Now you can listen this song on Spotify 👇👇 open.spotify.com/track/1uf5Uqg077Kewhuw8QTfNP?si=c6807b1eb1b34601 Apple Music 👇👇👇 music.apple.com/us/album/kusume/1694012553?i=1694012555
Dear Shashi , As a Sri Lankan I am very proud to be Sri Lankan when I see people like you. Please do not change your creativity and the way you doing it.
Ammo aiye oyage sindu hemaekakma ahanne ada ada e tharamatama arthanwithai,geburui Oyata thawa thawath me mage wishishta nirmana bihikaranna wasanawa lebewa..
Now you can listen this song on
Spotify 👇👇
open.spotify.com/track/1uf5Uqg077Kewhuw8QTfNP?si=c6807b1eb1b34601
Apple Music 👇👇👇
music.apple.com/us/album/kusume/1694012553?i=1694012555
'මැණික' සින්දුව ඇහුවට පස්සෙ අයියගෙ සින්දු හොය හොය අහන තරමට ඇබ්බැහි උනා.තේරුමක් නැති සින්දු පොලොවේ වැලි කැට ගාන්ට තියෙනවා. ඒ අතරේ මේ වගේ හිතට වදින ඇස් වලට කදුලු ගේන සින්දුත් තියෙනවා...අයියට ජයෙන් ජය
ඇත්තටම නංගි..❤️❤️❤️❤️❤️❤️ හතරවෙනි සිංදුව එනකම් ඉවසිල්ලක් නැතුව ඉන්නෙ..👍👍👍
Hm ow ane
Maath ehemai ane 4ra weni sinduwa enakam balan inneeee😊😊
Ammmooo oww ❤️❤️❤️❤️
Math ehemai ..pandith amaradewayan wagei
විවුස් ලක්ෂ ගණන් නෑ,ට්‍රෙන්ඩින් නෑ,කොමෙන්ට් නෑ දහස් ගණන් නෑ...කුනුහර්ප නෑ...මේ වගේ රසිකයන් ඉන්න රටක දුක් වෙන්න එපා සහෝදරයා ඒ ගැන.අති විශිෂ්ඨ නිර්මානයක්..සුපිරිම සුපිරිම..❤❤
ගොඩක් ස්තූතියි දීපු comment එකට,අපිට ඕන වුනේ වෙනස් දෙයක් ඔයාලට රස විදින්න දෙන්න.ඉස්සරහටත් මේ වගේ වෙනස් විදියේ,විදින්න පුලුවන් ගීත අහන්න කැමති නම් chanel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න.ඒ වගේම මේ ගීතයේ link එක ඔයාලගේ යාලුවන් අතර share කරලා සිංදුව ඉස්සරහට අරන් යන්න සහයෝගයක් දෙන්න.ස්තූතියි..❤️
එන කදුළු නවත්තගන්න බැරිවුනා..සිංදුවක් ,හදවතට රිංගන්නේ කලාතුරකින් ..ආදරෙයි උඔලට ❤❤❤
ඇත්තටම මේ ගීතය රසිකයන් අතරට යනවා මදි
එත් කවදා හරි රියලිටියක මේක ගැයුනොත් නම් රටම හොය හොයා බලාවි .. අද කාලේ සිංදු ජනප්‍රියවෙන අලුත් රැල්ල ඔික තමා .. කණගාටුවෙන් හරි කියන්න තියෙන්නේ
Mage appachchi mt mthk wenva e thrm hithata danuna aiye
ඇත්තමයි
මල්ලි ..ඔයා මේ කමෙන්ට් එක බැලුවොත් කියල හිතල මේ දාන්නෙ ..ඔයාට ගොඩක් පින් මෙහෙම නිර්මාණ කරනවට ..මිනිස්සුන්ට කුනු රසය දෙන ලෝකෙ ඔයා සුපිරි වැඩ්ඩෙක් ..
ඇත්තමයි හෙළුවෙන් නටන visual වලට වඩා ඇස් පියාන රසවිදින්න පුළුවන්.........
ඇත්තමයි ... ඔබට පිං මෙහෙම ගීත නිර්මාණය කරනවාට...
රූපයෙන් මිනිස්සු ආකර්ෂණය කරනවට වඩා හඩෙන් මිනිස්සු ආකර්ෂණය කරන එක👌👌👌 ඒක නං වෙනමම එකක්
Ek aththa
Aniwaryenma
තාත්තා කෙනෙක් කියන්නෙ හරියටමට දුවෙකුට එයාගෙ මුලු ලෝකේම..හැම තාත්තා කෙනෙකුටම නිරෝගී දීර්ගායුෂ ලැබේවා..🙏🙏🙏
මේ පද රචනාවන් තමයි මම අහපු හදවතට දැනෙන ලස්සනම ඒවා...අපේ රටට ඕනේ මේ වගේ නිර්මාණ...බුදු සරණයි හිතන්නට යමක් දීපු හැමොටම.
දෙයියනේ කොහොමද මෙහෙම වචන ගැලපුවේ.... අවසානේ..... හිත අන්තෙටම කඩන් වැටෙනවා... අපිත් ගෑණු ළමයි නේද කියල මතක් වෙද්දි ඉන්නෙ කොහොමද 😢 බුදු සරණයි හැමෝටම ... තවත් මේ වගේ මිනිස්සුන්ට දැනෙන්න ලියන්න... සුභ පතනවා..
හදවත කලාගාරයක් උන මනුස්සයෙක් අතින් ලියවෙන හදවතට දැනෙන මහ පුදුමාකාර නිර්මාණ මේවා ❤
👍👏👏
Ow......hitha niwenw....saththai...😍😍😍
විශාරදයන් පරාදයි මහත්තයෝ.. මෙය නිර්මාණ මුදලට මිලකරන්න බැ මේව රත්තරන් නිර්මාණ. කදුළු ආවෙ කොහොමද හිතාගන්න බෑ... තෙරුවන් සරණයි 🙏🙏🙏❤
මල්ලිලා,නංගිලා ඔයාලට මාර ප්‍රකාශන හැකියාවක් තියෙන්නේ.අගෙයි,අපූරුයි,තෙරුවන් සරනයි
අැහැට කඳුලක් උනපු හින්දම
මෙහෙම පදය වැල් ලියැවුනා.
