chikan thele vinadi 10 thambunata pasu wathura danna ethakota chikan ekata masala allanne rasath ehemai thakkadi yo nowei thak kadi sahal piti walinuth hadanawa harak mas elu mas ekka godak rasai,
Api English walin mekata kiuwe Paraya Dogs kiala. Now I am 62 when I married at 20 my mother in law used to make this with tripe (Boku and Baabath). Godak rasai. Hodda kirata thama rasama ❤❤
හැඳි පාවිච්චිය,හේදිලි,පිස දැමිලි,කැටයම් අඩුයි.පිස්සු විකාර ගොඩයි.හරිම සොබාවිකයි කෙල්ලේ...😂😍😍❤️
Ammo eka 😂
ෂෝක් අක්කියෝ video එක ☺️ අලුත් කෑමක් ගැන දැනගත්තා, ඉගෙන ගත්තා, thank you. අක්කි උයන videos බලන්න හරි ආසයි 😍❤️ හැම video එකක්ම ආසාවෙන් බලනවා ☺️
Adareiiii ❤️❤️❤️
අනේ ඔයා ශෝක් මන් හරිම අසවෙන් ඔයගේ විඩියෝස් බලන්නෙ❤❤
ආස හිතුනා අක්කියෝ හදල කාල බලන්න දවසක හදන්න ඕනි අනිවාර්යයෙන් ඔයා රසට කන්න මැනික පරෙස්සමින් ඉන්න බුදු සරණයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😊❤❤❤❤❤❤❤❤😊❤❤❤❤❤❤❤❤😊😊😊😊😊
❤️❤️❤️
This meal looks absolutely delicious and flavorful!!❤ big thumbs up❤ Beautiful presentation👌Thanks for sharing
Ane akke oya godak Sarala jiwithiyak gatha karana kenek adarei akkiyoo...hemadama sathutin inna❤❤
Notification ආපු ගමන්ම ඔන්න ආවා😁😁😁💗
රංගන අයියා ගෙ pate එකේ matanan ලස්සන ඔයා මැණිකේ ❤.happy krismas🎉
අනේ අක්කි ඔයා හරි ශෝක්.. මං ඔයාගේ videos ඔක්කම බලනවා... පාරදිගේ රුක්ෂානට ආදරෙයි... හැමදාම සතුටින් ඉන්න....❤❤❤
Thnks oyata nangi. Mage video okkoma balanawata.. ඉස්සරහා ටත් ඔක්කොම බලන්න හොදේ.. මම ලගදී මැලෙසියා ය්නවා.. එ video ත් දාන්නම්. (පියුමි වෙනුවෙන් thnks කරේ හොදේ. ) ❤
Adath maru akko🧡🖤
Wooooooooow අද රස කැමක් නේද නියමයි ❤❤❤ ඔයාගේ විඩියෝ මමනම බලනවා මටත් හිතෙනවා ඔයා මැලෙසියා යන්නේ ඔයාගේ wedding එකේ විඩියෝ එකක් කරන්න කියලා ඔයාලාට ජය.වේවා ❤️❤️❤️😍😍😍😍💎💎💎💎💎 ඔයා රංගන අයියාගේ නාත්තල් පටියේ ලස්සනට හිටියා 😍😍😍😍
ඔයා මාරම ලස්සනයි අනේ මන් හරිම ආසාවෙන් ඔයාගේ විඩියෝස් බලන්නේ❤❤❤
Menike den sera wela hapanawath ekka....😢❤
Kema hadana video eka niyamai akkiyo
Hemadama me wage kema hadana lassana video genna.....❤❤🤗🤗
තක්කඩ මම පරිප්පු එක්ක හැදුවෙ මාර රසයි චිකක් එක්කත් මම හදලා බලන්නමි අක්කි ආසාවෙන් හිටියෙ විඩියෝ එකක් දානකමි රංගන අයියගෙ නත්තල් වැඩසටහනේ ඩිරස් එක හරිම ලස්සනයි❤
හරිම ලස්සනයි පස්සෙ හදල බලනව❤❤❤❤
පියුමි අක්කා පොල් ගාන part එකට තමා ආසම 😂😂 ❤❤
මගෙත් එපාම කරන දේ පොල් ගාන එක 😢😂😂
❤️❤️❤️
අක්කේ අපි ඔයාගේ වීඩියෝ ආසාවෙන් බලනවා...දිගටම ලස්සන වීඩියෝ දාන්න..
අනේ මාත් ආසයි හරිම රසයි අක්කි විඩියෝ එක ලස්සනයි ❤🥰
Salt add krnn pol walata mulinma.rahai ethakota. Hebei ganata
Ane thawa shein unboxing video ekk krnnko 😁❤
අක්කේ ඔය චිකන් එකට ඇඩ් කරන්න පරිප්පු පොඩ්ඩක්,අල ,කැරට් ඊට පස්සේ චිකන් හොදි වලින්ම පිටි අනන්න ඕනි පොල් නොදා..ඊට පසු චුට්ටන් ගුලි හදලා දාන්න එහෙම තමා රසම..
