SEX ගැන වෙනස්ම කතාවක් සහ මීමැසි රැජිනගේ HONEYMOON එක | Tissa Jananayake with Life (EP 130)

Поділитися
Вставка
  • Опубліковано 11 січ 2025

КОМЕНТАРІ • 198

  • @Dissanayaka-hz8ic
    @Dissanayaka-hz8ic 5 місяців тому +83

    ඇත්තටම ඒකනම් ගොඩක් වටින පැහැදිලි කිරීමක්, වයස් භේදයකින් තොරව දැනගතයුතුම කරුනක්, මී මැස්සා නැත්නම් මේ ලොකේ පවතින්නේ නෑ. ඒක ගොඩක් අයට තේරෙන්නේ නෑ. ආහාර ජලයේ මුල් පුරුක මී මැස්සා. සුපර් සර්.

  • @KUMARIHADUWALA
    @KUMARIHADUWALA 5 місяців тому +27

    තිස්ස ජන නායක ගුරුතුමාණෙනිඔබට තව තවත් දරුවන්ට උගන්වන්න දිව්‍යමය ප්‍රඥාව
    දෙන සේක්වාමෙවැනි ගුරුවරුන් ලංකාවේ තවත් පහළ වේවා ..ජේසුස් වහන්සේගේ නාමයෙන්..
    මම නොදන්නා තොරතුරු මී මැසි ජනපදයේ හරිම ආසාවෙන් ඉගෙන ගත්තා.. තිස්ස ජනනායක ගුරුතුමාණෙනි දෙවියන් වහන්සේගේ ප්‍රඥාව ආශිර්වාදය ආරක්ෂාව නිරතුරුවම ලැබේවා යේසුස් වහන්සේගේම නාමය යෙන් ..
    ජේසු පිහිටයි..!!❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏💎

  • @sanathhemachandra9474
    @sanathhemachandra9474 5 місяців тому +52

    The Selfish Gene: ලියූ ලේඛකයා දැන හෝ නොදැන කියන්නේ බුදුන් වහන්සේ දෙදහස් පන්සිය වසරකට පෙර දෙසූ ප්‍රථම සූත්‍ර දේශනාව වන දම්සක් පැවතුම් සූත්‍රයේ වදාල, මනුෂ්‍යයා තුල පහලවන "ත්‍රිවිධ තණ්හාවයි". මෙහිදී Sex Mode යනු කාම තණ්හාවයි, Survival Mode යනු පැවැමට ඇති ආසාව නම් වූ භව තණ්හාවයි. Death Mode යනු නොපැවැත්මට ඇති ආශාව වන විභව තණ්හාවයි. මේ ලේඛකයා බුදු දහමෙන් කරුණු අහුලා ගෙන නවීන විද්‍යාත්මක කරුණු ද ඇතුලත් කොට මේ විදියට ආකර්ශණීය අයුරින් re-package කලා විය හැක.

  • @NimalGunathilaka-q4b
    @NimalGunathilaka-q4b 5 місяців тому +36

    මී පැනි කෑවට ඇත්තටම ඒ ක්‍රියාවලිය හරියටම දැනගත්තේ අද, ඒ වගේම Dr චමින්ද වීරසිරිවර්ධන මහතාගේ සහ ඔබ තුමාගෙ වීඩියෝස් වලින් ලැබෙන දැනුම ගැන නම් කියන්න වචන නෑ,, ❤️👍

    • @jayanthamalani5886
      @jayanthamalani5886 5 місяців тому +3

      Godak danumak labuna Theruwan saranai.Dergau wewa guru piyathumata

  • @AmaliWaidyarathne-yf6vh
    @AmaliWaidyarathne-yf6vh 5 місяців тому +20

    අදමයි ඔය අපූරු කතාව ඇහුවේ. ඔබතුමාට බොහොම ස්තූතියි මේ වගේ දේවල් අපිටත් කියා දෙන එකට.

  • @VitaminProtin98
    @VitaminProtin98 5 місяців тому +6

    ඔබ තුමා නම් මෙ රටට සම්පතක් හොද දැනුමක් ආසවෙන්,විනොදෙන් ලබා ගත්තා..දිර්ගඅයුශ පතමි!❤
    🙏 ස්තුතියි !

