Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
අම්මෝ අදමයි දැක්කේ.හදනකල් ඉවසිල්ලක් නෑ ස්තුතියි ඔබට
@@nandalekamge1250 ❤️
කවුද බොම්බයි මොටයි කන්න කැමති
Kanna kamath naththam balanne nane😆
Api
උබලගේ අම්මා😂
Inno ❤
මේක නම් මාරයි. කවදාවත් දැකලා තිබුනේ නෑ. ගොඩක් ස්තූති
ගොඩක් ස්තුතියි 😘❤️❤️❤️❤️
ගිතෙල් වෙනුවට මොනාද දාන්න පුලුවන් අක්කියෝ
මමත් හැදුවා නියමෙට තියෙනවා ,අනේ ගොඩක් ස්තූතියි ඔයාට.හැමදාම මේ වගේ අලුත් දේවල් අපිට දෙන්න.ඔයා වගේ දක්ශතා තියන අය ඉහලටම යන්න ඕනෙ.thank you👍
ගොඩක් ස්තුතියි , මට හරිම සතුටුයි ❤️❤️❤️
Githel nathuwa wena thel bawitha karanna barida
ගිතෙල්ම ඕන , කඩල පිටි මිශ්‍රණය ලිපේන් බානකොට ඒකේ තෙත් ගතියක් එනවා ඒක එන්නෙ ගිතෙල් වලින් විතරයි, බටර් , තෙල් , වලින් එහෙම ගන්න බෑ, කොහොම හරි හැදුවත් සීනි මිශ්‍රණය අදින්න අමාරුයි ❤️❤️
Rahaida matath tikak dannako
Ane akki oyata ewa hariyatama hadunada
බොම්බයි මොටයි කෑවට හදනව දැක්කෙ අදයි ගොඩක් පැහැදිලියිස්තුතියි
ගොඩක් ස්තුතියි ❤️❤️
මම ඉතාමත්ම කැමති කෑමක්..... ඔයාට ගොඩක් ගොඩක් ස්තූතියි මේ රෙසපි එක දුන්නට.... බුදු සරණයි !!!
ගොඩක් ස්තුතියි , බුදුසරණයි ❤❤
👍
ගොඩක් කාලයක් ආසාවෙන් හිටපු රෙසිපි එකක්, මාත් හැදුවා , ලස්සනට ආවා, මන් රෙසිපි එකෙන් මුලින්ම ඔයා කියපු විදියට භාගයක් හැදුවා , ස්තුතියි මට සතුටුයි , මන් ගෙදරදීම බොම්බයි මොටයි හැදුවනිසා,
ගොඩක් ස්තුතියි ❤❤
හරිම පුදුමයි, පොඩි අමු ද්‍රව්‍ය ටිකකින් bombai mutai හදන හැටි අද තමා දැක්කෙ. දැන් ඉතින් අනිත් අයත් දිගට හරහට කියලා දෙයි. මුලින්ම හැදුවෙ ඔයානෙ. සුබ පැතුම්.
අනිවා අනිත් අයත් මේක දාලා එයාලා තමයි මුලින්ම හොයා ගත්තේ කියයි.
@@KAUSHI.9999 wena kauruth nemei ape amma thamai kiyanne ehema.rahas tip ekka kiyala.😅😅😅
@@rukmalherath8633 😂😂
@@rukmalherath8633 අම්මෝ ඒක .ඇත්තටම අනේ
ගොඩාක් cooking chanels බලන කෙනෙක් මම. ඒත් මේක නම් first time දැක්කේ. Thank you so much.
ස්තූතියි..අපිත් එක්ක එකතු උනාට😍❤️.හදලා බලන්නකෝ.❤️
Ammoooooo ...man asama asama ...deyak ....හදනවා dakala thibuna.....eth ada තමයි හරියට dakke ..., හදලා බලනවා ....👍🤗❤️❤️
ස්තූතියි ❤️❤️💐💐මුලින්ම සීනි කප් 1/4 වගේ හදලා බලන්න, හරිම වෙලාවට ලිපෙන් ගන්න, සීනි එකේ චුටී බුබුලු එනවා විනාඩි 5 -6 යද්දී , එතකොට වතුරට දාන්න බිංදුවක්, ඒක කැටි ගැහුනම, පදම හරි, එතකොට දෙහි දාන්න, දෙහිදාලා විනාඩි 2 ක් ලිපේ තියන්න, ටිකක් විතර සීනි මිශ්‍රණය පැණි පාටකුත් වෙනවා, දැන් විනාඩි 8-9 ලිපේන් අයින් කරලා වීඩියෝ එකේ විදියට , නවත්තන්නෙ නැතිව උනුවෙන් අදින්න, ❤️❤️හදලා බලන්නකෝ හරියට හැදුවොත් කඩේන් කන්නේ නෑ ආයිත්..රස නියමයි 😊❤️
@@healthykitchendinu6450 👍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️GOD BLESS YOU YALUWE 😘🙏
God bless you ❤️❤️❤️❤️
හිතුවට වඩා ලේසියිනෙ .... අනිවාරෙන් හදල බලනවා ... Tnk yu ❤😊
❤️❤️
හරිම රසයි ♥️ බොටයි මොටයි හදන හැටි අද තමයි දැක්කේ 👍👍👍🙂🙂
ස්තුතියි ❤❤
අදමයි දැක්කේ ටිකක් අමාරැ පාටයි ස්තුතියි ගොඩක් දැනුවත් කලාට 😋
ගොඩක් ස්තුතියි , ❤️❤️
ආසම කෑම අද තමයි දැක්කෙ.ගොඩක් ස්තූති .👌😍
අද තමයි දැක්කෙ මේවා හදනහැටි බොහොම ස්තූතියි ඔයාට. ..
ස්තුතියි ❤️❤️❤️
Wow එක.. කොහෙන්වත් හම්බුනේ නැති video එකක්..අනිමා මම මෙක try කරනවා.thank you අක්කේ..❣️❣️❣️🤗
ගොඩක් ස්තුතියි , හදලා බලන්නකෝ, රෙසිපියට හරි වෙලාව අරගෙන, උනුවෙන් තිබියදීම දිග ඇරගන්න❤❤
@@healthykitchendinu6450 🤗❣️
Thank u. හදන්න ආසාවෙන් හිටපු කෑමක්. මෙච්චර ලේසියෙන් hadana පුළුවන් කියලා දන්නේ නෑ. ස්තූතියි ඔබට.