Api hadanne carrot beens pumpkin carbage wage vegetables dala thambeddi ඔහොම piti gulidala thambunama suduluunu rampe karapincha amumiris dala තෙම්පරාදු karanawa..එච්චරයි ❤
මම කාලා තියෙන්නේ පරිප්පු . අල. බෝංචි.කැරට් මෙ ටික කිරි දාලා ව්‍යාංජනය හදාගෙන තෙම්පරාදු කරලා . පිටි වලින් හදා ගත්ත චුටි බෝල එ ටික දාලා ටිකක් වෙලා තියලා කනවා හැන්දක් හරි ගෑරුප්පුවක් හරි අරන්. මාරම රසයි කිරි රසට තෙම්පරාදු උනහම මාරම රසයි❤
Thakkadiyo nemei ane "Thakkadi"😊 Matath innawa poo babala godak,eyaalath mehemai uyaddi enawa pantry counter eka udata,okkoma balanda oane mummy monawada karanne kiyala😍 " පාර දිගෙ" බලද්දි
නම් ඔයත් එක්ක තරහයි😂😂 ඒ ඉතින් ඔයාගෙ රඟපෑමෙ දක්ෂතාවය තමයි👍👍,ඔයාගෙ හබී හරිම වාසනාවන්තයි,( touchwood).Good luck to you girl❤❤❤❤
Adareyi pessu kelle❤❤❤😂😂😂umma❤❤❤adareyi manekaaa
Wattakka wela😮😮😮 lokui den ...😊😊❤❤akki oya harima cute 🥰
මරු නම තක්කඩියො
chikan thele vinadi 10 thambunata pasu wathura danna ethakota chikan ekata masala allanne rasath ehemai thakkadi yo nowei thak kadi sahal piti walinuth hadanawa harak mas elu mas ekka godak rasai,
Elu mas dala kohomada hadanne
අල කැරට් දැම්මාට කමක් නෑ.එතකොට ගොඩක් රසයී.නංගී ඔයා හදන එවා ඉතින් රස පාටයී.❤❤❤❤❤❤❤
Oyage hair oil eka ganne kohomada dear
තක්කඩි බෝල ❤❤❤
Videonm pissuwak 😂 mn hemadama blanawa akki oya lassanai 🥰💖💖
ආදරෙයි අක්කියෝ ❤❤
Shoi akkiyo adath oya lassanai ❤❤❤❤❤
මරු අදහස ගමෙ ඉන්න තක්කඩියෝ එක එකා අල්ලන් කැලි ගඩලා දාන්න ඔනි තමා 🤣🤣 හැමදාම කන්න පුලුවන් එහෙනම්
ආදරෙයි ඈ හැමදාමත් ❤❤❤
ආදරෙයි අක්කි
❤ ane shook oya akka
Lassanai akke aththatama oya hoda kenek ❤
Adareiii ❤️❤️❤️
My favourite thakkadi❤
අපි කියන්නෙ තග්ගුලි කියලා.. 😁
ඔවා හදන්න මං ලංකාවට එන්න ඕනා නංගි බුදු සරණයි ඔයාලට ආදරෙයි හැමොටම 🙏🇱🇰👍🌹❤️
Hi ..Hi..❤
Nice Video
Safe flight...Suddiyoo.❤❤
Thank you 😍🥰❤️
Meka Balala mamat haduwa parippu ekka ,harima rasai me wage kema italy resepie ekakut tiyenawa .
අම්මේ මැනිකෙ ඉන්නවා ☺️❤️
Api English walin mekata kiuwe Paraya Dogs kiala. Now I am 62 when I married at 20 my mother in law used to make this with tripe (Boku and Baabath). Godak rasai. Hodda kirata thama rasama ❤❤
අහ් මාත් හදනව ඕවා පරිප්පු වලට දාලා අපි කියන්නෙ ටුක් ගුලි කියලා 💗😁😁
Oya nam api uyal nathi dewl kiyl denw godak thanks❤🥰
❤️❤️❤️
මං ආසම ඔයාගේ ව්ලොග් බලන්න 😍ඒවා හරි ශෝක් අක්කි
ඔයා සැරයි වගෙ පෙනුනාට හරි හොදයිඅක්කි 💙💙ආදරේ බුදුසරණයි 🥰
Akka dath walta krapu oparetion ekata kiyak wagegiyada.kiyak wage yavida krnawanm...❤❤
Akki lassna wela 🥰💗
වීඩියෝ eka lassanai ..oyath lassanai ane ❤bs.
Aunty uncle witharada hi kiyannee akkala aiyalata hii naddaa 😢😢 akki adambara na hari hodai you are so pretty girl good luck carefully akki ❤❤❤❤
Akki adaraii ❤
හරිම නිහතමානි ❤
❤️❤️❤️
හින්දි grill ❤️🥰
Akki rasa patai kema eka 😋❤
මැනිකෙ ශොක්❤
❤ ආදරෙයි
ලස්සනයි
පරිස්සමෙන් ගිහින් එන්න ....❤❤
Great... I am going to prepare this... A new one....