  • @dissakumari1875
    @dissakumari1875 5 місяців тому +6

    හරිම වටිනා පැහැදිලි කිරිමක් . සර්ට නිදුක් නිරෝගි දීර්ඝයුෂ ලැබේවා බුදුසරණයි 🙏🙏🙏 !!

  • @namakna6922
    @namakna6922 5 місяців тому +2

    ඇත්තටම සර් දැන් බයෝ කරන්න ආසයි..හැබැයි දැන් අපි වයසයි..සර් ඉස්සර හමුඋනානම් අපි ඩොක්ටර්ස්ල...ඒ ලෙක්චර්ස් අහන්න අහන්න ආසයි. ස්තූතියි සර්..

  • @umandawickramathanthri5931
    @umandawickramathanthri5931 5 місяців тому +3

    අපේ සර් දන්නෙ නැති දෙයක් නැහැනෙ බලන් යනකොට.මාර දැනුමක් අපේ සර්ට තියෙන්නෙ ❤❤

  • @yasirujayashanka9024
    @yasirujayashanka9024 5 місяців тому +10

    දැනුම් ගබඩාවක්❤

  • @thusharidevika6113
    @thusharidevika6113 5 місяців тому +13

    ❤❤ බුදු සරණයි සර්ට ❤❤❤

  • @PrasannaAnurasiri
    @PrasannaAnurasiri 5 місяців тому +3

    හරිම ලස්සන පැහැදිලි කිරීමක් ස්තුතියි සර ❤

  • @pathmagamage1374
    @pathmagamage1374 5 місяців тому +11

    ආයුබෝවේවා ගුරුපියානනී ඉතාමත්ම වටිනා දැනුවත් කිරීමක් අපගේ ප්‍රනාමය උතුම් ජයශ්‍රීමා බෝසමිදුගේ පිහිට ආරක්ෂාව ආශිර්වාදය නිරතුරුවම ලැබී නිරෝගිමත්ව සුවෙන් සතුටින් දිවි ගෙවීමට ඇවැසි ශක්තිය දිරිය නිරෝගි සුව නිරතුරුවම ලැබේවා චිරන් ජයතු 🙏🙏🙏

    • @shehani883
      @shehani883 5 місяців тому

      Mn issara class giypu kaale ape lassanama sexy sirla denna Tissa Jananayaka sir ekkai, Darshana ukuwela sir ekkai mta sex karnn aasa hithunu waara ananthai😍😘😅
      Mn kurunegl class ekt aawe. Dan mn jaffna medicine

  • @LKAV0-x6k
    @LKAV0-x6k 3 місяці тому +1

    Sir ...I don't know whether you will believe or not but honestly I will express my. Feeling I totally loose my education but when I have time I was listening to yours lectures then the Feeling were so much worrying why didn't continue or why didn't missed that. By the way thank you so much for your lessons

  • @priyanthimeehallage7862
    @priyanthimeehallage7862 5 місяців тому +8

    මම බැලුවා Dr.චමින්ද ge වීඩියෝ aka

  • @herathmudieyansalagamillaw8406
    @herathmudieyansalagamillaw8406 5 днів тому

    ස්තුතියි !

  • @Shedembeats
    @Shedembeats 5 місяців тому +1

    13:38 Sir "bee movie" animation movie eke oya siddiya lassana ta pahadili karala thiyanawa ❤😮eth eka podi lamain ta sudusu widihata hadala thiyenne

  • @Vimukthi3367
    @Vimukthi3367 5 місяців тому

    නොදන්නා ගොඩක් දේවල් අද දැනගත්තා. ස්තූතියි ගුරුතුමනි....

  • @Uyanage
    @Uyanage 5 місяців тому +1

    ස'ර් මම A/L වලට කෘෂි විද්‍යාව යටතේ මී මැසි පාලනය ඉගෙන ගත්තා. වැඩ කාරමැස්සියන්ට බිත්තර දැමිය හැකි බවත් එමගින් බිහි වන්නේ පිරිමි මැස්සන් බවත් තමයි ඉගෙන ගත්තේ.

