විශ්වයෙන් උදව් ගන්න අත්දුටු ක්‍රමයක් The Abundance funnel

Поділитися
Вставка
  • Опубліковано 13 сер 2020
  • මෙ ක්‍රමය මැනිකක් තරම් වටිනවා
    නාම් ම්යො මන්තරය සමග මේක කලොත්
    බලය තවත් වැඩියි ..
    අත්දැකීමක්, කරන ක්‍රමය සහ මාත් එක්ක කිරිම ආදි සියල්ල අඩංගු කුඩා වැඩමුලුවක් වගෙ විඩියෝ පාඩමක් මේක ..
    හදිස්සියෙන් බලන්න එපා ..
    බාගෙට බලන්නත් එපා ... ප්‍රශ්න අහන්නෙ බාගෙට බලන අය ..
    එ නිසා සම්පූර්ණ යෙන් බලලා ක්‍රමය හරියටම ඉගෙන ගන්න
    කලින් විඩියෝ එකෙ ( විශ්ව ශක්ති 1) link එක මෙන්න
    • මන්තරය පුරුදු කරලා ඔබේ...
    අනිවාර්යයෙන්ම මගෙ ටෙලිග්‍රැම් Telegram group එකෙ සාමාජිකයෙක් වෙන්න
    මෙන්න link එක
    Asiri wanigaratne membership channel
    t.me/mayapasala

КОМЕНТАРІ • 925

  • @FLYERIDEA
    @FLYERIDEA 3 роки тому +15

    මම මේ විඩියෝ එක mp3 කරගෙන ඊයේ වැඩට ගිහින් ගෙදරට එන ගමන් කොච්චියේදි කරා.එක මාරයි.මම ඉල්ලපු දේ ගෙදරට ආවම මට හම්බවුනා.සර්ට ගොඩාක් පින්

  • @sasikalakumar6117
    @sasikalakumar6117 3 роки тому +14

    මම ඉන්නේ රට ලොකු ණයක් නිසා මට මේ විඩියෝ ලැබුණේ ලගක හිදලා විශ්වාසයේන් කරනවා ගණදෙවියන්ගේ නාමයන් මට විසදුමක් ලැබෙන්න ඕන කියලා ආශ්‍රිවාද කරන්න ඔබට ස්තුතියි

  • @wsjayalath
    @wsjayalath 3 роки тому +46

    මාස්ටර් ට ගොඩාක් ගොඩාක් ස්තුතියි !!!!, ඒන්ජල් මහත්මිය ට ගොඩාක් ස්තුතියි !!!!,
    විශ්වයට ස්තුතියි !ස්තුතියි !!ස්තුතියි !!!

  • @ashikadewmi6705
    @ashikadewmi6705 3 роки тому +4

    විශ්ව මාතාවටත් ගණ දෙවියන්ටත් සර්ටත් ගොඩක් ස්තූතියි.මං අද උදේ නමි මියෝහෝ මන්ත්‍රය කියලා මෙි රත්තරං පුනිල ක්‍රමය කලා.විශ්වාස කරන්නත් අමාරැයි බලාපොරැත්තුව ඉටු උනා වගේ තමයි මට අවශ්‍ය කෝල් එක අාවා ලංකාවට යන්න ප්ලයිටි එකක් හරි කියලා.අැත්තටම ගොඩක් සතුටුයි.මාස ගානක් බලන් හිටියා මෙහෙට ප්ලයිටි එකක් එනකමි.නොමිලේ හැම දේම අපට කියා දෙන ඔබතුමාට ගොඩක් ගොඩක් ස්තූතියි.

  • @dshdhammi7724
    @dshdhammi7724 3 роки тому +48

    ස්තුතියි මාස්ටර් ස්තුතියි ඇන්ජල් මැතිනිය ස්තුතියි විශ්වය මේ දැනුම අපට ගන්න උදවු වෙන යු ටියුබ් සැමටත් ස්තුතියි ජීවිතේ ප්‍රර්ථනා අධිෂ්ඨාන ඉටුවෙවි යන අපුරැව සත්‍යක් මයි මෙය සියල්ලෝ විශ්වයේ ආශිර්වාදය ලබත්වා දුක් දුරුකරගන්ත්වා

  • @navamcool6081
    @navamcool6081 3 роки тому +65

    ඔබ තුමාට ගොඩක් ස්තුතියි. පින් සිද්ද වෙනෝ මේ වැඩසටහන කියලා දුන්නට. මන් ගොඩක් අසනීප කෙනෙක් කවුරුත් උදව්වට නෑ අපිට. මැන මේ මන්තරේ කියන්න අරන් සතියයි. නිකම්ම ලොකු ඩොක්ටර් මට උදව් කරන්න ගත්තා. තාව කඩේක මුදලාලි කෙනෙක් මන් වෙනුවෙන් මරන්න ගෙනියන හරකෙක් නිදහස් කරන්නත් පොරොන්දු උනා. මේ විශ්වයට ස්තුතියි. ඔබ තුමාට ස්තුතියි පිං ලැබේවා.

    • @kpweragala3987
      @kpweragala3987 3 роки тому

      q

    • @erangamadhushani1017
      @erangamadhushani1017 3 роки тому

      Mokakda e manthraya ane plz matath kiyanna

    • @navamcool6081
      @navamcool6081 3 роки тому

      @@erangamadhushani1017 asiri wanigarathna sir ge maya pasala eke tiyenawa video eka eka balanna mata danne ne eka oyata kohomada ewanna ona kiyala. Nrttam sirge telegram ekata add wenna sir okkoma kiyala deno

    • @niftynadeesha
      @niftynadeesha 3 роки тому +1

      ඔබ තුමී මෛත්‍රී භාවනාවත් කරන්න. අසනීප ඉක්මනින් සුව වේවා කියා ප්‍රාර්ථනා කරනවා..