මේ තරම් නෙත කඳුළු එන්නට නුබේ පද වැල් රස උනා.
ජීවිතේ දුක නොහඳුනන උන් මුදලටම
කෑදර වෙලා.
තවත් අැත රට වටේ සිරි ලක පිය වරුන් වකුගඩු මරා.....
harima lassana පද tikak..me thamaii sindu..thawa nirmaana karanna lebewaa.👍👍👍🌷🌷🌷🌷
මේකට අන්ලයික් කරපු පරයන්
වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්දතාවයක් 😳😳
Oya nammmmmmnammmmmm😅😅✌️
Ow gonnutikak
😶😶😶😶🤭😂🤣
Kiyala wadak na me wage ewatath unlike karana un innawane. Hithak papuwak na.
එහෙම තමා යාලුවා. හොඳ දේට හොඳයි කියන අය හරි අඩුයි. පුලුවන් තරම් බලන්නේ අඩුපාඩුවක් කියන්න.ඒත් කියන්න අඩු පාඩුවක් නැති උනත් හොඳයි කියන එක නම් කියන්නෑ. ඒ තරම් අපේ උන් කුහකයි. හොඳ දේක හොඳ දකින්නම් නම් කැමතිම නෑ..☺️
දුවෙක් වෙනුවෙන් තාත්තෙක්ට කොච්චර දෙයක් කරන්න පුලුවන්ද......................
අන්තිම පද පේළිය ඇහෙද්දි කෙනෙක්ගේ ඇස් වලට කඳුළු පිරුණෙ නැත්නම් ඒක පුදුමයක්..................
මාරම ලස්සන නිර්මාණයක්....
ඒ කටහඬ...................ඒ වචන..............ඒ සංගීතය,,,තනුව........................හදවතට කතා කරනවා......
බුදුසරණයි ඔය තුන් දෙනාටම...................මේ vedio එක හදපු කෙනාටත් බුදුසරණයි 🙏
Ammooo ou e wachana tika. Papuwa hoooos gla daala ynwa
Hadwathata matama danenawa awasan wachan......
මේක සින්දුව අහපු කෙල්ලෙක් නම් කවදාවත් දුප්පත් තාත්තා කෙනෙක්ගෙන් තමන්ගෙ කසාදෙ කරගන්න කොහොමහරි දෑවැදි හදල දෙන්න කියලා ඉල්ලන එකක් නෑ.අන්තිම වචන ටික ඇහෙද්දි දන්නෙම නැතුව ඇස් වලින් කදුලු වැටුණා😔❤
Aniwarayen
මනුස්සයෙකුට දරා ගන්න පුලුවන් සින්දු ලියනවද..... අන්තිම වචන ටිකට නෙවෙයි .... පටන් ගත්ත music එකේ ඉදං ම..... ඒ වචන voice music .....💖💖🖤🖤🖤
ඒ වචන හදවත නතරකරනවා අයියේ. ඒ තරම්ම ලස්සනයි. මේවගේ පදවැල් ලියන දෑත් වලටත්, සංගීතය දෙන ඒ දෑතටත්, මිහිරි හඬටත් තෙරුවන් සරණයි 🙏🙏🌹
කකුල් වලට ,සිංදු කියන ලියන රටක හදවතට දැනෙන අපූරු ආරකට ගීත එලි දක්වන ඔබ සැමට ජය! රස විඳින්න හැකි අය මේ තරම්වත් ඉඳීම ගැන සතුටුයි .
කී දෙනෙක්ගෙ නම් ඇහැට කදුලක් ගන්න මේක සමත් වෙන්න ඇතිද? පද රචකයාට වගේම සංවේදී ඒ කට හඬට මගේ ප්‍රසංසාව.....❤
Chandira oya hari
Ft
❤️
ඇත්තමයි මමත් ඇඩුවා...❤😥
Saththakinma
දිගටම කරන් පලයන්.....views නෑ කියල නවත්තන්න එපා.....මෙහෙම සින්දු අද කාලෙ නෑ බන්....👌👌
ඉකුන් විස්සයි උඹේ දෝනිට එන මහට අප්පච්චියේ
නොදැනුනා නොව උඹ වින්ද මහ මෙරක් වන් දුක් කන්දරේ
අදටවත් මන් උඹෙන් හැංගුවෙ නෑ නේද මයෙ විස්තරේ
මයෙන් හංගා කොහේ යන්නද යන්නෙ මයෙ අප්පච්චියේ
මලක් වාගේ නොවේ උඹ මා උස් කරේ අප්පච්චියේ
ගහක් වාගෙයි දුකට සපතට හුරු කරේ දිවි පන්නරේ
උඹට විපතක් කරන උන්ටත් දියන් තුන් හිත මෙත්තරේ
කියල කිව්වා මතක තිබුනත් අද රකිනු බෑ ඒ සිල් බලේ
ලක්ශ ගනනින් ලංසූ තබලා යන්න කැන්දන් ආව උන්
මේකි හදනට මලක් වාගේ උඹ වින්ද දුක දැක්කනම්
දෑස තෙත් උනේ මං එපා වී නොවේ හැරිලා ගිය එවුන්
අප්පච්චි දෑසෙහි එදා මන් දුටු සෝක ගීයට රත්තරං
මලක් වාගේ ආදරෙන් උඹ හැදූ දෝනිව ආදරෙන්
දෙන්න යන්නේ රාස්සෙකුටද මගේ දෙවියගෙ රීරි බිව්
මාව කපලා මුහුදෙ දැම්මත් යන්නෙ නෑමයි කිව්ව මං
වදන් නෑ උඹෙ මුනුබුරන් මං උඹෙ රීරි බිව් ලේ වලින්
දැම්ම කිව්වයි කිව්වයි සල්ලි ටික මට් ග්න්න ඕනී අදම දැං
ඉන්නෙ අද නම් එදා වාගෙම ඉමු අදත් අපි ආදරෙන්
දෙව් දුවක් වගෙ සැරසිලා උඹෙ මරනෙ ගන්නව රජෙකුට උඩින්
මාව ගන්නට ඒවි "මිනිහෙක්" දැං අඩන්නෙපා රත්තරං
මේ නරා ලොව අයෙත් නම් උපදින්න වෙන්නට එපා දැං
සල්ලි වලටම ලැබිය නොම හැකි දේවලුත් ලොව් ඇති පදං
සල්ලි නොව මම කැංදා යන්නට ආවොතින් "මිනිහෙක්" ඉතිං
ඉන්න තැන සිට සිනා සලපං කදුලු නොවැටෙන ඔය නෙතින්
මේක ලිවුවෙ ඔයාද
@@sootymooty6436 ඔව්නෙ
@@ashwindyaratnayake555 මේ වචන වලට melody dala song එකක් හදලද තියෙන්නේ
@@sootymooty6436 නෑ නෑ එහෙම කරල නෑ.කුසුමේ සින්දුව ඇහුවට පස්සෙ මට ඒ දුවට හිතෙන්න ඇති කියල හිතුන දේ තමයි ලිව්වෙ.