  • @kemithadinhas4582
    @kemithadinhas4582 5 місяців тому +4

    Thank you මේක හරියට කියලා දුන්නා ta 😢😢

  • @sachinthaya
    @sachinthaya 5 місяців тому

    Skip නොකර බලපු වටිනාම වීඩියෝ එකක්....සර්ට ගොඩාක් ස්තූතිය 🎉❤

  • @duvinduariyawansha5589
    @duvinduariyawansha5589 5 місяців тому +7

    Legend jananayake♥️

  • @ruwanwijithabandara8180
    @ruwanwijithabandara8180 5 місяців тому +1

    මමත් මී මෑසි පාලනය කරන කෙනෙක් .කියන දේවල් 100% ඇත්ත ..භාවනාවක් වගෙ තමයි

  • @petmedicinesrilanka7863
    @petmedicinesrilanka7863 5 місяців тому +8

    තිස්ස සර් කියන්නේ ❤ Legend කෙනෙක් ❤

    • @shehani883
      @shehani883 5 місяців тому

      Mn issara class giypu kaale ape lassanama sexy sirla denna Tissa Jananayaka sir ekkai, Darshana ukuwela sir ekkai mta sex karnn aasa hithunu waara ananthai😍😘😅
      Mn kurunegl class ekt aawe. Dan mn jaffna medicine

  • @niroshinijayawardana8951
    @niroshinijayawardana8951 5 місяців тому

    නිදුක් වේවා. නිරෝගී වේවා. සුවපත් වේවා දුකින් මිදෙත්වා. තෙරුවන් සරණයි sir 🙏❤️🌹🌹🌹

  • @upalidakumpitiya3121
    @upalidakumpitiya3121 5 місяців тому +2

    Thanks, wishing You Great health and Long life.🙏

  • @kumarikarunarathna3101
    @kumarikarunarathna3101 2 місяці тому

    Excellent sir thanks

  • @deshapriya2575
    @deshapriya2575 5 місяців тому

    මේ උගන්වන ක්‍රමයට එකෙන්ම රෙස්පෙක්ට් සර් ❤

  • @sanjulahapugoda2848
    @sanjulahapugoda2848 5 місяців тому

    හොද පැහැදිලි කිරීමක් සර්. සර්ට තෙරුවන් සරණයි. ❤🙏😇

  • @MarisaFernando-xb3sr
    @MarisaFernando-xb3sr 5 місяців тому

    අම්මෝ හෙන ආසාවකින් අහන් හිටියෙ. තව ටිකක් වෙලා කියන්න තිබ්බනෙ සර් 🙏

  • @jennyjayasena5930
    @jennyjayasena5930 5 місяців тому +4

    ලස්සන කාටුන් ෆිල්ම් එකක් නිර්මාණය කරන්න කෙනෙක්ට හිතක් පහල වේවා ❤❤❤

  • @diniduchathuranga-le5zv
    @diniduchathuranga-le5zv 5 місяців тому +1

    sir anivaryen katha krnnm one topic ekk mokd minissu thamage sithuvili pahath vindn lbyi me vachan pva arn eth minissunt loke dekinn one

  • @Skyline1986.
    @Skyline1986. 5 місяців тому +1

    Maara lassanata explain karaa sir.. Thank u

  • @nimalkumara5675
    @nimalkumara5675 5 місяців тому +1

    තෙරුවන් සරණයි තිස්ස සර්ට.
    🙏🙏🙏

  • @AshaDissanayaka-g8g
    @AshaDissanayaka-g8g 5 місяців тому

    දීර්ඝායු ලැබේවා සර්ට ❤❤❤

  • @SanjuWarnasuriya
    @SanjuWarnasuriya 5 місяців тому

    තෙරුවන් සරනයි සර්ට දිර්ගායු වෙවා නීරොගී වෙවා සුවපත් වෙවා

  • @yamunanilmini3504
    @yamunanilmini3504 5 місяців тому

    උකුසු කතාවේ අනික👍👍💐💐💐

  • @romaineleonard7555
    @romaineleonard7555 5 місяців тому

    This was a very interesting topic , I didn’t know about the bee at all , thank you for this educational program. All the best ❤

  • @iamendra1721
    @iamendra1721 5 місяців тому +1

    Anyway I lost my father, mother and my husband 11 years ago and now I am a widow.