    • @navamcool6081
      @navamcool6081 3 роки тому +1

      @@niftynadeesha.
      ගොඩක් පිං ඔබතුමියට මට ගොඩක් මනස වෙහෙසන්න අමාරුයි. මගේ අසනීප තත්වේ nisa. එත් මැන පොඩ් වෙලාවක් කරන්න උත්සහ gannawa. ගොඩක් පිං

  • @sathishkasenuri5294
    @sathishkasenuri5294 3 роки тому +8

    මගේ අම්මත් සර් කියල දෙන ක්‍රම අතහදා බලනවා.ඒවා කරනවා.ගොඩාක් සතුටුයි .දැන් අම්මට නිකම් ඉන්න වෙලාවක් නැති තරම් ,හැම පැත්තකින්ම සල්ලි එන ක්‍රමයක් හම්බවෙනවා.ඒ වගේම අපිට ලැබෙන්න තිබ්බ මුදල් වගේකුත් හරි ඉක්මනට හම්බ උනා,ගොඩාක් ස්තූතියි විශ්වයට. සර්ටත් ඈන් ජර්ස් මහත්මියටත් ගොඩාක් පිං

  • @subadhradamayanthi1224
    @subadhradamayanthi1224 3 роки тому +11

    විස්වයටත් ආසිරි වනිගරත්න මහතාටත් ඈන්ජල්ස් මහත්මියටත් මාගේ හර්දයංගම ස්තුතිය පුදමී.

  • @sumudurandima7613
    @sumudurandima7613 3 роки тому +36

    ස්තුතියි sir...තවතවත් දියුණුවට පත්වේවා🙏

  • @harshanisiriwardhana8018
    @harshanisiriwardhana8018 3 роки тому +52

    Sir මටත් හොද ප්‍රතිපල ලැබුන විශ්වයටත් ඔබ සැමටත් ගොඩක් ස්තුතියි. කමෙන්ට් බලන්න ආපු අයට කියන්නේ විශ්වාසයෙන් කරන්න හරියටම හරි. ඔබ තුමාට පිං 🙏🙏🙏💐💐💐💐

  • @janathdulanjana659
    @janathdulanjana659 3 роки тому +12

    අපෙ බලපොරොත්තු ඉශ්ට කරන ඔබ සෙමට බුදුසරණයි !!!!

  • @dmgschathurika1994
    @dmgschathurika1994 3 роки тому +100

    ආදරණීය විශ්වයටත් , ආදරණීය ගුරුවරුන් දෙදෙනාටම ත් බොහොම ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤️❤️❤️

    • @sunethrawickramaarachchi3699
      @sunethrawickramaarachchi3699 3 роки тому

      Mnad

    • @maladevi4410
      @maladevi4410 3 роки тому

      I really enjoy your videos! I am following it!

    • @mfr3697
      @mfr3697 3 роки тому

      ඇයි ඔයාට ඒක වැඩ කලාද? මේරටේ ඉන්නව කිසිම තේරුමක් නැතුව මේ විදියට comments දාන කට්ටිය හරි ගියානම් කමක් නෑ

    • @chinthakahitibandara3448
      @chinthakahitibandara3448 2 роки тому

      @@sunethrawickramaarachchi3699 hi

    • @srilankanbonsaitrees4666
      @srilankanbonsaitrees4666 2 роки тому

      Hair giya ne

  • @sajilahbandara5166
    @sajilahbandara5166 3 роки тому +19

    සර් ඔබටත්,ඈන් ජර්සි මහත්මියටත්,විශ්වයටත් මේ ලබාදෙන සෑමදෙයකටම ස්තූති වේවා♥️♥️♥️♥️🙏🙏🙏🙏

  • @chandiuduwara2780
    @chandiuduwara2780 3 роки тому +7

    ස්තූතියි ! 🙏 මාස්ටර් ස්තූතියි !🙏 ඇන්ජල මහත්මිය ගුරු මුශ්ටිය නොතබා අපට මේ සියලුදෙයම හෙලි කලාට .චීරං ජයතු ! ඔබ දෙදෙනාට 🙏🙏🙏

  • @nilikanilika4437
    @nilikanilika4437 2 місяці тому +1

    ආදරනීය විශ්ව මාතාව ට ආසිරි සර් ට වගේම මැඩම් ටත් බොහෝම ස්තුතිය තෙරුවන් සරනයි

  • @deepikahaliyadda3302
    @deepikahaliyadda3302 3 роки тому +9

    ගොඩක් ස්තුති ඔබ තුමාටත් ඈන් ජර්ස් මහත්මියටත් බුදු සරනයි !!!
    ඒ වගේම මේ විශ්වයටත් ස්තුති ස්තුති ස්තුති !!!

  • @karubalasuriya9890
    @karubalasuriya9890 3 роки тому +61

    මගෙ මහත්තයා මෙ මන්තර හැම එකක්ම කරනවා.එයාට දැන් සල්ලි ගලාගෙන එනවා.එයාට හුස්ම ගන්න බැරි තරමට වැඩ.ඔබතුමාට ගොඩක් පිං මෙිි කරන දෙවල් වලට.

    • @nisansalasanduni3950
      @nisansalasanduni3950 3 роки тому

      Apita ona welawaka kiynna puluwanda dr.