@@ashwindyaratnayake555 මං ඔය සිංදුව හදන්නද
කුසුමෙ 💖 තමන්ගෙ දරුවා දුවෙක් වුනා කියලා ප්‍රතික්ෂේප කරන පියවරු සිටින ලෝකයක මෙවන් පියවරු 🙏,
සම්මාන ලැබෙන්න ඕනෙ මෙවැනි පද රචනා වලට , මෙවැනි සංගීත තනුවලට , මෙවැනි ගායනයන්ට හරිම තාත්විකයි.👍👍👍
අනේ , මෙච්චරක් කියලා කියා ගන්න බැරි තරම් ලස්සනයි .ඇත්තමයි ඇස් වලට කදුලු පිරෙනවා අහන හැම පාරකම. ආදරෙයි ගොඩක් ඒ පද වලට, ඒ හඩට ❤❤❤❤❤
ඇයි අපේ රටේ මිනිස්සුන්ට බැරි මේ වගේ සින්දුවලට තැනක් දෙන්න??මේවනෙ අහන්න වටින සින්දු..ඇත්තටම මේ සින්දුව කියන ගායකයටත් විශේෂයෙන් ස්තුති කරන්න ඕන මෙච්චර ලස්සනට හැගීම්බරව මෙ සින්දුව ගයනා කරනවට...මේ සින්දුව හදපු හැමෝටම ස්තුතියි අපිට මේ වගෙ ලස්සන අර්ථවත් සින්දු අහන්න අවස්ථාවක් හදලා දෙනවට....
Ow harima hagimbarai, lassanai me sindu❤️
පිය සෙනෙහසේ උච්චතම අවස්ථාවක්. තව තවත් මෙවැනි නිර්මාණ කිරීමට ශක්තිය ලැබේවා.
Janaki Dias ගොඩක් ස්තූතියි දීපු comment එකට,අපිට ඕන වුනේ වෙනස් දෙයක් ඔයාලට රස විදින්න දෙන්න.ඉස්සරහටත් මේ වගේ වෙනස් විදියේ,විදින්න පුලුවන් ගීත අහන්න කැමති නම් chanel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න.ඒ වගේම මේ ගීතයේ link එක ඔයාලගේ යාලුවන් අතර share කරලා සිංදුව ඉස්සරහට අරන් යන්න සහයෝගයක් දෙන්න.ස්තූතියි..❤️
තාත්තානෙ..❤️ ..🙏 ..හරිම ලස්ස්න තනුවක්..වගේම හරිම ලස්සන පද වැලක්... ජය!
අයියෙ ඔයාගේ හැම සිංදුවක්ම මං ඇහුවා ...best of luck tarindu aiya.budu saranai
හුගක් ලස්සනයි තරින්දු .ඒත් මට ආයේ ආයේ අහන්න බෑ ඒ තරමට හිතේ ඉවසන්න අමාරුම තැන් රිද්දනවා.සුභ අනාගතයක්..
අද කාලෙ තියෙන මහ එපාම කරපු අඩා වැටෙන ගීත වලට වඩා කොච්චර ලස්සන නිර්මාණ ද මෙ ගොඩක් ස්තූති
මේ වගේ කාලයක මෙවන් අගනා නිර්මාණ අහන්න ලැබීමත් පිනක්. ස්තූතියි දායක වූ සියළු දෙනාට.තව තවත් හදවතට දැනෙන නිර්මාණ කරන්න ශක්තිය ලැබේවා...!!!
තාත්තා ❤❤❤❤
මේ වගෙ සින්දුවක් අහන්න ලැබෙන එක වාසනාවක්.. අයියලා වගෙ ගායකයෝ තමයි රටට ඕන
Ayye oyala hadawathee gamburatama kathakaranawa. Aththatama sinduwa ahaddi hithata danuna ee hangiima..... thamath papuwa hirawela wagee.
පිය සෙනෙහස ගැන වචන වලින් කියලා ඉවරයක් කරන්න බෑ.....
කාටවත් අප්පච්චිගෙ තැන ගන්නත් බෑ..කවදාවත්ම.........
