Memory Palace Technique | Sherlock Holmes ගේ රහසිගත මතක උපක්‍රමය

Поділитися
Вставка
  • Опубліковано 24 лис 2024

КОМЕНТАРІ • 65

  • @MadujithSagara
    @MadujithSagara  8 місяців тому +24

    හිතාදර මිත්‍රවරුනි,
    ඔබත් දැනුම පිපාසයෙන් පෙළෙන දැනුම සොයා යන අයෙක් නම් ඔබට පුළුවන් මම දැනුම් සොයන්නන් වෙනුවෙන්ම නිර්මාණය කරපු Knowledge Bar නමැති මගේ Telegram Group එක සමග සම්බන්ධ වන්න.
    නමුත් මෙය තවත් එක් හුදෙක් චැට් ගෲප් එකක් නොවන බව මතක තබාගෙන ම මෙයට සම්බන්ධ වන අය මේ සමග සම්බන්ධ වෙන්න.
    මෙම ටෙලිග්‍රෑම් සමූහය දැනුම බෙදාගැනීම සඳහා පමණක් ම භාවිතා කරන ලෙස ඔබගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.
    Link to Knowledge Bar telegram group
    t.me/Madujith_Knowledge_Bar
    Follow my whatsapp channel
    whatsapp.com/channel/0029Va9y8gNF1YlT7hRIfO2m
    මාගේ podcast චැනලයට ඔබට මෙම සබැඳිය ඔස්සේ පිවිසිය හැක
    anchor.fm/madujith-sagara
    Follow me in Facebook
    facebook.com/madujithsagara?mibextid=ZbWKwL
    Follow me in Threads
    www.threads.net/@madujith_sagara
    Madujith Sagara
    මධුජිත් සාගර ...

  • @tushanlalitha1873
    @tushanlalitha1873 8 місяців тому +14

    මේ විදිහට දෙයක් පැහැදිලිකරන්න හැමොටම බැහැ. ඒකත් මෙච්චර සුපිරි edit එකක් එක්ක කරනව කියන්නේ සෙල්ලම් වැඩක් නෙමේ. අන්න ඒකයි Madujith sir වැඩක් කලොත් සුපිරියක් වෙන්නේ ❤️❤️❤️

  • @sujithchandimaedirisinghe
    @sujithchandimaedirisinghe 8 місяців тому +8

    ඒක මරු ඒක මරු. මාත් හොය හොයා හිටපු දෙයක් මේ. Premiere එකෙන්ම වීඩියෝව බල බලයි මේ ඉන්නේ.බොහෝම ස්තුතියි සර් 🙏🙏🙏

    • @MadujithSagara
      @MadujithSagara  8 місяців тому

      ස්තුතියි සුජිත් 🤝

  • @akilavimangasenevirathna5536
    @akilavimangasenevirathna5536 8 місяців тому +5

    අදත් ඉතාමත් වැඩදායක වීඩියෝවක් 🙏🙏🙏 ස්තුතියි සර්

  • @roshanjayasekara2370
    @roshanjayasekara2370 8 місяців тому +5

    විභාග ජයගැනීම සදහා මෙන්ම එදිනෙදා ජිවිතයේ කටයුතු පහසුවෙන් කරගැනීම උපකාරීවන මේවගේ ටෙක්නික් එකක් බොහොම සරලව පැහැදිලි කල ඔබට ස්තුතියි❤

    • @MadujithSagara
      @MadujithSagara  8 місяців тому

      බොහොම ස්තුතියි. Share among others 🤝

  • @LasanthaAgalawatte
    @LasanthaAgalawatte 8 місяців тому +5

    Absolutely mind-blowing explanation of the Memory Palace technique! 🧠💡 The way you intricately weave together visualization and spatial awareness to encode information is pure genius. Watching this video was like unlocking a secret doorway to an entire world of enhanced memory and learning. Thank you for sharing such valuable insights and empowering us to unlock our brain's full potential! 🚀🔥

  • @pawansadaruwan9643
    @pawansadaruwan9643 7 місяців тому +2

    මම මේක ඉස්සරෝම දැක්කේත් sherlock holmes tv series එකේ. එදා ඉදන් මන් මේක පවිච්චි කරනවා මන් කියවන පොත් වල කරුනු මතක තියාගන්න.හැබැයි ටිකක් වෙනස් විදියට මන් use කරන්නේ මගේ mind palace eka imaginary library එකක්. එකේ එක එක කුටි වල එක එක subject වල ට අදාල කරුනු. Store කරලා තියනවා.

