ජොන්ස්ටන්ට ජම්පරේ ගහගෙන ඇතුළට යන්න වෙනවා

Поділитися
Вставка
  • Опубліковано 2 гру 2024

КОМЕНТАРІ • 110

  • @vimalavimala8190
    @vimalavimala8190 День тому +15

    සියලුම වැඩ සාර්ථක කර ගෑනීමට ශක්තිය ධෞර්ය ලැබේවා ඡනපති අනුර ඇතුලු මාලිවාවේ සියලු දෙනාටම තෙරුවන් සරණයි ❤💚💛💜🧡🤎💙

  • @jeevaniwijesinghe8294
    @jeevaniwijesinghe8294 День тому +38

    ජයවේවා මැතිතුමනි 🙏♥️
    ඇත්තටම මාලිමාවේ මැති ඇමතිවරු ගැන හරිම ආඩම්බරයි...
    මාර කථික හැකියාවක් තියෙන්නේ..
    ඒ වගේම ඇත්ත ඇති සැටියෙන් කතා කරන, කියන දේ කරන, මනා දැනුමක් ඇති, පොළවේ පය ගහලා ඉන්න, දුප්පතාගේ දුක හඳුනන, මහත්මා ගතිගුණ ඇති අවංක අය.
    ඔබ සැමට ජයෙන් ජයමවේවා 🙏❤️

    • @kuruppuarachchiw4160
      @kuruppuarachchiw4160 День тому

      බලන්න ඕනි මේ අයට බනින බැනුම් ඒවට කවුරු හරි හොඳ පිළියමක් කරනවා නම් හොඳයි කිව්ව මිස කරන්නෙ නෑ කියලා බනින ඒවා බලන්න බැරි තරම්

  • @piumikiriwaththage9909
    @piumikiriwaththage9909 День тому +29

    අනිවාර්යෙන් යනවා තමා.බලාගෙන ඉන්නේ ඕකා ජමිපරය අඳිනකල්.❤❤😊😊

  • @ThusharaHerath-x5b
    @ThusharaHerath-x5b День тому +28

    නලින් හේවගේ ❤

  • @sunilrajapaksha234
    @sunilrajapaksha234 День тому +12

    ඒක ඇත්ත සමහර කුහකයන්ට මේවා බලා ඉන්න බැහැ

  • @kanthisrilanka5566
    @kanthisrilanka5566 День тому +19

    ❤❤❤❤❤ ආදරෙයි නලින් සහෝදරයා ❤❤❤ ජය වේවා ❤❤❤❤❤❤

  • @surangibasnayake
    @surangibasnayake День тому +17

    ආ..............ඩබල් පොකෙට් ලස්සන අපේ ජනාධිපති තුමාට හොදේ . නලින් හේවගේ මැතිතුමා දැක්කත් සන්තෝෂයි කතා කරනකොට අහන්න ආසයි

  • @dhammikafernando7741
    @dhammikafernando7741 День тому +36

    මේ අණ්ඩුව හැර වෙනකෙනකු පත් ක්ලෝත්.සුම්මා.මේ රජය රැකගනිල්ලෝ.

  • @DonApuhami
    @DonApuhami День тому +17

    අනිවාර්යයෙන් අපගේ මුදල් කාපු මුන්ට නිසි දඩුවම් දෙන්න ඔිනා මුන් ආතල් ගත්තේ අපගේ මුදල් ජාතික ජන බලවෙිගයට ජයෙන් ජයම වෙිවාාාාාා

  • @darshanibandarage8183
    @darshanibandarage8183 21 годину тому +2

    පලමුවෙන්ම හෑම අමාත්‍යාංශයකම මුන් කරලා තියෙන විය විනාශය ගැන පලමුව රටට හෙළිදරව්ක් කරන්න.... ඉන් පසුව ඔබලා විසින් එය නිවැරදි කිරීමට කරන කාර්යය පැහදිලි කර, ඉටු කරන්න...... එවිටයි අපිට පැහදිලි අවබෝධයක් ඇති වන්නේ......

