අත්තම්මගේ රසට හල්මැස්සො හොදි | sprats curry with English subtitles | aththammai mamai halmasso hodi

Поділитися
Вставка
  • Опубліковано 15 гру 2024

КОМЕНТАРІ • 326

  • @isurumsoysa423
    @isurumsoysa423 2 роки тому +32

    මේ දවස් ටිකේ අම්මට සනීප නෑ මං ඉවුවෙ අත්තම්මගෙ විඩියෝ බලලා. රහට ආවා. ලව් යූ ආත්තම්මේ 💚💚

  • @nelukaedirisinghe7487
    @nelukaedirisinghe7487 3 роки тому +24

    👵 හරිම විනෝදයෙන් කියලා දෙනවා
    ❤️ අත්තම්මාට බුදු සරණයි

  • @janakasudarshanacosta4836
    @janakasudarshanacosta4836 3 роки тому +19

    සුපිරි කතාව අත්තම්මා.
    අත්තම්ම‍ට ජේසු පිහිටයි !.

  • @kaweshaakalumi7033
    @kaweshaakalumi7033 2 роки тому +5

    අත්තම්මගේ කෑම බලන් මමත් හැදුවා ගොඩක් රසයි බුදුසරණයි අත්තම්මේ....ආදරෙයි

  • @malikaamani1403
    @malikaamani1403 2 роки тому +6

    අම්මාගේ කරුණාව දයාව ගොඩක් වටිනවා පිළිවෙළට එකී නෙක කියලා දෙනව රසවත් වෑංජන පිස ගන්නා ආකාරය බලන්න බලන්න ආසයි මේ වගේ තව තවත් අපිව දැනුවත් කිරීමට තෙරුවනෙ අනන්ත ආශීර්වාදය සැලසේවා පින්වත් අම්මාට 🙏🙏❤❤

  • @sunilkomar2051
    @sunilkomar2051 3 роки тому +11

    බුදුසරනයි දෙවිපිහිටයි ඔයාට අත්තම්මා. පරිස්සමින් ඉන්න

  • @anomadewmini4750
    @anomadewmini4750 Рік тому +1

    රසම රස හාල්මැස්සො හොද්ද ආච්චි අම්මට බුදු සරණයි

  • @shyamaannedambage2811
    @shyamaannedambage2811 3 роки тому +5

    ආත්තම්මගෙ ලිප හදලා තියෙන විදිහ මරු 🙏

  • @SAYURIAHINSA4575
    @SAYURIAHINSA4575 Рік тому +1

    මම හැදුවා හරිම රසයි👍👍👍👍👍👍👍👍👍👍👍🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟

  • @withDinesh
    @withDinesh 11 місяців тому

    උයන්න මාත් ඉගෙන ගත්තෙ මේ channel එක බලල..අත්තම්මාට පිං..

  • @upekshasammani4792
    @upekshasammani4792 8 місяців тому

    ආත්තම්මාට ගොඩක් ස්තුතියි රසට කෑම හදන්න කියලා දෙනවාට බුදුසරණයි❤

  • @ishasewmini8635
    @ishasewmini8635 10 місяців тому

    බොහොම ස්තූතියි අම්මා.හරිම රසයි.බුදු සරණයි🙏🙏🙏❤️❤️❤️

  • @LahiruUdayanga-d8m
    @LahiruUdayanga-d8m Рік тому

    අත්තම්මාගේ වීඩියෝ එක බලලා මමත් හැදුවා ගොඩාක් රසයි අත්තම්මේ බුදු සරණයි අත්තම්මාට 🙏🙏❤️❤️

  • @RansimalaVikramasekara
    @RansimalaVikramasekara Місяць тому

    ❤ආත්තම්මට ගොඩක් ස්තුතයි බූදූසරන වේවා

  • @taniatharangani7858
    @taniatharangani7858 3 роки тому +2

    Budusaranai devi pihitai .asai uyala rasa balala k8yannam

  • @thilinimendis4541
    @thilinimendis4541 Рік тому

    අත්තම්මා මම ඔයාගේ ගස්ලබු ව්‍යංජනය හදන වීඩියෝව බලලා ඊයේ හැදුවා මහත්තයත් රසයි කියලා කෑව .ස්තූති.
    ජේසු පිහිටයි.......!!!!

