අමු ද්‍රව්‍ය 2 න් අවන් නැතිවත් කිසස් හදමු| Meringue cookies |kesses

Поділитися
Вставка
  • Опубліковано 24 гру 2024

КОМЕНТАРІ •

  • @dilshanisadipa5552
    @dilshanisadipa5552 2 роки тому +29

    අවන් නැතිව හදාගන්න විදිය කියලා දුන්න එක ගොඩක් වටිනවා, ස්තුතියි

  • @සඳූ-ඤ3ම
    @සඳූ-ඤ3ම 2 роки тому +11

    අවන් නැතුව කියලා දුන්නට ගොඩක් ස්තූතියි ❤️❤️

  • @nirmaniayeshma5885
    @nirmaniayeshma5885 2 роки тому +4

    බොහොම ස්තූති අක්කා ....හරිම ලේසියෙන් හදන්න ඉගෙනගත්තා ඉතින්....❤❤🌷🌷

  • @ranukapriyanthi2542
    @ranukapriyanthi2542 2 роки тому +5

    හරිම ලෙසියෙන් හදන්න පුලුවන් බොහොම ස්තුතියි

  • @yashithaumeshitha8851
    @yashithaumeshitha8851 11 місяців тому +4

    අවන් නැතුව කියල දුන්නට thanks 👍👍

  • @rukshantharindu1503
    @rukshantharindu1503 Рік тому +3

    man heduwa akka ,godak rasai kade evta vada.thank u hemdama me vage alut kema hadanna kiyala denvata.

  • @pragee_Nawo
    @pragee_Nawo 11 місяців тому +13

    මම ආසම කෑමක් අනෙ.කටෙ දගත්ත ගමන් බඩේ 😩❤️

    • @healthykitchendinu6450
      @healthykitchendinu6450  11 місяців тому

      ස්තූතියි ❤️❤️

    • @sajeewa777
      @sajeewa777 3 місяці тому

      සීනි hadei..🤪 mamath asama kama..❤️

  • @786kankungotukola
    @786kankungotukola 11 місяців тому

    පාට පාට කිසස් හදන්න කියලා දුන්නට ස්තූතියි 🙏

  • @DinaDina-ep3lg
    @DinaDina-ep3lg 11 місяців тому +1

    Harima lassanai puthe ❤ godak adarei ❤ parisami inna budu saranai kuwait ❤❤❤❤

  • @PushpaPiris
    @PushpaPiris 2 місяці тому

    Mage priyatama kama oyata godak pin hadana vidihak kiyala dunnata ❤

  • @mariwarnakulasuriya7480
    @mariwarnakulasuriya7480 Рік тому +4

    ගොඩාක් ස්තුතියි ..❤️🙏
    අවන් නැතුව හදන්න කියා දුන්නට.😘

  • @SL_kaviya_BOY
    @SL_kaviya_BOY 11 місяців тому

    Thank you very much sister. Good luck. Budusaranai

  • @madhavidhammika9646
    @madhavidhammika9646 Рік тому +1

    අපිත් හැදුවා හරිම රසයි

  • @educati206
    @educati206 Рік тому +2

    Mekà blender eke haddanna barida

  • @samanthizoysa7065
    @samanthizoysa7065 4 місяці тому

    Asing sugar use karanna berida sini wenuwata

  • @bantishiroshika2920
    @bantishiroshika2920 2 роки тому +1

    Godak watinawa awan nethiwa kiyala dunata tanx

  • @kavimax6549
    @kavimax6549 11 місяців тому

    Akke wathura nethiwa lipe saspan thiyanna beni, adiyen dum dala adiya pichchenawani

    • @healthykitchendinu6450
      @healthykitchendinu6450  11 місяців тому

      Adu gindaree thiyanna, nethtgam yatin thetiyak thiyala eka udin saspana thiyanna

  • @bhanukadilshan4466
    @bhanukadilshan4466 2 роки тому +1

    Lassanta hadala..asama kemak thami.thank you.

  • @MangalikaDamayanthi-in2gf
    @MangalikaDamayanthi-in2gf 4 місяці тому

    බිත්තර ටික blender eka blend karata kamak nadda

  • @himashanethmini8396
    @himashanethmini8396 2 місяці тому

    Me mishranen kiyak hdanna puluwan da oy size wge ewa

  • @SahasSahas-dd7gk
    @SahasSahas-dd7gk 8 місяців тому +2

    Thanks.

  • @SuwairaSuwaira
    @SuwairaSuwaira 11 місяців тому +1

    ගොඩක් ස්තුතියි කිසස් හදනෙක ලේසි විදියකට කියලා දුන්නා ට,
    මම හදපු කිසස් ක්‍රිස්පි විදිය ට ආවේ නැහැ,ඇයි ඒ? Oven එක කේක් එකක් හදනවා වගේ on කරන්න ඕන ද, නැත්නම් උඩ විතරක් on කරන්න ඕන ද?