  • @JayanthaUkwaththa
    @JayanthaUkwaththa 5 місяців тому

    thanks sir❤❤❤❤❤❤

  • @iamendra1721
    @iamendra1721 5 місяців тому +1

    Do you think you can teach me? Please if you can & let me know.

  • @dilkiwijerathna2930
    @dilkiwijerathna2930 5 місяців тому

    ලස්සන කතාවක් 😍♥️ තැන්ක් යූ සර්

  • @tharakatharanga5294
    @tharakatharanga5294 5 місяців тому

    ලස්සනය කතාවක්...❤❤❤❤

  • @UpulSirimal-sm4ky
    @UpulSirimal-sm4ky 5 місяців тому

    Kalayak thisse danaganna balaporoththu una karunak thank you sir

  • @jayatilakabandara9659
    @jayatilakabandara9659 5 місяців тому +2

    Niyami Sir. ...

  • @irshadfareed4458
    @irshadfareed4458 5 місяців тому +1

    Sir alqrqnaye me siddiya pahadiliva tiyena aurudu dahas ganakata pera viddiyava nodiunu kaleka sadahan karala.

  • @මදුවන්තිමදුවන්ති

    වටිනා පාඩමක්.නොදන්න කරුණු ගොඩක් දැන ගත්තා.බුදුසරණයි ගුරුතුමනි

  • @pathminiherath520
    @pathminiherath520 5 місяців тому +1

    ඔව් සර් මමත් බලනවා ඒ සර්ගේ වීඩියෝ

  • @favoritetelidramadameer752
    @favoritetelidramadameer752 3 місяці тому

    Sir, මී මැස්සෝ ගැන විද්‍යාව දැන් සොයාගත්තට, ශුද්ධවූ අල් කුර්ආනෙ අවුරුදු 1450 කට කලින්ම කියල තියනවා, කැමතිනම් 16 වැනි පරීච්චේදයේ සිංහල පරිවතථනය කියවල බලන්න.

  • @mmgunawardana8668
    @mmgunawardana8668 5 місяців тому

    Oba GuruRekiywe Adarsamath Guru uthumaya.

  • @Shadow_killer_99
    @Shadow_killer_99 5 місяців тому +14

    යක්සයගෙ පෙට්ටියෙන් මේක බලන මම.😅

  • @dilanatapattu4090
    @dilanatapattu4090 5 місяців тому +2

    Sir, mage depatthema sex mode da koheda?

  • @MadushaniHarshani-e3r
    @MadushaniHarshani-e3r 5 місяців тому +4

    Tissa sirt adare aya ko❤❤❤❤❤

  • @chathuriwicky4184
    @chathuriwicky4184 5 місяців тому

    ❤👍ස්තුතියි sir

  • @sandyadilrukdshi1195
    @sandyadilrukdshi1195 5 місяців тому +2

    DR CHAMINDA WEERASIRIWARDHANA මේ DEATH MODE AND SEX MODE ගැන වැඩසටහන් කීපයකම පැහැදිලි කලා සර්

  • @ChanugaDewsith-u9e
    @ChanugaDewsith-u9e 5 місяців тому

    අපෙ සර්❤❤❤

  • @aranyanimansal1857
    @aranyanimansal1857 5 місяців тому

    බලංගොඩ කස්සප පොලිස්පති කරමු 🎉🎉🙏

  • @book3498
    @book3498 5 місяців тому

    Rejniyata විදින්න ba s....

  • @chamindrakodituwakku9116
    @chamindrakodituwakku9116 5 місяців тому

    Theruwan saranai sir!

  • @SwarnakumaraHerath
    @SwarnakumaraHerath 4 місяці тому

    පිරිමි මැස්සන් හැම කාලෙම නැ පිරිමි මැස්සන් හදන කාලය ගැන පැහැදිලි කරානම් මේ කතාව තවත් වටිනව