මේ සිංදුව දැන් බැලුවේ... පුදුම තරම් වේදනාවක් හිතට දැනෙන්නේ... මේ නිර්මාණයට සම්බන්ධ උන හැමෝටම ගොඩාක්ම ස්තූති ... මේ පිං සංසාරේ පුරාම අරං යන්න ලැබේවා ඔබ සැමට...❤️🙏
අන්තිම පදෙන් පපුවේ නහර ටික සේරම එකට තියලා අද්දා වගේ. මොකක්ද මල්ලියේ උබ අපිට ඒ කරේ.
ගොඩක් ස්තූතියි දීපු comment එකට,අපිට ඕන වුනේ වෙනස් දෙයක් ඔයාලට රස විදින්න දෙන්න..ඔයාල තමයි අපිව තවත් ශක්තිමත් කරන්නේ..ඉස්සරහටත් මේ වගේ වෙනස් විදියේ,විදින්න පුලුවන් ගීත අහන්න කැමති නම් chanel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න.ඒ වගේම මේ ගීතයේ link එක ඔයාලගේ යාලුවන් අතර share කරලා සිංදුව ඉස්සරහට අරන් යන්න සහයෝගයක් දෙන්න.ස්තූතියි..❤️
සිරාවටම. දැනට පනස්වතාවකට වඩා අහල ඇති. ඒ හැම වතාවෙම කදුලු බේරැනා...❤️❤️❤️❤️
Eththamai..
Ou eeka aththa.adunaa...
ඇත්තමයි..මගේ හිතත් එක පාරටම හිර වුනා වගේ..මාර දුකක් දැනුනේ..😭
Oluwa hiri watuna wage..Kiyanna wachana ne... Supiri
සිංදුව අහලා ඉවර වෙනකොට ඇගේ හිරිගඩු පිපුනා.. හිතුවෙවත් නැති අවසානයක්.... ❤️❤️❤️❤️❤️
සිංදුව අහන්නත් කලින් like එකක් දැම්මේ....ගායකයා පදරචකයා සංගීතය දුන්න කෙනා කියන්න වචන නෑ ඒ තරම්ම ලස්සනයි මේ සිංදුව තව කෙනෙක්ගේ හිතක් නිවන්න පුලුවන් කටහඩක් ලැබෙන්නේ පෙර පිනකටම විතරයි ඒ ගැඹුරු කටහඩ සිංදුවට මාරම විදියට ගැලපුනා මේ සිංදුව කරන්න දායක උන හැම කෙනාම මාරම සංයමයක් තියෙන අය කියලා හිතෙනවා මේ වගේ දේවල් කරන්න ඒ අයට ශක්තිය ධෛර්ය ලැබෙන්න ඕන......විශේෂෙන්ම මේ සිංදුව කියපු අයියාගේ කටහඩ කියන්න වචන නෑ මාරයි 😍 u tube එකෙ මන් දාපු පලවෙනි comment එක
එක වචනෙන් කියනවනම් "සුපිරි"
''කිරි නොවුනු පපුවක ඉකි ගැහුව ලේ බිදක්''
කුසුමේ..
මාත් එක්කම වැලළිලා යයි
කියා මේකට උත්තරේ
වහං කරගෙන හිටියේ මං
කාටවත් නොකියා විස්තරේ..
හඬ හඬා උඔ විමසද්දි
මගේ රිදුම් බෝමයි හදවතේ
කෙල්ල යවපන් ටිකක් එලියට
කියන්නම් මං කාරණේ..
කතරගම පත්තිනි විභූෂණ
හූනියම් දෙව් මන්දිරේ
සමන් දෙවි ගම් බාර කාලිත්
නෑ අපේ දුක විමසුවේ..
උඔට මතකද අන්තිමේටම
පුරවගෙන කිරි පැන් කලේ
දවසකට තුන් වරුව යැද්දා
සිරී මා බෝධිය වටේ..
සිව් වතාවක් මැරුණු කුස උෙඕ
මෝරලා මහ ලොකු වෙලා
චුටි පැටියෙක් හඩනු ඇහුණා
මහ රෑක බැ ගිරි තලා..
එදා ඉදලම ඒකි මත්තෙම
දවස තිස්සේම කඹුරලා
ගිනි ගහන අව් සැරට වැස්සෙත්
එක ලෙසම ඇග දියවුණා..
කහට උගුරින් පිරවුණා බඩ
ඈ කද්දි බත්ගුලි අනා
කෙල්ල ගෙට වී පාට වැටුණා
මලක් වාගෙයි පෑ හිනා..
දීග දෙන කල වයස එනකොට
ආපු උන් අත ඉල්ලලා
ලංසු තැබුවේ
ලක්ෂ ගනනින්
ගෙන යන්න ඈ කැන්දලා
මලක් වගේ හැදු කෙල්ල ඉද්දී
ගුණ දහම් හොඳ මදි වෙලා
කොහෙන් දෙන්නද කුසුමේ බං අපි
උන්ට දෑවැදි පුරවලා
එකා පිට එක එකා යද්දි
ඇවිත් මගුලට බෑ කියා..
ඇගේ ඇස්වල උනපු තෙත දැක
අනේ මං අසරණ උනා..
ලක්ෂ දහයක් දාල ඇති මං
ඒකි නමටම පොතක් පුරවා..
මියැදුනත් මම ඈව යවපං
දෙව්දුවක් විදියටම සරසා
නාඩා ඉදහන් කෙල්ල වෙනුවෙන්
ඇහැක් දේ මං ඉතින් කෙරුවා..
නුඔට නොකියා
කුසුමේ මං මගේ....
වම්පැත්තේ
වකුගඩුව වික්කා...
පද රචනය : ශශික සදීප්
ගායනය : තරිඳු ඡයසිංහ
සංගීතය : දීප්ති ඡයසුරිය
බොහෝම ස්තුතියි ඔබ සියලු දෙනාටම
හරිම සංවේදි
ලස්සන නිර්මාණයක් 👍
අනේ දෙවියනේ...මට බෑ මේක අහන්න...😥😥😥😥😥
Jivithe hadavthinm kadulu pirila e kadulu ohe galagen yddi e danena duka umanwenm vidagena ahan hitiya ekama sinduva
💝💝💖💝💝
ස්තූතීයී...
