මෙ ක්‍රමය 2014 දි කරලා ඕස්ට්‍රේලියාවට වීසා ගත්තා ඉක්මනින්

Поділитися
Вставка
  • Опубліковано 14 жов 2024
  • තවත් ගුප්ත රහස් ඉගෙන ගන්න සහ මායා පාසලෙ පන්ති වලට සහභාගි වෙන්න අවශ්‍ය නම් මගෙ ටෙලිග්‍රැම් group එකෙ සාමාජිකයෙක් වෙන්න
    t.me/mayapasala

КОМЕНТАРІ • 165

  • @AhinsaDasanayaka-t9k
    @AhinsaDasanayaka-t9k Місяць тому +1

    ඔබ තුමගේ විඩියෝ බලන්න ගත්තේ ළගදී (2024/8 මාසේ) මේ විඩියෝ එක බලන ගමන් මම ෆෝන් එකේන් වෙලාව බැලුවා 11.11සටහන් වෙලා තිබුණා මම job එකක් බලාපොරොත්තුවෙන් ඉන්නේ ඔබ තුමාටත් විෂ්වටත් ඉස්තූතියි

  • @dtsuma3450
    @dtsuma3450 2 роки тому +25

    ස්තුතියි ඔබ තුමාට අපි කරන සෑම දෙයකින්ම ඔබ තුමාට පින් සිද්ද වේවා! ලබන්නා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද ඔබ තුමාට සහ පවුලේ සියළුම දෙනාට සුබම සුබ වේවා!

  • @udithaweerarathna7711
    @udithaweerarathna7711 2 роки тому +18

    ඔබ තුමා කරන මේසේවය කියා නිම කරන්න බෑ ඔබගේ ඉදිරි කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා !!! ඕම් ගනේෂාය නමහා...!!!🙏🙏🙏🙏

  • @shriyadezoysa3438
    @shriyadezoysa3438 2 роки тому +21

    🙏🙏🙏 ඔබ ඉතාමත් හොඳ පුද්ගලයෙක් . මනුශ්‍යයන්ගේ සංසාර ගමන හොඳ පැත්තට හරවන්න ගන්නා ප්‍රයත්නය අගනේයි . පින් අනුමෝදන් කිරීම කුසලයක්, රාගයෙන් තොර, ද්වේශයෙන් තොර, මෝහයෙන් තොර සිතකින් ! ලැබුවාවු අවුරුද්ද ඔබ ඇතුළු පවුලේ සැමටත්, සියලු ලෝක සියලු සත්වයන්ටම කායික සහ මානසික නීරෝගි සුව බාවයම වේවා යැයි අදිටන් කරමි ! යහපතක්ම වේවා !

    • @maheshnishan8582
      @maheshnishan8582 2 роки тому

      Budun wahanse kareth minissu hoda paththa gaththa. Ragaya mohaya nathi karann Obata pulwan.. Thanx.. Api atha harin harin apita labewa.. Bs

    • @dikunadineshkumar2773
      @dikunadineshkumar2773 Рік тому

      අසිරිවනිගරත

  • @NilukaAlmeda
    @NilukaAlmeda 7 місяців тому +1

    ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @deepikamadushani8397
    @deepikamadushani8397 2 роки тому +5

    මමත් රට යන්න වීසා එක බලාපොරොත්තුවෙන් ඉන්නෙ.ඕනම වෙලාවක මට මෙය දකින්නට සැලැස්වු විශ්ව මාතාවටත් ඔබතුමාටත් අනේකවාරයක් ස්තුතියි🙏

  • @lashikanadeeshani8704
    @lashikanadeeshani8704 2 роки тому +10

    ලැබුවා වූ නව වසර ඔබටත් ඔබගේ පවුලේ සියලු දෙනටත් සියලුම ගනදෙවි බැතිමතුන්ටත් කිරියෙන් පැනියෙන් ඉතිරෙන වාසනාවන්ත නව වසරක් වේවා!
    සියලුදෙනගේම යහපත් සිතුම් පැතුම් ඉටුවේවා. 🥰🙏🙏

  • @malkanthimalkanthi5548
    @malkanthimalkanthi5548 2 роки тому +11

    ස්තුතියි ඹබතුමාට. ලැබුවාවු මෙි නව වසර ඔබතුමාගේ සියළු පැතුම් ඉටු වේවා !!!

