Interstellar Movie Review | පැටලුන Interstellar සිනමාපටය විකේතනය කිරීම

Поділитися
Вставка
  • Опубліковано 24 лис 2024

КОМЕНТАРІ • 186

  • @MadujithSagara
    @MadujithSagara  8 місяців тому +36

    හිතාදර මිත්‍රවරුනි,
    ඔබත් දැනුම පිපාසයෙන් පෙළෙන දැනුම සොයා යන අයෙක් නම් ඔබට පුළුවන් මම දැනුම් සොයන්නන් වෙනුවෙන්ම නිර්මාණය කරපු Knowledge Bar නමැති මගේ Telegram Group එක සමග සම්බන්ධ වන්න.
    නමුත් මෙය තවත් එක් හුදෙක් චැට් ගෲප් එකක් නොවන බව මතක තබාගෙන ම මෙයට සම්බන්ධ වන අය මේ සමග සම්බන්ධ වෙන්න.
    මෙම ටෙලිග්‍රෑම් සමූහය දැනුම බෙදාගැනීම සඳහා පමණක් ම භාවිතා කරන ලෙස ඔබගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.
    Link to Knowledge Bar telegram group
    t.me/Madujith_Knowledge_Bar
    Follow my whatsapp channel 👇
    whatsapp.com/channel/0029Va9y8gNF1YlT7hRIfO2m
    මාගේ podcast චැනලයට ඔබට මෙම සබැඳිය ඔස්සේ පිවිසිය හැක
    anchor.fm/madujith-sagara
    Follow me in Facebook 👇
    facebook.com/madujithsagara?mibextid=ZbWKwL
    Follow me in Threads 👇
    www.threads.net/@madujith_sagara
    Madujith Sagara
    මධුජිත් සාගර ...

  • @nilanthajayasooriya6154
    @nilanthajayasooriya6154 8 місяців тому +11

    මෑත කාලයයේදී පවුලක් එකතු වෙලා කරපු සුපිරිම සුපිරි වැඩක් ❤️
    Husband: Christopher Nolan
    Wife: Emma Thomas(producer)
    Brother: Jonah Nolan
    ඒකට අපේ රටේ

    • @MadujithSagara
      @MadujithSagara  8 місяців тому +1

      අනිවාර්යයෙන් ම

  • @OsadaShehan
    @OsadaShehan 8 місяців тому +16

    දැන් මගෙන් කවුරු ඇහුවත් මොකක් ද ඔයා බලන සුපිරිම youtube channel එක කියලා, මගේ උත්තරය තමා Madujith Sagara youtube channel එක ❤❤❤
    ඒ උත්තරය justify වෙන සුපිරි වැඩසටහනක් තමා මේ. මේක english වලින් කරලා නෝලන් මේක බැලුවනම් එතුමා ඔබතුමා ට personally thank කරනවා ලොවෙත්.
    පුළුවන් නම් මේවා english වලිනුත් කරන්න. අනිවා විප්ලවකාරී දෙයක් වෙනවාමයි ❤❤❤
    ජයෙන් ජය 🎉🎉🎉🎉

    • @MadujithSagara
      @MadujithSagara  8 місяців тому +1

      බොහොම ස්තුතියි 🤝

  • @dsrrathnayaka615
    @dsrrathnayaka615 8 місяців тому +10

    Nolen ගේ movies වලින් මගේ favouriteම movie එක තමා interstellar! ♥️ ගොඩක් දේවල් තේරුම් අරන් තිබ්බ විදිහ හරි කියලා තේරුණා, සහ තවත් හිතුවෙවත් නැති කොටස් තේරුම් ගත්තා!
    ඒ වගේම මේ වීඩියෝ එකේ තව කොටස් තියනවා කියපු එකට නම් මාරම සතුටුයි. අර handshake එකේ scene එක නිකමටවත් හිතිලා තිබුණෙ නෑ. ඒක දැනගත්තම wow feeling එක දැනුණා ඉස්සෙල්ලාම interstellar බලපු දවසෙ වගේම.
    අනික kip throne ගේ The Science of Intrestellar පොත ගැන මුලින්ම දැනගත්තෙත් අද තමා ❤️
    තව දහ පාරක් බැලුවත් අලුතෙන් මොනවහරි තේරුම් ගන්න දෙයක් ඉතුරු වෙලා තියෙනවා. පැය එකහමාරක් ගියාවත් දැනුනේ නෑ. සර් තමා ලාංකේය යූටියුබ්කරණයේ අද්විතීය ඉන්ද්‍රජාලිකයා ❤️❤️

    • @MadujithSagara
      @MadujithSagara  8 місяців тому +1

      බොහොම ස්තුතියි ❤️
      Share among others

  • @NuwanJayaSriThennakone
    @NuwanJayaSriThennakone 8 місяців тому +10

    I'm absolutely blown away by your analysis of Interstellar! Your ability to articulate the film's themes and narrative intricacies is truly impressive. I found myself completely immersed in your discussion from start to finish. Thank you for sharing your passion for cinema with such clarity and enthusiasm. Your channel is a treasure trove for film lovers seeking deeper insights into their favorite movies. I can't wait to see what other cinematic gems you uncover in the future. Keep up the fantastic work, and may your journey in the world of filmmaking be as thrilling as the one you've taken us on with Interstellar

