හාල්මැස්සෝ ටිකකින් සුපිරි රසක් | එක පාරක් හැදුවොත් හැමදාම හදයි | dry anchovies curry | halmasso hodi

Поділитися
Вставка
  • Опубліковано 16 гру 2024

КОМЕНТАРІ • 115

  • @niraSrecipes
    @niraSrecipes  2 роки тому +7

    පරිප්පු බත් එක මේ විදිහට රයිස් කුකර් එකේම හදලා බලන්න | dal fried rice | babata kama | lunch box idea
    ua-cam.com/video/lrzWgMqunUc/v-deo.html
    හාල් පිටි මේස හැඳි 5 න් බත් කාලා කන්න ලේසි අතුරුපසක් | dodol hadana hati | hal piti kama | maska
    ua-cam.com/video/hzV3pIslpE0/v-deo.html

    • @ashengunathilake8663
      @ashengunathilake8663 2 роки тому

      බටු මෝජුව හරියට හදන හැටි කියල දෙන්න

  • @danushkalakshan6308
    @danushkalakshan6308 9 місяців тому +5

    මම තනියම රට ඉන්නේ උයන්නේ u tube එකෙන් බලාගෙන තමයි.මෙච්චර කාලෙකට you tube බලලා හදපු රසම කෑම.හරිම රසට ආවා.🥺🥰🥰🥰🥰🥰🥰

    • @niraSrecipes
      @niraSrecipes  9 місяців тому

      බොහොම ස්තූතියි.

  • @iamstar3747
    @iamstar3747 Рік тому +3

    මම ඉන්නේ ඩුබායි වල.අද හැදුවෙ ඔය විදිහට.රසයි👍

  • @danushkapushpakumara1321
    @danushkapushpakumara1321 2 роки тому +7

    අක්කී මං හාල්මැස්සන් හොදි හදන්නේ ඔය කියන විදියටමයි.. පරිප්පුයි හාල්මැස්සන් හොදි , කොළ මැල්ලුමකුයි කැකුලු බතුයි ෂා නියමයි.. අක්කීටත් පවුලේ හැමෝමටම දිර්ගායු වේවා හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි ❤️❤️❤️❤️

    • @niraSrecipes
      @niraSrecipes  2 роки тому +1

      ශා නියමයි. බුදුසරණයි සුදූ

  • @dulcyfernando7216
    @dulcyfernando7216 2 роки тому +3

    බුදු සරණයි දුවේ මම ඔයා ගෙන් රස රස දේවල් හදනවා ඔයා ට ගොඩක් ඉස්තූතියි සමග බුදු සරණයි සියලුම කටයූතු සාර්ථක වේවා ❤️

  • @RanjithGunasinghe-l8g
    @RanjithGunasinghe-l8g 11 днів тому +1

    Api dan akkige video eka balana gamn hadana gamn inne.thank you kiyala dunnata❤❤❤😊😊

  • @upalisamarasinghe7827
    @upalisamarasinghe7827 Рік тому +1

    ඇත්තටම හරිම රසයි ඒ ක්‍රමයට ඉව්වම.ඔබට බොහෝම ස්තුතියි .

  • @චිත්රපාසල
    @චිත්රපාසල 2 роки тому +3

    අක්කිගේ වීඩීයෝස් බලලා මම හැමදාම රස කෑම හදනවා. අක්කිට ගොඩක් ස්තූතියි.

  • @lifewithlatha710
    @lifewithlatha710 2 роки тому +1

    ෂා නියමයි නියමයි බොහොම රසවත් විදිහට හැදුවා ගොඩක් ස්තුතියි ඔයාට

    • @niraSrecipes
      @niraSrecipes  2 роки тому +1

      දීර්ඝායු වේවා

    • @lifewithlatha710
      @lifewithlatha710 2 роки тому

      ගොඩක් ස්තුතියි ඔයාට

  • @chanakalike6382
    @chanakalike6382 3 дні тому

    ඒක පට්ට🇰🇷

  • @ramaniperera3556
    @ramaniperera3556 2 роки тому +4

    ඇත්තටම හරිම රසයි තමයි. ස්තූතියි ඔයාට.

  • @kusumalatha-ux5ne
    @kusumalatha-ux5ne 2 роки тому +2

    oyage kama patta ane. podi dewal unata harima rasa widihata uyanawa

  • @amithakumari822
    @amithakumari822 Рік тому +1

    Mamath handuwa nangi harima rasai. Oyage katahada harima mihiri nangi.