  • @maleeekanayake5548
    @maleeekanayake5548 День тому +16

    😅😅😅 අනේ ජොනී පව්ව්ව්ව්ව්npp 👌👌👌👌❤

  • @jandrajandra5712
    @jandrajandra5712 22 години тому +2

    ජයවෙිවා ඔබතුමාට ස්තුතියි ❤❤❤👍👍💪

  • @Voiceofthegod
    @Voiceofthegod День тому +7

    නියමයි...

  • @ambanagesudhrmika1864
    @ambanagesudhrmika1864 День тому +5

    කතාව සහතික ඇත්ත සහෝදරය අපි මාලිමාවට චන්දය දුන්න එක ගැන සතුටූයි

  • @jagathpradeep6422
    @jagathpradeep6422 День тому +6

    පාලිත සහෝදරයාත් ඉන්නවා නේහ්

  • @Kumarsenaratne6452
    @Kumarsenaratne6452 День тому +3

    රජය, රටේ ප්‍රශ්ණ ආර්ථික , සමාජීය, දේශපාලන ඇතුලු සියලු කෝණ වලින් බලන එක ඉතාම වටිනවා.

  • @drobshidrubshi4436
    @drobshidrubshi4436 День тому +4

    නියමයි❤❤❤

  • @ajantharagith3865
    @ajantharagith3865 День тому +6

    Niyamai sahodaraya jaya wewa malimawata ❤❤❤❤❤

  • @prashanwijayawardana2968
    @prashanwijayawardana2968 День тому +1

    විපක්‍ෂය සාපයක් රටට.....
    ජනතාවාදී වෙයව් .....
    දැන් ගෙදරයව ......වැඩක් නෑ ජරාව නෑ ...දැන් ඉස්සර වගේ ....

  • @dilanthicaldera9440
    @dilanthicaldera9440 День тому +6

    ඔිවා කියන්න නැත්නම් තාම මේවා නොතේරේන බත් කන හරක් තප්පුලනවා.FB.එකේ.

  • @irangiliyanage3167
    @irangiliyanage3167 День тому +4

    Malimawata jaya wewa👍👍👍👍👍👍👍👍

  • @jagathpradeep6422
    @jagathpradeep6422 День тому +4

    අපේ බද්දේගම ලොක්කත් ඉන්නෙ.

  • @ThusharaHerath-x5b
    @ThusharaHerath-x5b День тому +13

    දත් විල්ල එලියේ දාගෙන ඉන්න විදිය පෑවිල්ලට අහුවෙච්ච කෙසෙල් ඇවරියක් වගේ 😅😅😅 හරිහමන් ලොකු හපන්කමක් කරා වගේ ඉන්න විදිය මහ පාරේ ගහ ගහ ඇදගෙන ගිහින් දාන්න ඕන බලු කූඩුවේ ජීවිතාන්තය දක්වාම 😂😂😂😂

    • @yasassriperera2335
      @yasassriperera2335 День тому

      හැබැයි බොල්ලෑව මලත් හිනාවෙල ඉන්නෙ..😂

    • @kuruppuarachchiw4160
      @kuruppuarachchiw4160 День тому

      ඒකට දාගෙන ජීවිතේ පුරාම නඩත්තු කරන්න එපායෑ

  • @NatureNest76
    @NatureNest76 День тому +1

    මෙහෙම කතා අහන්න ලැබීමම පිනක්❤❤❤

  • @anisadahan4345
    @anisadahan4345 День тому +1

    මෙ රජයට කරන්න අවු 1ක් වත් අවම දෙමු.