මේ පද වැල්, සංගීතය, හඬ... එකට පෑහුනේ වාසනාවකටමයි කියලා හිතුනේ... හැමට ජය පතනවා!
ගොඩක් ස්තූතියි...ඉස්සරහටත් මේ වගේ වෙනස් විදියේ,විදින්න පුලුවන් ගීත අහන්න කැමති නම් chanel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න.ඒ වගේම මේ ගීතයේ link එක ඔයාලගේ යාලුවන් අතර share කරලා සිංදුව ඉස්සරහට අරන් යන්න සහයෝගයක් දෙන්න.ස්තූතියි..❤️
මාරම ලස්සනයි හැම ගීතයක්ම ඇස්වල කදුලු පිරුනා .අපේ පාඩම් වලදිත් මෙ ගීත විචාරය කරනවා.සමාජයේ මිනිස්සන්ට හිතන්න යමක් ඉතුරු කරනවා බුදුසරණයි ඔයාල හැමෝටම
ජීවිත ගැන කතා කරන කවිකාර අකුරු හරිම ලස්සනයි....සිහින් පිහි තුඩක් ගෙන දෙපලු කලා මගෙ හදවත...හීනියට නුඹටම වෙන් උනු කවිකාර නුඹේ වදනින්
මේව සින්දු නෙවේ අධි මාත්‍ර පෙති.. කියන්න වචන නෑ ❤️☺️
සිරාවට
Aththa thmi
හරිම ලස්සනයි. .කදුළු ඉනපු ඇස් දෙකක් නොතිබෙන්නට ඇති මේ නිර්මාණය රසවිඳලා. .සුභ පැතුම් ඔබ සියලු දෙනාටම ❤👍👍
ඒ පද,සංගීතය,හඩ රටට වාසනාවක්...තාමත් අහනවා ...කොයිතරම් දුක දැනුනත් අයෙ ආයෙත් අහනවා...හදවතට කතාකරන්න කදුලු අවුස්සන්න හැම සිංදුවටම බෑ,හැම ගායකයටම බෑ,හැම සංගීතයකටම බෑ..ඒත් ඔයාල ඒක කලා....හදවතින්ම සුභ පතනවා...සත්තකින්ම මේ වගේ අප්පච්චිලා ඉන්නවා දුවලා වෙනුවෙන් ම කැපවුනු...❤❤❤
සිය පාරක් ඇහුවත් එපා වීමක් නම් නෑ ❤
හරිම ලස්සනට ගලපපු අති දුක්ඛිත කතාවකි. දාරක පිය ස්නේහය කැපවිම, සියල්ලම පාදක කරගත් අපුරු නිර්මාණයක්. අද සමාජය ගොඩක් වල් වැදිලා වචන වලට මියුසික් දාපුවා අහන්න . ඉතින් මෙවැනි නිර්මාණ ඉදිරියටත් කරන්න ඔබට ධෛර්යය ලැබෙිවා. උතුම් ජය ශ්‍රි මහා බෝ සමිදු පිහිටයි
තාත්තා කෙනෙක් ගේ අගේ වැඩිපුරම දැනෙන්නේ තාත්තා කෙනෙක් නැති මං වගේ අයටයි😓😥😥😥😥 මගේ තාත්තාත් හිටිය නම් 😥😥😥
Ane matath ehema hethuna akka dukai godak .
😶😔😪😔
ඒක ඇත්ත 😔
Mageth😥😥
Hmmm
මාරම ලස්සන හිතට දැනෙන lyrics ටිකක්... ඉස්සරහටත් මේ වගේ ලස්සන නිර්මාන කරන්න ❤️❤️
Tharushika Nethmini ගොඩක් ස්තූතියි දීපු comment එකට,අපිට ඕන වුනේ වෙනස් දෙයක් ඔයාලට රස විදින්න දෙන්න.ඉස්සරහටත් මේ වගේ වෙනස් විදියේ,විදින්න පුලුවන් ගීත අහන්න කැමති නම් chanel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න.ඒ වගේම මේ ගීතයේ link එක ඔයාලගේ යාලුවන් අතර share කරලා සිංදුව ඉස්සරහට අරන් යන්න සහයෝගයක් දෙන්න.ස්තූතියි..❤️
කියන්න වචන නෑ.අන්තිම පද ටික ඇහෙද්දි හදවතට අකුණක් කෙටුව වගෙ.දිගින් දිගටම මේ වගේ විශිෂ්ඨ නිර්මාණ කරන්න ඔයාල හැමෝටම හදවතින්ම සුභ පතනවා.🔥
ගොඩක් ස්තූතියි දීපු comment එකට,අපිට ඕන වුනේ වෙනස් දෙයක් ඔයාලට රස විදින්න දෙන්න.ඉස්සරහටත් මේ වගේ වෙනස් විදියේ,විදින්න පුලුවන් ගීත අහන්න කැමති නම් chanel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න.ඒ වගේම මේ ගීතයේ link එක ඔයාලගේ යාලුවන් අතර share කරලා සිංදුව ඉස්සරහට අරන් යන්න සහයෝගයක් දෙන්න.ස්තූතියි..❤️
වචන ගැලපීම තනුව ගායනය මනාව එක්තැන් කළ සොඳුරු ගීතයක් ඔබ තිදෙනාට ගොඩක් ස්තුතියි
@@heenawithshashi9109 ❤️❤️
අහන්න කැමති ලස්සන සින්දු.ඔයාට විතරයි අපිව තේරුම් ගන්න පුලුවන් .ගොඩක් පින්.
ගොඩක් ලස්සනයි .අසවෙන් අහන් ඉන්නෙ.ජේසු පිහිටයි ඔයාලට.