  • @buddhikaperera8946
    @buddhikaperera8946 6 місяців тому +1

    Thanks සහෝදරිය

  • @pawaniniwarthana2902
    @pawaniniwarthana2902 2 роки тому +1

    ඔයා ගෙනාවොත් ඉතින් කටට කෙල උනන රෙසපි තමා

  • @sanathnandasiri4406
    @sanathnandasiri4406 2 роки тому +3

    👍👍👍👍👍👍👍
    ඉස්තූතියි ඔයාට❤️❤️❤️❤️❤️❤️❤️

  • @sumuvlogs1
    @sumuvlogs1 2 роки тому +1

    හරිම රස පාටයි

  • @slbusinessandtechm5790
    @slbusinessandtechm5790 2 роки тому +2

    I m addicted on your menus

  • @devikawasanthi4057
    @devikawasanthi4057 2 роки тому +1

    Mama halmesso hodda heduwa harima rasai bs

  • @priyanganimudalige6193
    @priyanganimudalige6193 2 роки тому +1

    Harima Niyamai pan kanna

  • @j.sudharshanisudharshani6000
    @j.sudharshanisudharshani6000 2 роки тому +1

    Good respect💓💓💓

  • @koshilaanthony9523
    @koshilaanthony9523 Рік тому +2

    නිරෝගිමත් වෙන්නේ කොහොමද හොද්දේ තියෙන තෙල් ගොඩ..

  • @kanthidias2170
    @kanthidias2170 Рік тому +1

    හරිම හොදයි! ස්තුතියි!

  • @suriyabandara74
    @suriyabandara74 Рік тому +1

    නියමයි හලෝ

  • @uthpalafashionstore7700
    @uthpalafashionstore7700 2 роки тому +1

    wow akke eka niyamai

  • @KamalSkalan
    @KamalSkalan 6 місяців тому +1

    Good😊

  • @cricketjoni
    @cricketjoni 2 роки тому +4

    මේ විදිහට හාල් මැස්සො හැදුවොත් නම් වෙන මොනවත්ම ඕනෙම නෑ . Thank you ...🔥

  • @nisharamuthukudaarachchi511
    @nisharamuthukudaarachchi511 Рік тому +1

    Kiri wenuwata wathura daanne baida

  • @mmgunawardana8668
    @mmgunawardana8668 2 роки тому

    Thank you teacher.

    • @niraSrecipes
      @niraSrecipes  2 роки тому

      දීර්ඝායු වේවා.

  • @witharanagama1052
    @witharanagama1052 2 роки тому +1

    Shaa ❤😮

  • @kusumsamaradiwakara7272
    @kusumsamaradiwakara7272 2 роки тому +1

    Game apata galapena kamak diya kiri dammoth miti kiri damanna okkoma hidenna onada

    • @niraSrecipes
      @niraSrecipes  2 роки тому

      දිය කිරි ඔක්කොම හින්දන්න. ඊට පස්සේ මිටි කිරි දාන්න. නැතන්ම් කරි එක දිය රහ වෙනව.

  • @sajithpushpakumara2496
    @sajithpushpakumara2496 2 роки тому +1

    Those hadapu vidiyo eka danna puluwntha

    • @niraSrecipes
      @niraSrecipes  2 роки тому +1

      තෝසේ හදපු ක්‍රම 2 තියනවා. පොඩ්ඩක් පහලට ගිහින් බලන්නකෝ.

  • @nirupagamage2684
    @nirupagamage2684 2 роки тому +1

    Thanks ❤

  • @nithyanithya5991
    @nithyanithya5991 2 роки тому +2

    Harima rasai wage. Matanam 1 ka adupaduwak thiyanawa. Thakkali.. dammoth rasa wediwei neda... ❤❤❤ cyprus sita

    • @niraSrecipes
      @niraSrecipes  2 роки тому +1

      හාල්මැස්සෝ තක්කලි එකට කන්න හොඳ නෑනේ. මුත්‍රා ගල් හැදෙනවා. තව එක එක ප්‍රශ්න ගොඩයිනේ.

    • @nithyanithya5991
      @nithyanithya5991 2 роки тому

      Thank you...😘😘

  • @deepanidayanee280
    @deepanidayanee280 2 роки тому +1

    GODAK RASA BAWA PENAWA

  • @vinudabro2047
    @vinudabro2047 Рік тому

    thanks a lot.