  • @kasuniayesha9046
    @kasuniayesha9046 Рік тому +1

    මං උයන්නේම අත්තම්මගේ රෙසිපි. අත්තම්මට බුදු සරණයි ❤

  • @sasindunishel1551
    @sasindunishel1551 2 роки тому

    මම මේ පළවෙන් වතාවට අත්තම්මගේ වීඩියෝ එකක් බැලුවේ...නිකම් you tube එකේ ඉද්දී ...
    මම නම් දැන් හැමදාම බලනවා ..අත්තම්මගේ වීඩියෝ...අත්තම්මත් හරිම ලස්සනයි 💫💫💫💫💫💫💫💫💫💫💫💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💫💫❤❤❤👑👑👑👑

  • @devikamunasinghe6421
    @devikamunasinghe6421 3 роки тому +4

    ආත්තම්මගෙ kema නම් මරු උයනව බලන් ඉන්න ආසයි..

  • @dasudasu3258
    @dasudasu3258 2 роки тому +2

    මමත් හැදුවා අත්තම්මෙ ගොඩක් රසයි.බුදු සරණයි 🙏💖🌟

  • @kukw4706
    @kukw4706 3 роки тому +4

    Mee ammage hoddatawediya kathaawa lassanai maru. 🤩🤩🤩🤩😄😄❤️❤️

  • @chamilathanushi2666
    @chamilathanushi2666 2 роки тому +3

    මමත් අසාම අත්තම්මගෙ කතවට හරිම පින්වන්තයි. 💕💕💕💗 බුදු සරනයි.

  • @dushanthifernando9358
    @dushanthifernando9358 3 роки тому +2

    බුදු සරණයි අම්මට !!! 🙏 ස්තුතියි කියලා දුන්නට . 💐💐💐💐💐❤️❤️❤️❤️

  • @GaminiRanasinha-j5n
    @GaminiRanasinha-j5n 2 місяці тому

    ❤❤ අත්තම්මා බූදු සරනයි

  • @thanujakumari7862
    @thanujakumari7862 3 роки тому +1

    අත්තම්මා.රසට.හදන.විදිය.කියලා.දුන්නා.බුදුසරණයි

    • @Aththammaimamai
      @Aththammaimamai  3 роки тому

      තෙරුවන් සරණයි දුවේ

  • @kumarananayakkara2281
    @kumarananayakkara2281 Рік тому +1

    අත්තම්මගෙ රසවත් කෑම අපිට හරි වටිනව.

  • @chamilarajapakshe7999
    @chamilarajapakshe7999 2 роки тому

    මගේ අවුරුදු 3 ක පුංචි පුතාත් හරිම ආසයි අත්තම්ම උයන කෑම බලන්න. අපේ සිංහල කෑම සිංහල ක්‍රමයට උයන්න කියල දෙන අත්තම්ම ට යි ,වීඩියෝව දාන ඔයාට යි බුදුසරණයි. චිරංජයතු.

  • @higanna1188
    @higanna1188 3 роки тому +2

    Aththammage athin kanna asay.. hadana kama lassanay

  • @nimeshaanasitas6554
    @nimeshaanasitas6554 3 роки тому +11

    රස නැති කෑමක් උනත් රස කර කර කන්න පුලුවන් ආත්තම්මගේ කතාව අහගෙන.කතාව එච්චර රසවත්....❤️😍

    • @Vinoth-Vini
      @Vinoth-Vini 2 роки тому +1

      100% Attha Kathava .. 👍

  • @KasunTNT
    @KasunTNT 7 місяців тому

    ගෙදර පිගානක් වත් හෝදපු නැති අපි රට ඇවිල්ලා අත්තම්මගෙ වීඩියෝ බලල උයාගෙන කනවා 😁😁. Thank you අත්තම්මේ, ❤️

  • @dhammikakumara2751
    @dhammikakumara2751 2 роки тому

    💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💯💥💥💥💯💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💯💥💥මෙන්න තරු වැස්සක්

  • @Mr_Pboy
    @Mr_Pboy Рік тому

    ජය වේවා අත්තම්මේ....🫡💕✨ බෝඩිම් ජීවිතේ කෑම උයාගන්න කොල්ලොන්ට අත්තම්මා කරන්නෙ මාර උදව්වක්.... 🌹🌝🥹