    • @karubalasuriya9890
      @karubalasuriya9890 3 роки тому

      🤔🤔

    • @DasunTaraka-tu3ez
      @DasunTaraka-tu3ez Місяць тому

      Ane mata kouannako nam yo ho renge kouo harida

    • @kavishaherath887
      @kavishaherath887 Місяць тому

      ​@@DasunTaraka-tu3ezනම් ම්යෝහෝ රෙන්ගේ ක්යෝ

    • @kavishaherath887
      @kavishaherath887 Місяць тому

      Karala balanna prathipala thiyanwa aththatama mn godak kal බලාපොරොත්තු una deyak mn dawas deken labagaththa

  • @nilakshiwijerathne7855
    @nilakshiwijerathne7855 3 роки тому +5

    අනේ මේක නම් අදහගන්නත් බෑ ස්තූතියි ඔබ තුමාට 🙏 ❤️

  • @priyanthisanthiyago3862
    @priyanthisanthiyago3862 3 роки тому +8

    ඔබ දෙපලට බෝහෝම පින් ලැබේවා. අප සැමට විශ්වයේ ආශිර්වාද ලැබේවා

  • @thilinikarunanayak2428
    @thilinikarunanayak2428 3 роки тому +6

    බොහොම ස්තූතියිවිශ්ව ශක්තිය දෙවියන්ගේ ආශිර්වාදය නිරතුරුවම ඔබටත් ඔබගේ දෙමාපිය ගුරුවරු සැමටත් පවුලේ සියලු දෙනාටත් එක්ක සේ ලැබේවාතෙරුවන් සරණයි

  • @sunanda65
    @sunanda65 3 роки тому +10

    ඔබ දෙපළට බොහෝම ස්තුතියි 🙏 ඒ වගේම මේ විශ්වයට ස්තුතියි🙏💐💕 තෙරුවන් සරණයි 🙏

  • @kiribandajayawardena3026
    @kiribandajayawardena3026 3 роки тому +11

    තෙරුවනේ ආශීර්වාදයෙන් ඔබතුමාට යහපතක්ම වේවා .

  • @rajinthadeshanjana2706
    @rajinthadeshanjana2706 2 роки тому +2

    ඇත්තටම මේ ක්‍රමය මට බොහෝ අවස්ථාවන් වලදී ගොඩක් සාර්ථක උනා ආදරණීය විශ්වයටත බොහොම ස්තුතියි !!! ආදරණීය ගුරුතුමාටත් බොහොම ස්තුතියි !!!

  • @priyadharshanibulathsingha2951
    @priyadharshanibulathsingha2951 3 роки тому +3

    ඔබතුමාට සහ විශ්වයට බොහොම ස්තූතියි මමත් ප්‍රාර්ථනා කරපු දේ මට ලැබුණා.ස්තුතියි දිගටම ඔබතුමා හා සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙනවා.🙏🙏🙏

  • @SL-qo3gi
    @SL-qo3gi 3 роки тому +3

    බොහොම පිනක් ඔබ තුමාට සහ ඔබ තුමියට අපිට ඔබලාගේ සියලු දේවල් ලබා දෙනවට..

  • @udarisamarasinghe4919
    @udarisamarasinghe4919 2 роки тому +5

    මේ මන්ත්‍රය සත්‍යයයි... මම ඉල්ලපු දේ ලබා ගන්න ක්‍රමයක් මට විශ්වය පෙන්නුම් කරා.. ගොඩක් ස්තුතියි විශ්වය 🙏❤❤🙏🙏🙏🙏

  • @thusharilanka886
    @thusharilanka886 3 роки тому +7

    ඔබතුමා කියපු දෙය හරි sir.saraji simpal life kiyala chanal එකක් තියනවා .eka man ඉස්සර බලනවා .ඔබ තුමා කරන වැඩසටහන් තමයි එයත් කරන්නේ .ran punilaye වැඩසටහනක් බැලුවා .එයා කියන්නේ vishwayata මුදාහරින්න කියලා .eya කියපු කිසිම දෙයකින් මට වැඩක් ගන්න බැරිවුණා .ඔබතුමන්ගේ video අහම්බෙන් ලැබුණේ තක්කාලි gurukamin.ඇත්තමයි මගේ prarthanawen භාගයක් dan ituwela.ගොඩක් සතුටුයි .හැම video එකක්ම man බැලුවා .ath hada බලනවා .මට nam hithagsnna baa.ඇත්තටම සාර්ථකයි .man හැමෝටම කියනවා ඔබතුමන්ගේ video ගැන .ඔබතුමාට නිදුක් නිරෝගී සුවය ලැබේවා .තෙරුවන් සරණයි

  • @kaushalyadilrukshi5102
    @kaushalyadilrukshi5102 3 роки тому +7

    ගොඩක් ස්තුති ඔබ තුමාටත් ඈන් ජර්ස් මහත්මියටත් ඒ වගේම මේ විශ්වයටත්.

  • @gihanialwis1187
    @gihanialwis1187 3 роки тому +9

    විශ්වයට ස්තුති වේවා !!! 🙏
    ඝණදෙවි යනි ස්තුති වේවා !!! 🙏
    Anne jerse ගුරුතුමියටත් ස්තුති වේවා !!! 🙏
    ආසිරි වනිගරත්න ගුරුතුමනි ස්තුති වේවා !!! 🙏

  • @sashi97-46
    @sashi97-46 3 роки тому +5

    ඔබතුමාට, ඈන් මහත්මියට, විශ්වයට, මේක කරන්න කියලා කිව්ව අම්මාට ගොඩාක් ස්තුති 💞

  • @udagearachchigepremasiri2869
    @udagearachchigepremasiri2869 3 роки тому +2

    ඔබතුමට ගොඩක් පින් මේ විඩියෝ වෙන් අපට මග පෙන්නන වට . දෙවි පිහිටයි

  • @SLGURU
    @SLGURU 3 роки тому +3

    මුලින්ම මහත්මිය කියන කතාව මං ඇහුවා කිව්වොත් වැරදියි.. නෑ මං බැලුවා . මං මොකද මෙහෙම කියන්නේ කියල තවත් අය බලයි.. මං එ්මිහෙම කියින්‍නේම මහත්මිය මේ දේවල් විස්තර කරන ආකාරය දිහා එතුමියගේ මුහුණේ ඉරියව් දැක්කහම ඒ පවසන දේවල් 1000% ඇත්තයි කියල හිතෙනවා.. මොක ද පුදුම සතුටකින් ඒ දේ ඉටුවුන ආකාරය පවසන නිසා....ස්තුතියි සර් ට සහ ඇන්ජල් මැතිනිය ඒ වගේම විශ්වයටත් ස්තූතියි.