  • @dahanayakeyapa2646
    @dahanayakeyapa2646 2 роки тому

    Thank you b.s

  • @NimalkaRathsara
    @NimalkaRathsara 2 місяці тому +1

    Me widiyatama කරවල උයන්නත් පුලුවන් නේද

  • @kaushibalasooriya929
    @kaushibalasooriya929 Рік тому +1

    Rasai mn hduw

  • @eranthadineshchanaka8789
    @eranthadineshchanaka8789 Рік тому +1

    අපිනම් අලත් දානව හ්ම්😒

  • @chamindalakmal4634
    @chamindalakmal4634 7 місяців тому +1

    👍👍

  • @dileepakumara1840
    @dileepakumara1840 10 місяців тому

    තුනපහ දාන්නැද්ද

  • @channa7331
    @channa7331 Рік тому +1

    Oya Mona Ratee da
    Inneee.... Please

  • @blackandwhitelife.2942
    @blackandwhitelife.2942 11 місяців тому +1

    තුන පහ දාන්නේ නැද්ද

  • @chandanifernando9738
    @chandanifernando9738 2 роки тому

    Okata abulata okuth dannadda

    • @niraSrecipes
      @niraSrecipes  2 роки тому

      හාල්මැස්සෝ එකක තක්කලි දාන්න හොඳ නෑ. ඇසිඩ් දේවල්
      දාන් අ එපා

  • @sajithpushpakumara2496
    @sajithpushpakumara2496 2 роки тому +1

    Hari akka hmba una

    • @niraSrecipes
      @niraSrecipes  2 роки тому

      එහෙනම් බලන්නකෝ. බුදුසරණයි

  • @youtubekaviya731
    @youtubekaviya731 2 роки тому +1

    👍👍👍👍👍👍

  • @deepanidayanee280
    @deepanidayanee280 2 роки тому +1

    IDIAPPA WALATA KIYAPU HODDA

  • @thushanthadabare230
    @thushanthadabare230 Рік тому +1

    🙏👍👍👍😍

  • @apelakbima4755
    @apelakbima4755 2 роки тому +2

    Good video fans 👍 video fans video video fans

  • @mchandrawathi7441
    @mchandrawathi7441 2 роки тому

    👍

  • @champrikagallage5077
    @champrikagallage5077 2 роки тому +1

    👍👍👍👍👍👍👍❤️❤️❤️❤️

  • @leenafernando7276
    @leenafernando7276 2 роки тому +1

    👍🌷💚😘

  • @lasanthisureka6178
    @lasanthisureka6178 2 роки тому

    Superb❤️❤️❤️

  • @nayanagunathilaka7195
    @nayanagunathilaka7195 11 місяців тому +6

    කෝ බං තුනපහ😂😂😂

    • @kidkid-g2k
      @kidkid-g2k 11 місяців тому

      😂😂

    • @erangidias2007
      @erangidias2007 10 місяців тому +1

      තෙල් පුරෝල තියෙන්නෙ ඒකයි😢

    • @PasinduGunathilaka-x4m
      @PasinduGunathilaka-x4m 7 місяців тому +1

      Man ahnna giye😅

    • @dinakshisandeepani1588
      @dinakshisandeepani1588 Місяць тому

      හැම එකටම තුනපහ දාන්නේ නෑ බන්. මස් මාළු වලට විතරයි වැඩියෙ. දාන්නේ

  • @rekhamegodagedara913
    @rekhamegodagedara913 2 роки тому +1

    Oya lankawe nemeda inne.

  • @zakeernasriya8251
    @zakeernasriya8251 Рік тому

    අක්කේ මං අලුත් subscriber.. ඔයාගේ වීඩියෝස් බලන්න බල්ලන්න ආසයි.. අක්කා හාල්මැස්සෝ හොද්ද ට තුනපහ කුඩු දාන්නෙද්ද ?

    • @niraSrecipes
      @niraSrecipes  Рік тому

      නෑ සුදූ. මම තුනපහ දාන්නේ මස් මාළු වගේ කරි වලට. සමහර කරි වලට තුනපහ දාන අවස්ථා තියනවා. හැබැයි හැම කරි එකම අපි තුනපහ රසට කන්න ඕනේ නෑ නේද? මෙහෙමත් හදලා බලන්නකෝ.
      බුදුසරණයි ඔයාට

  • @ගිම්හානි-ග1ධgimhani

    😘❤💋🔥👌

  • @e.r.m.bedirimanna8871
    @e.r.m.bedirimanna8871 2 роки тому

    සරලව පැහැදිලි ව තියෙනවා ..

  • @palligodawithange3868
    @palligodawithange3868 Рік тому +1

    ටොප්

  • @SirikanthiSirikanthi
    @SirikanthiSirikanthi Рік тому

    10parak neduwoth Halmasso ithiruweisa😂

    • @niraSrecipes
      @niraSrecipes  Рік тому

      ඔව් ඩුබායි හාල්මැස්සන්ගේ වැලි ගොඩයි. මට ඒක පුරුද්දට කියවුනේ. ලංකාවේ ලස්සන හාල්මැස්සෝ ඉන්නවා උන්ව නම් 10 පාරක් සෝදන්න ඕනේ නෑ.

  • @palithaariyawansa3673
    @palithaariyawansa3673 2 роки тому +1

    Ko yako goraka ?

    • @niraSrecipes
      @niraSrecipes  2 роки тому +3

      ඇයි යකෝ දන්නේ නැද්ද හාල්මැස්සෝ වලට ගොරකා තක්කලි දාන්නේ නෑ කියලා. 😀 ලංකාවේ බාගෙට බාගයක්ම පිලිකා වකුගඩු රෝගීන් වෙන්නේ නූගත් කම නිසා කියලා මට හිතෙන්නෙ

    • @thusithakumara5294
      @thusithakumara5294 2 роки тому

      😁😁😁

  • @vitharanachami4001
    @vitharanachami4001 2 роки тому +1

    Thank you 💐