  • @pershannayanajith1627
    @pershannayanajith1627 7 місяців тому +1

    අඩේ අඩේ අඩේ. හොය හොයා හිටපු එකක් මේ ❤️❤️❤️

  • @navodivinya7034
    @navodivinya7034 8 місяців тому +3

    හරිම අගෙයි මේ වීඩියෝව සර් ❤❤❤❤

  • @AmaithkaSandaruwan
    @AmaithkaSandaruwan 8 місяців тому +2

    ෆට්ට ෆතුරු වීඩියෝවක් ඈ 🙏

  • @marvelfans-xc4ix
    @marvelfans-xc4ix 8 місяців тому +3

    I like Sherlock Holmes And I like your explained

  • @Xdenderman_1113
    @Xdenderman_1113 7 місяців тому +2

    කියන්න වචන නෑ සර් ❤ ඒ තරමටම සුපිරි Video එකක්

    • @MadujithSagara
      @MadujithSagara  7 місяців тому

      Thanks a lot
      Share among others ❤️

  • @ruwanthushara482
    @ruwanthushara482 7 місяців тому +1

    විශිෂ්ඨ විස්තරයක් .. දිගටම ඔහොම යං ..

    • @MadujithSagara
      @MadujithSagara  7 місяців тому

      බොහොම ස්තුතියි
      මගේ අනිත් වැඩසටහනුත් බලන්න

  • @ruchiraperera6282
    @ruchiraperera6282 7 місяців тому +1

    සුපිරිම සුපිරි වීඩියෝවක් ❤️

  • @nisaludayanga8784
    @nisaludayanga8784 8 місяців тому +2

    GENIUS WORK SIR 🙏🙏🙏

  • @konarasampath5822
    @konarasampath5822 7 місяців тому +2

    You are one of the best teachers I have ever seen 🤝🤝

  • @vilangomas3438
    @vilangomas3438 7 місяців тому +1

    රත්තරං වටින වීඩියෝවක් ❤️❤️❤️

  • @oncemoresa
    @oncemoresa 8 місяців тому +3

    a interesting topic thanks sir

  • @දිලාන්සේනානායක
    @දිලාන්සේනානායක 7 місяців тому +1

    මරු මේකනම්

  • @NuwanJayaSriThennakone
    @NuwanJayaSriThennakone 8 місяців тому +3

    Wooowwinderful topic. Thousand thanks sir

  • @behamlaroz1294
    @behamlaroz1294 8 місяців тому +2

    One of the best knowledge sharing youtube channels in 🇱🇰 ❤❤❤

  • @WijayaRanathunga
    @WijayaRanathunga 7 місяців тому +2

    Magnificent video ❤❤❤❤

  • @dwara1147
    @dwara1147 7 місяців тому +1

    ජය ❤

  • @ShakthiChethiya
    @ShakthiChethiya 8 місяців тому +2

    Sherlock ❤❤❤❤

  • @pawankosths
    @pawankosths 7 місяців тому +2

    Great and amazing ❤

  • @isirajayakodi
    @isirajayakodi 7 місяців тому +2

    Excellent task ❤

  • @dhanushkamunasinghe9414
    @dhanushkamunasinghe9414 7 місяців тому +1

    emotional intelligence ගැන වීඩියෝ එකක් කරන්නකො

  • @HansiBuddheepani
    @HansiBuddheepani 8 днів тому +1

    Very good video

  • @SachinWimansa
    @SachinWimansa 7 місяців тому +1

    Best of the best

  • @belnT256
    @belnT256 7 місяців тому +2

    Great work sir 🎉🎉🎉

  • @SurenJayamaha
    @SurenJayamaha 7 місяців тому +1

    Super ❤❤❤❤

  • @mkrajapaksha8638
    @mkrajapaksha8638 7 місяців тому +2

    Useful video sir. Thanks a lot

  • @sasankaasiry8306
    @sasankaasiry8306 8 місяців тому +1

    well explained sir well done well done

  • @dineshwijesinghe3382
    @dineshwijesinghe3382 7 місяців тому +1

    Hats off 💯💐

  • @ravinduharshajith999
    @ravinduharshajith999 7 місяців тому +2

    Good work

  • @namalwikramasinghe
    @namalwikramasinghe 8 місяців тому +2

    Your explainations are in a superb level now. Enjoyed the video and learnt a lot. Thanks a lot sir 🤝❤️

  • @OshadaAdithya-bs3up
    @OshadaAdithya-bs3up 7 місяців тому +2

  • @jeromewalaska5581
    @jeromewalaska5581 7 місяців тому +1

    Is this similar to photographic memory sir ??

  • @ravinduharshajith999
    @ravinduharshajith999 7 місяців тому +2

    😻❤️

  • @globalsouls7220
    @globalsouls7220 7 місяців тому +2

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @Vishwatharaka-e5z
    @Vishwatharaka-e5z 8 місяців тому +2

    ❤🎉

  • @ssholdings7665
    @ssholdings7665 7 місяців тому +1

    🎉🎉🎉🎉🎉🎉

  • @HansiBuddheepani
    @HansiBuddheepani 8 днів тому +1

    Sherlock ❤❤❤❤❤🎉

  • @shanthapathinayaka675
    @shanthapathinayaka675 7 місяців тому +2

    ❤️❤️❤️❤️

  • @963calm
    @963calm 7 місяців тому +2

    ❤❤❤