Maru❤.oya❤ane❤
Mama හැදුවේ idiappa piti වලින් ❤❤❤
පුතේ me අරාබි kamak...හරිම rasay....ස්තුති ...තෙරැවන් සරණ යි
නැහැ මේ අරාබි කෑමක් නෙවෙයි අපිත් හදනවා .පරිප්පු එහෙමත් දාලා හදන්න පුලුවන්
@pathmakumarikapugedara9667 ස්තුති ...🙏...
Ane mn ahala tiyenawa ....et kala na....හෙට අනිවාර්යයෙන් හදනවා
Shoping vlog genna nangi ආසයි
Akki ada lassanai ❤❤❤...thava thavath vadiyen kama hadanna puluvan veva akki oyata❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
තක්කඩියොද තක්බොකියොද 😐 මොනා උනත් ඔයා ශෝයි අනේ❤
රොටිය අනන්නෙ වතුරෙන් නෙවෙයි,අර උතුරන හොද්දෙන් චුට්ට චූට්ට අරන් පදමට අනන්ඩ ඕනෙ,තක්කඩි ගොඩක් හදන්නෙ නූවර පැත්තෙ අය,දැන් ඉතින් හැමෝම හදනව.ලූණු සම්බෝලයක් එක්ක තමයි තක්කඩි කන්නෙ අපි...පූ බබාට බඩගිනි වගෙ,පව් කන්න දෙන්න..😍👍❤️
අක්කියෝ ඔයා බැන්දා කියලා අපිව අමතක කරන්න එපා හොදේ
Api hadanne chooty chooty bola mama asama kenak ❤❤❤❤
මැනිකෙ මෙ ඔයාගෙ තක්කඩියා🤭🤭.ඔයා නන් ශෝක් අක්කෙ❤️
Adareiii ❤️❤️❤️
Rasa patai❤
ඔයා ගොඩාක් කලබලයි.ටිකක් පරිස්සමෙන් වැඩ කරන්න.කලබල වැඩි නිසයි ඔය වගෙ අතපසු විම් වෙන්නෙ.බදින්නත් නෙ ඉන්නෙ,ඔයාට සුබ අනාගතයක පතමි.
Mama kala thiyenawa thakkadi hari rasai 👍paw menikege eka oya kewa meniketa nee😭
Adareiii ❤️❤️❤️
😂 කෑ ගහපු විදිය😪මරු
අදමයි දැක්කේ ස්තූතියි
Mehema kamak mama ahala nane..😮kalath na...😮hadala balanna ඕනේ ...💞💞💞oyage ලස්සනයි ...hodee🥰🥰mama අනිවාර්යයෙන් ..oyage vediyo..balanawamai..hamadama...පරිස්සමෙන් ..sathutin inna..
ලස්සනයි අක්කි ❤ආදරෙයි
1st comment🎉
mama kala thiyenawa ane mata Kanna be poddak kewe rasai hebei
Ane mt udwwak karannko.. Akki🥰
පියුමි අක්කා සෝ කියුට් පුල් හැපනිම් ❤😝
ෂෝක් අනේ ඔයා නිර්ව්‍යාඡයි
Maru ane.. akki wge math owa hadala balanna one..mn mita kalin hdala na owa
Tika welawak chikan tika thelen badenna
thiyanna wahala ,eta passe wathura danna.thawath rasai ethakota
Ape ammath owa hadala dila thiyenawa issara.parippu hoddata dala haduwe.nama danne nathuwa hitiye 😊😊😊
පරිප්පු එක්ක තමා රසම
Mage konde yanawa.yana eka newathila digata ha gana kamata wewenna oyage oil eka beheth shop walata danna..
A monawada a akke
දැන් බැලුවේ.මේ දැන් හදනවා.බලමු හදලා
❤❤😘
Akka crishmas video ekak aran enna koo
අපිත් අවෝ තක්කඩියා බලන්ඩ 😊
තක්කඩි උයන්න පිස්සුද බං ❤❤❤❤😂😂😂😂
තක්කඩි හදනවනම් දැක්කේ නෑ ඔයා දිහා බලන් හිටියේ 😒🤤🥵🔥
❤ පිට රටත් හදනවා රසයි කැරට් අල දාන්න මැරුඟුක් කියලා තමයි කියන්නේ❤
අරබි..ෙමි ෙහ්..ඹිවට..කියන්ෙන්..මර්බුක්.කියලා..ඹිකට..එලවලුත්..දානවා..අල..කරත්..
.දාන්න..එත ෙකාට..රසයි..තවත්..❤❤❤❤❤
පුසාව ලග තියාගෙන උයනවාට මම විරුද්ධ නෑ 😊😊
අදමයි එමෙ කෑමක් දැක්කෙ.තනියම කොහොමද වෙනස් පැති වලින් වැඩ කරන ගමං වීඩියෝ කරන්නෙ.