මුස්ලිම් නියෝජනයක් ඉල්ලීම ජාතිවාදීද ? මුස්ලිම් නියෝජනය කැබිනට් එකෙන් හැලුනේ ඇයි ?.

Поділитися
Вставка
  • Опубліковано 19 лис 2024

КОМЕНТАРІ • 134

  • @nandanakumara3267
    @nandanakumara3267 Годину тому +31

    මුස්ලිම් ජනතාව සහයෝගයෙන් ඉන්නවා .මාධ්‍යවේදීන්ට තමයි අමාරුව

  • @samanwijerathne2361
    @samanwijerathne2361 Годину тому +23

    මේ වගේ ජාතිවාදී ගිනි අවුලවන යූ ටියුබ් කාරයෝ රටට හානියක්....

  • @SugathBandara-e3e
    @SugathBandara-e3e Годину тому +12

    ජාතිවාදී පදනමෙන් තවදුරටත් කැබිනට් එක නියෝජනය විය යුතු ද?
    ජාතිවාදී පදනමින් ඇමතිවරු නියෝජනය කලින් තිබුණු ක්‍රමයයි. ඒ හරහා නේද බලය වෙනුවෙන් මෙච්චර කල් මිනිස්සු දේශපාලකයන් විසින් බෙදා වෙන් කලේ?

  • @be-ease
    @be-ease Годину тому +4

    I am not in the country and has no connection with anyone from NPP but worked very hard for the victory of AKD & NPP even had to damage my years of relationship with very prominent friends in my circle. My religion, ethnicity or culture did not matter but at the end to see we Muslims being totally ignored is absolutely painful. Its never a feeling of racism but being ignored and disrespected. Its a feeling of getting all the support to cook the food and when the cooking is done to say it is too hot for one group to eat and let them watch as others eat!

  • @WeerasinghaSomadewa
    @WeerasinghaSomadewa Годину тому +10

    මට හිතෙන විදිහට නම් ඇමතිවරු විසි එකයි දැනට පත්කරල තියෙන්නෙ. තව හතර දෙනෙකුට ඉඩතියෙනව. ඒ අතරින් මුස්ලිම් නියෝජනයක් ලැබෙයි. ඇයි මේ හදිසිය?

  • @WanniarachchiWanigasekara
    @WanniarachchiWanigasekara Годину тому +5

    කැබිනට් එකේ මුස්ලිම් නියෝජිතයක් තිබිය යුතුයි

  • @Noorulhudha-sv7mg
    @Noorulhudha-sv7mg Годину тому +3

    If so what is the reason for keeping a separate ministry for Buddhism? Is it socialism.No need for keeping separate ministries for separate religion!

  • @ismathismail8969
    @ismathismail8969 Годину тому +4

    කැබිනට්ටුව තුළ මුස්ලිම් නියෝජනයක් නොතිබීම ඉතාමත් කනගාටුවට කරුණක්. මේ ආණ්ඩුව ජාතිවාදී ආණ්ඩුවක් නොවන බව අපි දන්නවා. මේ ආණ්ඩුවට සහාය පළ කළේ අවුරුදු 15කට උඩ ඉඳන්. ඒ සඳහා විශාල වෙහෙසක් දැරුවා. කිසිම පල ප්‍රයෝජනයක් බලාපොරොත්තු වෙන් නොවෙයි. ඉදිරියටත් සහය දක්වනවා මොකද අපිට ලස්සන රටක් අවශ්‍ය නිසා. නමුත් අනුර සහෝදරයා විශාල කණගාටුවක් අපේ හිත්වල තියනවා. මොකද කැබිනට්ටුවකට නියෝජනයක් ලබා දිය නොහැකියි පිරිසක්ද, මුස්ලිම් අපි පාර්ලිමේන්තුවට යැව්වේ. කරුණාකර කැබිනට්ටුව තුළ මුස්ලිම් නියෝජනයක් ලබා දෙන්න. අපි අවධානයෙන්.

  • @Janitha-zq9wr
    @Janitha-zq9wr 42 хвилини тому +1

    මුස්ලිම් ඇමතිමක් දෙන්න NPP එකෙන් ආපු මුස්ලිම් මන්ත්‍රීන්ලට සුදුසුකන් තියෙනවාද බලන්න ඔනා ,

  • @ranjithhoragolla4355
    @ranjithhoragolla4355 Годину тому +5

    අපිට හුරු එක එක්කෙනා සතුටු කරා මිස සමස්ත ජනතාවගේ සතුට නොවෙයි ඒ නිසා එහෙම හිතන්න පුළුවන් අනාගතයෙ හැමදෙයක්ම සමානව බෙදී ගියහොත් ප්‍රශ්නයක් නොවනු ඇත