  • @perryimu548
    @perryimu548 3 роки тому +2

    ගොඩාක් පින් මස්ටර් ඔබට තව තව ගොඩාක් දියුණුවෙන් දියුණුවට පත් වේවා

  • @moonsky7927
    @moonsky7927 3 роки тому +1

    දැනෙන සතුට කියල නිම කරන්න බැහැ ඔබ තුමාට ගොඩක් පින් ගොඩක් ස්තුති විශ්ව බලය වැඩි වැඩියෙන් ලැබෙවා

  • @rohini77jayantharohini14
    @rohini77jayantharohini14 3 роки тому +4

    ස්තුතියි මේ විෂ්වටත් අපගේ ගුරුවරුන් දෙදෙනාටත් ගොඩක්

  • @nalinkaweerasinghe9546
    @nalinkaweerasinghe9546 3 роки тому +7

    Thanks lots Sir to you and Mrs Ane Jirs. Triple gem bless and God bless always to both of you. I am receving thank you univers. Peace love and joy with everyones . 🕊️🕊️🕊️❤️❤️❤️

  • @nileekawimalasena8777
    @nileekawimalasena8777 3 роки тому +1

    බොහොම ස්තුතියි!
    සියළු පැතුම් ඉටුවිය....
    ආසිරි වනිගරත්න මහතාට හා ඈන් ජර්ස් මහත්මියට බොහොම ස්තුතියි!
    විශ්වයට ස්තූතියි!

  • @inoshadamayanthi4219
    @inoshadamayanthi4219 3 роки тому +6

    මමත් ඔබතුමාගෙ විඩියො සියල්ලක්ම බලනවා බොහොම ස්තුති සාර්

  • @michico76
    @michico76 3 роки тому +12

    මම මේ රන් පුනීලය අභ්‍යාසය කලා. හැබැයි ඔබතුමා කියපු වැරැද්දත් එක්ක. ගොඩක් පිං ඔබතුමාට ඒ වැරැද්ද නිවැරදි කරලා දුන්නටත් මේ දේවල් අපට කියලා දෙනවටත් 😊 විශ්ව ශක්තිය තව තවත් ඔබට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා 😊

  • @rasikathilangani5760
    @rasikathilangani5760 3 роки тому +12

    Mama dan obatumage rathtaran පුනීලය parartanawa kala...obatumath samaga.විශ්වය mata පිහිට වෙනවා stirai....obatumata pin .godak pin ...dukata path una apita පිහිට wenawata 🙏🙏🙏🙏🙏🙏

  • @jeewamaliwerasekara9116
    @jeewamaliwerasekara9116 3 роки тому +6

    ගොඩක් ස්තුතියි සර්... ගොඩක් පිං මෙි දෙවල් අපිට කියලා දෙනවට..

  • @shiromipunchi6157
    @shiromipunchi6157 3 роки тому +1

    ස්තුතියි ඔබ තුමාට .විශ්වයටත් ස්තුති වේවා"" .තෙරුවන් සරනයි .

  • @user-pq6ly7yf8q
    @user-pq6ly7yf8q 3 роки тому +3

    ඔබ දෙපලට බොහෝපින් ලැබේවා විශ්වයට ස්තුති වේවා ❤️❤️ තවතවත් දහිරය දීර්ඝායුෂ ලැබේවා 🌹🌹🌹

  • @upsena880
    @upsena880 3 роки тому +3

    Sr. ඹබදෙපලට බොහොමයක් ස්තුති වන්චාකාරයන්ගෙන් මුදවා විශ්වසක්තිය කියාදෙනවට විශ්වශක්තියටත් ස්තුති .ඹබපෙලට නිදුක් නිරෝගි සුවය ලැබෙිවා තෙරැවන් සරණයි ...

  • @jagathpeiris4221
    @jagathpeiris4221 3 роки тому +8

    මනුෂ්‍ය ජීවිත නගා සිටුවීමට ඔබ තුමා ගේ උත්සාහයට මම නමස්කාර කරමි.
    🙏🙏🙏

  • @oshinsehathma3379
    @oshinsehathma3379 Рік тому +1

    ගොඩක් ස්තූතියි විශ්වය🥺❤️මාගේ බලාපොරොත්තුව ඉටු වුනා..❤️😇🌠

  • @kethakibandaranayake953
    @kethakibandaranayake953 3 роки тому +5

    Wishwayata bohomathma sthuthiyi. Asiri Wanigaratne sir, obathumata bohomathma sthuthiyi. Godaak ping obathumaata. Anne Jirsch methiniyata bohomathma sthuthiyi. Oba dedenaama dinen dina diyunu wewa! Saubhagya udaa wewa! Niduk nirogee wewa! Oba dedenage siyalu katayuthu sarwaprakaarayenma saarthaka wewa! Obata sthuthiyi. Wishwa shakthiya sathyai. Wishwayata sthuthiyi.

  • @hemalathakumarihamy7788
    @hemalathakumarihamy7788 3 роки тому +12

    මම ඉන්නේ රට සර් ඔබ තුමා සමග මම දැන් ඒ bawanawa කලා විශ්ව සක්තියටත් ගුරුවරු දෙපල්ටත් තව තවත් ගොඩක් ස්තුතියි

  • @thiwankanayomi5725
    @thiwankanayomi5725 2 роки тому +2

    ගුරුතුමාටත්, ගුරුතුමියටත්, මාගේ ඉෂ්ඨ දේවතාවනටත්, ගණ දෙවියන්ටත්, විශ්වයටත් ස්තූතියි. පිං සිද්‍ය් වේවා !

