රසට කන්න කොහිල අල මීට්බෝල්ස් කරියක් හදමු| kohila ala curry sinhala| Lasia curry by hot kitchen

Поділитися
Вставка
  • Опубліковано 12 гру 2024

КОМЕНТАРІ • 222

  • @cthariathapaththu1278
    @cthariathapaththu1278 Рік тому +41

    අනේ අම්මෝ.....🥰🥰🥰 මාරම රසයි.. මාාාරයි... කොහිල කටේ වත් තියන් නැති මම නිකමට ගෙනත් මේක හදලා බැලුවා. ආයෙනම් චිකන් ඕන නෑ... හැමදාම උනත් කන්න පුළුවන් ..ගොඩාාාාරියක් ස්තුතියි අනේ ඔයාට...
    ❤️💜️💛💚💙🖤❤️

  • @kavihomerecipes
    @kavihomerecipes 2 роки тому +15

    සුහ උදැසනක් නංගා පාට වගේම රසත් ඇති කියලා හිතෙනවා හදලම බලන්නම් ස්තුතියි රෙසිපි එකට. 👍

    • @Hotkitchen1
      @Hotkitchen1  2 роки тому

      ගොඩක් ස්තූති අක්කෙ.දවසක හදලා බලන්න ගොඩක් රසයි

  • @madhushikakumarasinghe8985
    @madhushikakumarasinghe8985 2 роки тому +12

    මන් මේක හැදුවා. අම්මෝ මාර රසයි. මේවත් එක්ක විතරක් උනත් කන්න පුලුවන් 🤤🤤❤

    • @Hotkitchen1
      @Hotkitchen1  2 роки тому +1

      ගොඩක් ස්තූති ❤️

  • @shanidilru4759
    @shanidilru4759 Рік тому +3

    Aththatama meka harima rasai màth haduwa. Tnq harima rasai kanne nathi ayath kanwa me vidihata haduwith

  • @ThamaraAmarathunga
    @ThamaraAmarathunga Рік тому +4

    කියල දුන්නට ගොඩක්ම ස්තූතියි මාරම රසයි

    • @Hotkitchen1
      @Hotkitchen1  Рік тому +1

      ගොඩක් ස්තූති

  • @samanthipriyadarshani1994
    @samanthipriyadarshani1994 Рік тому +6

    අද උදේ දැක්කා මේ වීඩියෝ එක.. අදම ඉතිං හැදුවා...ඇත්තටම හරිම රසයි...ගොඩාක් ස්තූතීයී ඔයාට...❤❤❤❤❤❤

    • @Hotkitchen1
      @Hotkitchen1  Рік тому +1

      ගොඩක් ස්තූති

  • @lovelynovels
    @lovelynovels 2 роки тому +8

    කවදාවත් හිතා බැලුවේවත් නැති වෙනස්ම රෙසිපි එකක් . හරිම සතුටුයි දුව නිතර කෑමට ගන්නා ආහාර විවිධ ක්‍රමවලට සකස්කර අපට හඳුන්වා දීම ගැන . මේ විදියට නං හදන්නම ඕන. ස්තූතියි ඔයාට . තෙරුවන් සරණයි දුවේ . සුභම සුභ රාත්‍රියක් වේවා ඔයාට . 🙏🙏👌👌👌👌💐💐💐💐❤️❤️❤️❤️