  • @premasirihewage5687
    @premasirihewage5687 День тому +1

    මාලිමාවෙ ඔබලා ගැන එදත් අදත් ආඩම්බරයි,ඒ අතර නලින් සහෝදරයා පක්ෂය වෙනුවෙන් දක්වන කැපවීම විශේෂයෙන්ම අගය කල යුතුයි

  • @roshansilva5384
    @roshansilva5384 День тому +1

    අපේ උන්ට කොහොමත් එහෙම තමයි තමයි හොරා කනකොට ගොඩක් හොඳයි හොරකන්න නැතුව ඉන්නකොට තමයි ගොඩක් අමාරු

  • @RavindraSilwa
    @RavindraSilwa 22 години тому

    නියමයි

  • @rohanmalraj9751
    @rohanmalraj9751 День тому +4

    ඔය කියන්නෙ කරන්න පුලුවන් දේවල් සකයක් තියාගන්න එපා...මලිමාවට ජය වේවා .......

  • @Pravi-hm7
    @Pravi-hm7 День тому +1

    රෙනෝ කුඩ්ඩා බදු පැහැර හැරලානම් අල්ලලා ඇතුළට දාන්න

  • @CharlieJone-b8m
    @CharlieJone-b8m День тому

    Great Nalini ❤Shodharayaa❤❤

  • @nisansalaskumarimuhandiram5477

    💯 correct and well said 🙏🙏🙏🙏

  • @KumariPerera-y1m
    @KumariPerera-y1m День тому +3

    ❤❤❤❤❤❤

  • @eshmo9427
    @eshmo9427 15 годин тому

    ❤❤❤❤❤❤❤❤ අපි මාලිමාව සමගයි....❤❤❤❤❤❤❤❤

  • @Janka-c9f
    @Janka-c9f 23 години тому

    මට පේන විදිහට 2025 ඊලග චන්දෙන් වැඩි උන චන්ද අඩු වෙන සීන් එකක් තියෙන්නේ යන පාර සුබවාදී නැ.... තාමත් අබ්‍යන්තර පාලනය තියෙන්නේ අයීය ලග....

  • @WaruniHimali
    @WaruniHimali День тому +2

    Jaya wawa oba thumata ❤❤❤❤❤

  • @mariodilano
    @mariodilano День тому +4

    දැන් ඉතින් කියවන එවා හොදටම ඇති නෙද. ඇමති තුමා දෑන් ඉතින් දැනෙන වෙනසක් ඔනි.

    • @NoOne-xr3nz
      @NoOne-xr3nz День тому

      ඇයි ඔච්චර හදිසියක් පොඩ්ඩක් ඉවසගෙන ඉන්න. දශක ගණනාවක් ඉවසගෙන හිටියනෙ. සමහර දේවල් තියෙනව කඩිමුඩියේ කරන්න බෑ. චන්දෙ දුන්න අපිට පුලුවන් මේ අයට සාධාරණ කාලයක් දෙන්න.

    • @mariodilano
      @mariodilano День тому

      @ මචන් කිසිම
      හදිස්සියක් නොමැත . නමුත් දැන් ලැබෙන්න ඔනි සෑම
      දෙයක්ම අපිට ලැබිලා තියෙනවා. දැන් ඉතින් වැඩ කරන කාලයයි මෙ ඇවිල්ලා තියෙන්නෙ. කියව කියව යන කාලය නෙමෙයි .විපක්ෂය නොවෙයි අපි නියොජනය කරන්නෙ අපි

    • @madushansudesh9955
      @madushansudesh9955 День тому

      ​පොඩ්ඩක් ඉවසමු මචන් මේක මේගොල්ලො හදල දෙනවා පොඩ්ඩක් කල් දෙන්න ❤

    • @ManjulaDisanayaka-f6t
      @ManjulaDisanayaka-f6t День тому

      Yakoo munta me manussaya sinhalen kiyapu ekawath therenne nehane.

    • @janakahemachandra6150
      @janakahemachandra6150 День тому

      @@mariodilano රනිල් 2048 රට හදනකල් බලන් හිටිය අයට තව ටිකක් ඉවසන්න බැරි හැටි.