ගොඩක් ස්තුතියි හදලා බලන්නකෝ.. මුලින්ම සීනි කප් 1/4 වගේ හදලා බලන්න, හරිම වෙලාවට ලිපෙන් ගන්න, සීනි එකේ චුටී බුබුලු එනවා විනාඩි 5 -6 යද්දී , එතකොට වතුරට දාන්න බිංදුවක්, ඒක කැටි ගැහුනම, පදම හරි, එතකොට දෙහි දාන්න, දෙහිදාලා විනාඩි 2 ක් ලිපේ තියන්න, ටිකක් විතර සීනි මිශ්‍රණය පැණි පාටකුත් වෙනවා, දැන් විනාඩි 8-9 ලිපේන් අයින් කරලා වීඩියෝ එකේ විදියට , නවත්තන්නෙ නැතිව උනුවෙන් අදින්න, ❤️❤️
@@healthykitchendinu6450 හදනකන් ඉවසිල්ලක් නෑ. ගිතෙල් හොයාගන්න ටික දවසක් යනවා. හැදුවම ripply කරන්නම්. Recipe ය ට වගේම quick ripply වලට ස්තූතියි . ❤️❤️❤️❤️
හා හදලා කියන්නකෝ .❤️අපිත් එක්ක එකතු උනාට ගොඩක් ස්තූතියි ඔයාටත්.❤️❤️😍❤️💐
Asawen hitiya recepy1k. Godk ස්තුති
ස්තුතියි ❤️❤️
හරිම අගෙයි. හරිම පැහැදිලියි ගොඩක් ස්තුතියි ඔයාට💕
Mama harima asa deyak,oyata bohoma sthuthie
ගොඩක් ස්තුතියි ❤️
Thanks.... Mn kochchara hewwada me recipeya... 😘😘😘
ගොඩක් ස්තුතියි ,හදලා බලන්නකෝ ❤❤
Mmth asama kmak mmth hadal resalt kiynnm komda kiyl.🤤🤤😍 thnkz oy phdili krk kiyl denwta...❤😍
ගොඩක් ස්තුතියි , හදලා බලන්නකෝ .මුලින්ම සීනි කප් 1/4 වගේ හදලා බලන්න, හරිම වෙලාවට ලිපෙන් ගන්න, සීනි එකේ චුටී බුබුලු එනවා විනාඩි 5 -6 යද්දී , එතකොට වතුරට දාන්න බිංදුවක්, ඒක කැටි ගැහුනම, පදම හරි, එතකොට දෙහි දාන්න, දෙහිදාලා විනාඩි 2 ක් ලිපේ තියන්න, ටිකක් විතර සීනි මිශ්‍රණය පැණි පාටකුත් වෙනවා, දැන් විනාඩි 8-9 ලිපේන් අයින් කරලා වීඩියෝ එකේ විදියට , නවත්තන්නෙ නැතිව උනුවෙන් අදින්න, ❤️❤️
මමත් හැදුවෝ.😍.පුදුමයි ඒක නියමෙට ආවා.Fb එකටත් photo දැම්මා.thanks අක්කා මේ වගේ රෙසිපි අපිට දෙනවට.😍
ගොඩක් ස්තුතියි , මට සතුටුයි ❤❤
ෆ්බ් දාලා.😂😂😂
ගොඩාක් හොද පැහෑදිලි කිරිමක් කරා හදලා බලන්නම්
ගොඩක් ස්තුතියි , මුලින්ම සීනි කප් 1/4 වගේ හදලා බලන්න, හරිම වෙලාවට ලිපෙන් ගන්න, සීනි එකේ චුටී බුබුලු එනවා විනාඩි 5 -6 යද්දී , එතකොට වතුරට දාන්න බිංදුවක්, ඒක කැටි ගැහුනම, පදම හරි, එතකොට දෙහි දාන්න, දෙහිදාලා විනාඩි 2 ක් ලිපේ තියන්න, ටිකක් විතර සීනි මිශ්‍රණය පැණි පාටකුත් වෙනවා, දැන් විනාඩි 8-9 ලිපේන් අයින් කරලා වීඩියෝ එකේ විදියට , නවත්තන්නෙ නැතිව උනුවෙන් අදින්න, ❤️❤️
Thanks මැණිකා බුදු සරණයි පරිස්සමින් ඉන්න මේ දවස්වල
ඒක නම් අපූරුයි ගොඩක් ස්තූතියි ❤️❤️ ජයෙන් ජය ඔබට..🎉️🎉️
ගොඩක් ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට.❤️❤️❤️🙏
Mata nam kiyanna wachana ne atharamatama supiri marama marai biuti ful thenk u budu saranai💗👍
ගොඩාක් ස්තුතියි ❤️❤️❤️❤️❤️
ආසම කෑමක්...බොහොම ස්තුතියි කියලා දුන්නාට.
ගොඩක් ස්තුතියි ❤❤❤
Wow ada myi mn dekke hadnw mn hoya hoy hitiye akke hadn heti godki godki thanks oyat jayen jaym wewa
ගොඩක් ස්තුතියි ,හදලා මටත් කියන්න ,මුලින්ම සීනි කප් 1/4 වගේ හදලා බලන්න, හරිම වෙලාවට ලිපෙන් ගන්න, සීනි එකේ චුටී බුබුලු එනවා විනාඩි 5 -6 යද්දී , එතකොට වතුරට දාන්න බිංදුවක්, ඒක කැටි ගැහුනම, පදම හරි, එතකොට දෙහි දාන්න, දෙහිදාලා විනාඩි 2 ක් ලිපේ තියන්න, ටිකක් විතර සීනි මිශ්‍රණය පැණි පාටකුත් වෙනවා, දැන් විනාඩි 8-9 ලිපේන් අයින් කරලා වීඩියෝ එකේ විදියට , නවත්තන්නෙ නැතිව උනුවෙන් අදින්න, ❤️❤️
අනේ නියමයි නංගි, ගල්මස්කට් එකත් නියමටම රසට ආවා, මේකත් මන් හදනවා, ඔයාගේ රෙසිපි නියමයි , මේ වගේ හොද වීඩියෝ ඔයා තමයි මුලින්ම දාන්නේ, ❤
පුංචි කාලේ ආසාවෙන් රසවින්ද කෑමක්. ගොඩාක් ස්තුතියි ඔයාට
Youtub එකේ පළවෙනි වතාවට.බොහෝම ස්තුතියි නංගී ඔයාට🍬🍬🍬🍬🍬🍬
ගොඩක් ස්තුතියි , හැමදාම අපිත් එක්ක ඉන්න, ❤😘❤
🌶🌶🌶🌶🌶🍬🍭🍭🍭🍭🍭🍭
Harima shook I will try it. Thanks
Thank you❤️❤️
ස්තූතියි ඔයාට... හරිම රසවත් කෑමක් ... හදාගන්න කියල දුන්නට...🙏❤️
Wowwww ...........නියමයි .අදමයි දැක්කෙ thank you very much dear .👌❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹
One of my favourite sweets💕💞 Thank you
Puduma hithenawa hadana hti dakkamaExcellent dear 😮
❤️❤️❤️
😌❤️ එක නම් අමුතුම වෙනසක් 😌❤️ රෙසිපි කලාවට
ගොඩක් ස්තූතියි..❤️දිගටම අපිත් එක්ක ඉන්න😘😍
Video eka hodhai 👌✌️ paata paata Bombay Mumbai Hardhana Kota dai ekathu karanne kadala piti misharanayatadha ?
සීනි උනු කරද්දී දෙහි දාලා ඊට පස්සේ කලරින් බ්ංදු 2 ක් එකතු කරන්න, මුලින්ම සීනි කප් 1/4 වගේ හදලා බලන්න, හරිම වෙලාවට ලිපෙන් ගන්න, සීනි එකේ චුටී බුබුලු එනවා විනාඩි 5 -6 යද්දී , එතකොට වතුරට දාන්න බිංදුවක්, ඒක කැටි ගැහුනම, පදම හරි, එතකොට දෙහි දාන්න, දෙහිදාලා විනාඩි 2 ක් ලිපේ තියන්න, ටිකක් විතර සීනි මිශ්‍රණය පැණි පාටකුත් වෙනවා, දැන් විනාඩි 8-9 ලිපේන් අයින් කරලා වීඩියෝ එකේ විදියට , නවත්තන්නෙ නැතිව උනුවෙන් අදින්න, ❤️❤️
කාගෙන්වත් නොලැබුනු ඉගැන්වීමක්.හරි වටිනවා .
ගොඩක් ස්තුතියි ❤️❤️😘😘
මම ආසම කෑමක්..බොහොම ස්තුතියි
ස්තුතියි ❤
ෂා..මරැ..අදමයි දැක්කේ බොම්බයි මොටයි හදනවා..සුපිරී..👍👍👍👍
Kanna asama kamak..resipi eka heuwata hambune nha..tnx akki
Most wel come ❤️❤️❤️❤️
මට නම් හිතාගන්නවත් බැහැ B'මොටය් මෙච්චරම ලේසියෙන් හදන්න පුලුවන් කියලා thank U very much
Thanks. First time dekkey
සුපිරි video එකක් ❤️. අපේ චමුදිත අයියාවත් මතක් උනා 🤣🤣🤣
අම්මෝ😅😅😅
Video eka hodai Thank's
ස්තුතියි ❤️
අක්කි ඔයා නියමයි ඉදිරියටම යන්න සුභ පතනව ❤❤❤
ස්තුතියි නංගි , හැමදාම අපිත් එක්ක ඉන්න, ❤❤❤❤
Marama marai ammo rasa patai gedara hadana kama rasai godak sthuthi
ස්තුතියි , ඔබගේ අදහස් වලට ❤❤❤
Thanks for sharing this great video. For the first time I saw how to make Bombai Motai. Keep up the good work.