  • @SugathBandara-e3e
    @SugathBandara-e3e Годину тому +4

    ජාතිවාදී නොවී රටේ ඕනෑම පුරවැසියකු රටේ සියලුම පුරවැසියන් කෙරෙහි ජාති ආගම් භේදයකින් තොරව සමානව සළකනවා කියන විශ්වාසයක් ගොඩ නගන්න, ජාතිවාදී පදනමින් කල්පනා කිරීම දුරු කල යුතුමයි..
    තමන්ගේ ජාතියේ කෙනෙක්ම විතරයි තමන් ගැන බලන්නේ කියලා විශ්වාසයක් ඇති කරේ කලින් පටු බල ලෝභී දේශපාලකයන් විසින්. කැබිනට් එක ජාතිවාදී ආගම්වාදී පදනමකින් තොරව පත් කිරීම, මුළු රටේම පුරවැසියන් සමානව එකසේ සළකන බවට දුන්නු ධනාත්මක පණිවිඩයක්. තමන්ගේ ජාතියේ එවුන් දාගෙන මෙච්චර කල් කරේ ජාතීන් අතර බලය වෙනුවෙන් විරසක කම් හදපු එක විතරයි. දැන් තමන්ගේ ජාතියේ කියලා එකෙක් නැතිවත් හැමෝටම සමානව එක හැන්දෙන් බැදද්දී, මිනිස්සුන්ට තේරෙයි, ජාතික සමගිය හදන්න තියන එකම ක්‍රමය ඒක තමයි කියලා. අනාගතයේ මුස්ලිම් දෙමළ මනුස්සයෙක් මුල් පුටුවලට ආවත්, අවිශ්වාසයක් ඇති නොවන මට්ටමේ විශ්වාසයක් එකිනෙකා තුල ඇතිකරගන්න පුලුවන් උනොත්, ඒක තමයි වටින්නේ.

  • @girlsscout3549
    @girlsscout3549 Годину тому +4

    ඔව් ඔබතුමා කියන කතාව හරි මාලිමාවට මගේ හා අප පවුලේ සැමගේ ඡන්දය ලබා දිම ගැන මට සතුටුයි ..නමුත් උගත් මුස්ලිම් නියොජනයක් කැබිනට්ටුව තුළ නොමැති වීම ගැන පොඩි දුකක් සිතේ තියෙනවා .ඔබතුමට ස්තුතිවන්ත වෙනවා අපේ සිතේ ඇති අදහස පිළිබඳව කතා කිරීම පිළිබඳව

  • @Miniunicornlk1234
    @Miniunicornlk1234 2 години тому +12

    සැබවින්ම. මුස්ලිම්. නියෝජනයක්. Awasyai

  • @georgerajapaksha6226
    @georgerajapaksha6226 2 години тому +11

    මුස්ලිම් ඇමතිවරයකු සිටියනම්??හොඳයි වගේ !!!

  • @PathmasiriPathmasiri-j3g
    @PathmasiriPathmasiri-j3g 45 хвилин тому +1

    පක්ෂයේ ඉන්න මුස්ලිම් සහෝදරවරැන්ට නැති ලොකු අමාරැවක් මධ්‍ය වලටයි විපක්ෂයේ පැරදිච්ච හාල්පාරැවන්ටයි තමයි මේ අමාරැව

  • @MohamedHisham-d6l
    @MohamedHisham-d6l 54 хвилини тому +3

    මින්පසු මුස්ලිම් ඡන්ද අපේක්ෂකයින් නැතුව ඉල්ලා බලන්න. Api ඡන්දය දුන්නේ කැබිනට් එකට yawanawa misa ponnayawage වාඩිවෙලා inna නෙවෙයි , මින්පසු npp එකට apen ඡන්දය හම්බ වෙන්නේ නැහැ ,

  • @pathiranagepunnyasiri-kq1lz
    @pathiranagepunnyasiri-kq1lz Годину тому +3

    ඔබ හරියටම හරි වටින කතා වක් මමත් බොක්කෙන් ම මාලිමාව ට අනුරට චන්ද ය. දුන් නා නමුත් කො මුස්ලිම් ජනයා ට නියොජනය යක් මම හිතන්නෙම මේක වැරද්දක්

  • @nilukank3564
    @nilukank3564 Годину тому +2

    මුස්ලිම් වරයෙක් ඕන කියල මුස්ලිම් ඇමති කෙනෙක් ඕන කියලා. මොනව කිව්වත් මිනිහගෙ කතාවෙ යටි අදහස ඕනම කෙනෙකුට තේරෙනවා. මට චන්දෙවත් නෑ ලන්කාවෙ. මට පක්ශයක් නෑ. ඒක නිසා මට පේන්නෙ මාද්‍ය වේදීන්ට තමයි අමාරුව.

  • @AnestaRodrigo
    @AnestaRodrigo Годину тому +2

    Muslims kenektath Awasthawak denna ona neda .Athana gataluwak nadda 🤔.?

  • @mohamedrihan2622
    @mohamedrihan2622 Годину тому +1

    Don't clean this government wrong.

  • @prasannapeiris8466
    @prasannapeiris8466 Годину тому +1

    The cabinet must consist of best people for the job. Selecting people based on religion or race defeats that objective. Being Sri Lankan should be enough.