  • @roshanjayasekara2370
    @roshanjayasekara2370 8 місяців тому +8

    සිනමා පටය නරඹනවා වගේ දැනුනේ😍.මෙම විකේතනය හරහා පැටලුන තැන් ලිහිගියා. ඔබ අපේ රටේ ඉන්න සැබෑ දක්ෂයෙක්.ජයවේවා මිත්‍රයා👍

    • @MadujithSagara
      @MadujithSagara  8 місяців тому

      ස්තුතියි මිත්‍රයා. Share among others 🤝

    • @LasanthaAgalawatte
      @LasanthaAgalawatte 8 місяців тому +1

      100% AGREE

  • @isirajayakodi
    @isirajayakodi 8 місяців тому +5

    මාව කැරකෙනවා වගේ මේක බලලා. ඒ තරම් සුපිරියක් මේක 💪💪💪
    හැමදාම මේ වගෙ දැනුම බෙදන්න ඔයාට වැඩි වැඩියෙන් ශක්තිය ලැබෙන්න ඕනෙ. අපේ රටේ කෙනෙක් මේ වගෙ දේවල් කරන එක ගැන සෑහෙන්න ආඩම්බර වෙනවා.
    සර් විශේෂ මිනිසුන් අතර අතිවිශේෂ කෙනෙක්. ලොකු පොඩි හැමොටම ඔයාව ආදර්ශයක්. පුලුවන් නම් dark tv series එක x files ගැනත් episodes කරන්න
    ජයම වේවා 🙏🙏🙏

    • @MadujithSagara
      @MadujithSagara  8 місяців тому

      අනිවාර්යයෙන් කරන්නම්

  • @pershannayanajith1627
    @pershannayanajith1627 8 місяців тому +1

    ඔයා නම් පට්ට වැඩ්ඩෙක් හොදේ ❤️❤️❤️

  • @Maheshmadusanka0
    @Maheshmadusanka0 8 місяців тому +2

    මෙහෙම review එකක් බැලුවොත් අාපහු ඔයා මම වගේම film එක තව පාරක් බලනව😮❤

  • @rohanrodrigo661
    @rohanrodrigo661 8 місяців тому +4

    Madujith sir ඔයා නම් මාරම මාරයි,
    අපි ඔයාට හැමදාම ආදරෙයි, අපේ ඔලුගෙඩි ඔයාට බාරයි, ❤️
    මම සර්ගෙන් මේ වැඩසටහන කිහිප වතාවක් ඉල්ලපු කෙනෙක්. මම දැනන් හිටියා කල් අරගෙන හොඳම වැඩක් කරයි කියලා,
    කියන්න වචන නෑ සර්, මම සර්ගේ වැඩසටහන් වලින් ආසම එක තමා මේක. තවමත් වීඩියෝව බලන ගමන් මේ සන්තෝසේ වැඩිකමට type කරන්නේ ❤❤❤
    හදපත්ලෙන්ම මාගේ උත්තමාචාරය දයාබර ගුරුතුමා ❤️❤️❤️
    මේ channel එක නම් කිසිම දවසක නවතින්න එපා, මේ කරන දේ අස්වැන්න අපි නෙලමු තව ටික කලකින් ❤️❤️❤️

  • @akilavimangasenevirathna5536
    @akilavimangasenevirathna5536 8 місяців тому +2

    කැත නැතිව සුපිරියක් කියන්න පුළුවන් වීඩියෝවක්. බෙහෙවින් තුති 🙏🙏🙏

  • @chandimasilva1164
    @chandimasilva1164 8 місяців тому +4

    The best review on interstellar movie. Still watching this video at premiere

  • @Pipi_world
    @Pipi_world 5 місяців тому +2

    බලන බලන හැම වාරයකම ඉගෙන ගන්න දෙයක් තියෙන MASTERPIECE එකක් ම තමයි.දැනට 8 පාරක් බැලුවා.මේ විග්‍රහයෙන් තවත් නොදන්නා දේවල් දැනගත්ත.මෙ විග්‍රහයත් එක්කම නැවත්තත් බලන්න ඕන...සහ ප්‍රදාන වශයෙන් බොහොම ස්තුතියි සර්❤

    • @MadujithSagara
      @MadujithSagara  5 місяців тому

      බොහෝම ස්තුතියි
      Share among others ❤️❤️

  • @pallawiraajamohan600
    @pallawiraajamohan600 8 місяців тому +4

    අවුරුදු ගානකට කලින් බලපු movie එකක්. මතකය අලුත් උනා. අද ආයෙමත් බලනවා මේක

  • @mohanrajaguru598
    @mohanrajaguru598 8 місяців тому +5

    Your analysis of Interstellar was truly remarkable! You've managed to capture the essence of Christopher Nolan's visionary masterpiece with precision and eloquence.
    I was thoroughly impressed by your attention to detail and insightful commentary. Thank you for enriching my understanding of this iconic film.
    Your channel is a beacon of knowledge and inspiration for cinephiles everywhere. I eagerly await your future endeavors and look forward to embarking on more cinematic journeys with you. Keep up the phenomenal work ❤❤❤❤
    Cheers ❤❤