  • @piyuminimesha7882
    @piyuminimesha7882 2 роки тому +8

    ගණ දෙවියන්ගේ පිහිටයි සියලුම දෙනාටම 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @mallikadissanayaka9359
    @mallikadissanayaka9359 2 роки тому +3

    මම 2013 සිට පින් පොත ලියන වා .. මම දෙවියන් ට පූජා වෝ කරන විට මගේ පින් පොතෙහි සටහන් මතකෙට පින් අනුමෝදන් වේවා කියා ප්‍රාර්ථනා කරනවා... ඔබ තුමන් ගේ මග පෙන්වීම පිලිබදව නමස්කාර පුර්වකව පින් දෙමි...ස්තුති sir ... ඔව් මගේ පොත ඉවරයි අලුතින් එකතු කර ගත්තා ...ඒත් ගොඩාක් හිතට දුක , කරදර එනවා ...අඩන්න හිත රිදව ගන්න ..වෙනවා ...ඒත් මගේ ජීවිතය පුරාවටම මේ බක්තිය ආද්‍අරය අඩුවෙන්නේ නැහැ ...❤🙏🙏🙏🙏

  • @RUBABA-m4g
    @RUBABA-m4g 2 роки тому +8

    ලැබුවාවු සිංහල හින්දු අලුත් අවුරුද්ද කිරියෙන් පැනියෙන් ඉතිරෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා ඔබ තුමාට❤️💞

  • @wmcnadishani345
    @wmcnadishani345 2 роки тому +3

    ලැබුවාවූ සිංහල හින්දු අලුත් අවුරුද්ද අපේ සර් ට ත් පවුලේ හැමෝටමත් සුබම වේවා....! සර් මේ කරන්නාවූ මෙහෙවර ඉතාමත් වටිනවා සර්... අපි සර් නිසා පිං පොත ලියන්න පටන් ගත්ත. හොද වැඩ, පිං වැඩ කරන්න පටන් ගත්ත. සිතුවිලි පවා හොද අතට හැරුනා. සර් නිදුක් නිරෝගී භාවයම ලැබෙන්න ඕනි.. සර් ට ගොඩක් පිං

  • @aliyanasheemmohammed3596
    @aliyanasheemmohammed3596 2 роки тому +2

    මම ගණදෙවියන් අදහනවා... %1000ක් මට ප්‍රතිඵල තියෙනවා .මම නිර්මාංශ කෙනෙක් . පලතුරු පූජා දෙන්න මට මෙහේ නෑ. මම කිරි ආහාර පූජා කරනවා මමම හදලා. කහ වතුරෙන් දෝවනය කරනවා 🙏🙏🙏🙏

    • @Nethmini487
      @Nethmini487 2 роки тому

      ගන දෙවියන්ට වදින ගාටාවක් හොයාහන්නේ කොහොමද🥺මන් මේ පාර ඒලෙවල්🙏

  • @dineshlakmalmdushnka6757
    @dineshlakmalmdushnka6757 Рік тому +1

    බොහොම ස්තුති ඔබට තෙරුවන් සරනයි මහත්මයා ඝණ දෙවි පිහිට සියලු ලොක වාසීන්ටම ලැබෙවා

  • @lakmalkdh3420
    @lakmalkdh3420 2 роки тому +7

    Sir ව,,දැක්කත් ඇති....හිත පිරෙනවා.

  • @janitjanit6622
    @janitjanit6622 2 роки тому +2

    ලැබුවාවූ සිංහල අලුත් අවුරුද්ද ඔබතුමා ඇතුලු පවුලේ සියලුදෙනාට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා 🙏🙏🙏

  • @chaturatenuware
    @chaturatenuware 2 роки тому +2

    බුදුන්වහන්සේත් දේශනා කළේ අමනුෂ්‍යයන්ට මෙලොවින් ලබන්න පුළුවන් එකම දේ පින් විතරයි කියල.ස්තූතියි මාස්ටර් ! 💖🙏

  • @inokadamayanthi3156
    @inokadamayanthi3156 2 роки тому +1

    ඔබ තුමාට ගොඩක් ස්තූතියි.ගොඩක් පිං.කරන කරන හැම කුසල කර්මයක් ම මගේ රත්තරන් ගන දෙවි හාමුදුරුවන් ට අනුමෝදන් කරමි අනුමෝදන් ම වෙත්වා! සාදු!!! සාදු!!!සාදු!!!