  • @MadushaniHarshani-e3r
    @MadushaniHarshani-e3r 5 місяців тому +2

    Bs sir🎉🎉🎉

  • @nadeerafernando5223
    @nadeerafernando5223 5 місяців тому

    Excellent sir❤

  • @dezoysasriwardana1761
    @dezoysasriwardana1761 5 місяців тому

    Apuru pahadili kirimak .. thanks sir

  • @anushkachathuranga7646
    @anushkachathuranga7646 5 місяців тому

    අයියෝ...පට්ට ෆේල් නෙ ඔයා

  • @niroshangunarathna7075
    @niroshangunarathna7075 5 місяців тому

    විශිෂ්ට පැහැදිලි කිරීමක්

  • @dilkiwijerathna2930
    @dilkiwijerathna2930 5 місяців тому

    අම්මෝහ් 😂❤ නියමයි සර්

  • @dumindawijewardene7681
    @dumindawijewardene7681 5 місяців тому

    Very interesting story

  • @mudithabandara8575
    @mudithabandara8575 5 місяців тому

    බුදු සරණයි සර් 🙏❤️

  • @saliyarathnayaka5260
    @saliyarathnayaka5260 5 місяців тому +7

    සර්.. ගැහැණු අයට #කන්‍යාපටලයක් පිහිටීමේ,
    #සොභාදහමේ #අරමුණ මොකද්ද හරියටම....???

    • @saliyarathnayaka5260
      @saliyarathnayaka5260 5 місяців тому +1

      ජීවයේ පැවැත්මේ වටිණාම දේ ගර්භාෂය නිසා,, කන්‍යාපටලය කියන්නේ ගර්භාෂයේ #ආරක්ෂිත #දොරක් ද??

  • @K.D.TSumanadasa
    @K.D.TSumanadasa 5 місяців тому

    bees are indeed very skilled in navigation related tasks, I believe they offer us an opportunity to improve our navigation related computational systems. Bees only have very few number of neurons compared to complex mammalian brains but still capable of complex navigational tasks, by studying and mapping those brains will help us understand how they perform those complex computations that efficiently and then we will be able to develop Artificial Neural Networks that mimic bee brains, which can be used on self driving vehicles, in humanoid robots, advance autonomous weapon systems etc. Future is bright

  • @seelaw7498
    @seelaw7498 5 місяців тому

    Very nice video 🎉❤

  • @rashminaaloka1324
    @rashminaaloka1324 5 місяців тому

    ❤❤Nice Sir❤❤

  • @ThinkLabSL
    @ThinkLabSL 5 місяців тому +19

    මේක අලුත් පොතක් නෙවෙයි මුලින්ම මේක ප්‍රකාශයට පත් කරේ 1976 දී. අලුත්ම මුද්‍රණය 2016 දී කරලා තියෙන්නේ. free pdf එකක් ඔයාටත් internet එකෙන් download කරලා කියවන්න පුළුවන්.

  • @amchamila1218
    @amchamila1218 5 місяців тому

    Wow❤❤❤❤❤❤

  • @JagathPremalal-b2i
    @JagathPremalal-b2i 5 місяців тому +1

    Sir, exercises karana wei bandi hari wadi😊

  • @iamendra1721
    @iamendra1721 5 місяців тому

    I never miss your program.

  • @sigirisriagro8924
    @sigirisriagro8924 5 місяців тому +1

    Dr.Chamind ගෙ චැනල් එක බලන්න මේ ගැන තවත් විද්‍යාත්මක පැහැදිලි කිරීමක් තියෙනව

  • @LahiruSampath-hf8py
    @LahiruSampath-hf8py 5 місяців тому +1

    ❤️❤️

  • @RuwanSanjeewa-l8t
    @RuwanSanjeewa-l8t 5 місяців тому

    Bee movie film එකේ ඔය sir කියන ඔක්කොම වගේ සිද්ධි පෙන්නනවා..මට මත්ක් උනේ royal gelly

  • @chanakabandara2358
    @chanakabandara2358 5 місяців тому +2

    මමත් ගියා traning එකට බිඳුණුවැව

    • @SandunTharanga-wx1eb
      @SandunTharanga-wx1eb 5 місяців тому

      කොහොමද ඒ ට්‍රේනින් එක මටත් විස්තර ටිකක් කියන්නකෝ

  • @yamunanilmini3504
    @yamunanilmini3504 5 місяців тому

    හරිම අපූරැ පැහැදිලි කිරීමක්....දැහැනක සම වැදුනා වගෙයි...ඒත් හිනා ගියානේ🤦🤦🤦

  • @iamendra1721
    @iamendra1721 5 місяців тому

    You are a very excellent tutor. I wished I was taught by you. I want to meet you. As you have a great human quality like my father. I like you so much.