  • @shanthapathinayaka675
    @shanthapathinayaka675 8 місяців тому +2

    මේ Intrestellar review එක බලද්දි මට කාලය ගත වුනේ නෑ Madujith sir❤️❤️❤️ මමත් වෙනම මානයක හිටියා වගේ.
    එහෙම අත්දැකීමක් අපිට දෙන්න පුළුවන් උනා කියන්නේ ඔයා ඔයාගේ වැඩේ සුපිරියටම කරන පට්ටම සාර්ථක මනුස්සයෙක්. ජයෙන් ජය. හැමදාම video දැම්මත් කමක් නෑ ⁣මේ වගේ දැන් නම්.
    මේකේ deep video එක එනකන් ඇගිලි ගැන ගැන සිටිමි ❤️
    ජයම වේවා සර් ❤️❤️

    • @MadujithSagara
      @MadujithSagara  8 місяців тому

      බොහොම ස්තුතිය. Share among others 🤝

  • @sunayanasithruu
    @sunayanasithruu 8 місяців тому +2

    මෙන්න මේවට තමා තනි ඇහැට ඇඩෙන සුපිරි review කිය්න්නේ. Movie එක මවලා පෙන්නුවා වචනයක් වචනයක් ගානෙම. මෙච්චර කාලෙකට නොහිතුව දේවල් ගොඩක් අද දැනගත්තා. සුපිරි සර් සුපිරියක් ❤❤

    • @MadujithSagara
      @MadujithSagara  8 місяців тому

      බොහොම ස්තුතියි 🤝🤝

  • @LasanthaAgalawatte
    @LasanthaAgalawatte 8 місяців тому +4

    Thank you for providing such a thought-provoking analysis of Interstellar! Your deep dive into the film's symbolism and philosophical themes was both insightful and engaging. I appreciate the effort you've invested in creating this compelling content. Your passion for cinema shines through in every aspect of your work. I eagerly anticipate more enlightening discussions and analyses from you in the future. Keep up the stellar work, and may your channel continue to inspire and educate cinephiles around the globe

  • @pawankosths
    @pawankosths 8 місяців тому +2

    Interstellar movie එක බැලුවා රසවින්දා , සර්ගෙන් Interstellar රහට කියෝගත්තා. ඒ කියවීම තුළ විනාඩි 94යි තත්පර 34ක් ජීවත් උනා 💘💘💘 උපරිමයෙන් රසවින්දා
    ආයෙමත් ෆිල්ම් එක බලන්න මම අදහස් කරගත්තා මොකද ඉදිරි කොටස් වලට මෙ චිත්‍රපටය නැවත වාරයක් බලන එකයි සිදුසු.
    ඇත්තටම තව පැයක් මේක තිබ්බත් ඇසිපියවත් නොගහා බලනවා. දුකයි ඉවර උන එකට. ඒත් ඊළග සතියේ මේකේ තවත් කොටසක් එනවා කියන බලාපොරොත්තුවෙන් මේ සතියේ ඉන්න පුළුවන් 💪💪💪

    • @MadujithSagara
      @MadujithSagara  8 місяців тому

      අනිවාර්යයෙන් ඊළග සතියේ මේකේ අනිත් කොටස දෙන්නම්

  • @OsadaShehan
    @OsadaShehan 8 місяців тому +4

    1:20:56 මේක සුපිරියක් ❤❤❤. කොහෙන්වත් මට මේක සෙට් උනේ නෑ 😮😮😮

    • @MadujithSagara
      @MadujithSagara  8 місяців тому

      ඕකේ හොඳම කොටස next week

  • @NimeshaRathnayaka-ys2zl
    @NimeshaRathnayaka-ys2zl 8 місяців тому +1

    ඔයාගේ intrestellar වීඩියෝ තුන නම් ලොවෙත් සුපිරි ❤️❤️❤️

    • @MadujithSagara
      @MadujithSagara  8 місяців тому

      ස්තුතියි මිත්‍රයා ❤️

  • @hasindu_wee
    @hasindu_wee 8 місяців тому

    බොහොම ස්තුතියි සර්...🔥💯 review එක බලලා movie එක ආයේ බලන්නත් හිතුනා...
    ජය...

  • @sasankaasiry8306
    @sasankaasiry8306 8 місяців тому +3

    තනිකරම බර අවි ප්‍රහාරයක් මේ. තත්පරයට වට 68 ක වේගයෙන් බ්‍රමණය වෙන්න දි[පූ බර අවි ප්‍රහාරයක්. බොහොම ඉක්මනින් රජත පදක්කම ලැබිය යුතුම නාලිකාවක් මේක