Thank you soo much ❤️❤️
Mary Mary maruuuuu,,,,,,, podi kaalea apea aasama keaama,,,,,thanks patiyooo,,,,kiyala dunnata
ගොඩක් ස්තුතියි සුදු ❤❤❤
Excellent ❤️👌 ස්තුතියි පලවෙනි වතාවට දැක්කෙ .ආසම කැමක් .
Nimt thaks
Thank you ❤️❤️
Wow Maru ane.ada thamai dekke bombai motai hadana heti
Akki oya maru kema danne. Mechchara youtube channel thiyanawa kema hadana. Mewa heduwe nene. Oya vitharai heduwe. Jaya wewa.... 👍🏾
ගොඩක් ස්තුතියි සුදු , හදලා බලන්නකෝ, ලොකු වියදමක් යන්නෙත් නෑ❤❤❤
ස්තුතියි මම හොය හොය හිටපු එකක් ජය වෙවා ඔන්න මගෙ සහයෝගය 🍎👍
ගොඩක් ස්තුතියි ❤❤❤❤
Wow wonderful thank you nanga god bless you ..🙏🙏🙏❤❤❤
Thank you ,god bless you ❤️❤️
ammo...aknm niyami...adari godk...man asam kamk....hadal kiynnm...thanks...weewa!!!!
මුලින්ම සීනි කප් 1/4 වගේ හදලා බලන්න, හරිම වෙලාවට ලිපෙන් ගන්න, සීනි එකේ චුටී බුබුලු එනවා විනාඩි 5 -6 යද්දී , එතකොට වතුරට දාන්න බිංදුවක්, ඒක කැටි ගැහුනම, පදම හරි, එතකොට දෙහි දාන්න, දෙහිදාලා විනාඩි 2 ක් ලිපේ තියන්න, ටිකක් විතර සීනි මිශ්‍රණය පැණි පාටකුත් වෙනවා, දැන් විනාඩි 8-9 ලිපේන් අයින් කරලා වීඩියෝ එකේ විදියට , නවත්තන්නෙ නැතිව උනුවෙන් අදින්න, ❤️❤️
@@healthykitchendinu6450 අද හදනවා..
ඒකනම් සුපිරියක්, 1st time UA-cam එකේ බොම්බයි මොටයි හදනවා දැක්කෙ. මං ෆට්ටම ආසම කෑමක් ❤❤❤ Good luck girl ❤😍❤
Thanks a lot.❤️😍දිගටම අපිත් එක්ක ඉන්න.❤️හදලා බලන්නකෝ❤️❤️
නියමයි ඔයා මම ගොඩක් ආසාවෙන් කෑවා
Aaa atthamada. 🤗🤗🤗🤗🤗🤗man atthama kiuwoth mewata godak prethai,atthamai.issara idanma asai.nuwara wewa gawa idagena thamai mage jivithe bombai motai wedipurama kanna atthe.,🙂🙂🙂.dp
Meke ara indian sweet eka neh - Soan Papdi kiyela ❤😍 eketa mn mara assai! Thanks meh recipe eketa
Thank you❤❤
ගොඩ ගොඩාක් තැන්කියු ඔයාට හැමදාම හොයපු කෑමක් හදන්න💗💗💗💗💗💗💗
Harima shok ada thamai hadanawa dakke maru
One my favourite street sweet , thank you soo mch akki ❤️
Jangi dalada...
බොහෝම ස්තූතියි.පලවෙනි පාරට තමයි ඇහුවේ දැක්කේ හදන හැටි මේක...
Anee mage favorite 🥺♥️
Adamai dakke . Thanks 👍. Colouring damma Nam lassanai thawa.
Ou, eth punchi babalata coloring nethiva denawanam thamai hoda❤❤
@@healthykitchendinu6450 ow neda. Oya kiyana eka Hari. Thanks
Wow niyamai thank you👍
❤❤❤
අද තමයි දැක්කේ බොම්බේ මුටයි හදනවා දැක්කේ ස්තුතියි
ස්තුතියි ❤❤❤❤
Excellent Thank you sister ..
Thank you ❤❤
Bohoma sthuthi.pahadiliwa kiyala dunna
අනිත් අයත් මෙක හදලා, "මමයි මෙක මුලින්ම හැදුවෙ", "මගෙ රෙසපි කොපිකරන්න එපා", " මම හදපු ගමන් අරයත් හැදුවා" කියලා එකි නෙකා ගහගන්න හැටි ඔයා හිනාවෙවි බලන් ඉන්න අක්කෙ.. යුටිබ් එකෙ කෑමදන අය එකිනෙකාව විවෙචනය කරන හැටි දැක්කම කලකිරෙනවා. ඔයාගෙ ගමන නිහතමානීව යන්න.. අපි ඉන්නවා ඔයාඑක්ක!
ගොඩක් ස්තුතියි ඒ ආදරේට, ඔයාලයි හැමදාම මගේ ශක්තිය, ගොඩක් ස්තුතියි ❤❤❤
UA-cam eke thiyenawa neda
Thanks akke..oya thamai mulinma demme..thanks ..🙏🙏👍👍🤗🤗
Very clever 👏
Thank you❤
හදලා බලන්න ඔිනේ බුදු සරනයි ස්තුතියි.
අනේ චෝක්නේ ...මම ලංකාවට ආවම හදන්නම්...ඔයාට බොහොම ස්තූතියි..අපට බොම්බයි මොටයි හදන්න කියල දුන්නට.. තෙරුවන් සරණයි ..🙏🙏🙏♥️💜💙
ගොඩක් ස්තුතියි , හැමදාම අපිත් එක්ක ඉන්න, තෙරුවන් සරණයි ❤️❤️❤️
Atthamai me loke man asama kemak wenam me thamai e. Bombai mmotai.😆😆😆😆👍👍👍👍I love you.
👍 Excellent! Thank you.
Thank you❤️❤️❤️
Niyamaine nangiyooo thank you nangiyo
පපාඩි නේද මේඅනේ මම හරිම කැමතියිමම මේවා එක්ක ප්ලේන්ටිබොනවා මමත් මේක නම්හදනවාමයි ඔයාට ගොඩාක් ස්තූතියි 🥰😘💕
ස්තුතියි , හදලා බලන්නකෝ, සෝනපඩි වලට මේ මිශ්‍රණය ටිකක් මෙලෙකට අරන් තැටියකට දාල තද කරලා කෑලි කපන්න ඕන, ❤ ❤️
Yes Papdi
මේවනම් දැකලා තියෙනවා ඒත් කොහොමද හදන්නේ කියලා හිතුවෙත් නෑ දන්නෙත් නෑ හරිම අගෙයි ගොඩක් ස්තූතියි ඔබට🙏 තෙරුවන්සරනයි 🙏 තවත් අපි නොදන්න ලස්සන අදහස් දන්න ස්තූතියි ❤️🙏
ගොඩක් ස්තුතියි ❤️❤️හැමදාම අපිත් එක්ක ඉන්න❤❤❤
මොටයියත් එක්ක රතු එකත් දුන්නා.ස්තූතියි යාලුවේ .😃🌹❤
Ane mn hoya hoya hitapu ekk thanks 😍😘😙
ස්තුතියි , හදලා බලන්නකෝ , මුලින්ම හද්ද්දි මේ ප්‍රමාණයෙන් භාගයක් විතර හදන්න, හරිම වෙලාවට සීනි එක ලිපේන් ගන්න, රත් වන ගාන වැඩි වුනත් අඩුවුනත් මේ රෙසිපි එක හදාගන්න අමාරුයි ❤️❤️
We usually make this for our festivals like Deepavali and Thaipongal, we call this as Soan Papdi.
