Ube chanall aeka presidda Kara ganna uba kiyana boru meka Inna anith harak tika weswasa karanawa lankawe inne gonnu tikak ne ubada danna miniha boru apa doooo
Mama danna kenekuth innawa malli ganunwa yalu karagena pana denna katha karala unge hama dema aragena unwa asarana karala aluth ekak hoyagena panala yana ekek uta lamai thun denekuth innawa negombowala thamai inne army eke ekkenek muta mokadda denna puluwan daduwama
උබ තමයි කොල්ලො මිනිහා..උබට කවදාවත් වරදින්නේ නෑ..හැමදාම හදවතේ ඉන්න කොල්ලෙක්..❤❤❤❤❤
උබට ගොඩක් පිං සහෝ ගෘහසේවිකාවෝ වෙනුවෙන් කතා කරනවට..මගේ අම්මට් ගෘහසේවිකාවක් මචෝ..රෙස්පෙක්ට් උබට හදවතින්ම❤❤🙏🙏
ඒ අක්කා ඇතුලු අසරණ වෙච්ච මිනිස්සු බුදු සරණයි බුදු පිහිටෙන් බේරගන්න
දාපු ගමන් බැලුවා
හැමදාම සමාජයට මිනිස්සුන්ට වටින කතා ගේනවට උබට පිං සහෝදරයා..ජයවේවා❤
මේ වගේ ගොඩක් channel තිබ්බත් එයලා කරන්න කිසිවැඩකට නැති දෙවල් අල්ලගෙන බොරුවට බනිනවා,, ඒ අතින් බැලුවහාම ඔයා දෙයක් කන්නේ හොදට හොයලා බලලා කියලා තෙරැනා මොකද ඔයා රැල්ලට ගිහින් අනිත් channel වල වගේ බොරුවට මිනිස්සුන්ට බනින්නේ නෑ... හොදම උදාහරණය BTS Band එකට හැමොම බැන්නා ඒ උනාට ඔයා ඒක කරේ නනැත්තේඔයා දෙයක් කරන්න කලින් හොදට හොයලා බලලා කරන නිසා වෙන්න ඇති .. මොකද එයලා ඒ දෙය තෙරුම් අරන් ඒකරපු වරදට සමාව ගත්ත නිසා වෙන්න ඇති කියලා මන් හිතනවා... thanks අයියෙ ඔයාගේ channel එක ගොඩක් ලංකාවට වටිනවා,....
ලස්සන කෙල්ලො කොහොමත් අහුවෙන්නේ මෙලෝ රහක් නැති මූසලයන්ට තමයි අයියේ
..
😥😥😥💔
ඒකනම් සහතික ඇත්ත
මගේ එකම දුව..කවදාවත් පෙම්වතෙක් ඉදලත් නෑ
අල්ලපු වැටේ එකෙක් ට මගුල් අහල බැන්දුවෙ ..ඌ අසහනකාරයෙක්..පිරිමි එක්ක යන එකෙක් අනේ මග්‍ර දරුව විනාස වුනා දෙයියනේ
Oba hari satthakinma atthamai
මේක බලන කට්ටියත්... කෙල්ලෙක්ගෙ නමකින්... ඔයගොල්ලො කැමති ඕනම විදියෙ ජරා ලිංගික කතාවක් ලියල... මේ අමනයට යවන්න... මූ ඒකත් තලු මර මර... අපටම කියවයි ! මූ ඇවිල්ල නොම්මර 1 කේ කපටියෙක් ! මූ මෙි කරන්නේ මහ බොරුවක් ! මූ විසින්ම හදන මනංකල්පිත කතා උගේ ෆෝන් එක දිහා බලාගෙන අපට කියවල... You Tube එක හරහා හොඳට සල්ලි හොයනවා ! අපිත් නොදැනිම ඌරෙක්ගෙ පිටිපස අසූචි ගොඩකට ඇදෙනවා ! කරුණාකර සියලු දෙනා විසින්ම මේ අමනය ප්‍රතික්ෂේප කරන්න ! ස්තුතියි !