    • @MadujithSagara
      @MadujithSagara  8 місяців тому

      Dr Mann ගේ වැඩේ නිසා blast උන endurance යානයේ බ්‍රමණ වේගය ❤️

  • @bimalasantha8699
    @bimalasantha8699 8 місяців тому +6

    Do not go gentle into that good night,
    Old age should burn and rave at close of day;
    Rage, rage against the dying of the light.
    Though wise men at their end know dark is right,
    Because their words had forked no lightning they
    Do not go gentle into that good night.
    Good men, the last wave by, crying how bright
    Their frail deeds might have danced in a green bay,
    Rage, rage against the dying of the light.
    Wild men who caught and sang the sun in flight,
    And learn, too late, they grieved it on its way,
    Do not go gentle into that good night.
    Grave men, near death, who see with blinding sight
    Blind eyes could blaze like meteors and be gay,
    Rage, rage against the dying of the light.
    And you, my father, there on the sad height,
    Curse, bless, me now with your fierce tears, I pray.
    Do not go gentle into that good night.
    Rage, rage against the dying of the light

    • @MadujithSagara
      @MadujithSagara  8 місяців тому

      Professor Brand කියන poem එක ❤️

  • @sjfernando3088
    @sjfernando3088 8 місяців тому +2

    Watching your analysis of Interstellar was an absolute delight! You've managed to encapsulate the essence of the film in such a compelling way. Your keen observations and articulate explanations have deepened my appreciation for Christopher Nolan's masterpiece. Thank you for sharing your passion for cinema with us. Your channel is a beacon for those who seek to delve deeper into the art of filmmaking. Here's to many more enlightening discussions ahead ❤️❤️

  • @ishansankalpa9195
    @ishansankalpa9195 8 місяців тому +1

    මාරම ආසාවෙන් බලපු review එකක් මේක. සුපිරියක් ❤❤❤❤❤

  • @sagarikakondasinghe989
    @sagarikakondasinghe989 8 місяців тому +2

    You are an extraordinary explainer

  • @chamilathuduwage7646
    @chamilathuduwage7646 15 днів тому +1

    Wow... Massive explanation. Thank you Sir. Good Luck.

  • @dhanushkalahiru4599
    @dhanushkalahiru4599 8 місяців тому

    සුපිරී. ❤️ මං මේ ෆිල්ම් එක බලපු කෙනෙක් කාලෙකට කලින්. ඒ වගේම මේ වගේ වීඩියෝ ගොඩාක් බලලා තියනවා මේක තේරුම් ගන්න. මට හිතෙන්නේ Scientific + Dramatic Aspects ගැන හොදටම කරපු හොදම වීඩියෝ එක මේක.
    මං මේ චැනල් එකේ වීඩියෝ වැඩිය බැලුවේ නෑ. මං ආස සබ්ජෙක්ට් වලින් වීඩියෝ කලත් මං හිතුවේ මේ චැනල් එකත් තවත් එක සයන්ස් ගැන කරන එකක් විතරයි කියලා.
    මේ ෆිල්ම් එක ගැන තියන පිස්සුව නිසා විතරයි මේ වීඩියෝ එක බැලුවේ, ඒත් මේ වැඩේ ලස්සනට කරල තිබුනා. මං බලපු හොඳම රිවිව් එක. සුපිරී.
    විඩීයෝ එකේ ෆ්ලෝ එක, විස්තර කිරීම, උපුටා දැක්වීම් මාරම ක්ලීයර්. ❤

    • @MadujithSagara
      @MadujithSagara  8 місяців тому

      අනිත් වීඩියෝත් බලන්න එහෙනම් 🤝

  • @pasanfrank9107
    @pasanfrank9107 8 місяців тому +2

    You are the most amazing magician in srilanka educational youtubing. Hatz off. I love this channel. This interstellar review is an absolute masterpiece. Sometimes I wonder, whether you waste your effort for a little island......

  • @artgallerytv6221
    @artgallerytv6221 4 місяці тому

    සර් ❤ පිස්සුවක් මේ පැහැදිලි කිරීම. ආදරෙයි ඈ
    ජයම වේවා ඔබට

    • @MadujithSagara
      @MadujithSagara  4 місяці тому +1

      බොහොම ස්තුතියි
      Share among others ❤️

  • @asankaauth7713
    @asankaauth7713 8 місяців тому

    සුපිරි සුපිරිම පැහදිලි කිරිමක් සෑම පැතිකඩක්ම ගැන 🎉🎉🎉🎉❤❤❤ . අවසානයෙ ලොව ඇති උතුම්ව ක්‍රියාවලිය මානවයන් රැක ගැනිමයි යන පනිවිඩයයි.

    • @MadujithSagara
      @MadujithSagara  8 місяців тому +1

      හැබැයි මානවයාව ඔහොම රැකගෙන යනකොට එතන ලොකු ethical issue එකක් එනවා. ඒක deep levels වලදී කතා කරන්නම්

  • @rivinduhettiarachchi5226
    @rivinduhettiarachchi5226 8 місяців тому

    අැත්තටම සුපිරී මහත්මයා. දිගටම මේ වගේ video අවශ්‍යයි සම්පූර්ණ video එකම බැලුව. වැඩකට නැති video දහස්ගානක පිරිල තියන UA-cam එකේ දැනුමට යමක් එකතුකරන්න මේ කරන කැපවීමට බොහොම ස්තූතී.😇