  • @aqeelfazul2745
    @aqeelfazul2745 Годину тому +2

    නියොජ්‍ය ආමත්‍ය දුරවලත් No Muslims we all little upset 😢

  • @ashanchamikakarunarathna4856
    @ashanchamikakarunarathna4856 Годину тому +4

    මොනාද මේ කියන කතා.. කැබිනට් මණ්ඩලය කියන්නේ ජන කොටස් නියෝජනය කරන තැනක් නෙමේ.. ජනතා නියෝජනය කරන්නෙ පාර්ලිමේන්තුව.. කැබිනට් එකේ ඉන්න ඕන සුදුස්සො.. එකෙන්ම වැඩ්ඩො..
    එතනට ජාතිය මොකක්ද ආගම මොකක්ද කියලා වැඩක් නෑ..
    ඒකයි ඒක ජන කොටස් නියෝජනය කරන තැනක් නොවෙන්නේ... ✌️
    මෙච්චරකල් ආණ්ඩුවවලට මුක්කු ගහපු පක්ෂ වලට ඇමතිකම් ලැබුනා.. හැබැයි ඒ සුදුසුකම් බලලාවත් නෙමේ.. ඔහේ දීගෙන දීගෙන ගියා.. ඒවා කරලානේ මේ වලට අපි වැටුනේ..
    ඔයාලාවත් අපිවත් ජාති ආගම් බලලා වැඩක් නෑ.. කැබිනට් එකේ ක්‍රියාකාරීත්වය රටටම බලපානවා..
    අනික තමා ඔය විෂමතා නියෝජ්‍ය ඇමතිවරු පත් කරනකොට සමනය වෙයි.. ✌️
    අර පරාජිත රටට කෙලවපු ජාතිවාදි පරයන්ගේ කතාවලට රැවටෙන්න එපා ❤️

  • @dilalediriweera3258
    @dilalediriweera3258 38 хвилин тому

    කැබිනට් මණ්ඩලය තුල මුස්ලිම් ඇමති වරයෙක් සිටීමට ඇති පදනම කුමක්ද?
    (ජාතිවාදී නොවන පදනම)

  • @onelove9849
    @onelove9849 24 хвилини тому

    Yes agreed should understand that we are alright as long as we at looked after to live in peace In Sha Allah

  • @rawzanariff2357
    @rawzanariff2357 Годину тому +1

    AKD and Team not the blinds, did make very sensitive mistake,

  • @dilalediriweera3258
    @dilalediriweera3258 45 хвилин тому

    කවුරුන් හෝ ඇමති මණ්ඩලයට මුස්ලිම් ඇමතිලා ඕන කියනවා නම් ඒ ජාතිවාදයයි. මීට පෙරද මෙරට බොහෝ අංග ජාතිවාදී පදනම මත අනවශ්‍ය ලෙස බෙදා තියෙනවා. උදාහරණ ලෙස ජාතික කොඩිය, ජාතික ගීය, නීති පද්ධතිය(මුස්ලිම් නීතිය), රාජ්‍ය භාෂාව, භූමිය ( උතුර හා නැගෙනහිර), අමාත්‍යාංශ, ඇමති මණ්ඩලය, දේශපාලන පක්ෂ, ආහාර (හලාල්), අධ්‍යාපනය (මද්‍රසා), පාසැල් ඇදුම් වැනි කිහිපයක් සදහන් කරමු. මෙයින් රට තුල ජාතිවාදය පතුරුවා ඇත. මේ සියලු දේ එක රටකට පොදු විය යුතුයි. දෙමල හා මුස්ලිම් ජාති වාදී දේශපාලන නායකයන් මෙය තේරුම් ගෙන ජාතිවාදී චින්තනයෙන් බැහැර විය යුතුයි.

  • @ilyasmfameen828
    @ilyasmfameen828 22 хвилини тому

    ජාතික මට්ටමේ තීරණ ගැනීමේ අවස්ථාවේදී, අවසාන තීරණය ලබා ගැනීම සඳහා විවිධ අදහස් දැක්වීම සඳහා සියලුම ජනවාර්ගික කණ්ඩායම් නියෝජිතයින් සහභාගී විය යුතුය. මක්නිසාද යත් කිසිවෙක් සියලු කාරණා සම්බන්ධයෙන් ප්‍රවීණයන් නොවන බැවිනි.

  • @rawzanariff2357
    @rawzanariff2357 Годину тому +1

    AKD made historical mistake

  • @vijayapuranandasiri7327
    @vijayapuranandasiri7327 Годину тому +1

    Mamath kiyanne eayat diyayuthuy ekattiyath apee❤❤❤

  • @truthfirst.6966
    @truthfirst.6966 Хвилина тому

    Muslim people are not welcome this government. But Media and opposition politicians are making problems. Before many Muslim members in the parliament. Are they voicing for their community. Government means for all country citizens.not for one community. Government Muslim members never talk anything about.but who lost wanted to see a problem. Majority of Muslims nothing worried about this matter.