😃😃😃😃😃
@@lifeenjoy2746 ❤👍
සහතික ඇත්ත අයියේ .අඩු වයසින් බැදලා මාත් දරැවෙක් එක්ක තනි උන කෙනෙක්
Hi
Mtayaweone ngkrgnn
Hi
Kohomada jiwath wenne
😂😂ගෙරි බල්ලෝ පේන් නැද්ද මෙතනත් හායි හායි ගානවා😂😂
ජිවිතෙ තෙටම අහපු කලකිරැනම කතාව අයියෙ ඔයාට ජයවෙවා
100 like එක මගෙන්
Vlog king❤adareiiii bokkahh🙏
අද වීඩියෝ එකනම් මරු කොල්ලෝ
Supiri ayye eyage number eka denna kiyanna ...man bandinna kemathi...hebei adaren ...mata awrudu 25i hebei mama adarei eyata ..
Mava wisvasanam call Gahanna kiyanna ..matanam adarayak hithuna...mage history eka Gena kiyannam kiyanna..kisima avlak ne
Athenvath allala ne kiyanna... mage number
Right right fb එකක් තියෙනවා ඒක මම දැන් දැක්කේ සොරි මචන්👍
හදවතට දැනෙන වීඩියෝවක්නම් සෑනාශෝ තමයි..හදවතේ යූටියුබර් ❤🙏🙏
❤❤❤❤❤
හිතට වදින්න කියනවා ..............
Eknm aththa😭😭
Chick 😤😩
සුපිරී බං සැනා
අයියො මෙහෙම මිනිස්සු මෙ සමජෙ ජිවත් වෙනවද කියල හිතෙනව නියමයි අයියෙ 👍👍
ඔව් ඉන්නවා...අත්දැකීමෙන් දිවුරලා කීවැකී..බුදුසරණයි
මට තියෙන ප්‍රශ්නේ උබේ නම්බර් එක යූටියුබ් එකේ දාලත් නෑ කොහොමද ඔයාගෙ නම්බර් එක හොයන් මැසේජ් කරනවද කියලා එක්කෝ මේ වගේ දේවල් හදලා කියන්න ඕන
Discription eke tynwa neda ban
🙄🙄🙄🙄🙄
නම්බර් එක තියෙනවා යුටුබ් එකෙ
Description eke tyenne bn
මු ගොතන නවකතා මෙිවා
මුන්ට යන්න අපායක් නෑ බොහොම හොද සාමජයට වැදගත් ව්ඩ්යෝ අරගෙන එන ඔයාට ගොඩක් ස්තුතියි සහෝදරයා
Aniwaarenma
මට වෙලා තියෙන්නේ ඔය කතාව අනිත් පැත්ත ගැණින්ට හොඳ පිරිමි ලබන්න වාසනාව තියෙන්නේත් ඕනෑ මමත් ඉන්න විදේශ රටක මගේ කතාව ටයිප් කරන්න බැ අත පය වෙව්ලන්න ගන්නවා දැනට මේ ටික ඈති බුදු සරණායි මල්ලියේ සතුට්න් ඉන්න
ජිවිතේ ඔහොම තමයි අපි හිතන අය නෙමෙයි ලැබෙන්නේ පුළුවන් තරම් නරක වැඩ කරල අපි තමයි අන්තිමට හොද නැති අය බුදුසරණයි පරිස්සමින්. කල්පනා කරන්න එපා.
😩😩😩😩😩😩😩😩
Oyage kathawa kiyana kemetha
Komada oyata man asai oyawa aduna ganna mokada mamat asarana wecci ganiyek nisa
රැප් එකක් වගේනෙ බං උඹ කෑ ගහද්දි😂😂😂😂😂😂😂
වේස බැල්ලිගේ පුතාලා ඉන්නේ මේ රටේ..ගොඩක් පිටරට ඉන්න ගෑනුන්ට ගොඩක් දුක්බර කතා තියෙනවා..😥😥😥😥
Attta යාලුවා
Always with you Aiya darling ❤️❤️❤️
වයසක ගෑනු කෙනෙක්ට මෙහෙම කරන්න පුලුවන් කාටද බං..හෙන ගහනවා පර සක්කිලියට😭😭😭😭😭😭
තුහ් නොදකින්🤮🤮🤮🤮🤮
නොදකින් සක්කිලි බල්ලෙක් එකා නම් එ අක්කාට දැන් හොදායි අම්මා බලාගෙන ඉන්න එක අය වරදින් නැ ඔයාට සැනා මල්ලිට ගොඩාක් ස්තූතියි මෙවා රටටම කියනවාට බූදුසරණයි
Hum ou attha
කොහොම වුනත් අන්තිමට අසරණ වෙන්නේ කාන්තාව තමයි....හැම දේකටම වන්දි ගෙවන්න වෙන්නේත් කාන්තාවකට තමයි...😒😒😒😒😒
කියලා වැඩක් නෑ අනේ 😭😭
Ane ithin mata th mage ammala popoosalaekak genath bandala godaaaaak dukwidala dan kuwait idala duk විඳිනවා ...මිනිහට ගෑනියෙක් idala badinna kalin idala .monadeunath දරුවෝ නිසා iwasanawa api කවුරුත් ganu අසරණයි දෙමව්පියන් ta baye idalath ..
