Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මං මේ විදියට ම හැදුව මාරම රසයි අනේ.පොලොස් වලටත් වැඩිය රසයි කොහිල thank you ❤️
ඇත්තටම මම ඔයා කියන විදියටම හැදුවා.....පුදුම රසක්...තලන නිසා තුනපහ හොදට වදිනවා...නියමයී....😋😋❤️
ඔයාට ගොඩක් ස්තුතියි..මට ගොඩක් රසට උයන්න බැරි කෙනෙක්. මම මේ විදියට ම හැදුවා. ගොඩක් ම රසයි.හැමෝම හොදට කෑවා රසයි කියලා. කොහිල දළු හදන විදිය දාන්න.
හරිම රසයි. වෙනස්ම විදියක් වෙනස්ම රසයක්. Thank you for sharing this recipe
මම හදල බැලුවා මේ විදිහට. හරිම රසයි. ❤ගොඩක් ස්තුති
අක්කියෝ මම මේ කරිය අද හැදුවා...හරිම රසයි....ගෙදර අය සතුටෙන් කෑවා....ම්ම්ම්ම් ඔයාට ගොඩක් ස්තූතියි...බුදුසරණයි ...ජයෙන් ජය
අනේ මේක හරිම රසයි. මම හැදුවා. Thank u ඔයාට dr.❤
මමත් මේ විදියට හැදුවා. හරිම රසයි දුවල දෙන්නත් ගොඩක් රසයි කීවා. ඔයාට ගොඩක් පිං. නිදුක් නිරෝගී සුවය ලැබේවා!
හෙට හදල රසකින්නම් මම දන්නවා හරිම රස ඇති ඉස්තුතියි තෙරැවන්සරනයි ඔයාට
Aththatama harima rasai thank you
Kohila kalla Madi nisa parippu chuttakutg danma ehemath rasai ..❤❤❤❤
මම හරිම ආසයි කොහිල වලට.රස පාටයි.ආයෙ හදද්දි මේ විදිහට හදන්න ඕනි.බොහොම ස්තූතියි.🌼🌼🌼
ස්තුතියි 😊 කොහිල ටික උයපු විදියෙන් හිතනවා ගොඩක් රස ඇති කියලා,
Mamath me vidiyata kohila haduwa harima rasai. Oyata godak pin. Niduk nirogi subways labewa.
මම අද හැදුවා හරිම රසයි
Attatama godaak rasai mn haduwa gedara Aya kohilai bathui kewa thanks akke❤
හරිම රසයි .... 🙏🙏🙏
මමත් කොහිල අල වගේම කොහිල දලු වලටත් හරිම ආසයි මගේ ගෙදර හැමෝමත් ඉතාම රසවත් ව්දියට හදන්නත් පුලුවන් ඒත් ඔයා අල කැබලි කර තලනවා නේද ඇත්තටම ඉතින් ඔයාගෙ වැංජනය රසවත් ඇති කියල හිතෙනවා ස්තූතියි ඔයාට 💑🌟👍❤️✔✔✔
Harima hodai hodata kiyala denawa wedi katanetuwa mamath hadanawa .
හරිම රසයි අක්කෙ මමත් හැදුවා 🧑🍳🧑🍳
Harima agei adama uyanawa.godak sthuthi.mis bundi hodata hadana vidiya kiyanna.budu saranai.
මං මෙහෙමම උයනව.හැබැයි කලු කුඩු නම් දැම්මෙ නැහැ ..හරිම රසයි තමයි ..ආයෙත් උයද්දි කලු කුඩු දාන්නම් .ස්තූතියි ඔබට
❤❤❤❤❤
Math haduwa akka kiuwa widiyatama ❤ රසය්😊
මම දැන් හැඋුවා හරි ම රසයි thank
Hadala baluwa patta rasai😍
ඔයාගේ අර හැලප හැදුවෙ කැන්දකොල නැතිව.ඒ විදිහට හරිම ලේසියි ..මම හැදුවා .තවත් අයට කිව්වා.ඔයාට තෙරුවන් සරනයි දෙවි පිහිටයි .