මෙිිකනමිි මාරයි...අදමයි දැක්කේ...thank you darling ...නොදන්නා දෙයක් කියලා දුන්නාට..
හෙට .... බොම්බයි මොටයි අපෙ අම්මාගෙන් ප්‍රතම් වරට 😂😂😌😌
ඒකනම් ඇත්ත දැනටමත් upload කරලද දන්නෙ නෑ😂😂😂
Pudumai Kala thibunata hadana widiya dakke ada thama.👍👍👍👍
නියමයිනේ ❤😘🙌
❤❤
Thanks Adai dakka bombaimotai hadana hati
මේකත් හොරකම් කරලා මමයි පලමුවෙන්ම හොයා ගත්තේ කියලා හෙට අනිද්දා වෙන කෙනෙක් දායි. ඔයා පව්.
ගොඩක් ස්තුතියි මාත් එක්ක එකතු උනාට ❤️❤️❤️❤️
ඔව් අනිවාර්යයෙන්ම..එතකොට ඔයා ඒකට ගිහින් comment කරන්න හොදේ..😃😊
Ow....ape achchi 1815 meka heduwa kiyai..meka paramparawen ena ekak kiyai🤣🤣🤣🤣🤣🤣
@@amilaprasad87 hariyta hari 😂😂
මිනිස්සු පුදුම තරගයකනේ ඉන්නේ. ගොඩක් දෙනෙක් ගාව මුදිතාව නෑ. ඇත්තටම මේ විදිහට බොම්මයි මොටයි හදන විදිහ පලමුවෙන්ම ව්ඩියෝවකින් කියලා දීපු කෙනා තමා හෙල්දි කුකින් දිනු. මම නිවැරදියි නේද?. ඉතින් ඒ එයාගේ හැකියාවනේ. ඒක අගය කරන්ට ඕනි. එහෙම නැතුව මගේ කියලා බදා ගන්න එක හරිම පහත් වැඩක්. පව් මෙයගේ මහන්සිය. කාගේ උනත් දක්ශකම අගයන්ට ඕනි බලන අපි හරි. බලන්ටකො උයන පිහන කැම හදන් වෙන චැනල් වල රන්ඩු සරුවල් . හරිම පිලිකුලක් මට නම් දැනෙන්නේ.
හින්දි ඒවා දැකලා තියේ තේරෙන්නෙ නෑනෙ ඒ උනාට... 💟ඔයාගෙ වැඩේ සුපිරි.... ඒ සීනි ටිකෙන් ඔච්චර කළහැකිද මාරයි..
ස්තුතියි ❤️තව ගොඩක් ගන්න පුලුවන් , තවත් ඇද්දනම්, තනියෙන් කරද්දි ඔයිට වඩා අදින්න බෑ, ❤❤❤
@@healthykitchendinu6450 හදන්න ඕනෙ.
හදලා බලන්නකෝ, හදද්දී වීඩියෝ කියලා තියෙන වෙලාවම හරියට ගන්න , එතකොට වරදින්නෙ නෑ, අනික සීනි මිශ්‍රණය උනුවෙන්ම එකදිගටම විනාඩි 4 ක් විතර අදින්න, නැත්තම් හයි වෙනවා❤
WoW මාත් අදමයි දැක්කේ 😍❤️
Mulma warata bombai motai hadanawa dekke oyagen.Thanks a lot.
ගොඩක් ස්තුතිය නංගි.මෙ recipe එක දැකලා තිබුණේ ම නැ ❤️
අපේ අම්මා හෙට අනිද්දාට මේ recipe එක උස්සලා දායි මුලින්ම දැම්මේ එයා කියලා..😂😂😂 අපේ ආච්චි කියලා නම වෙනස් කරා නම් ගැලපෙනවා..🤣🤣
ape amma kiyana ahankara aneth ayata pahalata danna hadani naki ammandiwa pennanna bari mata witharada
ඇයි මට ...😠
මේ රටේ හැම කෑමක්ම මුලින්ම හදන්නේ එයාලුනේ..🤣🤣 මහ පිස්සු හොන්තුවක්.. ගොං ගෑණු සෙට් එකම ඉතින් එයාව ලොකු කරන් ඒවා බල බල ඉන්නවා..😂😂
Owne
kaiya gahano
Anee hodata kiya dunna.kawadawat dekala tbune ne hadana vidiya…mat hadanna ona. Thank you oyata.❤
ස්තුතියි අදහස් වලට , හදද්දී මුලින්ම ටිකක් හදලා බලන්න,
ඒක නම් සුපිරි අක්කා.. කලරින් ටිකක් දැම්මම පාට ගන්නත් පුළුවන් නේද 😍
ඔව් පුලුවන් , දෙහි යුෂ එකතු කරාට පස්සේ පාට එකතු කරන්න පුලුවන් , බිංදු 2ක් විතර මුලින්ම සීනි කප් 1/4 වගේ හදලා බලන්න, හරිම වෙලාවට ලිපෙන් ගන්න, සීනි එකේ චුටී බුබුලු එනවා විනාඩි 5 -6 යද්දී , එතකොට වතුරට දාන්න බිංදුවක්, ඒක කැටි ගැහුනම, පදම හරි, එතකොට දෙහි දාන්න, දෙහිදාලා විනාඩි 2 ක් ලිපේ තියන්න, ටිකක් විතර සීනි මිශ්‍රණය පැණි පාටකුත් වෙනවා, දැන් විනාඩි 8-9 ලිපේන් අයින් කරලා වීඩියෝ එකේ විදියට , නවත්තන්නෙ නැතිව උනුවෙන් අදින්න, ❤️❤️
Thank you sister...great video one of our favourite saweet...
නියමයි අලුතින් දෙයක් දැනුවත් කලාට අපිට අපිත් අත් හද බලමු කො යාලුවො බුදු සරණයි ❤️❤️❤️❤️❤️
Hadana kramaya ada thamai danagatthe oyata thank u.
ජයවේවා ekenma supiry .Thanks for sharing my side
Niyamai.adamai dakke.thank you
eka nm supiri ..
Sthuthi ❤
ඉන්දියානු රසකැවිලි වර්ගයක් වන සෝන් පාප්ඩි කියන්නේ මේ විදියටම හදන කෑමක් නේද .මම හොයපු කෑමක් .ඔයාට ගොඩක් ස්තුතියි.අපේ රටේ කෙනෙක් මේ රෙසිපි එක හදනව දැක්කමයි.
