal mathaka hitinne mea kramaya hariyannadda
Sir api hambantota api pothak ganna kohomada
Ganadevi pihitai sir bs ❤🙏🌺
Me ganapathi diwyarajayanan whansege ashirwada thiyenawa .dewiyan wedala sathi deken mata godak dewal athdakinna lebuna .🙏
අමාරු විශය දින 147 ලෙසි කරන පැරනි රහස් ක්‍රමය මා හට එවන්න ඔබට පින්
Sirta gana dewi pihitai.siyalu katauthu sarthaka wewa,,!
Gana dawi pihitai sirta
Om ganapati namo
සර් ඔය පොත ebook එකක් හැටියට සල්ලි ගෙවලා ගන්න පුළුවන්ද?
මොකද පිටරට ඉන්න අපිට පහසුම ක්‍රමය එයයි
ඕම් ගණපති නමෝ නමහ් mage බුද්ධිය වැඩි karla denna mage pavula ආරක්ෂා karanna
Thanks for you sir ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤
Mokadda sir mantaray
ඒ ගාතාව මොකක්ද 😓
🌻🌻🌻
Gana devi pihitai
Sar lamayata igana ganna kiya gathawa kiyala illanna berida
Ane sir masa 5i A/l exam ekt tiyenne.mek krnne kohomada. Ikmnin krnn baid
oya book eka ganne kohenda sir
එ පොතේ තියන මන්ත්‍ර ටිකත් කියල දෙන්නකෝ
Maka mepara vibageta da nettan 2022 vibagetada
Exam walt thiynne thwa masa 5,
Meka ikmnt krnd oone mt
Plzz
අනේ සර් මට දෙයක් දැනගන්න තියෙනවා පුලුවන්නම් මට කියලා දෙන්න🙏සර් මම සර්ගේ කලින් වීඩියෝ බැලුවා ඒවාගේ තිබ්බා ගනදෙවි පිලිරුව තියන්න ඕනේ ස්ථාන..මගේ කාමරේ තමා සර් මම පාඩම් කරන පොත් මේසෙයි ; ඇදයි;ඇදුම් අල්මාරිය තියෙන්නේ.මම ගැහැණු ළමයෙක් සර්.එතකොට මගේ කාමරේ තියන්න සුදුසු නැද්ද සර් .මම දැනට තියලා තියෙන්නේ මගේ කාමරේ පොත් මේසෙට උඩින් තියෙන පොත් රැක් එක මතයි.ඇදට මුහුණලා තියෙන්නේ.ඒ විදියට තියන්න හොද නැද්ද සර්.
Thank you sir❤️❤️❤️
අනේ සර් හොරේක් මගේ සල්ලි හොරකම් කරා මට එ මුදල් අපසු ලබා ගන්න බැරිද සර් මට උදව් කරන්න
රට ඉන්න අපිට මෙි දේ කරන්න පුජාසනයක් නැ සර් 😥
Mga mahtya ga lada suwa wawa nirogi wawa suwa patt wawa
Me kaale hetiyata Rs. 680/=k kiyanneth tikak loku මුදලක් minissunta.anika lockdown samahara areas .kemathi ayata potha gnna kyla utube video eke a ganesha manthraya danna bari kmak naa ne ඔබට
3×3 sartakai stuti ganadewiaynee stuti sir!😍🙏🙂 me strotaya jiwite prsna puyawaren piyawar nati karanaw puduma haskamak hbi hariytm nokadawa kynona magaragnatw ntam ahnona tmanut dnit ayta hinsa nokarana yshapat gatiguna tyna knk wenona
Oyata puluwannm e sthrothraya denna puluwanda?covid nisa apita yanna baha..godak pin oyata🙏
@@Ruvanidesilva ua-cam.com/video/Silso740GRs/v-deo.html