😓
අදනම් අයියගෙ කටහඩ වෙනස් වෙලා.....
Paw😭😭😭😭
Me wage dewal samajeta denawata oyata attatama godak pin aiyeee..❤
Magith kathawa liyann mat ea, taram shkthiyak ne....mewa ballwath idirit inn lamaiwath hedenwanam.....budu saranai shoddy .
Attenma kalukatawa harima dukai ,mewage tirisan ballo tiyanna watinna ,pau a ahinsaka jiwite.
God bless you akki 🙏🙏🙏🙏🙏❤❤
මොකද බුරැවෝ යකෙක් වගේ පනින්නේ මනුස්සයෙක් වගේ හැසිරියන්
🤣🤣🤣
😂😂😂
අනේ අයියේ මේවා අහනකොට මිනිස්සු ගැන අප්පිරියා හිතෙනවා..ඇයි මෙහෙම මිනිස්සු හැසිරෙන්නේ බල්ලෝ බලල්ලු ගානට😠😠😠
😩😩😩😩😩😩😩
Dukai ayyee
ගැනු වෙනුවෙන් උබ ගොඩක් කතාකරනවා..ගෑනු කියන්නේ පිටරට වැඩ කරන ගෑනු වෙනුවෙන්..උබ සුපිරී බ්ං..මොකද ඒ ගෑනුන්ට කාටවත් කියාගන්න බැරි ලොකු ලොකු දේවල් තියෙනවා..උබට කවදාවත් වරදින්නේ නෑ කොල්ලෝ..හැමදාම අසාධාරණයට විරුද්ධව කතා කරපන්
❤❤❤❤❤❤❤
😭😭😭😭😭😭😭😭
😥😥😥😥😭😭😭😭😭
Ane aiye hemotama dena ganna EA kathawa kiuwa eka godak hodai mokada thamath genu lamai nodena ohoma ayata rewatenawa Pau EA Akka eya den hodin innawa gaththa thirana godak hodai. Eththatama aiye oyata godak Garu karanawa man mokada oya kiyana hemadema eththa . Owa ahaddi Mage nan oluwe kekkuma mokada ohoma minissu innawada hithuna . Hemadema sarthaka wenna kiyala hadawathimma suba pathanawa bs
Maha wesa pirimi inne me rate😱😱😱😱😱🤮🤮🤮🤮🤮🤮🤮
කියලා වැඩක් නෑ..මේවගේ අහිංසක ගෑනු රවට්ටන එවුන්ට හෙන ගහනවා..කවදාවත් හරියන්නේ නෑ..විපාක දෙනවමයි ඒ වගේ සත්තුන්ට😠😠😠😠
Mama ada tamai oyage vidiyo ekak baluwe ane malli mamat daru 3ekka asarana wela inne oya wagema turisenak nisa komat antimeta ganu asaranai malli
you tube ekee umb thamai aiyeee pora.supirii
Mata nam.mimissu.apa.badinne nathuwa ennawa aiya math.bahrin.enne Dan Qatar edala.awa bahrin budu saranai oyata
🙏👍😭👌💔 මල්ලි නෙමේ පුතේ අපිටත් ඔය ටික තමා වුනේ දැන් තනේ ජීවිතයේ ඉන්නව දුවක් හදාගන්න අම්මත් බලාගෙන මමත් රට ඇවිල්ලා ඉන්නේ මටත් රයෝ thinga තමයි වුනේ ඒකට කමක් නෑ මට දුකක් නෑ දරුවෝ හොඳ පොහොසත් තැනක දී ගියා මම රට ඉඳලා දරු අම්මා බලාගන්නවා දරුවන්ගෙන් කරදරයක් නෑ අපිට තමා මිනිහත් එක්ක ගියාට කිසිම වැඩක් නෑ සහතික ඇත්ත ඔයා කියන්නේ පුතේ
අය්යෝ ජරාසත්තු😠😠😠
මූ කතා ගොතල කාර් එකක් ඇතුලේ ඉඳන් කියන බොරු වලටත් රැවටෙන උන් ඉන්නවනේ..🤣
මු නවකතා ලියන්න කියන්න දක්ෂයි