  • @kulanganisiriwardana3751
    @kulanganisiriwardana3751 2 роки тому +3

    බොහොම ස්තුතියි සර්..මේ දේවල් කියලා දෙනවට..සර්ට ගණදෙවියන්ගේ පිහිට තව තවත් ලැබේවා !🙏🙏🙏🙏🙏

  • @dinuranga11
    @dinuranga11 2 роки тому +3

    සියලු දෙනාටම ගන දෙවිදුන්ගේ පිහිටයි...💖💖💖💰💰💰✌✌✌

  • @rathnayaykamudiyanse
    @rathnayaykamudiyanse 2 роки тому +2

    ඔබ තුමාට ගනදෙවි පිහිටයි.!. ඔබ තුමාට සුභ අලුත් අවුරුද්දක් වේවා.

  • @wmpriyadarshani
    @wmpriyadarshani 2 місяці тому

    Teruwan saranai pinwath oba tumata niduk nirogi suwaya dirga aysa wewaaa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @udeniperera1369
    @udeniperera1369 2 роки тому +1

    ඔබතුමාට බොහෝම ස්තුතියි. සියලු දෙව් පිහිටයි.

  • @vishmithaperera9776
    @vishmithaperera9776 2 роки тому +1

    ස්තුතියි ඔබ තුමාට
    සුභ අලුත් අවුරුද්දක් වේවා

  • @malisenarath5952
    @malisenarath5952 2 роки тому +2

    සියලු දෙනාගෙම සියලු අධිෂ්ඨාන ඉෂ්ට සිද්ද වේවා.. යහපතක්ම වේවා.. 🙏🙏🙏

  • @nadeeharsha3381
    @nadeeharsha3381 2 роки тому +2

    ස්තුතියි ඔබතුමාට සුභ අලුත් අවුරුද්දක් වේවා

  • @GAMINGYUMA
    @GAMINGYUMA Рік тому

    මටත් අවශ්‍යම දෙයක් මේ ගැන දැන ගන්නමයි හිටියේ..මගේ ඉෂ්ට දේවතාවන්ට ස්තුතියි මෙය දකින්න සැලැස්සුවට..

  • @coolmax8428
    @coolmax8428 2 роки тому +1

    ඔබතුමා ඇතුලු පවුලේ සියලු දෙනාට වාසනාවන්ත අවුරුද්දක් වේවා.

  • @kethakibandaranayake953
    @kethakibandaranayake953 2 роки тому +7

    Thank you very much. 🙏☸️🕉️❤

  • @GunaseleKuragama-cy3ye
    @GunaseleKuragama-cy3ye Рік тому

    මමත් රට යන්න දැන් අවුරුදු එකහමාරක ඉදලා විසා ගන්න හදනවා තාම හරි ගියේ මම ඔබතුමා ගේ වැඩ සටහන් බලන්න .අරගෙන දවස් තුනයි ඔබතුමාට පිං මම හරිම ආසාවෙන් හැම වැඩ සටහනක් බලනවා මෙි වගේ විඩියෝ බලන්න මමත් පිං කරලා තියනවා ඔබතුමාට ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි පිං පිං තෙරැවන් සරනයි

  • @lily_lily_l
    @lily_lily_l 2 роки тому +1

    ඔබතුමාට ගොඩාක් පිං.මගෙ අතේ සතයක්වත් නැති වෙලාවෙ හැට්ටකටුවකින් කරන එක මම කලා.මට පහුවදාම සල්ලි ලැබුනා.ඔබතුමාට ගොඩාක් පිං

  • @nadeekanadee4932
    @nadeekanadee4932 2 роки тому

    මටත් නිතරම එක වගේ අංක පේනවා. ඔබ තුමාට පිං ගොඩක් ස්තූතියි.

  • @shalikakumari2997
    @shalikakumari2997 2 роки тому +1

    ස්තූතියි ඔබතුමාට.සූභ නව වසරක් වේවා....