  • @hansikakumari702
    @hansikakumari702 Рік тому

    මන් අත්තමගේ video බලලා තමයි උයන්නේ තෙරුවන් සරනයි 👍🙏

  • @sudessuranga1090
    @sudessuranga1090 Рік тому

    මමත් අද හැදුවා රසයි අත්තම්මේ.⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐🌟⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐මෙන්න අත්තම්මට මගෙනුත් තරු වැස්සක්

  • @dinushirathnayake6138
    @dinushirathnayake6138 2 роки тому

    anee aththamme ...budusaranai mage aththammaata

  • @sasindunishel1551
    @sasindunishel1551 2 роки тому

    අත්තම්මා රසට කෑම හදනවා....මම අත්තම්මා කෑම හදන විදිහට මම ත් හදනවා...ස්තූතියි අත්තම්මේ...🤗🤗

  • @kkww4218
    @kkww4218 3 роки тому +6

    අත්තම්මාගේ කතාව ඇත්ත කරවල හොද්ද තමා කොයිවෙලාවෙත් කොයි ගෙදරත් වැඩිපුර කෑමට ගන්න මගේ ලඟත් හා මැස්සෝ තියෙනවා ඔය විදිහටම උයලා බලන්නම් සමහර අය තක්කාලි දානවා ඒක හොඳ නැහැල්ලු නේද බුදු සරණයි දෙවි පිහිටයි පරිස්සමින් ඉන්න සියලු දෙනාම අත්තම්මාට දීර්ඝායුෂ ලැබේවා

    • @prasangikaskumari6429
      @prasangikaskumari6429 3 роки тому +1

      මටත් දැන ගන්න ඕනි

    • @nethmi8466
      @nethmi8466 3 роки тому

      🍅 දැම්මම රසයි. ඒත් හොද නෑ.

  • @anuradhalakmini6448
    @anuradhalakmini6448 3 роки тому +2

    ගොඩාඩාඩාඩාඩාක් හොදට කියලා දෙනවා කිරිඅම්මා 😍

    • @Aththammaimamai
      @Aththammaimamai  3 роки тому

      තෙරුවන් සරණයි දුවේ

  • @srimalikumari6917
    @srimalikumari6917 3 роки тому +1

    මම අද අක්තමිමගෙඅල තෙමිපරාදුව හැදඅව හරිම රසයි ඉතිමි.හැමදාම කනවිදියට වඩා රසයි.ගොඩාක් ස්තුතියි .🙏🙏🙏

  • @upekhanppd
    @upekhanppd 4 місяці тому +1

    This curry goes very smoothly with fresh bread for Bfast & Dinner . Thanks AMMA......

  • @chamilamadushanka6733
    @chamilamadushanka6733 3 роки тому +11

    ඔන්න මගේන් තරූ වැස්සක් 💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥 😝😝😝 ජේසු පිහිටයී අත්තමේ ❤️

  • @rathnawathimanike2700
    @rathnawathimanike2700 3 роки тому +3

    ගොඩක් ස්තුතියි අම්මේ ඔයාට

  • @hirusadutaru1889
    @hirusadutaru1889 Рік тому

    දේශපාලන අදහසක් magin awa waga

  • @maureenherft6119
    @maureenherft6119 3 роки тому +8

    Such a loving and caring grandmother that cooks delicious food, get hungry watching her cook. Lots of love from Sweden 🇸🇪 💞

  • @k.chamindapushpakumara2635
    @k.chamindapushpakumara2635 2 роки тому +1

    බොහොම ස්තූතියි අත්තම්මේ.තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @deshan8540
    @deshan8540 2 роки тому

    Jaya Sri!!! chiran jayathu!!! THERUWAN SARANAI!!!! Aththammata.... (kuwait )

  • @madurangachameera24
    @madurangachameera24 7 місяців тому

    ගොඩක් වැදගත් උනා 🥰❤️

  • @kelumwijesinha832
    @kelumwijesinha832 2 роки тому

    Atthammage kema balana mn hadanawa godak rasai atthammata dirgausa labena budu saranai 😍😍😍🙏🙏🙏💖💖