    • @healthykitchendinu6450
      @healthykitchendinu6450  11 місяців тому +1

      අවන් කේක් එකක් හදනවා වගේ ඔන් කරන්න, අනික අඩු හීට් එකේ මේක් බේක් කරන්න, මගේ රෙසිපි එකට හදලා බලන්න හොද ක්‍රිස්පියට එනවා මේක,ස්තුතියි ❤

    • @SuwairaSuwaira
      @SuwairaSuwaira 11 місяців тому

      @@healthykitchendinu6450 thanks dear

  • @hellogirlscooking
    @hellogirlscooking Рік тому

    Air fryer eke danawa nm kohimada dr danna oni

  • @gaminiherath9600
    @gaminiherath9600 2 роки тому +2

    Thank you miss

  • @ashiniwasana4558
    @ashiniwasana4558 2 роки тому +3

    නියමයි අක්කා 😋

  • @AF-ku4zw
    @AF-ku4zw 2 роки тому

    Thanks for the recipe without oven, even though we do have oven no gas to work.

  • @gaganioshadi2673
    @gaganioshadi2673 2 роки тому +5

    බීට් කරනව වෙනුවට බ්ලෙන්ඩර් කරන්න බැරිද

  • @niranjala622
    @niranjala622 2 роки тому

    Akki meka swayan rekiyswakata karaddi kochcara kal thiya ganna puluwanda

    • @healthykitchendinu6450
      @healthykitchendinu6450  2 роки тому

      මාස 6 කට වඩා තියාගන්න පුලුවන් නංගී , ❤

  • @nadeekakumari7360
    @nadeekakumari7360 11 місяців тому +1

    Thank you❤ akkee

  • @apsaragunathilaka984
    @apsaragunathilaka984 11 місяців тому +1

    Lipe thiyana bhajanayata wathura thiyan nethuwa thiyla waladata prashnayak nedda?

    • @healthykitchendinu6450
      @healthykitchendinu6450  11 місяців тому +1

      Man gannawa wage adiya ganakam ekak ganna, gindara wedi nokara hadanna, waladata mokuth wenne nee, msn cake ekath bake karanawa, adiya thuni saspanaka heduwothnam ethula kalu wenawa,

    • @apsaragunathilaka984
      @apsaragunathilaka984 11 місяців тому

      @@healthykitchendinu6450 thanq ❤❤❤

  • @amandi281
    @amandi281 11 місяців тому

    Thankyou so much ❤

  • @tharidubandara8165
    @tharidubandara8165 7 місяців тому +1

    බිත්තර දාන්නෙ නැතුව හදන්න පුළුවන් විදිහක් කියන්න මිස්.

  • @nileeshachathurangika4453
    @nileeshachathurangika4453 Рік тому +1

    lipe hadanakota kochchara welawak thiyanna onada?

    • @healthykitchendinu6450
      @healthykitchendinu6450  Рік тому

      අඩුගින්දරේ විනාඩි 40 -45 වගේ තියන්න

  • @susirijayakodi2523
    @susirijayakodi2523 6 днів тому

    Pissudha anea paya 1 oven eka thiyanna. Kama kara wenawanea

    • @healthykitchendinu6450
      @healthykitchendinu6450  6 днів тому

      Thiyalama balanna, oka godak adu Temperature ekaka bake karanne , e nisa kara wenne nee

  • @nayomisakunthala681
    @nayomisakunthala681 2 роки тому +1

    ඉතුරු මිශ්‍රණය තියාගන්න පුළුවන් ද, මුල් ටික බේක් වෙනකන්.

    • @healthykitchendinu6450
      @healthykitchendinu6450  2 роки тому

      ඒකත් ට්‍රේ එකකට දාලාම තියන්න, නැත්තම් මිශ්‍රණය දියාරු උනාම හැඩේ ගන්න බෑ

  • @Reshi202
    @Reshi202 Рік тому +1

    Akkage recipe walata godak thank you 😍😍😍😋

  • @ShasrilaNethsara
    @ShasrilaNethsara 4 місяці тому +1

    ❤❤

  • @nayomijayalath535
    @nayomijayalath535 2 роки тому +1

    නියමයි

  • @priyakenan2424
    @priyakenan2424 Рік тому +1

    Super akki

  • @punchimenikehandunpathiraj5979
    @punchimenikehandunpathiraj5979 11 місяців тому +1