    • @MadujithSagara
      @MadujithSagara  8 місяців тому

      බොහොම ස්තුතිය. වීඩියෝව අනිත් අයටත් යවන්න 🤝

  • @sureshsasanka9181
    @sureshsasanka9181 8 місяців тому

    සුපිරිම review එකක් මේක. අද ආයෙනත් movie එක බලනවා ❤️

  • @mearlk.medagedara3842
    @mearlk.medagedara3842 8 місяців тому

    ඉතාම අනර්ඝයි. ඒ වගේම අතිශයින්ම ස්තූතිවන්ත වෙනවා...ඊළඟට ඉඩකඩ ලැබෙන කාල වේලාව movie එක නරඹන්න යොදාගන්නවා....මේ සම්බන්ධව ඔබේ ඊළඟ video එක ඉක්මනින් බලාපොරොත්තු වෙනවා...❤️

    • @MadujithSagara
      @MadujithSagara  8 місяців тому

      බොහොම ස්තුතියි 🤝

  • @lahirulakruwan6912
    @lahirulakruwan6912 8 місяців тому +2

    සුපිරිම පැහැදිලි කිරීමක් ❤ ජය

    • @MadujithSagara
      @MadujithSagara  8 місяців тому

      බොහොම ස්තුතියි. Share among others

  • @globalsouls7220
    @globalsouls7220 8 місяців тому +1

    One of the greatest videos I've ever watched ❤️

  • @achipencilart6534
    @achipencilart6534 6 місяців тому +1

    වාවි..... ආයේ දැනුමත් එක්ක ෆිල්ම් එක බලන්නම ඔනි....❤❤❤❤

    • @MadujithSagara
      @MadujithSagara  6 місяців тому

      බලන්න බලන්න ❤️❤️

  • @shalumrelaxation7084
    @shalumrelaxation7084 8 місяців тому +1

    Wow. Your review is amazing. Great details 😍🎉

  • @jehanyoshithaperera2679
    @jehanyoshithaperera2679 8 місяців тому +1

    තකිකරම බර අවියක් මේ මනුස්සයත්. සුපිරියක් හොදේ සුපිරියක් 💪💪💪

    • @MadujithSagara
      @MadujithSagara  8 місяців тому

      බොහොම ස්තුතියි

  • @globalview4048
    @globalview4048 8 місяців тому +1

    WOW wow wow Woooooooow, most awaited video 😊😊😊😊

  • @salindamadushan5701
    @salindamadushan5701 8 місяців тому +1

    No words, just fantastic.. Legend ❤

    • @MadujithSagara
      @MadujithSagara  8 місяців тому

      ස්තුතියි සහෝ ❤️❤️

  • @shanthapathinayaka675
    @shanthapathinayaka675 8 місяців тому +1

    Your video on Interstellar was nothing short of exceptional! You've artfully dissected the film's themes and narrative structure, offering fresh insights that left me in awe. Your dedication to crafting such high-quality content is truly commendable. I'm grateful for the opportunity to learn from your expertise. Keep up the fantastic work, and may your future endeavors be as enriching and enlightening as this one

  • @bhagyasuraweera4424
    @bhagyasuraweera4424 8 місяців тому +1

    ස්තූතියි 🙏🙏 ගොඩක් වටිනවා.මේ movie එකේ ගැඹුරු පැහැදිලි කිරීමකුත් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම tenet movie එක ගැන පැහැදිලි කිරීමක් දෙන්න පුලුවන්ද?

    • @MadujithSagara
      @MadujithSagara  8 місяців тому +1

      අනිවාර්යයෙන් කරන්නම් 🤝

    • @MadujithSagara
      @MadujithSagara  8 місяців тому +1

      අනිවාර්යයෙන් කරන්නම් 🤝

  • @lasanthawijekoon
    @lasanthawijekoon 8 місяців тому +1

    සුපිරි පැහැදිලි කිරීමක් ❤
    ඇයි ඉන්ට්‍රාස්ටෙලර් කියන්නෙ. හරි නම ඉන්ටස්ටෙලර් නේද.

  • @EmanThilochana
    @EmanThilochana 8 місяців тому

    Hatz off sir. This is really amazing

  • @tishanscomment
    @tishanscomment 8 місяців тому +1

    සංසේචිත යුක්තානු වලින් කොහොමද මානව සංහතිය ආරක්ෂා වෙන්නේ.. මැෂින් එකක් මගින් යුක්තානුව ජීවියෙක් වී බිහිවන තෙක් සිටියත් ඒ දරුවන් ජීවත් වෙන්නේ කොහොමද ? 😮 කවුරුන් හෝ දන්න කෙනෙක් කියන්න please ❤

    • @MadujithSagara
      @MadujithSagara  8 місяців тому

      ලෝකයේ මුලින් ම ජීවය ඇතිවෙලා රැකුන විදිහටම තමා.
      ස්වභාවිකව අනුවර්තනය වීම, උචිතෝන්නතිය

    • @tishanscomment
      @tishanscomment 8 місяців тому

      @@MadujithSagara ඒ කොහොමද ? දැන් අපි හිතමු කිරිබොන දරුවන් මිලියනක් ඒ ලෝකයේ ඉන්නවා කියලා ඔවුන් කොහොමද පරිසරයට අනුගත වෙන්නේ..