ඔයා කතා කරන විදියට ආසයි ❤️❤️❤️
මාත් හැදුවා මේ විදිහට හරිම රසයි..ස්තුතිය ඔයාට..
,ඇත්තටම හොදයි ..මම අද හැදුවා .ඔබතුමියට ගොඩක් ස්තුතියි .
Godak wtinawa 👌👍
අක්කගෙ කොහිල මාලුව හරිම රසයි තව එකක් ඕන😊
❤❤👍👍
නියමයි අක්කේ ගොඩක් වටිනා රෙසපි එකක් ❤️❤️❤️
මාර රසයී
හදල බලන්නම ඕන ❤
ane harima rasai. mn ada geduwa. oyata godak pin❤
Niyamai akki
Thank you for this recipe. I love kohila 🤗
මම කැමතිම කැමතිම කෑමක් හදලකන්න ලංකාවටම එන්න ඕන ❤❤❤❤❤❤❤❤
මට අද කොහිල ලැබුනා .හෙට මම අනිවාර්යයෙන්ම හදනවා මෙි කුුමයට .බලමුකෝ හදලා.
Rasay thanks mis..❤❤
ස්තුතියි ගොඩක්..❤❤❤❤
අනේ සහොදරී රසට නෙළුම් අල රෙසිපියක් ඉදිරිපත් කරන්න යේසු පිහටයි ඔබතුමීට ❤❤❤❤
harima rasa paatai ❤
Niyamai
I like your curry. Thank you very much
මම ප්‍රෙග්නට් කෙනෙක් ..ඔයාගේ කොහිල මාළුව දැක්කම පෙරේත හිතුනා ...මමත් හදාගන වත් කනවා 😊
අනේ..ළගක නම් හදල දෙනවා
Ammo akki oyage kamanm rasa patai math hadanawa me wagema
👍👍👍
It came out so well and tasty 😋
❤😮😂😢🎉😅😢😡😠🤐👎🖐️🙅🤦🙎🌧️🍲🧭
ෙගාඩක්.රසට.අැති.මම.අාස.කැමක්..දැනුවත්.කලාට.ෙගාඩක්.ස්තුතියි
Marama rasai
Nice sharing
Thanks
ස්තුතියි
ස්තුතියි ❤
කොහිල ගොඩක් ගුනයි කියල දන්නව.නමුත් කන්න හිතෙන්නෙ නෑ..හෙටම ගෙනත් හදනවා . ගොඩක් පින් 🙏🙏🙏🙏
hj
❤
👍 Thanks
Rasata ati
ස්තූතියි ඔබට
❤❤❤❤
❤❤❤Thank you
❤❤❤
හෙටම හදල බලන්න ඔිනා රස කියන්නමි කෝ ස්තුතියි
Thank you. Tried the recipe, came out delicious.
Thanks mis
Thank you
Thanks 🙏
කොහිල ගෙනාවා පලවෙනි වතාවට හදන්න යන්නේ
Thankyou ❤❤❤
💕💕💕💕💕💕💕💕💕💕💕💕💕😁😁😁😁😁👍👍👍👍👍👍👍thank you.
👌👌👌💐💐💐💐💐❤️😋😘
L
F
මට මලබද්දය තියෙන කෙනෙක් ඔයා කියලා දුන් මුරුංගා කොල බීම හැමදාම බොනවා. කොල ටිකක් වැඩි පුර ගන්නවා. ඒක බිව්වොත් විතරයි ටොයිලට් යන්නේ. එහෙම හැමදාම මුරුංගා කොල බීවට කමක් නැත්ද.
කමක් නෑ ..සීනි චෙක් කරගන්න ..සීනි සමහර අයට අඩුවෙනවා දිගන් දිගටම බොනකොට
Soi akke
ද