    ❤හරිම ලස්සය

  • @DevindiTharukA-vz5jt
    @DevindiTharukA-vz5jt 6 місяців тому

    කුඩු කරපු සීනි වෙනුවට අයිසින් සීනි දාන්න බැරිද

  • @Krishgmk-mw3ux
    @Krishgmk-mw3ux 11 місяців тому

    බීටරයක් නැති කෙනෙක් කොහොමද මේක හදාගන්නෙ කියලා දෙන්න පුළුවන්ද ස්තූතියි

    • @healthykitchendinu6450
      @healthykitchendinu6450  11 місяців тому +1

      Normal beater ekakin unath puluvan hadanna, eth hodat pena enna beat karanna ona

    • @Krishgmk-mw3ux
      @Krishgmk-mw3ux 11 місяців тому

      @@healthykitchendinu6450 ස්තූතියි

  • @dulanjanikumari-ho1ru
    @dulanjanikumari-ho1ru 11 місяців тому

    බ්ලෙන්ඩර් එ⁣කේ බැරිද හදන්න

    • @healthykitchendinu6450
      @healthykitchendinu6450  11 місяців тому

      බෑ, බීටරයක් නැත්තම් , මික්ෂර් එකෙන් කරන්න පුලුවන් , එත් හොදට පෙන එනකම් බීට්වෙන්න ඕන

  • @samudikasudarshani4778
    @samudikasudarshani4778 Рік тому +1

    👍👍❤️

  • @chamayasathsarani910
    @chamayasathsarani910 2 роки тому +1

    thq akke

  • @cholithaishang.3705
    @cholithaishang.3705 7 місяців тому +3

    අතුරුදහන්

  • @Isucake
    @Isucake Рік тому

    Akke beeter ekak nathnan blender eke puluwanda

  • @mohamedinfaz781
    @mohamedinfaz781 Рік тому +1

    Icing sugar ganna berida

  • @meenushalakruwan1301
    @meenushalakruwan1301 Рік тому +1

    😊

  • @senakitchen5560
    @senakitchen5560 2 роки тому +2

    Like 🍦🍦🍦

  • @danadanaa1977
    @danadanaa1977 11 місяців тому

    👍👍

  • @danadanaa1977
    @danadanaa1977 Рік тому +2

    👍👍👍👍😘😘😘

  • @eakanayakamaduwanathi7617
    @eakanayakamaduwanathi7617 11 місяців тому +1

    Ehema hadenne na ne😢 diyarayak wage ne

    • @healthykitchendinu6450
      @healthykitchendinu6450  11 місяців тому

      බීට් කරන්න ගන්න බාජනය හොද පිරිසිදු වියලි එකක් වෙන්න ඕන. වතුර බිංදුවක් හරි කලවම් වුනෝත් හොදට බීට් වෙන්නේ නෑ. අනික කහ මදය කලවම් නොවිය යුතුයි . හරියටම මන් කියපු විදියට ක්ලොත් හොද්ට බීට් වෙනවා

  • @umayanganimadumali5800
    @umayanganimadumali5800 11 місяців тому

    😮

  • @gkdarmadasa
    @gkdarmadasa Рік тому

    බිත්තර නැතුව හදන්න බැරිද

    • @healthykitchendinu6450
      @healthykitchendinu6450  Рік тому

      බිත්තර නැතිව හදන්න පුලුවන් ,ඒකට වෙනත් රෙසිපි තියෙනවා

    • @healthykitchendinu6450
      @healthykitchendinu6450  Рік тому

      බිත්තර වෙනුවට කඩල තම්බපු වතුරයි
      ක්‍රිම් ටාටා එකතු කරන්න ඕන

  • @sewminiyashmada8591
    @sewminiyashmada8591 6 місяців тому

    Blender karanna barida akke meka😢

    • @healthykitchendinu6450
      @healthykitchendinu6450  6 місяців тому

      බ්ලෙන්ඩර් කරලා හදන්න අමාරුයි

  • @SanjeewaniDilrukshi-tu2oe
    @SanjeewaniDilrukshi-tu2oe Рік тому

    Kocchara wela beet karanna onida..creem ekak wage enne nane

    • @healthykitchendinu6450
      @healthykitchendinu6450  Рік тому

      Vinadi 10k wage beat karanna ona, kada nowetena ganata enakam beat wenna ona, ,තෙත් නැති පිරිසිදු බාජනයක් ගන්න, බිත්තර වල කහ මද කලවම් කර ගන්නත් එපා, එහෙම උනොත් බිත්තර කොච්ච්ර බීට් කරත් හොදට බීට් වෙන්නේ නෑ

  • @aishurashmi4127
    @aishurashmi4127 Рік тому

    අක්කා මට ට්‍රේ එකයි තියෙන්නෙ.එතකොට මුලින් ටික බේක් වෙනකල් ඉතුරු බැටර් එක අරන් තියාගන්න පුළුවන් විදියක් නැද්ද?නැත්නම් බැටර් එක දියාරු වෙනවනෙ 🥺 එහෙම දියාරු වුනොත් ආයෙ පාරක් බීට් කරලා ගත්තොත් හරියයිද?🙄 මේ ප්‍රමාණයෙන් කිසස් කීයක් වගේ හදාගන්න පුළුවන්ද අක්කා?☺️