    • @Hotkitchen1
      @Hotkitchen1  2 роки тому +1

      දවසක හදන්න නැන්දෙ ගොඩක් රසයි.ගොඩක් ස්තූති නැන්දෙ.සුභ දවසක් වේවා.තෙරුවන් සරණයි ❤️

  • @Nethmini33
    @Nethmini33 11 місяців тому +3

    අද හැදුවා..හරිම රසයි.මස් වගේ..අනිත් අයට අදුරගන්නත් බෑ..මොනාද කියල 😍

    • @Hotkitchen1
      @Hotkitchen1  11 місяців тому

      ගොඩක් ස්තූති රස කොහොමද කියලා කිව්වට. ❤️

  • @PradeepKumar-m8u8z
    @PradeepKumar-m8u8z 10 місяців тому +3

    හරිම රසයි බොහෝ ම ස්තුතිය 🥰🥰👍❤️❤️

    • @Hotkitchen1
      @Hotkitchen1  10 місяців тому

      ගොඩක් ස්තූති ❤️

  • @SawmyaSewwandi-l6g
    @SawmyaSewwandi-l6g 10 місяців тому +1

    Nikamatawath kohila kanne nethi mage mahaththayata man hadala dunna.. Ammo jiwitheta kala ne kiwwa me tharam rahata kohila... Onna adath gedara enakota kohila aran ewith hadala denna kiyla... 😃 thank you si much akka.... 😍🥰😘

    • @Hotkitchen1
      @Hotkitchen1  10 місяців тому

      ගොඩක් ස්තූති නංගී ❤️😍

  • @wismifernando3402
    @wismifernando3402 Рік тому +3

    මමත් අද හැදුවා. මාරම රසයි.tnx❤ ඔයාට. ❤❤❤❤

  • @nimmidilrukshi6834
    @nimmidilrukshi6834 Рік тому +3

    Math ada balala dan haduwa godak rasai thankyou ❤

  • @SecretLion351
    @SecretLion351 Рік тому +3

    මේ විදියට හැදුවා රසම රසායි මුලු ගේම සුවදයි ❤

    • @Hotkitchen1
      @Hotkitchen1  Рік тому

      ගොඩක් ස්තූති ❤

  • @newsoney4094
    @newsoney4094 2 роки тому +3

    හැදුව නියමයි හරිම රසයි

    • @Hotkitchen1
      @Hotkitchen1  2 роки тому

      ගොඩක් ස්තූති ❤️

  • @FathimaRumaisa-i3w
    @FathimaRumaisa-i3w 21 день тому

    Niyamai mama ada heduwa mas wagema thibuna rasai sthuthi

  • @WishmiBathila
    @WishmiBathila 10 місяців тому +1

    අනෙ රසයි දෙයියනේ අම්මෝ කොහිල කන් නැති මම ආයේ නම් කොහිලම තමයි ඉතින් ❤❤❤🥰👍👍👍👍

    • @Hotkitchen1
      @Hotkitchen1  10 місяців тому

      ගොඩක් ස්තූති 😃❤️

  • @ShanWijethunga-k1h
    @ShanWijethunga-k1h 9 місяців тому

    අපිත් හැදුවා. ඇත්තටම ගොඩක් රසයි. ස්තුති ඔයාට ❤

    • @Hotkitchen1
      @Hotkitchen1  9 місяців тому

      ගොඩක් ස්තූති ❤️

  • @sasankawijayarathna4659
    @sasankawijayarathna4659 10 місяців тому +1

    රසයි .පාට ය්.දෙකම ලස්සනට තියෙනවා පුතේ ...🙏🙏🙏🙏

    • @Hotkitchen1
      @Hotkitchen1  10 місяців тому

      ගොඩක් ස්තූති ❤️

  • @hashiya8179
    @hashiya8179 Місяць тому +1

    Heduwa meka rasai thankyou oyata subscribe kara.budu saranai

  • @kithminidayarathna8887
    @kithminidayarathna8887 Рік тому +5

    Tried this yesterday
    It’s delicious 🤤
    Thank u for the recipe ❤

  • @ASINDITHEHASNA
    @ASINDITHEHASNA 10 місяців тому +1

    Video eka dakke dan nangi hetama hadala balannam

    • @Hotkitchen1
      @Hotkitchen1  10 місяців тому

      Hadala balanna akke godak rasai. Thank you

  • @sldineshbro
    @sldineshbro 2 роки тому +5

    ගොඩක් ලස්සනයි ජයවේවා තෙරුවණ් සරණයි ඔයාට ❤️💐🙏

    • @Hotkitchen1
      @Hotkitchen1  2 роки тому +1

      ගොඩක් ස්තූති යාළුවේ.තෙරුවන් සරණයි ❤️

  • @chithrulayural3117
    @chithrulayural3117 6 місяців тому

    Harima rasayi kiyala dunnata isthuti.

  • @chandrakumari3188
    @chandrakumari3188 2 місяці тому

    අපිත් හැදුවා පට්ට රසයි

    • @Hotkitchen1
      @Hotkitchen1  2 місяці тому

      @@chandrakumari3188 ගොඩක් ස්තූති 🙏

  • @lasanthanayana303
    @lasanthanayana303 9 місяців тому

    Budusaranai

  • @chandimali3093
    @chandimali3093 10 місяців тому

    Harima rasai nangi mama ada thamai heduwe..

  • @yasumadumanjali1541
    @yasumadumanjali1541 3 місяці тому

    ow math badala kawa marama rasai🥰

  • @thushanthahewage-uo8dq
    @thushanthahewage-uo8dq 2 місяці тому

    අපිත් හදුවා නියමයි.👍👍👍👍👍👍😊

  • @ruwanthiharshanee4685
    @ruwanthiharshanee4685 5 місяців тому

    Maru akke math heduwa🥰mara rasai

    • @Hotkitchen1
      @Hotkitchen1  5 місяців тому

      @@ruwanthiharshanee4685 thank you nangi

  • @pipunikavinday5067
    @pipunikavinday5067 Рік тому +2

    මාත් අද හැදුවා රසම රසායි😋😋

    • @Hotkitchen1
      @Hotkitchen1  Рік тому

      ගොඩක් ස්තූති ❤️

  • @BadraMangalika-j6s
    @BadraMangalika-j6s 10 місяців тому

    Supper kohila meet Curry
    Hadannama Oona
    Thank you so much ❤

  • @hirusanduvillegekitchensl4827
    @hirusanduvillegekitchensl4827 2 роки тому +2

    අම්මෝ කටට කෙල උනනවා.super

    • @Hotkitchen1
      @Hotkitchen1  2 роки тому

      ගොඩක් ස්තූති යාළුවේ

  • @lakshikaruwanmali2106
    @lakshikaruwanmali2106 8 місяців тому

    Athatama marama rasai 😊

  • @ThanujaHewapathirana
    @ThanujaHewapathirana 5 місяців тому

    Harima rasai akka
    ❤❤❤❤❤

  • @aacharithe8407
    @aacharithe8407 2 роки тому +5

    නියම කැමක් ජය 😍👌

    • @Hotkitchen1
      @Hotkitchen1  2 роки тому

      ගොඩක් ස්තූති යාළුවේ

  • @MayuraLanka
    @MayuraLanka 2 роки тому +17

    මරුනෙ නංගි.ස්වභාවිකව හැදෙන ඉතාමත් ගුණ එලවළුවක් තමයි කොහිල.අපේ පැත්තෙ හරියට තියෙනව.කොහිල රසට හදල ගත්තහම බත් හැලියකට වග කිව හැකි😋 නංගිගෙ ඉදිරිපත් කිරීම මසුරන් හොදේ.බුදුසරණයි 🙏

    • @Hotkitchen1
      @Hotkitchen1  2 роки тому

      ගොඩක් ස්තූති අයියෙ.බුදුසරණයි ❤️

  • @deepanidayanee280
    @deepanidayanee280 2 роки тому

    ada thamai me video eka dakke godak rasata athi digatama duwage vigeo balannam budu saranai

    • @Hotkitchen1
      @Hotkitchen1  2 роки тому

      ගොඩක් ස්තූති නැන්දෙ.බුදුසරණයි ❤️

  • @pramodichathurangani9874
    @pramodichathurangani9874 6 місяців тому +1

    Akke rata okkma tika hdla fig ekta dla tiyla udeta kiri dla gththta kmak nha neda

    • @Hotkitchen1
      @Hotkitchen1  6 місяців тому +1

      කමක් නෑ නංගී

  • @ThamaraAmarathunga
    @ThamaraAmarathunga Рік тому +1

    මාරම රසයි

    • @Hotkitchen1
      @Hotkitchen1  Рік тому

      ගොඩක් ස්තූති

  • @sadeeshadewmini4535
    @sadeeshadewmini4535 10 місяців тому

    Mamath adama hdanawa nangi🎉

    • @Hotkitchen1
      @Hotkitchen1  10 місяців тому

      Hadala balanna akke godak rasai. Thank you

  • @obavahanseniduknirogeewevw1469
    @obavahanseniduknirogeewevw1469 10 місяців тому +1

    Mas noka meva kamu ape aharayak sathekuta ath jeevithaya Hani na theruvan saran ayi

    • @Hotkitchen1
      @Hotkitchen1  10 місяців тому +1

      ගොඩක් ස්තූති. තෙරුවන් සරණයි

  • @CantecSecretary
    @CantecSecretary 4 місяці тому

    Attama rahai tks

  • @vongtaynhanaikptt6066
    @vongtaynhanaikptt6066 2 роки тому

    Nice video upload, good luck, have a wonderful week

  • @poweroflions3319
    @poweroflions3319 2 роки тому +4

    😋😋😋පට්ට රසයි

    • @Hotkitchen1
      @Hotkitchen1  2 роки тому

      ගොඩක් ස්තූති ❤️

  • @vithanawimalasiri6590
    @vithanawimalasiri6590 Рік тому

    Wow much obliged .

  • @judykulathunga591
    @judykulathunga591 10 місяців тому

    අම්මෝ හරිම රස පාටයි මං කොහිල කන්නේ නෑ හැබැයි ඕකනං අනිවාරෙන් හෙටම හදල කනවා

    • @Hotkitchen1
      @Hotkitchen1  10 місяців тому +1

      හදලා බලන්න ගොඩක් රසයි. ගොඩක් ස්තූති ❤️

  • @nathashanirodani5305
    @nathashanirodani5305 2 роки тому

    Wena chanel ekka baladdi oya Maru nangi. Attatam miraculous receips. Best of luck.

    • @Hotkitchen1
      @Hotkitchen1  2 роки тому

      Thank you so much akke ❤️

    • @nathashanirodani5305
      @nathashanirodani5305 2 роки тому

      It's ok darling. Man ikmanata oyage kohila and kehel muwa receips try karanawa. Man asai mage husband kanne neti elawalu eyata kana widiyata hadala denna. Ewage me dekat mn aniwarenma try karanawa.

    • @Hotkitchen1
      @Hotkitchen1  2 роки тому

      @@nathashanirodani5305 thank you ❤️

  • @MaheshiJayawardhana-m6t
    @MaheshiJayawardhana-m6t 8 місяців тому

    Kohila wenas vidiyakata hadaganna hati blnna awa.hadala kohomada kiyala kiyannamko..❤

    • @Hotkitchen1
      @Hotkitchen1  8 місяців тому +1

      ගොඩක් ස්තූති

    • @MaheshiJayawardhana-m6t
      @MaheshiJayawardhana-m6t 8 місяців тому

      @@Hotkitchen1 eyema haduwa man,.harima rasai thnx u dr!!❤️

    • @Hotkitchen1
      @Hotkitchen1  8 місяців тому +1

      @@MaheshiJayawardhana-m6t ගොඩක් ස්තූති රස කිව්වට❤️

  • @indraniaariyalatha6027
    @indraniaariyalatha6027 Рік тому +3

    හරිමලස්සනි⁣ොාක්ටිනව

    • @Hotkitchen1
      @Hotkitchen1  Рік тому

      ගොඩක් ස්තූති

  • @CB48771
    @CB48771 2 роки тому

    This is something that I would never forget! Really impressive my dear friend 😍
    Such lovely content! Thumbs up thumbs up 🤗
    Hope you have beautiful blessed day there! Stay safe, stay connected 🌹

    • @Hotkitchen1
      @Hotkitchen1  2 роки тому

      Thank you so much my friend.have a nice day

  • @time-to-travel0504
    @time-to-travel0504 2 роки тому +3

    6k වලට හදවතින්ම සුභ පැතුම් 😍😍

    • @Hotkitchen1
      @Hotkitchen1  2 роки тому

      ගොඩක් ස්තූති යාළුවේ ❤️

  • @tharushikatharushika6677
    @tharushikatharushika6677 Рік тому

    Oyata tanks maa dawal kiya dunnata

    • @Hotkitchen1
      @Hotkitchen1  Рік тому

      ගොඩක් ස්තූති
      තෙරුවන් සරණයි

  • @DeepaWeerasighe-re9ts
    @DeepaWeerasighe-re9ts 11 місяців тому

    Bohoma isthuthi

  • @nasriharoon4527
    @nasriharoon4527 Рік тому

    Niyamay ❤❤❤❤❤❤❤❤

  • @nihalkarunasiri7210
    @nihalkarunasiri7210 11 місяців тому +1

    මමත් හැදුවා අනේ හරිම රසයි අපේ දුවටයි බෑණටයි දෙන්නටම අඳුරගන්න බැරි වුණා මේ කොහිල ද කියල ඒ තරම් රසයි

    • @Hotkitchen1
      @Hotkitchen1  11 місяців тому

      ගොඩක් ස්තූති ❤️

  • @madumalshi8313
    @madumalshi8313 10 місяців тому

    RetaKohila beda udeta hadnna පුළුවන් da

    • @Hotkitchen1
      @Hotkitchen1  10 місяців тому

      එහෙම පුළුවන්. ඒ උනාට නියම රස තියෙන්නෙ කොහිළ අල ටික බැදලා පැය බාගයක් ඇතුලත වගේ හදාගත්තම තමයි

  • @rekaabeygunawardana5827
    @rekaabeygunawardana5827 Рік тому

    රසයි

    • @Hotkitchen1
      @Hotkitchen1  Рік тому

      ගොඩක් ස්තූති ❤️

  • @kusumawathikusuma2636
    @kusumawathikusuma2636 Рік тому +1

    Marune nangi

    • @Hotkitchen1
      @Hotkitchen1  Рік тому

      ගොඩක් ස්තූති අක්කෙ❤️

  • @wasanthapremakumara6753
    @wasanthapremakumara6753 10 місяців тому

    👍👍👍

  • @samanthakumara7159
    @samanthakumara7159 Рік тому

    Ane supiri

  • @nathashanirodani5305
    @nathashanirodani5305 Рік тому

    Mamai mage husbandui kawadawat kohila kanne ne.dawasak man hadala rasa natuwa aye haduwe tiya beluwewath ne.kauruhari genawoth wisi kala.e tharama epa una. Me receipe eka nam superb. Pissu hadena rasak.

  • @time-to-travel0504
    @time-to-travel0504 2 роки тому

    Good morning 💙 බලන ගමන් ඔන්න ඉන්නේ 😊😍

  • @NethukiNawodya
    @NethukiNawodya 9 місяців тому

    මාත් දැන් හදලා බලන්න යන්නෙ... හදලා කියන්නම්කෝ කොහොමද කියලා 🙂🙂

    • @Hotkitchen1
      @Hotkitchen1  9 місяців тому

      ගොඩක් ස්තූති

  • @GdDayawathi
    @GdDayawathi 10 місяців тому

    ගොඩාක් ස්තුතියි

    • @Hotkitchen1
      @Hotkitchen1  10 місяців тому

      Thanks for watching 🙏

  • @kasunudayanga1334
    @kasunudayanga1334 Рік тому

    Videos okkoma maru.👍Akke kohila ala rata thele badala miris athagala thiyala udeta aran iuwata kamak nadda.?

    • @Hotkitchen1
      @Hotkitchen1  Рік тому

      Puluwan.e unata niyama rasa enne na kohila ala kahata pipenna puluwan.pegenna puluwan

    • @kasunudayanga1334
      @kasunudayanga1334 Рік тому

      Thanks dear 👍

  • @dshdhammi7724
    @dshdhammi7724 10 місяців тому

    ස්තුතියි හෙටම හදනවා හදල කියන්නම්

    • @Hotkitchen1
      @Hotkitchen1  10 місяців тому

      ගොඩක් ස්තූති

  • @dmadissanayake108
    @dmadissanayake108 Рік тому +1

    කහ dannaneda duwe ?

  • @pushpakumara5891
    @pushpakumara5891 4 місяці тому

    Meka mn adai hadanne. Danekata.

  • @wasanaboxing
    @wasanaboxing 2 роки тому +2

    Good morning අක්කේ ...
    අක්කේ api හදද්දී කැට කපල තලල ගන්නව... thank for sharing

    • @Hotkitchen1
      @Hotkitchen1  2 роки тому

      Good morning මල්ලි.ගොඩක් ස්තූති ❤️

  • @sriyanthirodrigo3618
    @sriyanthirodrigo3618 Рік тому

    meka mama hadanawa mama nam daanne maskari thunapaha

  • @margaritkv6342
    @margaritkv6342 9 місяців тому

    💓💓💓💓

  • @kanchanavithanage3429
    @kanchanavithanage3429 Рік тому

    Oya damme miris kududa Nathan kaali mirisda

  • @thamaraamarathunga3041
    @thamaraamarathunga3041 Рік тому +1

    හරිම රසයි කොහිල නොකන අයත් කෑව

    • @Hotkitchen1
      @Hotkitchen1  Рік тому

      ගොඩක් ස්තූති ❤

  • @isurusenaratna5243
    @isurusenaratna5243 2 роки тому

    Mama heduwa rasai

    • @Hotkitchen1
      @Hotkitchen1  2 роки тому

      ගොඩක් ස්තූති ❤️

  • @cleitoncostaoficial080
    @cleitoncostaoficial080 2 роки тому +1

    Maravilha támo junto top top ótimo conteúdo show parabens TAMO junto Deus abençoe Maravilha top top ótimo conteúdo show

  • @payagalapriyashantha504
    @payagalapriyashantha504 Рік тому

    monawada ane kalu kudu kiyanne.

  • @yasumadumanjali1541
    @yasumadumanjali1541 3 місяці тому

    rasakaraka natuwa hdanna bada

    • @Hotkitchen1
      @Hotkitchen1  3 місяці тому

      Rasakaraka ekathu karanne na ne

  • @amandi281
    @amandi281 10 місяців тому

    Thankyou ❤😊

  • @sarathkiringoda7090
    @sarathkiringoda7090 8 місяців тому +1

    මම අද මේ රෙසිපි එක අනුව මම කොහිල හැදුව. ඇත්තටම ගොඩක් රසයි. ඒත් ඔයා කියපු විදිහටම හදන්න බැරි වුණා, මොකද මම ගත්ත කොහිල එච්චර ළපටි නැහැ චුට්ටක් මෝරලා වගේ, අනිත් එක මා ගාව කළු කුඩු තිබුනෙත් නැහැ මිස්, මොනවද කළු කුඩු කියන්නේ. කළුදුරු කියන එකද? කොහොම වුනත් මම ආයිමත් දවසක හදනවා. Thank you miss 👍❤️🙏

    • @Hotkitchen1
      @Hotkitchen1  8 місяців тому

      කළු කුඩු කියන්නෙ බැදපු තුනපහ වලට. ආයෙත් දවසක මේ විදියටම හදලා බලලා රස කොහොමද කියලා මටත් කියන්නකෝ. ගොඩක් ස්තූති

    • @pushpakumara5891
      @pushpakumara5891 4 місяці тому

      Angu tikak kudukarala ganna😂

  • @punyasirisilva1503
    @punyasirisilva1503 Рік тому +3

    ඉක්මනින්ම හදලා ඔයාට රසගුන කියන්නමිකෝ ඔයාට ස්තුතියි කියලා දුන්නට

  • @tradingsalwa
    @tradingsalwa Рік тому

    ලස්සන කටහඬක් kohila curry තේක්ක

    • @Hotkitchen1
      @Hotkitchen1  Рік тому

      ගොඩක් ස්තූති

  • @devinserasinghe3805
    @devinserasinghe3805 Рік тому

    Kalu kudu kiyanne ?