  • @PiyankaKumari-e4f
    @PiyankaKumari-e4f День тому +4

    ඉගන ගත්එකෙටිටනම් තෙරේනවා හැමදෙම බුද්දියක් නැ අනිත් උන්ට ඉස්සරල හිටියා හරක්නෙ මොනවා තෙරැමිකරත් වැඩක්නැ මෙිව හදිසියට කරන්න බැරි වැඩ හෙරකල තියන විදිහට

    • @dilanthicaldera9440
      @dilanthicaldera9440 День тому

      අපිට මේවා තේරුම් ගන්න පුඵවන් වුනාට සහෝදරයා. තාමබත් කන හරක්ට.

  • @MichaelMuttiah
    @MichaelMuttiah 22 години тому

    ❤👍👍👍

  • @sisirakumara7998
    @sisirakumara7998 18 годин тому

    අර කඩුවෙල අපේම එකාට ගහපු pohottu tirisanata වහා neethiya ක්‍රියාත්මක කරණු. අපි බලන් ඉන්නවා.

  • @bhathikaperera9169
    @bhathikaperera9169 День тому +1

    මයික් අල්ලනකොට පිටිපස්සෙන් එන එවුන්ව අයින් කරන්නෙ කවද්ද

  • @DineshJayamanna-qm5vf
    @DineshJayamanna-qm5vf День тому

    පරිපුර්ණ ඇස්තමේන්තු කියන එක නොදන්නා මුන් රට😅😅😅😅

    • @NatureNest76
      @NatureNest76 День тому

      අනේ උඹ තමයි දන්නෙ හොරුන්ගෙ බත් බැලයා

  • @malalachernobyl5594
    @malalachernobyl5594 22 години тому

    මාලිමාව ටොම් පච කිව්වෙ නැහැ 😂😂😂

  • @iamwhoiam798
    @iamwhoiam798 День тому

    ගෙවන්න වෙන බදු ප්‍රමාණයෙ ඉලක්කම එහෙම දාන්න එපා.

  • @subasvijayantha6252
    @subasvijayantha6252 День тому +2

    JATHIKA JANA BALAVEGAYA JAYEN JAYAMAVEWA!!🧭🧭🧭🧭🧭🧭🧭🧭 ❤❤❤❤❤❤❤❤ APAGE MAWBIMA RAKAGENA DIYUNUKIRIMATA MALIMAVATA SAKTHIYA DAIRYA VASANAVA LABEWA!!❤❤❤❤❤❤❤❤ BUDU SARANAI!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🪔🪔🪔🪔🪔🪔🪔🪔🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @nishamarziani3943
    @nishamarziani3943 День тому

    ඔබ කියන හැම දෙම හරි එත් ඔබලා කියපු විදියට පාස්කුව හැන ඔබ කියපු විදියට වෙන්නෙ නැහැ අපිට චන්දෙ දුන්න එක දුක් වෙන්න වෙයිද දන්නෙ නැහැ

  • @senanipriyanwada5368
    @senanipriyanwada5368 День тому +3

    Kehelawariya එළියට dagena inne ඌ raja una wage kalakanniya ජනතාවගේ huuragena kapu සියලුම මුදල් mungen අරගෙන munwa maha pare ඇදගෙන gihin balu කූඩු we danna

  • @DCWorld69
    @DCWorld69 День тому

    ඇයි තව කිව්වේ කාංචන කොමිස් ගන්නවා කව්වා,ප්‍රධාන මොල් හිමියෝ දෙන්නයි ඉන්නේ ඒක පැන් පාරෙන් ඒකාධිකාරය කඩන්න පුළුවන් කිව්වා දැන් හාලුත් නැ යනවා කිව්ව කොමිස් ඒක අඩු උනෙත් නැ මෙවත් කිව්වා ඒවත් මතක් කරන්න

  • @GayanPerera-b5e
    @GayanPerera-b5e День тому

    ජනතාවට. බඩු මිල, 3 ගුණයකින් සහ පෙට්රල් 3 ගුණයක් වැඩි වුනා පසුගිය කාලේ. ඒවට සහන. දෙන්න. සැලසුම්. කරලා. තියෙනවා කියලා ජනාධිපතිවරණයට. පෙර. සිටම කිව්වා. එක. පෑන් පාරෙන්. සහන දෙනවා. කිව්වා. ඒවා දෙන්න ජනතාවට. නැත්නම්. බෙලහීන ආණ්ඩුවක්. කියලා කියයි තමුන්ගෙ. මාලිමා. ආණ්ඩුව.