  • @SMSR1982
    @SMSR1982 5 місяців тому +1

    👍

  • @chandrikaabesekara5727
    @chandrikaabesekara5727 5 місяців тому

    ඉතාම වටිනාම මනරම් පහදා දීමක්.විශ්ව කෝෂයක් වූ ඔබතුමාට සම්මා සම්බුදු සරණයි.සියලුම ආරක්ෂාව වේවා.👏💐

  • @iamendra1721
    @iamendra1721 5 місяців тому

    My daughter is a doctor.

  • @Thilina_madushan
    @Thilina_madushan 5 місяців тому

    Richard Dawkins - The Selfish Gene Explained මේ title එකෙන් තියෙන youtube video එක publish කරල තියෙන්නෙ මීට අවුරුදු 10කට කලින් හැබැයි.
    සර් කියන්නෙ වෙන එකක් ගැනද දන්නෙ නැහැ හැබැයි. 🤔

  • @nipunihansika4632
    @nipunihansika4632 5 місяців тому +3

    Wish your bright future sir ❤❤❤ you are best teacher in sri lanka ❤❤❤

  • @pradeepdarshana8571
    @pradeepdarshana8571 5 місяців тому +1

    එකම ජනපදයේ නව රැජිණ සහ මව් රැජිණ සටන් කරගන්නේ නෑ.අළුත් රැජිණ රැජින කෝෂයෙන් පිටතට එන්න දින8 විතර කලින් මව් රැජිණ සමග ජනපදයේ කොටසක් වෙන්වෙලා අළුත් ජනපදයක් විදිහට එයාලා වෙන තැනකට යනවා.

    • @DananjayaTharuka-us3xn
      @DananjayaTharuka-us3xn 5 місяців тому

      එතකොට මව් රැජින මැරෙන්නේ කෝමද

    • @pradeepdarshana8571
      @pradeepdarshana8571 5 місяців тому +1

      @@DananjayaTharuka-us3xn රැජිනගේ මරණය ස්භාවිකව සිද්ද වෙන දෙයක්.

  • @wasanthawithanage1308
    @wasanthawithanage1308 5 місяців тому

    Ammo oya ada kiyyyanne Dr..chaminda sehana kalyak thisse kiyanne maa dawaal

  • @w7netcafe64
    @w7netcafe64 5 місяців тому +1

    සාපි මතක් වෙනවා

  • @Gimhaniniriella741
    @Gimhaniniriella741 5 місяців тому

    🙏🙏🙏

  • @nuwanranasinghe7273
    @nuwanranasinghe7273 5 місяців тому

    👏👏👏👌👌👌👌

  • @Dr.Samarakoon1
    @Dr.Samarakoon1 5 місяців тому

    😮නොදන්න දෙවල් ගොඩක් දැනගත්තා ❤

  • @priyanigunarthna6677
    @priyanigunarthna6677 5 місяців тому

    සර් කියනකොටම මට මතක් උනේත් ඒ video එක

  • @samje9042
    @samje9042 5 місяців тому

    ❤❤❤🙏

  • @ප්රබුද්ධ
    @ප්රබුද්ධ 5 місяців тому +1

    සීගිරිය බලන්න යන්න ඇමරිකාවෙන් ටිකට් ගන්න ඕනද මචං😂😂😂😂

  • @nomaweerakkodi1743
    @nomaweerakkodi1743 5 місяців тому

    🙏🙏🙏🙏🙏❤❤❤❤

  • @IndraJayasundara
    @IndraJayasundara 5 місяців тому

    Sirge buddiya athi wishishtai godak pin apita mewa kiyala denawata

  • @sajithwithanage433
    @sajithwithanage433 5 місяців тому

    Selfish gene අලුත් එකක් නෙමේ. නිරාගමික සුපිරි ජීව විද්‍යාඥ රිචඩ් ඩෝකින්ස් ගෙ. තව පොත් තියෙනවා

  • @PradeepthaObeysekara
    @PradeepthaObeysekara 5 місяців тому

    mulin demma add eka nam kethai.