  • @soisvejai8771
    @soisvejai8771 Годину тому +7

    අති විශිෂ්ඨ පැහැදිලි කිරීම බොහොම ස්තුතියි ජයවේවා🙏

  • @manojabewickrama2272
    @manojabewickrama2272 Годину тому +1

    Kathawa hare.annduwa warade

  • @UdayaYapaappuhamilage
    @UdayaYapaappuhamilage 35 хвилин тому

    දැන් මේවෙකන් මුස්ලිම් නියෝජන ඔිනතරම් තිබුන එහෙමනම් මුස්ලිම් ජනතාවගෙ පුශ්න විසදිලාද?මං හිතන්නෙ මේ වෙලාවෙ ඔබතුමන්ලා මොකක් හරි මාතෘකාවක් ගෙනල්ල video එකක් දාල ලකුණු දාගන්න හදන්න එපා.මුස්ලිම් ජනතාවට මේක පුශ්නයක් නෙමෙයි.

  • @subainthi9373
    @subainthi9373 38 хвилин тому

    No muslims critiseze about our victory unless sajabe and gas only critisize. When problems came to our community from former govt. But definitly the president will stand on our muslims problem.

  • @muneerudayar9473
    @muneerudayar9473 2 хвилини тому

    මේඅතින් බලනකොට මහින්ද ජනපති ඉතා සාදාරණයි තව ළඟදීම චන්ද එනවනේ

  • @sheroniyerusha4353
    @sheroniyerusha4353 43 хвилини тому

    ඉතාමත්ම කණගාටු තත්වය වන්නේ මිනිස්සුන්ගේ අර පරණ පක්ෂවල තිබූ ජාතිවාදී අදහස් මේ ආණ්ඩුවටත් ගලපන්න හැදීමයි ...ඒ අය හිතාගෙන ඉන්නෙ ඒ අයගෙ ජාතියේ කෙනෙක් පාර්ලිමේන්තුවේ නොහිටියොත් ඒ අය ගැන බලන එකක් නෑ කියලයි ...කලින් පත්වුන ආණ්ඩුවල නම් එහෙම තිබුන ..හැබැයි මාලිමාව යන්නෙ වෙනම ආකාරයකට ... ඔබ ශ්‍රීලංකාවේ පුරවැසියෙක් නම් ඔබේ ප්‍රදේශය පිහිටා තිබෙන්නෙ ශ්‍රී ලංකාවෙ නම් අනික් හැමෝටම ලැබෙන සියල්ල ඔබටත් ලැබේවි වෙනසක් නොමැතිවම ... ඒ නිසා කරුණාකරල ජාතිවාදීව සිතීමෙන් සහ කටයුතු කිරීමෙන් වැලකී සිටීමට උත්සහා කරන්න ... ජාතිවාදීව සිතිමේ ප්‍රතිඵලය ඉතාම භයානකය ... එය කුමන ජාතියකට වුවද සම්මතයකි ...මුස්ලිම්වරුන්ට එකක් සිංහලයින්ට එකක් දෙමළයින්ට එකක් නැත.... හැමෝම ශ්‍රී ලාංකිකයෝය ....

  • @mohammedissadeen
    @mohammedissadeen 16 хвилин тому

    godak Dan amaruwa thiyenne anith pakshaye ayata thama kohoma hari apita ona pirisidu ratak udawenawanam sathutuy

  • @blackandwhite1442
    @blackandwhite1442 2 години тому +6

    අනුරට වැරදින තැන මේ ❓

  • @SRathnasinghe-bz9kz
    @SRathnasinghe-bz9kz Годину тому +1

    ධීවර ඇමති, මුස්ලිම් , සාවිත්‍රි 1:25 රජ්පෝල් මොන ආගමේද මංදා..

  • @PuujaSamanmali
    @PuujaSamanmali 42 хвилини тому

    මුස්ලිමි.අයත්.අනිවාරයෙන්ම.ඉන්න.ඔන.පසුවදමයි..තව.ඉඩතියනවනේ.අපේකුරුනාගල..හොදටම.වැඩකරපු.ලක්ෂ.ගානක්.මනාප.අරන්තියනවා.එතුමාකියන්නේ.රටගැන.හිතල.ආවේ..තානාන්තර.එපාකියනවා..එවුනාට.මුස්ලිමි..අයටත්.තැනක්දෙන්න.ඔන..දෙමල.දන්නනිසා..සිංහලත්.දන්නවා.මුස්ලිමි.අය.එකහොදයි

  • @fawmymohammed4117
    @fawmymohammed4117 49 хвилин тому

    Yes , we can escept your message,thanks

  • @UdayaYapaappuhamilage
    @UdayaYapaappuhamilage 33 хвилини тому

    මුන් තනිකරම පුශ්න හදනව.මුලින්ම මුන්ව නැවැත්තුවෙ නැත්නම් පස්සට අමාරැයි.