  • @miri-v3s
    @miri-v3s 11 місяців тому +1

    මේකේක් බීටර් එකක මිල කියද

    • @healthykitchendinu6450
      @healthykitchendinu6450  11 місяців тому

      රුපියල් 4000 කට වගේ ගන්න පුලුවන් , කොටුවේ පලවෙනි හරස් වීදියේ කරන්ට් බඩු ගොඩක් අඩු මිලට ගන්න පුලුවන්

  • @AshanRavindu-uo9fi
    @AshanRavindu-uo9fi 11 місяців тому

    භාජනය නිකන් නේද රත් කරන්නෙ

  • @tharangamallawaarachchi4820

    Man haduwa. Eth beet karankota ohoma peak ekak enne nane. Kada wetenawane

    • @healthykitchendinu6450
      @healthykitchendinu6450  Рік тому

      බාජනේ තෙතට තිබ්බොත් හරි කහමද කලවම් වුනොත් හරියට එන්නේ නෑ, අනිවාර්යයෙන්ම පිරිසිදු වේලූන බාජනයක් ගන්නම ඕන, ස්තුතියි

  • @rasikakumari7259
    @rasikakumari7259 10 місяців тому

    අවන් එකේ තියන්න ඕන වෙලාව, උශ්නත්වය මොකුත්ම නෑනෙ.🥲🥲🥲🥲🥲🤒🥲

    • @healthykitchendinu6450
      @healthykitchendinu6450  10 місяців тому

      මන් වීඩියෝ එකේ ඒක කියනවා, 100උෂ්ණත්වයට විනාඩි 80ක් බේක් කරන්න

  • @gothamiabeysekara7639
    @gothamiabeysekara7639 Рік тому

    පැයක් යද්දි මගේ කිසස්වල පාට නෑ

    • @healthykitchendinu6450
      @healthykitchendinu6450  Рік тому

      ඔයා මේ රෙසිපි එකට හදලා බලන්න , පාට වෙනසක් වෙන්නේ නෑ, අවන් එකේ උෂ්ණත්වය අඩුවෙන් දාන්න, ස්තුතියි

  • @Prasanna1997
    @Prasanna1997 11 місяців тому +1

    මේක අවන් එක නැතුව හදන්න බෑ

  • @madewhasaral8722
    @madewhasaral8722 Рік тому

    awan nathuwa haduwata oya aka hariyata balapu katttiyata boru kiyala therenawa

    • @healthykitchendinu6450
      @healthykitchendinu6450  Рік тому

      Kisima boruwak man karala nee, oya oya widiyata hadalama balanna oyatama eka hodata therei, kema walata boru karana aya ethi eth man mage recipe danne 100% wiswasen, oya hadalama kiyanna man boruwak da kale kiyala, sthuthi

  • @kawyachandrasena
    @kawyachandrasena 4 місяці тому

    මැද අමුයිනෙ අප්පා ☹

    • @healthykitchendinu6450
      @healthykitchendinu6450  4 місяці тому +1

      @@kawyachandrasena හරිම ටයිම් වලට බේක් කලොත් අමු වෙන්නේ නෑ

    • @kawyachandrasena
      @kawyachandrasena 4 місяці тому

      @@healthykitchendinu6450 😪vinadi 20kt vda thibbama kara venava ane kyl dennk mokdd krnn one ekt

  • @RuwanchamaraRathnayaka44
    @RuwanchamaraRathnayaka44 9 місяців тому

    අතුරුදහන්නෙ ද මේ 😂😂😂😂😂

  • @SubasiniAnuruddhika
    @SubasiniAnuruddhika 10 місяців тому

    😢😢😢

  • @hsbam1487
    @hsbam1487 2 роки тому

    Thanks කිසෙස් පුපුරන්නෙ ඇයි ?

    • @healthykitchendinu6450
      @healthykitchendinu6450  2 роки тому

      රස්නේ වැඩි වුනාම , සීනි බීට් නොව්නම කිසස් පුපුරනවා

  • @thaksalanuwan9441
    @thaksalanuwan9441 11 місяців тому

    Oka boru wadakne ehema haduwata hariyanne naa ne

  • @wijeesundarawijeesundara893
    @wijeesundarawijeesundara893 11 місяців тому +1

    මෙලෝ රහක් නෑ අනේ😢😢

    • @healthykitchendinu6450
      @healthykitchendinu6450  11 місяців тому +2

      Oya heduwada, oya recipe ekata hariyatama heduwoth hoda rasata enawa, man boru recipe kawadawath dala nee