ගොඩක් ස්තුතියි , හදලා බලන්නකෝ❤❤❤😘
@@healthykitchendinu6450 ❤
අම්මෝ අදමයි දැක්කේ.හදනකල් ඉවසිල්ලක් නෑ ස්තුතියි ඔබට
@@nandalekamge1250 ❤️
කවුද බොම්බයි මොටයි කන්න කැමති
Kanna kamath naththam balanne nane😆
Api
උබලගේ අම්මා😂
Api
Inno ❤
මේක නම් මාරයි. කවදාවත් දැකලා තිබුනේ නෑ. ගොඩක් ස්තූති
ගොඩක් ස්තුතියි 😘❤️❤️❤️❤️
ගිතෙල් වෙනුවට මොනාද දාන්න පුලුවන් අක්කියෝ
මමත් හැදුවා නියමෙට තියෙනවා ,අනේ ගොඩක් ස්තූතියි ඔයාට.හැමදාම මේ වගේ අලුත් දේවල් අපිට දෙන්න.ඔයා වගේ දක්ශතා තියන අය ඉහලටම යන්න ඕනෙ.thank you👍
ගොඩක් ස්තුතියි , මට හරිම සතුටුයි ❤️❤️❤️
Githel nathuwa wena thel bawitha karanna barida
ගිතෙල්ම ඕන , කඩල පිටි මිශ්‍රණය ලිපේන් බානකොට ඒකේ තෙත් ගතියක් එනවා ඒක එන්නෙ ගිතෙල් වලින් විතරයි, බටර් , තෙල් , වලින් එහෙම ගන්න බෑ, කොහොම හරි හැදුවත් සීනි මිශ්‍රණය අදින්න අමාරුයි ❤️❤️
Rahaida matath tikak dannako
Ane akki oyata ewa hariyatama hadunada
බොම්බයි මොටයි කෑවට හදනව දැක්කෙ අදයි
ගොඩක් පැහැදිලියි
ස්තුතියි
ගොඩක් ස්තුතියි ❤️❤️
මම ඉතාමත්ම කැමති කෑමක්..... ඔයාට ගොඩක් ගොඩක් ස්තූතියි මේ රෙසපි එක දුන්නට.... බුදු සරණයි !!!
ගොඩක් ස්තුතියි , බුදුසරණයි ❤❤
👍
ගොඩක් කාලයක් ආසාවෙන් හිටපු රෙසිපි එකක්, මාත් හැදුවා , ලස්සනට ආවා, මන් රෙසිපි එකෙන් මුලින්ම ඔයා කියපු විදියට භාගයක් හැදුවා , ස්තුතියි මට සතුටුයි , මන් ගෙදරදීම බොම්බයි මොටයි හැදුවනිසා,
ගොඩක් ස්තුතියි ❤❤
හරිම පුදුමයි, පොඩි අමු ද්‍රව්‍ය ටිකකින් bombai mutai හදන හැටි අද තමා දැක්කෙ. දැන් ඉතින් අනිත් අයත් දිගට හරහට කියලා දෙයි. මුලින්ම හැදුවෙ ඔයානෙ. සුබ පැතුම්.
ගොඩක් ස්තුතියි ❤️❤️
අනිවා අනිත් අයත් මේක දාලා එයාලා තමයි මුලින්ම හොයා ගත්තේ කියයි.
@@KAUSHI.9999 wena kauruth nemei ape amma thamai kiyanne ehema.rahas tip ekka kiyala.😅😅😅
@@rukmalherath8633 😂😂
@@rukmalherath8633 අම්මෝ ඒක .ඇත්තටම අනේ
ගොඩාක් cooking chanels බලන කෙනෙක් මම. ඒත් මේක නම් first time දැක්කේ. Thank you so much.
ස්තූතියි..අපිත් එක්ක එකතු උනාට😍❤️.හදලා බලන්නකෝ.❤️
Ammoooooo ...man asama asama ...deyak ....හදනවා dakala thibuna.....eth ada තමයි හරියට dakke ..., හදලා බලනවා ....👍🤗❤️❤️
ස්තූතියි ❤️❤️💐💐මුලින්ම සීනි කප් 1/4 වගේ හදලා බලන්න, හරිම වෙලාවට ලිපෙන් ගන්න, සීනි එකේ චුටී බුබුලු එනවා විනාඩි 5 -6 යද්දී , එතකොට වතුරට දාන්න බිංදුවක්, ඒක කැටි ගැහුනම, පදම හරි, එතකොට දෙහි දාන්න, දෙහිදාලා විනාඩි 2 ක් ලිපේ තියන්න, ටිකක් විතර සීනි මිශ්‍රණය පැණි පාටකුත් වෙනවා, දැන් විනාඩි 8-9 ලිපේන් අයින් කරලා වීඩියෝ එකේ විදියට , නවත්තන්නෙ නැතිව උනුවෙන් අදින්න, ❤️❤️හදලා බලන්නකෝ හරියට හැදුවොත් කඩේන් කන්නේ නෑ ආයිත්..රස නියමයි 😊❤️
@@healthykitchendinu6450 👍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
GOD BLESS YOU YALUWE 😘🙏
God bless you ❤️❤️❤️❤️
හිතුවට වඩා ලේසියිනෙ .... අනිවාරෙන් හදල බලනවා ... Tnk yu ❤😊
❤️❤️
හරිම රසයි ♥️ බොටයි මොටයි හදන හැටි අද තමයි දැක්කේ 👍👍👍🙂🙂
ස්තුතියි ❤❤
අදමයි දැක්කේ ටිකක් අමාරැ පාටයි ස්තුතියි ගොඩක් දැනුවත් කලාට 😋
ගොඩක් ස්තුතියි , ❤️❤️
ආසම කෑම අද තමයි දැක්කෙ.ගොඩක් ස්තූති .👌😍
ස්තුතියි ❤❤
අද තමයි දැක්කෙ මේවා හදනහැටි බොහොම ස්තූතියි ඔයාට. ..
ස්තුතියි ❤️❤️❤️
Wow එක.. කොහෙන්වත් හම්බුනේ නැති video එකක්..අනිමා මම මෙක try කරනවා.thank you අක්කේ..❣️❣️❣️🤗
ගොඩක් ස්තුතියි , හදලා බලන්නකෝ, රෙසිපියට හරි වෙලාව අරගෙන, උනුවෙන් තිබියදීම දිග ඇරගන්න❤❤
@@healthykitchendinu6450 🤗❣️
Thank u. හදන්න ආසාවෙන් හිටපු කෑමක්. මෙච්චර ලේසියෙන් hadana පුළුවන් කියලා දන්නේ නෑ. ස්තූතියි ඔබට.