සුපිරි බ්‍රෝ ඔයාගේ videos පට්ට නියමයි 👍එල බුදුසරණයි ඔයාට මට පුළුවන් හැම වෙලාවකම ඔයාගේ videos mm බලනවා👍, ඔයාගේ videos බලලා ගොඩක් අයට උපදෙස් දුන්නා👍, ගොඩක් අය මාත් එක්ක ඉන්නවා දැන් කෙල්ලෝ කොල්ලෝ හොදින් සතුටින්👍, යන අය ගියා මට ප්‍රශ්නයක් නැ👍, (ජිවිතේ ගොඩක් දේවල් mm ඉගෙනගත්තා දැන් mm සතුටින් ඉන්නවා බුදුසරණයි අයියේ ඔයාට කවදවත් වරදින්න එපා ඔයාට👍), අපි මේ රට තිරිසන්නු ඔක්කොම විනාස කරලා අපේ මාතෘබුමිය බේරාගනිමු එකට එකතු වෙලා 👍
Ube chanall aeka presidda Kara ganna uba kiyana boru meka Inna anith harak tika weswasa karanawa lankawe inne gonnu tikak ne ubada danna miniha boru apa doooo
🙏❤👍👍👍👍👍👍😭👌
හරිම අවුල් බං අහනකොටත් මේ වගේ තිරිසන් පක්කුත් ඉන්නවනේ අපේ රටේ🤮🤮😭😭😠😠
ඉන්නව එහෙම තිරිසන්නු ..හැබැයි එහෙම එව්න් කොච්චර හොදින් ඉන්නව කිව්වත් ..කවදාවත් ඌ විස්වාස කරන්න එපා ..තිරිසනා තිරිසනාමයි...😔
මු හොල්මක් වගේ කොයි වෙලෙත් එක පරම පනිනවා 🙄🙄🙄🙄
ane yako boru noda athta deyak krpan.hamdama rata kello allgena.higa kapan nathtam eta wada hdai.ube phn eka lock wenneth na.uba maara kiyavillak qynne.eka page ekaka ookkma thynwda bn.eka digata qynne.boru krnna epa yako.phn eken balagena wage hadapu katha qynne.
Sana mage katawaht mata liyanna hithenawa
පව් ..ගොඩාක් ඉන්නේ අසහන කාරයෝ ..
සහෝදරයා ❤️
Ane matath ehema ane malliyo mama bedapu miyata nithiye kasada 4k thiyenawa lamai hemathenama innawa me niyage ammath ehemai
සමහරවිට මෙය කතාව ඇත්තක් වෙන්න පුළුවන් සමහර කාන්තාවෝ මැදපෙරදිග ආපුහාම අවුරුදු ගණන් ජීවත් උනා දරුවෝ ඉන්න අම්මලා රට ආවට පස්සෙ තමන්ගේ මහත්තයාගේ වැරදි ගොඩක් එක එක මාධ්‍යවල පවා කියනවා අනේ මන්දා 🤔🤔🤔🤔🤔🤔
😠😠😠😠😠😠😠
Mama danna kenekuth innawa malli ganunwa yalu karagena pana denna katha karala unge hama dema aragena unwa asarana karala aluth ekak hoyagena panala yana ekek uta lamai thun denekuth innawa negombowala thamai inne army eke ekkenek muta mokadda denna puluwan daduwama
Eyage e palathe kattiya eyage kathawa dannawa nam ai kwait kiyala hari kiwwe.muma hada gaththa kathawakda koheda...anika passen giya kiyanne minihata horen...hukana boru kiyanna eps ade..owa hodai me cmnt dala thiyena modayantama
phn eken ubata ochchra visthra msg krnwda bn.boru krnna epa bn.