  • @SaSs-o1n
    @SaSs-o1n 18 годин тому

    ඌ බදු ගෙව්වා කියන්නෙ. ? ඉතින් කොහොමද හිරේ යන්නෙ.බ

  • @abishek.i.fernando
    @abishek.i.fernando День тому

    No action talk only NATO

  • @pradeeperanga8958
    @pradeeperanga8958 23 години тому

    Npp❤❤❤❤❤

  • @sunilrajapaksha234
    @sunilrajapaksha234 День тому

    අනුරාධපුර ඩිස්

  • @ireshawijesinghe1892
    @ireshawijesinghe1892 День тому +2

    Den කියවන eka nawaththala himin weda tika කරගෙන giyanan hari. Adu gane auruddak yanakotawath goda deyak balanda

  • @nckchandima5188
    @nckchandima5188 День тому

    ❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @nilanthahettiarachchi9680
    @nilanthahettiarachchi9680 23 години тому

    විපක්ෂ ගැන වැඩක් නෑ. චන්දේ දුන්නේ මාලිමාවටනෙ. බොරු සෙවල නැතුව. කියපු දේවල් කරපියවූ. නරි වෙන්න හදන්නේ නැතුව. 🙀

  • @mangalikasomananayakkara2976
    @mangalikasomananayakkara2976 16 годин тому

    Key wanawa

  • @salindaherath5098
    @salindaherath5098 День тому

    චන්දෙ දීලත් කයිය නම් අහගෙන ඉන්න බෑ කතාව නවත්තලා වැඩ කරමු

  • @sithumdiweligamage
    @sithumdiweligamage День тому

    Wediya Kathawa nethiwa weda walin witharak adarshiya denna .

  • @chanithadamsutha6948
    @chanithadamsutha6948 День тому +2

    යහපාලන part 2😂.

    • @Theend-co9em
      @Theend-co9em День тому

      Ube appata gihin karanna kiyapa p😂😂😂

    • @nadeesha5790
      @nadeesha5790 День тому

      Gon part 3 uba..😂😂😂

  • @PrasadBandara-wm9ty
    @PrasadBandara-wm9ty День тому

    Ane baiyonta ohama tiakak kiyanna naththan natanawa wadi ❤❤🧭🧭🧭

  • @Indrakumari-jk1jt
    @Indrakumari-jk1jt День тому

    Nalin. Puthe. Monawada. Mun. Mee. Kiyanne.

  • @supunwijekoon3780
    @supunwijekoon3780 22 години тому

    Palayan kerala yanna.
    Thopi kiyapu boru heta aniddata wamaranna wenawa

  • @suresikasangiwani
    @suresikasangiwani День тому +3

    හැබැයි අනුර පාර්ලිමේන්තුවෙ කිවුවා මට බලයක් තිබුනානම් ඔය ඉස්සරා පෙලියෙ කවුරුත් අද ඔය පුටු වල නැ ඉන්නෙ හිර ගෙදර කියලා හැබැයි තවම😂හිර ගෙදර නෙමෙයි ඒ අය සැප ගෙවල් වල ඉන්නෙ ඒකක් ඔය අයත් හොදට මතක තියාගන්න ජනතාව ඔයාලා ගැනත් ඇහැ ගහගෙන ඉන්නෙ කියලා

    • @wasanthagunarathna6863
      @wasanthagunarathna6863 День тому +1

      Yako...ඒ කිව්වෙ මුන් කරපු වංචාවලට වගෙම මුදල් පැහැර ඇරීමට...ඌ ඒ ණය ගෙවනවනම්...මරන්න ඕන නෑනෙ😊

    • @NoOne-xr3nz
      @NoOne-xr3nz День тому

      එකක් පැහැදිළියි. ඒ ඉස්සරහ ඉදන් හිටපු එකෙක්වත් මේ පාර්ලිමේන්තුවෙ නෑ. අනුර සහෝදරයා බලයට ආව විතරයි උන්ගෙන් වැඩි දෙනෙක් චන්දෙ වත් ඉල්ලුවෙ නෑ. ඉල්ලපු උනුත් පරාදයි. තව තියෙන්නෙ හිරේට දක්කන එක විතරයි . පොඩ්ඩක් ඉවසගෙන ඉන්නකො .