ගොඩක් ස්තුතියි හදලා බලන්නකෝ.. මුලින්ම සීනි කප් 1/4 වගේ හදලා බලන්න, හරිම වෙලාවට ලිපෙන් ගන්න, සීනි එකේ චුටී බුබුලු එනවා විනාඩි 5 -6 යද්දී , එතකොට වතුරට දාන්න බිංදුවක්, ඒක කැටි ගැහුනම, පදම හරි, එතකොට දෙහි දාන්න, දෙහිදාලා විනාඩි 2 ක් ලිපේ තියන්න, ටිකක් විතර සීනි මිශ්‍රණය පැණි පාටකුත් වෙනවා, දැන් විනාඩි 8-9 ලිපේන් අයින් කරලා වීඩියෝ එකේ විදියට , නවත්තන්නෙ නැතිව උනුවෙන් අදින්න, ❤️❤️
@@healthykitchendinu6450 හදනකන් ඉවසිල්ලක් නෑ. ගිතෙල් හොයාගන්න ටික දවසක් යනවා. හැදුවම ripply කරන්නම්. Recipe ය ට වගේම quick ripply වලට ස්තූතියි . ❤️❤️❤️❤️
හා හදලා කියන්නකෝ .❤️අපිත් එක්ක එකතු උනාට ගොඩක් ස්තූතියි ඔයාටත්.❤️❤️😍❤️💐
Asawen hitiya recepy1k. Godk ස්තුති
ස්තුතියි ❤️❤️
හරිම අගෙයි. හරිම පැහැදිලියි ගොඩක් ස්තුතියි ඔයාට💕
ගොඩක් ස්තුතියි ❤️❤️
Mama harima asa deyak,oyata bohoma sthuthie
ගොඩක් ස්තුතියි ❤️
Thanks.... Mn kochchara hewwada me recipeya... 😘😘😘
ගොඩක් ස්තුතියි ,හදලා බලන්නකෝ ❤❤
Mmth asama kmak mmth hadal resalt kiynnm komda kiyl.🤤🤤😍 thnkz oy phdili krk kiyl denwta...❤😍
ගොඩක් ස්තුතියි , හදලා බලන්නකෝ .මුලින්ම සීනි කප් 1/4 වගේ හදලා බලන්න, හරිම වෙලාවට ලිපෙන් ගන්න, සීනි එකේ චුටී බුබුලු එනවා විනාඩි 5 -6 යද්දී , එතකොට වතුරට දාන්න බිංදුවක්, ඒක කැටි ගැහුනම, පදම හරි, එතකොට දෙහි දාන්න, දෙහිදාලා විනාඩි 2 ක් ලිපේ තියන්න, ටිකක් විතර සීනි මිශ්‍රණය පැණි පාටකුත් වෙනවා, දැන් විනාඩි 8-9 ලිපේන් අයින් කරලා වීඩියෝ එකේ විදියට , නවත්තන්නෙ නැතිව උනුවෙන් අදින්න, ❤️❤️
මමත් හැදුවෝ.😍.පුදුමයි ඒක නියමෙට ආවා.Fb එකටත් photo දැම්මා.thanks අක්කා මේ වගේ රෙසිපි අපිට දෙනවට.😍
ගොඩක් ස්තුතියි , මට සතුටුයි ❤❤
ෆ්බ් දාලා.😂😂😂
ගොඩාක් හොද පැහෑදිලි කිරිමක් කරා හදලා බලන්නම්
ගොඩක් ස්තුතියි , මුලින්ම සීනි කප් 1/4 වගේ හදලා බලන්න, හරිම වෙලාවට ලිපෙන් ගන්න, සීනි එකේ චුටී බුබුලු එනවා විනාඩි 5 -6 යද්දී , එතකොට වතුරට දාන්න බිංදුවක්, ඒක කැටි ගැහුනම, පදම හරි, එතකොට දෙහි දාන්න, දෙහිදාලා විනාඩි 2 ක් ලිපේ තියන්න, ටිකක් විතර සීනි මිශ්‍රණය පැණි පාටකුත් වෙනවා, දැන් විනාඩි 8-9 ලිපේන් අයින් කරලා වීඩියෝ එකේ විදියට , නවත්තන්නෙ නැතිව උනුවෙන් අදින්න, ❤️❤️
Thanks මැණිකා බුදු සරණයි පරිස්සමින් ඉන්න මේ දවස්වල
ඒක නම් අපූරුයි ගොඩක් ස්තූතියි ❤️❤️ ජයෙන් ජය ඔබට..🎉️🎉️
ගොඩක් ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට.❤️❤️❤️🙏
Mata nam kiyanna wachana ne atharamatama supiri marama marai biuti ful thenk u budu saranai💗👍
ගොඩාක් ස්තුතියි ❤️❤️❤️❤️❤️
ආසම කෑමක්...බොහොම ස්තුතියි කියලා දුන්නාට.
ගොඩක් ස්තුතියි ❤❤❤
Wow ada myi mn dekke hadnw mn hoya hoy hitiye akke hadn heti godki godki thanks oyat jayen jaym wewa
ගොඩක් ස්තුතියි ,හදලා මටත් කියන්න ,මුලින්ම සීනි කප් 1/4 වගේ හදලා බලන්න, හරිම වෙලාවට ලිපෙන් ගන්න, සීනි එකේ චුටී බුබුලු එනවා විනාඩි 5 -6 යද්දී , එතකොට වතුරට දාන්න බිංදුවක්, ඒක කැටි ගැහුනම, පදම හරි, එතකොට දෙහි දාන්න, දෙහිදාලා විනාඩි 2 ක් ලිපේ තියන්න, ටිකක් විතර සීනි මිශ්‍රණය පැණි පාටකුත් වෙනවා, දැන් විනාඩි 8-9 ලිපේන් අයින් කරලා වීඩියෝ එකේ විදියට , නවත්තන්නෙ නැතිව උනුවෙන් අදින්න, ❤️❤️
අනේ නියමයි නංගි, ගල්මස්කට් එකත් නියමටම රසට ආවා, මේකත් මන් හදනවා, ඔයාගේ රෙසිපි නියමයි , මේ වගේ හොද වීඩියෝ ඔයා තමයි මුලින්ම දාන්නේ, ❤
ගොඩක් ස්තුතියි ❤❤
පුංචි කාලේ ආසාවෙන් රසවින්ද කෑමක්. ගොඩාක් ස්තුතියි ඔයාට
ස්තුතියි ❤️❤️
Youtub එකේ පළවෙනි වතාවට.බොහෝම ස්තුතියි නංගී ඔයාට🍬🍬🍬🍬🍬🍬
ගොඩක් ස්තුතියි , හැමදාම අපිත් එක්ක ඉන්න, ❤😘❤
🌶🌶🌶🌶🌶🍬🍭🍭🍭🍭🍭🍭
Harima shook I will try it. Thanks
Thank you❤️❤️
ස්තූතියි ඔයාට... හරිම රසවත් කෑමක් ... හදාගන්න කියල දුන්නට...🙏❤️
ගොඩක් ස්තුතියි ❤️❤️
Wowwww ...........නියමයි .අදමයි දැක්කෙ thank you very much dear .👌❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹
ස්තුතියි ❤️❤️
One of my favourite sweets💕💞 Thank you
Thank you❤️❤️
Puduma hithenawa hadana hti dakkama
Excellent dear 😮
❤️❤️❤️
😌❤️ එක නම් අමුතුම වෙනසක් 😌❤️ රෙසිපි කලාවට
ගොඩක් ස්තූතියි..❤️දිගටම අපිත් එක්ක ඉන්න😘😍
Video eka hodhai 👌✌️ paata paata Bombay Mumbai Hardhana Kota dai ekathu karanne kadala piti misharanayatadha ?
සීනි උනු කරද්දී දෙහි දාලා ඊට පස්සේ කලරින් බ්ංදු 2 ක් එකතු කරන්න,
මුලින්ම සීනි කප් 1/4 වගේ හදලා බලන්න, හරිම වෙලාවට ලිපෙන් ගන්න, සීනි එකේ චුටී බුබුලු එනවා විනාඩි 5 -6 යද්දී , එතකොට වතුරට දාන්න බිංදුවක්, ඒක කැටි ගැහුනම, පදම හරි, එතකොට දෙහි දාන්න, දෙහිදාලා විනාඩි 2 ක් ලිපේ තියන්න, ටිකක් විතර සීනි මිශ්‍රණය පැණි පාටකුත් වෙනවා, දැන් විනාඩි 8-9 ලිපේන් අයින් කරලා වීඩියෝ එකේ විදියට , නවත්තන්නෙ නැතිව උනුවෙන් අදින්න, ❤️❤️
කාගෙන්වත් නොලැබුනු ඉගැන්වීමක්.හරි වටිනවා .
ගොඩක් ස්තුතියි ❤️❤️😘😘
මම ආසම කෑමක්..බොහොම ස්තුතියි
ස්තුතියි ❤
ෂා..මරැ..අදමයි දැක්කේ බොම්බයි මොටයි හදනවා..සුපිරී..👍👍👍👍
ගොඩක් ස්තුතියි ❤️❤️
Kanna asama kamak..resipi eka heuwata hambune nha..tnx akki
Most wel come ❤️❤️❤️❤️
මට නම් හිතාගන්නවත් බැහැ B'මොටය් මෙච්චරම ලේසියෙන් හදන්න පුලුවන් කියලා thank U very much
ගොඩක් ස්තුතියි ❤❤
Thanks. First time dekkey
Thank you❤️❤️
සුපිරි video එකක් ❤️. අපේ චමුදිත අයියාවත් මතක් උනා 🤣🤣🤣
අම්මෝ😅😅😅
Video eka hodai Thank's
ස්තුතියි ❤️
අක්කි ඔයා නියමයි ඉදිරියටම යන්න සුභ පතනව ❤❤❤
ස්තුතියි නංගි , හැමදාම අපිත් එක්ක ඉන්න, ❤❤❤❤
Marama marai ammo rasa patai gedara hadana kama rasai godak sthuthi
ස්තුතියි , ඔබගේ අදහස් වලට ❤❤❤
Thanks for sharing this great video. For the first time I saw how to make Bombai Motai. Keep up the good work.