  • @sangeethakumarasinghe9491
    @sangeethakumarasinghe9491 2 роки тому +1

    නිදුක් නිරෝගී වාසනාවන්ත සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා සර් හරිම සතුටුයි උදෙන්ම අද ඔබේ වීඩියෝ එක බලන්න ලැබුන එක ගැන🙏🙏🙏🙏🙏🙏🙏🙏 ස්තූතියි ස්තූතියි ස්තූතියි ඔබට ❤❤❤

  • @tutugallange2296
    @tutugallange2296 2 роки тому +1

    අපි මේ ක්‍රමය කරල ගොඩක් ප්‍රයෝජන අරන් තියනව ගොඩක් ස්තූතියි ගොඩක් පිං ඔබතුම්මාට

  • @lakmalilakmali1146
    @lakmalilakmali1146 2 роки тому

    ඔබ තුමාට ගොඩක් ස්තූතියි
    තෙරුවන් සරණයි

  • @chulanithamandika
    @chulanithamandika Рік тому

    තෙරුවන් සරනයි ඔබතුමාට

  • @gayanijayasuriya1138
    @gayanijayasuriya1138 2 роки тому +3

    මේ පොත් 3ම මම ලග තියෙනවා සර්...
    වැඩමුළු මුදලින් සර් හදපු ඒ සංගාවාස ගොඩනැගිල්ල පින්තූර සර් අපිට දුන්නා පින් පොතේ අලවගන්න. මම ලග තියෙනවා.🕉🕉සර් ට පින් මේ හැමදේම අපිට කියලා දෙනවාට.💟මම කතෝලික කෙනෙක් .සර්ගෙ මීගමුව වැඩමුළුව ට එන කෙනෙක් ..

  • @anuweerasingha2102
    @anuweerasingha2102 2 роки тому

    ගොඩක් ස්තුතියි සර් ඔබතුමාට ගොඩක් පැහැදිලිව හැම දෙයක්ම කියල දෙනව තෙරුවන් සරණයි දීර්ඝායු ලැබේවා

  • @kanthikarunathilaka1892
    @kanthikarunathilaka1892 Рік тому

    Thank you very much Every year I am coming to your seminas Because òf my illness i could come for two years

  • @hirunimaniwarthani6916
    @hirunimaniwarthani6916 2 роки тому

    ඔබතුමාට ගොඩාක් ඉස්තූතියි ! 🙏🙏🙏

  • @Priyanka123-m3d
    @Priyanka123-m3d Рік тому +3

    ගන දෙවියන් මට ඉල්ලන හැම අවශ්තාවකම..පිහිට වුනා..මම ගන දෙවියන් ට තියෙන ..විශ්වාස ය..මතක් කරල
    ඉල්ලුවෙ...මම නිර්මාංසව තමයි ඉල්ලිම කලේ...රට එන්නත් ඒ විදියමයි...හොදම රැකියාවක් ලැබුනෙත් එහෙමයි ස්තුතියි විශ්ව ශක්තිය ට..ත් දෙවියන් ටත්

  • @dammikamolligoda5127
    @dammikamolligoda5127 2 роки тому

    ගොඩක් පින් ඔබ තුමාට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා විශ්ව ශක්තියේ බලයෙන් නිදුක් නිරෝගි සුවය ලැබේවා තෙරුවන් සරණයි

  • @AS__TIPS
    @AS__TIPS 2 роки тому

    ඔබතුමාට බොහොම ස්තූතියි ( අරිගතෝ)

  • @nilminiperera4320
    @nilminiperera4320 2 роки тому +1

    බුදු සරණය ඔබට

  • @malamala2619
    @malamala2619 7 місяців тому

    🙏 ස්තුති විශ්ව mathawata

  • @kumarimaduvantha4673
    @kumarimaduvantha4673 2 роки тому

    ඔබ තුමාගේ විඩ්යො man me ළඟදී බලන්න ගත්තේ .ඇත්තටම man mantharaya කියනවා හැමදාම .ඔබ තුමාට ගොඩක් pin suba අලුත් අවුරුද්දක් වෙවා .🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sheelapererakoniaris2341
    @sheelapererakoniaris2341 2 роки тому

    සර්ට ස්තුතියි ගොඩාක් ..තෙරුවන් සරනයි ගන දෙවියන්ගේ පිහිටයි 🙏

  • @kalianiarachchige2031
    @kalianiarachchige2031 2 роки тому +1

    ගොඩක් ස්තුතියි සර් තෙරුවන් සරණයි ඔබතුමාට

  • @kanchanahimali6690
    @kanchanahimali6690 2 роки тому +1

    Bohoma pin obathumata...sthuthiy...obata ha vishwayata....

  • @rohinidasanayake8611
    @rohinidasanayake8611 2 роки тому +1

    Sthuthi sir apita mewa keyala denawata.me aluth awrudde sirge siyalu katauthu sarthaka wewa.