ඒ පද , ගායනය, සංගීතය එකට එකක් දෙවෙනි නෑබම් අයියේ.. මේක නම් භාවනාවක්❤️❤️❤️🙏
ඒක නම් පට්ට .. තාම අහනවා අහනවා ඉවරයක් නැ එපා වෙන්නෙත් නැ 😢💕😢💕
ගොඩාක් ස්තූතියි ඔබට..අපිටත් ඕනි උනේ ඒ දේ ඔයාලට දෙන්න..මල් සිංදු කලාවෙන් ඔබ්බට යන්න..ඉතින් තවත් මෙවැනි ගීත අහන්න කැමති නම් chanel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න. Song එකේ link eka ඔයාගේ යාලුවන්ටත් share කරලා සහයෝගයක් දෙන්න.ස්තූතියි.❤️
ඉතාමත් වටිනා මෑතකාලීන ජනතාව එකදු මානයකින් හෝ නොසිතනා පැතිකඩක් සිතුවිල්ලක් බවට හරවා අලංකාර ලෙස හැගීම්බර ප්‍රකාශනයක් මේ වීඩියෝ ව තුලින් සමාජගත කිරීමට වෙරදරනා ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි !!!
මෙවෙනි නිර්මාණයන් තව තවත් සිදු කිරීමට මානසික ශක්තිය දියුණු වේවා.....
අවංකවම හිතට දැනෙන සිංදුවක්. ඒ වචන ටික නම් ඇස් වලට කදුලු ඉනුවා 🥺🥺❤️ තවත් මෙ වගේ තාරුමක් ඇති සින්දු කලාවට එකතු කරන්න ශක්තිය ලැබේවා ❤️
මෙ වගෙ අරුතක් ඇති සිංදුවක් මං ඇහුවමයි.. ඇත්තටම ඇඩෙනවා.නියමයි.ඔයාලට දිර්ඝ කාලයක් මෙවැනි සිංදු කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා ❤❤❤
ඇඟ හිරි වැටුනා ශෂී අයියා අන්තිම පදේට...දැන් තමා සින්දුව හරියට ඇහුවේ trending වෙන්න කියලා මුලු හිතින්ම ප්‍රාර්ථනා කරනවා....
ස්තූතියි ඔබේ comment එකට,මේ වගේ වෙනස්, විදින්න පුලුවන් ගීත අහන්න කැමති නම් chanel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න.මේ ගීතය යාලුවන් අතරේ share කරලා සිංදුව ඉස්සරහට අරන් යන්න සහයෝගයක් දෙන්න.ස්තූතියි.❤️
❤️
අම්මෝ ඇගත් ඒක්ක සීතල වුනා අන්තිම වචන ටිකට ගායනය සංගීතය පද රචනය සුපිරි......
නියම කටහඬක් ❤️ තියෙන්නේ .වර්තමාන සින්දු ගාවින් වලට ලං කරන්න වත් බෑ ඒ තරම්ම පට්ට අර්ථයක් තියෙන සිංදුවක්
මැනික සින්දුව අහපු දවසේ ඉදන් මම ඔබගේ සින්දු හොය හොයා අහනවා .හරි ම ලස්සනයි .හරිම සන්වේදියි .රසවින්දනය උපරිම යි.බුදු සරනයි .........
මේ වගේ නිර්මාණ ඉදිරියටත් කරන්න ශක්තිය ලැබේවා ලස්සන පද රචනයක් වගේම ලස්සන හිත නිවන භාවනාවක් වගේ කටහඩක් best of luck your future 🎉🎉
Trending යා යුතුම ගීත මේවා 🏆🏆🏆🏆
නුඹට නොකියා.. කුසුමේ මන් මගෙ වම් පැත්තේ වකුගඩුව වික්කා....
ඇසට කදුලු ගෙනෙන්ට සමත් වූ පලමු ගීතය. අතිවිශිෂ්ඨයි. සුබ පැතුම් ඔබට
Ege hirugadu pipuna...😭😭
දෙවියනේ මේ වගේ සංවේදී ගීතයක්..නාඩා අහන්න බැරි උනා
හරිම අර්ථවත් ගීතයක් ,ගායනය හා සංගීතයත් ලස්සනයි ඔබලාට සුභ පතන්වා,මේ වගේ ලස්සන ගීත අහන්න ලෑබීමත් සතුටක්.
ඔයාලගේ හැම නිර්මාණය ක් ම බලනවා
දුවෙක් ගැන පියෙක් ට හිතේ තියෙන බර හරි ලස්සන ට කියවෙන හරීම ලස්සන නිර්මාණය ක්
මේ වගේ නිර්මාණ කරන්න දිගටම ශක්තිය ලැබේවා
Dear Shashi ,
As a Sri Lankan I am very proud to be Sri Lankan when I see people like you.
Please do not change your creativity and the way you doing it.
මේකයි අපි ගීත සාහිත්‍යය.. පැහැදිලි නියම සිංහල ගැමි කම.. ලබන්න පුලුවන් උපරිම ගෞරවය පද ගලපන්නටත් ගයන්නටත් නිසැකවම.. පුදුම තේරුම් ගොන්නක් 😔
ඇස් වහක් කට වහක් නෑ කියන්න පුදුම ලස්සනයි... හැමදාමත් මේ වගේ නිර්මාණ කරන්න.. මැණික සිංදුව ඇහුවයින් පස්සෙ ඔයාගෙ හැම සිංදුවම හොය හොය බලනවා..