  • @sajeewanimendis2181
    @sajeewanimendis2181 3 роки тому +2

    සර්ටත් ඈන්ඡර්සි සහත්මියටත් මේ විශ්ව ශක්තියේ ආශිර්වාදය ලැබේවා ...!!!!
    ඔබතුමන්ට ගොඩක් පිං මේ කරන වැඩ සටහන් වලට මොකද මේ දේවල් කරන විට හිතට පුදුමක් සතුටක් ලැබුනෙ

  • @shilanperera8113
    @shilanperera8113 3 роки тому +3

    Thanks for the Universe.
    Thanks for Master & Madam Ann gers . We really appreciate the support you both provide across to us with good faith for us to succeed in life immensely.💐💐

  • @somawathiesomawathie5129
    @somawathiesomawathie5129 3 роки тому +3

    සර්ටත්...ඈන්.මහත්මියටත්..බොහෝම..පින්..දීර්ගායු..වේවා..ශක්තිය..දෛරිය.තවත්..වැඩි.වේවා..නිදුක්..නිරෝගි..සුවයම..ලැබේවා..කියා..පාර්තනා..කරමි...ජේසුපිහිටයි.................

  • @thilinikasandamali151
    @thilinikasandamali151 3 роки тому +2

    ස්තුති වේවා..විශ්වයට හා ගුරැවරැන් දෙදෙනාටම.ගොඩක් පින්

  • @achinisilva1355
    @achinisilva1355 2 місяці тому

    ඔබටත් විශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තූතිය්

  • @dilinishanika9517
    @dilinishanika9517 3 роки тому +5

    ගොඩාක් ස්තූතියි ආසිරි සර්..ගොඩාක් පින්..

  • @fernandezmargie5789
    @fernandezmargie5789 3 роки тому +4

    ඔබතුමාට බොහොම ස්තුතියි එතුමාට ගොඩක් පින් දෙවි පිහිටයි බුදු සරණයි ඔබතුමාට 🇦🇪💖💐💐💐💐🦋🦋🤝

  • @thusharabalasuriya1269
    @thusharabalasuriya1269 3 роки тому +1

    අද තමයි මේ චැනල් එක දැක්කෙ ඉතුරු වීඩියෝ ටිකක් ඔක්කොම බලනවා ඔබතුමාට ගොඩක් ස්තුතියි 🙏🙏🙏

  • @damekadam4774
    @damekadam4774 3 роки тому

    ගොඩක් ස්තූතියි ඔබ තුමාට ගොඩක් ස්තූතියි විශ්වයට
    ගොඩක් ස්තූතියි එන්ජර් මහත්මියට දීර්ඝායුෂ පතමි නිදුක් නිරෝගී සුවය පතමි තෙරුවන් සරණයි

  • @nilukakumari4594
    @nilukakumari4594 3 роки тому +6

    මාස්ටර් සර්.නාම් යෝහෝ මන්තරයනම් හරිම සාර්ථකයි.thank you

    • @SamarSamar-fy7ne
      @SamarSamar-fy7ne 3 роки тому

      ඔයාට හරි ගියා ද මම් දවස් 14 කලා එත් මට හරි ගියේ නැ මම ගෙදර ට ඕන දේවල් ගැන හිතුවේ එක හොද නේද්ද

    • @hemanthiperera3608
      @hemanthiperera3608 3 роки тому

      Matath hari giye na. Man illuve mahattayata rakiyavak.

    • @Mobileworldrock
      @Mobileworldrock 3 роки тому

      ප්‍රතිඵල ගන්න කලින් තමන්ගේ හිත පිරිසිදු කරගන්න ඕන.යහපත් පැවැත්ම..
      කුඩු විකුනන මනුස්සයෙක් සත්තු මරන කෙනෙක් අනේ මගෙ business වැඩි කරල දෙන්න කියල විශ්වයෙන් ඉල්ලුව කියල ඒ දේවල් දෙන්න නෑ.
      පස්පව් වලින් පුලුවන් තරම් වැලකිලා ධාර්මික වෙලා මේ දේවල් කරන්න අනිවාර්යයෙන් පිහිටක් ලැබෙනවා.

    • @hashinirashmisara8037
      @hashinirashmisara8037 3 роки тому

      Ow math ehma hrai gya

  • @nipuniruwanthi6713
    @nipuniruwanthi6713 3 роки тому +4

    ගොඩාක් ස්තුතිය මගේ දෙවියන් වහන්සේටත් ගණදෙවියන්ටත් .. මේ විශ්වයටත් මගේ ඉෂ්ට දෙවතාවන්ටත් ..... මම ගොඩාක් ණය ප්‍රශ්නයක හිටියේ.... සර්ගේ ගුප්ත ක්‍රම කරා ගොඩාක් හොද ප්‍රතිඵල තියනවා... මේ චැනල් එක බැලුවාට පස්සේ මම ගණදෙවියන් ආශිර්වාද ලබා ගත්තෙ .... සර්ටත් මිස්ටත් ගොඩක් ස්තුතිය 🙏🙏🙏

  • @presha7909
    @presha7909 3 роки тому +2

    It is amazing this is true! Thank you so much for your effort. Mr.Asiri thank you for sharing videos like this.

  • @gaminirathnayaka6138
    @gaminirathnayaka6138 3 роки тому

    ගොඩාක් ඉස්තුතියි ආසිරි වනිගරත්න මහතාණෙනි ....මම ගොඩාක් ආසාවෙන් ඔබ තුමාගෙ වීඩියෝ බලන්නෙ...විස්වයට ඉස්තුතියි මෙවැනි වීඩියෝ නැරඹීමට සැලැස්වීම ගැන ...තෙරුවන් සරනයි ඔබ තුමාට .