  • @sunilaherath9715
    @sunilaherath9715 3 роки тому

    Budusaranai aththammata. Mamath heduwa Harima rasai

    • @Aththammaimamai
      @Aththammaimamai  3 роки тому

      තෙරුවන් සරණයි දුවේ

  • @ishankakumari427
    @ishankakumari427 3 роки тому +3

    💓💓💓💓💓ගොඩක් රස පාටයි අත්තම්මෙ

  • @preethipriya620
    @preethipriya620 2 роки тому +2

    අත්තමිමාටදෙවිපිහිටයි❤️❤️❤️❤️❤️

  • @LahiruLakshan-x4k
    @LahiruLakshan-x4k Рік тому

    මාත් හදලා බලනවා ♥️♥️

  • @RSKE29
    @RSKE29 3 місяці тому

    අත්තම්මා ගාල්ලෙ ද ගම.අනේ කථා කරනකොට මට මගේ ආච්ච්ව මතක් වෙනවා.😊බුදු සරණයි 🙏

  • @madurafernando3620
    @madurafernando3620 3 роки тому +3

    නියමයි අත්තම්මා

  • @gtasix7597
    @gtasix7597 3 роки тому +3

    පට්ට රසයි අත්තම්මා💜️

  • @hirunupeksh6502
    @hirunupeksh6502 2 роки тому +1

    ගොඩක් රහයි අත්තම්මේ😇😇❤️

    • @LHIRU-y3j
      @LHIRU-y3j 2 роки тому +1

      😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😂😂😊😂😊

  • @fathimamunawwara7022
    @fathimamunawwara7022 3 роки тому +1

    Mmmm...rasaai Aththamme

  • @leoweerasinvhr9631
    @leoweerasinvhr9631 3 роки тому +2

    බුදුසරණයි අමිමා

  • @heahankulathunga
    @heahankulathunga 6 місяців тому

    ගොඩාක් වටිනවා ආච්චී❤️🎉..

  • @yohanbaba3596
    @yohanbaba3596 3 роки тому +2

    බුදු සරනයි අත්තම්මෙ

  • @krishanthishiromi1956
    @krishanthishiromi1956 3 роки тому

    Harima asai kiyala deddi balan inna

  • @චූටිටොමී
    @චූටිටොමී 3 роки тому

    Aththamma hodata kiyal denava kama hdana vidiya.. thanks aththamme...🥰

    • @Aththammaimamai
      @Aththammaimamai  3 роки тому

      තෙරුවන් සරණයි දුවේ

  • @indranisrimathi8905
    @indranisrimathi8905 3 роки тому

    Budu saranai dewi pihitai aththamma

    • @Aththammaimamai
      @Aththammaimamai  3 роки тому +1

      තෙරුවන් සරණයි දුවේ

  • @ranjithkodikarage4694
    @ranjithkodikarage4694 2 роки тому

    Aththammata budusaranai.

  • @yomaliegalaps6308
    @yomaliegalaps6308 3 роки тому

    Hari Shoke Aththamme. Bohoma Pin kiyala dunnata. Api Rata inne, ewunath karawala kanna Asie. Budusaranai Otata. 👵🙏

  • @lokaya
    @lokaya 3 роки тому +1

    mage achchiva mathak una...niyamyi dirgayusha labenna one oba thumiyata...

  • @manojpriyashan2852
    @manojpriyashan2852 2 роки тому

    Thank's kiyala denawata

  • @isolationpause9244
    @isolationpause9244 2 роки тому

    ස්තුතියි කියලා දුන්නට

  • @theekshanasangeeth684
    @theekshanasangeeth684 3 роки тому +2

    Budusaranay 👍

  • @madurafernando3620
    @madurafernando3620 3 роки тому +2

    නියමයි

  • @sriyanisriyani7968
    @sriyanisriyani7968 3 роки тому +2

    Dakkama kanna hithenawa.atthammatath budu saranai devi pihitai parissamin inna

  • @KANDYSINHAYA
    @KANDYSINHAYA 2 роки тому

    Aththamma thamai hodatama kare 😘😘⭐⭐⭐🌟⭐⭐⭐🌟⭐⭐⭐🌟⭐⭐⭐🌟⭐⭐⭐🌟⭐⭐⭐🌟⭐⭐⭐🌟⭐⭐⭐🌟⭐⭐⭐🌟⭐⭐⭐🌟💫💫💫💫💫💫💫

  • @anjaleethathsarani4625
    @anjaleethathsarani4625 3 роки тому +1

    Ketiyen pahadiliwa attamma kiyala denawa.budu saranai.