lassana sinduvk mara vidiyata hithata danuna thaththa hamdama ape life eke rajjuruvo ♥♥♥♥
Aththatama kiyanna වචන na,e tharamatama hithata waduna.Good Luck 👍👍👍
ඇබ්බැහිවන සුළුයි..! ප්‍රවේශවෙන් ශ්‍රවණය කරන්න 😍
හරිම සංවේදී මාත්තූකාවක්.පද රචනය, ගායනය, සංගීතය හරිම විශිෂ්ඨයි. සුභ පැතුම් සැමටම
අපිට ඕන වුනේ ඔයාලට වෙනස් දෙයක් රසවිදින්න දෙන්න..ඉතින් මේ වගේ විදින්න පුලුවන් ගීත අහන්න කැමති නම් chanel එක subscribe කරන්න අමතක කරන්න එපා.ඒ වගේම මේ song එකේ link එක ඔයාගේ යාළුවන්ටත් share කරලා ගීතය ඉස්සරහට ගෙනියන්න සහයෝගයක් දෙන්න.ස්තූතියි.❤️
ගුනදාස කපුගේ , මට නම් එකවරම ඒ ධාරාවට නැවත පනක් ලැබුන මහ වැස්සක් වගේ මේ නිර්මාණය , අද කුසුමේ , එදා සුමනෝ කපුගේ , නිර්මාණය විශිෂ්ඨයි ජයවේවා ෴ ඉදිරියට තවතවත් නිර්මාණ සඳහා ශක්තිය ලැබේවා ❤️ ෴
ගොඩක් ස්තූතියි දීපු comment එකට,ඕන වුනේ වෙනස් දෙයක් ඔයාලට රස විදින්න දෙන්න.ඉස්සරහටත් මේ වගේ වෙනස් විදියේ,විදින්න පුලුවන් ගීත අහන්න කැමති නම් chanel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න.ඒ වගේම මේ ගීතයේ link එක ඔයාලගේ යාලුවන් අතර share කරලා සිංදුව ඉස්සරහට අරන් යන්න සහයෝගයක් දෙන්න.ස්තූතියි..❤️
@@heenawithshashi9109 ඒක සමාජ මෙහෙවරක් , හෙන ඉල්ලන සමාජයක් මිනිස්කමට පරිවර්තනය කරන්න අමාරැවෙන් හෝ ගන්නා උත්සාහය බොහොම අගෙයි , හැකිනම් මේ ගීතය අනුවාදනය karaoke Smule app එකට Upload කරන්න , පොඩ්ඩියේ , සහ මේ ගීතය තවම එම ඇප් එකේ නෑ , හැකිනම් එය කරන්න නිහතමානී ඉල්ලීමක් , ජයවේවා ඔබ සැමට , ✔🎤🎸🌹💐
💜️
හරිම ලස්සනයි ,ඒ වගේම අන්තිමට දුක හිතුනා
ඒ වචන හදවත පසාරු කරගෙනම ගියා... ඇත්තමයි ඔබේ සියලුම සින්දු මම අසනවා.. ව්‍යාකූල හිත් සියුම්ව තැන්පත් කරන්න පුලුවන් මේ වචන වලට... තවත් මෙවැනි නිර්මාණ කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා ඔබට❤🙏
කියන්න වචන කටින් පිට උනේ නෑ විනාඩී දෙක තුනක් යනකල් අන්තිම පේලිය ඇහුවට පස්සේ .😶😶😶 ඒකනම් දෙවියෙක් ලියපු එකක්.මැනික සිංදුව මට දැනුනෙත් මන් එයාටම කීවා වගේ...හිතේ තියෙන සමහර වේදනා ඔබේ සිංදු අහලා හිත නිවා ගත් අවස්ථා අනන්තයි..මෙහෙම සිංදු හදලා කියන ඔබ මනුෂ්‍යයෙකු නොව දෙවියෙකී..🙏 ඔබට සියලු දෙවියන්ගේ ආරක්ෂාව ලැබේවා..ස්තූතී සහෝදරයා..
අහලා ඉවර වෙද්දි ඇස් දෙක කඳුලු වලින් තෙමිලා..! කියන්න වචන නෑ.. ඒ තරම් විශිෂ්ඨයි!🔥❤
මචන් තරිඳු ඒකනම් සුපිරිම සුපිරි.. බොක්කටම වැදුනා🥺😍.. හැමෝටම සුබපතනවා ඉදිරියටත් මේ වගේම හොද නිර්මාණ කරන්න කියලා...
Ammo aiye oyage sindu hemaekakma ahanne ada ada e tharamatama arthanwithai,geburui
Oyata thawa thawath me mage wishishta nirmana bihikaranna wasanawa lebewa..
අම්මෝ..ඇත්තමටම මාර ලස්සනයි..අවසාන පද පේලිය අහනකොට පපුව හෝස් ගාලා ගියා...මාරම නිර්මාණශීලී...👍👍
අම්මා තාත්තගේ ආදරේ මහමෙරක් තරම්...ඒ ගැන ලස්සනට කියවෙන විශිශ්ට නිර්මානයක්❤️❤️
මේ වගේ සිංදු ඇයි trending නොඑන්නේ කියලා හිතා ගන්න බෑ.. 💔💔❤️😢😔
Ek aththaa....minissunge rasawindanaya hari wens dan..me wage watina dekaata idk naha..dukai e gana😓
Fathima Nazeeha ස්තූතියි ගොඩාක්..තවත් මෙවැනි ගීත රසවිදින්න කැමති නම් chanel එක subscribe කරන්න අමතක කරන්න එපා.. මේ song එකේ link එක share කරලා song එක ඉස්සරහට ගෙනියන්න අපිට සහයෝගයක් දෙන්න.❤️
Lankawa thama diyunu wemin pawathina ratak ekyi hethuwa රසාස්වාදය kiyna de anthimy godk minissunge eky me wg wtina නිර්මාණ idiriyt yanne nththe harima කනගාටුයි 😔
Trendin enne melo rahak nathi ewa e gana katha krl wdak na minissunge rasawindanaya tami itin..
sahithya rasawindanaya minissunge adu nisa yluwa....
හරිම ලස්සන අර්ථවත් සින්දුවක් බුදු සරණයි සහෝදරය ඔයාට.......