  • @PriyankaKumari-qj4qc
    @PriyankaKumari-qj4qc 3 роки тому +3

    සර් මම කරා මම ඉල්ලපු දේ ලැබුනා සර්ටත් ඇන්ජර්ස් මත්මියටත් ස්තුතියි ගොඩක්..❤👍

  • @badraa6698
    @badraa6698 3 роки тому +2

    Good morning Thanks Master &Anne Jirsch Madum God Bless 🌹❤️🌹❤️🌹

  • @kawshalyadisanayaka5588
    @kawshalyadisanayaka5588 3 роки тому +2

    සර් දෙන සෑම මන්තරයක්ම අති සාර්තකයි.මම මෙවා සර්ගෙන් ඉගෙන ගත්තේ2016 ඉදලා.ගණදෙවි පිහිටයි සර් .ස්තූති

  • @nandanisudusinghe6716
    @nandanisudusinghe6716 3 роки тому +2

    ස්තුති සර් ඔබටත් ඇන්ජල් මහත්මියටත් 🙏🙏🙏🙏🙏 තෙරැවන් සරණයි

  • @melcygreetings
    @melcygreetings 3 роки тому +3

    Thank you master! Thank you Anne Jerch! Thank you Thank you Thank you.

  • @srpbro4282
    @srpbro4282 3 роки тому +3

    Bohoma isthuthiii wiswayatath oba thumatath.vedio ekak enakam maga balan inne.

  • @nadeemaduka5294
    @nadeemaduka5294 Рік тому

    විස්වයටත් , මාගේ දෙවියන්ටත් , ඔබ තුමාටත් , ඈන්ජල් තුමියටත් බොහොම ස්තූතියි , බොහොම පින් 🙏🙏

  • @champichampi4175
    @champichampi4175 3 роки тому +2

    ස්තූතී සර් ඔබටත් විශ්වයටත් ඈන්ජල් මැතිනියටත්..❤️❤️

  • @samanthikaudayangani9808
    @samanthikaudayangani9808 3 роки тому +3

    ස්තුතියි විස්වයට....ඒ වගෙම සර්ටයි,ඇන් ජර්ස් මිස්ටයි ස්තුතියි...ගොඩාක් පින්...💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

  • @kanchanasamanmalee310
    @kanchanasamanmalee310 3 роки тому +2

    මේ ක්‍රමය අත් හදා බලනවා අනිවාර්‍යෙන්ම.මීට අවුරුදු 2ට කලින් ඔබතුමාගේ ගාල්ලේ wrkshop එකට සහභාගී වුනා.ඇත්තටම මගේ යාලුවෙක්ගේ බල කිරීම මත එයාම ටිකට් අරන් දීලා මන් සහභාගී වුනේ.හැබැයි මන් ඔබතුමා කියපු දේ විශ්වාසෙන් කලා.මන් බොහෝවිට මේ දේවල් විශ්වාස නොකරන කෙනෙක්.නමුත් මට එදා ලොකු විශ්වාසයක් ආවා.මන් රතු කොලේ ලිවුවේ මගේ විවාහය මාස 6ක් ඇතුලත සිදු විය යුතුයි කියන දේ..ඒ වෙනකොට සෑහෙන්න ලොකු ප්‍රශ්න තිබුනා මගේ ආදර සබදතාවයට.හැබැයි මන් දිනපත රතු කොලය අරගෙන එය සිහි කරගත්තා.විවාහ උත්සවයක් ගැන චූටි අදහසක්වත් තිබුනෙ නෑ..නමුත් නොසිතූ විදියට මාස් 6ක් යන්න කලින් මගේ විවාහ උත්සවය ඉක්මනින් සිදු කිරිමට කටයුතු යෙදුනා.ගිය අවුරුද්දෙ දෙසැම්බර් 13 මන් විවාහ වුනා.මට තවමත් ඒ දේ සිතාගන්න බෑ..මන් තවම පූජසනය හදාගෙන නෑ.හැබැයි බොහෝ ඉක්මනින් මන් ලස්සන පූජාසනයක් හදනවා.එසේ නොවුනත් සෑම දිනකම මන් ගන දෙවියන් සිහි කරගන්නවා.ඔබ තුමාට බොහොමත්ම ස්තූතිය.මට ආසයි ඔබතුමාගේ තව වැඩමුලුවකට සහභාගි වෙන්න මගේ මහත්තයත් එක්කම.ඉක්මනින් වඩමුලුවක් සන්විදානය කරන මෙන් ඉල්ලා සිටිනවා

  • @subasuba1824
    @subasuba1824 3 роки тому

    බුදුසරණයි සියලු පැතුම් ඉටු වේවා විශ්ව ශක්තියේ බලය හැමෝටම ලැබේවා !!!!

  • @shanikapalamuarachchi1840
    @shanikapalamuarachchi1840 2 роки тому +1

    ඔබතුමාටත්, ඒන්ජල් මහත්මියටත් සියලුම දෙවියන්ගේම පිහිටයි, ස්තූතියි ගුරුතුමනී,,,

  • @ishankamali5293
    @ishankamali5293 3 роки тому +3

    හැම දෙනාටම විශ්වයෙ ආශිර්වාදය ලබේවා !!!🌞❤❤

  • @dmgschathurika1994
    @dmgschathurika1994 3 роки тому +7

    හරි ම ලස්සන අත්දැකීමක් . ඇයගේ ව්‍යාපාරය තව තවත් සාර්ථක වේවා .අනේ මමත් පොත අරගෙන අවුරුදු 6ක් වෙනව.කිසිම වැඩක් ගත්තේ නෑ.දැන් ආයෙ සර් එක්කම කරනව.අපරාදේ මගෙ අවුරුදු 6ක් 😤😤 මේ සැරේ නම් හරියට කරනවා.
    සර් ගෙ හැම අලුත් වීඩියෝ එකක් ම එකකට එකක් නොදෙවෙනියි. අනේ ඒවා හදපු විදිය හරි ම ලස්සනයි . නිර්මානශීලියි. කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ .❤️❤️❤️❤️❤️