Thank you soo much ❤️❤️
Mary Mary maruuuuu,,,,,,, podi kaalea apea aasama keaama,,,,,thanks patiyooo,,,,kiyala dunnata
ගොඩක් ස්තුතියි සුදු ❤❤❤
Excellent ❤️👌 ස්තුතියි පලවෙනි වතාවට දැක්කෙ .ආසම කැමක් .
Nimt thaks
Thank you ❤️❤️
Thank you❤️❤️
Wow Maru ane.ada thamai dekke bombai motai hadana heti
ගොඩක් ස්තුතියි ❤️❤️
Akki oya maru kema danne. Mechchara youtube channel thiyanawa kema hadana. Mewa heduwe nene. Oya vitharai heduwe. Jaya wewa.... 👍🏾
ගොඩක් ස්තුතියි සුදු , හදලා බලන්නකෝ, ලොකු වියදමක් යන්නෙත් නෑ❤❤❤
ස්තුතියි මම හොය හොය හිටපු එකක් ජය වෙවා ඔන්න මගෙ සහයෝගය 🍎👍
ගොඩක් ස්තුතියි ❤❤❤❤
Wow wonderful thank you nanga god bless you ..🙏🙏🙏❤❤❤
Thank you ,god bless you ❤️❤️
ammo...aknm niyami...adari godk...man asam kamk....hadal kiynnm...thanks...weewa!!!!
මුලින්ම සීනි කප් 1/4 වගේ හදලා බලන්න, හරිම වෙලාවට ලිපෙන් ගන්න, සීනි එකේ චුටී බුබුලු එනවා විනාඩි 5 -6 යද්දී , එතකොට වතුරට දාන්න බිංදුවක්, ඒක කැටි ගැහුනම, පදම හරි, එතකොට දෙහි දාන්න, දෙහිදාලා විනාඩි 2 ක් ලිපේ තියන්න, ටිකක් විතර සීනි මිශ්‍රණය පැණි පාටකුත් වෙනවා, දැන් විනාඩි 8-9 ලිපේන් අයින් කරලා වීඩියෝ එකේ විදියට , නවත්තන්නෙ නැතිව උනුවෙන් අදින්න, ❤️❤️
@@healthykitchendinu6450 අද හදනවා..
ඒකනම් සුපිරියක්, 1st time UA-cam එකේ බොම්බයි මොටයි හදනවා දැක්කෙ. මං ෆට්ටම ආසම කෑමක් ❤❤❤
Good luck girl ❤😍❤
Thanks a lot.❤️😍දිගටම අපිත් එක්ක ඉන්න.❤️හදලා බලන්නකෝ❤️❤️
නියමයි ඔයා මම ගොඩක් ආසාවෙන් කෑවා
Aaa atthamada. 🤗🤗🤗🤗🤗🤗man atthama kiuwoth mewata godak prethai,atthamai.issara idanma asai.nuwara wewa gawa idagena thamai mage jivithe bombai motai wedipurama kanna atthe.,🙂🙂🙂.dp
Meke ara indian sweet eka neh - Soan Papdi kiyela ❤😍 eketa mn mara assai! Thanks meh recipe eketa
Thank you❤❤
ගොඩ ගොඩාක් තැන්කියු ඔයාට හැමදාම හොයපු කෑමක් හදන්න💗💗💗💗💗💗💗
ගොඩක් ස්තුතියි ❤️❤️
Harima shok ada thamai hadanawa dakke maru
ගොඩක් ස්තුතියි ❤❤
One my favourite street sweet , thank you soo mch akki ❤️
Thank you❤❤
Jangi dalada...
බොහෝම ස්තූතියි.පලවෙනි පාරට තමයි ඇහුවේ දැක්කේ හදන හැටි මේක...
ස්තුතියි ❤❤
Anee mage favorite 🥺♥️
Thank you❤❤
Adamai dakke . Thanks 👍. Colouring damma Nam lassanai thawa.
Ou, eth punchi babalata coloring nethiva denawanam thamai hoda❤❤
@@healthykitchendinu6450 ow neda. Oya kiyana eka Hari. Thanks
Wow niyamai thank you👍
❤❤❤
අද තමයි දැක්කේ බොම්බේ මුටයි හදනවා දැක්කේ ස්තුතියි
ස්තුතියි ❤❤❤❤
Excellent Thank you sister ..
Thank you ❤❤
Bohoma sthuthi.pahadiliwa kiyala dunna
ස්තුතියි ❤️❤️❤️
අනිත් අයත් මෙක හදලා, "මමයි මෙක මුලින්ම හැදුවෙ", "මගෙ රෙසපි කොපිකරන්න එපා", " මම හදපු ගමන් අරයත් හැදුවා" කියලා එකි නෙකා ගහගන්න හැටි ඔයා හිනාවෙවි බලන් ඉන්න අක්කෙ.. යුටිබ් එකෙ කෑමදන අය එකිනෙකාව විවෙචනය කරන හැටි දැක්කම කලකිරෙනවා. ඔයාගෙ ගමන නිහතමානීව යන්න.. අපි ඉන්නවා ඔයාඑක්ක!
ගොඩක් ස්තුතියි ඒ ආදරේට, ඔයාලයි හැමදාම මගේ ශක්තිය, ගොඩක් ස්තුතියි ❤❤❤
UA-cam eke thiyenawa neda
Thanks akke..oya thamai mulinma demme..thanks ..🙏🙏👍👍🤗🤗
ගොඩක් ස්තුතියි ❤️❤️
Very clever 👏
Thank you❤
හදලා බලන්න ඔිනේ බුදු සරනයි ස්තුතියි.
මුලින්ම සීනි කප් 1/4 වගේ හදලා බලන්න, හරිම වෙලාවට ලිපෙන් ගන්න, සීනි එකේ චුටී බුබුලු එනවා විනාඩි 5 -6 යද්දී , එතකොට වතුරට දාන්න බිංදුවක්, ඒක කැටි ගැහුනම, පදම හරි, එතකොට දෙහි දාන්න, දෙහිදාලා විනාඩි 2 ක් ලිපේ තියන්න, ටිකක් විතර සීනි මිශ්‍රණය පැණි පාටකුත් වෙනවා, දැන් විනාඩි 8-9 ලිපේන් අයින් කරලා වීඩියෝ එකේ විදියට , නවත්තන්නෙ නැතිව උනුවෙන් අදින්න, ❤️❤️
අනේ චෝක්නේ ...මම ලංකාවට ආවම හදන්නම්...ඔයාට බොහොම ස්තූතියි..අපට බොම්බයි මොටයි හදන්න කියල දුන්නට.. තෙරුවන් සරණයි ..🙏🙏🙏♥️💜💙
ගොඩක් ස්තුතියි , හැමදාම අපිත් එක්ක ඉන්න, තෙරුවන් සරණයි ❤️❤️❤️
Atthamai me loke man asama kemak wenam me thamai e. Bombai mmotai.😆😆😆😆👍👍👍👍I love you.
👍 Excellent! Thank you.