  • @frankenstein93
    @frankenstein93 7 місяців тому

    තමන් ආසදේ කරන්න කවුරු මොනවා කිව්වත් එතන තමයි සැබෑ සැනසීම මම intestellar එකෙන් ගත්තෙ ඒ දේ🌸

    • @MadujithSagara
      @MadujithSagara  7 місяців тому

      මේකට Videos තුනක් කලා. මම හිතන්නේ ඔයා තුන්වැනි වීඩියෝව බලන්න ඕන.

  • @sldumiya5694
    @sldumiya5694 8 місяців тому

    පට්ට....නියමයි... තව ගැබුරින් ඕන....

  • @sithumthirasara8882
    @sithumthirasara8882 8 місяців тому

    Magnificent video 🎉 super super

  • @DeshanNawathunga
    @DeshanNawathunga 8 місяців тому

    The greatest review ever ❤❤❤

  • @TLManawadu
    @TLManawadu 8 місяців тому

    Super brother .Waiting for next video❤.

  • @ThusithLakshan
    @ThusithLakshan 8 місяців тому

    Great and amazing review

  • @buddhikaathukorala2564
    @buddhikaathukorala2564 7 місяців тому +1

    මට මෙතන නොතේරෙන දෙි මේක. Black hole එකක් අසල තියන අසිමිත ගිරැවිටි එක නිසා කාලය ගලා යාම සිද්ද වෙන්නෙ හිමින්. එක නිසා ඒ බ්ලැක් හොල් එක ලග තිබඅන ප්ලැනට් එකට ගියපු කුපර් විනාඩි ගානක් ගත කරාම ඒක ප්රැතුවියට සාපේක්ෂව වසර 7ක් වගේ. ඒ වගේම ඒ black hole එකට ආසන්⁣නයේ අබ්ය්‍යවකා⁣ශයේ නවතිතා ඇති යානය ඇතුලෙි ඉන්න පඅද්ලගයාටත් එම black hole එකේ තියන ග්රැවිටි එක නිස⁣ෙ කාලය ගමන්කරනිඩ ඔන හෙමින්ග මොකද black hole එකයි එි ලග තියන ග්රලෝකෙයි , black hole එක ලගම තියන යානයයි. එතකොට කුපර් ඒ ග්රහලෝ⁣කයට ගිහින් විනාඩි ගානක් ඉදල එද්දි යානයෙි ඉදපු කෙනා වසර 20කට ආසන්න කාලෙකින් වයසට ගිහින් ... එහෙම වෙන්නෙ කොහොම ප්රැතුවිට සාපේකෂව නමි වෙනසක් වෙන්ඩ පුලුවන්. එක් ග්රහලොකෙට ගියපු කුපර් සහ යානය ඇතුලෙ ඉන්න කෙනෙයි එක හා සමාන දුරකියන් black hole එකට ඉනිනෙ . එතකොට blCkhole එක නිසා වෙන කාලයේ වෙනසි විම ඒ දෙනිනටම සුලු සුලු වෙනස්කම් උනත් මෙතරම් වෙනසකි වෙන්නෙ කොහොමද😊

    • @MadujithSagara
      @MadujithSagara  7 місяців тому

      මේකේ deep scientific review එක බලන්න. ඒකේ ඔය ගැන කතා කරනවා

  • @mahenjayasinghe7591
    @mahenjayasinghe7591 8 місяців тому

    Excellent review ❤️❤️❤️

  • @chamoddissanayake2114
    @chamoddissanayake2114 8 місяців тому

    Ayye oya digatama meka krnnoni.. Views na kyl watenn epa.. Api wage asa aya dethun dena hri wenuwen meka krnn.. Me wage oluwak hadana eka kisima wedakata nathi olu 1000kata joke video ekak krl danawata wada marama watinawa ❤

    • @MadujithSagara
      @MadujithSagara  8 місяців тому

      ඔයාලා දෙතුන් දෙනෙකුට වීඩියෝ share කලොත් views ඉබේටම හැදෙයි 🙂

  • @Senithu2345
    @Senithu2345 8 місяців тому +2

    රාමුව ටත් වඩා සුපිරි යට වැඩේ කරා..
    Hats off ❤

  • @sarathvijayananda769
    @sarathvijayananda769 6 місяців тому

    ස්තුතියි ඔබට.

  • @ranjanpradeep2089
    @ranjanpradeep2089 8 місяців тому

    8 වතාවක් විතර බලපු ෆිල්ම් එකක්. මේ වීඩියෝ එකෙන් ආයෙ බලන්න ආස හිතුනා ❤

  • @heshanbhagyajith6924
    @heshanbhagyajith6924 3 місяці тому +1

    සර් මට පොඩ් ප්‍රශ්නයක් තියනව.මේක මට හිතෙන මොඩ ප්‍රශ්නයක් වෙන්ඩත් පුලුවන්.
    කූපර් කලු කුහරය ගාවදි අවුරුදු 51 ගතකරානම් මෆ්ට අවුරුදු 70 වත් වෙනවනෙ.එව්නාට අර gravity equation එක විසදන මෆ්ට එච්චර වයස නෑනෙ.එහෙම වෙන්ඩනම් කූපර් කලු කුහරය ඇත්ලෙදි අතීතෙට ගිහින් තියව නැත්තම් ටෙසරැක්ට එකේදි කූපර් අනාගතේ කියල වෙනස් කරල තියෙන්නෙ පෘතුවියෙ අතීතයක්නෙ.😊😊