  • @thushathusha7088
    @thushathusha7088 3 роки тому

    ඔබ තුමාට අනේක වාරයක් ස්තුතී ..විශ්වයට ස්තුතී ...🙏🙏

  • @chandaniherath7795
    @chandaniherath7795 2 роки тому

    ස්තූතියි සර් නොපෙනෙන ශක්තිය බලය ගෙන ජීවිතයේ ඉසුරුමත් කර ගැනීමට දිරිය දෙන මගේ ගුරුතුමනි ... ගුරුමෑණීයනි .
    මගේ භක්ති ප්‍රණාමය වි.ශ පොත හ ඉන්දාජාලය කියනවා ලියනවා එය මට ලස්සන මාවතක් මගේ සියලු පින් අත් වේවා...දීඝායූ වේවා

  • @rangikaroshini1431
    @rangikaroshini1431 3 роки тому +4

    thank u sir...🌹🌹sirta godak pin..sir ekkama karanakota thama me abyasa pahadilowama kerenne...hamadamath me widihatama karanna sir..sir ta me karana deta godak sthuthiwantha wenawa❤️❤️

  • @hksimplekitchen1268
    @hksimplekitchen1268 3 роки тому +3

    Sir මමත් ඔබගේ . භාවනාව කෙරුවා ..විදේශ ගතවන ඉන්න මගේ රැකියා ප්‍රශ්නය විසදේවා . ඔබට ගන දෙවි පිහිටයී ..🙏🙏🌹🌹

    • @hksimplekitchen1268
      @hksimplekitchen1268 2 роки тому +1

      Sir මම මේක කියන්නේ ගොඩාක් සතුටින් . මේ අවුරුද්දකට කලින් මම දාපු comment එකක් .මගේ රැකියා ව ගැන කියලා තියෙනවා . මම මේ වීඩියෝ එකෙව් වීහට රන් පුනීලයේ අබයාසය .කෙරුවා . එය ඉතාමත්ම සාර්තකයී එදා රැකියා වක් නැතිව හිටි මට අද හොඩක් හොද රැකියා වක් ලැබිලා තිබෙනවා.ඔබට ගොඩාක් පින් sir ..🙏🙏🙏❤️❤️❤️🌷🌷🌷

    • @deepikamadushani8397
      @deepikamadushani8397 Рік тому +1

      @@hksimplekitchen1268 ඔයාට විදෙස් රැකියාවක් ලැබුනද?

    • @hksimplekitchen1268
      @hksimplekitchen1268 Рік тому

      @@deepikamadushani8397 ඔව් ඔය අභයාසය කරන්න ඒ වගේම ඔයාට ඕනේ දේවල් ගැන සිතුවිලි මවන්න එත්කොට සාරතක වන්න පුලුවන් bs 🙏🙏👍🌼🌼

  • @tharushenulya1317
    @tharushenulya1317 3 роки тому +2

    Godak pin sar godak sathuthi obathumata..❤️❤️ wishwayatath godaaak sthuthi..🌷

  • @Danushi8
    @Danushi8 3 роки тому

    ගුරුතුමනි ඔබතුමාට ගොඩක් ස්තුති පින් ඔබෙ කාලය වැයකර නොමිලෙ මෙ වටිනවා විශ්ව ශක්තියෙ බලය ගැන කියලා දුන්නට ස්තුති සර් 🙏❤😊💐🌈️💯 මෙ විඩියෝ එක ශෙයා කලයුතු මයි ස්තුති සර් ස්තුති විශ්වයටත් ❤

  • @roshelfernando968
    @roshelfernando968 3 роки тому +3

    This work I just did this yesterday. Within 12 hour I got the results. It’s really work. I still imagining. This really work out

  • @ireshadamayanthi2209
    @ireshadamayanthi2209 3 роки тому +4

    ගොඩක් පින් ස්තුතියි සර්ට

  • @rohinidamayanthi4693
    @rohinidamayanthi4693 3 роки тому +1

    විශ්වයට ස්තුතිවන්ත වේවා .! ඔබතුමාටත් ගුරුතුමියටත් බොහොම ස්තුති !!

  • @s.a.ramani3023
    @s.a.ramani3023 3 роки тому +1

    සුබ උදැසනක් සර් ගොඩක් පින් මේ දේවල් කියල දෙනවට බුදුසරණයි

  • @pathiranapadmachandra3667
    @pathiranapadmachandra3667 3 роки тому +13

    Thank you sir.තවත් vishwa ශක්තියෙන් weda ganna ආකාරය kiyala denna🙏🙏

  • @nethulichanel4646
    @nethulichanel4646 3 роки тому +4

    Thank you obathumata ,
    Mamath balala thiyanawa oya waraddala kiyala dunna kenage video aththatama eka waradi kiyala matath theruna mokada mamath eka kala, namuth prathipalayak awena , obathumata godak sthuthi minissu rawatena eka nawaththala Hari maga kiyala dunnata.
    Budu saranai !!!!!!!!!
    Ganadewi pihitai !!!!!!!!!!

    • @shenimakoon2137
      @shenimakoon2137 3 роки тому +1

      Sha raji's simple life neda

    • @bestthings3920
      @bestthings3920 3 роки тому +1

      Ow math beluwa eka...habai mata nam sarthaka prathipala thiyanawa....copy karala thiyana bawa pahadili samahara dewal....namuth eya harima mihiri widiyata kiyala denawa....kohoma unath Dan hari kramaya dannawa.....godak sarthaka wenna puluwan api hamotoma.....Sir ta th angel mahathmiyatath sthuthi. ...gana Dewi pihitai

    • @shenimakoon2137
      @shenimakoon2137 3 роки тому

      best things ow kagen unath ganna puluwan hoda de gaththanam harine.