Mehema appachchila,thaththala one tharan innawa.hithata denuna gdk.all the best
මේ සිංදුව දවසට එකපාරක්වත් අහනව... ඒතරම් හිතට වැදුන...❤❤❤
අනේ කවදාවත්. මේ වගේ නිර්මාණ කරන එකනම් නතර කරන්න එපා🙏🙏 ප්ලීස් පුදුම ලස්සනක්. ❤️බුදුසරණයි අයියේ ඔයාට 🙏❤️
මගේ ජීවිතේට ගොඩක් සමීප ගීතයක්...සිහිනයකි රෑ වැඩසටහනටත් තෝරා ගත්තා ..හැමෝම ගොඩාක් ප්‍රතිචාර දක්වපු ගීතයක්...තව තවත් මේ වගේ සින්දු ලියන්න අයියේ...
Kawadda akka acwedasatahana giye. Mata asai eka balanna
ඇබ්බැහි වෙලා වගේ මේ සිංදු අහන්නෙ..ඒ තරම්ම රසවත්..ආදර්ශයන් දෙන පැදිපෙලවල්..මාරම වට්නව...මේවගේ නව නිර්මාන තවත් බිහිවෙන්න ඕන..ඔයාලට ජයෙන් ජය..බුදුසරණයි ඔක්කොටම🥰❤
මේ සිංදුව අහලා කමෙන්ට් නොකර යන්න බෑ මාරම ලස්සනයි අවසාන පද පේලිය අහන කවුරුත් නාඩා ඉන්නෑ
මනුස්සයෙක්ව හිනස්සන්න,අඩවන්න,චූන් කරන රැල්ලෙ,,,
මනුස්සයෙක්ගෙ හිතක් තමන්ගෙ ජීවිත කතාව මේක කරවලා සංවේදී කරවන නිර්මාණයක් විදියට දැනුනෙ මේක විතරමයි ... දිග ගමනකට ආශිර්වාදය තියේ මනුස්ස හිත් තියන අයගෙ..🙏
කියන්න වදන් නෑ, හැඟුම් කියාගන්න බෑ.පද,තනුව, ගායනය සුපිරි.ස්තූතියි සැමට!.
ඇයි මේවා පේමස් නොවෙන්නේ..fb දැකලා බැලුවේ..පට්ටම ලස්සනයි කොලිටි..කන්ග්‍රැජුලේශන්ස් අයියේ...
Danushka Jayakodi ගොඩක් ස්තූතියි දීපු comment එකට,අපිට ඕන වුනේ වෙනස් දෙයක් ඔයාලට රස විදින්න දෙන්න.ඉස්සරහටත් මේ වගේ වෙනස් විදියේ,විදින්න පුලුවන් ගීත අහන්න කැමති නම් chanel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න.ඒ වගේම මේ ගීතයේ link එක ඔයාලගේ යාලුවන් අතර share කරලා සිංදුව ඉස්සරහට අරන් යන්න සහයෝගයක් දෙන්න.ස්තූතියි..❤️
ඇග හිරිවැටෙනවා මේ ගීතයේ පද සංගීතය සහ හඩ ඇසෙද්දී❤❤❤
ඒ ගීතයේ සංකලනය සුවිශිෂ්ඨයි..
මණසින් ඇසිය යුතු,සමවදින ගීතයක්.
අද පරපුර ඇසිය යුතුම ඇවසිම ගීත..
දායක වු හැමදෙනාටම...බොහොම පින්..
සරසවි මෑණියන් පිහිටයි ..
ආදරෙයි මල්ලියේ... මගේ ආයුෂත් අරන් ජීවත් වෙයන්.. වෙන කියන්න දෙයක් නැහැ මට... උඹ හරියට භාවනාවක් වගේ....
කියන්නට වචන නැ මරම ලස්සනයි ....
තාත්තා කෙනෙක්ට තමන්ගෙ දුව වෙනුවෙන් කරන්න බැරි දෙයක් නෑ.. මන් දැකපු එකම දෙවියා මගේ තාත්තා.. ❤️ එයාට පුලුවන් විදියට එයා හැමදේම අපිට දුන්නා.. අදටත් එයාගෙ හැම සතුටක්ම අතෑරලා අපි සතුටු වෙනවා බලල එයා සතුටු වෙනවා.. ඒ ආදරේ හරිම පුදුමයි.. මේ කවිය ඇහුවම තාත්තගෙ ආදරේ ගොඩක් දැනෙනවා ඕනම දුවෙකුගෙ ඇස් වලට කදුලු එන කවියක්.. මගේ තාත්තා මටත් වඩා කල් නීරෝගීව ජීවත් වෙන්න ඕනා ඒ වගේම හැම ආත්මෙකම මගේම තාත්තා වෙන්න ඕනා..❤️
අහන අහන වාරයක් වාරයක් ගානේ හදවත කීරි ගැහෙනවා. කැම්පස් එකේ ලෙක්චර් එකකදි තමා මුලින්ම ඇහුවේ....ඊට පස්සේ ආයේ අහන්න තිබ්බ ආසාව නිසාම හොයා ගෙන ඇවිත් ඇහුවේ....පුදුම තරම් ලස්සනයි කියන්න වචන නෑ. ලෙක්චර් එකේදි හිටපු හැමෝම සංවේදි වුණා....එතනම ඔයාගේ උත්සහයේ සාර්ථකත්වය පේනවා.සුබ පතනවා හදවතින්ම ඔයාට මේ වගේ ලස්සන නිර්මාණය ගොඩක් කරන්න ශක්තිය ධෛර්යය වාසනාව ලැබෙන්න කියලා.තෙරුවන් සරණයි❤❤❤
යසඅගෙයි පුතුනේ නුඹලාගේ ව්‍යායාමය සිංහල ගීත කලාවේ හෙට දවස භාරගැනීමට සිටින නුඹලාට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය නිරතුරුවම ලැබේවා සමස්ත ගීත ශ්‍රාවකයාගේ ම පහන් සිත් දන්වන මහා පහන් ටැඹක් වේවා