  • @b.a.somalatha6316
    @b.a.somalatha6316 3 роки тому +1

    Mage අම්මාට ජේසු පිහිටයි

  • @shermilagunasekara7629
    @shermilagunasekara7629 3 роки тому +2

    🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟💖💖💖💖💖💖💖💖💖💖💖💖💖අම්මට තරැයි හාදුයි ඔන්න එව්වා

  • @dulikasanjeewani2691
    @dulikasanjeewani2691 2 роки тому

    හරිම සරලයී.බුදු සරණ යී අත්තම්මේ

  • @ruwanihettiarachchi3921
    @ruwanihettiarachchi3921 Рік тому

    Kama newe aththamma nam harima hodai ❤❤❤ theruwan saranai

  • @sanathpushpakumara5412
    @sanathpushpakumara5412 2 роки тому

    Hamoma hodatama karala nisa 😁😁😁😁hint eka

  • @Damsi7097
    @Damsi7097 2 роки тому +1

    අත්තම්මට තරු වැස්සක් දුන්නෝ..........⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐

  • @PrashenWickramasinghe
    @PrashenWickramasinghe Місяць тому

    amma nathi nissa dan mama gedara uyanawa , thanks acchi kiyala dunnata

  • @nashranassar1895
    @nashranassar1895 Рік тому +1

    Thank you Amma.

  • @rangikaoshani8736
    @rangikaoshani8736 3 роки тому +1

    රස පාටයි

  • @buddhikaperera8946
    @buddhikaperera8946 6 місяців тому

    ආච්චි බුදු වේවා

  • @nilanthaperera7348
    @nilanthaperera7348 2 роки тому

    🌟🌟🌟🌟🌟🌟🌟
    තෙරුවන් සරණයි ඔබ තුමියට

  • @vindyaperera7386
    @vindyaperera7386 Рік тому

    ජේසු පිහිටයි

  • @washantizenergie4123
    @washantizenergie4123 3 роки тому +1

    ❤🙏🙏🙏🙏🙏🙏niyamai.
    Budusaranai

  • @vijithaliyanage3486
    @vijithaliyanage3486 Рік тому

    බුදු සරණයි

  • @induniweerasinghe240
    @induniweerasinghe240 2 роки тому +1

    Math ada haduwa! Harima rasai 🤤

  • @priyadharshanid2294
    @priyadharshanid2294 3 роки тому +1

    Amoooo amaaa badgnii budusarnii parisamin inaa mama dubii❤❤❤🙏

  • @NethmiNadeeshani-g7i
    @NethmiNadeeshani-g7i Місяць тому

    Ane sudu amma oya shoi hodda suwadai❤❤🎉🎉

  • @wasanthikumari544
    @wasanthikumari544 2 роки тому

    බුදුසරණයි

  • @erandadias6365
    @erandadias6365 2 роки тому

    Aththamme kirikos maluwak hadana vidiya kiyala dennako

  • @virajshanthapriya638
    @virajshanthapriya638 3 роки тому +10

    අත්තම්මගේ අතින්ම කන්න හුගක් ආස හිතෙනවා. දරුවෝ නම් හුගක් වාසනාවන්තයි.

  • @anuuanuththara2871
    @anuuanuththara2871 Рік тому

    Rasaaiiii❤

  • @anuradharajapaksha3313
    @anuradharajapaksha3313 3 роки тому

    Brilliant Aththamma

  • @shamilarai9546
    @shamilarai9546 2 роки тому +1

    Budhu saranai aththamme🙏🥰

  • @uditha3637
    @uditha3637 2 роки тому

    Aththammata boho pin

  • @nadeeudayakumari4226
    @nadeeudayakumari4226 3 роки тому

    Aththammata budu saranai !

  • @geethaninawarathna138
    @geethaninawarathna138 3 роки тому

    Budusarani.🙏🙏🙏👍👍🌹🌹💓💓⭐⭐⭐⭐⭐🇱🇰🇱🇰

  • @blackdragon8k833
    @blackdragon8k833 3 роки тому

    Budu saranai amma atulu paule samata...nirogi suwayen inna labewa...