    • @bestthings3920
      @bestthings3920 3 роки тому +1

      Ow sheni madushika. ...eka aththa.....aththatama rupiyalak Wath wiyadam nokara mama godak dewal e miss gen iganagatta....Dan asiri sir gen iganagannawa.....sahayogayen api hamoma idiriyata yamu💟💟

  • @priyankaraofficial8747
    @priyankaraofficial8747 3 роки тому

    ස්තුතියි විශ්වයටත් අෑන් ජර්ස් මහත්මියටත් අාසිරි වනිගරත්න මහතාටත් ගොඩාක් ස්තුතිවන්තවෙනවා ගොඩක් හොද ක්‍රමයක් මූල්‍යම පැත්තෙන් ලොකුවෙනසක් වෙනවා දැනෙනව බොහෝම පිං.....🙏🙏

  • @sangeethkumara0
    @sangeethkumara0 3 роки тому

    ගොඩාක් වටිනවා ගොඩාක් පින් මෙ වගේ දෙවල් අපිට කියලා දෙනවාට

  • @hansanibuddika214
    @hansanibuddika214 3 роки тому +3

    ආදර්ණිය විශ්වයටත් ....ඇන්ජර්ස් මහත්මියටත් ආසිරි වනිගරත්න ගුරුතුමාටත් ...බොහොම ඉස්තුති අපෙ ජිවිතෙ සාර්තක කරගන්න විශ්ව ශක්තිය උපයොගි කරගන්න ආකාරය අපිට කියා දෙන්වාට...මට එක ගැටලුවක් තියනවා විශ්වය අපිට උදවු කරන්නෙ අපි මෙවැනි විඩිඔ තම හිතවතුන් එක්ක බෙදාගන්නකොටයි කියලා ආසිරි සර් කිඋවා මාත් මගෙ යාලුවන්ට මෙ විඩිඔ ශෙයා කලා එත් සමහර අය කියනවා මෙවා ඔයා විශ්වාශ කරන්වාද මෙවා බොරු කියලා....එහෙම කියන්නෙ එයාලට මෙ දෙවල් තමන්ගෙ ජිවිතෙ ට එකතු කරගන්න තරම් පිනක් නැති නිසා කියලයි මට හිතෙන්නෙ ...මගෙ හිතෙ විශ්වයටත් ඔබ දෙපලටත් ඇති ගවුරවය පොඩ්ඩක් වත් අඩු උනෙ නෑ මොකද මට විශ්වාසයි මෙ හැමදෙයක්ම

  • @monikaselvi9530
    @monikaselvi9530 3 роки тому +8

    තැන්ක්යූ සර්. මම මේ භාවනාව දැන් කරා. ප්‍රතිපල ලද සැනින් ඔබතුමාට දැනුම් දෙන්නනම්. බුදුසරණයි සර්.

    • @hairbeauty943
      @hairbeauty943 3 роки тому

      Harida prathipala thiyenawada

    • @monikaselvi9530
      @monikaselvi9530 3 роки тому

      තවම නැහැ සර්.

    • @monikaselvi9530
      @monikaselvi9530 3 роки тому

      නමුත් මට තක්කාලි ගෙඩිය ගුරුකම හරි ගියා, මගේ දුවගේ පාසල් වැඩ කටයුතු ටික කරගන්න මට රුපියල් තිස්‌ දාහක් ම ලැබුනා සර්, ඔබ තුමාටත් ඔබතුමාගේ ගුරුවරුන් ටත් බොහොම පිං.

  • @thusharikakarunarthna7205
    @thusharikakarunarthna7205 3 роки тому +1

    විශ්වයට ස්තූතියි මගේ පැතුම් ඉටු කර දුන්නට

  • @dayaniliyanage7806
    @dayaniliyanage7806 3 роки тому

    ස්තුතියි ගුරුතුමනි.විශ්වයේ ආශිර්වාදය ලැබේවා ඔබතුමාට.

  • @sujithasuji1085
    @sujithasuji1085 3 роки тому +3

    බොහොමයක් ස්තුති ඔබට 🙏🙏🙏🙏

  • @mirigumiri1964
    @mirigumiri1964 3 роки тому +4

    Obathumata දීර්ඝායුෂ ලැබේවා

  • @MaryM-yg3wk
    @MaryM-yg3wk 7 місяців тому

    Sthuthiyi asiri sir. Godak pin. Wishwa mathawata Aneka warayak sthuthiyi Sthuthiyi sthuthiyi ❤️❤️❤️

  • @dinuranga11
    @dinuranga11 3 роки тому

    ස්තූතිය විශ්වයට සහ ඔබ තුමාට 🙏🙏🙏💖💖💖

  • @shironiudayakanthiwanigasu1965
    @shironiudayakanthiwanigasu1965 3 роки тому +3

    Thank you so much master and angel mam I will do now

  • @sumithrakodithueakku3343
    @sumithrakodithueakku3343 3 роки тому +4

    මහත්තයා මම මේ videoබලන්නෙ පුදුම ආශාවෙන් ඒත් මොන කරුමයක්ද මන්ද මට හිතින් රුප මාවාගන්න බැ මම ඉන්නේ කුවෙට්වල මගේ ගෙදර වැඩ ඉවර කරගන්න තියන බලාපොරොත්තුවෙන් මෙ දෙවල් කරන්න ගොඩක් උත්සහ කරනවා විශ්වාසයෙන් ඒත් හිතෙ රුප මාවාගන්න බැ අදුරක් විතරයි මැවෙන්නෙ බුදු බව ලැබෙයි මහත්තයා මම මොකද කරන්න ඕනි කියලා දෙන්න මම තාක්කාලි ගෙඩියෙ ක්‍රමයත් කරා ගොඩාක් විශ්වාසයෙන් බුදු සරණයි සර් ජය හා සතුට ලැබෙවා කරන කියන සියලු දෙ සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙවා