කට පිස්සුවට්ටන සුපිරි කොහිළ බැදුම😋| Lasia badum recipe| Kohila ala recipe sinhala| Hot kitchen

Поділитися
Вставка
  • Опубліковано 25 січ 2025

КОМЕНТАРІ • 104

  • @Ananyayasasri
    @Ananyayasasri Рік тому +10

    රසයි. හදලා බැලුවා . මේ විදිහටම කෙසෙල්මුවත් හැදලා බැලුවා . ඒකත් නියමයි. Thank you මේ රෙසපි එක කියලා දුන්නාට

    • @Hotkitchen1
      @Hotkitchen1  Рік тому +1

      ගොඩක් ස්තූති ❤️

  • @sachiamma1211
    @sachiamma1211 2 роки тому +3

    නියමයිනෙ.කොහිල බැදුම ගොඩක් රස පාටයි 😋👍

    • @Hotkitchen1
      @Hotkitchen1  2 роки тому

      ගොඩක් ස්තූති යාළුවේ ❤️

  • @SihinaPiyapath
    @SihinaPiyapath 2 роки тому +2

    නියමයිනේ ගොඩක්ම රසවත් කෑමක්

    • @Hotkitchen1
      @Hotkitchen1  2 роки тому +1

      ගොඩක් ස්තූති යාළුවේ

  • @indranipathirana1197
    @indranipathirana1197 3 дні тому

    Niyama badumak රසවත් ඇති 🎉🎉🎉🎉

  • @LuSa-sw1tb
    @LuSa-sw1tb 11 місяців тому

    හරි. වටිනවා. මේවනවිට. දරුවන්ටත්. කවා. ගන්න. පුලුවන්. ඔයාටත්. ගොඩාක්. ඉස්තැතී. දැනුම. ලබා. දුන්නට

    • @Hotkitchen1
      @Hotkitchen1  11 місяців тому

      ගොඩක් ස්තූති ❤️

  • @SenushiMahinsa
    @SenushiMahinsa Рік тому +2

    මට වයස 13මම හැදුවා ඕක පට්ට රසයි නැන්දේ.....🎉😊❤

    • @Hotkitchen1
      @Hotkitchen1  Рік тому +2

      හරිම සතුටුයි. ගොඩක් ස්තූති රස කිව්වට ❤

  • @windyanilakshi4913
    @windyanilakshi4913 18 днів тому

    ගොඩාක් රස පාටයි. ගොඩක් ස්තුතියි.❤❤

  • @aacharithe8407
    @aacharithe8407 2 роки тому +2

    ඒක ගොඩක් රස පාටයි 👍

    • @Hotkitchen1
      @Hotkitchen1  2 роки тому

      ගොඩක් ස්තූති යාළුවේ

  • @RashinKesara
    @RashinKesara 11 місяців тому +1

    Niyamyi rahama rahayi hode🎉😊🎉

  • @thilankalakshan1
    @thilankalakshan1 2 роки тому +2

    රස පාටයි..😋..වෙනස් විදිහකට...නියමයි...තෙරුවන් සරණයි...🤗❤🙏

    • @Hotkitchen1
      @Hotkitchen1  2 роки тому

      ගොඩක් ස්තූති අයියෙ.තෙරුවන් සරණයි

  • @maleedesilva6061
    @maleedesilva6061 2 роки тому

    නියමයි කොහිල බැදුම රසට හැදුව

    • @Hotkitchen1
      @Hotkitchen1  2 роки тому

      ගොඩක් ස්තූති අක්කෙ

  • @kavihomerecipes
    @kavihomerecipes 2 роки тому

    ම්ම්ම් ඒකනම් ගොඩක් රසයි වගේ නියමයි හොදේ ජය වේවා 👍🌹❤️

    • @Hotkitchen1
      @Hotkitchen1  2 роки тому

      ගොඩක් ස්තූති අක්කෙ

  • @UkAnanda
    @UkAnanda 12 днів тому

    godak rasai .appachchith kawa

  • @kchandrawathi420
    @kchandrawathi420 3 місяці тому +1

    මම හැදුවා එක හරිම රසයි

  • @ruwanmaduranga159
    @ruwanmaduranga159 Місяць тому

    රසයි

  • @CookingwithAnneHugo
    @CookingwithAnneHugo 2 роки тому +2

    Great recipe presentation the outcome looks delicious 😋

  • @PrasannakumaraKhp-o3j
    @PrasannakumaraKhp-o3j Рік тому

    මාත් හැදුවා රසම රසයි😋

    • @Hotkitchen1
      @Hotkitchen1  Рік тому

      ගොඩක් ස්තූති

  • @deepanidayanee280
    @deepanidayanee280 2 роки тому

    ada thamai me widiyata dakke hadannaone duwata theruwan saranai

    • @Hotkitchen1
      @Hotkitchen1  2 роки тому

      ගොඩක් ස්තූති ❤️තෙරුවන් සරණයි නැන්දෙ

  • @nishavideochannel8814
    @nishavideochannel8814 2 роки тому

    මම දවසක් කැවා දානයකට ගිහින්
    මාර රසක් තියෙන්නෙ
    දැන් ඉතිං ඔයා මගේ කට පිස්සු වැට්ටුවා නේ හදලා ඔනේ...
    ගොඩක් ඉස්තුතියි මේ video එකට ❤😍

    • @Hotkitchen1
      @Hotkitchen1  2 роки тому

      ගොඩක් ස්තූති අක්කෙ.අනේ ඉතිං හැදුවට කොහොම දෙන්නද ලගපාත නෙවෙයිනෙ

  • @time-to-travel0504
    @time-to-travel0504 2 роки тому +9

    මම නම් ඇත්තටම පලවෙනි පාරට දැක්කේ අනේ මෙහෙම හදලා.... ඒක හරිම රස පාටට තියෙනවා 💙

    • @Hotkitchen1
      @Hotkitchen1  2 роки тому +1

      හදලා බලන්න යාළුවේ හරිම රසයි.ගොඩක් ස්තූති ❤️

  • @UdayaSampath-z4c
    @UdayaSampath-z4c Місяць тому

    Good ❤

  • @manjulaliyanage9551
    @manjulaliyanage9551 Рік тому +1

    හදන්න ඕන

    • @Hotkitchen1
      @Hotkitchen1  Рік тому

      ගොඩක් ස්තූති ❤

  • @lovelynovels
    @lovelynovels 2 роки тому

    ඇත්තටම දුවේ අදමයි මේ විදියට කොහිල හදනවා දැක්කෙ. මේ විදිය නම් ගොඩාක් වටිනවා දුවේ . ලේසියෙන් , පහසුවෙන් හදන රසවත් රෙසිපි ගෙන එන දුවට තෙරුවන් සරණයි . ස්තූතියි ඔයාට . සුභ රාත්‍රියක් වේවා දුවේ . එන්න ටිකක් පරක්කු උනා . අපට හොඳටම වැස්ස දුවේ . පරෙස්සමෙන් ඉන්න හොදේ 🙏🙏👌👌👌💐💐💐❤❤❤ ❤️

    • @Hotkitchen1
      @Hotkitchen1  2 роки тому

      ගොඩක් ස්තූති නැන්දෙ.හැමදාමත් නැන්දගෙ අගයකිරීම ආශිර්වාදය මට ලොකු ශක්තියක්.පරක්කු උනාට කමක් නෑ නැන්දෙ මෙහෙටත් හොදටම වැස්ස.සුභ දවසක් වේවා.තෙරුවන් සරණයි නැන්දෙ ❤️

    • @lovelynovels
      @lovelynovels 2 роки тому

      ගොඩාක් ස්තූතියි දුවේ . තෙරුවන් සරණයි ඔයාට .🙏❤️💐

  • @Adiwasiya
    @Adiwasiya 2 роки тому

    සුපිරි ජයවේවා♥️👍

    • @Hotkitchen1
      @Hotkitchen1  2 роки тому

      ගොඩක් ස්තූති

  • @singerpathum
    @singerpathum 2 роки тому

    අලුත්ම වීඩියෝ එක බලන්න
    මාත් ආවා නංගි..වීඩියෝ එක නම් හරිම ලස්සනයි වගේම ගොඩාක් රසවත් පාටයි..වීඩියෝ කීපයක් බලන්න එන්න බැරි උනා නංගි අසනීපයෙන් හිටිය නිසා..ඒවා ඔක්කොම හිමින් බලන්නම්..
    සුභ රාත්‍රියක් වේවා තෙරුවන් සරණයි නංගි 🙏

    • @Hotkitchen1
      @Hotkitchen1  2 роки тому

      ගොඩක් ස්තූති යාළුවේ.ඉක්මනින්ම සනීප වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.ගොඩක් ස්තූති.පරිස්සමින් ඉන්න.තෙරුවන් සරණයි ❤️

    • @singerpathum
      @singerpathum 2 роки тому

      @@Hotkitchen1
      ඔබටත් තෙරුවන් සරණයි යාලුවේ..
      සුභ රාත්‍රියක් වේවා..

  • @MadaviGurudeniya
    @MadaviGurudeniya 3 місяці тому

    Man dan hadnta ynne me badumata sini tikake danmata kamake nadda ...nangi

  • @dilusanarathwela9228
    @dilusanarathwela9228 4 місяці тому

    Mamath haduwa rasai❤❤

  • @madukoswatta6601
    @madukoswatta6601 2 роки тому

    math hadanna ona den.thanks sisi

  • @jayanthapremaratne3197
    @jayanthapremaratne3197 11 місяців тому

    I cooked it. It's yummy!

  • @travelwithshyama2662
    @travelwithshyama2662 2 роки тому

    Looks so yummy very tasty recepis 😋

  • @indranipathirana1197
    @indranipathirana1197 3 дні тому

    Duwa ඇඹුල් මුකුත් akkarnna ona නැද්ද ?❤

    • @Hotkitchen1
      @Hotkitchen1  9 годин тому

      Ona nam siyabala isma poddak danna

  • @AthulaBandara-cg2er
    @AthulaBandara-cg2er Рік тому

    godak rasai kiyala dunnata thanks

  • @Deneth-zm3yh
    @Deneth-zm3yh Місяць тому +1

    Sini dammad

  • @anushkasubhashini769
    @anushkasubhashini769 2 роки тому

    අදමයි දැක්කේ ස්තුතියි

  • @chandimapriyadarshni8828
    @chandimapriyadarshni8828 Рік тому

    Marai. Mamath hadanava🎉

  • @jayanthiperera6474
    @jayanthiperera6474 Місяць тому

    මෙයට සියඹලා ඇඹුල් චුට්ටක් සමඟ සීනි තේ හැන්දක් දැම්මොත් හොඳද?

    • @Hotkitchen1
      @Hotkitchen1  Місяць тому

      එහෙමත් හොදයි

  • @madushikajayaneththi290
    @madushikajayaneththi290 Рік тому

    kochchara kalayak tiyan kanna puluwan da

    • @Hotkitchen1
      @Hotkitchen1  Рік тому

      හුලං වදින්නෙ නැතුව තිබුනොත් සති 2 ක් විතර පුළුවන්.හුලං වැදුනොත් පෙඟෙනවා

  • @dreamday4302
    @dreamday4302 2 роки тому

    Wow

  • @hiruniliyanaarachchi2823
    @hiruniliyanaarachchi2823 Рік тому

    Plastic cups වල දාලා කල් තබා ගන්න පුලුවන් ද ?

    • @Hotkitchen1
      @Hotkitchen1  Рік тому

      එපා. වීදුරු බෝතලයක දාලා අරන් තියන්න.

  • @chandraweerasinghe9551
    @chandraweerasinghe9551 Рік тому

    බොහොම ස්තූතියි ...

  • @disnalochana6708
    @disnalochana6708 Рік тому

    😋😋❤

  • @adeeshasahas
    @adeeshasahas Місяць тому

    දැන් හදන ගමන්

  • @hiruniliyanaarachchi2823
    @hiruniliyanaarachchi2823 Рік тому

    Thank you ❤

  • @KanchanaSuba-qy2qu
    @KanchanaSuba-qy2qu 11 місяців тому

    💖💖💖💖💖

  • @meaningofthelife
    @meaningofthelife 2 роки тому

    ගොඩක් රස පාටයි 👍

    • @Hotkitchen1
      @Hotkitchen1  2 роки тому

      ගොඩක් ස්තූති යාළුවේ

  • @time-to-travel0504
    @time-to-travel0504 2 роки тому

    ❤️❤️❤️❤️❤️💙💙💙💙💙💙 01st

  • @ramanigamage8001
    @ramanigamage8001 Рік тому

    ❤❤❤❤❤

  • @dreamday4302
    @dreamday4302 2 роки тому

    😋

  • @prasadaniprasa4583
    @prasadaniprasa4583 2 роки тому

    Thanks

  • @danuskarohan1986
    @danuskarohan1986 2 роки тому

    Mekata siyabala ismai, sini tikaku damma nam thawath rasai. Hadapu nisa kiyanne

    • @Hotkitchen1
      @Hotkitchen1  2 роки тому

      ගොඩක් ස්තූති ❤️

  • @muhudupatlu..6948
    @muhudupatlu..6948 2 роки тому

    මම දෑක්කමයි කොහිළ මේ අල බෑදුමක්

    • @Hotkitchen1
      @Hotkitchen1  2 роки тому

      හදලා බලන්න යාළුවේ හරිම රසයි.ගොඩක් ස්තූති

  • @dilrukshidilrukshi4907
    @dilrukshidilrukshi4907 11 місяців тому

    රස නැ

  • @anuththaramiyurangi6201
    @anuththaramiyurangi6201 2 роки тому

    Wow

  • @aashiSiriwardhana
    @aashiSiriwardhana 3 місяці тому

    Thank you❤