  • @shyamaleesamarakoon2999
    @shyamaleesamarakoon2999 Рік тому

    Desarayakma thunapaha warga damma aparade
    Badinakota kaha lunu witarak daala badagena uyanakota thunapaha dammama athi neda
    Badinakota thunapaha tika thel walata diyawela yana nisa aparade nisa
    Anith okkoma hodai

    • @Hotkitchen1
      @Hotkitchen1  Рік тому

      Kohila walata thunapaha dala kalawam karala thiyala ne badde.ethakota thunaha rasaya kohila walata uragannawa.nathnam me curry eke original rasa ganna ba.meka hotel wala hadana recipe ekak.

  • @RavinduMadushan-x6w
    @RavinduMadushan-x6w 11 місяців тому

    Kalu kudukiyanne moknada

  • @ChandraniSilva-rn4iu
    @ChandraniSilva-rn4iu Рік тому

    ❤️

  • @jayanthiperara6051
    @jayanthiperara6051 Рік тому

    Thank you

  • @ErangaSampath-lq7rm
    @ErangaSampath-lq7rm Рік тому

    Thank u.

  • @sadanuwan1173
    @sadanuwan1173 2 роки тому +1

    Kalu kudu kiyanne monavada🤨🤨

    • @Hotkitchen1
      @Hotkitchen1  2 роки тому

      කළු තුනපහ කුඩු( බැදපු තුනපහ කුඩු )

  • @lasanthanayana303
    @lasanthanayana303 9 місяців тому

    Rasa nangi

  • @stellamiss2618
    @stellamiss2618 2 роки тому

    Rasa patai hadala balmoko neda b s

    • @Hotkitchen1
      @Hotkitchen1  2 роки тому

      ගොඩක් ස්තූති ❤️

  • @Deneth-zm3yh
    @Deneth-zm3yh 2 місяці тому

    මස් කරි දන්නම. ඔන ද

  • @WishmiBathila
    @WishmiBathila 10 місяців тому

    මම කොහිල කන්නෙ නැ ඒත් අද හදනවා 😅😅😅😅

    • @Hotkitchen1
      @Hotkitchen1  10 місяців тому

      හැදුවොත් ආයෙ නොකා ඉන්නෙ නම් නෑ

  • @chandimaharshani995
    @chandimaharshani995 Рік тому

    miriskududa kahakududa demme

    • @Hotkitchen1
      @Hotkitchen1  Рік тому

      දාන අමුද්‍රව්‍ය ඒ වෙලාවෙදිම කියනවා dr.

  • @PubuduChandana-xc2mr
    @PubuduChandana-xc2mr 10 місяців тому

    OK

  • @layanalappuhami9926
    @layanalappuhami9926 10 місяців тому

    කළුකුඩු
    කියන්නෙමොනාද❤❤❤🎉🎉🎉😢😢🎉

    • @Hotkitchen1
      @Hotkitchen1  10 місяців тому

      බැදපු තුනපහ

  • @PubuduChandana-xc2mr
    @PubuduChandana-xc2mr 10 місяців тому

    🎉😅

  • @dhammikabapatabandiga7610
    @dhammikabapatabandiga7610 Рік тому

    කලු කුඩු කියන්නේ මොනවාද

  • @Ishkitchen
    @Ishkitchen 2 роки тому

    😮😮😮😊😊😊❤❤❤❤

  • @layanalappuhami9926
    @layanalappuhami9926 10 місяців тому

    ගොරකපෙස්ට්කියනෙමොනාද❤❤❤❤❤❤🎉🎉

    • @Hotkitchen1
      @Hotkitchen1  10 місяців тому

      ගොරකා තම්බලා හදන ක්‍රීම් එක

  • @nethusehasna6244
    @nethusehasna6244 10 місяців тому

    අක්කෙ මිරිස් කුඩු කියලා කැලිමිරිස්ද දැම්මෙ අර මස්කරි තුනපහ එකත් එක්ක 🙄

    • @Hotkitchen1
      @Hotkitchen1  10 місяців тому

      නෑ මිරිස් කුඩු නංගී