    • @MadujithSagara
      @MadujithSagara  3 місяці тому +1

      In tessaract අපි දන්න physics වලංගු වෙන්නේ නෑ

    • @heshanbhagyajith6924
      @heshanbhagyajith6924 3 місяці тому

      @@MadujithSagara ස්තූතියි සර්.😊

  • @srijithrupasinghe6596
    @srijithrupasinghe6596 5 місяців тому

    ඇත්තටම අපි හොඳ බුද්ධියකින් හැම දෙයක්ම සිතිය යුතුයි .ඔබේ කතාවක් නිසා මෙය ඉතාමත් රසවත් . ඔබ මේ කියන සෑම දෙයක්ම ඉතාමත්ම වටිනවා අප හැමෝටම . ඒත් ඇත්තටම නම් , මේ විශ්වයේ සිදුවෙන භෞතික බලපෑම් නිසා එක් එක් ප්‍රසාරණ, අවපාත, ආකර්ෂණ, විකර්ෂණ, නිසා ඇතිවන විපර්යාසයන් වලින් ඒ ඒ පරිසරවල ඇති රසායනික හෝ නොයෙකුත් ද්‍රව්‍ය උදාහරණ නම් ජලය වාතය වැනි මොකක් හෝ බලපෑමක් නිසා වෙනස්වන ඕනම ද්‍රව්‍ය වල යම්කිසි වෙනස්වීමක් සිදුවේ . එම වෙනස් වීම තවත් කෙනකුගෙන් නොවන නිසා සමහර අයට සිතන්න පුළුවන් මේවා අවතාර හොල්මන් කියා . මේ තමයි සත්‍ය වෙන්නේ නේද ?

  • @DeMel-zx9yf
    @DeMel-zx9yf 8 місяців тому

    ඒක මාරම සුන්දර අත්දැකීමක් ❤❤❤

  • @Dihara28
    @Dihara28 8 місяців тому

    Movie ek aye blnn hthuna thank you sir ❤🎉

    • @MadujithSagara
      @MadujithSagara  8 місяців тому

      අනිවාර්යයෙන් බලන්න

  • @HirunNimsara-zl9hs
    @HirunNimsara-zl9hs 8 місяців тому +1

    ඇට්ටටම පෘථිවි ය ඇරෙන්න වෙන ග්‍රහලෝක යක අනාගතෙ කවදාම හො දවසක ජනාවාස ඇති කරන්න පුලුවන් වෙයිද

  • @NamalDilruk
    @NamalDilruk 8 місяців тому +1

    තනි ඇහැට ඇඩෙන්නේ, තනි ඇහැට

  • @namalwikramasinghe
    @namalwikramasinghe 8 місяців тому

    සුපිරි සුපිරි සුපිරිම සුපිරි ❤️❤️❤️

  • @eshansampath1059
    @eshansampath1059 8 місяців тому +1

    අම්මෝ මේක නම් ❤️❤️❤️❤️

  • @magica2z
    @magica2z 5 місяців тому

    What a great movie. Thank you sir. ❤

  • @sahanasanka8314
    @sahanasanka8314 8 місяців тому +1

    Wow wow wooooooooooow😮😮😮😮😮😮

  • @DhammikaLakmal
    @DhammikaLakmal 8 місяців тому +1

    😮😮😮😮 පිස්සුවක් මේක

  • @minfernando8519
    @minfernando8519 8 місяців тому

    Tenet movie එකටත් එකක් කරමු❤

  • @Niroshan581
    @Niroshan581 8 місяців тому

    Supiri ❤

  • @hewagediana7767
    @hewagediana7767 7 місяців тому

    Gravity falls කාටුන් එක ගැන එක්ස්ප්ලෙන් එකක් දෙන්න..❤

  • @gaweeshakalokaya8631
    @gaweeshakalokaya8631 8 місяців тому

    Grateful expreind 😮

  • @sujithchandimaedirisinghe
    @sujithchandimaedirisinghe 8 місяців тому +1

    අපිට ඕන TENET TENET TENET TENET 🎉🎉🎉

    • @MadujithSagara
      @MadujithSagara  8 місяців тому

      දෙන්නම් දෙන්නම්

  • @shyamalwitharana1229
    @shyamalwitharana1229 8 місяців тому

    Patta.....👌

  • @Michaeldesilva1
    @Michaeldesilva1 5 місяців тому

    thank you

  • @dheerakaranasooriya5870
    @dheerakaranasooriya5870 8 місяців тому

    Interstellar movie එකේ කලු කුහරය වටා කක්ෂගත වූ ග්‍රහලෝක වල ජීවයක් පවතින්නේ කොහොමද?

    • @MadujithSagara
      @MadujithSagara  8 місяців тому

      පවතින්න බැරි ඇයි ?