  • @donweerasena2238
    @donweerasena2238 49 хвилин тому

    ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්තිය ජති වාදය ආගම් වාදය කුල වාදය වෙනුවට සමස්ථ ලාන්කීය ජාතිය එනම් සියලු ජාති කත්වයන්ට සම අයිතිය ලබා දෙමින් ඔවුන් සියලු දෙනාගේ ජාතික ආගමික සහ සන්ස්කෘතීන් ට ගවුරව කරමින් ඔවුන් සියලු දෙනා නිශ්පාදන ආර්තිකයකට යොමු කර මින් පොහොසත් රටක් ලස්සන ජීවිතයක් වෙනුවෙන් රට නිශ්පාදන ආර්තිකය කට යොමු කර මින් එහි ප්‍රතිලාභ ජාතිකත්වයෙන් තොර සමස්ත පීඩිත පන්තිය ඇතුළු ප්‍රගතිශීලී ජනතාවට සාදාරන ලෙස ලබා දෙමින් රට ගොඩ නැගීම සදහා ප්‍රතිපත්ති මෙහෙය වන පක්ශයකි.
    76 වසරක ශාපයේ ප්‍රතිඵල ලෙස ලාන්කීය සමාජයේ ඉතිරි කර ඇති ජාතික අසමගිය උන් උපයෝගී කර ගත්තේ විශේෂයෙන් සමස්ථ ලාන්කීය පීඩිත ජනතාව ජාතිකත්ව බේදයකින් තොරව රට බන්කොලොත් කර ඉතාමත් දුක්කිත ජීවිතය වෙනුවට ඔවුන් ට මරනය තෝරා ගැනීමටය .
    එහෙත් ජාතික ජන බලවේගය ජවිපෙ ආරම්බයේ සිටම ඔවුන්ගේ ආර්තික දේශපාලනක සමාජ වෙනසේ අරමුණ වූයේ මා පෙර සදහන් කල සමස්ථ ජාතියම ස්‍රී ලාන්කීය ජාතිය ගොඩ නගමින් සියලු පීඩිත ජනයා කෙදිනක හෝ බලය ලබා දුන් විට ඔව්න් පීඩිත භාවයෙන් නිදහස් කර ගැනීම සදහා වු සමාජ අර්තික දේශපාලන ක්‍රමයේ වෙනසක් තුලින් රට පාලනය කිරීමට ය
    අද එම පීඩිත භාවයෙන් මුදා ගැනීම සදහා රට පලනය කිරීමේ බලය ජාතික ජන බලවේගයට ලැබී ඇත .
    එබැවින් එම ගමන යාම සදහා ජාතිය ආගම කුලය එම ගමනට බාදා කරනු විනා උත්ප්‍රේරකයක් නොවනු ඇත .
    මේ ජයග්‍රහණය සමස්ත රටට ලාබා ගැනීම සදහා අවශ්‍ය වන්නේ සැම මිනිසෙකුටම සම අයිතිය පිලිගනිමින් සියලු දෙනා නිශ්පාදන ආර්තිකයට බද්ද කර ගනිමින් එම නිශ්පාදන යේ ප්‍රතිලාභ සාධාරණව බෙදා දෙමින් ලාන්කීය ජාතිය ගොඩ නැගීම අරමුණු කර ගනිමින් සැලසුම් කරන රට ගොඩ නැගීමේ භාර දූර වැඩ පිලිවෙල ක්‍රියාත්මක කිරීම සදහා මේ මොහොත ට සාපේක්ෂකව ගැලපෙන නායකත්වය ක්

  • @mohamedrihan2622
    @mohamedrihan2622 Годину тому

    Voice cut person are wrong.
    Don't think about former government. Think about this government.

  • @MahindaBasnayaka
    @MahindaBasnayaka 30 хвилин тому

    නියොජ්‍ය ඇමති කම් දුන්නෙනෑ නේ තාම නාමල් කරුනාරත්නට එහෙනම් ජාතිවාදීව බලන්න එපා ..මහින්ද රනිල්.ගෙ ආන්ඩු නෙවේ

  • @jayasiriranathunga5813
    @jayasiriranathunga5813 56 хвилин тому

    What is this nonsense..? Media tries to raise ethnic issues. NPP does not work on racial grounds.. All ministers and MP will work for Sri Lankans not for Muslims, Tamils or Sinhalese separately..

  • @nawalapityparrotnosechicke3085
    @nawalapityparrotnosechicke3085 51 хвилина тому

    If you don't have a professional muslim you can't expect that. After all if muslims can live in peace that is enough and muslims are happy about it. Please I request the muslim community bot to talk about.

  • @amararathnahettiarachchi9347
    @amararathnahettiarachchi9347 Годину тому

    මේකට විධායක සභාව පැහැදිලි තීන්දුවක් දෙයි.පඩේ වෙඩිල්ලක් කරගන්න ඵපා.

  • @onelove9849
    @onelove9849 23 хвилини тому

    Insha Allah as long as we are left to live in peace without harassing that only we want

  • @janakawimalasena9298
    @janakawimalasena9298 Годину тому +1

    ඔබට වචන මදි. අමාරුවෙන් තමයි ගලප ගලප කතා කරන්න.