  • @renukasadamali7506
    @renukasadamali7506 2 роки тому +1

    ගොඩාක් පින් .සර්ට
    දෙව්ප්

  • @chandimadilhani5625
    @chandimadilhani5625 2 роки тому +1

    Subama suba aluth auruddak wewa,deergayusha labewa.oba tumata godak pin.

  • @hussainalboush6521
    @hussainalboush6521 2 роки тому +3

    සුභ අලුත් අවුරුද්දක් වේවා ඔබට හා පවුලේ සැමට 🙏🙏🙏🙏🙏🙏

  • @indikawijesingha1942
    @indikawijesingha1942 2 роки тому +1

    Lebuvau aluth aurudda sirtath paule sematath subama suba aluth auruddak weewaa!!!sir me kiyala dena evata sirta godak pin...mama sirge maya pasalatath aevith thiyenava...e thenata mama godaak asai ...mama ayeth sirge maya pasalata enna balapotoththuven inne...sirta theruvan saranai..ganadevi pihitai!!!

  • @damayanthiwegapitiya3423
    @damayanthiwegapitiya3423 2 роки тому +1

    Asiri wanigarathna sirtath sirge paule ayatath lankawasi samatath subama subs aluth awuruddak wewa,oba siyalu denatama gana Devi pihitai🥰🎊💐

  • @jayatijayati575
    @jayatijayati575 2 місяці тому

    ඔබට ගොඩක් පින්

  • @rohitharajapaksha8649
    @rohitharajapaksha8649 2 роки тому +2

    ඔබතුමාගෙ සියලු කටයුතු සාර්ථක වේවා !

  • @pathmathilakaweerakkody153
    @pathmathilakaweerakkody153 Рік тому

    Kisima kenek kiyala denne nah mewa...oba thumata godak pin...oba thuma karana kiyana hama deyakma sarthaka wenna oni..

  • @jananinishadani3590
    @jananinishadani3590 2 роки тому +1

    Srge vidio mn hemadama balanava. Sr mn tissamaharama idala thangallata giya penshui maddyasthana Dan neni.

  • @malkanthikumari6921
    @malkanthikumari6921 2 роки тому +1

    ස්තූතියි සර් තෙරුවන් සරණයි

  • @maduwedikkara1838
    @maduwedikkara1838 2 роки тому +1

    Godak pin sir me dewal kiyala denawata.sir nisa godak dewal jiwitheta labuna.thank you sir.

  • @sandundila3670
    @sandundila3670 2 роки тому +1

    Siyaluma denata thama thaman Balaporoththu wena vidihata Hema deyakma ishta sidda wewa.. 🙏🙏🙏🙏 Devipihitai..

  • @tharu565
    @tharu565 2 роки тому +4

    සුභ අලුත් අවුරුද්දක් වේවා

  • @artsforlifewithdinusha5974
    @artsforlifewithdinusha5974 2 роки тому +1

    ස්තූතියි ඔබතුමාට 😊🙏

  • @arunidilrukshi9963
    @arunidilrukshi9963 Рік тому

    ඔබතුමාට බොහොම ⁣පින් මේ දේවල් අපිට කියලා දෙනවට පුලුවන් නම් ෆෙංෂින් මද්යස්තාන කොහෙද තියෙන්නෙ කියලා කියන්න පුලුවන්ද ලංකාවේ

  • @lakminikalupathirana3587
    @lakminikalupathirana3587 2 роки тому +1

    ස්තුතියි .සර් .🌺🥀🧡🧡

  • @chandaniwickramaarachchi5360
    @chandaniwickramaarachchi5360 2 роки тому +1

    Labuwau sinhala Aluth Aurudda subama suba Aluth Auruddak wewa sir

  • @sshsh9223
    @sshsh9223 2 роки тому +1

    Obathumata saha paule siyaluma denata saha mage rate siyaluma denata subama suba aluth auruddak weewa.

  • @gamepansala-7263
    @gamepansala-7263 2 роки тому +1

    තෙරුවන් සරණයි

  • @sltharumusic4494
    @sltharumusic4494 2 роки тому +2

    සුබ අලුත් අවුරුද්දක් වෙවා

  • @kavindivandabona7519
    @kavindivandabona7519 2 роки тому +1

    ගොඩාක් ස්තූති සර් ❤️❤️❤️

  • @prabhasri1279
    @prabhasri1279 7 місяців тому

    ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @sepalikafernando3681
    @sepalikafernando3681 2 роки тому +1

    ඉස්තුති 🙏ඉස්තුති 🙏ඉස්තුති sir 🥰❤😍😇

  • @wasana552
    @wasana552 2 роки тому +2

    මට නම් මෙතුමා කියපු කිසිම දෙයක් කරලා ප්‍රතිඵල ලැබුනේ නෑ, කොච්චර විස්වාසෙන් කලත්.