Thank you❤️❤️❤️
Niyamaine nangiyooo thank you nangiyo
ස්තුතියි ❤️❤️
පපාඩි නේද මේ
අනේ මම හරිම කැමතියි
මම මේවා එක්ක ප්ලේන්ටි
බොනවා මමත් මේක නම්
හදනවාමයි ඔයාට ගොඩාක් ස්තූතියි 🥰😘💕
ස්තුතියි , හදලා බලන්නකෝ, සෝනපඩි වලට මේ මිශ්‍රණය ටිකක් මෙලෙකට අරන් තැටියකට දාල තද කරලා කෑලි කපන්න ඕන, ❤ ❤️
Yes Papdi
මේවනම් දැකලා තියෙනවා ඒත් කොහොමද හදන්නේ කියලා හිතුවෙත් නෑ දන්නෙත් නෑ හරිම අගෙයි ගොඩක් ස්තූතියි ඔබට🙏 තෙරුවන්සරනයි 🙏 තවත් අපි නොදන්න ලස්සන අදහස් දන්න ස්තූතියි ❤️🙏
ගොඩක් ස්තුතියි ❤️❤️හැමදාම අපිත් එක්ක ඉන්න❤❤❤
මොටයියත් එක්ක රතු එකත් දුන්නා.ස්තූතියි යාලුවේ .😃🌹❤
Ane mn hoya hoya hitapu ekk thanks 😍😘😙
ස්තුතියි , හදලා බලන්නකෝ , මුලින්ම හද්ද්දි මේ ප්‍රමාණයෙන් භාගයක් විතර හදන්න, හරිම වෙලාවට සීනි එක ලිපේන් ගන්න, රත් වන ගාන වැඩි වුනත් අඩුවුනත් මේ රෙසිපි එක හදාගන්න අමාරුයි ❤️❤️
We usually make this for our festivals like Deepavali and Thaipongal, we call this as Soan Papdi.
මෙිිකනමිි මාරයි...අදමයි දැක්කේ...thank you darling ...නොදන්නා දෙයක් කියලා දුන්නාට..
ගොඩක් ස්තුතියි ❤️❤️
හෙට .... බොම්බයි මොටයි අපෙ අම්මාගෙන් ප්‍රතම් වරට 😂😂😌😌
ඒකනම් ඇත්ත දැනටමත් upload කරලද දන්නෙ නෑ😂😂😂
Pudumai Kala thibunata hadana widiya dakke ada thama.👍👍👍👍
ස්තුතියි ❤️❤️❤️
නියමයිනේ ❤😘🙌
❤❤
Thanks
Adai dakka bombaimotai hadana hati
ස්තුතියි ❤❤
මේකත් හොරකම් කරලා මමයි පලමුවෙන්ම හොයා ගත්තේ කියලා හෙට අනිද්දා වෙන කෙනෙක් දායි. ඔයා පව්.
ගොඩක් ස්තුතියි මාත් එක්ක එකතු උනාට ❤️❤️❤️❤️
ඔව් අනිවාර්යයෙන්ම..
එතකොට ඔයා ඒකට ගිහින් comment කරන්න හොදේ..😃😊
Ow....ape achchi 1815 meka heduwa kiyai..meka paramparawen ena ekak kiyai🤣🤣🤣🤣🤣🤣
@@amilaprasad87 hariyta hari 😂😂
මිනිස්සු පුදුම තරගයකනේ ඉන්නේ. ගොඩක් දෙනෙක් ගාව මුදිතාව නෑ. ඇත්තටම මේ විදිහට බොම්මයි මොටයි හදන විදිහ පලමුවෙන්ම ව්ඩියෝවකින් කියලා දීපු කෙනා තමා හෙල්දි කුකින් දිනු. මම නිවැරදියි නේද?. ඉතින් ඒ එයාගේ හැකියාවනේ. ඒක අගය කරන්ට ඕනි. එහෙම නැතුව මගේ කියලා බදා ගන්න එක හරිම පහත් වැඩක්. පව් මෙයගේ මහන්සිය. කාගේ උනත් දක්ශකම අගයන්ට ඕනි බලන අපි හරි. බලන්ටකො උයන පිහන කැම හදන් වෙන චැනල් වල රන්ඩු සරුවල් . හරිම පිලිකුලක් මට නම් දැනෙන්නේ.
හින්දි ඒවා දැකලා තියේ තේරෙන්නෙ නෑනෙ ඒ උනාට... 💟
ඔයාගෙ වැඩේ සුපිරි.... ඒ සීනි ටිකෙන් ඔච්චර කළහැකිද මාරයි..
ස්තුතියි ❤️තව ගොඩක් ගන්න පුලුවන් , තවත් ඇද්දනම්, තනියෙන් කරද්දි ඔයිට වඩා අදින්න බෑ, ❤❤❤
@@healthykitchendinu6450 හදන්න ඕනෙ.
හදලා බලන්නකෝ, හදද්දී වීඩියෝ කියලා තියෙන වෙලාවම හරියට ගන්න , එතකොට වරදින්නෙ නෑ, අනික සීනි මිශ්‍රණය උනුවෙන්ම එකදිගටම විනාඩි 4 ක් විතර අදින්න, නැත්තම් හයි වෙනවා❤
WoW මාත් අදමයි දැක්කේ 😍❤️
ස්තුතියි ❤️❤️❤️
Mulma warata bombai motai hadanawa dekke oyagen.Thanks a lot.
Thank you❤️❤️
ගොඩක් ස්තුතිය නංගි.මෙ recipe එක දැකලා තිබුණේ ම නැ ❤️
ස්තුතියි ❤️❤️
අපේ අම්මා හෙට අනිද්දාට මේ recipe එක උස්සලා දායි මුලින්ම දැම්මේ එයා කියලා..😂😂😂 අපේ ආච්චි කියලා නම වෙනස් කරා නම් ගැලපෙනවා..🤣🤣
ape amma kiyana ahankara aneth ayata pahalata danna hadani naki ammandiwa pennanna bari mata witharada
ඇයි මට ...😠
මේ රටේ හැම කෑමක්ම මුලින්ම හදන්නේ එයාලුනේ..🤣🤣 මහ පිස්සු හොන්තුවක්.. ගොං ගෑණු සෙට් එකම ඉතින් එයාව ලොකු කරන් ඒවා බල බල ඉන්නවා..😂😂
Owne
kaiya gahano
Anee hodata kiya dunna.kawadawat dekala tbune ne hadana vidiya…mat hadanna ona. Thank you oyata.❤
ස්තුතියි අදහස් වලට , හදද්දී මුලින්ම ටිකක් හදලා බලන්න,
ඒක නම් සුපිරි අක්කා.. කලරින් ටිකක් දැම්මම පාට ගන්නත් පුළුවන් නේද 😍
ඔව් පුලුවන් , දෙහි යුෂ එකතු කරාට පස්සේ පාට එකතු කරන්න පුලුවන් , බිංදු 2ක් විතර
මුලින්ම සීනි කප් 1/4 වගේ හදලා බලන්න, හරිම වෙලාවට ලිපෙන් ගන්න, සීනි එකේ චුටී බුබුලු එනවා විනාඩි 5 -6 යද්දී , එතකොට වතුරට දාන්න බිංදුවක්, ඒක කැටි ගැහුනම, පදම හරි, එතකොට දෙහි දාන්න, දෙහිදාලා විනාඩි 2 ක් ලිපේ තියන්න, ටිකක් විතර සීනි මිශ්‍රණය පැණි පාටකුත් වෙනවා, දැන් විනාඩි 8-9 ලිපේන් අයින් කරලා වීඩියෝ එකේ විදියට , නවත්තන්නෙ නැතිව උනුවෙන් අදින්න, ❤️❤️
Thank you sister...great video one of our favourite saweet...
Thank you❤❤
නියමයි අලුතින් දෙයක් දැනුවත් කලාට අපිට අපිත් අත් හද බලමු කො යාලුවො බුදු සරණයි ❤️❤️❤️❤️❤️
ගොඩක් ස්තුතියි ❤️❤️
Hadana kramaya ada thamai danagatthe oyata thank u.
ගොඩක් ස්තුතියි ❤️❤️
ජයවේවා ekenma supiry .
Thanks for sharing my side