  • @AfrathHana
    @AfrathHana 5 хвилин тому

    Mama beruwala Muslim.......and i was a huge member of maalimaawa last couple of years........anura minisunwa rawattanna patan arang meyaa me gamana yanne

  • @Mohamed.yusr-83
    @Mohamed.yusr-83 Годину тому

    ඇමතිකම් නැති උනාට කිසිදු අවුලක් නෑ රට ගොඩගන්නවානමි❤❤❤❤

  • @patrickfernando9436
    @patrickfernando9436 27 хвилин тому

    මහත්තයෝ තමුසෙ ලා ආයෙත් ජාතිවාදී කලබල ආයත් ඇති කරන්නද. අනුර ජනාධිපතිතුමා දන්නව සාධාරණය ඉටු කරන හැටි. කට වහගෙන ඉන්න.

  • @MilhanBro-d2i
    @MilhanBro-d2i 23 хвилини тому

    No need muslim minister no need muslim dipti minister we are srilankan

  • @azeezdain
    @azeezdain Годину тому +1

    😂😂😂😂😂 හම්බයට හොද වැඩේ

  • @blackandwhite1442
    @blackandwhite1442 Годину тому +3

    ආයිබෝවන්🙏
    සහෝදරයා රටේි ජනතාව දැනුවත් කිරිම ගැන ඔබට ස්තුතියි
    අද මාලිමාව රට සහ ජනතාව දිනාගැනීමට හැතුව දෙමළ සහ මුස්ලිම් ජනතාව නිසා මොකද සිංහල ජනතාව වැඩි දෙනා මාලිමාව ආණ්ඩුවට අකමැති බව ඔබද මමද දන්න දෙයක් නමුත් රට සහ ජනතාව ගොඩ ගන්න අන්තිම මොහොතේ දෙමළ සහ මුස්ලිම් ජනතාව ඉදිරිපත් වෙලා පාරට බැස්සා මුලු ලංකාවම ඒ ලජ්ජාවට සිංහල ජනතාවද තේරුම් ගත්තා අපි සිංහලයන් වෙලාත් අපි අසාධාරණය කරන එක හොද මදී මේ අවස්ථාවේ අපිද මාලිමාවට සහයෝගය
    දිය යුතු බව අද අනුර කිසිම ආණ්ඩුවක නොකරපු වැරදි වැඩක් කලා මුස්ලිම් ජනතාවගෙ ඡන්ද ලක්ෂ 25කටත් වඩා අරන් මුස්ලිම් ජනතාව අතර මං කරල තනි කලා මේ ජාති ආගම් ⁣භේදයක් නොව අන් ජාති හිතන් නැතිව තමන්ට කඩේ
    ගිය හෙංචයියන්ට කැබිනට් එක බාර දුන්නා සම්පුර්ණ වැරදි වැඩක් අනුර මුස්ලිම් ජනතාවට කරපු අසාධාරණය ඔබ හිතන්න ?
    රනිල් රාජපක්ෂල නොකරපු කැතම වැඩේ අනුර කලා❓
    අපි දොස් කියන්නෙ අනුරට නෙමෙයි JVP සබා පති වන ටිල්වින් සිල්වා සහෝදරයාට
    1976සිට අද දක්වා JVP ආණ්ඩුවක් වෙනුවෙන් දුක් මහන්සි වෙලා රටේි ජනතාවගෙන් මග හැරී යෑම ගැන ඇත්තටම කනගාටුවයි
    අනුරගෙ ලොකු අයිය නම් 1976 සිට දේශපාණය කලා නම් මේ වගේ කැත වැඩ කරන්න හිත ආවේ කොහොමද ?
    අද දෙමළ මුස්ලිම් ජනතාව අනුට ඡන්දය නොදුන්නානම්
    මාලිමාවට කොහොමවත් දිනන්න බෑ මොකද සිංහල ජනතාව ඒ අවස්ථාවට හිතන අය පමණයි දෙමළ මුස්ලිම් ජනතාව නිසා සිංහල ජනතාව ලජ්ජාවට දීපු ඡන්දය නැති නම් මාලිමාවට කවදාවත් දිනන්න බෑ අමතක කරන්න එපා දෙමළ මුස්ලිම් ජනතාවගෙ ඡන්දය අරන් හැංචයියන් දා ගැන රටක් හදන්න පුළුවන් කියලද ?
    වහාම දෙමළ මුස්ලිම් ජනතාවගෙන් සමාවා අරන්
    හරි දේ හරියට කරන්න
    JVP ආණ්ඩුවක් නම් මේ විදියට වැරදි වැඩ වෙන්නැහැ JVP 🇱🇰

    • @wiltonwarnapura280
      @wiltonwarnapura280 52 хвилини тому

      @blackandwhite1442 oya ewasanna ,kanagatu wanna epa,mee karunu wedagath nam npp eka awada naya yomukaravi ,mata penenne meya awathawadi yojanawak kiyalayi,chande dipu mama hithanne

  • @Keeptheblue
    @Keeptheblue 33 хвилини тому +1

    Muslim amathi warayek Enna oney kiyanney jathiwadaya nisa nowaei, Muslim janathawagey prashna Danney Muslim puthgalayekuta Saha basawa , e nisa thamai Muslim amathikeney sitiyayuthui kiyanney.