    • @chaturatenuware
      @chaturatenuware 2 роки тому +1

      ගණේෂ්ට ආදරෙන් වඳින්න ඔක්කොම හරියයි 😊

  • @JayJay-ej2sr
    @JayJay-ej2sr 2 роки тому +1

    Ane obathumata godak pin 🌹🙏🙏

  • @tharakasamarasinghe8297
    @tharakasamarasinghe8297 4 місяці тому

    methuma kiyana de sathyak sithuwili mathrayen api kala pinak anumodan karanna puluwan

  • @mweerasinhga
    @mweerasinhga 2 роки тому +1

    ඉස්තුතියි සර්

  • @dayanidissanayake6236
    @dayanidissanayake6236 2 роки тому

    ස්තුති ස්තුති ස්තුති සර්

  • @gamagasunitra1960
    @gamagasunitra1960 2 роки тому

    සූබ අලුත් අවුරැද්දක්වෙවා සියලුම දෙනාට

  • @kaushalyapeiris615
    @kaushalyapeiris615 2 роки тому +1

    Ane sir mata ge haduwata nithara gedara enne na.gedara radenna kramayak kiyaladennako.

  • @shevonbendrick3923
    @shevonbendrick3923 2 роки тому

    Thank u so much asiri sir, you also a god on this earth 🌠

  • @jayamunikumara9563
    @jayamunikumara9563 2 роки тому +2

    🕉️👍💫ස්තුතියි..

  • @srimalweerasinha4499
    @srimalweerasinha4499 2 роки тому

    ,ඉස්තුති

  • @rctoysunboxing3987
    @rctoysunboxing3987 2 роки тому +1

    ස්තුතියි සර්

  • @shermimasha584
    @shermimasha584 2 роки тому +1

    Godak sthuthi obathumata 🙏🙏🙏🙏

  • @vidushaniperera1371
    @vidushaniperera1371 2 роки тому

    Sir mata තක්කාලි ගුරැකම කරන්න May මාසෙට දින දෙන්නකෝ.

  • @slpoddatv543
    @slpoddatv543 2 роки тому

    සර් අපිට යූරෝපීය ගුප්ත ක්‍රම ගැන වීඩියෝ දාන්නකෝ අඩුම තරමේ මාසෙකට එකක්වත් වීඩියෝ දාන්න සර්

  • @nadeeherath5504
    @nadeeherath5504 2 роки тому

    ගොඩක් පිං සර් 🙏🙏🙏

  • @pathumiduwara5366
    @pathumiduwara5366 2 роки тому +1

    Sir apita fenshiv badu online order karanna barida sir🙏🙏🙏

  • @nimmimadhushika2147
    @nimmimadhushika2147 2 роки тому +1

    Gana devi pihitayi

  • @DulaniWarnakulasooriya
    @DulaniWarnakulasooriya 2 роки тому +4

    Thank you sir

  • @ChamilaSandaruwan-pf2tp
    @ChamilaSandaruwan-pf2tp 5 місяців тому

    Kurunegala fensui branch ekak thiyeda .mawa rasthiyadu una ada

  • @udanisathsarani3381
    @udanisathsarani3381 2 роки тому +1

    Mta me potha gana thanak kiynn a puluwanda

  • @shanthiamarasooriya7926
    @shanthiamarasooriya7926 2 роки тому +1

    Oba thumata godak pin ....

  • @dimuthusandaruwan949
    @dimuthusandaruwan949 2 роки тому +2

    සංසාර මිතුරන්

  • @sandunimaheshika1467
    @sandunimaheshika1467 2 роки тому +1

    මේ අවුරුද්දේ ගනදෙවියන්ගේ උපන්දිනේ කවදද තියෙන්නේ 😊😊

  • @sanjeewanidamayanthi7708
    @sanjeewanidamayanthi7708 2 роки тому

    Pin pothak mata thiyanawa thank you sir B S

  • @slmadda8109
    @slmadda8109 2 роки тому +2

    Thank you sir 🙏🙏🙏

  • @maheshnishan8582
    @maheshnishan8582 2 роки тому +1

    Thanx.. Bs