  • @sirajsriranjan7449
    @sirajsriranjan7449 23 години тому

    Correct

  • @smartengineers541
    @smartengineers541 День тому

    sajiyage warakprasade kapanna one mokade oka ewagen yapenne

  • @sumedhabasnayake5740
    @sumedhabasnayake5740 День тому

    Naleen sahodaraya tiran alles and deshabandu aparada karalama nadda

  • @Dilabro28
    @Dilabro28 День тому

    Eka pan prkin hal mafiya iwra krno😂

  • @JanithaNishan-u7g
    @JanithaNishan-u7g День тому

    අනේ තෝ පෙත් බයිලා vitharai

  • @NiroshaHerath-wr3uz
    @NiroshaHerath-wr3uz День тому

    Ai wathura bilath ehema thamay
    Ekath adu k na.

  • @thilinakulathunga1263
    @thilinakulathunga1263 День тому

    Janathavage seeri mansa hoora kaka koti ganan mudhal reskaragath oya oya hama dhesa paluvangema vathkam hoyabalala aneethika vathkam rajayata aran janathavata sahana denna heki weva

  • @LalithWasantha-zd4ht
    @LalithWasantha-zd4ht День тому

    Janayata me.aurudu 5.so.bala.bala.badaginne.iana.vena.patak.penne.

  • @udayaudaya9610
    @udayaudaya9610 День тому

    Minisunta kumak kalath adu padu pamanai penne.lankawe adyapanaya deshapalan saksharathawaya wenas magakata geniyanna one.

  • @madurahettiarachchi2743
    @madurahettiarachchi2743 День тому +1

    මෙන්න මයික් චන්ඩියා එලියට බැහැල 😂😂, ඹ්ව දාපන් ගිහිං, ඩඩ්ලි සිරිසේන, බිත්තර වෙලෙන්දො, පොල් වෙළෙන්දන් ඉස්සරහ, දෙකට නමල ඇරල එවයි කෙල නැතුව 😂😂😂

  • @priyanthirandeniya2182
    @priyanthirandeniya2182 День тому

    Telephone, Silinder, Pohottuw lata Me Siyalla Terenne Na, Na,Na,
    Wasara76 Kata puka wahagena hitiya Dan Unta Eka Auruddak iwasanna Ba, Ba, kuhaka Haththa, un kuhakayo, Hitapu Andu Hari Hatharas Janathawata kara wage Waradi hoyanne,
    Iwasapalla Hora Thakkadi Deshapaluwo Horakam karala karala Bankoloth karapu Rata Thama Bankoloth, un Bankoloth karapu Vidiyata masa 2n Goda Danna puluwanda,

  • @KomaliKomali-b6k
    @KomaliKomali-b6k День тому

    A mokuth janathawa ahuwe nhe jayawewa npp kisima horakuta dusithayakuta kisima sapak dnna apa jampara andawapu

  • @jiahin
    @jiahin День тому +1

    👍👍👍

  • @dhanushkasampath475
    @dhanushkasampath475 День тому

    ❤❤❤❤❤❤❤

  • @anurasampath5017
    @anurasampath5017 День тому

    ❤❤❤❤

  • @Michelle-be9ti
    @Michelle-be9ti День тому

    ❤❤❤

  • @KushanBimsara
    @KushanBimsara День тому

    ❤❤

  • @ishanthakankani5224
    @ishanthakankani5224 День тому

    ❤❤❤❤❤❤❤❤❤

  • @mishendrawishwa2578
    @mishendrawishwa2578 День тому

    ❤❤❤❤❤❤❤❤