  • @chamilajayasingha3637
    @chamilajayasingha3637 Годину тому +2

    ඇයි බස්නාහිර ආණ්ඩුකාරවරයා මුස්ලිම්

  • @ChamindaBulathvalage-p5m
    @ChamindaBulathvalage-p5m 2 години тому +1

    Muslim janaya wenuwen Amathi kenek labunoth hodai.

  • @Saudhanafran
    @Saudhanafran 39 хвилин тому

    Api muslim අපට aulak na .anura yana widiya hodai❤❤❤

  • @uzbeemohideen5335
    @uzbeemohideen5335 Годину тому

    My Honest Humble opinion is,As a Proud Muslim myself and majority Muslims opinion we don't need a Muslim Representation because since last 30 years for our problems know one represent most prominent incident Wenn Muslim COVID victims been forced cremation so called Powerful Muslim minister did not do anything.This country has been ruled cince Independence by The Buddhist bassist leaders and they did not do for Buddhist majority too.I think This is last chance to develop SL if they fael it's gone.And last my family is living in Europe for last 35 years with Academic qualifications having good life i emphasis the Muslims to Migrate live SL For Buddhists it had proven what is the stand SL compar to other countries have achieved last 30years.

  • @najeebashahulhameed8743
    @najeebashahulhameed8743 33 хвилини тому

    හදිසි වේත්ත ඔත්තැ
    ඉවසමු

  • @Tan-xc6um
    @Tan-xc6um Годину тому

    Me maddaya wedeen යැයි kiyagat පිරිසට thamay අමාරුව තියෙන්නෙ prasna නිර්මාණය කරනව

  • @ModerShoePalace
    @ModerShoePalace Годину тому

    Some people's r only not for all this is not prubloum we r srilankans

  • @faiza2462
    @faiza2462 54 хвилини тому

    😁😁😁u don't worry this is what happened we no awer muslim jumping to anura newar newar muslim s not going to get any ting in parliament 🥱🥱😰😰🤭🤭🤭🤭🤭

  • @DineeshaSewwandi
    @DineeshaSewwandi Годину тому

    Jathi agam kula mala padanamin kabinet ekak denna kiyala monapotheda thiyenne. Muslim sahodarathwaya npp athahari kiyala hithanawada. Parana deshapalanaya thula demala muslim kabinet amathikam labuna hati hodin kiyawa video ekak dammanam mokada mahaththayo. Lankikayo thamai kabinet eka niyojanaya karanne ethanadi jath agam kulamala bedaya awoth obata kalin api parata bahinawa.

  • @sumithdesappiysmahathelge955
    @sumithdesappiysmahathelge955 Годину тому

    API IWASAMU RATA HADAMU SAHODARAYA JAYAWEWA❤❤❤❤❤❤

  • @lakmalsenaratne6093
    @lakmalsenaratne6093 Годину тому

    media eka meka getaluwak kara ganna epa. NPP eke top level eka, adala siyalu denath samaga, siyaluma jathin samaga sakachcha karala thamai oya thiranaya aran thiyenne. Cabinet eka select kale, ekatama gelapena sudusu kam balala witharai. Eka muslim leders lageth kemeththa ethuwa.

  • @kmkurupanawelamudiyanselag2137
    @kmkurupanawelamudiyanselag2137 53 хвилини тому

    Den kauruth srilankika janathawa. Singhala,senala, islam kiyala neha. Api okkoma kama jathiyak . Jathi beds. Agambefa neha.

  • @ModerShoePalace
    @ModerShoePalace Годину тому

    Awer some people's very crazy. We dont cayare about this

  • @Saudhanafran
    @Saudhanafran 36 хвилин тому

    Wisa බීජ danna epa මිනිස්සු නොමග yawanna epa .

  • @hanifaabuomaribrahim7860
    @hanifaabuomaribrahim7860 4 хвилини тому

    Agama wasin minister post denda ina kiyalan honna nai , NPP karanna Ari dayak , mee wal thambi kiyanna eka ganan Ganda appa karuth

  • @sunethrak.a.9079
    @sunethrak.a.9079 Годину тому +2

    සිංහල හැත්ත තමයි ගිනි Aulanne....
    පුදුම ජාතියක් ඉන්නේ
    ලංකාවේ

  • @BindhiHusema
    @BindhiHusema Годину тому

    Adupadu soyanna apaa api Lanka purawasiyan oya jathiwatthaya athi krannama maththiayai.bankaloththu rata godaganna.samooma aka mitakata wada karamu ❤❤❤

  • @piyasiridelgamuwa5254
    @piyasiridelgamuwa5254 Годину тому

    ඔයා පක්ෂ කාර්යාලයට ගිහින් ටිල්වින් සිල්වා සහෝදරයාගෙන් විමසන්න. ගු කාපන්.