Elama.
අනේමන්දා බං අපිට කලකිරෙනවා මේවා ඇහුවම...උබ පුලුවන් විදියට ඔය මිනිසුන්ට උදව් කරපන් බොක්ක🙏🙏🙏❤❤❤
Vidio එකේ ඔහොම පනින්න එපා හලෝ අපි බයවෙනවා ඔන් කරද්දීම පනිනවනේ
Aiye a akkata kiyanna mage as walata kamdulu awa kiyala paw
godak rata anne duk karadara gonnak aragena harima dukay
අපි ඉන්නවා එකෙන්ම උබට බොක්ක උබ වගේ එවුන් තමයි මේ සමාජෙට ඉන්න ඕනී..අද ඉන්න ඔක්කොම පොන්න පක්කු කත කරන්නේ සල්ලි වලට විතරයි
Matath thiyenwa bn kathawak kiyanna
Ada kaale podi daruvekvath vayasaka amma kenekvavath gedara taniyama daala yanna bari kaalayak mee....ane manda me asahanakaaree hatikare...meeta pradaanama heetuvak tamai mathdravya...mevata kauda vaga kiyaanne........harima dukai.......
471 apoi innwa malli.. Eth hoyagann ba.. Weswalagen inne..
👍👍👍👍
Amuthu athal ekk balana unta kunurahata Dena gathiya wadi
👍👍👍
Oya wage asahana Karee minussu me loke mona Taram innawada, paw karayo Melowa Ipadila.a wage minussungen eth Wela ape me jeewithe godak parissamin gewanna ona.
🤔🤔👍👍👍😭😭😭
අඩෝ Sanaa....! 😂😂
💗
රට ගැන තියෙන කැක්කුමට ආදරෙයි අයියේ....
MAGAI AMMO Malli mawata monawa kiyannada kiyala taran naha thanks obata
😥😥😥😥👍👍👍👍🌹🌹🌹🌹🌹🌹🌹🌹
අනේ මල්ලි මගේ යාළුවෙකුටත් එක මිනිහෙක් ඔය වගේ හරියට කරදර කරනවා .පිරිමිත් දැක්කත් ලිංගික හැසිරෙනවාලු..මගේ යාලුවට හරියට කරදර කරනවා .පුළුවන්නම් මේ වීඩියෝ එකත් දාන්න රටේ මිනිස්සුන්ට දැනගන්න
Aneputhe mewa ratata phedeli karala denawata puthata godak pin
Malli mamath me wage dukakma winda pirimi jathiyama epa wela tiyenne athatath
😭😠😢😱💔
Ane bn ubath mall mall cithayak Adaganin
අනේ මල්ලි මේවා අහනකොට
මිනිස්සු අප්පිරිය වෙනවා ඒත්
එහෙම නැති සුළු කොටයක්
ඉන්නවා අද සමාජයේ මිනිස්සු
ගොඩක් තිරිසන් වැඩ කරනවා
මොන අසහන කාරයෝද` අනේ මන්දා මොකද මෙහෙම කියලා හිතන්න අමාරුයි ගොඩාක් ගැහැනු ලැජ්ජාව නිසා මේවා කතා කරන්න කැමති නැහැ ඒත්
අද රටේ එහෙම මිනිස්සු වැඩි
මොන තිරිසන් වැඩද මේවා
ඔව් අයියෙ ඔයා හරී...
Kagahana vidiha dakkam my APA wanawa
😭😭😭😭😭😭😭😢😢😢😢😢😬😬😬
Appooo oya tharan ka gahanna epa
Kalakanniyawa maranna ona..😡😡😡
Ammo baya hithenawa.
Mn ahapu epakarapuma katawa...
ubath ekka paudglika thrahak ne eth uba krna boruwa hdata therenwa bn hamoma yaluwne hdata blnna
Kochchara kiuwath oya video eka patan gaddima ka gahanawane eka parata..baya hiothenawane ohoma ka gahddi