    • @dheerakaranasooriya5870
      @dheerakaranasooriya5870 8 місяців тому

      කලු කුහරයකින් ආලෝකය නිකුත් නොකරන නිසා

    • @dsrrathnayaka615
      @dsrrathnayaka615 8 місяців тому

      😂😂 අනේ අනේ, මොළේ තමා මොළේ 😂😂😂. 2000න් පස්සේ සූත්තර පුංචෙක් වගේ ​@@dheerakaranasooriya5870

    • @MadujithSagara
      @MadujithSagara  8 місяців тому

      අදාල පිළිතුරු telegram gropu chat එකේදි දුන්නා මම. If you need more details, please refer The science of intrestellar by Kip Throne

    • @dheerakaranasooriya5870
      @dheerakaranasooriya5870 8 місяців тому

      Thank you sir

  • @WSarsthfernandoFERNANDO
    @WSarsthfernandoFERNANDO 8 місяців тому

    Succession of events (sometimes beyond ordinary) flowed with your energetic style. I have many many videos. I'd better keep full knowledge of what I have. Time Travelling, through a wormhole, Gravitational Anomalies, Hybernation sleep :
    are precious stones appeared on the screen. ❤

  • @warunakachamiranga9795
    @warunakachamiranga9795 8 місяців тому

    නියමයි

  • @shanhasim6302
    @shanhasim6302 8 місяців тому

    Amazing amazing amazing

  • @minfernando8519
    @minfernando8519 8 місяців тому +1

    විනාඩියක් නෑරම බැලුවා ❤.

  • @dinukalakshan865
    @dinukalakshan865 8 місяців тому

    ❤❤ respect 😊

  • @sujithtao
    @sujithtao 8 місяців тому

    supiri

  • @ruki6942
    @ruki6942 8 місяців тому +1

    Ae cooper station eka duwage namin damme

    • @MadujithSagara
      @MadujithSagara  8 місяців тому +1

      එයා තමයි gravity equation එක solve කලේ

  • @Maheshmadusanka0
    @Maheshmadusanka0 8 місяців тому +2

    ❤🎉

  • @sllush9795
    @sllush9795 8 місяців тому +1

    😍😍😍

  • @janithchathranga6591
    @janithchathranga6591 8 місяців тому

    my fav movie I have watched 😳😳

  • @sharishthushargammasiri3427
    @sharishthushargammasiri3427 8 місяців тому

    Like comment views adu wenna puluwn.eth me krna Wade nawattanna epa please

    • @MadujithSagara
      @MadujithSagara  8 місяців тому

      ඔයලා share කලොත් ඒකත් හැදෙයි 🤝

  • @aditha_creation
    @aditha_creation 8 місяців тому

    මේකනං ළගදිත් බැලුවා😊

    • @MadujithSagara
      @MadujithSagara  8 місяців тому +1

      වීඩියෝ එකේ කීව ඔක්කොම තේරුනාද ඒ බලනකොට 🤔

    • @aditha_creation
      @aditha_creation 8 місяців тому

      @@MadujithSagara මගේ feedback එකනං film එකට වඩා හොඳට review එක තේරැනා😌

    • @MadujithSagara
      @MadujithSagara  8 місяців тому +1

      ❤️

  • @danugama1706
    @danugama1706 8 місяців тому

    ❤❤❤

  • @kotapamunugenuwansudarsha4863
    @kotapamunugenuwansudarsha4863 8 місяців тому

    Great king

  • @Sachi_Dias
    @Sachi_Dias 5 місяців тому

  • @nuwannawarathna9936
    @nuwannawarathna9936 8 місяців тому

    Thawa paya dekak thibunath balanawa

    • @MadujithSagara
      @MadujithSagara  8 місяців тому

      මම එපැයි රෙකෝඩ් කොරලා edit කොරන්න 🤐🤐🤐

  • @IsuruMRanasi
    @IsuruMRanasi 8 місяців тому

    ❤💪

  • @theekshana_pasan
    @theekshana_pasan 7 місяців тому +1

    මටනම් ඇත්තටම පුදුම හිතුනෙ ඔබතුමා ගැන. මෙච්චර සංකීර්ණ චිත්‍රපටයක් ඉතාම සරලව පොඩි ළමයෙක්ට උනත් තේරුම් ගන්න පුලුවන් විදිහට කියලා දීමම අති විශිෂ්ට හැකියාවක්. බොහොම ස්තූතියි ලංකාවම දැනුමින් සන්නද්ධ කිරීමට ඔබතුමා දරන මේ වෑයමට. ජයවේවා 🏆

    • @MadujithSagara
      @MadujithSagara  7 місяців тому

      Thanks a lot. Share this among others

  • @a.a.ashen.1093
    @a.a.ashen.1093 8 місяців тому +1

    Aiye subscribe kara onna me den marama sathutuin😊 oyata jaya wewa🙏

  • @kumarikondasingheofficial8081
    @kumarikondasingheofficial8081 8 місяців тому +2

    අගනා වැඩසටහනක්

  • @saminda
    @saminda 8 місяців тому

    🧠

  • @shalumrelaxation7084
    @shalumrelaxation7084 8 місяців тому +1

    Patta 🎉