  • @samanwijerathne2361
    @samanwijerathne2361 Годину тому +1

    ජාතිවාදී කැබිනට් එකක් ජේවීපී එකේ නෑ...
    අනික ජේවීපී එකේ මුස්ලිම් හරි දෙමල හරි ඇමතිලා වැඩ කරන්නේ තමන්ගෙ ජාතියේ මිනිස්සුන්ට විතරක් නෙවෙයි....😂😂😂 ජේවීපී පක්ශ ව්‍යුහය ගැන ඉගෙන ගන්න....😂😂😂

  • @Shookr
    @Shookr Годину тому

    Pls stop this useless matter, we all Sri lankan

  • @fareedmarso
    @fareedmarso 49 хвилин тому

    Rampa ..karapinchaa maaluwakata rasa wenna dammata kanakota visikarala daanawa.

  • @tilakdesilva8456
    @tilakdesilva8456 Годину тому +1

    මෙතන සිංහල අය නැත
    දෙමළ අය නැත
    මුස්ලිම් අය නැත
    ඉන්නෙ ලාංකීයයන් පමනි😊

  • @iamshe2698
    @iamshe2698 Годину тому

    Diputy ministers 2 innawa, nodanna deyak kathakaranawa halo.

  • @gunadasasenaviratna5810
    @gunadasasenaviratna5810 Годину тому

    Jvp parana kattiya cabinet akata gatthey nathuwa thamai oya pathjeruwe..

  • @josephjoseph2909
    @josephjoseph2909 6 хвилин тому

    Musleem varu kathaa karanna baasaa themalane enisa pirasnayak ne

  • @Kahakely
    @Kahakely 55 хвилин тому

    NPP EKATA CHANDA NODUNNU KATTIYA TAMAI MEWA KIYANNE, JATHIWEDAYA AWSANNA BALANNE MEGOLLO

  • @AbdullGaffar-u3j
    @AbdullGaffar-u3j Годину тому

    Muslim niyojithayan awashya ne o. Un giyath wadak ne kiyala pahugiya kale purawatama samaja maaddiyen burapu pirisak hitiya ne

  • @YoosufMohamed-j1p
    @YoosufMohamed-j1p 42 хвилини тому

    Kauru pehedili karath Muslim janathavage hithanam kedanava

  • @Sugatho
    @Sugatho Годину тому

    Mahaya kotawanna Hadanna Apa jathiwadaya Adalaganna Hadanawa waga

  • @mohamednawas4558
    @mohamednawas4558 Годину тому

    Hari vedanawa
    Puluwannam colomba governor vens kaatta hari thenne😂😂😂😂😂

  • @HunaisNaim
    @HunaisNaim Годину тому

    J v p egollange jathiwDaya pennuwa risvisaly gonna buruwa

  • @rawzanariff2357
    @rawzanariff2357 Годину тому

    Undeletab mistake,

  • @ModerShoePalace
    @ModerShoePalace Годину тому

    Malemawa 100 1000 hoday ape malemawata ape muslims

  • @idroosseyed9049
    @idroosseyed9049 Годину тому

    We no need nothing

  • @MohamedRisvi-v5j
    @MohamedRisvi-v5j Годину тому

    No need severel reacend

  • @rashinipanchalee
    @rashinipanchalee Годину тому +1

    මෙතන ජාති වාදය අව්ස්සන්න එපා ජනතාව ට ජාතිවාදය එපා. මුස්ලිම් අමතිවරු හිටියා මතකද ගිය ආන්ඩුවල හිටපු අමතිවරු මොනවද ජනතාවට් කලේ

  • @dhanushisilva2009
    @dhanushisilva2009 2 години тому

    Jaathiwaadaya awussanna epa manussayo. Waraduna kiyala thereyi.

  • @gunadasasenaviratna5810
    @gunadasasenaviratna5810 Годину тому

    Muslim ma wenna oneda nhane

  • @LalithaRajapaksha-h6q
    @LalithaRajapaksha-h6q Годину тому

    GIYA.ANDU.MUSLIM.NAYAKAYO.RATATA.MOKADAKARE.KAWA

  • @gaminikularathna5498
    @gaminikularathna5498 46 хвилин тому

    Mun gini thiyana hadanne

  • @gunadasasenaviratna5810
    @gunadasasenaviratna5810 Годину тому

    Muslim ayata niyogga amathi kam dei
    Oka Muslim ma wenna one nha
    Thawa tika dawasak gihama mun agamathi kamath illai

  • @chamindachaminda5206
    @chamindachaminda5206 Годину тому

    ඔයාට අමාරුද ,මාධ්‍ය පිස්සෙක් ජනතාවට එහෙම ප්‍රශ්නයක් නෑ